Easy & Tasty Chicken Biryani By Wild Cookbook with ENG SUB | Biryani | Charith N Silva

Let’s make the tastiest chicken biryani
Ingredients needed to cook the chicken :
Chicken
Ghee/ oil
Bay leaves
Cumin
Cloves
Cinnamon stick
Onion
Ginger
Garlic
Tomato
Masala powder
Chili powder
Salt & Pepper
Turmeric
Coriander powder
Star anise powder
Cardamom powder
Water
Yoghurt
Lime
Ingredients needed to cook the rice :
Basmati rice
Ghee
Salt
Bay leaves
Cumin
Coriander seeds
Cilantro & mint leaves
Cloves
Cinnamon stick
For the garnish:
Coriander leaves
Fried onion
Watch all my videos (playlist) : • Wild Cookbook
FACEBOOK: / wild-cookbook-10041451...
INSTAGRAM: / _wildcookbook_
Background music by :
_______________________________
BeatbyShahed
/ djshahmoneybeatz
/ beatbyshahed
/ djshahmoneybeatz
/ imshahed
_______________________________
#biryani #charithsilvacooking #wildcookbook

Пікірлер: 1 800

  • @ishikaranga
    @ishikaranga2 жыл бұрын

    Subscribe කරන්න, like කරන්න share කරන්න කියල නහයෙන් අඬන්නෙ නැති එකෙක් දැක්කමයි 😁❤️😍 පට්ට. Video quality එකත් ,sound quality එකත් සුපිරි. Goodluck 🤭

  • @kavinduchameera5491

    @kavinduchameera5491

    2 жыл бұрын

    සිරාවට

  • @malikmalshan7399

    @malikmalshan7399

    2 жыл бұрын

    එන්ට ,,කන්ට ,,බොන්න..

  • @WildCookbook

    @WildCookbook

    2 жыл бұрын

    Thank you so much ❤️🙏

  • @apekshasamanmaleeperera6405

    @apekshasamanmaleeperera6405

    2 жыл бұрын

    ඒක නම් ඇත්ත

  • @masterstubborn9947

    @masterstubborn9947

    2 жыл бұрын

    ගොඩක් කල් ඉදන් ටික්ටොක් එකේ හැංගිලා හිටපු සුපිරි චරිතයක් ❤️❤️ ජය වේවා 💪❤️

  • @akilaparanagama1459
    @akilaparanagama14592 жыл бұрын

    අන්තිමට බිරියානි එකට මන්න පාරක් වදිනකන් බලාගෙන හිටපු මම 🤔 Good job. Keep it up 👍

  • @HS-yk9rc

    @HS-yk9rc

    2 жыл бұрын

    බලාපොරොත්තු කඩ උනා හැබැයි 😂💔

  • @pradeeprathnayaka4156

    @pradeeprathnayaka4156

    2 жыл бұрын

    😅😅😅

  • @ramwijesinghe

    @ramwijesinghe

    2 жыл бұрын

    Mamath😂😂😂😂

  • @womenlife5258

    @womenlife5258

    2 жыл бұрын

    😂😂

  • @samankumara8348

    @samankumara8348

    2 жыл бұрын

    මමත්

  • @padipppadipp256
    @padipppadipp2562 жыл бұрын

    ලස්සන පින්වත් දරුවෙක් තවත් ශක්තිය ලැබේවා !!!!රස කෑම හදලා ජාත්‍යන්තරය ජයගන්න තෙරුවන් සරණයි !!!!👍👍

  • @traorefatim3745

    @traorefatim3745

    Жыл бұрын

    👏

  • @manulasrimal8645
    @manulasrimal86452 жыл бұрын

    මම නම් මේ හදන්න නෙමෙයි බලන්නේ ආතල් එකට බලනවා 😅👍

  • @hasinis.7237
    @hasinis.72372 жыл бұрын

    එළ කොල්ලෙක්නේ...❤❤❤❤ Video එක Creative හැම අතින්ම. හරිම පැහැදිලියි. ටික් ටොක් එක වගේම KZread එකත් දක්ෂතාවය වෙනුවෙන් පාවිච්චි කරනවට Respect ❤💐

  • @WildCookbook

    @WildCookbook

    2 жыл бұрын

    ස්තූතියි ❤️🙏

  • @rusiyagaming5012

    @rusiyagaming5012

    2 жыл бұрын

    👍

  • @Rash125
    @Rash125 Жыл бұрын

    From a long time onwards I want to eat homemade chicken biriyani but I was asking my mom to make but today I tried to make it by watching ur Vedio multiple times it came out really deliciously I’m so proud of myself for being able to make it and Thank u👌

  • @nalinwijesinghe1396
    @nalinwijesinghe13962 жыл бұрын

    Hay …love it. Mouth watering and it’s authentic👏😍. The presentation is brilliant 🤗

  • @kaveesideas7555
    @kaveesideas75552 жыл бұрын

    ආහාරය කියන්නේම පිනවීමක්. ඉතින් ඒ පිනවීම කලාත්මක මේ තරම් ලස්සනට ඉදිරිපත් කිරීම පිළිබඳව අයියට බොහොම ස්තූතියි❤😍

  • @jenioman2183
    @jenioman21832 жыл бұрын

    උයන්න ආස නැති අයටත් උයන්න ආස හිතෙන විදිහට ක්‍රියාවෙන් පෙන්නන්නේ. සුබ පැතුම් චරිත් ඔයාට බුදුසරණයි

  • @dilshanacademy4137

    @dilshanacademy4137

    2 жыл бұрын

    යාළුවනේ අපිටත් subscribe 1ක් දෙන්නකෝ

  • @lovelylifelane8128
    @lovelylifelane81282 жыл бұрын

    ලස්සන කොල්ලෙක් මේ වගේ දෙයක් කරන එක තවත් ලස්සනයි. support එකක් දෙන්නම ඕනි..ජයම වේවා..!!

  • @dilsamee4345
    @dilsamee43452 жыл бұрын

    Cooking is an art.. you are adding new colors to that. Nice job👍

  • @mariyamhakeena6140

    @mariyamhakeena6140

    11 ай бұрын

    Nice 🎉🎉🎉

  • @harshiniperera
    @harshiniperera Жыл бұрын

    It's really delicious aiyye...u definitely is the best chef in the whole world... Love you ❤

  • @subashirudayam6803
    @subashirudayam68032 жыл бұрын

    Wow awsm bro 😊 ❤️ Ur passion towards cooking...all the best for a brighter future as a world class chef 😊

  • @harshawanshanirathnayake2722
    @harshawanshanirathnayake27222 жыл бұрын

    කන්න ඕනි නැහැ දැක්කත් ඇති වගේ 😍🤤🤤

  • @ourtinyworld1717
    @ourtinyworld17172 жыл бұрын

    Very glad to see you bro.. was watching your videos in TikTok and Fb was so happy to see a SL guy cooking in such manner. All the very best for your success and future. Be humble and simple as always.

  • @venurihashara5263
    @venurihashara52632 жыл бұрын

    හරිම පැහැදිලිව හැමදේම කියලා දෙනවා.👍👍 THANK YOU AIYA..GOOD LUCK💐

  • @annegomeszcooray5595
    @annegomeszcooray55952 жыл бұрын

    I can’t understand y some people have put “👎” this for his amazing videos… I think bcos THEY ARE JELOUS of this young talented man…

  • @podipodide
    @podipodide2 жыл бұрын

    වෙනස් විදිහට වැඩේ කරන එල කොල්ලෙක් , ඔබ ජාත්‍යන්තරයටම යනවා කොල්ලෝ එල බං 👍😀

  • @WildCookbook

    @WildCookbook

    2 жыл бұрын

    බොහොම ස්තූතියි ❤️🙏

  • @DeshanUnambuwa

    @DeshanUnambuwa

    4 ай бұрын

    අනාවැකි ❤

  • @iromiperera7234

    @iromiperera7234

    3 ай бұрын

    ඔයාගෙ අනාවැකිය උපරිමේටත් වඩා හරි ගිහින්නෙ ❤

  • @rahidcl4934
    @rahidcl49349 ай бұрын

    I’m not watching this kind of videos but now I’m addicted to your videos ❤❤❤

  • @ramyamalkanthi8587
    @ramyamalkanthi85872 жыл бұрын

    හරියට පැහැදිලිව කියල දෙනවා උයන්න නොදන්න කෙනෙකුට උනත් ලෙහෙසියෙන්ම හදා ගන්න පුළුවන් ලස්සන සිනාවක් සමගින් ලස්සන කෑම රෙසපි ඵකක් ස්‍තූතියි සතුටින් ඉන්න හැමදාම තෙරැවන් සරණයි 🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @aapsu9739
    @aapsu97392 жыл бұрын

    කෑම හදන විදිය වගෙම කියන විදියත්,present කරන විදියත්.. music එකත්..හැමදේම එකතු උනාම....අමුතු භාවනාවක් වගෙ ෆීලින් එකක් එන්නෙ..good job bro♥️

  • @Toidi123

    @Toidi123

    4 ай бұрын

    😍

  • @zenaronline9064
    @zenaronline90642 жыл бұрын

    This video is 👌. It’s really great when you do the explanations (voice) And adding ingredients to the description is also a plus. Keep it up 👍

  • @olunipietersz8444
    @olunipietersz8444 Жыл бұрын

    I made this today its really tasty Thank you so much for your recipe

  • @ChathupaNimnadi-zx4du
    @ChathupaNimnadi-zx4du6 ай бұрын

    I also followed this recipe today😊I didn't use coriander leaves but it was super tasty😋My family loved this biriyani and Thank you very much for recipe ❤️

  • @SHAN-un8vr
    @SHAN-un8vr2 жыл бұрын

    ගෙදර අයට නියම ඇතිනේ.මාත් කවද හරි මගෙ ලමයින්ව chefල කරනවා.රස කෑම කකා ඉන්න පුලුවන් එතකොට 🍗🍝️😼😆

  • @nirmalamadhubhashini1323
    @nirmalamadhubhashini13232 жыл бұрын

    Wooww...😍😍 it's look so yummy..😍😋 Thank you charith...😎❤✨️ we are waiting for your next delicious video..❤🔥

  • @shamiperera8482
    @shamiperera8482 Жыл бұрын

    I made biriyani with this recipe and it came out really nice . Thank you 😊

  • @Toidi123

    @Toidi123

    4 ай бұрын

    😍😍😍

  • @buddhianushkamedagoda3340
    @buddhianushkamedagoda33402 жыл бұрын

    නියමයි, මරු.... පට්ට.... Audio, Video, Explain කිරීම හරිම ලස්සනයි.... Attractive..... Clear... බලන්න ආස හිතෙනවා....

  • @wathsalaliyanage1599
    @wathsalaliyanage15992 жыл бұрын

    හරිම ලස්සනට පැහැදිලිව හැම දේම කියල දුන්නට ස්තූති ❤️❤️❤️❤️ අන්තිමට ගානිශ් කරද්දි ..කොත්තමල්ලි කොල ටික දානකොට තිබ්බ ටිකිරි බැල්ම 😊

  • @isharaekanayaka3493

    @isharaekanayaka3493

    2 жыл бұрын

    ඔව්මයි😀

  • @isharaekanayaka3493
    @isharaekanayaka34932 жыл бұрын

    හරිම පැහැදිලිව කියලා දුන්නා .Thank you !

  • @sakurapeiris8915
    @sakurapeiris8915 Жыл бұрын

    I followed this recipe today, (without coriander leaves and coriander simply cause, I couldn't find them) and it was superb!! My family loved the biriyani and its aroma was great too. Thank you very much!!! 💕

  • @harshid51
    @harshid519 ай бұрын

    I made chicken biriyani according to this recipe. Wow it was super delicious. Thank you

  • @dulminiih.607
    @dulminiih.6072 жыл бұрын

    ලස්සනයි හරිම පැහැදිලියි...Thank you ayye good luck😍❤️

  • @nipunithennakoon8118
    @nipunithennakoon81182 жыл бұрын

    මම නම් ආසම ලූනු ,මිරිස් ,🍅 අතාරින විදිහටයි ලොකු පිහියෙන් පට ගාල කපන විදිහටයි ♥️

  • @Olibhole

    @Olibhole

    2 жыл бұрын

    මමත් ආසයි ඒකට 😊

  • @hiripitiyagee265
    @hiripitiyagee265 Жыл бұрын

    Cooking is art with you❤

  • @shimalilakmini8240
    @shimalilakmini82402 жыл бұрын

    හරිම ලස්සන ඉදිරිපත් කිරීමක්..ආසවෙන් බලනව..ඉදිරියටම යන්න සුබ පතනවා..

  • @madhuu7752
    @madhuu77522 жыл бұрын

    ලස්සන හැමදේම කියලා දෙනවා වැඩි බයිලාවක් නෑ සේප් එකේ ලස්සනට වැඩේ කරනවා Gd luck🔥

  • @WildCookbook

    @WildCookbook

    2 жыл бұрын

    බොහොම ස්තූතියි

  • @vishanrodrigo8564
    @vishanrodrigo85642 жыл бұрын

    හැමදේම පට්ට quality…ලස්සන ගමනක් යන්න සුභ පතනවා කොල්ලෝ…💪🏻🖤 හදන ඒවා කාලා බලන්න ආසයි බං දවසක 😁🥂

  • @dilushalakshan5442
    @dilushalakshan54422 жыл бұрын

    පහරක් තමයි ආදරෙයි කොල්ලෝ good luck ❤️👍👍

  • @r.g.ravindusafarsafar6995
    @r.g.ravindusafarsafar69952 жыл бұрын

    Aiyaa superb. ..💪🏽❤ goodluck...

  • @ishanidissanayake3600
    @ishanidissanayake36002 жыл бұрын

    ඔයාගේ ඉදිරිපත් කිරීම ලස්සනයි👌☺️.good job👏

  • @madushi8331
    @madushi83312 жыл бұрын

    අහම්බෙන් දැක්ක චැනල් එකක්.ලස්සනට කියලා දෙනවා.හරිම පැහැදිලි..

  • @uncoilx
    @uncoilx2 жыл бұрын

    Looks yummy and nicely made video as well. Thanks!

  • @yasharashamendika2462
    @yasharashamendika24622 жыл бұрын

    I made biryani first time by watching this vedio...

  • @rotelco1
    @rotelco12 жыл бұрын

    Short and Sweet. කෑම ඉවීම අලුත් රටාවකින්. 👍👍👍

  • @nikeshara0826
    @nikeshara08262 жыл бұрын

    ඒක නම් අනිවා හදනවා මල්ලි... හොදට පැහැදිලිව ලස්සනට කියලා දුන්න... All the best... ❤

  • @thundersl4289
    @thundersl4289 Жыл бұрын

    Congrats on 3milion subs 🎉❤

  • @sureshvino556
    @sureshvino5562 жыл бұрын

    its mouth watering..what a explanation...thank you for urs recepies

  • @hayleydissanayake838
    @hayleydissanayake8382 жыл бұрын

    නියමයි... අද presentation එක සුපිරි.. introduction එක හරිම පහැදිලියි.. ඔයාට සුබපැතුම්.. 😊😊😊😊

  • @Senuridevindya.
    @Senuridevindya.2 жыл бұрын

    Unlike කරල තියෙන්නෙ කෙනෙක් දියුණු වෙනවට අකමැති අය වෙන්නැති 😑 ලස්සන වැඩක් මල්ලි ..✌️Well done ❤️

  • @asha.ranatunga2581

    @asha.ranatunga2581

    2 жыл бұрын

    Man hithanney naaki welath uyanda bari aya wenda athi 🤣🤣

  • @ranifrando4544

    @ranifrando4544

    2 жыл бұрын

    ඒක නම් ඇත්ත බලන්න බැරි නම් නොබලා හිට්යනම් ඉවරයි නේ ඊර්ෂ්‍යාව 😁 😁

  • @sharmilajurangpathy6205
    @sharmilajurangpathy62052 жыл бұрын

    Wowwwww this is something extraordinary it came well with a lovely colour thank you so much for sharing and caring your so simple easy recipes great job 🙏🤲😊😘👍🥰😇

  • @pushpavithana7823
    @pushpavithana7823 Жыл бұрын

    Apith haduwa godaaaaaa....k rasai 🤗 thank you oyge recipe ecata 😋😍

  • @menudhananjana7053
    @menudhananjana70532 жыл бұрын

    Wow.you have such great skills with cooking. Keep it up Mr.Chief.

  • @ireshawijekoon935
    @ireshawijekoon9352 жыл бұрын

    wow Malli.👏🏻😍u do superb job as a young boy..Sri lankan blood ..❤😇wish you all the very best 💐 ❤ everything perfect😇. keep it up💪🏻😊

  • @marthatorocano8201
    @marthatorocano820110 ай бұрын

    Me encantan tus recetas 😊🌻🌿

  • @ruthgody555
    @ruthgody5552 жыл бұрын

    Wow looks yummy 😋 yummy must make this 😋 thanks for sharing 👍

  • @dinithiwijesooriya7984
    @dinithiwijesooriya79842 жыл бұрын

    I'll definitely gonna try this...😋❤

  • @amaligamage937
    @amaligamage9372 жыл бұрын

    කියන්න තියෙන්නෙ මෙච්චරයි oyage skills talents saha oyage tyena personality eka ekka lankawe witharak newe internationally oyata successful career ekak hadaganna puluwan brother keep it up. Best of luck n this is just wow..😍❤️

  • @diptiduttasvlogs9777
    @diptiduttasvlogs97772 жыл бұрын

    Actually I don't know what is this language but I love you love your smile and you are my crush...😘😘❤❤❤❤❣❣❣❣💕💕💕💕💕

  • @sameeramudalige3309

    @sameeramudalige3309

    11 ай бұрын

    Sri lankan llanguage sinhala

  • @thusi631

    @thusi631

    11 ай бұрын

    Srilanka Sinhala language ❤

  • @InsightHub23

    @InsightHub23

    11 ай бұрын

    Srilankan

  • @sanjaybiradara8402

    @sanjaybiradara8402

    10 ай бұрын

    Ya I also Biriyani Super yummy

  • @user-lu4ub6ou4f

    @user-lu4ub6ou4f

    9 ай бұрын

    He is married now 😢

  • @amrithasureshv513
    @amrithasureshv5132 жыл бұрын

    The way of presenting the video is amazing ✨️superb bro

  • @awanthijayapathma5535
    @awanthijayapathma55352 жыл бұрын

    No words 😍 awesome 🧡

  • @Kusaludith44
    @Kusaludith442 жыл бұрын

    කන්න එහෙම කට්ටිය ඔනෙනම් කියන්න එන්නම්😌 සුපිරි හැම විඩියෝ එකක්ම ❤️❤️❤️

  • @chamodapathirana2757
    @chamodapathirana275717 күн бұрын

    Hi, I would like to appreciate you for putting out this recipe! This recipe turned out to be one of the tastiest biryani’s I’ve made! Thank you 😁

  • @silvasharmaspecial719
    @silvasharmaspecial7192 жыл бұрын

    Looks delicious 🙏🥰❤️🙏

  • @shomiyamiya5675
    @shomiyamiya56752 жыл бұрын

    What a beautiful video 😍😍😍😍😍

  • @mjlanka8324
    @mjlanka83242 жыл бұрын

    ආසාවෙන් බලන එකම cocking chanel එක😍

  • @asha.ranatunga2581
    @asha.ranatunga25812 жыл бұрын

    Watching your style of cooking is therapeutic. I am just curious as to know who inspired you to cook and cook brilliantly at such a young age. Awesome skills! 👏More power and strength to you!

  • @user-re8nu1ce1e

    @user-re8nu1ce1e

    7 ай бұрын

    He has done a hotel management course and been working at few hotels

  • @sachinimashanalie1721
    @sachinimashanalie17212 жыл бұрын

    ගොඩක් පැහැදිලිව, සරලව කියල දුන්න. ගොඩක් ස්තූති.

  • @UROPLANKAKNC
    @UROPLANKAKNC2 жыл бұрын

    හැම දේම නිට් එකට කරනවා ඒක පට්ට English sub එකත් දැම්මනම් වටිනාකම තව වැඩි වෙනවා ඉලග විඩියෝස් වලින් එ් දේ දකින්නට පුලුවන් වෙයි කියලා හිතනවා ❣️බුදුසරණයි

  • @asankaranepura
    @asankaranepura2 жыл бұрын

    ape amma channel එකේ මේක හැදුව නම් ඉතින් .................පැය බාගයක් විතර කියලා දේවි ...

  • @ashensawindawijerathna3487

    @ashensawindawijerathna3487

    2 жыл бұрын

    😂😂😂😂 appee ammma

  • @Nippa1998
    @Nippa19982 жыл бұрын

    Good job Brother 💫 ලංකාවෙ නම ඉහලටම ගෙනියන්න ශක්තිය ලැබේවා ❤️ Tiktok එකේ සිංදු වලට නටන මිනිස්සු , Creative දේවල් කරන්න නොහිතන ලාංකිකයන් අතරෙ දක්ෂතාවෙන් ලෝකෙ ජය ගන්න පුලුවන් අපේම ලාංකිකයෙක් 💫❤

  • @sandunikajayasooriya98
    @sandunikajayasooriya98 Жыл бұрын

    අනේ අද තමා දැක්කේ. මේ වගෙ විඩියෝ ඔයාගෙන් බලාපොරොත්තුවෙන් හිටියේ. මාරම සතුටුයි අයියේ ජයෙන් ජය. බුදුසරණයි !!! 💐😊

  • @---cw3vp
    @---cw3vp2 жыл бұрын

    නියමයි අයියා..❤️😎

  • @kavi3426
    @kavi34262 жыл бұрын

    ඔයා නම් නියමයි අයියේ😊 සුභ පතනවා ඔයාගෙ අනාගත බලාපොරොත්තුවලට♥️👍

  • @sajnaseneshi8467
    @sajnaseneshi84672 жыл бұрын

    Good Job Nipun. Congratulations for you...❤❤❤

  • @chitmi...710
    @chitmi...7105 ай бұрын

    This video is superb. I followed his instructions n got it done very soon n mmmmdelicious . Thnx charith ❤❤🎉🎉🎉,,, 👏🏻👏🏻👏🏻

  • @chathuriwalisundara2948
    @chathuriwalisundara29482 жыл бұрын

    Art of Cooking! Well done 👍

  • @dhanushkasarathchandra7372
    @dhanushkasarathchandra73722 жыл бұрын

    Well done brother. Amount of ingredients & wording should more brighter . All the best brother 😍😍😍

  • @dammikasiriwardhana8057
    @dammikasiriwardhana8057 Жыл бұрын

    Your style is absolutely wild, but i love it❤

  • @user-di3bu6gz8n
    @user-di3bu6gz8n8 ай бұрын

    Budu saranai malli oyata. Biriyani hadanna honda recipe ekak hoya hoyamai hitiye. Oyage vidihata haduwa rasai lesii. Thanks malliyo.

  • @sasankarambukwella1257
    @sasankarambukwella12572 жыл бұрын

    Great work aiya... keep it up. All the best ❤️ P.s. ළමයි මේක බලන් ඉඳල ගෙදර තියන වීදුරු බාජන එහෙම ලිපේ තියන්න යන්න එපා 😐 උයන්න පුළුවන් වීදුරු බාජන වෙනම තියනවා. මේක pyrex මම හිතන්නෙ. 😁

  • @Olibhole

    @Olibhole

    2 жыл бұрын

    මට ආසයි තියලා බලන්න 😌😅

  • @sasankarambukwella1257

    @sasankarambukwella1257

    2 жыл бұрын

    @@Olibhole ඔව්. පෝෂණ අවශ්‍යතා සපුරාගන්න පුළුවන් ඔයාට එතකොට 😌

  • @Olibhole

    @Olibhole

    2 жыл бұрын

    @@sasankarambukwella1257 මේවට මොකුත් කියලත් බෑ නොකියත් බෑ 😜

  • @thiruniruchindya3355

    @thiruniruchindya3355

    2 жыл бұрын

    Hoda welwata kiwwe.. Mm tha podden widuruk thiynw..😁😁🤣🤣🤣

  • @sasankarambukwella1257

    @sasankarambukwella1257

    2 жыл бұрын

    @@thiruniruchindya3355 ඒකනෙ බලන්නකො ඉතින් නේද ✋😌 පස්සෙ දවසක ස්තූති කරන්න මට

  • @Itdesidiaries
    @Itdesidiaries2 жыл бұрын

    ගොඩාක් ලස්සනයි.. Puri recipe එකකුත් ඕන. Good luck 😍

  • @foziahajari6601
    @foziahajari66018 ай бұрын

    I also tryed. It's delicious recipe.Thank you ayya😍👍👌

  • @ManojJinadasa
    @ManojJinadasa Жыл бұрын

    excellent presentation with an expression of deep humane and love

  • @madushankathennakoon2458
    @madushankathennakoon24582 жыл бұрын

    කතා උවමනා නෑ සුපිරියක් තමා👌👌👌👍😋❤

  • @sahansanjith
    @sahansanjith2 жыл бұрын

    English sub එකත් එක්කම දැම්මනං මරු. අපි ජාත්‍යන්තරයට අරන් යමු...❤

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    As always another amazing recipe. Thanks for sharing!

  • @user-jg9un6uj7w
    @user-jg9un6uj7w9 ай бұрын

    Wow it came out really well bro 😍😍

  • @bhawani1893
    @bhawani18932 жыл бұрын

    හැම පිරිමි ලමයටම මේ වගේ උයන්න පුළුවන් වෙනවනම්..😍😋🤩

  • @mashik8497

    @mashik8497

    2 жыл бұрын

    😂😂

  • @ashensawindawijerathna3487

    @ashensawindawijerathna3487

    2 жыл бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @KosalaDhananjana-im1rm

    @KosalaDhananjana-im1rm

    Жыл бұрын

    අම්මෝ ඔව් 🙈

  • @NeviKaru

    @NeviKaru

    2 ай бұрын

    ❤❤

  • @nimeshikadilanjanee1675
    @nimeshikadilanjanee16752 жыл бұрын

    Wooow that's brilliant aiya ❤️💪

  • @wasanthidammika9584
    @wasanthidammika958420 күн бұрын

    ඔන්න ඉස්සෙල්ලම හදන්නෙ ඔයාගෙ රෙසිපි එක මං. ඇත්තටම හරියට වටිනව මෙහෙම කියල දෙන එක.බිරියානි හදන එක එක ක්‍රම තිබුණත් පිලිවෙලට මෙහෙම හදනව දැක්කම ආසයි. ස්තූතියි පොඩි චෙෆ් ❤❤❤❤

  • @human9597
    @human95972 жыл бұрын

    Well done. Going to try this for dinner today.

  • @blackandwhite_____6542
    @blackandwhite_____65422 жыл бұрын

    වෙනස් විදියට ගේම ගහන සුපිරි කොල්ලෙක්...😎❤️ good luck 💓

  • @WildCookbook

    @WildCookbook

    2 жыл бұрын

    Thank you so much

  • @chamaraudagedara3486
    @chamaraudagedara34862 жыл бұрын

    මම වගේ පැනිච්චියොන්ගේ කමෙන්ට් කියවන්න ආඅව අය තව සිටීද?😂✋

  • @notysandu9681

    @notysandu9681

    2 жыл бұрын

    මම 🤓🤓

  • @chamaraudagedara3486

    @chamaraudagedara3486

    2 жыл бұрын

    @@notysandu9681 hee

  • @kumarichithra2989
    @kumarichithra29892 жыл бұрын

    සුබ අනාගතයක් මල්ලියේ අදරේයි ඔයාට හැමදාම ❤❤❤❤❤❤👊👊

  • @saritapaloma8426
    @saritapaloma84262 ай бұрын

    Good food enhances life, so embrace the joy. The love for cooking is universal, and for those who love to cook, it’s a common thread that winds through our lives, tying together families, cultures, and generations. 👨🏽‍🍳🥘

  • @sunithamatcha53
    @sunithamatcha53 Жыл бұрын

    Your presentation was so good . Really you are NIPUNA amd made cooking wild with all set. Keep rocking with your recipies. Wishes from India💐🇮🇳

  • @medhangiisurika4623
    @medhangiisurika46232 жыл бұрын

    Recipy එක සරලව ,පැහැදිලිව කියලා දුන්නා.. ගොඩක් ස්තූතියි...🙂

  • @aishathshahumasobir2488

    @aishathshahumasobir2488

    6 ай бұрын

    I don't understand tha language. Can you write the amount of ingredients

  • @anurasusantha1910
    @anurasusantha191010 ай бұрын

    සුභ පැතුම් මල්ලි.. දිගු ගමනක් යන්න ශක්තිය ලැබේවා...❤

  • @jenniferjansze2494
    @jenniferjansze2494 Жыл бұрын

    Wow very nice presentation. Very clear & very nice vedio. Good chef. Thank God.

Келесі