කෙකටිය මල් (Diyani Teledrama Song) Dance Cover|| තදොම් ජිංත 23'

කෙකටිය මල් Dance Cover ♥️🌸✨
පුංචි කාලේ හීන දැක්කේ ඉක්මනට ලොකු වෙන්න. ඒත් දවසින් දවස වයස ගෙවෙනකොට දැනෙන්නේ හැමදාම පුංචි කාලේ ඉන්න තිබුනානම් කියලා...
ඉතින් මේ පුංචි පැටවුන්ගේ ලෝකය...
එයාලා විදින එයාලගේ ලෝකය...
අක්කලා අයියලාගේ කස්තිරම් අඩව් අස්සේ, අයියලා අක්කලාටත් මූණට හිනාවක් ගේන්න තරම් ඒ මූණු හරි හුරතල්...
වේදිකාව මත වුනත් එයාලා ඉන්නේ එයාලගේ ලෝකයේ...
ඒ පැටවුන්ගේ ලෝකය ඒ තරම් සුන්දරයි...
Performed by - Students of Maheshya Nruthya Arana Dancing Academy
Videography - profile.php?...
Original Song - • Kekatiya Mal (කෙකටිය ම...
*Song Credit
● Artist - Siheli Thurya, Manuthi Nelumya, Dinuli Damsadi
● Lyrics - Shehan Galahitiyawa
● Melody - Ranjith Premaweera
● Visual Director - Harsha Udakanda

Пікірлер: 48

  • @duleeshikakeerthisiri7444
    @duleeshikakeerthisiri7444 Жыл бұрын

    පරම්පරා ගණනාවකට තාලෙට පා හරඹ කරන විදිහ විතරක් නෙවෙ ජීවිතෙ පා හරඹය තාලෙට තියන විදිහ උගන්වපු ඒ ආදරණීය ගුරුතුමිය , මාගෙ දෙවෙනි අම්මාට දීර්ඝායු වේවා, තවත් පරම්පරා ගණනාවකට උගන්වන්නට ඒ හරඹය 🙏🙏🙏

  • @sachiniabeysinghe6837
    @sachiniabeysinghe6837 Жыл бұрын

    මැණික කැට......❤️ අනාගත පරම්පරාව......🙏 බුදුසරණයී පැටවුනේ.......💕

  • @sujanidisnakumari2819
    @sujanidisnakumari2819 Жыл бұрын

    මගේ ආදරණීය නරතනය ගුරුමිය අද මගේ දියණියගේද ගුරුතුමියයි...ආදරය සෙනෙහස සමගින් 💃 නර්තනය දරුවන්ගේ ගතට මෙන්ම සිතට කාවද්දමින් ඉගැන්වීමේ කලාව හරිම අපූරුවට දකින්නට ලැබෙන වා...හරිම.ලස්සනයි .

  • @isaman7230

    @isaman7230

    7 ай бұрын

    Plp Ll

  • @isaman7230

    @isaman7230

    7 ай бұрын

    Plp Ll

  • @shehanisawmya

    @shehanisawmya

    4 ай бұрын

    😢😢😢

  • @kanchanasubhodhini2934
    @kanchanasubhodhini2934 Жыл бұрын

    පුංචි පැටව්..🥰🥰🥰🥰 බුදුසරණයි

  • @meganathanmega520
    @meganathanmega5203 ай бұрын

    😊😊

  • @user-bw6vb9dp3c
    @user-bw6vb9dp3c5 ай бұрын

    Lassanai netuma ❤❤❤😊😊😊

  • @ayeshahettiarachchi2620
    @ayeshahettiarachchi26203 ай бұрын

    🎉❤

  • @ayeshahettiarachchi2620
    @ayeshahettiarachchi26203 ай бұрын

  • @upaliwijerathna1013
    @upaliwijerathna10136 ай бұрын

    Podipetau.tika..lassnai niyamai supiri budusarani dalada samidu phitai 🎉🎉🎉🎉❤❤❤❤❤

  • @thulsimenaka3386
    @thulsimenaka3386 Жыл бұрын

    හරිම ලස්සනයි ❤️❤️ බුදු සරනයි පොඩිත්තන් හැමෝටම 😘😘

  • @user-zl7tu2sw7l
    @user-zl7tu2sw7l7 ай бұрын

    ❤❤❤❤❤❤❤🎉

  • @ayeshahettiarachchi2620
    @ayeshahettiarachchi26203 ай бұрын

    So beautiful

  • @ayeshahettiarachchi2620
    @ayeshahettiarachchi26203 ай бұрын

    Dance is very nice

  • @krishnathabandara1818
    @krishnathabandara1818 Жыл бұрын

    මගේ නංගිලා ලස්සනට නැටුවා

  • @chathu2007
    @chathu2007 Жыл бұрын

    Athiitha mathaka🥰🥰 ane ee dhawasa.harima lassanai.

  • @anjalinissansala2715
    @anjalinissansala27154 ай бұрын

    හරිම ලස්සනයි

  • @maheshyanruthyaarana

    @maheshyanruthyaarana

    4 ай бұрын

    බොහොම ස්තූතියි ♥️

  • @hansinawodya5501
    @hansinawodya5501 Жыл бұрын

    😘😘😘💖💖

  • @priyadarshanisiriwardana485
    @priyadarshanisiriwardana485 Жыл бұрын

    So beautiful 😍✨❤️

  • @shashikalakumari3977
    @shashikalakumari3977 Жыл бұрын

    හරිම ලස්සනයි පුතේ

  • @meganathanmega520
    @meganathanmega5204 ай бұрын

    ❤😊🥰😍👯‍♀️🤞🤝

  • @ranjanilatishiya7342
    @ranjanilatishiya73426 ай бұрын

    Budu sarani

  • @surajidilupika4635
    @surajidilupika4635 Жыл бұрын

    1st comment 🥰

  • @priyanthimadushika3588
    @priyanthimadushika3588 Жыл бұрын

    Harima lassanai,teruwan saranai...💖💖💖💖💖

  • @madubashanidilki-bz2wu
    @madubashanidilki-bz2wu Жыл бұрын

    ❤️❤️

  • @ayeshahettiarachchi2620
    @ayeshahettiarachchi26203 ай бұрын

    Very nice

  • @maheshyanruthyaarana

    @maheshyanruthyaarana

    3 ай бұрын

    Thank you ♥️

  • @sakunthalarodrigo9108
    @sakunthalarodrigo91088 ай бұрын

    Wow Excellent

  • @maheshyanruthyaarana

    @maheshyanruthyaarana

    8 ай бұрын

    Thank you ♥️

  • @ThisharaWijesinha1234
    @ThisharaWijesinha12348 ай бұрын

    ❤️🥺

  • @krishnathabandara1818
    @krishnathabandara1818 Жыл бұрын

    ❤❤❤❤

  • @malanialwis4446
    @malanialwis4446 Жыл бұрын

    😍

  • @yatharthaya9224
    @yatharthaya9224 Жыл бұрын

    🥺😍

  • @supunchamidu5674
    @supunchamidu5674 Жыл бұрын

    ❤❤❤❤❤🙏🙏🙏

  • @KRIS2024rr
    @KRIS2024rr Жыл бұрын

    Love u menikee

  • @rukmalrukmal4914
    @rukmalrukmal49148 ай бұрын

    😀😀😀😀😀😀🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗💗💗💗💗💗💗

  • @nadeeshasewwandi7796
    @nadeeshasewwandi7796 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️🥺

  • @dewwchandrasena5883
    @dewwchandrasena5883 Жыл бұрын

    😘❤️

  • @nimodisaranaga
    @nimodisaranaga Жыл бұрын

    chuti ptauw tik🥺💗

  • @KRIS2024rr
    @KRIS2024rr Жыл бұрын

    Anh eya

  • @SisirakumaraRangapathi
    @SisirakumaraRangapathi6 ай бұрын

    🤮🤢

  • @sanjayadinushantha1015
    @sanjayadinushantha1015 Жыл бұрын

    ❤❤❤❤❤❤❤😍

  • @user-yq6yw9pn2l
    @user-yq6yw9pn2l Жыл бұрын

    ❤️❤️

  • @dinimaheshika485
    @dinimaheshika485 Жыл бұрын

    ♥️

  • @madubashanidilki-bz2wu

    @madubashanidilki-bz2wu

    Жыл бұрын

    ❤️❤️

Келесі