No video

ලංකාවේ ප්‍රථම වරට සජීවීව මොළයක් සැත්කම් කරන අයුරු පෙන්වන අතිශය දුලභ වීඩියෝව | Dr. Surath Munasinghe

Пікірлер: 302

  • @thamaramahakumarage8905
    @thamaramahakumarage8905 Жыл бұрын

    කතා දෙකක් නැහැ .. ඔබ තුමන්ලා තමයි මිහිපිට දෙවියන් ....දීඝායු වේවා .....

  • @pushpamunasinghe8550

    @pushpamunasinghe8550

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏Thisthun koootiyak devi dewathaun nanselage pihitai oba sematama🙏🙏🙏🌺🌺

  • @Harsh-kh3kk
    @Harsh-kh3kk Жыл бұрын

    දොස්තර මහත්තයො ඔය දෑත් දෙකට බුදුසරණයි ඔබ තුමන්ගෙ 🙏🧡🌼

  • @anushapriyadarsanisamarako8584
    @anushapriyadarsanisamarako8584 Жыл бұрын

    මිහිපිට දෙවිවරු මුලු සංසාරෙම නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා🙏🙏

  • @davewickramasinghe9909
    @davewickramasinghe9909 Жыл бұрын

    මෙවැනි වටිනා වෙදැදුරන් තව තවත් මේ පින් බිම පහල වේවා සියළු රෝගීන්ගේ සුව පිණිස.. බුදුසරණයි 🌸✨️❤️

  • @inokajayawaradana6205
    @inokajayawaradana6205 Жыл бұрын

    සුරත් මුණසිංහ වෛද්‍ය තුමා ඇතුළු කාර්යමණ්ඩලයට මුළු සංසාරයේම නිදුක් නිරෝගී වේවා දීර්ඝායු වේවා 🙏🏻 මේ මිහිතලයේ දෙවිවරුනි ඔබ තුමන්ලාට බොහෝම පිං 🙏🏻🙏🏻🙏🏻

  • @DhaRuPerera
    @DhaRuPerera Жыл бұрын

    මේ තමයි මිහිපිට දෙවිවරු.. තවත් මිනිසෙකුගේ දුක වේදනාව අපහසුකම් දුරුකරන... ❤️

  • @janakaprabath1350

    @janakaprabath1350

    Жыл бұрын

    godak pin Dr.

  • @goldenfence5805

    @goldenfence5805

    Жыл бұрын

    Ha ha haas

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Жыл бұрын

    සුරත් මුනසිංහ .. දීර්ගායුෂ ලැබේවා ඔබතුමාට ...❤❤❤❤❤❤❤❤❤❤

  • @prasnnapremadasa7806
    @prasnnapremadasa7806 Жыл бұрын

    මේවැනි සැත්කමෙන් පසු මගේ බිරිඳ මියගියා මහනුවර රොහලේ.මේ වැඩසටහන ඉවර වෙනකන් බැලුව ඔබතුමා වැනි doctor කෙනෙකු මුනගැසුනනන් මගේ දරුවටත් අද අම්මා කෙනෙක් ඉන්නවනි කියල හිතුන.ඔබතුමට නිදුක් නිරෝගී,දීර්ඝායුෂම ලැබේවා ... තෙරුවන් සරණයි ...සියලු සත්වයෝ නිදුක් වේවා ...නිරෝගී වේවා ...සුවපත් වේවා ...

  • @user-us1vx4uk1v
    @user-us1vx4uk1v Жыл бұрын

    ජීවමාන දෙවිවරුන් 💜️

  • @pathiranakumari5640
    @pathiranakumari5640 Жыл бұрын

    පියවි ඇසට පේන දෙවිවරු තෙරුවන්සරනයි

  • @kanthi1038
    @kanthi1038 Жыл бұрын

    දෙවිවරු වන් වෙදදුරු.💐🙏💐 ඔබලාට දීර්ඝායුෂ ලැබේවා ! මෙවන් රෝගීන් සුවකරන්නට.

  • @sadundissanayaka545

    @sadundissanayaka545

    Жыл бұрын

    දීර්ඝයුෂ ලැබේවා වෙදදුරැ තුමනි

  • @SL_AK_Gaming_
    @SL_AK_Gaming_ Жыл бұрын

    රත්නපුර ශික්ශන රෝහල...😳මනුස්සකමින් පිරුණු තැනක්....❤️❤️❤️ඔහොම දිගටම හොදින් වැඩ ටික කරන්න....ඩොක්ටර් ටත් සියලු කාර් ය මන්ඩලයටත් බුදු සරණයි🙏

  • @mwrviraj27
    @mwrviraj27 Жыл бұрын

    දීර්ඝායු ලැබේවා මෙවන් සියලු වෙදදුරන් ට. ❤️

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 Жыл бұрын

    ඔබතුමාට තෙරුවන්ගේ සරණයි. පිනට ලැබුණු ඔය හැකියාව තවතවත් වැඩිදියුණු වේවා. ලෙඩ්ඩු තවතවත් සුවකරන්ට හැකියාව ලැබේවා.

  • @VindhyaPerera.
    @VindhyaPerera. Жыл бұрын

    මිහිපිට දෙවියන්, ඔය දෑත් වලට බුදුසරණයි, ඔබ තුමාලා මෙ කරගන්නේ මහා ලොකු පුන්‍යකර්මයක් 🥺❤🙏

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs Жыл бұрын

    වෛද්‍ය තුමනි ඔබට දීර්ඝ ආයුශ ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 Жыл бұрын

    අප්පේ බලන්ටත් බයයි. අපේ ශරීරයේ නියම තත්වය තේරුණා. ඔබතුමාට කොපමණ පිනක්ද .තෙරුවන් සරණයි ඔය දෑතට.

  • @amarawathirajapaksha1798
    @amarawathirajapaksha1798 Жыл бұрын

    ඔයාලා දක්ෂව ඉගෙන ගෙන පාඩම් කරලා... ජීවිත රකින දෙවිවරුයි පුතේ ඔයාල සියලු දෙනාම....

  • @damayanthiad3725
    @damayanthiad3725 Жыл бұрын

    මිහිපිට දෙවියන් ❤️❤️🙏

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo Жыл бұрын

    සත්තයි මටනම් බලන්න බයයි. ශක්තිමත් දෑත් වලින් කරන මේ සැත්කම සාර්ථකව නිමා කිරිමට මේ දෙවිවරුන්ට දෙවියන්ගෙ පිහිටයි.

  • @anushapriyadarsanisamarako8584
    @anushapriyadarsanisamarako8584 Жыл бұрын

    සියලු සත්වයෝ සුවපත් වේවා....🙏

  • @thilinisuramysamarathunga2164
    @thilinisuramysamarathunga2164 Жыл бұрын

    මෙවන් ජීවමාන දෙවිවරුන් , මුළු සසරම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා , අප්‍රමාදීව නිවනින් නිවි සැනසෙත්වා. ඔබතුමාගේ දෙමාපියන්ට ත් මෙය මහා පුණ්‍ය කර්මයක් 🙏🙏🙏

  • @theruwansaranai811
    @theruwansaranai811 Жыл бұрын

    ම්හි පිට දෙවිවරුන් සියලු දෙනාටම තෙරුවන් සරණ ලැබෙවා 🙏🙏🙏

  • @user-gq8lf9lm1d
    @user-gq8lf9lm1d5 күн бұрын

    මේ මිහිපිට ඉන්න දෙවියෙක් මහත්තයො ඔයා.මගෙ අක්කගෙ මොලයෙ ශල්‍යකර්මය ඊයෙ කලා ඔබ.ඒ නිහතමානිි සුන්දර මනුස්සය මතු බුදුවෙන්න ඕන.වෛද්‍යවරුන් අපේ රට හැරදාල යන මේ වෙලාවෙ අපේ මිනිස්සු වෙනුවෙන් මේ රටේඉන්න එක ගැනත් ඇත්තටම පිං❤❤❤

  • @chandranarayana8961
    @chandranarayana8961 Жыл бұрын

    අමිමෝ සියලු දෙනා සුවපත් සුවපත්වෙිවා..

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake8112 Жыл бұрын

    මෙතුමා ape පිනට පහල වුණ දෙවි කෙනෙක් , ඔබතුමා ට අනන්ත වු බුදු ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ම ලැබේවා ...🌷🙏🙏🙏

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 Жыл бұрын

    වෛද්‍යතුමනි.ඔබ.තුමාට.දළදා.සමිදු.පිහිටයි

  • @preethijayathissa5353
    @preethijayathissa5353 Жыл бұрын

    🙏🙏🙏අපේ රත්නපුරේ වටිනාම මැනිකක් 🙏🙏🙏

  • @ranjanialuthpatabendige1054

    @ranjanialuthpatabendige1054

    Жыл бұрын

    උපනුපන් හැම ආත්මයක ඔබතුමා වෛද්‍යවරයෙක්ම වේවා මෙවැනි පුතුන් හැදූ මවද නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා

  • @natureofsrilanka2397
    @natureofsrilanka2397 Жыл бұрын

    දීර්ගායු වේවා වේදදුරුතුමනි මේ කරන්නා වූ පින් කම් බලයෙන්. දිරිය ශක්තිය ලැබේවා මෙවන් පින්කම් තවත් කිරීමට 🙏🙏🙏🙏🙏

  • @thusharirajapaksha2152
    @thusharirajapaksha2152 Жыл бұрын

    සැමටම නිදුක් නීරොගි භාවයත් දීර්ඝායුෂත් ලැබේවා!!

  • @theynuwaragunawathi855

    @theynuwaragunawathi855

    Жыл бұрын

    Dr,,oba tuman aetulu siylu karya mandalayata,,,weiswaye. Arsirwadaya mihe pita Dave waru me lokema namaiskar kalauotuy,,hisa nama archra karame🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👑👑👑👑👑🌟🌟🌟🌟🌟🌟♥️♥️♥️♥️♥️♥️♥️👌👌👌👌👌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💕💕💕💕👑👑

  • @swarnamalkanthi5676

    @swarnamalkanthi5676

    Жыл бұрын

    Mihipita sit-ins deviwaru🌺🌺🌺

  • @eraatec1463
    @eraatec1463 Жыл бұрын

    ❤️❤️🥺මිහිපිට දෙවිවරුන් ..........දීර්ගායු වේවා ඔබලාට......❤️

  • @pusphakanthi2661
    @pusphakanthi2661 Жыл бұрын

    අපේ රටේ ඩොක්ටලා මහත් සේවාවක් කරන්නේ මේ තමයි මිහිපිට දෙවිවරු සැමට සියළුම දෙවියන් රැක දේවා ඔබලා යනගමන සාර්ථක ගමනක් වේවා ඔබතුමාට ඉස්තුති 🙏🙏🙏🙏

  • @jayantasis4852
    @jayantasis48522 ай бұрын

    අපේ දෙවිවරු ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @nandawathikumarihami7853
    @nandawathikumarihami7853 Жыл бұрын

    .මෙවන් දෙවි වරුන් ට දීර්ඝායුෂ පතනවා තෙරුවන් සරනයි .දෙවි රැකවරණ යි නිවන් අවබෝධ වේවා !!!මේ පින් රැසින්......

  • @indranimendis303
    @indranimendis303 Жыл бұрын

    🙏🙏🙏❤ මිනිසුන් අතරම ඉන්න දෙවිවරුන්

  • @kanthikanthi358
    @kanthikanthi358 Жыл бұрын

    බුදු දෑතට දෙවි පිහිටයි , බලන්න අමාරැයි මහත්තයෝ ,.මිහිපිට දෙවිවරැ ඉන්නව වැඩසටහන පෙන්වපු ඔබතුමාටත් බුදුසරණයි

  • @dinumadushani8165
    @dinumadushani8165 Жыл бұрын

    දීර්ඝයෂ ලැබේවා!!! මිහිපිට දෙවිවරු ❤️

  • @sigithijanaki1422
    @sigithijanaki1422 Жыл бұрын

    ඔබ තුමන්ලාට බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා හැදූ වැඩූ දෙමාපියන්ට පින් සිදු වේවා

  • @subashinimahakubura333
    @subashinimahakubura333 Жыл бұрын

    මිහිපිට දෙවියෝ තමයි,තෙරැවන් සරණයි සියළුම දෙනාට

  • @ushanshiwantha151
    @ushanshiwantha151 Жыл бұрын

    බුදුසරණයි සියලුම දෙනාටම 🙏🙏🙏

  • @chandrikadesilva178
    @chandrikadesilva178 Жыл бұрын

    🙏🙏🙏🙏🙏 මිහිපිට දෙවිවරු ....

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 Жыл бұрын

    තෙරුවන්සරනයි මේ සදහා දායකත්වය ලබාදුන් සියලූම දොස්තර මහත්වරුන්ට සහ හෙද හෙදි සොයුරු සොයුරියන්ට.ස්තුතියි සැමට.

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 Жыл бұрын

    දුර්ලබ Video එකක් සියලුදෙනාටම බුදුසරණයි ස්තුතී

  • @sasinduchethana134
    @sasinduchethana134 Жыл бұрын

    තෙරුවන් සරනය් ..doctor

  • @jagathsampath954
    @jagathsampath954 Жыл бұрын

    නිවන් දකින්නට පිං මදි වෙන්නැති එ්කයි තවමත් සංසාරේ !❤❤❤❤

  • @malaniweerasekara526
    @malaniweerasekara526 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාට කියන්න වචන නෑ. ඔබතුමා මේ ලොවට දායාද කල උතුම් දෙමාපියන් නිවනින්ම සැනසේවා!!??

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 Жыл бұрын

    ඔබතුමාට ගොඩාක් පින් ඒවගේම ඔබතුමා මේ ලොකෙට බිහිකරපු දෙමාපියන්ටත් තව තවත් මේවගේ ලෙඩ්ඩුන්ට උපකාර කරන්න ලැබේවා .තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @udarabroo
    @udarabroo Жыл бұрын

    මේහිපිට දේවිවරු තාමා දෝස්තරලා බුදුසරණයි

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 Жыл бұрын

    පින්වත් .වෛද්‍ය .තුමා ඇතුළු සියලු සහාය කන්ඩායමම, බුදුන් දැක නිවන් දකීවා .....

  • @mobilytamra4270
    @mobilytamra4270 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ඉතාමත් ම වටින වැඩසටහනක්.....

  • @lathaudagedara2749
    @lathaudagedara2749 Жыл бұрын

    ම්හිපිට දෙවි වරු දිර්ගායු වෙිවා

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake8112 Жыл бұрын

    ඔබතුමා උතුම් වු niwanin senasenna ලැබේවා .......

  • @sadewsatsara8635
    @sadewsatsara863510 ай бұрын

    නිවේදක තුමාටත් කාර්ය මන්ඩලයටත් බුදු සරනයි

  • @deepikasamarasingha143
    @deepikasamarasingha143 Жыл бұрын

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ඩොක්ටර් මහත්තයා බුදු සරණයි ඔබට මම සම්පූර්ණ වැඩසටහනම බැලුවා .ගොඩ නිහතමානි ඩොක්ටර් කෙනෙක් බුදු සරණයි මහත්තයා

  • @chandrawikramasinha4797
    @chandrawikramasinha4797 Жыл бұрын

    Ape mihe pita deviyan thama mey budusaranai ❤❤❤❤❤

  • @abimaniwansa814
    @abimaniwansa814 Жыл бұрын

    ඔබ තුමා ඇතුළු සියලුම වයිද්ය කාර්‍යමන්ඩලයට බොහෝ පින් සිදුවේවා දීර්ගායු සම්පත්තිය ලැබේවා මේ උතුම් ගව්තම බුද්ද සාසනයේදීම චතුරාර්‍ය්ය සත්‍යදර්මය අවබෝධ වේවා .🙏🙏🙏

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @kanthirathnamalala5326
    @kanthirathnamalala5326 Жыл бұрын

    ලාංකිකයෙක් වශයෙන් ගොඩක් සතුටුයි .බුදුසරණයි ඔබතුමන්ලට

  • @nelumgunawardena6717
    @nelumgunawardena6717 Жыл бұрын

    Deergauy wewa, Theruwansaranay 🙏❤️🇱🇰

  • @manujinavindi6225
    @manujinavindi6225 Жыл бұрын

    You are a great doctor .well done .god bless you 👍

  • @mangalikamalalagama4345
    @mangalikamalalagama4345 Жыл бұрын

    ඔය දත් වලට බුදුසරණයි

  • @mcbond6162

    @mcbond6162

    Жыл бұрын

    දෑත් නේද😭😎😎

  • @deshaninethmini6223

    @deshaninethmini6223

    Жыл бұрын

    දත් ☺️

  • @sididi8960
    @sididi8960 Жыл бұрын

    Thank you so much for your doctors and nurses.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍pramuka TV naalykawata thank you. Good bless you. 😁😁😁😁👍👍👍👍

  • @kanthikulathunga1892
    @kanthikulathunga1892 Жыл бұрын

    දොස්තර මහත්තයා oba tumata බුදු saranai. Devi පිහිටයි

  • @shanthinishanthini5804
    @shanthinishanthini5804 Жыл бұрын

    ඩොක්ට,ඇතුලු,සියලුම,හෙදකාර්‍යාය,මන්ඩලයට,බුදුසරනයි,,,දෙවිපිහිටයි,,

  • @piniduhansaka9892
    @piniduhansaka9892 Жыл бұрын

    බුදුසරණයි 🙏🙏

  • @sunethrashanthi5780
    @sunethrashanthi5780 Жыл бұрын

    ❤❤❤😊ඔබ තුමාට තෙරුවන් සරණයි.

  • @udaranayanajith4039
    @udaranayanajith4039 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @champagabadage
    @champagabadage Жыл бұрын

    සියලු දෙවියන් ඔබ සියලු දෙනාම ආරක්ෂා කරන සේක්වා .theruwansaranai .

  • @pushpahemakanthi2856

    @pushpahemakanthi2856

    Жыл бұрын

    Theruwan saranay oya dathata

  • @dinithikaveesha3971
    @dinithikaveesha3971 Жыл бұрын

    ඔබ තුමා ඇතුළු සියලුදෙනාට දීර්ඝ ආයුෂ ලැබේවා ♥️♥️

  • @khemaharshanee1878
    @khemaharshanee1878 Жыл бұрын

    බුදු සරණයි සියලුම දෙනාට

  • @user-yr5vs8ee6s
    @user-yr5vs8ee6s Жыл бұрын

    තෙරුවන් සරනයි

  • @nihalranjith5126
    @nihalranjith5126 Жыл бұрын

    මනු ලොවට වැඩි ය දෙවියනි ඔබ ට සම්මා සම්බුදු. සරණයි

  • @anushapriyadarsanisamarako8584
    @anushapriyadarsanisamarako8584 Жыл бұрын

    දෙවිවරු🙏🙏🙏🙏

  • @ramyama2066
    @ramyama2066 Жыл бұрын

    🙏💖🙏💖තෙරුවන් සරණයි

  • @SR-ip4xt
    @SR-ip4xt Жыл бұрын

    Great job bless you Doctor. Thanks for showing

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 Жыл бұрын

    Thank you 🌷 😊

  • @nilanthihettiarachchi5510
    @nilanthihettiarachchi5510 Жыл бұрын

    රටට.වටිනා මැනික්

  • @Ruwanchandrakumara1995
    @Ruwanchandrakumara1995 Жыл бұрын

    බුදුසරණයි...🙏🙏🙏🙏

  • @laldasanayaka6654
    @laldasanayaka66545 ай бұрын

    ඉතාමත් වටිනා දුර්ලභ වීඩියෝවක් . ස්තූතියි.❤

  • @gala-865
    @gala-865 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබතුමන්ලාට

  • @padminiusgoda3135
    @padminiusgoda31357 ай бұрын

    Thanks doctor. Budusarani. 🙏

  • @chandisunethra9861
    @chandisunethra9861 Жыл бұрын

    පින්වත් සියලුම දෑත් වලට තෙරුවන් සරණයි 😪🙏❤ mawa වෙව්ලන වා

  • @rameahkw1462
    @rameahkw1462 Жыл бұрын

    ඔබ.තුමන්ලාට..සම්බදු.සරනයි..🙏🙏🙏.සියලු.දෙවි.රැකවරනයි.

  • @tharangaranaweera4784
    @tharangaranaweera4784 Жыл бұрын

    Theruwan saranai.oba siyaluma denata

  • @nilanthihettiarachchi5510
    @nilanthihettiarachchi5510 Жыл бұрын

    ඔබදැතට.බුදුසරනයි

  • @thanugapabasara6120
    @thanugapabasara6120 Жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් ජීවිතේට ගොඩක් වැදගත් ❤️❤️

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q Жыл бұрын

    බුදු සරණයි...🙏🙏🙏🙏🙏♥️

  • @sujatharowel2245
    @sujatharowel2245 Жыл бұрын

    Theruwan saranai doctor

  • @stambosilva6292
    @stambosilva6292 Жыл бұрын

    ඉතාමත් වටිනා විඩියෝ

  • @iresharahul8076
    @iresharahul8076 Жыл бұрын

    God bless you 🙏

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 Жыл бұрын

    මෙහිපිටදෙවිවරු.වටිනාවිඩියොවක්.සාර්තකවසැක්කමකරගන්න.ලැබෙවා.තෙරුවන්.සරනයි.ලෙඩාටත්.අනිත්සියලුදෙනාටත්.

  • @nicksonsuma5216
    @nicksonsuma5216 Жыл бұрын

    Good bless your

  • @niroshadamayanthi8208
    @niroshadamayanthi8208 Жыл бұрын

    තෙරුවන් සරනයි ඔයාලට 💖💖💖💖🌷🌷

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Жыл бұрын

    Tharuwan saranai Doctor good advice thank you so much both of your. 👍❤️💐🇬🇧✍️

  • @sajikashashi7050
    @sajikashashi7050 Жыл бұрын

    Pradana doctors athulu siyaluma karayamandlayata budusaranai dewiyange pihitai ❤️❤️❤❤️

  • @kanthikanthi2885
    @kanthikanthi2885 Жыл бұрын

    බුදු සරණයි සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා

  • @panamayayesusangathero
    @panamayayesusangathero Жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා....

  • @uwbshsos8389
    @uwbshsos8389 Жыл бұрын

    Budu saranai oba thumata

  • @manjusathya5745
    @manjusathya5745 Жыл бұрын

    🙏🙏🙏Nirogi wewa!Suwapathweva!

  • @malikawithnature9833
    @malikawithnature9833 Жыл бұрын

    🙏🙏🙏 Doctor athulu kaarya mandalayatama deergayusha Labewa 🙏🙏🙏

Келесі