ළමයින්ට ඕනේ හැටියට නටන්න දෙන්න බෑ | Dr. Chaminda Weerasiriwardana | Sirasa FM 2023

Ғылым және технология

ළමයින්ට ඕනේ හැටියට නටන්න දෙන්න බෑ | Dr. Chaminda Weerasiriwardana
තවත් මෙවැනි වැඩසටහන් නැරඹීමට​😍
අපිව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න​. ♥😊
Click below to subscribe to more entertaining content
/ sirasafm
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
Facebook : / sirasafm
Threads : www.threads.net/@sirasafm
Instagram : / sirasafm
Tiktok : / sirasafm
Web : www.sirasafm.lk | www.capitalmaharaja.com
#SirasaFM #MBCDigital #lk
(C)2023 MBC Networks (Pvt) Ltd.

Пікірлер: 211

  • @user-wf2nl5kc7p
    @user-wf2nl5kc7pАй бұрын

    අපේ ගමේ හොඳ පවුලක් හිටියා දෙමාපියන් හරිම ආදර්ශ වත් විදියට හැසිරෙන්නේ. ටීවී බලන්න අවවාද කලා කාටුන් විතරක් බලන්න දුන්නේ පැය බාගයක්. අද ඒ පුතාල දෙන්නම වෛද්‍ය වරු.හරිම ගුණ ගරුකයි. මිනිස්සු න්ට හරිම කාරුණික යි. ගොඩක් ස්තුතියි ඩොක්ටර් ❤❤❤❤

  • @sayurisulakshana2236
    @sayurisulakshana22363 ай бұрын

    සර් අද වැඩසටහන ගොඩාක් වටිනවා. මම ගොඩක් තරහ යන කෙනෙක්. මගේ ලොකු දුවට වයස අවු 12ක්. එයාට මාව මානසික වදයක් වෙලා තියෙන්නෙ. මම කැ ගහනවා කියලා. මේ වැඩසටහනින් මම ගොඩක් දේ ගත්තා. සර්ට ගොඩාක් පිං සිද්ධ වෙනවා

  • @NisansalaSadamali-xo3tq
    @NisansalaSadamali-xo3tq4 ай бұрын

    Sir පුලුවන්නම්. මේ වැඩසටහන්. මාතූ සායන වලටගෙන්න. අම්මට. තාත්තට. උපදින්න ඉන්න දරුවට වැදගත්. අද මේ රටේ අපරාද අඩුවෙඉ. පිං සර්ට

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka55538 ай бұрын

    ඇත්තටම .බොහොම වැදගත් ක්‍රමවෙිදයක්.මෙය මෙි අදහස් දෙමාපියන් සඳහා දැනුවත් කරන්න ඔනි, මවගේ කුස තුලම දරැවා සිටියදි.මොකද.මෙි පුරැදු අපේ තරැණ ප්‍රජාව ඉදන්නෙත් නෑ වැඩිහිටියන් දන්නෙත් නෑ .ඇත්තටම ගුරැවරැ දන්නෙත් නෑ .දරැවන්ට දඬුවම් කරන්න බැරි තහංචිය මානවහිමිකම් ගැන මතක් කරමින් සමාජයට ම දොස් කියනවා.ඇත්තටම මෙි මමවත් එහෙම හැඩ ගැහිලා හිටියේ නෑ ... විද්‍යත්මක විදියට දරැවන්ගේ මනස වෙනස් කිරිම හරිම අපුරැයි.ඩොක්ටර් ඔබ තුමාට ගොඩාක් ස්තුති .මෙි කරන මෙහෙවරට.ඔබතුමා මෙය සමාජයට කතාකරලා පහදන විලාසයම හරිම සිත් ගන්නවා ...💐💐💐💐 ගොඩාක් ගොඩාක් ස්තුති වෛද්‍යයතුමනි.💪

  • @winteriscoming9408
    @winteriscoming94086 ай бұрын

    ගොඩක් වැදගත් මටත් දුවෙක් ඉන්නවා ගොඩක් දෙවල් ඉගන ගත්තා. දඩුවම් දෙන්න එපා කියලා අතපිහිදාගන්නැතුව එක හරිවිදිහට හසුරවාගන්න විදිහ දැනුවත් කරපු එක ගොඩක් වැදගත්

  • @miyumishanika2097
    @miyumishanika20976 ай бұрын

    හරිම පැහැදිලි තේරෙන ⁣සාකච්ඡාවක්.ඇත්තටම අදතමයි ඔබතුමාගේ අදහස් අහන්න පුලුවන් වුනේ මුලින්ම..පුදුම දැනුමක් අද මම ලබා ගත්තා.ඔබතුමාට ගොඩාක් පින්.තව තවත් මේ වගේ වැඩසටහන් කරන්න සිරසට හැකි වේවා..ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..!!..

  • @himalsamantha4241
    @himalsamantha42419 ай бұрын

    අම්මලා වගේම ගුරුවරුන්ද මේ අදහස් ගන්න ඕන්නේ,, මමත් ගුරුවරයෙක් විදියට බොහොමයක් දේ ගත්තා,,ස්තුතිය ඔබතුමට.....❤❤❤❤❤

  • @niranjalalakmali3395
    @niranjalalakmali33959 ай бұрын

    අමිමෙක් වන මගේ මනස හැඩ ගැස්ම ඔබ තුමාගේ උපදෙස් තුළින් ලැබුවා ස්තූතියි

  • @SirasaFM

    @SirasaFM

    9 ай бұрын

    ස්තුතියි ❤❤❤

  • @user-iz8gp7fp7j

    @user-iz8gp7fp7j

    7 ай бұрын

    5:29 5:31 5:32 5:33

  • @AAA90675
    @AAA906755 ай бұрын

    මේක මටයි කිව්වෙ ඔබතුමා.බොහොමපින්. දරුවට කලින් මමයි හැදෙන්න ඕන

  • @UdayasiriHerath

    @UdayasiriHerath

    23 күн бұрын

    😂😂😂

  • @susanthaherath6456
    @susanthaherath6456Ай бұрын

    එලෙස දරුවන් සමග සාකච්ඡා කිරීමට අපේ රටේ බොහෝ දෙමව්පියන්ට වෙලාවක් නෑ නේද සර්....පවතින දැඩි ආර්ථික ගැටලු හමුවේ දෙමව්පියන් දැඩි කාර්ය බහුල තත්ත්වයක් පැවතීම එලෙස දරුවන් සමග සාකච්ඡා කිරීමට ඉඩ සලසා ගන්නේ කෙසේද

  • @user-gy6ip6sp3m
    @user-gy6ip6sp3m9 ай бұрын

    ඩොක්ටර්ගෙ හැම වැඩසටහනක් ම මං බලනවා.. ජීවිතය වෙනස් කරපු විශිෂ්ට අදහස් 💐

  • @SirasaFM

    @SirasaFM

    9 ай бұрын

    ස්තුතියි ❤❤❤ දිගටම බලන්න ❤❤❤

  • @shamithsgreengarden1765

    @shamithsgreengarden1765

    9 ай бұрын

    👍

  • @kalyaniramanayaka9025
    @kalyaniramanayaka90259 ай бұрын

    සර් ගොඩාක් පින් සිදුවේවා . රටේම දරුවන් සුමගට යොමු යොමු කරන්න දෙමාපින්ට දෙනෙත් විවර වේවා

  • @brahmanageshantha9342
    @brahmanageshantha93429 ай бұрын

    බොහොම වටිනා අදහස්. සියලු දෙමාපියන්ගේ නෙත ගැටේවා.🙏🙏🙏🙏🙏🙏

  • @SirasaFM

    @SirasaFM

    9 ай бұрын

    ස්තුතියි ❤❤❤

  • @darshanachamilindika9881
    @darshanachamilindika98819 ай бұрын

    ඩොක්ටර්ගෙ හැම වැඩසටහනක් ම බලනවා.අම්ම කෙනෙක් විදිහට ජීවිතය ට එකතු කර ගත් දේ බොහෝමයි.මගෙ දුවට දැන් වැඩ කියන්න කලින් එයාට පුළුවන් හැමදේම කරනව හරිම ආසාවෙන්.ඔබ තුමාට තව තව මෙවැනි වටිනා අදහස් වලින් ජනතාව සුමගට ගන්න ලැබේවා .ඔබතුමාට නිදුක් නීරෝගී බව දීර්ඝායුශ

  • @subha3464
    @subha34648 ай бұрын

    හරි ම වටිනා වැඩසටහනක් 🙏❤

  • @AnushaMalwaththage-gg5uv
    @AnushaMalwaththage-gg5uv7 ай бұрын

    බොහොමත්ම වටිනා කතාබහක්,අපේ රටේ අනාගතය හොඳ මානසික මට්ටමක් ඇති අය කරන්න ,වැඩිහිටියන් ට කරන්න පුළුවන් මේ හැමදේම..බොහොමත්ම පින් ඔබතුමා ට.

  • @MrSuneth30

    @MrSuneth30

    6 ай бұрын

    ❤❤❤❤

  • @lalguruge9278
    @lalguruge92788 ай бұрын

    මමත් පුතා කරණ දේවල්වලට කෑ ගහනවා ඔබ තුමාගේ පැහැදිලි කිරීම මට ගොඩක් වටිනවා ස්තූතියි. තවත් පැහැදිලි කීරීම් ඉදිරියටත් බලා ඉන්නවා. තෙරුවන් සරණයි

  • @deepikakumari1368
    @deepikakumari13683 ай бұрын

    හොඳ උපදෙසක් ඩොක්ටර්. ගොඩක් වටිනවා.

  • @holybible1551
    @holybible15519 ай бұрын

    අම්මා කෙනෙක් විදියට ඔබ තුමන්ගෙන් ගත්ත දෙවල් ගොඩයි.

  • @dhammikamillawitiya6427
    @dhammikamillawitiya64275 ай бұрын

    දෙමව්පියන් සන්සුන් පිරිපුන් තෘප්තිමත් මනසකින් යුතු වේ නම, දරැවා මලක් සේ හදවතින් ලස්සන වන්නේය. දෙමව්පියන් ගේ ගුරැවරැන්ගේ දැවෙන චිත්තවේග වල පිඩනය දරැවන් තුල දල්වන ලාංකික මානව සිත් යහමගට ගැනිමට මෙම දේසනා මහත් කර්තව්‍යය ක් ඉටු කරය.💐🙏🙏

  • @navanjanidissanayaka8672
    @navanjanidissanayaka86729 ай бұрын

    Doctor ta කතා කරන්න ඔනේ..සම්බන්ධ කර ගන්න පුලුවන් විදියක් කියන්න

  • @nalawattagepinto3939
    @nalawattagepinto39394 ай бұрын

    හද පෙන්නුවාම ඇගිල්ග බලන ඡාතියක් අපි 🎉 මගේ අම්මා අපිව හැදුව විදිය වෙනස් ක්‍රමයකට මාන බෝඩිමකට දැම්මා? අනේ මන්දා මම හිතන්නේ ඉවසීම දෙමාපියන්ට අනිවාරියෙන්ම තිබිය යුතුමයි නේද? Thanks Dr ;

  • @user-pw7tl6vo4j
    @user-pw7tl6vo4j9 ай бұрын

    හරිම වැදගත් පැහැදිලි කිරීමක් මගේ දරුවත් අවුරුදු 19ක පුතෙක්.. මගේ මහත්තයා ත් ඩොක්ටර් කියන විදියට ගහලා තමයි වැරදි හදන්න බලන්නේ එයාගේ ඉතින් දරුවා තවත් මුරණ්ඩු වෙනවා.. එන්න එන්නම නරකම තමයි එයාගෙන් සිද්ද වෙන්නේ.. මම විදේශ ගතව ඉන්න නිසා දරුවා ට සමීපව කරුණු පැහැදිලි කරන්න මට අවස්ථාව නෑ පෝන් එකෙන් කිවත් පෝන් එක කට් කරලා දානවා. මම හරිම වේදනාව කින් තමයි කාලය ගෙවන්නේ.. ඔබතුමාව සම්බන්ද කරගන්න දුරකථන අංකයක් ලබා දුන්නොත් මගේ දරුවා යහපත් මාර්ගයට ගන්න පුළුවන්... ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏🙏

  • @rashmialokaliyanage5117

    @rashmialokaliyanage5117

    8 ай бұрын

    ඔබගේ දරුවාට මනෝ උපදේශනය ලබා දෙන්න මම කැමැතියි ... මම Doctor Chaminda sirge student kenek... ඔබට අවශ්‍ය නම් ඔබේ දුරකතනය අංකය ලබා දෙන්න" ..

  • @ournewssrilanka5069

    @ournewssrilanka5069

    7 ай бұрын

    ​@@rashmialokaliyanage5117කුලී වැඩ උඹ කොහොමද බං උපදේශක උනේ?

  • @sandaniumasha

    @sandaniumasha

    7 ай бұрын

    ​@@rashmialokaliyanage5117ii8

  • @niranjanjayasinghe8919

    @niranjanjayasinghe8919

    7 ай бұрын

    😊😊😊😊😊

  • @user-ii3mb5yt6d

    @user-ii3mb5yt6d

    4 ай бұрын

    Oyata number eka labunada

  • @ayeshamadushanie5083
    @ayeshamadushanie50832 ай бұрын

    ඉතාම වැදගත් සාකච්ඡාවක් ..බොහොම වටිනවා..❤

  • @maheshapremadasa2707
    @maheshapremadasa27079 ай бұрын

    දරුවාට දඬුවම් නොදී හසුරුවන විදිහ ඉතාමත් සරලව පැහැදිලිව අද වැඩ සටහන තුළින් ඉගෙන ගතිමි .😊

  • @kumudugeethika6211

    @kumudugeethika6211

    7 ай бұрын

    Thank you Doctor 🙏

  • @harshaperera1001
    @harshaperera10017 ай бұрын

    අම්මෙක් විදිහට මුලින්ම මම වෙනස් වෙන්න ම ඕනි

  • @dineshanilmini8346
    @dineshanilmini83463 ай бұрын

    ඔබට ගොඩක් පින් සර්.😊

  • @ethmitheersha2064
    @ethmitheersha20647 ай бұрын

    ගොඩක් ස්තූති ...😊❤

  • @chaminisadamali667
    @chaminisadamali6679 ай бұрын

    දැනුවත් කලාට thanks doctor ❤

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura69327 ай бұрын

    Love to see Dr Weerasiriwardane' s program. 👏👏👏👏👏👏👏👏 Thank you Sirasa ❤

  • @vindyaishani6067
    @vindyaishani60673 ай бұрын

    ගො ඩාක් පිං මගේ දරැව බේර ගන්න මේ උපදෙස් ගොඩක් වටිනව

  • @supunindika-de1qz
    @supunindika-de1qz5 ай бұрын

    ගොඩක් වටින පැහැදිලි කිරීමක් බුදුසරණයි සර්

  • @sarojaninanayakkara9964
    @sarojaninanayakkara99643 ай бұрын

    ඔබට ගොඩක් පින් doctor 🙏❤ obage දුරකතන අංකයක් ලබාදෙන්න

  • @sularisilva4972
    @sularisilva49728 ай бұрын

    ඩොක්ටර්,ඔබතුමා ලොකු උපකාරයක් කරන්නේ අපිට..දෙමාපියන් විදියට

  • @vidulamaninarasinghe6158
    @vidulamaninarasinghe61588 ай бұрын

    Thank you doctor .I follow you.I apply these in the classroom

  • @xVoNL
    @xVoNL3 ай бұрын

    මේ වැඩසටහන සිංහළයෙන් මෙහෙයවන ඇත්ති ඒ අස්සේ ඉංග්‍රීසි වචන ගහන විදිහ දැක්කම හිතුනා දැන් බිහිවන මාධ්‍ය කාරයෝ පොදුවේ මේ තත්ත්වය නොසලකනවාද කියලා...

  • @chithragunathilaka7566
    @chithragunathilaka75667 ай бұрын

    හරි වටිනව තරුන දෙමාපියන් මේව අහන්න . වෙනත් සමහර රටවල් මේ ක්‍රම අනුගමනය කරනව. එ් ලමයි වාසනාවන්තයි. අපේ ලමයි පව්. ගොඩක් පවුල් වල මේ වැරැද්ද හදා ගන්නවනම් කොයිතරම් වටිනවද?

  • @PD-hh3kt

    @PD-hh3kt

    4 ай бұрын

    But not only for young parents. This is for all parents. Mostly the people like you. Don't label it.

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe76699 ай бұрын

    ඉතාමත් වටිනාදැණුවත් කිරීමක් සමාජය දැනුවත්කිරීම ගැන ඔබට බෙහෙවින් පිං

  • @SirasaFM

    @SirasaFM

    9 ай бұрын

    ස්තුතියි ❤❤❤

  • @chandiaura2045
    @chandiaura20458 ай бұрын

    Great speech 🎉❤

  • @dhammikaranjana1249
    @dhammikaranjana12497 ай бұрын

    ස්තුතිය ඔබතුමට 🙏

  • @premathilakamarasinghe6884
    @premathilakamarasinghe68845 ай бұрын

    හැම ගුරුවරයෙක් ම සහ දෙමව්පියන් මේ දේවල් ධා‍රණය කරගත යුතුය

  • @chandimaHG
    @chandimaHG4 ай бұрын

    Star rewards charts use karala podi lamaita me kramaya karanna puluwan eka widiyak. Babage godak charya wenas karaganna eken puluwan una. Sathiyata stars challenge eka achieve kalama eya kamathi deyak gift ekata denawa. Thanks doctor pahadiliwa me dewal pilibadawa karana deshana walata. ❤

  • @ramanidezoysa2828
    @ramanidezoysa28289 ай бұрын

    Your speech is very important and got to know many things from your program

  • @lakshmansenarathna5420
    @lakshmansenarathna54208 ай бұрын

    සුපිරි අදහස් 😀😀

  • @SenaniMadurawala
    @SenaniMadurawala7 ай бұрын

    වටිනා අදහස්

  • @prabhajayarathna2904
    @prabhajayarathna29047 ай бұрын

    ඔය ඔක්කම හරි.අපේ චර්යාවේ ඕපාදූප කියවීම හා ඕපාදුප කියවන්නන්ට අහුනොවී සිටීම සම්බන්දව යමක් කියන්ඩ.

  • @jackshakya1310
    @jackshakya13103 ай бұрын

    Great work. thanks thanks 😊 🙏

  • @sanjeevaperera6957
    @sanjeevaperera69577 ай бұрын

    Respect doctor, thank you very much. ❤❤❤❤

  • @tilakwithanage24
    @tilakwithanage249 ай бұрын

    apriciate. Your speech is very important. Thank you!!!

  • @SirasaFM

    @SirasaFM

    9 ай бұрын

    Thank You ❤❤❤

  • @user-wp6gd2vn4i
    @user-wp6gd2vn4i5 ай бұрын

    ස්තුති ඩොක්ට ...සෑම දෙමව්පියකුගෙම මෙම වැඩ සටහන නෙත ගැටේවා...

  • @wimansawimansasamadhi-dy3rx
    @wimansawimansasamadhi-dy3rx9 ай бұрын

    ඩොක්ටර් ... මේ වැරදි සේරම කරන දරුවෙක් මම. අපිට මේවා දෙමව්පියෝ කියනකන් ඉන්න ඕනෙ නෑ . ඩොක්ටර් කියන එක අහලම හැදෙන්න පුලුවන් . ඩොක්ටර් මම මේ පාර o/l කරන ළමයෙක්. ඩොක්ටර්ව හම්බෙන්න පුලුවන් කොහොමද . ඩොක්ටර්ගෙ උපදෙස් මට අවශ්‍යයි. ඩොක්ටර් කියන හැම ලෙඩක්ම මට තියෙනවා. විභාගෙට කලින් මේකට විසදුමක් ඕනෙ.

  • @pradeepnishantha4627

    @pradeepnishantha4627

    7 ай бұрын

    ඩොක්ටගේ නම google එකෙ ගහන්ඩ

  • @yonikapriyadarshani5445
    @yonikapriyadarshani54458 ай бұрын

    Thank you Dr🥰🥰

  • @user-dv3di7vt2r
    @user-dv3di7vt2r8 ай бұрын

    Mage දරුවන් ge වයස 1-5 athara kalaye me doctorge දේශනයක් mata අහන්න labune na karumeta,

  • @nayanakumari3133
    @nayanakumari31337 ай бұрын

    Harima wadagath wada satahanak docter❤❤

  • @viranikulathunga1525
    @viranikulathunga15259 ай бұрын

    Harima wadagath wadasatahanak..

  • @SirasaFM

    @SirasaFM

    9 ай бұрын

    ස්තුතියි ❤❤❤

  • @anusha9990
    @anusha99907 ай бұрын

    Thank you sir

  • @ivonikanadishani7583
    @ivonikanadishani75833 ай бұрын

    Thank you very much doctor

  • @hasikatharangi8930
    @hasikatharangi89308 ай бұрын

    Thank you doctor

  • @sasikathennakoon6915
    @sasikathennakoon69155 ай бұрын

    I love very much to listen you and personaly I've experienced them. It's cristal clear that what you try to establish in the society . Thank you doctor ❤

  • @starmshow9154
    @starmshow91549 ай бұрын

    wonderful program by Sirasa this has to be continued

  • @SirasaFM

    @SirasaFM

    9 ай бұрын

    Thank You ❤❤❤

  • @iroshajayathilaka4540
    @iroshajayathilaka45409 ай бұрын

    Thank you so much sir

  • @SirasaFM

    @SirasaFM

    9 ай бұрын

    Thank You ❤❤❤

  • @pradeepikasooriyarachchi4866
    @pradeepikasooriyarachchi48668 ай бұрын

    අනේ ඩොක්ට මට වෙලා තියෙන්නෙ ඕකේ අනිත් පැත්ත. මගේ දරුවාට අවු.9යි.අකුරු ලියන්න හරි අකමැති.වැඩේ කරගන්න හොදින් කිව්ව ගමන් කරන වැඩෙත් බාගෙට කරනවා නැත්නම් ගානකට ගන්නැතුව කාලය ගතකරනවා. හරි අමාරුයි වැඩ කරවගන්න.

  • @rasangiiroshika2033

    @rasangiiroshika2033

    8 ай бұрын

    මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නෙම තමා😢😢😢

  • @susilbandara2954

    @susilbandara2954

    7 ай бұрын

    ​@@rasangiiroshika2033❤

  • @nalawattagepinto3939

    @nalawattagepinto3939

    4 ай бұрын

    හැමෝටම එකම බෙහෙත් හරි යන්නේ නැහැ අනේ සැරකරල ගහල හදල බලන්නකෝ මම හැබැයි ඩොක්ටර් නොවෙයි අසන බලන කෙනෙක් 👍🙏

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna21642 ай бұрын

    superb doctor, great explanation , thank you

  • @rekagamage6463
    @rekagamage64638 ай бұрын

    Thank u doctor

  • @surangajanu7703
    @surangajanu77034 ай бұрын

    සර්❤🙏

  • @sujeewaniranjani5906
    @sujeewaniranjani59063 ай бұрын

    Very important program ... thank you doctor ...🙏🙏🙏

  • @LK002B
    @LK002B7 ай бұрын

    Tks doctor

  • @silvapriyankara2148
    @silvapriyankara21487 ай бұрын

    ඩොක්ටර් හොඳට කතාව කරගෙන එද්දි ගොබ්බ කතාවක් කියන්න එපා මැද්දට පැනල.

  • @SameeraJayasekara-qv8pe
    @SameeraJayasekara-qv8pe8 ай бұрын

    Excellent

  • @anjuweerasingha7825
    @anjuweerasingha78259 ай бұрын

    ❤❤❤❤

  • @rasnayakamudiyanse4615
    @rasnayakamudiyanse46157 ай бұрын

    Yes, intrinsic motivation is much better and strong than extrinsic motivations.

  • @mangalaperera4698
    @mangalaperera46986 ай бұрын

    දරුවෙකුට බාල කාලේ ලැබෙන සැලකිල්ලෙන් තමයි ලොකු වුනාම අනුන්ට සංග්‍රහ කරන්නේ

  • @user-wf2nl5kc7p
    @user-wf2nl5kc7pАй бұрын

    සීයට අනූනවයක්ම බේබදු මිනිස්සු ඉන්න පවුල්වල තමා අර්බුධ වැඩි ගම බැලුවොත් එක පවුලක් නැහැ . බේබද්දෙක් නැති.

  • @Sandakathmini01

    @Sandakathmini01

    27 күн бұрын

    ඇත්ත කතාව

  • @user-cj4to3ky7i
    @user-cj4to3ky7i3 ай бұрын

    මගේ ලමයි 2 ,peper කරල ඉවර උනාම choklate එකක් දෙනව ඒකට කැමතියි

  • @kkbmpbulathsinhala2652
    @kkbmpbulathsinhala26529 ай бұрын

    ❤❤❤

  • @lakmalijayawardhana5086
    @lakmalijayawardhana50869 ай бұрын

    Dr. Practically කරන විදිය tac tics කියන්න පුලුවන්ද.

  • @user-dv3di7vt2r
    @user-dv3di7vt2r8 ай бұрын

    Me doctor ape රටට සම්පතක්

  • @happypoppypandashow5806
    @happypoppypandashow58069 ай бұрын

    ❤❤❤❤👍🙏

  • @gayanisudarshani2586
    @gayanisudarshani25866 ай бұрын

    බුදුසරණයි doctor 🙏

  • @user-gx5qu6bw4c
    @user-gx5qu6bw4c9 ай бұрын

  • @randikadayan2112
    @randikadayan21126 ай бұрын

    🙏💛

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe52779 ай бұрын

    👍🌷

  • @rohanamawelage4629
    @rohanamawelage46298 ай бұрын

    ❤🙏👌

  • @mangalikamalini7116
    @mangalikamalini71164 ай бұрын

    ඔබට ඉතාමත් pinsiduwewa

  • @TasminZain-up5gp
    @TasminZain-up5gpАй бұрын

    Exactly correct doctor you have to motivation very much need parents behaviour very important need how to handle children in very passsion way all the best 30:42

  • @shanishania3917
    @shanishania39179 ай бұрын

    Thank you so much doctor and sirasa.. 💐🙏godak watina upades adahas rashiyak labena wedasatahanak... 🌷

  • @SirasaFM

    @SirasaFM

    9 ай бұрын

    Thank You ❤❤❤

  • @shyamaaluthwatta6347
    @shyamaaluthwatta63473 ай бұрын

    ❤❤

  • @sanjeewaliyanage3344
    @sanjeewaliyanage33449 ай бұрын

    ❤❤❤❤❤

  • @kalpanakalpanakarunamuni1684
    @kalpanakalpanakarunamuni16847 ай бұрын

    🙏🙏🙏

  • @nirmaladisanayka97
    @nirmaladisanayka977 ай бұрын

    ❤❤❤❤❤❤

  • @neilpereira747
    @neilpereira74710 күн бұрын

    Super sir

  • @BanuKumara-gc3vf
    @BanuKumara-gc3vfАй бұрын

    👍👍👍

  • @amaliwijesooriya6089
    @amaliwijesooriya60898 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @JmJayasundara-qs1xb
    @JmJayasundara-qs1xb9 ай бұрын

    🙏

  • @SirasaFM

    @SirasaFM

    9 ай бұрын

    ❤❤❤

  • @sepalikasene4164
    @sepalikasene41649 ай бұрын

    👍🙏❤️

  • @SirasaFM

    @SirasaFM

    9 ай бұрын

    ❤❤❤

  • @RoyH.A-cz5hi
    @RoyH.A-cz5hi6 ай бұрын

    Watinaa desanayak.budusaranai.

  • @kgskaushalya4898
    @kgskaushalya48989 ай бұрын

    දීර්ඝායු වේවා ඔබට 🙏❤️

  • @hemamaliwickramanayaka1094

    @hemamaliwickramanayaka1094

    8 ай бұрын

    🎉

  • @hemamaliwickramanayaka1094

    @hemamaliwickramanayaka1094

    8 ай бұрын

    30:03

  • @kushanmadulanka5387
    @kushanmadulanka53879 ай бұрын

    😍

  • @SirasaFM

    @SirasaFM

    9 ай бұрын

    ❤❤❤

  • @anjuweerasingha7825
    @anjuweerasingha78259 ай бұрын

    🎉

  • @vijithabandara3794
    @vijithabandara37947 ай бұрын

    ඔබ තුමා රටට ජාතික වස්තුවක් අපේ ළමයින් යහපත් පුරවැසියකු කිරිමට ⁣ලබා දෙන උපදෙස් ඉතාමත් අනර්ඝයි ......

Келесі