අවසර නැතුව තැන තැන Drone යැව්වොත් පොලිසිය ගෙදරට ? - Drone Fly Law Sri Lanka

Ғылым және технология

#Drone #SriLanka
We are on Facebook,Twitter,Instagram,Google Plus & KZread
SUBSCRIBE KZread - / dreamviewproductions
Facebook -
/ dviewproductions
Instagram - / dreamviewproductions
Twitter - / dreamview4
E-mail - dviewproductions@gmail.com

Пікірлер: 240

  • @natureland389
    @natureland3892 жыл бұрын

    ලංකාවෙ නීති හැදෙන්න ඕනෙ ඒවට නීති නෑ මේ කොහෙවත් යන ඒවට මහලොකු නීති මුන්ගෙ 😑 ලන්කාවෙ නීතිය ගැන නම් ඉතින් කතා කල්ල වැඩක් නෑ හැබැයි 😂💔 ඒකට ඇමරිකාවෙත් register කරන්න ඕනෙ 250g වැඩි ඒව විතරයි,, ඒක හින්ද dji mavic mini එක හදල තියෙන්නෙ ගානට 249g වෙන්න, ඒහින්ද ඒක එහෙ reg නොකර යවන්නත් පුලුවන්,, ඒකට මෙහෙ, අමෝ අමෝ එහෙම ඩ්‍රෝන් යවන්න දෙන්න බෑ ඇමරිකාවටත් වඩා දියුනු රටක්නෙ මේක 😒😣😣 අවුරුදු ගානක් හිතේ තියන් ඉන්නෙ ඩ්‍රෝනක් ගන්න,, ඒකත් එපා උනා මේ නීති දැකල 😓😓

  • @MUDIYANSEKOREA
    @MUDIYANSEKOREA3 жыл бұрын

    ලොකු ගනන් දිලා ඩ්‍රොන් අරන් ,එක යවන්නත් සල්ලි ගෙවන්න ඕන පුදුම ලකේපන්කාව. මහ උන්ට විතරයි ඔක්කොම කතන්දර

  • @HyperTonicMe

    @HyperTonicMe

    2 жыл бұрын

    ඔව් බං රෙද්ද.ට්‍රැවල් කරන උන් මෙහෙම කරන්නෙ කොහොමද බං.

  • @slyakamix2086

    @slyakamix2086

    2 жыл бұрын

    Sira bn

  • @Gameshort927

    @Gameshort927

    3 ай бұрын

    Aththa kathw😡😡

  • @vcfmusic9522
    @vcfmusic95223 жыл бұрын

    පකේ නීති ,දුප්පත් මිනිහට හැමදාම හීන හීන විතරමයි ,ලක්ස ගනන් දීලා ඩ්‍රොන් අරන් සල්ලි දෙන්න ඕනෙ caa එකටත් ,ප්ට්ට අසාදාරනයි මේ ලන්කාවෙ නීතිනම්

  • @dilsaranimshan4708

    @dilsaranimshan4708

    3 жыл бұрын

    ලන්කාවෙ දේශපාලුවොන්ට drone එකකින් හරි කමක්නෑ අසරන අපිගෙන් කීයක් හරි කඩගන්න තියෙනවනම් උන්ට එච්චරයි ඕන.

  • @Littlewings01

    @Littlewings01

    2 жыл бұрын

    Ow bn

  • @HyperTonicMe

    @HyperTonicMe

    2 жыл бұрын

    @@dilsaranimshan4708 ඔව් බං

  • @rexsgaming1948

    @rexsgaming1948

    2 жыл бұрын

    venaratakata yanna hithenava matanm

  • @nethzzgaming

    @nethzzgaming

    2 жыл бұрын

    ඔව් කතා කරලා වැඩක් නැ

  • @n.p.lakmal7552
    @n.p.lakmal75523 жыл бұрын

    අපෝ මේ රටනම්...කතා කරලා වැඩක් නෑ...🤮

  • @vinzoff5807
    @vinzoff58072 жыл бұрын

    හෙ හේ ලන්කාවට එන් නෑති නිසා හොදා...ඉතලියෙවත් නෑ ඕම නීති 😠

  • @theDrony
    @theDrony3 жыл бұрын

    Community එකක් හදාගෙන මේ නීතිය මීට වඩා වෙනස් ප්‍රායෝගික ක්‍රමයකට ගේන්න බැරිද අපිට...

  • @nethzzgaming
    @nethzzgaming2 жыл бұрын

    පොඩි මිනිහට ඔක්කොම මන් හිතන්නෙ එහෙම ඩ්‍රොන් යවන්න දෙන්නැත්තෙ සහාරාන්ලගෙ බොම්බ කෙස් එකින් ඩ්‍රොන් වල බ්ම්බ සෙට් කරලා යවන්න පුලුවන් නෙ එක නිසා තමයි ඩ්‍රොන් යවන්න අවසර ඔනෙ ඇත්තෙ නැත්තම් මොකද ඩ්‍රොන් යවන එක තහනම් කරලා තිනෙ දුකයි මම අවුරුදු 3බලන් හිටියා ඩ්‍රොන් එකක් ගන්න උපන්දිනයට ගන්නවා අපෙ ගෙදර විතරක් යවන්න 🥺

  • @sathsaranavod9514
    @sathsaranavod9514 Жыл бұрын

    අව්රුදු ගානක් තිස්සෙ තිබ්බ හීනයක්...අනිද්ද ගන්න හිතන් හිටියෙ..ඒකත් එපා උනා මේ නීති දැකල.....😥😥😥

  • @overyt9360

    @overyt9360

    Жыл бұрын

    දොරවල් වහන් කාමරෙ යවමු බ්‍රෝ

  • @Lakmalyoutube

    @Lakmalyoutube

    7 ай бұрын

    Aniwaren.

  • @RightHander-24

    @RightHander-24

    3 ай бұрын

    ​@@overyt9360😂

  • @chameshikakalhari6435

    @chameshikakalhari6435

    Ай бұрын

    Mn amaruwen salli ekatu karala adha order kra oka dakala aaye cancel kra

  • @nimmishanika7898
    @nimmishanika78982 жыл бұрын

    Register karala thamange වත්තේ fly karannath දිස්ත්‍රික්කයට ගෙවන්න ඕනද

  • @SupunMadhushanka

    @SupunMadhushanka

    2 жыл бұрын

    Ow

  • @GayaWalker
    @GayaWalker3 жыл бұрын

    Travel කරන අයට මේ විදියට permission ගන්න එක ප්‍රායෝගිකව කරන්න අමාරුයි ..

  • @theDrony

    @theDrony

    3 жыл бұрын

    ඒක තමයි ලොකුම ප්‍රශ්නේ....සල්ලි වැඩි කමට ගන්න ඒවා නෙමෙ..කෝමහරි ගත්තත් මෙහෙම සල්ලි ගෙවලා fly කරන්නෙ කොහොමද හැමදාම

  • @theDrony

    @theDrony

    3 жыл бұрын

    Community එකක් හදාගෙන මේ නීතිය මීට වඩා වෙනස් ප්‍රායෝගික ක්‍රමයකට ගේන්න බැරිද අපිට...

  • @CeylonSwag

    @CeylonSwag

    2 жыл бұрын

    Machan api katha karamu bn

  • @TheSahanc

    @TheSahanc

    2 жыл бұрын

    @@theDrony very true. gannath epa wenawa mewa ahuwama

  • @maduraherath8

    @maduraherath8

    2 жыл бұрын

    @City Of Melody ow hobby ekata fly krana ayata Hari asadsranai ne

  • @micalpoul2411
    @micalpoul24113 жыл бұрын

    බෝම්බ හදන්න අමුද්‍රව්‍ය සෑපයුවනන් ඉක්මනින් ඈප ගන්න පුලුවන්.ඩ්‍රෝන යවල එහෙම බෑ😂😂

  • @malithkodagoda6445

    @malithkodagoda6445

    2 жыл бұрын

    😀 true

  • @emsl7066

    @emsl7066

    Жыл бұрын

    ගොං පාට් නීති..

  • @Mr.scoopio
    @Mr.scoopio2 жыл бұрын

    ජීවීතෙ විදවන මිනිස්සු ඉන්නෙ කොහෙද ඇහූවොත් කනට දෙකක් ගහල ලංකාව පෙන්නහන් 😥

  • @sudarakawedaarachchi7143
    @sudarakawedaarachchi71433 жыл бұрын

    සල්ලී දිලා ආසාවට ඩ්‍රෝන් අරන් ඒක යවන්නත් සල්ලී දීපනකෝ මේකනං ලකේපන්කාවම තමා

  • @maliya4239

    @maliya4239

    3 жыл бұрын

    Sirawatama me rata gananam katha karala wadak ne

  • @nethminivihanga7613

    @nethminivihanga7613

    3 жыл бұрын

    Ithim ehema wenne samahara aya ewa waradi vidiyata use karana nisanee

  • @nethminivihanga7613

    @nethminivihanga7613

    3 жыл бұрын

    @@maliya4239 Asadarana na,,,drone apu mul kale awasara ganna ona une na eth dan ona.. ewa minissu waradi vidiyata use karana nisa

  • @theDrony

    @theDrony

    3 жыл бұрын

    ඒක තමයි ලොකුම ප්‍රශ්නේ....සල්ලි වැඩි කමට ගන්න ඒවා නෙමෙ..කෝමහරි ගත්තත් මෙහෙම සල්ලි ගෙවලා fly කරන්නෙ කොහොමද හැමදාම

  • @promo5478

    @promo5478

    3 жыл бұрын

    Ne bn echchara diyunuwak ne ekai

  • @realestatemaximums9426
    @realestatemaximums9426 Жыл бұрын

    When registering a 249g drone with CAA do you have to pay for initial registration ?

  • @mohamed_sabir
    @mohamed_sabir2 жыл бұрын

    If I pay 4000 for a province or district, I'll have to only pay 300 for each places right? I don't have to pay again for the same district/provice?

  • @GayaWalker
    @GayaWalker3 жыл бұрын

    මේක පට්ට අසාධාරණ නීතියක්..

  • @prabaththilakarathna817

    @prabaththilakarathna817

    3 жыл бұрын

    @Thilina Maduhansa ඇත්ත 😌

  • @nethminivihanga7613

    @nethminivihanga7613

    3 жыл бұрын

    Asadarana naa

  • @Littlewings01

    @Littlewings01

    2 жыл бұрын

    @@nethminivihanga7613 asadarana na eth oya process mukuth efficient na. Dws gann kalynw karann. 😒😒☹️

  • @HyperTonicMe
    @HyperTonicMe2 жыл бұрын

    පට්ට ගානක් දීල ඩ්‍රෝන් එකක් ගන්නො.අන්තිමේදි මුට සල්ලි ගෙවන්නයි අවසර ගන්නයි. දියුනු වෙලා ඉන්න පිර රටවලවත් නෑ බල්ලො මේ නීති.උන් හැන තැනකම යවන්න පුලුවන් .අමුතු ඇටේ පකේ නීති මේව...පොඩි උන් ඩ්‍රෝන් එකක් ාරන් යැව්වොත් තමා වැරදි.ලොකු පුටුවල ඉන්න පඩත්තලයොන්ට මේ නීත් අදාල නෑ...😡

  • @vinzoff5807

    @vinzoff5807

    2 жыл бұрын

    යුරෝපෙට ඇවිත් බලපන්

  • @MAXPASS831

    @MAXPASS831

    2 жыл бұрын

    oita hapan bn me ratawal wala (uae)

  • @harijihari2884
    @harijihari28842 жыл бұрын

    Can i buy drone from international online shopping sites. Like ebay.? Please reply

  • @RideWithKenny
    @RideWithKenny3 жыл бұрын

    Where can I practice my drone? Is there any place we can do are practices? This is really unfair.

  • @denuwandewapriya7640
    @denuwandewapriya76402 жыл бұрын

    ෆොටෝ ශුට් එකක් තියෙද්දී යකෝ අවසර ගන්න සතියක් වත් යයිනේ 🤔

  • @manujabimsara8164
    @manujabimsara81642 жыл бұрын

    මැද පෙරදිග රටවල තියෙන්නෙ පොඩි පාටමාලවක් කරලා, ඒ රටෙ සිවිල් ගුවන් සේවා එකේ අවසරය ගන්න ඕනේ.....බලං යනකොට ඒ රටවල වත් නැති නීතියක් නේ මේ රටේ තියෙන්නේ.

  • @Lakmalyoutube

    @Lakmalyoutube

    7 ай бұрын

    Ow ekane meka lankawa une.😂

  • @slflyer8969
    @slflyer89693 жыл бұрын

    ගෙ වටෙ යවන්නත් register කරන්න ඔනද

  • @primalikularathna4346
    @primalikularathna43462 жыл бұрын

    රටක් විදිහට දියුණු වෙන්න බැරි එක හෙතු තමා ඕවා

  • @lofimood4458
    @lofimood44582 жыл бұрын

    drone එකක් ගන්න තිබ්බ හිනෙත් අව්ල් ගියා ශික්

  • @samithdilshan1032

    @samithdilshan1032

    2 жыл бұрын

    සිරාවටම බන්.ඩ්‍රෝන් එකක් ගන්න price ඔක්කොම බලල විස්තරේ බැලුවෙ.හීන හීනම තමා මේ රටේ අපිට

  • @buddhikakasun5028

    @buddhikakasun5028

    2 жыл бұрын

    Matath

  • @gihanmadushanka1102

    @gihanmadushanka1102

    Жыл бұрын

    Awasara ganna unath kamak na eka thanakinnm sallith kamak na kiyahanako ado ekta yana welwa form patta digai uppanne sahathikewath na echchara visthara eka fil krnna wenama clz ekakata gihin igena ganna ona prashna walak ..flai krna welema log wela awasare gnna puluwan vidykata thibbanm lesi eke awasara ganna watema ynna ona

  • @lakshanpathirana3504

    @lakshanpathirana3504

    3 ай бұрын

    Ammapa😢

  • @maverickxrng606
    @maverickxrng6062 жыл бұрын

    dan samanen ..... The wathu yayak gawa yawanna barida ? Kandak uda ? ..nattan remote area ekaka diya allak gawa ?

  • @cinemedia334
    @cinemedia3343 жыл бұрын

    නියමයි

  • @Rasheeshani
    @Rasheeshani3 жыл бұрын

    Bro mavic mini eke live denne komada?

  • @sethalarathnayaka5940
    @sethalarathnayaka59403 жыл бұрын

    Ethakota Hotel wala ehema yawaddi permission onada

  • @trusttheprocess1224
    @trusttheprocess12242 жыл бұрын

    Hi there, Im flying to Sri Lanka in 3 weeks and wanted to see if you could help with me bringing my drone to the country?

  • @sinhalasong1842
    @sinhalasong18422 жыл бұрын

    Mama godak mahansi wela salli ekathu karala drone ekak gaththth oka fly karannath salli dipanko

  • @isurushashinthawijesinghe2086
    @isurushashinthawijesinghe20862 жыл бұрын

    Just ලකේ පංකාව 🤬

  • @sandunnilantha6800
    @sandunnilantha68002 жыл бұрын

    අප්පටසිරි මගේ තියෙන්නෙ toy drone ekak habai camera ekak thiyenawa.dan 3years wenawa aran fly karath ekka. Register karala nane. Dan ahuwunoth mona weida.

  • @promo5478
    @promo54783 жыл бұрын

    Eka newe kohe hari geniyaddi ahu wunoth kessda register wela hityoth awlk nedda

  • @nawidusandeep4635
    @nawidusandeep463510 ай бұрын

    Me edakota Ara 300 ta 400 ta dron Ganna puluwanta ekata niti diyenwada ?

  • @Lakmalyoutube
    @Lakmalyoutube7 ай бұрын

    2025 weddiwath mewa venas wunoth kochchara hodada?thamange rate thamanta ona deyak na.mawurata kiyannath mokakda wage.😢

  • @prasannagunarathna3475
    @prasannagunarathna3475 Жыл бұрын

    Can we fly it only over our own property without being paid ?

  • @ceyloncryptoclub7574
    @ceyloncryptoclub75742 жыл бұрын

    පකේ ලංකවෙ අමුතු නිති මුතු ඇටේ පකිරිය තමයී

  • @jundaproductions8514
    @jundaproductions85142 жыл бұрын

    Bro wena rataka idan ena kenekta drone ekak aran enna pluwanda plz help

  • @therandealwis1208
    @therandealwis12082 жыл бұрын

    Aiyye mata mavic mini ekak thiyanawa kohomada register karanne?mata awurudu 15k

  • @ravindunethmina5413
    @ravindunethmina54132 жыл бұрын

    Caa eke register krm ape gdr awt drone ek ywnn aulk na neda

  • @syeahtsam
    @syeahtsam2 жыл бұрын

    Can i bring my drone (mavic air 2s) to sri lanka?Or i will have problems at the airport?

  • @BoracayADMIRER

    @BoracayADMIRER

    2 жыл бұрын

    Did you bring it with you? Any problems?

  • @chamara4833
    @chamara48332 жыл бұрын

    Eka parak 3000 gana gewala ee district eke yawanna puluwanda digatama?

  • @sandasnimsara3329
    @sandasnimsara33292 жыл бұрын

    Kemra aka ganne netuwa dron akae anit tika anna puluwanneda

  • @Lakmalyoutube
    @Lakmalyoutube7 ай бұрын

    Mama hithan inne drone ekak yawanna one hindama rata yanna.mechchara magul na ewage.apita thamayi munge nithi.😔😢

  • @FunwithDevinda
    @FunwithDevinda2 жыл бұрын

    thnks

  • @gnananawarathna9425
    @gnananawarathna94253 жыл бұрын

    Home made drone rejister karanna onada

  • @KumuduPriyadarshani-ff5tz
    @KumuduPriyadarshani-ff5tz2 ай бұрын

    E99 drone ekath register karanna onada eke bara 100g wage

  • @Isira_Nimsara
    @Isira_Nimsara3 жыл бұрын

    ලංකාවේම fly කරන්න කීයක් ගන්නවද?

  • @slflyer8969
    @slflyer89693 жыл бұрын

    අයියා register කරලද ඉන්නෙ

  • @Thisara_tecnic
    @Thisara_tecnic2 жыл бұрын

    අය්යිඒ එතකොට මට මගේ ඩ්‍රෝන් එක ගෙදර ෆ්ලයි කරන්නත් සල්ලි ගෙවන්න ඔනිද ඒක god gps drone ekak

  • @OshAuditore
    @OshAuditore2 жыл бұрын

    ගෙදර යවද්දිත් මේවා fill කරන්න ඕනෙද

  • @chandrakanthichandrakanthi8415
    @chandrakanthichandrakanthi84152 жыл бұрын

    Adunika ayata yawanna thiyena ewath onida

  • @ashandulneth
    @ashandulneth Жыл бұрын

    Shool eke yawannatha awasara onida

  • @bgcharuka1400
    @bgcharuka1400 Жыл бұрын

    Drone එක යවන්න තාමත් රෙජිස්ටර් කරන්න ඕනිද

  • @chamindhaajith
    @chamindhaajith5 ай бұрын

    bro dubai ithala lankawata dorone gena puluwanda kiyanako

  • @ATHEEF__KING
    @ATHEEF__KING Жыл бұрын

    Drone fly karanna vayasa kiyaktha o ne?

  • @aftxredaa6592
    @aftxredaa65924 ай бұрын

    E88 drone eka fly karata aulk naha neda gedara.

  • @D.A.S.PRADEEP
    @D.A.S.PRADEEP2 жыл бұрын

    අනේ හු##%..😂😂 ලන්කවට Drone තහනම් කරනම් ඉවරනේ...😪💔💔

  • @thrunx2010
    @thrunx20104 ай бұрын

    Can I Fly in my house

  • @malithsadaru2883
    @malithsadaru28832 жыл бұрын

    ❤👌

  • @Rasheeshani
    @Rasheeshani3 жыл бұрын

    Caa ake rejister wela thiyenawanam fly karanna puluwan neda...ගමේ

  • @SahanThinusha

    @SahanThinusha

    3 жыл бұрын

    eth ba mn hithanne

  • @Rasheeshani

    @Rasheeshani

    3 жыл бұрын

    @@SahanThinusha එහෙනම් මොකද කරන්නේ

  • @Littlewings01

    @Littlewings01

    2 жыл бұрын

    @@Rasheeshani wenama fly karanna permission ganna one

  • @minukamenudika
    @minukamenudika Жыл бұрын

    Danna kenek kiyannako insurance eka අනිවාර්යයද 😢

  • @adeeshadeeranath6999
    @adeeshadeeranath6999 Жыл бұрын

    කැමරාවක් තියෙන මොනම ඩ්‍රොන් එකක්වත් අවසර නැතුව යවන්න බැරිද

  • @gamingdasunravihansa591
    @gamingdasunravihansa5912 жыл бұрын

    ayye gadara wattae yawannath pamisan ganna onada

  • @chithraaberathna8070
    @chithraaberathna80703 жыл бұрын

    Gedara yawanna barida

  • @kavishkaimesh3862
    @kavishkaimesh3862 Жыл бұрын

    Mona reddakda hena amaruwen salli ekathu krl aswt padinna drone ekk gaththama eka padinna me moda haththagen awsr gnna onida

  • @srgeek5954
    @srgeek59543 жыл бұрын

    ගෙදර වත්තේ පදිනවා නම් letter එකක් ඕනිද?

  • @SupunMadhushanka

    @SupunMadhushanka

    2 жыл бұрын

    Oo

  • @vihangabro-mc4ew
    @vihangabro-mc4ew28 күн бұрын

    Camarawa galawala yawanna barida

  • @kavindusandaruwan5828
    @kavindusandaruwan58286 ай бұрын

    😮

  • @AzeemLive
    @AzeemLive3 жыл бұрын

    So if we pay 3999 for a district , can we fly anywhere in the district? I mean if we get approval paying the amount for galle fort , can we go to jungle beach and fly on the same approval ?

  • @Littlewings01

    @Littlewings01

    2 жыл бұрын

    There are some highly restricted areas where we cant get permissions to fly. There is a map about those restrictions in CAA website where we can check it ourselves.🙂

  • @Littlewings01

    @Littlewings01

    2 жыл бұрын

    There are some highly restricted areas where we cant get permissions to fly. There is a map about those restrictions in CAA website where we can check it ourselves.🙂

  • @supertech9889
    @supertech98892 жыл бұрын

    godak isthuthi ayiye thawa podden wade waradinawa

  • @jayanthadissanayake283
    @jayanthadissanayake2838 ай бұрын

    Meratawal diunu wenne na

  • @isharalakshan948
    @isharalakshan9483 жыл бұрын

    ගන්නෙ කොහෙන්ද

  • @mtcartoonhub7034
    @mtcartoonhub70342 жыл бұрын

    Ayie rs 3500drone akkak gathata kamak nadda camera na

  • @dogcat-
    @dogcat-3 жыл бұрын

    මොන හු#$% මේ😹

  • @windyanineelawatta666
    @windyanineelawatta6662 жыл бұрын

    ethakota lisan hadaganne kohomada

  • @ashenpiumal2047
    @ashenpiumal20472 жыл бұрын

    Ls878 drone eka awultha toy drone ekak..ekatath onitha

  • @user-xo4wq9wy4c
    @user-xo4wq9wy4c7 ай бұрын

    ගෙදර යවන්න පුලුවන් ද

  • @malithperera3662
    @malithperera36623 жыл бұрын

    dorne eka fly karana usa mattama gana nitimaya thathwaya mokakda?kudu jawaram karayo nidalle.dron yawana kollo hire.rate pirihima gana pahadili.

  • @AzeemLive

    @AzeemLive

    3 жыл бұрын

    Max altitude 150ft better to keep it under 120ft

  • @malithperera3662

    @malithperera3662

    3 жыл бұрын

    @@AzeemLive ethakota me range eka yawannath awasara ganna onada?awasara aran itawada uda yawanna barida?

  • @AzeemLive

    @AzeemLive

    3 жыл бұрын

    @@malithperera3662 ne.. awasara gathoth max 150ft altitude thama denne, awasara gathe Nethan 100ft thiyaganne😅 ape nithiya yattin drone eke gaththe eke aparadhe bn.. safe zone wala fly karanda.

  • @malithperera3662

    @malithperera3662

    3 жыл бұрын

    Dan ethin dron aran ge athule thamai yawanna wenne.

  • @amilapradeep6369
    @amilapradeep63692 жыл бұрын

    අයියේ 180g අඩු කෙමෙරා ඩ්‍රෝන් එකකට ලයසන් ඔනෙද

  • @gihanmadushanka1102

    @gihanmadushanka1102

    Жыл бұрын

    Bara adu unath camarawak thiynawanam krnna ona

  • @ANGRYKAVEESL
    @ANGRYKAVEESL Жыл бұрын

    බර 200g අඩු කැමරා නැති drone යවන්න අවසර ඕනද

  • @RightHander-24

    @RightHander-24

    3 ай бұрын

    On Na

  • @MikeyTurtle566
    @MikeyTurtle566 Жыл бұрын

    මේක ප්‍රශ්නේ තියෙන්නේ drone වල නේ උඩ යන එක පෙත්තේ camera helicopters අවුලක් නැතුව ඇති නේ 🤬

  • @LyricsA3
    @LyricsA33 жыл бұрын

    toy drone wlta ehema ekak nh ne

  • @Littlewings01

    @Littlewings01

    2 жыл бұрын

    බර ග්‍රෑම් 200 ta අඩුයි නම් අවුලක් නෑ ඒත් ඒකෙත් කැමරාවක් තියනවනම් රෙජිස්ටර් කරන්න ඕනෙ

  • @traveleurope4kteam
    @traveleurope4kteam2 жыл бұрын

    ලංකාවො ඉන්නේ ගොබ්බ කාලකන්නි නිති හදන පක්කු විතරයි..... Drone Footage එකක් Value එක දන්නෙ ඒ විඩියෝව බලන මිනිස්සුන්ට විතරයි.. විදෙශිකයන් ලංකාවට ගෙන්න ගන්න තියන හොඳම උපක්‍රමයක් කීයලා ඇයි මෙ කාලකන්නින්ට තෙරෙන්නෙ නැත්තෙ....

  • @slyakamix2086

    @slyakamix2086

    2 жыл бұрын

    Sira bn

  • @aes9217
    @aes92172 жыл бұрын

    Only in ලකේපන්කාව

  • @theDrony
    @theDrony3 жыл бұрын

    මට එක දිස්ත්‍රිකකයක දවස් 10ක් ඩ්‍රෝන් එක යවනවානම් කීයක් ගෙවන්න වෙනවද?

  • @Dilsandilsan-o3n
    @Dilsandilsan-o3n12 сағат бұрын

    Camarawa thiyena podi ewath yawanna lisan onada

  • @Lakmalyoutube
    @Lakmalyoutube7 ай бұрын

    Yaluwane drone yawanna thahanam na neda.salli garannane me wade karanne.salli denna kiyalane nokiya kiyanne.mun maha ali horu.chuttak hithala balanna.

  • @jayaweeramaduradhipathige6256
    @jayaweeramaduradhipathige6256 Жыл бұрын

    drone bila akapara masakata gawwala awasara gannabarida

  • @mewandhananjaya7054
    @mewandhananjaya70542 жыл бұрын

    Yawana welema salli gewan oneda

  • @nuwanjayaneththi8857
    @nuwanjayaneththi88573 жыл бұрын

    කැමරාවක් තිබ්බෙ නැති උනත් රෙජිෂ්ට කරන්න ඕනද අයියේ

  • @theDrony

    @theDrony

    3 жыл бұрын

    200g වලට වඩා අඩුයිනම් ඕනි නෑ 😁

  • @madhushansandeepa3184
    @madhushansandeepa31843 жыл бұрын

    Api video ekka ganna baladdi perahera gihin ivarai 😂😂

  • @wadda-yp8jm
    @wadda-yp8jm Жыл бұрын

    Awankawama drone ekak ganna asawen hitiye eth Dan aye ganne na😪

  • @j.chandana6050
    @j.chandana6050 Жыл бұрын

    Drone එක ගෙදර යැව්වට ප්‍රශ්නයක් නැද්ද

  • @vidurapansilua6864
    @vidurapansilua6864 Жыл бұрын

    අඩු වට නැද්ද

  • @SM-ug4mg
    @SM-ug4mg2 жыл бұрын

    මූසල කාලකණ්ණි රටක් මේක

  • @rexsgaming1948
    @rexsgaming19482 жыл бұрын

    apita apivama thama fly karaganna venne

  • @thenukasashimal873
    @thenukasashimal8733 жыл бұрын

    වයස කොච්චර ඔනිද

  • @theDrony

    @theDrony

    3 жыл бұрын

    18 ට වැඩි වෙන්න ඕනි

  • @ash_wellage5272
    @ash_wellage52723 жыл бұрын

    gedara yavanna bada

  • @amilapradeep6369
    @amilapradeep63692 жыл бұрын

    රිප්ලයි එකක් දෙන්නකෝ

Келесі