බාහිර සාධකයක් නිසා distract වෙලා A/L කෙලවුනොත් ඒක permanent damage එකක් වෙනවා || අමිල සර් කිව්ව කතාව

Тәжірибелік нұсқаулар және стиль

#amiladasanayake #chemistry #motivation
බාහිරසාදකයක් නිසා distract වෙලා A/L කෙලවුනොත් ඒක permanent damage එකක් වෙනවා,
දැන් උබලට ලොකුයි වගේ තේරෙන සියල්ල කාලෙත් එක්ක එන්න එන්න පොඩිවෙනවා එක මතකතියගනින්....
⭕ THE RING ⭕
වළල්ලෙන් ඔබ්බට...✊

Пікірлер: 21

  • @nadithanuran4114
    @nadithanuran41148 ай бұрын

    3rd shy එකෙන් හරි medicine යන්න වැඩ කලාට අවුලක් නෑ නේද 🥺

  • @THE_RING_M

    @THE_RING_M

    8 ай бұрын

    අව්ලක් නෑ ගැම්මෙන් වැඩ කරපන්....✊✊

  • @sadarenukumari6485

    @sadarenukumari6485

    8 ай бұрын

    Shy 3 ක් තියෙන්නෙ ඒ නිසානෙ.3rd එකක් කරලහරි medicine යන්න උවමනාව තියෙන්නෙ ඒකට ඔයා කැමතිනිසානෙ.ඉතින් අනිවා ඒකට වැඩකරන්න හිත හිත ඉන්න එපා❤

  • @isharashehani9425

    @isharashehani9425

    8 ай бұрын

    Apo awlk naa.oyta puluwan good luck❤❤❤😊😊😊

  • @thushanthifernando5432

    @thushanthifernando5432

    Ай бұрын

    ❤ 👩‍🔬💪👍

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya84548 ай бұрын

    ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව පැහැදිලි කරන්න උත්සාහ කලේ, බුද්ධ දේශනාවේ එන විපරිණාම ධම්ම , ඕක පසුකාලයේදී "අනිත්‍යය" ලෙස වරදවා දේශනා කළා.. හරි වචනෙ "අනිච්ච- අ+ඉච්ඡ " කිසිදු දෙයක් තමන්ගේ කැමැත්ත ( ඉච්ඡ ) මත නවත්වා පවත්වා ගැනීමට නොහැකි බව සහ එය විපරිනාම ධර්මයට යටත් බව..සහ එසේ කිරීමට උත්සාහ කලහොත් ඉච්ඡාභංගත්වය ට පත් වන බව..😮

  • @olevelbooks
    @olevelbooks6 ай бұрын

    මේ චැනල් එක පට්ට, අනිත් motivation චැනල්වල වැටුන් නැති සර්ල දෙන්නගේ නියමම කතා ටිකක් මේකේ තියෙනවා, ඕනෙම ටික මෙතන ❤‍🔥❤‍🔥 තව ඕනේ මේ වගේ වැඩිය highlight නොවුන නියම කතා ❤‍🔥

  • @THE_RING_M

    @THE_RING_M

    6 ай бұрын

    Aniwarenma ✊❤️

  • @dkarts4903
    @dkarts4903Ай бұрын

    aththa sir....thank you....

  • @gamingfever....2815
    @gamingfever....28158 ай бұрын

    True ❤

  • @priyankanilmini1321
    @priyankanilmini13218 ай бұрын

    3rd shy eka skip karala ilaga para medicine giya aya nadda 😪

  • @THE_RING_M

    @THE_RING_M

    8 ай бұрын

    එහෙම අය ඉන්නවා. med fac. වල first shy අය අඩුයි...😊💗

  • @chanikasudarshi2005
    @chanikasudarshi20058 ай бұрын

    ❤️

  • @PANDAGAMING-xy3tk
    @PANDAGAMING-xy3tk8 ай бұрын

    shape eke inbox danna

  • @maneeshanarayana
    @maneeshanarayana8 ай бұрын

    ❤❤

  • @jcikm1124
    @jcikm11248 ай бұрын

    mona panthiyata kiyapu ekkda

  • @PANDAGAMING-xy3tk
    @PANDAGAMING-xy3tk8 ай бұрын

    pasidsa wenne owa danna epa sir

  • @ishansashika1910

    @ishansashika1910

    8 ай бұрын

    😢

  • @THE_RING_M

    @THE_RING_M

    8 ай бұрын

    එකෙක් හරි ගොඩ යනවා නම් එච්චරයි 😊💗

  • @user-xy1sr5dr1j
    @user-xy1sr5dr1j8 ай бұрын

  • @EducationChanal-vs8sy
    @EducationChanal-vs8sy8 ай бұрын

Келесі