අද මම dubai gold facial එකක් දැම්මා.. ඒක නම් මරු..

brissbella vip unisex salon - kandy
0743633914

Пікірлер: 32

  • @swickramasinghe7343
    @swickramasinghe734323 күн бұрын

    ඇත්තටම මෙතන හොඳ service එකක් දෙනවා. මට වෙනත් salon වලින් ලැබිලා තිබුණේ bad experience. නමුත් මේ පෙන්වන service එක මෙතනදි ලැබුනා. 🎉

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp2 ай бұрын

    අපෝ මෙහෙම වෙන්නේ නැහැ .masage එකක් දෙන්නෙත් නැහැ .මෙහෙම.very beautiful facal eka kandy koheda

  • @frozenfrozen9702
    @frozenfrozen97022 ай бұрын

    අක්කියෝ මට තියෙන්නෙ දිග කොණ්ඩයක් එ්ත් පීරලා විනාඩි 5ක් යන්නත් කලින් කැතම කැතයි පිස්සු ගෝටෙ වගෙ අනේ අක්කි මට මේකට විසදුමක් කියන්න පිං සිද්ද වෙයි 😢 ගොඩක් සල්ලි වියදම් කරල සැලොන් යන්නත් විදියක් නැහැ ෂැම්පු හරි තියනවනම් කියන්න කොහොම හරි ගන්නම් මම මගෙ කොණ්ඩෙට අාසම නැහැ අනිත් අය ලස්සනට කඩාගන යද්දි මට හරිම දුකයි හැම වෙලේම ගොතාගන යන්නෙ😢

  • @brissbella8627

    @brissbella8627

    2 ай бұрын

    wiyadam karanne nathuwa hadanna nan amarui, whatsap msg ekak danna hair eke photo ekak

  • @navibest7730

    @navibest7730

    2 ай бұрын

    සිලිකන් ඔයිල් දාන් යන්න

  • @rajapaksha6021
    @rajapaksha60219 күн бұрын

    පේෂල් කරන්න පටන් ගන්න ඕනි වයස මොකද්ද ?

  • @lakmaltilini7254
    @lakmaltilini72542 ай бұрын

    Akke mage konde hadaganna mata godaak asai.street kranna ath konde sudu wela thiyenne puluwanda akke akta visadumak kiyannako.

  • @himansadilhari9699
    @himansadilhari96992 ай бұрын

    Akke oyg konde ekmnin dik Wela...harima lassanae...😍akkige update hair care routine ak gennko akke❤️💐

  • @brissbella8627

    @brissbella8627

    2 ай бұрын

    brissbella hair oil eka ganna

  • @user-sm6bq9nh4o
    @user-sm6bq9nh4o2 ай бұрын

    Akke course training walata ena lamainwa gannawada akke

  • @GamlathRashmi
    @GamlathRashmi2 ай бұрын

    Mhargma nugegoda hoda tenk keynnko salon ekak akke

  • @bhashinianuththara203
    @bhashinianuththara2032 ай бұрын

    Akki haircut price kohomda

  • @isu7437
    @isu74372 ай бұрын

    Oyage online corses nadda dr

  • @keshaniprabodhani1887
    @keshaniprabodhani18872 ай бұрын

    Akke jelly mask gnn puluwanda oygen ewa oya gnne kohenda kynnkoo plzz

  • @brissbella8627

    @brissbella8627

    2 ай бұрын

    kandy walin ganne😊

  • @keshaniprabodhani1887

    @keshaniprabodhani1887

    2 ай бұрын

    @@brissbella8627 pricee kiiyda akki oygen gnn bridaapita

  • @ayeshacreativeideas
    @ayeshacreativeideas2 ай бұрын

    Kandy branch eke cleanup eke price khmd

  • @chamanithilakshika8636
    @chamanithilakshika86362 ай бұрын

    kandy koheda oyala inne

  • @user-vg4wz8dd5j
    @user-vg4wz8dd5j2 ай бұрын

    Akki cleanup ekk price khmd

  • @brissbella8627

    @brissbella8627

    2 ай бұрын

    3500

  • @Malshakannangara

    @Malshakannangara

    2 ай бұрын

    @@brissbella8627mkdda krna brand එක

  • @user-is2kc4vy2b
    @user-is2kc4vy2bАй бұрын

    Akki. Kandy. Tiyene. Kohede

  • @DananjaniHerath-bc9ds
    @DananjaniHerath-bc9ds2 ай бұрын

    Kandy khd akki thynne

  • @samsonwijendra3166
    @samsonwijendra31662 ай бұрын

    Ape rathnapure ane

  • @indikadilhani8177
    @indikadilhani81772 ай бұрын

    Kandy koheda tiyenne...

  • @brissbella8627

    @brissbella8627

    2 ай бұрын

    0743633914

  • @shanperera3255
    @shanperera32552 ай бұрын

    කතාෙවන් ෙහාදට අන්දනවා පවු අෙන්

  • @starbaby7308
    @starbaby73082 ай бұрын

    Harendra innw ❤

  • @gihaninawaratna4615
    @gihaninawaratna46152 ай бұрын

    Price

  • @brissbella8627

    @brissbella8627

    2 ай бұрын

    7500/=

  • @SujithaSoysa

    @SujithaSoysa

    2 ай бұрын

    👌👌👌

  • @krishperera5050
    @krishperera50502 ай бұрын

    ඩුබායි ෆෙෂල්? 🙄

Келесі