නම කෙටි කරලා කෑලි කියලා කතා කරන්න ගිහින් වෙච්ච දේ | dodampahala rahula himi

Ойын-сауық

නම කෙටි කරලා කෑලි කියලා කතා කරන්න ගිහින් වෙච්ච දේ | dodampahala rahula himi dharma deshana
#dharma_deshana #bana #dodampahala_rahula_thero
Today's bana preacher is Pujya Dodampahala Rahula thero
dodampahala rahula himi
dodampahala rahula thero bana
sri rahula himi
bana
bana deshana
bana katha sinhala
dodampahala rahula thero bana
new bana

Пікірлер: 15

  • @kkww3805
    @kkww38057 ай бұрын

    පිංවත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.

  • @gayaniperera4243
    @gayaniperera42438 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු මිහිදුම් පටලයකින් සමාජයේ අදුර රජවෙන මොහොත ක ඒ අදුර දුරලන්න දැස් විවර කරන්න ඔබ වහන්සේගේ අසිරිමත් සම්බුදු බණ පද ඉතාමත් කාලෝචිත ය ජිව්ත වලට ආලෝක ය නිරන්තරයෙන් ම උදාවේවා පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා තෙරුවන් සරනයි .

  • @SawumiyakumariAsas
    @SawumiyakumariAsas8 ай бұрын

    බුදු සරණයි සරණයි සරණයි ඹබ වහන්සේට නමස්කාර වේවා

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht8 ай бұрын

    බුදු සරණයි සුවාමීන් වහන්සේට 🙏🙏🙏

  • @magretpremalatha1581
    @magretpremalatha15817 ай бұрын

    අයියා කිව්වත් නම් කමක් නෑ හාමුදුරුවනේ අප්පච්චි කියනවනේ. තාත්තේ කියනවනේ. අනේ මන්දා කොහොම??????????? කියලා.

  • @nayanagunarathna4283
    @nayanagunarathna42838 ай бұрын

    🙏🙏🙏🙏

  • @soosoo8801
    @soosoo88018 ай бұрын

    සාධු සාධු සාධු🙏🙏🙏

  • @chandichandi7173
    @chandichandi71738 ай бұрын

    Oba wahanse sudam sabawata wadinne neththe ai hamuduruwane.padalangala hamuduruwoth hondai.eth oba wahanse innawa nam godak kemathi.

  • @kanthisrilanka5566
    @kanthisrilanka55668 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-on3vg7ir9z
    @user-on3vg7ir9z8 ай бұрын

    අපේ හාමුදුරුවනේ මගේ මහත්තයට මම සැලකුවේ දෙවියන්ට වගේ.හීනෙකින්වත් හිතුවේ නැ වෙන ගැහැනියක් තියාගෙන අපට දුකක් දෙයි කියලා. මගෙ මිනිහා මගෙ දරුවන් ගේ අප්පා නිසා එයාට ලැජ්ජා වෙන විදිහට මම ජීවත් නොවුනත් දරුවන් එක්ක මට මැරෙන්න හිතෙනවා.ඒ තරමට මම ආදරෙ කලා.අද පොඩි දරුවන් දෙන්නෙක් එක්ක මම විදින දුක දරාගන්න බැ.මොනරාගල සියාරා දමයන්ති කියන ඒ ගැහැනියට සංසාරේ පුරාවට වෛර කරනවා.

  • @dayaweerakoon7293

    @dayaweerakoon7293

    8 ай бұрын

    😊

  • @dineshbandara5727

    @dineshbandara5727

    8 ай бұрын

    ඔයා කාටවත් වයිර කරන්න එපා .ඔයා අසනීප වෙයි.

  • @sithmidaham5295

    @sithmidaham5295

    8 ай бұрын

    ඔයා කාටවත් වෛර කරන්න එපා පලවෙනි ගෑණිට පිටපෑ මිනිහා දෙවනි ගෑණිට ඇති ආදරයක් නෑ ඔය ජිවිත සාර්ථක නෑ ඔයා ඉවසීමෙන් ඉන්න

  • @KumariKumari-fw7nc

    @KumariKumari-fw7nc

    6 ай бұрын

    දරුවන් වෙනුවෙන් ජීවත් වෙන්න... ඔවුන් ලොකු උනාම ප්‍රශ්ණ ඔක්කොම ඉවරයි...

  • @user-on3vg7ir9z

    @user-on3vg7ir9z

    6 ай бұрын

    වචනයකින් හරි ජීවත් වෙන්න හිතට හයියක් උනාට පිං

Келесі