වැඩි වැඩ කෑලි නැතුව ලේසියෙන්ම සුපර් සොෆ්ට් ඩෝනට්ස්👌 | donut recipe sinhala | sugar donut recipe

donut recipes sinhala
අද මම ඔයාට අරන් අවේ ගොඩාක්ම ලේසියෙන් හදා ගන්න පුළුවන් ඩෝනට්ස් .. ගෙදර තියන විශේෂ අවස්ථා වලට ලේසියෙන්ම හදා ගන්න පුලුවන්...
❤️මම අර ගත්තේ මේ දේවල් -:
මඳ උනුසුම් කිරි 100g
සීනි මේස හැන්දක්
යිස්ට් තේ හැදි 1/2
පාන් පිටි 250g
බිත්තර 1
බටර් මේස හැන්දක්
ලුණු
😍 ඔයාලා මේ විදිහට හදලා බලන්නකෝ රසයි වගේම ලේසියි😍
****************************************************
Instant Donut Balls,Eggless Donut Balls Recipe,donuts without baking powder,Made Donuts in 10min,ඩෝනට්ස්,Homemade Soft Donut ,Sugar Donut recipe ,How to make doughnut at home,Best homemade easy donut recipe,
#donuts
#sugardonut #teatimerecipe

Пікірлер: 43

  • @piumianuradhakariyawasam2821
    @piumianuradhakariyawasam2821 Жыл бұрын

    godak rasay me widiyt donat haduwama bohomasthuthi oya kiyala dunnata

  • @kanthikanthi358
    @kanthikanthi358 Жыл бұрын

    ගොඩක් ස්තුතියි ...

  • @sandunthilakarathne7305
    @sandunthilakarathne73054 ай бұрын

    Man heduwa nangi....hodata thibuna niyamayi..... Lamayi asawen kewa oyata godak sthuthiyi...❤️

  • @thanujaekanayake3378
    @thanujaekanayake3378 Жыл бұрын

    Mn me doughnuts 🍩recepi aka heduwa.hariyatama arwa.harima rasai .doughnuts aka harima soft.thanks me wage simple vidiyata hariyata hadanna kiyla denwata

  • @delkisanjana9165
    @delkisanjana9165 Жыл бұрын

    Akka kiyapu widihata math haduwa .harima rasai .tnx ❤️❤️❤️❤️

  • @sandamalianuradha878
    @sandamalianuradha878 Жыл бұрын

    හැදුවා...නියමයි!!🙂

  • @nelumindiyajeewani6134
    @nelumindiyajeewani61343 ай бұрын

    අද මම හැදුවා හරිම ලස්සනයි රසයි ස්තුතියි ❤

  • @shanthishanthi-oi2jj
    @shanthishanthi-oi2jj4 ай бұрын

    So nice your donet' thanks

  • @fareedaghani9334
    @fareedaghani9334 Жыл бұрын

    Thankyou

  • @chamindasomaweera3183
    @chamindasomaweera3183 Жыл бұрын

    අනිවාර්යෙන් ම හදනවා.රස පාටයි

  • @madueranadi
    @madueranadi Жыл бұрын

    මං අාසම කැමක් අක්කි....😘

  • @sS-nw4zk
    @sS-nw4zk Жыл бұрын

    Meka kochchara kal thiyaganna puluwnnda darling ❤️

  • @s.m.wsamarakoon4610
    @s.m.wsamarakoon46105 ай бұрын

    oven eke kohomada hadanne

  • @NadeeKalinga-dr6jx
    @NadeeKalinga-dr6jx10 ай бұрын

    Ettatama akka oyge video godak hodai hodata kiyala denawa

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    10 ай бұрын

    thank you

  • @ireshikaudayangani9405
    @ireshikaudayangani9405 Жыл бұрын

    අනිවාර්යයෙන් හදනවා ස්තූතියි ❤️❤️❤️

  • @saratkumar661
    @saratkumar661 Жыл бұрын

    Sini syrap use karanna barida🙄

  • @user-sj8tg4el8b
    @user-sj8tg4el8b Жыл бұрын

    අක්කි ඊස්ට් නැතුව හදන්න බැරිද?

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 Жыл бұрын

    👍🏿

  • @SriyaniKarunarathna-ow3bm
    @SriyaniKarunarathna-ow3bmАй бұрын

    ❤❤

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    22 күн бұрын

    😊

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 Жыл бұрын

    මෙික අනිවාර්යයෙන් හදනවා.බබාලා හරිම කැමති කෑමක්

  • @champajayaweera5807

    @champajayaweera5807

    Жыл бұрын

    Minipirita hadala denawa harima kamathi

  • @helarasamihira4433

    @helarasamihira4433

    Жыл бұрын

    Like 🌹

  • @ishuonline8295
    @ishuonline8295 Жыл бұрын

    යීස්ට් ටික පිපෙන්න කොච්චර වෙලාවක් තියෙන්න ඕනද

  • @anuranishantha1790
    @anuranishantha1790 Жыл бұрын

    මං දැක්ක ලේසියෙන්ම හදාගන්න පුලුවන් ඩෝනට් resepi එක අනිවරෙන්ම හදනවා 🥰

  • @diliniprabodha6931
    @diliniprabodha6931 Жыл бұрын

    Biththara aniwaren danna onda?

  • @deepasandamali5138
    @deepasandamali513814 күн бұрын

    Rata dough aka anala udeta hadanna barida

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    14 күн бұрын

    puluwan

  • @werwer3605
    @werwer3605 Жыл бұрын

    බටර්. වලට.තේල්.දැමිමා.කමක්. නැද්ද

  • @dedunuiresha1530
    @dedunuiresha1530 Жыл бұрын

    Oven karanna puluwanda

  • @tharukshiprashansa7822

    @tharukshiprashansa7822

    Жыл бұрын

    Matath thiyana prshnyk

  • @UmeshaEradi-vg8ge
    @UmeshaEradi-vg8ge4 ай бұрын

    ඔයාට පුළුවන් දරසග

  • @user-ql2bz9bp4g
    @user-ql2bz9bp4g2 ай бұрын

    නීර්මාන්ස අයට බිත්තර නැතුව හදන්න.බැරිද?

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    2 ай бұрын

    puluwan

  • @UmeshaEradi-vg8ge
    @UmeshaEradi-vg8ge4 ай бұрын

    ෙදහ

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 Жыл бұрын

    අනෙ අපෙ පැත්තේ පන්පිටි කොහෙවත් නැනෙ අක්කේ පන්පිටි නැතිව හදන දෙයක් දාන්න කො 🥺🥺

  • @nadekadinushi4983

    @nadekadinushi4983

    Жыл бұрын

    Maarai

  • @gagulimalsadi5955

    @gagulimalsadi5955

    Жыл бұрын

    @@nadekadinushi4983 ඔක්කොම හන්ගලා අනෙ මිල යවි කියලා

  • @deepikasudarshani5225

    @deepikasudarshani5225

    Жыл бұрын

    අපිටත් නෑ.

  • @nimanthanimantha2618

    @nimanthanimantha2618

    Жыл бұрын

    🙄

  • @SriyaniKarunarathna-ow3bm
    @SriyaniKarunarathna-ow3bmАй бұрын

    😂

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    22 күн бұрын

    😊

Келесі