Dubai වල අඩුවට හැමදේම මාර ලාබයී| Grocery Shopping in Dubai | Sinhala |Labor Community Market Al Quoz

Hi, Welcome back to our channel. අපේ you tube චැනල් එකට හැමෝම ආදරයෙන් පිලිගන්නවා.
Please subscribe to our you tube channel..😍😍
Please like, comment & share..දිගටම අපිත් එක ඉන්න..❤❤❤❤❤❤. Stay connected.
Like us on instagram: / cn5og-llcmu
Like us on Facebook : / 1071. .
#arunaanddilini
#supermarket
#srilankan
#adayinlife
#sinhala
#chocolate
#grocery
#sinhala
#candy
#groceryshopping
#dubaishoppping
#travelwithwife
#choko
#dubailife
#dubaifoodreview
#shoppingvlog
#dubaidiaries2022
#dubaifamily
#shoppinglovers
#shoppingdubai
#secretshop
#hiddencamera
#shoppingsinhala
#srilankancricket
#babyshopping
#adayinlife
#budgetshopping
#dubaimall
#daytoday
#laborcommunitymarket
#alquoz

Пікірлер: 183

  • @srimalisasandara9781
    @srimalisasandara9781 Жыл бұрын

    ඩුබායි වලට ඇවිල්ලා ගේමක් ගහන හැමෝටම සාර්ථකත්වය වැඩි ඈතක නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා .හරිම සතුටුයි ලංකාවෙ කට්ටිය අපේ දේ ඩුබායි වලට ගෙනියන එක පෙන්නුම් කරන එක.ඉස්සෝ වඩේ නම් ගොඩක් ආසයි.ඒ ලුණු මිරිස් එක දැක්කාම නම් ඒකත් මරු.පාකිස්තාන් ෆෘට් සැලඩ් එක නම් හිත් ගන්නා සුලුයි.දැක්කාම කන්නම හිතෙනවා.ඩුබායි වල ඉන්න හැමෝටම කියන්න තියෙන්නේ මේ පොලට ඇවිල්ලා ලංකාවෙ අපේ අයගෙන් සහ ඔයාලා කැමති රටවල් වල කැමති කෑම ඇදුම් ඕනෑම දෙයක් ගන්න එන්න.

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි අගය කීරීම ගැන❤️❤️❤️🫶🇱🇰

  • @kavinduanjana7055

    @kavinduanjana7055

    Жыл бұрын

    Harima satutui jaya wewa

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    @@kavinduanjana7055 Jayen jayama wewa❤️❤️❤️❤️🫶🇱🇰

  • @sachinkodikara8518
    @sachinkodikara8518 Жыл бұрын

    Niyamai aiyaa❤❤❤

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Godak thanks mallie ❤️❤️❤️🫶🇱🇰

  • @rawitamudiyanselagethilaka186
    @rawitamudiyanselagethilaka186 Жыл бұрын

    Thats really good concept

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Thank you very much ❤️❤️❤️🫶

  • @diamondjaveline
    @diamondjaveline Жыл бұрын

    It's a nice blog bro

  • @lankanlifedubai
    @lankanlifedubai Жыл бұрын

    ඒ fruit සැලඩ් එකනම් පට්ට ඩිරාම් 2 ට ❤

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    ඒ වගේම මාරම රසයී ඇත්තටම ❤️❤️❤️🫶🇱🇰

  • @withpurna847
    @withpurna847 Жыл бұрын

    නියමයි මල්ලී. ලස්සනයි vlog ඒක ❤❤❤

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    ගොඩාක් ස්තුතියි අක්කේ ❤️❤️❤️❤️🫶🇱🇰

  • @DKFans
    @DKFans4 ай бұрын

    ඩුබායි ඉන්න අපේ සෙට් එකට වටින වීඩියෝස් ගොඩක් දෙන ඔයාට ජයම වේවා ❤❤

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    4 ай бұрын

    අගය කීරීම ගැන ගොඩාක් ස්තුතියි සහෝදරයා ❤️❤️❤️❤️🙏🙏

  • @sadeeshabuddakorala5712
    @sadeeshabuddakorala571210 ай бұрын

    Good program malli

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    10 ай бұрын

    Thank you very much Akke❤️❤️❤️🫶

  • @ayeshaweerasinghe69
    @ayeshaweerasinghe69 Жыл бұрын

    ❤ super aiye. Lagadima dawasaka enawa🥰🥰🥰

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Aniwaryen jayen jayama wewa❤️❤️❤️🫶🇱🇰

  • @angelsu116
    @angelsu116 Жыл бұрын

    යමු ලංකාවේ දේවල් අරගෙන රහ බලන්න අදින්න පලදින්න පුළුවන් වෙන එක නම් ගොඩාක් ලොකු දෙයක් ඉස්සර ලංකාවේ ඉදන් එද්දී ගොඩාක් දේවල් ගෙදර අයට නිවාඩු යන කෙනෙක්ගේ අතේ එපැයි එවන්න දැන් හිත නිදහසේ කෑම ,බීම , ඇදුම් අත්‍යවශ්‍ය දේවල් ගන්න පුළුවන් එක ගොඩාක් වටිනවා ලංකාවේ අම්මාගේ ,කෑම වගේම ලංකාවේ ඒ සුන්දරත්වය ඒ ආදරයට ගහන්න බෑ ඒ ගොඩාක් හොඳ වැඩක් අපේ දේ මුළු ලෝකේටම පෙන්වා දෙන එක 😍👊🙏 ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන ලාංකිකයන් විදියට 🤛🤝

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    දුර රටක තනි වෙලා ඉන්න අපිට මාර වටිනවා මේ දේවල් අනිවාර්යයෙන් නන්ගී පුලුවන් හැමවෙලාවකම අපි අපේ දේවල් අගයකරන්න ඕනේ ...❤️❤️❤️🫶🇱🇰 ගොඩාක් ස්තුතියි අපිත් එක්ක හැමදාමත් ඉන්නවාට

  • @EasySwimwithSam
    @EasySwimwithSam Жыл бұрын

    Wonderful sharing

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Thank you very much brother ❤️❤️❤️🫶

  • @dhanushkakariyawasam
    @dhanushkakariyawasam Жыл бұрын

    ❤❤🎉Supiriyata aviila broo vedio lk.

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Thank you bro oyge support ekta ❤️❤️❤️❤️🫶🇱🇰

  • @saheedcool363
    @saheedcool363 Жыл бұрын

    Dirham 2ta mechchara loku salad ekak dubai wala patta laabai Eliya kehel gediyak gaththath dirham 1k wenewa ❤❤❤❤ supiri aiye

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Aniwaryen mallie ape dwal dakkma api eylawa agaya krnna one , eka Thami apita krnna puluwan de , Jaya wewa mallie ❤️❤️❤️🫶🫶🫶

  • @saheedcool363

    @saheedcool363

    Жыл бұрын

    @@arunaanddilini9418 jayawewa❤️❤️❤️❤️

  • @thusithasuranga3700
    @thusithasuranga3700 Жыл бұрын

    සුපිරි

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    ගොඩාක් ස්තුතියි බ්‍රො, ❤️❤️❤️❤️🫶

  • @sasankalakshanartist2619
    @sasankalakshanartist2619Ай бұрын

    Super

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Ай бұрын

    Thank you ❤️❤️🙏

  • @pradeepsudharika2032
    @pradeepsudharika2032 Жыл бұрын

    Niyamai api inne fujairah enna dura wadi namuth harima sathutui lankawe dewal mehe thiyena ekata,e wagema ape pineapple meheta gennuwanam thawa godak hodai mokada mehe thiyena ewa kisima rasak na.ape ewa tharam.

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Aniwaryen marama sathutui ape dewal mehema dakkiddi , isshrta Godak dewal krnna puluwan wei , jayen jayama wewa ❤️❤️❤️🫶🇱🇰

  • @TravelBro1
    @TravelBro1 Жыл бұрын

    සුපිරිම ඩිරාම් දෙකට සැලඩ් එක පට්ටම ලාබයි.❤

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    ඔව් බ්‍රො, මාරම ලාබයී ඒ වගේම රසයී❤️❤️❤️❤️🫶

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Жыл бұрын

    Mewage Dubai wala badulabeta milidi ganna tan pennala vistara karala denawata Malli oyata godak istuti teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Godak isthuthi agaya keerema gana , oyth Esema wewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @malinduanjana3071
    @malinduanjana30719 ай бұрын

    Bro bike, Scooter prices වල වීඩියෝ එකක් කරන්නකො

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    9 ай бұрын

    අනිවාර්යයෙන් කරන්නම් ළගදීම❤️❤️🫶

  • @somagovinnage2221
    @somagovinnage2221 Жыл бұрын

    සතුටුයි, සතුටුයි.

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    ගොඩාක් ස්තුතියි ❤️❤️❤️❤️🫶

  • @chinthakaprabath516
    @chinthakaprabath5167 ай бұрын

    Supiri

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    7 ай бұрын

    Thank you ❤️❤️❤️🫶

  • @-MindSpace-789
    @-MindSpace-78926 күн бұрын

    Mata danaganna puluwan da methana business karanna api rent eka kiyak gewanna onada, me pola thamath thiyenawada, podiyata hari business ekak patan ganna godak asawen inne, mehe loku mudalak ona ema deyak karanna,

  • @befitfitnesscenter-hk8fk
    @befitfitnesscenter-hk8fk13 күн бұрын

    ලංකාවේ කුණු පලතුරු වලින් හදන සැලඩ් කනවා ඩුබායි වලට වඩා ගණන් දීලා 😔

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    13 күн бұрын

    🥹🥹🥹🥹🥹🥹🥹

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Жыл бұрын

    Ashen inna Thibbe neh😊 Daily Thiyanawada Nethnam Weekend witharada? Thank you 💐💐share kalata.

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Ekene neda giyma hmbenna one , daily thiyenwa hawasa 5n passe yanna 11 pm wenkm thiyenwa ❤️❤️❤️🫶

  • @nalindag.m206
    @nalindag.m2069 ай бұрын

    සතුටුයි අපෙ රටෙ මිනිසුන් එ රටවල හරි සතුටින් ඉන්නවා දකිද්දි.අපෙ රටෙ අර්තිකය ගැනනම් කියන්න දෙයක් නැ.

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    9 ай бұрын

    ලන්කාවේ අපේ අය මෙහෙ ඇවිල්ලාත් ගොඩාක් මහන්සි වෙනවා තමන්ගේ ජීවිතය ගොඩ දාගන්න, කවද හරී අනිවාර්යයෙන් හරි යන්න ඕන, ජය වේවා!!! ❤️❤️❤️👏

  • @nalindag.m206

    @nalindag.m206

    9 ай бұрын

    ඇත්ත අපේ සහොදර,සහොදරියො අනන්තවත් දුක් විදිනවා ජිවිතය ජිවත් කරවන්න.තමන්ගෙ දරුවන්ගෙ සතුට වෙනුවෙන් තමන්ගෙ ජිවිතෙ දහසකුත් දුක් වෙදනා විදින අය අපමනයි .දවසක මෙ හැමොට හරියන්න ඔන කාටවත් වට්ටන්න බැරි තරමටම.🙏🙏🙏

  • @sudathdodangoda-rd9qd
    @sudathdodangoda-rd9qd10 ай бұрын

    Good

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    10 ай бұрын

    ❤️❤️❤️❤️🫶

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 Жыл бұрын

    බොම්බිලි කරවල , තිත්බටු මාලුව ,, පොල් සම්බෝල , සහ සුදුහාල් බත... ♥️ හෙටම හදල කනව 🤜🤛

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    නිහතමයිනේ කියද්දීත් කටට කෙල උනනවා🥰🥰🥰

  • @user-bw7le3fs1o
    @user-bw7le3fs1o10 ай бұрын

    Godak watinawa dirham dekata sadaranawa hamba karala gemak ganna oyata devipihitai...aiya dirham 6kata ganne salad ekak

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    10 ай бұрын

    Aniwaryen mara watinwa 🥰🥰🥰🥰🙏

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 Жыл бұрын

    නියමයි මල්ලි...සෑහෙන කාලෙකින් ඩුබායි එන්න බැරි උනා... ඉක්මනින් එනවා...

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    අනිවාර්යයෙන් එන්න අයියේ ජයෙන් ජයම වේවා!!! ❤️❤️🫶

  • @samanpriyantha9399
    @samanpriyantha9399 Жыл бұрын

    ❤❤❤

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Bro adrei ❤️❤️❤️❤️🫶

  • @user-ep9sw7lh2z
    @user-ep9sw7lh2z7 ай бұрын

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    7 ай бұрын

    ❤️❤️❤️🫶

  • @pathuumusicofficial4081
    @pathuumusicofficial4081 Жыл бұрын

    Al khail mall kiwe al qouz wala neda ayye al khail gate eke inna mn danne wath ne ne

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Ow mallie yanna labor community market kiyla search kranna 🥰🥰🥰

  • @ireshaganegoda813
    @ireshaganegoda813 Жыл бұрын

    👍👍

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Thank you ❤️❤️❤️❤️❤️

  • @gayanichamindi7517
    @gayanichamindi75178 ай бұрын

    derm 2t ohan kawa kiynna Lankawn okka kanna giyoth 2000kwth kiyai

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    8 ай бұрын

    Hmmm 🥹🥹🥹

  • @dilhaniwijebandara6066
    @dilhaniwijebandara60664 ай бұрын

    Hi kawaddda meka tiyennneee

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    4 ай бұрын

    Hmdama tinwa ❤️❤️❤️🫶

  • @sujeewagamage4633
    @sujeewagamage4633 Жыл бұрын

    👍👍👍👍

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Thank you very much brother ❤️❤️❤️🫶

  • @yasakirthigunasekara7707
    @yasakirthigunasekara7707 Жыл бұрын

    👍❤️

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Thank you very much ❤️❤️❤️🫶

  • @bussinessman0085
    @bussinessman00854 ай бұрын

    Malli lankawe adum mahala wikunanna puluwanda

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    4 ай бұрын

    Poddk hoyla blnna one , hoda idea ekk 👏👏👏

  • @Thiki_Vlogs
    @Thiki_Vlogs Жыл бұрын

    🙈♥️

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Thank you ❤️❤️❤️❤️🫶

  • @chinnisha1
    @chinnisha110 ай бұрын

    AL Quoz 4 wala nawathinna thank hoya ganna contact ekak nadda malli . Api visit ekkata dubai giyama?

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    10 ай бұрын

    Oylta dubizzle eke search krama kamthi wdiyta hoygnna puluwan, oylge budget ekta glapena widiyta 🫶🫶🫶

  • @himanthamendis977
    @himanthamendis977 Жыл бұрын

    Aruna aiya me market aka daily thiyenwa da ?

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Ow mallie Daily open kiyla google Map eketh dala tinwa 5-11 pm wenkm ..🫶🫶

  • @sampathvithanage7876
    @sampathvithanage7876 Жыл бұрын

    Location එක දාන්න සහෝදරයා .... තැන පැහැදිලි නෑ....

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Brother Labor community market Al quoz wala thiyenne , Al khail mall eka piti passe 🫶🫶🫶

  • @roygunewardene4637
    @roygunewardene4637 Жыл бұрын

    Where is the exact location in dubai. Pls guide me Tks.

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Labor community market Alquoz

  • @thejapanditharatne580
    @thejapanditharatne5802 ай бұрын

    ඔතන විකුනන දේවල් වල quality කොහොමද

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    2 ай бұрын

    ගිහින් තමයි බලන්න ඕනේ🤝🤝

  • @malkieliyas8116
    @malkieliyas8116 Жыл бұрын

    Lankawe poll rotinam itin kochchara kewath epa wenne 😘😘

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Eknm. Atha ❤️❤️❤️🫶🇱🇰

  • @nizranmohamed8960
    @nizranmohamed8960 Жыл бұрын

    Kohomada mey peththata yanne. Metro station and bus no please

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    al khaill mall aka langin බැහැලා හරියටම ඒ ලඟ තියෙන enok පෙට්‍රල් සෙඩ් එක පිටි පස්සට එන්න එතකොට පේනවා. බස් නම් 15f, 15, 21, 16f ( labor community market kiyla Map eke search krnna )🫶

  • @artone6228
    @artone622811 ай бұрын

    Dip idan yana widiha kiyannako.metro puluwan da.

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    11 ай бұрын

    Metro eke ynwanm ghin bus eke ynnth one, Google map search krnna ( labor community Matket kiyla )

  • @nimalisuranga813
    @nimalisuranga813 Жыл бұрын

    Malli dubiwa koheda oya pola thiyenne mata ana ahnnr

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Meka thiyenne Labor community Market Al quoz kiyla search kranna , Hariytma Al khail mall eka pitipasse thiynne ❤️❤️🫶

  • @milindafernando6174
    @milindafernando6174 Жыл бұрын

    Meka daily market ekak da or weekends vithrak da?

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Meka daily thiyenwa brother hwasa 5 idan 11 pm wenkm wage ❤️❤️🫶

  • @beawesomewithnazee120
    @beawesomewithnazee120 Жыл бұрын

    Meka thiyena Thena pahadilawa dannako

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Labor community market Al quoz

  • @sanjukcp6960
    @sanjukcp6960 Жыл бұрын

    Ayye me alkhail mall eka gawa da?

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Ow nngi Ethana Thami thiyenne , labor community Market Al quoz

  • @Nimaa_Balasooriya
    @Nimaa_Balasooriya Жыл бұрын

    වරකා 😇😇 මටත් ඕනේ 😮😮

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    වරකා. ගෙඩියක් උනත් අරන් එන්න පුලුවන් මාර රසයී❤️❤️🫶

  • @Nimaa_Balasooriya

    @Nimaa_Balasooriya

    Жыл бұрын

    @@arunaanddilini9418 🥹🤤🤤

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    @@Nimaa_Balasooriya 🥰🥰🥰🫶

  • @nuwan7477
    @nuwan7477 Жыл бұрын

    බංගලී මාකට් කියලා නෙ ඔකට කියන්නෙ ❤

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    මේකට කියන්නේ labor community market කියලා බ්‍රො, ❤️❤️🫶

  • @sudathdodangoda-rd9qd
    @sudathdodangoda-rd9qd10 ай бұрын

    Math yanw ohe

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    10 ай бұрын

    Aniwaryen. Ynna❤️❤️🫶

  • @hansinigimhani8073
    @hansinigimhani8073 Жыл бұрын

    Methana koheda thiyenne?

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Labor community market Al quoz

  • @pgskpalipana3578
    @pgskpalipana3578 Жыл бұрын

    Ala ala

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Thank you very much brother ❤️❤️🫶🇱🇰

  • @user-mx1hn4pj8l
    @user-mx1hn4pj8l11 ай бұрын

    Hemal wage katahadath ewage

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    11 ай бұрын

    Godak adrei ❤️❤️❤️❤️🙏🙏🙏

  • @pubudushiran1743
    @pubudushiran17435 ай бұрын

    පොලෙන් කුකුල් මස් ගන්න පුලුවන්ද,1kg කීයද ?

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    5 ай бұрын

    ගනන් නිතරම වෙනස් වෙනවා, අනිවාර්යයෙන් අඩුවට ගන්න පුලුවන්

  • @dilanirukmal1981
    @dilanirukmal198118 күн бұрын

    හැමදාම පොළ තියෙනවා ද

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    15 күн бұрын

    ඔව් හැමදාම open ලගදී ගියේනම් නෑ , පොඩ්ඩක් බලලා යන්න, ❤️❤️🤝

  • @tharuoshi7368
    @tharuoshi7368 Жыл бұрын

    Hema dawasakama tiyenwada?

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Ow hwasa 5n passe yanna 11 pm wenkm thiyenwa

  • @manojbandara9030
    @manojbandara9030 Жыл бұрын

    අයියේ අපිටත් කොහෙ පඩයක් දාගන්න පුළුවන්ද

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Register වෙලා දාගන්න පුලුවන් 🫶🫶🫶

  • @samanthisamanthi9513
    @samanthisamanthi9513 Жыл бұрын

    මල්ලි ලොකේෂන් එක දාන්න ❤

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    අක්කේ මේ Labor community Market Al quoz 🫶

  • @gangasudarshani2033
    @gangasudarshani2033 Жыл бұрын

    Hariyatama koheda thiyenne

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Meka thiynne Labor community market Al quoz

  • @umeshamadushan8503
    @umeshamadushan85033 ай бұрын

    කොහෙද මල්ලී මේ ඒක දාන්න කෝ...❤

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    3 ай бұрын

    Me Al quoz labor community Market eka❤️🫶

  • @chandimaweerasingha6062
    @chandimaweerasingha6062 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️👍👍👍

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Podi Akke ❤️❤️❤️❤️❤️🫶

  • @chandimaihalagedara8143
    @chandimaihalagedara8143 Жыл бұрын

    හෝම් ටුවර් එකක් ගේන්නකො

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    අනිවාර්යයෙන් ගේන්නම්කෝ❤️❤️🫶 ගොඩාක් ස්තුතියි

  • @RavisaraGamage
    @RavisaraGamage Жыл бұрын

    Dirham 2ta nam eeka laabai!

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Aniwa mara rasi eka ❤️❤️❤️❤️🫶

  • @nadeeeresha9791
    @nadeeeresha9791 Жыл бұрын

    හැමදාම තියෙනවා ද ..

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    ඔව් හැමදාම තියෙනවා හවස යන්න

  • @eshahettiarachchi44
    @eshahettiarachchi44 Жыл бұрын

    Location please

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Labor Community Market -Al quoz

  • @sajinikaushalya3100
    @sajinikaushalya3100 Жыл бұрын

    කවදද මෙක තියෙන්නෙ හැමදාම තියෙනවා ද

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    හැමදාම තියෙනවා 5pm idan 11 pm wenkam 🫶🫶

  • @nilathinmudiyan3076
    @nilathinmudiyan30769 ай бұрын

    කොයෙද තීයෙන්නෙ

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    9 ай бұрын

    Meka thiyenne Al quoz labor community Market 🫶❤️

  • @kumaridisna3440
    @kumaridisna344011 ай бұрын

    Koheda theyanne dubai wala

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    11 ай бұрын

    Meka thiyenne labor community market Al quoz 🥰🥰

  • @gayanesathene2835
    @gayanesathene2835 Жыл бұрын

    Oya abudabi walada

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Api Dubai wala inne ❤️❤️❤️🙏🙏🙏

  • @wardana2
    @wardana210 ай бұрын

    Duppath pathi oya

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    10 ай бұрын

    Dupath patai ? Posth pati kiynne mokkda ? Ethkota oyge pata mokkda ? Nikn dangnna ekka kiynnko

  • @surekhapriya1424
    @surekhapriya1424 Жыл бұрын

    Hema dama tiyenawada

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Ow hwasa 5pm idan 11 pm wenkm ❤️❤️❤️🫶

  • @disnahettiarachchi9504

    @disnahettiarachchi9504

    Жыл бұрын

    මේක හැමදාම තියෙනවද

  • @ajithkumarasiri8643
    @ajithkumarasiri8643 Жыл бұрын

    බුලත්,ව්ට,හියනවඩ

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    ඒකනම් දැක්කේ නෑ අයියේ , අනිවාර්යයෙන් තියෙනවා ඇතී, පොඩ්ඩක් ගිහින් බලන්න ❤️❤️❤️🫶

  • @sampathlasantha9411
    @sampathlasantha9411 Жыл бұрын

    මෙක ඇමදාම තියනව ද

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    ඔව් හැමදාම හවස 5. ඉදන් රෑ 11 වෙනකම තියෙනවා 🫶🫶🫶

  • @sriyanivijekumarathunga2941
    @sriyanivijekumarathunga2941 Жыл бұрын

    Apiwath wedata gannako

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Aniwaryen dangthoth update ekk dennm , hodata bala apply krnna Jaya wewa 🤝🤝

  • @Thiki_Vlogs
    @Thiki_Vlogs Жыл бұрын

    hari pau neda ape minissu 😢❤

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Eyala Godak uthsahwanthi nngi , mara game ekk ghnne ❤️❤️🫶🇱🇰

  • @mayurif44

    @mayurif44

    Жыл бұрын

    Sathutu wennai one❤

  • @Thiki_Vlogs

    @Thiki_Vlogs

    Жыл бұрын

    @@mayurif44 lanawe hriyt deyk tibbanm ochchra duk widinn oneth nne ithin ☹️♥️

  • @manojbandara9030
    @manojbandara9030 Жыл бұрын

    අයියේ ඔයාගේ ෆෝන් නම්බරයක් දාන්නකො

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    මල්ලි Aruna and Dilini අපේ Facebook page ekta hri instagram ekta hri message ekk dala tiynna ❤️🫶

  • @user-sq6gk4ew1j
    @user-sq6gk4ew1j9 ай бұрын

    𝙳𝙰𝙼𝙱𝚄𝙻𝙻𝙴 𝚔𝚘𝚕𝚕𝚎𝚔

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    9 ай бұрын

    ❤️❤️❤️🇱🇰

  • @lucksonrodrigo8759
    @lucksonrodrigo8759 Жыл бұрын

    Aruna malli thanks lassana video ekak dammata kama kade mage mata mallige phone number ekka danna puluwan da ❤❤❤

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Godak sathutui ayye Jayen jayama wewa aniwaryen dennm ayye ape facebook page ekta messge ekk dala tiyanna , jayen jayama wewa❤️❤️❤️❤️🫶

  • @supeshalasithum2596
    @supeshalasithum2596 Жыл бұрын

    Niyamaiii chathura ayyage contact number ekak dannko chathura ayyaiii nayana akkaii dennama innawa

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Aweth giya welwaka dannm brother ❤️❤️❤️🫶🇱🇰

  • @supeshalasithum2596

    @supeshalasithum2596

    Жыл бұрын

    @@arunaanddilini9418 aniwa jayawewa chanal ekata

  • @SDBEATBOX94
    @SDBEATBOX948 ай бұрын

    සුපිරි

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    8 ай бұрын

    ගොඩාක් ස්තුතියි ❤️❤️❤️🫶🇱🇰

  • @georgekottehewage9938
    @georgekottehewage9938 Жыл бұрын

    Super

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Thank you ❤️❤️❤️🫶🫶

  • @shenuliapsara5864
    @shenuliapsara5864 Жыл бұрын

    ❤❤❤

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Thank you ❤️❤️❤️🫶

  • @ayomasubodhini7064
    @ayomasubodhini7064 Жыл бұрын

    ❤❤❤

  • @arunaanddilini9418

    @arunaanddilini9418

    Жыл бұрын

    Thank you ❤️❤️❤️🫶🇱🇰

Келесі