ක්ලාස් එකේදී උකුවෙල සර්ට ආපු අමුතුම චිට් එක | Dr Darshana Ukuwela - Physics

ක්ලාස් එකේදී උකුවෙල සර්ට ආපු අමුතුම චිට් එක
#darshana_ukuwela #physics

Пікірлер: 147

  • @vinurinethma3787
    @vinurinethma378711 ай бұрын

    මමත් සර්ගෙ ක්ලාස් ආවෙ දැන් අවුරුදු 8කට විතර කලිං.මම මෙඩිසින් ගියා සර් වගේ හොද ගුරුවරු ටිකකට පින්සිද්ද වෙන්න. දැන් මාස දෙකකට කලිං තමා final exam එක ඉවර කරේ.A/L කාලේ සර්ලා නිතරම අපිව motivate කරලා තියාගන්නවා class වලදී. මානසික පීඩනය දැනෙන හැම වෙලේම ක්ලාස් එකේ කියන මොකක් හරි කතාවකින් ආපහු ට්‍රැක් එකට එනවා. මමත් ලේසියෙන්ම stress වෙන කෙනෙක් වුණත් ඒ ලෙවල් කාලෙ ඇත්තටම සර්ලා නිසා තමයි අන්තිම වෙනකන් අතරින්නෙ නැතුව වැඩ ටික කරල කොහොමහරි medicine ආවෙ. ඒත් කැම්පස් ආවට පස්සෙ අපි ගැන එහෙම හොයල බලන්න කිසිම කෙනෙක් නෑ. කැම්පස් ආවම අපි තනියමම තමයි stress එක manage කරං, තනියම තමන්වම motivate කරගෙන වැඩ ටික කරගන්න ඕන. හොඳ යාළුවො ටිකක් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් අපි උන්නද මළාද බලන්නෙ නෑ මගේ අත්දැකීම් අනුවනං. අපි ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි කව්රුවත් බල කරන්නෙ හරි උපදෙස් දෙන්නෙ හරි නෑ කොහොමද වැඩ කරන්න ඕන කියලවත්. ගොඩාක් lecturerslath ළමයින්ගෙ පැත්තෙන් හිතලා කිසිම වෙලාවක සහනයක් දෙන අය නෙමේ. පුළුවන් තරං stress කරන්නම තමයි හදන්නේ. Stress , depression කිව්වට කව්රුවත් ගණන් ගන්නෑ.(මගේ අත්දැකීම් අනුවනං ). අන්තිම අවුරුද්ද දෙක වෙනකොට මම ගොඩක් මානසික ආතතියට පත් වෙලා හිටියේ. ඒ stress එක දරාගන්න හරිම අමාරුයි. මමත් ඔය සර් කිව්වා ළමය වගේම high expectations තියෙන කෙනෙක්.. ඒ වගේම ලේසියෙන් satisfy වෙන්නෙත් නෑ කිසිම ප්‍රථිඵලයකින්. අනික මට කරන දේ perfectly කරන්න ඕන පොඩි ලෙඩකුත් තියෙනවා. ඒ නිසා මං අනිත් අයට සාපේක්ෂව පොඩි දෙයින් ටක් ගාලා stress වෙනවා.exam හොදටම classes එක්ක පාස් වුනත් මම මාරම stress එකකින් තමා degree එක ඉවර කරනකම්ම හිටියේ. medicine වල තියෙන ලොකුම අමාරුව තමයි stress and time management .subject content නම් කොහොමහරි තේරුම් ගන්න පුළුවන් A/L pass වෙලා එන ළමයෙක්ට.ඒ උනාට තියෙන වැඩ ගොඩ manage කරගන්න එක තමයි ලොකුම දක්ෂකම වෙන්නේ campus එකේදි.. මම කොච්චර stress වුනාද කියනවනං මම කෝස් එක දාල ගෙදර යන්නත් හැදුවා අවස්ථාවක. ඒ හැම වෙලේම මට හිතුනේ අනේ ඉස්සර අපේ class වල සර්ලා වගේ අපි මානසිකව වැටෙන වෙලාවට ටිකක් හරි හිත හදන්න පුළුවන් කෙනෙක් හිටිය නං, මොකක්ද කරන්න ඕනේ කියලා තේරෙන්නේ නැතුව අතරමං වෙලා වගේ ඉන්නකොට හරි පාර පෙන්නලා දීලා ආපහු අපිව track එකට ගන්න පුළුවන් කෙනෙක් හිටිය නං, මෙහෙම වෙන එකක් නෑ නේද කියල. ඒ නිසා සර්ගෙ පන්ති වල දැන් ඉන්න අයටත් සර්ගෙ වටිනාකම පස්සෙ කාලෙක ගොඩක්ම දැනෙයි. ඒ නිසා සර්ගෙන් ඉගෙන ගන්න මේ කාලේ ගන්න පුළුවන් උපරිමය දෙය ගන්න. විෂය කරුණු වගේම ජීවිතයට දෙන lessonuth. අපිට හැමදාම ඒ වගේ අය හම්බ වෙන්නේ නැහැ ජීවිතේට. නැති වුණාම තමයි ඒ අගය තේරෙන්නේ.🥺🥺 තමන්ගෙ හිතට ප්‍රශ්නයක් ආවම,දරාගන්න බැරි වෙනකොට, ඇහුම්කන් දෙන්න තේරුම් ගන්න කෙනෙක් ලග නැති වෙනකොට, කිසිම විසදුමක් නෑ වගේ ඒ දැනෙන අසරණ කම මට හොදටම තේරෙනවා.ඒ වගේ වෙලාවකට කව්රුහරි කියන එක වචනෙට පුළුවන් ජීවිතයක් බේරන්නත් ජීවිතයක් නැති කරන්නත්. මට විශ්වාසයි ඒ මල්ලි කිව්වා වගේම සර් තව ගොඩක් අයගේ ජීවිත බේරගන්න ඇති කියලා.🙏 තාමත් මේ video හරි බලන්නේ අදටත් සර්ගෙ ඒ වටිනාකම දැනෙන නිසා...

  • @Cutiee744

    @Cutiee744

    11 ай бұрын

    Malli kenekda mn hituwe nngi kenek chit eka ewanna athi kiy 😢 girlslage patten ne awe eka...mona wunth eya api hamotama padamak kiyl dunna❤❤

  • @vinurinethma3787

    @vinurinethma3787

    11 ай бұрын

    @@Cutiee744 Malli d nangi d kynna dn na...MN just hithuwa Malli knk wenna athi kyla eka lyla thyna wdyta..

  • @user-qr4mf3lp8y

    @user-qr4mf3lp8y

    8 ай бұрын

    Akka university mkdd?

  • @ie_ie-s1b

    @ie_ie-s1b

    16 күн бұрын

    අක්කා, මෙඩිසින් යන එක ගැන මොකක්ද ඔයාට කියන්න තියෙන්නේ? ඒ මහන්සියට හරියන්න ප්‍රතිපලයක් තියෙනවද? 😢

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial11 ай бұрын

    සර් පන්තියේ කියන කතා වලින් අපේ ජීවිත වලත් වැරදුන තැන් ගොඩක් හදාගන්න පුළුවන් වුණා සර්. සර්ට බුදු සරණයි!

  • @dinushabandara5193
    @dinushabandara519311 ай бұрын

    මං arts වලින් AL කරලා කැම්පස් ගිහින් විශේෂවේදී උපාධියක් එක්ක එලියට අවේ..ඒත් සර්ගේ විඩියෝ බලනවා...මොකද අපි ජිවිතේ සමහර දේවල් තාම ඉගෙන ගන්න නිසා..සර්ගේ මාර වටින අදහස් තියෙනවා..ඒ වගේමයි මුතුගල සර් එයාගෙත් එහෙමයි...මට මේ විශයන් එකක්වත් මගේ වෘත්තිය ජිවිතේට අදාළ නෑ..ඒත් මගේ ජිවිතේට සෑහෙන්න වටිනවා...🥺🥺🥺🥺❤️❤️🌻

  • @tharushadananjaya3164
    @tharushadananjaya316411 ай бұрын

    මෙවන් ගුරු පියවරුන් ලැබුණේ අපේ දරුවන්ගේ පිනට .සර්ට තෙරුවන් සරනයි

  • @shanakee-lv9si
    @shanakee-lv9si9 ай бұрын

    මන් කෝම හරි සල්ලි හොයාගෙන සර්ගෙ පන්ති එනවමයි🥺 මන් මේ පාර ඒ ලෙවල් ලියන්න ඉන්න කෙනෙක්. ඒත් සල්ලි ප්‍රශ්න නිසා ඒවා නැවතුනා.🥺 මන් ආයි ඉගෙන ගන්නවා. පරක්කු උනාට කමන්නෑ.

  • @Sadiniseneesha2007

    @Sadiniseneesha2007

    4 ай бұрын

    Ane free card denaw halo sir😊 oya kohed inne (gewal kohed)😊

  • @MethniDevinya

    @MethniDevinya

    2 ай бұрын

    Free card ekak ganna balannako sir denaw

  • @DilniThenuja

    @DilniThenuja

    Ай бұрын

    Ekathama❤🎉

  • @Ishu2080

    @Ishu2080

    Ай бұрын

    Sir කියන්නෙ සල්ලි පස්සෙ දුවන කෙනෙක් නෙවේ ඔයා සර්ට පරිවට් මැසේජ් එකක් දාන්න.සර් ෆ්‍රී කාඩ් දෙයි.😊

  • @theju_dananji

    @theju_dananji

    22 күн бұрын

    අනිවාර්යයෙන් ම අපිටත් පුළුවන් වෙන කාලයක් එනවා 🥰

  • @malmisanjana5697
    @malmisanjana569711 ай бұрын

    ඇත්තමයි සර් 🥺 සර් තමයි මටනම් හම්බ උන හොඳම ගුරුවරයා...🥺❤️ මං වැඩිපුරම ආස සර් ක්ලාස් කරන දවස්වලට හුඟ වෙලාවක් ඉගැන්නුවත් කවදාවත් සර්ගේ මහන්සිය මූණෙන් පෙන්නලා නෑ අපිට..හිනා වෙලාමයි ඉන්නේ...අපේ සර් 🥺❤️

  • @user-gf4hw2dn6t
    @user-gf4hw2dn6t11 ай бұрын

    සමහර වෙලාවට හේතුවක් නැතුවත් දුකින් ඉන්නවා.හිතේ ප්‍රශ්නයක් තිබ්බත් ඒක කියන්න කැමති නැති නිසා ඒක ගැනම හිත හිතා කන්නෙ නැතුව,කතා කරන්නෙ නැතුව ඉන්නවා.හිතුවට වැඩක් නැති වුනාට ඒක නවත්තගන්න බෑ.තමන් තනි වෙලා කියලත් හිතෙනවා.මොකද, අපි වටේ ඉන්න අයටත් අපිව තේරුම් ගන්න බැරි අවස්තා එනවා.ඒ මොනවා වුනත් තමන්ගේ ජීවිතේ ගොඩනගාගන්න ඕනේ තමන් කියලත් දන්නවා.ඒත් හැමදේම දරාගෙන වැඩ කරන්න තරම් හිතේ හයියකුත් නෑ.සර්ගෙ පන්ති එන්න කලින් ඉදලම මන් සර්ගේ videos බලනවා.දැන් මන් සර්ගේ clz එනවා.ඇත්තටම සර් physics උගන්නනවා වගේම අපිට ජීවිතෙත් කියල දෙනවා.Thank you Sir!

  • @sanjaya6687
    @sanjaya668711 ай бұрын

    සර් පෙන්නපු දේවල් එක්ක රට ගිහිල්ල විනෝද වෙලා ඒ දේවල් ගැන කියපු කතා එක්ක ජීවිතේ විදවනව වෙනුවට,ජීවිතේ විදින විදිහ සර් ගොඩක් හොදට කියල දුන්නා

  • @romwij
    @romwij11 ай бұрын

    දිවිය මොනතරම් සුන්දරදෝ දුකම කොයිතරම් සතුටක්දෝ.😊😊😊😊😊😊😊😊😊😊

  • @user-ds5nu1vi5n
    @user-ds5nu1vi5n9 ай бұрын

    තෙරුවන් සරණින් ඒ දරුවගේ එම යහපත් ප්‍රාර්ථනාව එලෙසම ඉටු වේවා

  • @erandi4210
    @erandi421011 ай бұрын

    සර් හින්දා මගෙ ජිව්තෙත් බෙරුනා සර් මානසිකව වැට්ලා හිටියෙ එ වෙලෙ

  • @wiki8580
    @wiki858011 ай бұрын

    මේක කියද්දී පන්තියේ හිටපු මට පුදුම දෙයක් හිතුනේ .ප්‍රශ්න කියන්නේ අපේ ජීවිතේ සාර්ථක කරගන්න ලැබෙන තව අවස්ථාවක් . ජීවිතේ කිසිම ප්‍රශ්නයක් අභියස අත් හරින්න නරකයි .තමන්ගේ ඉලක්කය medicine නම් ඒ දේ පළවෙනි වතාවේ බැරි උනා කියල අත් හැරීම වෙනුවට අපි කරන්න ඕන කොහොම හරි ඉලක්කවලට අසීමිතව කැපවෙන එක. උකුවෙල සර් කියන්නේ මගේ physics ගුරුවරයා .ජීවිතේම සර් නිසා වෙනස් උනා .සර්ගෙ වැඩපිළිවෙළ ගැන දන්නෝ දනිති .මම දැකපු ලංකාවේ සාර්ථකත්වය පුංචි කාලෙකින් , medicine ගිහින් වෛද්‍යවරයෙක් විදියට සේවය කරල අද වෙද්දී ලංකාවේ දක්ෂතම ගුරුතුමා.❤❤ මේක කිව්වේ අනිත් ගුරුවරු වැරදි කියල කියන්න නෙවෙයි .නිකන් ටිපර් වෙලා බනින්න එපා මන් කිව්වේ සර්ගෙ වටිනාකම දන්න අයට විතරයි .දීර්ඝායු සර්ට.💙💙

  • @threesisters870
    @threesisters87011 ай бұрын

    ගිය සතියේ Revision ekedi 🥺❤️ ❤ ❤️

  • @gauva450
    @gauva45011 ай бұрын

    සර්ගෙ වචන භාවනාවක් වගේ ❤🔥

  • @Lordunknown67

    @Lordunknown67

    11 ай бұрын

    Atta♥️

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha79811 ай бұрын

    ඇත්තටම කියනවනම් සර් අද කාලෙ ලමයි ආදර ප්‍රස්න වැනි විවිද ප්‍රස්න වලට සියදිවි හානිකරගන්ඩ යනව මේක මහා අබාග්‍යක් සර්..සමහර ගෙවල්වල අගහිගකම් නිසා අම්මල තාත්තල නොකා නොබී දරුවන් ගෙදර එනකන් ඉන්නව බත් පිගාන බෙදල ඒ විතරක්ද සර් අම්ම කෙනෙක් කොච්චර දුකක් විදිනවද රෑ නින්දක්වත් නැතුව ලමයින්ට තියෙන ආදරේට එහෙවු එකේ කොහෙවත් නැති එකෙක් හරි එකියක් හරි නිසා සමහර උන් සිය දිවි හානිකරගන්ඩ යනව අඩුගානෙ එවුන් කන්ඩ වේලක්වත් දීල තියෙයිද අවසානයෙදි අර අම්ම තාත්තට දුක දීල මුන් මැරිල නිරයට යනව...මුන්ට මේව කියලදෙන්ඩ සර්..හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියනව සර්ව දැක්කත් සර් එක්ක කතාකෙරුවත් හිතේ තියන ප්‍රස්න ටිකක් අඩුවෙලා යනව...දීර්ගායුශ වේවා සර්...❤❤❤🙏🙏🙏🙏🙏🙏🙋🙋

  • @viharaakarshasewwandi
    @viharaakarshasewwandi11 ай бұрын

    Physics නම් උකුවෙල සර් තමයි.ඉගනගන ගොඩක් කල් උනත් සර් කියන වචනයක් ගානෙම අදටත් වටිනවා.දීර්ගායුශ ලැබේවා සර්ට

  • @user-nz2qg8vj5e
    @user-nz2qg8vj5e11 ай бұрын

    අපේ සර් ❤️❤️

  • @Mee.....22627
    @Mee.....2262711 ай бұрын

    සර්ගෙන් අපිට ඉගෙන ගන්න තියෙන දේවල් බොහෝයි ♥️♥️♥️ අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙන සර් 💯💗 කෙනෙක් නෙමෙයි තාත්තෙක් වගේ 💗🥺. තමා Nugegoda 2024.

  • @shehandu

    @shehandu

    11 ай бұрын

    Hey bro math nugegoda

  • @MrKitty-ei7ho
    @MrKitty-ei7ho11 ай бұрын

    මම මේ සර් ගේ නෙවේ ක්ලාස් යන්නේ but respect sir ❤

  • @user-js1pp4qs6m
    @user-js1pp4qs6m11 ай бұрын

    කවදා හරි දවසක සර්ගෙ පන්ති එනවා🥰🥰🥰🥰

  • @Emasha23
    @Emasha2311 ай бұрын

    Thank You sir me wage dewal share karana ekata...Apita mortivation ekak eka....🥰❤

  • @nethmiayodya8116
    @nethmiayodya811611 ай бұрын

    Thank u so much sirr ....♥️♥️ ek godk hithat වැදුණා sir ....🥺🥺🥺

  • @ramyawijesooriya4324
    @ramyawijesooriya432411 ай бұрын

    ඇත්තටම සර් හරිම ලස්සන මනුස්සයෙක්. ❤

  • @narmosl5521
    @narmosl55212 ай бұрын

    ජය වේවා සර්

  • @designart9970
    @designart997024 күн бұрын

    Mama art krla campus inna kenek nith sir athula godak sir lage video balanava godaaak vedagath eva jeevitheta..❤

  • @charithdesilva8682
    @charithdesilva868211 ай бұрын

    Ehema chit ekak ewana ganata e lamayawa pathkaranna point ekak deepu sirwa adahalath madi. Wandaniya guruwarayek🙏🙏🙏🙏

  • @Mee.....22627
    @Mee.....2262711 ай бұрын

    අද බද්දේවිතාන සර් කියපු කතාවත් නිසා ඇදුන 🙂පන්තියේදී 🥺 මේකත් ඒ වගේ. Thanksss sir♥️✨️💯 sir දන්නේ නැති උනාට සර්ගේ වචන අපිට ගොඩක් වටිනවා සර් 🥺🥺. ජිවිතේ හම්බුන හොදම ගුරුවරු දෙන්නා.💯❤සහ dinesh muthugala sirth♥️ එහෙමම තමා.❤ සර්ට ගොඩක් පින් 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @naginofficialpathirana1111

    @naginofficialpathirana1111

    11 ай бұрын

    Mamath A sirla 3denage ynne

  • @naginofficialpathirana1111

    @naginofficialpathirana1111

    11 ай бұрын

    @@jamesd111 oya kageda giye. Oya campus da 🙄🙄🙄🙄kvda thva Hoda sir la inne chem vlta

  • @vdworld9969

    @vdworld9969

    11 ай бұрын

    @@jamesd111 ඔයා ඇයි එහෙම කියන්නේ ඔයා campusd dn

  • @ranhotipedige7841

    @ranhotipedige7841

    9 ай бұрын

    @@jamesd111 evening boosters blanne nane.ethanama thiyenawa ganan 300 k withara🤣

  • @tharushikarajapakse7801
    @tharushikarajapakse780111 ай бұрын

    Thank you sir ❤

  • @nuzhanuza6191
    @nuzhanuza619111 ай бұрын

    Moral:) Use your words wisely, proud of uw sir❤

  • @ashenbandara2003
    @ashenbandara200311 ай бұрын

    Sir ❤

  • @rasikadilhanigamage7711
    @rasikadilhanigamage771111 ай бұрын

    I rarely seen this and listened full episode. Rather than talking politics and other nonsense let's continue this motivations to our student community. All the best

  • @_music.__lover._2197
    @_music.__lover._219711 ай бұрын

    ❤ sir

  • @chathurikamadushani5897
    @chathurikamadushani589711 ай бұрын

    ape sir😍😍😍😍

  • @TradingwithSadaham
    @TradingwithSadaham10 ай бұрын

    Super sir

  • @SanuliBTSArmy
    @SanuliBTSArmy11 ай бұрын

    අම්මො සර්ගෙ කතා වලින් ගන්න ගොඩක් ඩෙවල් තියෙනවා 😶😶😶😶

  • @WGUMPremathilaka
    @WGUMPremathilaka10 ай бұрын

    Theruwan saranai sirta❤

  • @GimanUdarshana
    @GimanUdarshana11 ай бұрын

    ✨♥♥Sir

  • @isuriovindiya3643
    @isuriovindiya364311 ай бұрын

    💗

  • @A2SLegend
    @A2SLegend11 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @vishwajanith4083
    @vishwajanith408311 ай бұрын

    ❤️❤️❤️

  • @harshanabandara590
    @harshanabandara59011 ай бұрын

    ♥✨

  • @Candika771
    @Candika77111 ай бұрын

    👍❤️

  • @tharushihathurusinghe5432
    @tharushihathurusinghe543211 ай бұрын

    Api clz eke හිටපු welawe sir oya chit eka kiyewwe.. Ape sir....❤❤❤❤

  • @Kavima9565
    @Kavima956515 күн бұрын

    ❤❤ මේ ඔක්කොම ඇත්ත❤❤

  • @deepthikumari9306
    @deepthikumari930621 күн бұрын

    ❤️‍❤️‍❤️‍

  • @kanishkasenewirathne3728
    @kanishkasenewirathne372811 ай бұрын

    ❤❤❤❤

  • @janitharavishan9425
    @janitharavishan942511 ай бұрын

    සර් මම Technology කරන්නෙ ඒත් මම සර්ගෙ video බලනව 😇

  • @krishanshamindu7220

    @krishanshamindu7220

    11 ай бұрын

    මාත් 🙂

  • @nadeekaliyanarathna8783

    @nadeekaliyanarathna8783

    11 ай бұрын

    Mama nam kiyanne korana විෂය hariyt koranna kiyala.boruwata wenin subject balala ewe thiyena dewal moleta da ganna epa.ehema wunoth a/l pass wenna wenne na malli.university giyapu kenek widiyatata thama meka kiyanne

  • @janith_3333

    @janith_3333

    11 ай бұрын

    ​@@nadeekaliyanarathna8783ඔයා මොනාද කලේ 🥲

  • @induminaDula9
    @induminaDula97 ай бұрын

    ❤️❤️

  • @nethmimendis
    @nethmimendis11 ай бұрын

    ❤❤❤❤❤

  • @user-le8ql8cu6f
    @user-le8ql8cu6f6 ай бұрын

    Mata sirge class enna beri unath man sirta goddakkkk garu karranawa sir.....

  • @prabhashinawodya1732
    @prabhashinawodya173211 ай бұрын

    💐🕊️

  • @takebrosl780
    @takebrosl78011 ай бұрын

    😘🤗🤩

  • @Suuu2512
    @Suuu25122 ай бұрын

    Sir mageth guruwaraya , man gedara hugak amaruwaka iddi sirge free card eken man class awe, passe thibuna wada goda atharedi mage free card eka watila thibuna , man baladdi card eka baladdi eka na mata karaganna deyak nathuwa sir isarahadi hayiyenma aduna , man gedara enna hadaddi pissu nathuwa yanna puthe panthiyata kiyala kiwwama , man aya free card illuwe nan na sathiye dawas wala amma ekkama wadata gihin aniwarayen senasuradha class awa sirge , dan mamat guruwarayek , gurukame bara lesi na sir danui eka therenne , sir ta godak pin , ( 2013 A/L)

  • @user-og9ps9xd2e
    @user-og9ps9xd2e11 ай бұрын

    🎉

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup11 ай бұрын

    ❤🙏

  • @tharudil1_
    @tharudil1_11 ай бұрын

    ❤💖🤓

  • @maleeshasenavirathna
    @maleeshasenavirathna11 ай бұрын

    🤩🤩🤩🤩

  • @likarose5361
    @likarose536111 ай бұрын

    Sir

  • @udayasanthakumara2695
    @udayasanthakumara269511 ай бұрын

    Mage sir❤❤

  • @SakiraMohomade
    @SakiraMohomade13 күн бұрын

    🎉🎉🎉

  • @nethmikavindya9061
    @nethmikavindya906111 ай бұрын

    සර්ගේ රිවිෂන් ක්ලාසස් තියෙන්නේ කොහෙද 2023..දවසත් එක්ක දන්න කෙනෙක් කියන්නකෝ...

  • @thejanarathnayake8818

    @thejanarathnayake8818

    11 ай бұрын

    Kandy witharai physical thiyenne. Tuesday

  • @Mee.....22627

    @Mee.....22627

    11 ай бұрын

    Telegram balanna

  • @ufilm4537

    @ufilm4537

    11 ай бұрын

    නුවර ims

  • @kaveeshadaskon8091
    @kaveeshadaskon809111 ай бұрын

    🥺❤️🌈

  • @ThuvishkaThemiya
    @ThuvishkaThemiya11 ай бұрын

    23 revision 😢😢

  • @wmabeywickrama
    @wmabeywickrama11 ай бұрын

    ලකුණු keeyada eyaata

  • @Unknown-gy8uf
    @Unknown-gy8uf11 ай бұрын

    Ape sir ❤❤❤

  • @kumudukumudu9568
    @kumudukumudu956811 ай бұрын

    puthe.oyata.visadaya.athi.beheth.ganna.

  • @nethu4272
    @nethu427211 ай бұрын

    🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @nera2497
    @nera249717 күн бұрын

    Math.. ukulele..sir

  • @Fannycooking-tv4dy
    @Fannycooking-tv4dy5 ай бұрын

    ලකුනු කීයද😮😮

  • @scofficial514
    @scofficial51411 ай бұрын

    Frst view

  • @kavishkaravishan298
    @kavishkaravishan29811 ай бұрын

    Mata awasan masa5 wada kara dan pera ingineering

  • @isharashehani9425

    @isharashehani9425

    7 ай бұрын

    not ingineering, It should be Engineering.

  • @user-ju3gh2qn5y
    @user-ju3gh2qn5y23 күн бұрын

    Wibhagama newi jeewithe kiyanne, eka thamai aththai, wibagei lakunui mathama jeewithe thiranaya wenne na kagewath , wibaga pass nowunu ayatath thawa onne tharan opportunities thiyennawa wena pathi walin...

  • @user-ju3gh2qn5y

    @user-ju3gh2qn5y

    23 күн бұрын

    Anik de thamai Lankawe lami harima imbalance widihata igena ganna, sports, extra curricular activities wage dewal karanne na, ethakota kohomath brain eka imbalance wennawa....

  • @Learnjapanese-mr7ch
    @Learnjapanese-mr7ch11 ай бұрын

    Sirge clz walta join wenne kohomda

  • @DarshanaUkuwelaPhysics

    @DarshanaUkuwelaPhysics

    11 ай бұрын

    071-3444555(Hotline) (පෙ.ව 9 සිට රාත්‍රී 7 දක්වා පමණක් විමසන්න)

  • @user-ge3fs3nf1e

    @user-ge3fs3nf1e

    7 ай бұрын

    ​@@DarshanaUkuwelaPhysicsසර් 2025 A/L අලුත් පංති පටන් ගන්නෙ කවද්ද

  • @vishwaindrajith6193
    @vishwaindrajith619310 ай бұрын

    Sar daliwala nada mamah daliwal

  • @aw4402
    @aw440211 ай бұрын

    Ada man japure

  • @Annn1352

    @Annn1352

    11 ай бұрын

    Commerce kralada😊

  • @aw4402

    @aw4402

    11 ай бұрын

    Habai art eth sirge mortivstion nisa

  • @Annn1352

    @Annn1352

    11 ай бұрын

    @@aw4402 Congratulations 😀

  • @Annn1352

    @Annn1352

    11 ай бұрын

    @@aw4402 matath yanna one j pura

  • @aw4402

    @aw4402

    11 ай бұрын

    Monada AL subject

  • @viraj9931
    @viraj993111 ай бұрын

    විසදුමක් නැති ප්‍රශ්නයක් නම් විස්දුම මොකක්ද 😢

  • @user-zh1rl6qc8i

    @user-zh1rl6qc8i

    11 ай бұрын

    Siyalu de anithayai me api dakina loke aththa neme...budusaranay🙏🙏🙏

  • @pawanmadushan1234

    @pawanmadushan1234

    11 ай бұрын

    Ehema prashna ne .100% sure.

  • @viraj9931

    @viraj9931

    11 ай бұрын

    @@pawanmadushan1234 thiyanawa machn

  • @nxtlogan551

    @nxtlogan551

    11 ай бұрын

    eka ekama eka siyjuwillak vitharai aye aye awilla karadara karana vadidura egana danaganna mei link eken yanna

  • @nxtlogan551

    @nxtlogan551

    11 ай бұрын

    kzread.info/dash/bejne/ZKFqt8akncWbkdo.html

  • @PP-td2sq
    @PP-td2sq11 ай бұрын

    Mama ada doctor kenek..sir thamai jeevithe hodama guruthuma

  • @ItsMayghaM

    @ItsMayghaM

    10 ай бұрын

    Doctor කෙනෙක් කියන්නෙ සර්වබලධාරී දෙවියො නෙමෙයිනෙ.මටනම් ඒකත් එක වෘත්තියක් විතරයි.

  • @PP-td2sq

    @PP-td2sq

    10 ай бұрын

    @@ItsMayghaM oya pau..dont be jealousy...dukai neda

  • @ItsMayghaM

    @ItsMayghaM

    10 ай бұрын

    @@PP-td2sq 😀😀😀ඔයා පව් මගේ ලොකුමාමයි චූටීමාමායි දෙන්නම් doctors ලා.ලොකු මාමා නිර්වින්දනය කරන කෙනෙක්.එයා සමහර විට ඒක එක රෝහල්වල යනවා.චූටී මාමා හර්ද රෝග.ලොකු මාමා ලංකාවෙ ඉන්නවා තාම .චූටී මාමා එංගලන්තෙ ගියා මාර්තු8. මොන ඉලව්වටද මම ඊර්ෂ්‍යා වෙන්නෙ ?? මාමා ලා දෙන්නටම වඩා වැටුපක් මගෙ අප්පච්චී ගන්නවා සංචාරක ක්ෂෙත්‍රයේ. විදේශයක.මමත් යන්න ඉන්නෙ ලගදීම. .ලෝකේ ඉහල වෘත්තීන් ලෝකේ ඕනතරම් තියනවා .doctor .මම සිංදු කියනවා .මගේ channel ඒකට ගිහින් doctor සිංදුවත් අහන්න.

  • @Induminad129

    @Induminad129

    2 ай бұрын

    @@ItsMayghaMපැහැදිලි ඉරිසියාව 😂 අයියො අනුන්ට ඉරිසියා කරන් නැතුව තමන් ට්‍රයි කරපන් 😂

  • @ItsMayghaM

    @ItsMayghaM

    2 ай бұрын

    @@PP-td2sq අනේ නැහැ මගේ මාමලා දෙන්නම Doctors ලා..චූටී මාමා නම් England ඉන්නෙ දැන් .ලොකු මාමා ජාතික රෝහලේ කොළඹ

  • @thilinabandara2829
    @thilinabandara282911 ай бұрын

    Business da

  • @katussa-673
    @katussa-67311 ай бұрын

    අපේ සර්❤

  • @ddk121
    @ddk12111 ай бұрын

    ❤❤❤

  • @RashmiRathnayaka
    @RashmiRathnayaka6 ай бұрын

    Sir ❤

  • @nawodyarathnayaka7292
    @nawodyarathnayaka729211 ай бұрын

  • @RasiniJayathunga
    @RasiniJayathunga11 ай бұрын

  • @pasanudayanga9444
    @pasanudayanga944411 ай бұрын

  • @sansalawarnakulasooriya8401
    @sansalawarnakulasooriya840111 ай бұрын

  • @dhammikeR
    @dhammikeR11 ай бұрын

    ❤❤❤

Келесі