පිටි ටිකයි පිරවුමයි විතරයි😋 | Easy snacks recipe | snacks sri lanka | snacks recipe sinhala
teatime recipe sinhala
කාලම බලන්න ඔනි රස නම්
පිරවුමට -
තෙල් මේස හැදි 2ක්
තලා ගත් පොඩි ඉගුරු කැල්ලක්,සුදූලූනූ බික් එකක්
ලූනූ ගෙඩියකින් භාගයක්
තක්කාලි ගෙඩියකින් බාගයක්
අමුමිරිස් කරලක්
කරපිංචා ඉත්තක්
ලූනූ කොල ටිකක්
ගම්මිරිස් කුඩු තේ හැදි 1/8
ලුණු කුඩු තේ හැදි 1/2
කහකුඩු තේ හැදි 1/8
කැලි මිරිස් තේ හැන්දක්
තම්බා ගත්ත අල ගෙඩි 2ක්
පාන් පිටි 150g
ලුණු තේ හැදි 1/4
පොල්තෙල් මේස හැන්දක්
වතුර
බිත්තර කහ මඳයක්
*****************************
teatime snacks sinhala,tea time recipe sinhala,tea time recipe ,easy tea time recipe,snacks recipe sri lanka,healthy tea time recipe,snacks,sri lanka recipe,sinhala cooking channel | @MyEasyRecipe easy recipe sinhala,easy snacks recipes sinhala,snacks my easy recipe,adu viyadam snacks,adu viyadam kama,new recipe,snacks new recipe,
#snacks
#snacksrecipes
#teatimesnacks
Пікірлер: 38
බිත්තර මස් මාළු නැතුව හදපු අඩු වියදම් ස්නැක් එක උඩින්ම ලාබයි මෙහෙම හදා ගත්තම 😍👍kzread.info/dash/bejne/dqurt7ZsfLbQoc4.html
මේ කෑම එක ගොඩක් ලස්සන යි.🎉🎉🎉🎉
එකට නම් ආසා හිතෙනවා ❤❤
@MyEasyRecipe
8 ай бұрын
thank you
පරණ රෙසපියක් හරිම නිර්මාණශීලිව 😍🥰 ලස්සනයි ❤
@MyEasyRecipe
8 ай бұрын
thank you
Wooooooooow !
ඩම්ප්ලින් වගේ හුමාලෙන් හදලත් රස ඇති..😮 හැබැයි ඒක හරු ලස්සනයි
@MyEasyRecipe
8 ай бұрын
thank you
ලස්සනයි
❤
❤❤❤
❤❤❤❤🎉
Harima lassanai.Dakkama badapirenawa.
@MyEasyRecipe
8 ай бұрын
thank you
ස්තුතියි දුව ඔයාට.. පැහැදිලිව කියා දුන්නා..
@MyEasyRecipe
8 ай бұрын
thank you
ලස්සනයි අනෙ ඒක
@MyEasyRecipe
8 ай бұрын
thank you
Harim lassnai akki ❤ ae wagem rasa පාටයි math hadanwa
@MyEasyRecipe
8 ай бұрын
thank you
❤❤❤💐💐🥰hadanawa aniwaryayean,,, agata aguna kama ( pipum karaka neathi nisa,, api kamathi) dan hamoma corn flour uku weanna, pipeanna danawa,, hodanea
@MyEasyRecipe
Ай бұрын
😊
හරිම ලස්සනයි හදල බලල කියන්නම් දුවෙ
@MyEasyRecipe
8 ай бұрын
thank you
Thele badinakota pethi tika galaweida ? Pls reply danna
@MyEasyRecipe
8 ай бұрын
na hodata thada karala alawanna wathura poddak gala
Maru.nanga.malak.wage.🖒
@MyEasyRecipe
8 ай бұрын
thank you
ඒක ලස්සනයි නේ❤
@MyEasyRecipe
8 ай бұрын
thank you
Lipe hadannath puluwanda?😂
@MyEasyRecipe
8 ай бұрын
thele badinna puluwan ethakotat rasai
බිත්තර වෙනුවට ගාන්න පුලුවන් දෙයක් නැද්ද
@MyEasyRecipe
8 ай бұрын
kiri,butter,
තෙලේ බැදගන්න පුළුවන් ද..❤
@MyEasyRecipe
8 ай бұрын
ow puluwan
පැටිස් හදන්න ඕනත්, පිටියි පිරවුමයි නේද? කවරෙ හැඩෙයි, පිරවුමේ හැඩෙයි විතරයි වෙනස නේද 😂