Dubai Electronic Accessories ඩුබායි ඉලෙක්ට්‍රොනික් බඩු - Sri Lanka to Dubai Travel -EP 3

ඩුබායි ඉන්න කෙනෙකුට සහ යන කෙනෙකුට වැදත් වෙයි. Dubai Electronic Accessories - Sri Lanka to Dubai Travel - EP 3
-----------------------------------------
🙏 Welcome To My Channel ( Diary of Nishantha )
Thanks for watching. subscribe & share !
--------------------------------------
මගෙ අනිකුත් සෝසල් මීඩියා
Facebook Page👉 / diary-of-nishantha-100...
--------------------------------------
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
-----------------------------------
instagram👉 / electroniclokaya
-------------------------------------
ඉලෙක්ට්‍රොනික් Channel එක ❤️
/ electroniclokaya
---------------------------------
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #diaryofnishantha #dubai #dubai_electronic #abu_dhabi #uae this Video Cam gopro hero 9 #vlog

Пікірлер: 79

  • @dagakari9053
    @dagakari9053 Жыл бұрын

    මේවගෙ වැදගත් video තමා දන්න ඔනි thank

  • @prasadchandima710
    @prasadchandima710 Жыл бұрын

    මේ වීඩියෝ සෙට් එකනම් සුපිරියි......අපිත් ඩුබායි ගියා වගේ ෆීලින් එකක් එනවා වීඩියෝ එක බලද්දි පොඩි වෙලාවකටහරි.....😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    ❤️❤️❤️

  • @sajithvideoproduction
    @sajithvideoproduction Жыл бұрын

    ඔයාගේ වීඩියෝ එකෙන් තමයි අපි සතුටු වෙන්නෙ. ලංකාවට නම් ඕවා හීන තමයි අයියේ.

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    ❤️❤️❤️ හ්ම්

  • @lalitharanjani9264

    @lalitharanjani9264

    Жыл бұрын

    @@diaryofnishantha පුලුවන්ද ඔයාව කන්ටැක් කරගන්න නම්බර් එකක් දෙන්න සහ ලොකේෂන් එකයි . ප්ලීස් 🙏💞🙏

  • @aivonabeywardana4213
    @aivonabeywardana42138 ай бұрын

    ශා නියමයී

  • @diaryofnishantha

    @diaryofnishantha

    8 ай бұрын

    ❤️❤️❤️❤️

  • @pathumsameera3284
    @pathumsameera3284 Жыл бұрын

    අයියා ඇවිත් ගියා කිවුවේත් නැ ,,ආදරේයි ජය වේවා 😍

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    ඩුබායි වලදි පෝස්ට් දාල ඇති මල්ලි

  • @slmylife
    @slmylife Жыл бұрын

    Dekkath sathutui. Thank ayiya video karala pennuwata... 💖👍

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 Жыл бұрын

    ලස්සන යි!!!ස්තුතියි.

  • @u.priyashantha6721
    @u.priyashantha6721 Жыл бұрын

    😁😁සුපිරි විඩියෝ සෙට් එකක් අයියෙ👍👍

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @sajith.priyantha
    @sajith.priyantha Жыл бұрын

    Supiri ayiye 👍👍👍❤

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 Жыл бұрын

    Niymai ayya😍❤️

  • @Travelboy403
    @Travelboy403 Жыл бұрын

    Jaya wewa ❤️

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @kumara85
    @kumara85 Жыл бұрын

    සුපිරි 👍👍❤️

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Жыл бұрын

    👍🏻👍🏻👍🏻

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @williamserpanchy220
    @williamserpanchy220 Жыл бұрын

    Thanks for the update❤❤

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @ruwanwejesuriya7002
    @ruwanwejesuriya7002 Жыл бұрын

    Super aiya oya electronic shop aka nam supiri ...

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    ❤️❤️❤️

  • @MrRemi-2.0
    @MrRemi-2.0 Жыл бұрын

    මෙි වාගේ video දිගටම ඔින 😍

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    ❤️❤️❤️

  • @janakabandara8654
    @janakabandara8654 Жыл бұрын

    Suba pethum.♥️

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @ralinthatechshowelectronic4410
    @ralinthatechshowelectronic4410 Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    ❤️❤️❤️

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 Жыл бұрын

    ❤️🤘

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    ❤️❤️❤️

  • @Kasunq
    @Kasunq Жыл бұрын

    සුපිරි නෙ 👍❤ බඩු ගේන්න විදිහක් නැද්ද

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    ටිකක් වගේ ගෙනාව බර පස්නෙකුත් තියෙනවනෙ

  • @W.A.S.L

    @W.A.S.L

    Жыл бұрын

    @@diaryofnishantha airport ekata delivery karannadda eyala badu

  • @dilankadilshan4677
    @dilankadilshan4677 Жыл бұрын

    😇

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    ❤️❤️❤️

  • @upulnaotunnanaotunna6045
    @upulnaotunnanaotunna6045 Жыл бұрын

    Me dubai කොහෙද .

  • @supunpushpitha4861
    @supunpushpitha4861 Жыл бұрын

    😃👍👍 Coil eka pichchicha Pitin monakvath vela nathi Sub speaker Ekak repair karana video ekk karanna puluvanda.....😣😣 Mage speaker eke coil eka pichchuna 😭

  • @sanathduminda4607
    @sanathduminda4607 Жыл бұрын

    🚖🚙🚗🚖🚖🚖🚖

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @kithsiridissanayakeuae7676
    @kithsiridissanayakeuae7676 Жыл бұрын

    Koheda place eka

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    ඩුබායි සිටි එකේ

  • @samindasamarathunga2384
    @samindasamarathunga2384 Жыл бұрын

    Supar ....mamath lankawe Electric shop ekaka welakara....mama asama job ekak..aurudu.23k sells kara......koheda thiyene...shop eka

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    ඩුබායි සිටි එකේ

  • @janakapriyadarshana5835
    @janakapriyadarshana5835 Жыл бұрын

    Electronic components spare ගන්න හොද places මොනාද ?

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    ඩුබායි සිටි එකේ නම් ගොඩක් කඩ තියෙනව

  • @dilankadilshan4677
    @dilankadilshan4677 Жыл бұрын

    Shoping krnnda giye

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    ඔව් ❤️

  • @shanduminda2957
    @shanduminda2957 Жыл бұрын

    ලංකාවත් ඔහොම තිබුනනම්😭

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    hm

  • @asiripushpakumara1065
    @asiripushpakumara1065 Жыл бұрын

    අයියේ chinese Jbl charge 3 (copy ) එකක තියෙනවා .ඒක ටික වෙලාවක් සින්දු අහ අහ ඉද්දී එක පාරට කීන්න් ගාලා සද්දයක් එනවා.off කරලා ඔන් කරපුවාම හරියනවා.ආයේ ඒ විදිහටම ටික වෙලාවකින් එනවා (board model - HF-J2-C-V2.0) (3.7--4.2/6A)හදාගන්න පුලුවන් විදිහක් කියන්න පුලුවන්ද ?😣

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    ඇම්ප් එකේ කේස් එකක් වෙන්න ඇති බලන්නෙ නැතුව කියන්න අමාරුයි මල්ලි

  • @asiripushpakumara1065

    @asiripushpakumara1065

    Жыл бұрын

    @@diaryofnishantha ❤

  • @Mproduction854
    @Mproduction854 Жыл бұрын

    Oya maah dawas kiyake da inna

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    මං නම් දැන් ලංකාවෙ ඉන්නෙ

  • @Mproduction854

    @Mproduction854

    Жыл бұрын

    @@diaryofnishantha aa oya kawadada aww

  • @kolamkari
    @kolamkari Жыл бұрын

    අයියේ ඩුබායි වල amp එකක් කියද ප්ලිස් රිප්ලයි ❤️

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    එකින් එකට වෙනස්

  • @muthukalum8430
    @muthukalum8430 Жыл бұрын

    පාං වාටි කකා හොරුන්ට ඡන්දෙ දිදී ඉන්න අපි😪😪😪

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    හ්ම්

  • @minihara
    @minihara Жыл бұрын

    Dubai වල කොහෙද මේ Electronic shop තියෙන්නේ

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    මොබයිල් මාකට් සයිඩ් එකෙ

  • @kavindutharaka898
    @kavindutharaka8988 ай бұрын

    ඉලෙක්ට්‍රොනික අමතර කොටස් ගන්න තියෙන ඩුබායි ඒරියා එක මොකක්ද.සර්කිට්වල කොටස්

  • @diaryofnishantha

    @diaryofnishantha

    8 ай бұрын

    ආයෙ ඩුබායි යනව ගියාම කරන්නම් ඒ ගැන

  • @kavindutharaka898

    @kavindutharaka898

    8 ай бұрын

    ඒක ගොඩක් හොදයි.ඒරියා එක දන්නේ නෑ නේද

  • @diaryofnishantha

    @diaryofnishantha

    8 ай бұрын

    ඩුබායි සිටි එකේ@@kavindutharaka898

  • @ajithgamage4213
    @ajithgamage4213 Жыл бұрын

    ලංකාව එපා වෙලාම ගියා වගේ

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    නෑ විසිට් එකට ගියේ යන්න නම් ඉන්නෙ වෙන රටකට

  • @udarachinthaka4767
    @udarachinthaka4767 Жыл бұрын

    ඔය මිල කියන්නෙ ඩුබාය් සල්ලි වලින් නේද

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    ඔව්

  • @info_bits
    @info_bits Жыл бұрын

    AC කරපු බස් හොල්ට් 😫😫😫

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    හ්ම්

  • @danu4492
    @danu4492 Жыл бұрын

    අයියෙ අර පාරෙ පදින කාර්ද ලොකු සෙල්ලම් කාර් වගේ තිබ්බෙ

  • @diaryofnishantha

    @diaryofnishantha

    Жыл бұрын

    නෑ රිමෝට් පොඩි ඒව

Келесі