අම්මා තාත්තට පස්සේ මට වටිනම කෙනා සචින් - ජනප්‍රිය නිලිය වුන Dusheni ගේ ආදර කතාව එලියට - Raigam Teles

Ойын-сауық

අම්මා තාත්තට පස්සේ මට වටිනම කෙනා සචින් - ජනප්‍රිය නිලිය වුන Dusheni ගේ ආදර කතාව එලියට - Raigam Teles
#dushenisilva #raigamteles #sachinliyanage #dusheniraigam

Пікірлер: 835

  • @talkwiththarindu
    @talkwiththarindu3 ай бұрын

    මේ වගේ වීඩියෝස් දිගටම බලන්න Tharindu Welhenage KZread නාලිකාව Subscribe කරන්න youtube.com/@talkwiththarindu

  • @lathaathukorala

    @lathaathukorala

    3 ай бұрын

  • @dinithinisansala5015

    @dinithinisansala5015

    3 ай бұрын

    හදවතට හරිම සතුටක් දැනෙනවා....සම්මානයක් ලැබුන් නැති උනාට සචින්ට මහා ආදරණීය අවංක හිතක් තියන සුන්දරම හිමිකාරියක් ලැබිලා. .. ඒක එහෙම වෙන්නම ඕනී. .. ජිවිතේ හොදම දේවල්, අපිට හොදටම ගැලපෙන ගලපගෙන යන්න පුලුවන් දේවල්.,අපිට ඉක්මනින්ම ලැබෙන්නේ නැහැ. ඒවා දෙන්නේ අපිට ගොඩාක් අත්දැකීම් දීලා... මොකද එක පාර දුන්නොත්, ඒවගේ වටිනාකමක් නැති නිසා... ඉතිං සචින්ටත් ඒ වගේ තමයි.. ආදරේ නිසා, දුක, රැවටීම , සේරම දීලා....සුන්දරම පිවිතුරු ආදරයක් ලබලා දුන්නා....සම්මානත් ඒ වගේම ලැබේවි....තාම එයාට හරියට ගැලපෙන පිරිමි චරිතයක් ලැබුනේ නැහැ...එහෙම චරිතයක් එයා වෙනුවෙන් ලියවුණු දාට... එයාගේ සම්මාන රාත්‍රිය පටන් ගනීවී.... සුභ පැතුම් දුෂේනි ඔයාලා දෙන්නටම ❤❤❤❤❤❤❤❤❤

  • @duminda93

    @duminda93

    3 ай бұрын

    අම්ම තාත්තට පස්සෙ වටින කෙනා කියන්නෙ අම්ම තාත්ත එක මිනිහ දෙක කියන එක නේද​? පහු ගිය දවසක ඕක කොල්ලෙක් අම්ම එක බිරිද දෙක කියල කියල මෙකේ කී දෙනෙක් වැලලුනාද​.. මේකිගෙ මිනිහ ඕක කිව්ව නම් මේතන කිදෙනෙක් වැලලෙයි ද​?? ලන්කාව කියන්න සිම්බන්ගේ ලන්තයක් .. 🤮

  • @mx4-rw279

    @mx4-rw279

    3 ай бұрын

    ❤❤❤

  • @mx4-rw279

    @mx4-rw279

    3 ай бұрын

    ❤❤❤❤

  • @kavee140
    @kavee1403 ай бұрын

    දුශේනීට නිහතමානී ආඩම්බරයක් තියෙන්නෙ හරිම වැදගත් පාටක් පේනවා කතාවෙන් වුනත් සචින්ට ගැලපෙනම කෙනා.....❤️✨️

  • @Lasibaba1223
    @Lasibaba12233 ай бұрын

    බදාගෙන වැලලෙන්න හදන නලු නිලියන්ට ශොක් උදාහරණයක් බලන්න ඒ දෙන්නා හැසිරෙන විදිය පට්ට ජෙනුවින්..❤❤ මාර කැමති චරිත දෙකක්...❤❤

  • @ireshasewireshasew8212

    @ireshasewireshasew8212

    3 ай бұрын

    අනේ ඇත්තමයි....❤❤❤

  • @malkanthinissanka8644

    @malkanthinissanka8644

    3 ай бұрын

    ❤️👍

  • @muthunmadushan5157

    @muthunmadushan5157

    3 ай бұрын

    ❤❤❤

  • @shyamakodikaragedias6244

    @shyamakodikaragedias6244

    3 ай бұрын

    👍👍👍👍❤

  • @Nishu892

    @Nishu892

    3 ай бұрын

    ❤️

  • @user-hq7mv1js4r
    @user-hq7mv1js4r3 ай бұрын

    දුශේනිගේ බොරු කයිය නෑ.අනිත් එවුන් වගේ.❤❤ආදරෙයි

  • @Gangakawmali

    @Gangakawmali

    3 ай бұрын

    හ්ම්ම්.

  • @amilashiromi4117

    @amilashiromi4117

    3 ай бұрын

    ඒකට හේතුව උගත්කම

  • @ThisaraniAriyadasa

    @ThisaraniAriyadasa

    3 ай бұрын

    💖💖💖💖💖

  • @ApsaraPriyasadshani-kq2ep

    @ApsaraPriyasadshani-kq2ep

    3 ай бұрын

    ඒක නම් මාත් පිලිගන්නවා.👍👍👍

  • @madumadu9760

    @madumadu9760

    3 ай бұрын

    ow ❤❤❤❤

  • @nemol7803
    @nemol78033 ай бұрын

    ගැලපෙන දෙන්නා දැන් තමයි හම්බවෙලා තියෙන්නේ ❤️❤️දෙන්නම ආදරණිය තරු දෙකක් 🎉🎉🎉🎉🎉

  • @RanshikaIshani-hy7uv

    @RanshikaIshani-hy7uv

    2 ай бұрын

    Eka aththa❤❤❤❤

  • @Nishadi399
    @Nishadi3993 ай бұрын

    අනෙහ් සචින් ඔයාට හම්බ උන හොද ම වටිනාම සම්මානය තමා දුශේනී ❤ ඔයාලා දෙන්නා හැමදාමත් සතුටින් ඉන්න

  • @lillyd3016
    @lillyd30163 ай бұрын

    මේ කොල්ලා හරි බුද්ධිමත් විදියට උත්තර දෙන්නෙ හොද කොල්ලෙක් සචින් Good luck both of you 💐

  • @nadeekasandamalisandamali2573
    @nadeekasandamalisandamali25733 ай бұрын

    ආදරෙයි දුශේනි... ❤ සචින්ට සම්මානවලට වඩා වටින අවංක ආදරයක් ලැබිලා.. ❤❤

  • @User_pb8s34
    @User_pb8s343 ай бұрын

    සචින් ෂලනිට ආදරෙ කරාට ෂලනිට සචිනූව වටින්නේ නැතිව දාලා ගියා සචින් එදා දුක් වුනා..... ඒත් අද ෂලනිට වැඩිය ගොඩක් හොද දුෂෙනි අක්කි වගෙ කෙනෙක් එයාට හම්බෙලා ලොකු ආදරයකුත් එක්කම 🥰😍 සචින් අයියට හරිම ආදරෙ හම්බෙලා මම හිතන්නෙ 💞🌹 so beautiful couple ❤❤

  • @nimalihewawasam8559
    @nimalihewawasam85593 ай бұрын

    සිනමා ලෝකයේ ලස්සනම යුවල. ❤❤ ඔවුන් අතර ඇති ආදරය හරිම සුන්දරයි. දුෂේනි හරිම ලස්සනට කතා කරනවා.

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b3 ай бұрын

    සචින් දක්ෂ නලුෙවක් ඒත් තාම ගැලෙපන චරිතයක් ලැබිලා නැ ඔයාලා ෙදන්නා හරිම ආදරණියයි ෙදන්නටම සුබ තනවා ❤❤❤❤🎉🎉

  • @asokarathnayaka5128
    @asokarathnayaka51283 ай бұрын

    දුශේනි හරි නිරහංකාර දරුවෙක් මට හමුවෙලා තියෙනවා ඔයාට සුබ පැතුමි දුවෙ❤❤❤

  • @shararose8580
    @shararose85803 ай бұрын

    දුශේනි කතා කරන ලස්සන.අනේ ❤

  • @Drm-337
    @Drm-3373 ай бұрын

    දුශේනි ජීවිතය තේරුම් අරන් ජීවත් වෙන කෙනෙක් ❤😊

  • @Don-px1fe
    @Don-px1fe3 ай бұрын

    Love එක විකුණගෙන කන්න දගලන්නේ නැති Couple එකක් දකින්න ලැබීම් සතුටක්

  • @malijayaraj7130
    @malijayaraj71303 ай бұрын

    ඇත්තටම මේ දෙන්න ලස්සනට ගැලපෙනව හරිම ආදරණීය couple එක❤

  • @shammimala6796
    @shammimala67963 ай бұрын

    දුශේනි තෝරා ගත්ත ..තේරිම නම් පංකාදුයි...සචින් හා දුශේනිට දුර ගමනක් යන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්තනා කරනව🌹❤🌹❤

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj3 ай бұрын

    දෙන්නම හරිම බුද්ධිමත් විදියට උත්තර දෙනවා. දැන් ඉතින් ඔය දෙන්න ගැන හැමෝම දැනගත්ත නිසා තව තවත් ඔය දෙන්නව බලා ගන්න. මිනිස්සු කියන දේවල් ඔලුවට ගන්න එපා. තමන්ගෙ ආදරෙ හැම වෙලාවෙම් විස්වාස කරන්න . සම්මාන ජනප්‍රිය කම් ආදරෙ ඇතුලට ගෙනියන්න එපා. ඔය දෙන්නත් අනිත් අය වගෙ වෙන්වෙනව බලන්න ආස නැ අපි. දෙන්නම හරිම අහිංසකයි කියලා පේනවා. ලස්සනට හැමදාම ජීවත් වෙන්න. සචින් දැන් වෙනස් චරිත තෝරගන්න කාලෙ හරි ඔයාට. Good luck to both of you.

  • @Tharukee
    @Tharukee3 ай бұрын

    එකවගෙ ලස්සන එකවගෙ නිරහංකාර චරිත දෙකක්. Best couple ❤

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l3 ай бұрын

    සචින් මල්ලිගෙ දක්ශතාවයට සරිලන චරිතයක් ලැබුණේ නෑ තාම .ගෑනු ගොඩකට මැදිවෙච්ච හරි තීරනයක් ගන්න බැරි කොන්ද පන නැති චරිතමයි ලැබිල තියෙන්නේ .දක්ශ පොලිස් නිලදාරියෙක්ගෙ චරිතයක් ලැබුනනම් හොදයි කියල හිතෙනවා 😊😊

  • @HSty-vj5gy

    @HSty-vj5gy

    3 ай бұрын

    ඔව් ඒක ඇත්ත. Villain type character එකක් කරා නම් best category එකට උනත් nominate වෙන්න පුලුවන් talent එකක් තියන actor කෙනෙක්

  • @user-cv4jh2zi9l

    @user-cv4jh2zi9l

    3 ай бұрын

    ​@@HSty-vj5gyඔව් 😊

  • @Nisansala-c9v

    @Nisansala-c9v

    3 ай бұрын

    Eka hari😂

  • @JuleeKulasuriya

    @JuleeKulasuriya

    3 ай бұрын

    correct

  • @pradeepikaedirimanna6566

    @pradeepikaedirimanna6566

    3 ай бұрын

    ඔව් එයාට තාම හරි චරිතය ක් ලැබිල නැහැ .සචින් දක්ෂ යි .නමුත් ඒ හැකියාවන් තාම ප්‍රයෝජනයට අරගෙන නැහැ

  • @latawickrama1232
    @latawickrama12323 ай бұрын

    ගමේ ලස්සනම ලේලි සචින්ගෙ අම්මාගෙ වේවි❤❤❤ දුශේනි සචින් ඔබ දෙදෙනාට මගේ සුබපැතුම් ජේසු පිහිටයි ❤❤❤❤🇱🇰🇮🇹🇮🇹👌😘😘

  • @peaceRose

    @peaceRose

    3 ай бұрын

    🤍✨♥️🌹

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z3 ай бұрын

    දුශේනි හරි පැහැදිලිව කතාකරනවා .අහගෙන ඉන්න ආසයි ඇය කතාකරනකොට, දවසක දක්ෂතම නිලියට හිමි සම්මානය ගන්න දවස එනකම් බලන් ඉන්නවා ,ලස්සන දෙන්නෙක් සචින් දුෂේනි❤

  • @MaaliDasanayake
    @MaaliDasanayake3 ай бұрын

    ඒ..දෙන්නානම්..හොදට ගැලපෙනවා..ඉක්මනින් මංගල..සීනු..හඩවන්න ලැබෙවා❤සුභපැතුම්❤

  • @hasiniaththayaka1549
    @hasiniaththayaka15493 ай бұрын

    දුශේනි අදින ඇදුම් වලට මුලදි ජනතාව බැන්නෙත් ඔයාගෙ හොදට...දැන් ඔයා ජනප්‍රිය නිලියක්🎉❤

  • @herathkumari
    @herathkumari3 ай бұрын

    සචින් වැනි කෙනෙක් ඔයාගේ ජීවිතේට ලැබීම ගොඩක් වාසනාවන්ත කෙනෙක්

  • @shakilamanawasingha2086

    @shakilamanawasingha2086

    3 ай бұрын

    Best of luck both of u.

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml3 ай бұрын

    සචින් දක්ශයෙක්,,අනිවාරෙන් කවදාහරි සම්මානනීය වෙයි 💞

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha53573 ай бұрын

    දුශේනි හරිනි මැඩම්ගේ චරිතය හොඳට කරනවා.කොහොමත් දුශේනි දක්ශයි.සචින්ට හමු වෙලා ඉන්න එකත් සුබයි..❤️

  • @Gayanika9746
    @Gayanika97463 ай бұрын

    පුහු ආටෝප නැති නිලියක්. සමහර අය තැන ලැබෙද්දි තමන් ලගින් ඉදන් උදව් ගත් අය අවතක්සේරු කරද්දි තමන්ට සහයදෙන කෙනාව ගොඩක් ඉහලින් තියලා කතා කලා .ඇයට කවදාවත් වරදින් නෑ දෙන්නම දක්ෂයෝ දෙන්නටම ජය..! තෙරුවන්සරණයි ...!❤

  • @user-jo4do8se6q
    @user-jo4do8se6q3 ай бұрын

    සචින්ගෙ ජීවිතයෙන් නොගැලපෙන දේවල් විසිවුනේ වාසනාවට...ඔයාට ගැලපෙනම සීදේවි කෙල්ලෙක් දුශේනි...වාසනාවන් දෙදෙනාටම...❤

  • @malkanthinissanka8644

    @malkanthinissanka8644

    3 ай бұрын

    ❤️👍

  • @sayuridiwyanjali

    @sayuridiwyanjali

    3 ай бұрын

    ❤eka atta

  • @vlog_mix113
    @vlog_mix1133 ай бұрын

    දුශේනි හිනා වෙලාමයි කතා කරන්නෙ... සචින්, දුශේනි දෙන්නා හොදට ගැලපෙනවා. ආදරෙයි දෙන්නටම. ❤❤

  • @user-xc7ko
    @user-xc7ko3 ай бұрын

    දුශේනි මම ආසම චරිතයක් ❤️

  • @sugandijayasinghe6926
    @sugandijayasinghe69263 ай бұрын

    සචින් කියන්නේ ගෑනු ලමයට වාසනාව ගේන කෙනෙක් ..... සචින් එක්ක හිටපු හැමෝටම සම්මාන ලැබෙනවා.... සචින්ට මීට වඩා පණ තියෙන චරිතයක් ලැබුනානම් හොද රංගනයක් බලාගන්න තිබුනා....

  • @rupikaheenatigala8706
    @rupikaheenatigala87063 ай бұрын

    අම්මෝ අර සලනිට වැඩිය දුසී ගොඩක් හොදයි සචින් සුබ පතනවා ඉක්මනින් ඔයාලා දෙන්නටම සුබ මoගලම්

  • @tashiyamenuri5569
    @tashiyamenuri55693 ай бұрын

    දුශේනිගේ කතාව හොදට හිතට වදිනවා.💓💓💓

  • @laijayam6732
    @laijayam67323 ай бұрын

    අත නොහරින්න එයාව,අදරේන් හැමදාමත් ,ඉස්සරහටම යන්න දෙන්නාම,

  • @shammimala6796
    @shammimala67963 ай бұрын

    ඒ දෙන්න ගැලපෙනව කියල හැමෝටම වැටහෙනව..කලාතුරකින් එහෙම හැම අතින්ම ගැලපෙන දෙන්නෙක් මුන ගැසෙන්නෙ so lucky both of you 🌹❤

  • @user-sq4hr9gi2l
    @user-sq4hr9gi2l3 ай бұрын

    දුශේනිගෙ නිහතමානී කමට ගොඩාක් ආදරෙයි❤ එ දෙන්නම ගොඩක් ගැලපෙනවා❤

  • @dinithinisansala5015
    @dinithinisansala50153 ай бұрын

    හදවතට හරිම සතුටක් දැනෙනවා....සම්මානයක් ලැබුන් නැති උනාට සචින්ට මහා ආදරණීය අවංක හිතක් තියන සුන්දරම හිමිකාරියක් ලැබිලා. .. ඒක එහෙම වෙන්නම ඕනී. .. ජිවිතේ හොදම දේවල්, අපිට හොදටම ගැලපෙන ගලපගෙන යන්න පුලුවන් දේවල්.,අපිට ඉක්මනින්ම ලැබෙන්නේ නැහැ. ඒවා දෙන්නේ අපිට ගොඩාක් අත්දැකීම් දීලා... මොකද එක පාර දුන්නොත්, ඒවගේ වටිනාකමක් නැති නිසා... ඉතිං සචින්ටත් ඒ වගේ තමයි.. ආදරේ නිසා, දුක, රැවටීම , සේරම දීලා....සුන්දරම පිවිතුරු ආදරයක් ලබලා දුන්නා....සම්මානත් ඒ වගේම ලැබේවි....තාම එයාට හරියට ගැලපෙන පිරිමි චරිතයක් ලැබුනේ නැහැ...එහෙම චරිතයක් එයා වෙනුවෙන් ලියවුණු දාට... එයාගේ සම්මාන රාත්‍රිය පටන් ගනීවී.... සුභ පැතුම් දුෂේනි ඔයාලා දෙන්නටම ❤❤❤❤❤❤❤❤❤

  • @kamanitillekeratne2589
    @kamanitillekeratne25893 ай бұрын

    දුෂේනි ඔබ සිංහල භාෂාව ඉතාම හොඳට පරිහරණය කරනවා. සුභ පැතුම් ඔබට ඔබේ ඉතාම හොඳ රංඟනයට😊

  • @muthunmadushan5157

    @muthunmadushan5157

    3 ай бұрын

    ​@@user-mk4ou1ll3hවස්සෝ ඇයි ලංකාවේ ඉන්න ගොඩ සුද්දියෝ දැකලා නැද්ද .සිංහල අමාරුවෙන් කතාකරන😂😂

  • @user-mk4ou1ll3h

    @user-mk4ou1ll3h

    3 ай бұрын

    @@muthunmadushan5157 දැකලා තියෙනවා ඇයි වැස්සි😂😂😂😂

  • @user-mk4ou1ll3h

    @user-mk4ou1ll3h

    3 ай бұрын

    @@muthunmadushan5157 දැකලා තියෙනවා ඇයි වැස්සි 😂😂😂😂😂

  • @user-mk4ou1ll3h

    @user-mk4ou1ll3h

    3 ай бұрын

    @@muthunmadushan5157 දැකලා තියෙනවා ඇයි වැස්සි 😂😂😂😂

  • @user-mk4ou1ll3h

    @user-mk4ou1ll3h

    3 ай бұрын

    @@muthunmadushan5157 දැකලා තියෙනවා ඇයි වැස්සි 😂😂😂😂😂

  • @user-ep1jn4lg8d
    @user-ep1jn4lg8d3 ай бұрын

    අනේ දුශේනිට දැන් තමයි වටිනම සම්මානය හම්බවෙලා තියෙන්නේ.දෙන්නටම ගොඩක් ආදරෙයි.

  • @manoriyapa5151
    @manoriyapa51513 ай бұрын

    අනේ මේ දරුවෝ දෙදෙනා ටම බුදු සරණයි ....දෙන්නාටම කැමති යි.

  • @chandrikasriyaniweerasingh4759
    @chandrikasriyaniweerasingh47593 ай бұрын

    සචින්ට හොදම සම්මානය ලැබිලා..සුබ පැතුම් දෙන්නටම..දුශේනි හරිම ලස්සනයි.ඔය නිහතමානීකම හැමදාම තියාගන්න.පොළවෙ පයගහලා ජීවත් වෙන චරිතයක් වෙන්න..ජනප්‍රිය උනාම සමහරු උඩින් ගියෙ.ඒ අයටත් එදා vote කළා.හැබැයි දැන් ආසම නෑ..ඔය දෙන්නටම පුළුවන් තරම් vote කළා.සතුටුයි.❤️❤️❤️

  • @milliesenanayake3883
    @milliesenanayake38833 ай бұрын

    අනේ... ඒක නම් පුදුම සතුටු හිතෙන ආරංචියක්.. 😍😍😍😍😍🥰🥰🥰🥰🥰

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l3 ай бұрын

    ගොඩක් ආදරේ කරන දෙන්නෙක් .දෙන්න එකට රගපාන නාට්‍යයක් බලන්න තියෙනවනම් කියල හිතුනම සංසාරිනි ඩ්‍රාම එක ගියේ .ඒත් මගදි නෑ ඉතින් .දෙන්නටම ලස්සනම ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා 🥰🥰

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa3 ай бұрын

    සචින් එකම විදිහේ චරිත වලින් ඉවත් වෙන්න ❤❤

  • @wasanthisamarawickrama8262

    @wasanthisamarawickrama8262

    3 ай бұрын

    Dannama daksaiadarai

  • @Lollishez

    @Lollishez

    3 ай бұрын

    ඔවු අයින්වෙන්න

  • @user-cl3qe7fo1q
    @user-cl3qe7fo1q3 ай бұрын

    දුශේනි බුද්ධිමත් දක්ශ නිලියක්....හරිම නිහතමානී කෙනෙක් ...ආදරෙයි ❤️❤️

  • @sach1222
    @sach12223 ай бұрын

    Sachin ❤ Dushi ඔය දෙන්නටම අපි ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා සුබ අනාගතයක් ❤❤

  • @Yjo15121
    @Yjo151213 ай бұрын

    අහිංසක වැදගත් කපල් එකක්.අන්තිමේදී දෙන්නටම වටිනාම කෙනාව ලැබුනා❤🎉

  • @tharushimenaka1037
    @tharushimenaka10373 ай бұрын

    ගොඩාක්ම කැමති ....ඉතාමත් දක්ෂ තරු දෙකක් ...good luck dennatama ....

  • @sach1222
    @sach12223 ай бұрын

    ඇත්තටම සචින්ට ජනප්‍රිය සම්මානෙ හම්බුනේ නැති වුනාට දුශේනිට වඩා සචින් දක්ෂයි Facial expressions ,feelings තාත්විකයි

  • @user-mk4ou1ll3h

    @user-mk4ou1ll3h

    3 ай бұрын

    එහෙම එකක් නෑ.දුශෙනිත් ඒ හා සමානව දක්ශයි.එයාගෙත් facial expressions තාත්විකයි.බලන්නකො පාර දිගේ එකෙ උද්දික එක්ක රගපාපු කොටස්

  • @Dineth334

    @Dineth334

    3 ай бұрын

    තාත්විකයි ලබ්බ 😂 පියරු බබා

  • @sajanisiriwardhana8165

    @sajanisiriwardhana8165

    3 ай бұрын

    අනේ කෙහෙල් මල සචින් ජානු එකේ අන්තිමයි .makeup වලට පිං සිද්ද වෙන්න...දුශේනි එහෙම නෑ එයා superb

  • @annharper4853

    @annharper4853

    3 ай бұрын

    උඔ ශලනිගේ හොර මිනිහෙක්ද

  • @gayanahendalage3223

    @gayanahendalage3223

    3 ай бұрын

    ​@@annharper4853🤣🤣🤣

  • @nimmijayasundara3317
    @nimmijayasundara33173 ай бұрын

    ආසම නිළිය💞 මම දැක්ක දෙයක් තමා දුශේනි සම්මාන ගන්න වෙලාවෙ සමහර අයගෙ මූනු වල නම් සතුටක් තිබ්බෙ නෑ අනේ ඒ සතුට ඔයා හැමදාමත් සතුටින් ඉන්න අපි ගොඩාක් ආදරෙයි ඔයා ඒ ආදරය පරිස්සම් කරගන ඉදිරියට යන්න සුබ පැතුම් 💞💞💞

  • @sandeepasanju8721

    @sandeepasanju8721

    3 ай бұрын

    හ්ම්ම් ඒකනම් ඇත්ත මමත් දැක්ක

  • @dilrukshikanchana7023

    @dilrukshikanchana7023

    3 ай бұрын

    Shalanige muna 😮

  • @hasini..6475
    @hasini..64753 ай бұрын

    ශලනි සචින්ව ලන්කරන් ඉදලා Use කරලා අතඇරලා දාපු එකේ return එක සචින් ගත්තා..."අවශ්‍යම කෙනාට සම්මානෙ ගියා කියන එක, මේ කාලේ ජනප්‍රියම නිළිය දුශේනි කියලා කවුරුත් පිළිගන්න ඕන කියලා" highlight කරන එකෙන් ඒක තේරෙනවා... ඇත්තටම සුදුසුම කෙනාට සම්මානය ලැබිලා තියෙන්නේ...Congratulations Dusheni❤🎉

  • @muthunmadushan5157

    @muthunmadushan5157

    3 ай бұрын

    ❤❤❤

  • @muthunmadushan5157

    @muthunmadushan5157

    3 ай бұрын

    ​@@SanduwithMixTV-eu4emපල වැස්සියේ යන්න.එතකොට ඩුබායි වල එක රූම් එකක ඉදගෙන වීඩියෝ දැම්මේ😂😂😂 ශුගර් ඩැඩී එහෙම තමයි 😂

  • @hasini..6475

    @hasini..6475

    3 ай бұрын

    ​@@SanduwithMixTV-eu4emDrama එකක් hit කරගන්න හැමවෙලේම සචින්ගෙ කරේ නැඟලා videos දාපු එක නම් හරි නෑ හැබැයි 😢

  • @vishariperera9161

    @vishariperera9161

    3 ай бұрын

    ​@@SanduwithMixTV-eu4em api as dekenma dakka dubai wala ape hotel eke nawathila hitiye me denna

  • @user-re8nu1ce1e

    @user-re8nu1ce1e

    3 ай бұрын

    @@vishariperera9161 kiyala wedak ne e kolla wate karakuney ara canada samanalayawath thiyang lu habai, eeya mata nam appriyai ekiwa issara nam asama niliyak, Dan nam realma baduwak

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath69953 ай бұрын

    ඔබට හොඳම ආදරයවන්තිය ලැබී තියෙනවා එයා අවංක කෙල්ලක් සචින්ට ඉක්මනින් සම්මානයක් ලැබේවා එයා හරිම දක්ෂ කෙනෙක් ජීවිත සාර්ථක වේවා තෙරුවන් saranini ❤️🌺🌹🙏👍

  • @medhas5903
    @medhas59033 ай бұрын

    ජානු නාට්‍යයේ සචින් හොඳට රගපානවා. ඔහු ඉතාමත් ජනප්‍රිය දක්ෂ හොඳ පුද්ගලයෙක්. මිනිස්සු ගොඩක් කැමතියි ඔහුට සම්මානය ලැබුනත් නැතත්.

  • @user-ni9yu5ws1x
    @user-ni9yu5ws1x3 ай бұрын

    ඔවු සචින්ට සම්මානයක් ලැබෙන්න ඕන.එයා දක්ශයි.මොනා උනත් දෙන්නටම සුභ පතනවා🎉

  • @tmnalani8066
    @tmnalani80663 ай бұрын

    සචින් රඟපාන චරිත එච්චර හරි නෑ .ගෑනුන්ට මැදි උනු මිනිස්සුන්ට එපා වෙන චරිතමනෙ කරන්නෙ .

  • @kanthikankanamgamage7921

    @kanthikankanamgamage7921

    3 ай бұрын

    Sne ehema kiyanna apa

  • @wmamila9242

    @wmamila9242

    3 ай бұрын

    Pissek

  • @dilinimadu1822
    @dilinimadu18223 ай бұрын

    දෙන්නම ලස්සනයි .. නිහතමානී කම දෙන්නගෙම එක හරි ලස්සනයි ❤❤

  • @anomagamage4992
    @anomagamage49923 ай бұрын

    අනේ පුතාල දෙන්න හොඳට ගැලපෙනවා ආදරෙයි ❤❤❤❤❤

  • @RohiniJansz-rb4zs
    @RohiniJansz-rb4zs3 ай бұрын

    සචින්ට ගැලපපෙන්නේ දුශේනිව තමයි . දෙන්නම ලස්සනයි හොද ගතිගුන ඇති දෙන්නෙක් මට පුදුම සතුටක් අදරෙයි 🙏🙏❤❤🥰🥰🥀🥀🇧🇬

  • @HarshaKumara-su2vh

    @HarshaKumara-su2vh

    3 ай бұрын

    ❤❤❤❤🎉🎉🎉 3:23

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln3 ай бұрын

    ශෝක් අනේ මේ දෙන්නාම හැමදාම සතුටෙන් ඉන්න ❤️🥰 පුදුම සතුටක් තියෙන්නේ මට නම් congratulations අක්කී ❤️🤗

  • @user-rt3nu3dz6c
    @user-rt3nu3dz6c3 ай бұрын

    අනේ පිංකි චූටියට කතා කරන හැටි. හරිම සුන්දරයි ලස්සනයි දෙන්නා ම රගපාන හැටි

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d3 ай бұрын

    හරිම ආඩම්බර යි හොඳ යුග ජිවතයක් හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව ❤❤නියම දෙන්න අද ඔහොම කියලා අවුරුදු 😢😢කතන්දරයක් ගොතන්නට එපා නෝනේ❤❤සචින් බදින්න දරුවන් හදලා ලෝකෙට පේන්න නෙවෙයි ජිවිතේ විදින්න බුදු සරන යි

  • @sapnakavindi8839
    @sapnakavindi88392 ай бұрын

    සචින්ට ගැලපෙන චරිතයක් කාට හරි දෙන්න පුලුවන් නම් වටිනව...

  • @TharuAsha
    @TharuAsha3 ай бұрын

    සචින්ට තාම හරි චරිතයක් හම්බුනේ නෑ...ඔක්කොම එකවගේ...අනික ගොඩක් කතාවලදි සචින් මගදි නෑ...හරි චරිතයක් නෑ... අර හැමෝම කියනව වගෙ කෙල්ලො ගොඩක් මැද තියෙන එකම වගේ චරිත සචින්ට හොද චරිතයක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව... 😍😍

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer3 ай бұрын

    දෙන්නව ගාල්ලෙදි අහම්බෙන් මම දකිඩද්දිම හිතුනා ඒ නම් නිකන්ම.නිකන් යාලුවො දෙන්නෙක් නෙවෙ කියලා. ❤❤❤❤

  • @ThamaliAnuththara-hq3jp
    @ThamaliAnuththara-hq3jp3 ай бұрын

    ඇත්තටම සචින් අයියා ගොඩක් දක්ෂයි 👍

  • @nilushasrimanthi7222
    @nilushasrimanthi72223 ай бұрын

    හරි නිහතමානී දුෂේනි ඔයා හැමදාමත් ඔයා ආදරෙයි ඔය දෙන්නටම❤❤❤

  • @commenter1111
    @commenter11113 ай бұрын

    සචින් තමා දුශේනිට ලැබෙන්න තිබ්බ හොදම දේ❤

  • @powerbutton6305
    @powerbutton63053 ай бұрын

    සචින් එකම විදිහේ චරිත වලින් ඉවත් වෙන්න ..ෆිල්ම් එකෙත් කරන්නේ ඒවගේ එකක්මයි . නාට්‍ය තොරගනිද්දී හිතල බලන්න ඕනි .එතකොට සම්මානයක් ලැබෙයි

  • @user-bn8hd6mj2p
    @user-bn8hd6mj2p3 ай бұрын

    හොඳම දේවල් ලැබෙන්නේ පහුවෙලානෙ❤❤❤❤❤❤සුභ පැතුම් දුශෙනි සචින්❤❤❤❤❤🌹🌹🌹❣️❣️❣️💐💜️💙❤️💗💚

  • @user-qg5hr5xy2o
    @user-qg5hr5xy2o3 ай бұрын

    දුශේනි ඔයා ඇත්තටම දක්ශයි, සුභ පැතුම්, දෙන්න හොදටම ගැලපෙනව විශ්වාස යෙන් යන්න

  • @user-ux9bc4ck6v
    @user-ux9bc4ck6v3 ай бұрын

    දුශේනි අක්කේ ඔයාට හොදම ආදරේ ලැබිලා තියෙන්නේ ❤❤❤❤

  • @user-sr5mq4pr8q
    @user-sr5mq4pr8q3 ай бұрын

    ශලනිගේ සම්මානේ දුසේනිට ලැබිල එයා අත් ඇරපු කොල්ලත් දුෂෙනිට ලැබීම super

  • @kanthikankanamgamage7921

    @kanthikankanamgamage7921

    3 ай бұрын

    True

  • @OmethOmeth-es7lj

    @OmethOmeth-es7lj

    3 ай бұрын

    Yes 😂

  • @onelijayasinghe178

    @onelijayasinghe178

    3 ай бұрын

    True....

  • @user-re8nu1ce1e

    @user-re8nu1ce1e

    3 ай бұрын

    @@onelijayasinghe178 soo true, mey comments wala justice kiyala ekiyak thitha kunu harupen S Tharaka ta watena negative comments walata reply karanney ma Dushenitath bana bana,🤮 Mata nam hithune e nam Asoochi Tharaka ge fake ekak ma kiyalai

  • @user-lf8le2uf2m
    @user-lf8le2uf2m3 ай бұрын

    ගැලපෙනම දෙන්නා අදරෙයි ❤දෙන්නටම සුබ පැතුම් සචින් අයියටත් සම්මානේ ලැබැන්න කියලා පාර්තනා කරනවා අදරෙයි දෙන්නටම ❤

  • @suboperera3130
    @suboperera31303 ай бұрын

    One of the best people in the industry ! Very down to earth unlike most of the other characters !!

  • @user-gc7fj9km7r
    @user-gc7fj9km7r3 ай бұрын

    ආසම නිලියක් නිහතමානී මනුෂ්‍යත්වය තියෙන යකඩ දියනියක් ....සචින්ටත් හොඳ පිරිමි ලමයෙක් ...ආදරණීය පුතා දුව ❤❤

  • @thiliniwijesekera4031
    @thiliniwijesekera40313 ай бұрын

    ශලනි කරේම මිනිස්සු use කරපු එක...එයාගේ jelloius එක හොදටම තේරුනා..දුශේනී තමන්ගේ ආදරවන්තයාට හරි තැන දුන්නා...ඒ දෙන්නා හරිම ලස්සන ගමනක් යයි ❤❤❤❤

  • @muthunmadushan5157

    @muthunmadushan5157

    3 ай бұрын

    ඔව් ඇයි ශුගර් ඩැඩී😂😂

  • @commenter1111

    @commenter1111

    3 ай бұрын

    මුල ඉදන්ම සචින්ගේ කරේ ගියෙ ශලනිමයි...සචින් නෙමේ

  • @eshruhansa4168

    @eshruhansa4168

    3 ай бұрын

    jealous liyanne mehemai dushenith anuj ekka natala tama oya inne shalani sachinwa use kara newei sachin shalni ekka idala famous wena baluwe wade hari giye na shalanita sachinwa use karala uge mona gnnada😂 me gobbayata wada eki badalu kolla 100ta 1000k hodai anunge ada hoysnna kalin taman hariya innawada kiyala balanna shanita dan oya sammana one na eys gattu sammana athi jivitha kaletama

  • @thejustice7102

    @thejustice7102

    3 ай бұрын

    ලස්සන කපල් එකක් .අර පිස්සුව sugar daddyත් එක්ක නටලා කැනඩාවෙි ගොබිබයෙක්ව දාගත්තා නමට

  • @PiumiKumarasingha

    @PiumiKumarasingha

    3 ай бұрын

    😊​@@eshruhansa4168

  • @ruwanidevika6254
    @ruwanidevika62543 ай бұрын

    බුද්ධිමත් විදියට අහන් ඉන්න ආස හිතන විදියට පිළිතුරු දෙනවා....ආදරණීය යුවලට සුබපැතුම් ❤

  • @SASINI549
    @SASINI5493 ай бұрын

    සචින්❤️දුෂේනි ඔයාලා දෙන්නටම ඉදිරි ආදරණිය ජීවිතේට මගෙන් උණුසුම් සුබ පැතුම් ❤️😘💞🍰🥂🎊💗❄️

  • @user-ru3zc2hg1r
    @user-ru3zc2hg1r3 ай бұрын

    දෙන්නටම ගොඩක් ආදරෙයි. දුශේනි congratulations ❤❤❤ ඔයාලා දෙන්නම ගොඩක් දක්ශයි. ❤❤❤❤

  • @ThamaraPerera-md4bl
    @ThamaraPerera-md4bl2 ай бұрын

    පොඩි වොයිස් කට් එකක් උනත් එයාලා දෙන්නා කියපු දේවල් හරිම වැදගත්❤❤

  • @nirmalpramodya5066
    @nirmalpramodya50663 ай бұрын

    Congratulations dusheni akke ❤️ දුශේනි & සච්න් maching couple ❤️ but සච්න් dramaවල වගේ කෙල්ලො 2,3ක් දාගෙන බොරැවට දුක් වෙන්නෙ නැතුව කොන්ද පන ඇතුව real life එකේ කෙලින් තීරන අරගෙන ජීව්තේ දෙන්නත් එක්ක ඉස්සරහටම යන්න ❤️ සචින් අයිය දැන් එකම ව්දියෙ චරිත රගපෑව ඇති තාම ඔයාට ගැලපෙනම චරිතයක් ලැබුනෙ නෑ ඔයාට ගැලපෙන චරිතයක් තෝරගත්තු දවසට ඔයාටත් සම්මානයක් ලැබෙයි 😊❤️

  • @chandraskg5927
    @chandraskg59273 ай бұрын

    Dusheni athi දක්ෂ නිළියක් ආදරෙයි හැමදාමත් ❤❤❤❤

  • @Lollishez
    @Lollishez3 ай бұрын

    සචින් ලියන ගේ දක්ෂ යි ටෙලිනාට්‍ය වල එකම වගේ චරිත වලින් ඈත් වෙන්න එතකොට මල්ලිට හොද තැනකට එන්න පුලුවන් වෙයි ඉතින් සුබ පතනවා ඔයාලා දෙන්නටම ජීවිතය සාර්ථක වෙන්න කියල තෙරුවන් සරණයි

  • @user-mw5xt6xr4b
    @user-mw5xt6xr4b3 ай бұрын

    සංසාරිනී එකේ චරිත ය මගදි හැංගුණේ නැත්නම් ඔයාලා දෙන්න ටම අද ඒ සම්මානය ලැබෙනවා ...❤💐 දෙන්න ටම...

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml3 ай бұрын

    ආසම දෙන්නා couple වෙලා 💞💞💞😅😅😅

  • @HSty-vj5gy
    @HSty-vj5gy3 ай бұрын

    Wow such a cute and understanding couple. Congratulations both of you ❤

  • @hirubagya4115
    @hirubagya41153 ай бұрын

    ලස්සනම දෙන්නෙක් ❤❤ ලස්සන ගැලපීමක් ❤ ශලනි නිසා මේ කොල්ලත් ටිකක් හෝ මානසිකව වැටුන..දැන් එයාට හරිම දේ ලැබිලා..❤❤

  • @ggg4362
    @ggg43623 ай бұрын

    දුශේනි, ශලනි වගේ උද්දච්ච කෙල්ලෙක් නොවුනොත් ඇති. සචින් ගැලපෙනව දුශේනිට ❤

  • @user-fi7oz7fc6q
    @user-fi7oz7fc6q3 ай бұрын

    සචින් සැලෙන්න එපා ඹයාට ලැබෙන චරිත හරි නැහැ ඹයා ඉල්ලන හොද චරිතයක් මම හිතනව හොද චරිතයක් ලැබෙයි කියල සචින්ටත් උුශේනිටත් ආදරෙයි

  • @user-fi7oz7fc6q

    @user-fi7oz7fc6q

    3 ай бұрын

    සචින් ❤️good luck

  • @gnanawathig7143
    @gnanawathig71433 ай бұрын

    බොහොම අඩම්බරයී ආදරෙයි ගොඩක් ❤❤❤❤

  • @xtremekuwait5252
    @xtremekuwait52523 ай бұрын

    අනේ හොඳම ගැලපීම...❤❤

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi81773 ай бұрын

    දුශේනී සම්මානේ අරගෙන ශලනිටත් සුභ පැතුවට, ශලානම් කවදාවත් දුශේනිට සුභ පතන්නේ නැහැ ...ජනප්‍රියම නිලිය ගැන කියන වෙලාවෙත් ශලනිගේ මූණ දැක්කා ඒකේ තිබ්බේ ඉරිසියාකාර හැඟීමක්..හොරෙන් එහෙ මෙහෙ බල බල හිටියෙත්😂😂😂...දුශේනී සචින්වත් මතක් කරද්දි තවත් ඉරිසියා හිතෙන්න ඇති.

  • @ggg4362

    @ggg4362

    3 ай бұрын

    ඇත්ත

  • @muthunmadushan5157

    @muthunmadushan5157

    3 ай бұрын

    ❤❤❤😂😂😂❤

  • @MangalaKariyapperuma

    @MangalaKariyapperuma

    3 ай бұрын

    ඇත්තටම

  • @user-xc7ko

    @user-xc7ko

    3 ай бұрын

    ඒකට බලන්නකො සාරංගයි රන්දිකයි. සම්මානෙ අරන් ඉවරවෙලා දෙන්නා බදාගෙන සම්මානයත් දෙන්නම අල්ලගෙන බෙදාගත්තා ❤

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe93043 ай бұрын

    Congratulations dusheni akki.. ඒ වගේම sachin aiyatath ...

  • @yohaniperera7135
    @yohaniperera71353 ай бұрын

    අනේ හරිම සතුටුයි ❤ දෙන්නටම සුබ පැතුම්... හැමදාම සතුටින් ඉන්න

  • @PrasadiSenarath
    @PrasadiSenarath3 ай бұрын

    සචින් ඔයා ඔය ගෑනු පස්සෙ යන චරිත වල රඟපාන්නෙ නැතුව හොඳ චරිතයක් කරන්න එතකොට නිකංම හම්බෙයි

  • @Lollishez

    @Lollishez

    3 ай бұрын

    අනිවාර්යෙන්ම

  • @adithyapriyanka1861
    @adithyapriyanka18613 ай бұрын

    හොදින් ගැලපෙන දෙන්නෙක් .නියමයි❤❤❤❤❤

  • @wikkramaarchchi930
    @wikkramaarchchi9303 ай бұрын

    දෙන්නටම පෙර අත්දැකීම් තියෙන නිසා අවබෝධයෙන් ගමන යන්න පුලුවන්. දුශේනි හොද ගැහැණු ළමයෙක්......බොරු ලොකුකම් නෑ.❤

  • @Pallegamakusum
    @Pallegamakusum3 ай бұрын

    දෙන්නටම සුභ පැතුම් 🎉🎉🎉🎉❤❤❤❤

  • @chithraniperera6751
    @chithraniperera67513 ай бұрын

    සචින්ට මීට වඩා හොඳ චරිත ලබා දෙන්න ඕන ඔහුගේ දක්‍ෂතා මීට වඩා පිළිඹිබු කරන.. ඔබ දෙපලට සුබ පැතුම් 😊❤️

Келесі