Dinu'h MRRD - Jeewithe (ජීවිතේ) | ඔය ප්‍රශ්ණ ගොඩයි ඒවා මට මොනාද - Official Music Video

Музыка

Stream / Download - band.link/Jeewithe
Dinu'h MRRD - Jeewithe (ජීවිතේ) | ඔය ප්‍රශ්ණ ගොඩයි ඒවා මට මොනාද (Oya Prashna Godai Ewa Mata Monada) - Official Music Video
Subscribe to my Official KZread Channel For More Updates
Performed By Dinu'h Mrrd
Lyrics By - Dinindu S Ranaweera
Produced By - Xyko Beatz
Mix & Mastered By - Danusha Pothupitiya (@ND Studio)
DOP - Kasun Jayasinghe (‪@fotolk‬)
Editor - Kasun Jayasinghe (‪@fotolk‬)
Special Thanks
Sadesh shenal
Dinesh Madusanka
Chathuranga Supun
Our parents
MKC Madushani
Imesh Sulochana
Chamithu Lakdul
Gimhan Jayakodi
Sasith Upamal
♪ Stream & Download My All Songs ♪
Apple Music: apple.co/3xE3qyH
Spotify: spoti.fi/41bI4WZ
Contact With Xyko Beatz
/ xykoma.fiya
/ xyko_mafia
Follow Dinu'h Mrrd on Social Media
✗ Facebook - / dinindusranaweera
✗ Instagram - / dinu_mrrd
✗ TikTok - / dinuhmrrd
✗ Twitter - / dinuhmrrd
#Jeewithe #Dinuhmrrd #ekkomuntapissunattammataxyko #SinghaFilms
#Oyaprashnagodaimataewamonada #Dinindusranaweera

Пікірлер: 7 300

  • @dinuhmrrd
    @dinuhmrrd2 жыл бұрын

    1st Verse මේක කැරකෙන පොඩි රවුමක් මට නැගිටින්න දුන්නා එකෙක් කරුවක් නවතින්නෑ මම මැරුවත් මගෙ හීනේ වෙන්නේ වෙන්න හදවතෙ තරුවක් මට අත දුන්නු හැම එවුන් මතකයි කටින් සුභ කියල හිත දන්නෙ ගැහුවෙ හෙන විතරයි තනියට උන්නෙ මට මම පමණයි ඉන්න ආස කළුවරේ ඒක මගෙ නිවනයි පොඩි කාලෙ ඉඳන් දුක් වින්දා හදේ දුක නිවාගන්න මම බුදුන් වැන්දා මම උඹලගෙ පපුවට රිංගා ප්‍රශ්ණ වල උත්තර හාරලා හෙව්වා වැරදුනු එක තැනක් මට ප්‍රේමය හැබැයි මම පිස්සෙක් වගේ හෙව්වෙ නම් නෑ කාමය හැමදේම තේරුම් යද්දි ගත වෙලා කාලය මොනදේටත් වැඩියි මගෙ අම්මගෙ ආලය ඔය ගොඩක් එවුන් මගෙන් ඇහුවෙ උත්තර අනේ මට තේරෙන්නෑ බං උඹලා අහන ප්‍රශ්ණය මාව ප්‍රශ්ණ කරන්න කලින් මුලින් හැරිලා බලහං හැමෝම අඳුරු කල අතීතය Hook මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවී රසෝගෙන් පාපී හැඟුම් සංසාරේ මා පැතූ හැමදේම අන්සතු හෙව්වෙ සිනාමුසු මවගේ සෙනේ 2nd Verse ඔය ප්‍රශ්ණ ගොඩයි ඒවා මට මොනාද මම ඒවා මෙතන කිව්වනම් උඹ අඬනවා ඔය කවුරුත් කිව්ව දේවල් මට කලාද උඹ ගැහුව ගල් වලින් මාලිග මම හදනව උදව් කලේ බිල්ලට තියල මගෙ පණ ඒවා කෙරුවට තියලා ගහං ඩෝ මාව හම මට වෙන්නෝන්නෑ කාටවත් දැන් නම් සම කවදකහරි ගෙනියන්නෙ උඩටම නම මට වැටුනොත් ඉවක් හරි උඹගෙ සැකයක් ප්‍රවීනයෙක් මමත් හැරෙනකොට වටයක් උදව් නෑ කාසි වාසි බලන් හෙන ගැහුවත් ඕනි උනොත් කියපන් ගලව දෙනවා පපුවත් මට තහනම උඹ දානවද මේක සිනමාවක් මම චරිතයක් අරන් එනවනම් යන්තර මන්තර මම උඹලට දෙන්නෙ වරුවක් කවුරු කිව්වත් මඩ ගැහුවත් මේක තමා මගෙ රටාව ඔය නරි නාවලා ගොන්නු මරවල අමතන්නෙ මම සභාව ඔව් හතිදාගෙන බැටකාගෙන දුවන්නෙ එකම පිම්මෙන් මම ඊලඟ පාර දෙන්නෙ විචාර කාවත් මනින්නැ බං මිම්මෙන් සල්ලි හරහට ප්‍රශ්න මෙලහට විසදලා පැය භාගෙන් කට තිබ්බ පලියට කියවන උන් ගැහුවොත් උපත අපායෙන් @Dinu'h MRRD

  • @kavinduisuranga8836

    @kavinduisuranga8836

    2 жыл бұрын

    මේක එනකන් තමයි බලන් හිටියේ මේක මට නම් මාරම hart touching

  • @lakeeshanethmini4086

    @lakeeshanethmini4086

    2 жыл бұрын

    Lyrics හොය හොය හිටියෙ ✌️❤️ සිංදුව මාරයි Good luck 🥺❤️‍🔥 තව මේ වගෙ ft සිංදුවක් එනකම් ඉන්නවා 👀💯

  • @abhimaniNanayakkara4356

    @abhimaniNanayakkara4356

    2 жыл бұрын

    Mn tharam balan inna nathuva athi kavruth me song eka danakan 🤗😁❤️‍🔥👊🌬️🤳

  • @madushnka185

    @madushnka185

    2 жыл бұрын

    🥰

  • @nuwanchamara778

    @nuwanchamara778

    2 жыл бұрын

    එකපිට 5 ඒක ගැම්මක් 💪❤️

  • @sithijaakash
    @sithijaakash6 ай бұрын

    2024 රෙත් අහන අය කෝ ❤

  • @Miusik588

    @Miusik588

    3 ай бұрын

    ඉන්නවා බං❤

  • @st_music_visualizer.

    @st_music_visualizer.

    3 ай бұрын

    Innawoo❤

  • @InnocentBirthdayCake-pm7dy

    @InnocentBirthdayCake-pm7dy

    3 ай бұрын

    Ma inno

  • @michaelantony2919

    @michaelantony2919

    3 ай бұрын

    Innavoo.hamadama ahanava

  • @user-yd3kb5us7d

    @user-yd3kb5us7d

    3 ай бұрын

    Me innawa bolaw😢

  • @dinuhmrrd
    @dinuhmrrd7 ай бұрын

    10M 🎉 ආදරෙයි උඹලට ❤

  • @user-wd2vi7sp9c

    @user-wd2vi7sp9c

    7 ай бұрын

    adareyi bn

  • @GraphicDesigner08

    @GraphicDesigner08

    7 ай бұрын

    ❤🎉🎉

  • @user-zh1wc6um5p

    @user-zh1wc6um5p

    6 ай бұрын

  • @hasinduhansaka

    @hasinduhansaka

    6 ай бұрын

    ❤️ 2024 අහනවා

  • @user-xz3ff7kn3u

    @user-xz3ff7kn3u

    6 ай бұрын

    @@GraphicDesigner08 see

  • @manuribisheka
    @manuribisheka Жыл бұрын

    කුනුහර්ප 0% ඝෝෂාව 0 % හිතට වැදෙන ගතිය 100% නිර්මානාත්මක බව 100 %

  • @nuwansamira1526

    @nuwansamira1526

    Жыл бұрын

    ❤❤👍

  • @hansajithhansajith5475

    @hansajithhansajith5475

    Жыл бұрын

    සුපිරිනේ

  • @hansajithhansajith5475

    @hansajithhansajith5475

    Жыл бұрын

    😅😅😅😅😅😅🎉😂❤❤❤❤

  • @NCS_MUSIC.77

    @NCS_MUSIC.77

    Жыл бұрын

    💯

  • @suko7639

    @suko7639

    Жыл бұрын

    ♥️

  • @ALFHA44
    @ALFHA4410 ай бұрын

    "කටින් සුබ කියලා හිත දන්නෙ ගැහුව හෙන විතරයි" LYRICS හිත ඇතුලටම වදිනවා MRRD 🖤🥵

  • @user-kx1dy2fp7p

    @user-kx1dy2fp7p

    3 ай бұрын

    Kkk

  • @Kelwiz
    @Kelwiz2 жыл бұрын

    යමු උඩටම🙏🏾 වචන ඊතල වගේ හදවතටම🔥 හිරිගඩු පිපෙනවා❤️

  • @ASOAIF

    @ASOAIF

    2 жыл бұрын

    Klewiz 👽🖤🔥

  • @user-ym8yi2yt3h

    @user-ym8yi2yt3h

    2 жыл бұрын

    #kelwiz

  • @Cyber_Madhuwa

    @Cyber_Madhuwa

    2 жыл бұрын

    Kelwiz අයියා😚❤️❤️❤️

  • @sasindujanood1862

    @sasindujanood1862

    2 жыл бұрын

    Kelwiz❤️💫

  • @kevinaurelio9716

    @kevinaurelio9716

    2 жыл бұрын

    KelwIZ අයියෙ

  • @dilshanpramod1000
    @dilshanpramod10004 ай бұрын

    මං නම් හිතන්නෙ නෑ මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙයි කියල ❤ ඒ තරම් පපුවටම වදිනව

  • @nadhiyasl8899
    @nadhiyasl8899 Жыл бұрын

    රැප් සෙල්ලම ලස්සනට අරන් යන කොල්ලෙක් ❤️🎤 බුදු සරණයි මචන් උබට..... උඩට යමු උබට පුලුවන්

  • @Kmary.kwtq8Kmary.kwtq8-cd8oc

    @Kmary.kwtq8Kmary.kwtq8-cd8oc

    6 ай бұрын

    ❤😢

  • @user-sq2mq8yg4r

    @user-sq2mq8yg4r

    5 ай бұрын

    ❤😂😂❤😅😢😊😎🤗🤩😍😊😋😆🤩😥😟😦😳😈🤭🤫🥰😻

  • @sanathdamsiri298
    @sanathdamsiri298 Жыл бұрын

    සිංදුවට ගැලපෙන නමක් දාලා තියෙනවා

  • @dinuhmrrd
    @dinuhmrrd2 жыл бұрын

    4.2M Views ❤ ස්තූතියි ඔයාලට ❤

  • @fake_xzantaff6579

    @fake_xzantaff6579

    2 жыл бұрын

    ආදරෙයි බං තව එකක් ඔනෙ ☺️ සුපිරි එකක් 🙏💞💞🔊🎵🎶🎼

  • @rashmipabasara2914

    @rashmipabasara2914

    2 жыл бұрын

    කීවෙනි පාරද අහන්නේ කියලා මතක nh Addicted 🥺💫✌️

  • @isharavithanage2634

    @isharavithanage2634

    2 жыл бұрын

    🎶🔥😇✊

  • @tiktoks7653

    @tiktoks7653

    Жыл бұрын

    aiye matath udawwak dennakoo. mage chennel ekata subcribers tika gahaganna

  • @kamalshasubasingha5696

    @kamalshasubasingha5696

    Жыл бұрын

    New song එකක් ඕනේ

  • @Yapa_Aiya.
    @Yapa_Aiya.2 жыл бұрын

    මොනදේටත් වැඩි මගෙ අම්මාගෙ ආලය ♥️👌🏻 ( 100+ Times )

  • @Mooz_D
    @Mooz_D10 ай бұрын

    සුබපතන්න වචන නෑඩෝ මේක අපේ කම . කුහකකමක් නෑ හදවතේ පලයන් උඩට්ම. හිතට වදින වදන් ලියන සුපිරි එකෙක් උබ. නිකන් නෙවෙයි දුන්නෙ අපිත් මිලියන නවයම. 😊💞

  • @thilinidilesha9288
    @thilinidilesha9288 Жыл бұрын

    අමතක වෙලා තිබුනු සින්දුවක් 𝘴𝘴 එකකින් මතක් වෙලා අයිමත් ආවා බලන්න සුපිරියක් තමා.....🥰🥰

  • @user-ym8ge2fh9s

    @user-ym8ge2fh9s

    2 ай бұрын

    සුදු

  • @anjanaff887
    @anjanaff8872 жыл бұрын

    Others : හදේ දුක නිවාගන්න මම මල ඇද්දා thiz : හදේ දුක නිවාගන්න මම බුදුන් වැන්දා 😍❤ respect

  • @looser_9996

    @looser_9996

    2 жыл бұрын

    😎

  • @adeeshapraveen1317

    @adeeshapraveen1317

    2 жыл бұрын

    ❤️‍🔥

  • @nethminaprageethgimhana6983

    @nethminaprageethgimhana6983

    2 жыл бұрын

    🙂❤️Ys macan

  • @sandun259

    @sandun259

    2 жыл бұрын

    Jeewithe 8D Audio 👉 kzread.info/dash/bejne/gWxs2LybkpDHYbA.html

  • @ruchiramc9668

    @ruchiramc9668

    2 жыл бұрын

    ඇත්තක්

  • @yohanaklees6313
    @yohanaklees6313 Жыл бұрын

    මට වැටුනොත් හරි උබේ සැකයක් ප්‍රවීණයෙක් මමත් හැරෙනකොට වටයක් 💯❤️

  • @rusiruudayakumara
    @rusiruudayakumara Жыл бұрын

    ජීවිතය ගැන කියන්න පුලුවන් උපරිමයෙන් කෙටියෙන් කියන සුපිරි වැඩක්

  • @funnygamingx5737
    @funnygamingx57372 жыл бұрын

    මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවී රසෝගෙන් පාපී හැඟුම් සංසාරේ මා පැතූ හැමදේම අන්සතු හෙව්වෙ සිනාමුසු මවගේ සෙනේ ❤️❤️

  • @dileepdishan9356
    @dileepdishan93562 жыл бұрын

    අඩො ෆට්ට කටහඩවල් තුනකින් රැප් එක දෙනවා අඩෙන්න සුපිරි වැඩක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️❤️👑

  • @Chanox_orb9792

    @Chanox_orb9792

    2 жыл бұрын

    මටත් සප් එකක් දෙන්නකෝ

  • @dinuhmrrd
    @dinuhmrrd8 ай бұрын

    9.9 M Views ❤ උඹලා මට දෙන මේ ආදරේට ගොඩක් ආදරෙයි..ආයෙත් අපි ලස්සන සිංදුවකින් හමුවෙමු ❤ ගොඩක් ස්තූතියි ❤

  • @KSVIBES.

    @KSVIBES.

    8 ай бұрын

    aniwaren aiye lagadima one ❤

  • @sandalisithara3314

    @sandalisithara3314

    7 ай бұрын

    🙏❤️

  • @Nimeshadewmini

    @Nimeshadewmini

    7 ай бұрын

    Ikmnt 🥹💫💗

  • @Deneth-ty7uw

    @Deneth-ty7uw

    7 ай бұрын

    ❤🎉

  • @dinithiperera5656

    @dinithiperera5656

    3 ай бұрын

    11M bro❤

  • @tharindupahasara6447
    @tharindupahasara6447 Жыл бұрын

    මේක පිස්සුවක් කවුද මේ රැප් එකට ආදරේ ❤

  • @club_music
    @club_music2 жыл бұрын

    කටින් සුභ කියලා හිත දන්නේ ගැහුවේ හෙන විතරයි Wazi Liyrics 🥺❤️

  • @dinujaddm269
    @dinujaddm2692 жыл бұрын

    මගේ ජිවිත කාතව වෙත් ඔය ටිකමයි තියෙන්නෙ හිතට හොඳටම වැදෙනවා සුපිරියටම❤️🍃💆🏻‍♂️

  • @cithramalka468
    @cithramalka4682 ай бұрын

    මේ රැප් එක අපේ පන්තියේ ලමයෙක් කිව්වා...ඊට පස්සෙ තමා මේකට පිස්සු වැටුනේ...මාරම ලස්සනට කිව්වා එයා...මේ විදිහමයි❤❤❤❤❤😊😊😊😊

  • @user-ym8yi2yt3h
    @user-ym8yi2yt3h2 жыл бұрын

    Dinindu said, "කවදක හරි ගෙනියන්නෙ උඩටම නම" I felt it ❤️🤘 -Dulaksha D Maduwantha

  • @slteachlokaya992

    @slteachlokaya992

    2 жыл бұрын

    @@DS_Beats_ Okk

  • @sandun259

    @sandun259

    2 жыл бұрын

    Jeewithe 8D Audio 👉 kzread.info/dash/bejne/gWxs2LybkpDHYbA.html

  • @nethuakarsha4510

    @nethuakarsha4510

    2 жыл бұрын

    Felt it🥺

  • @rasikasanjeewa1555

    @rasikasanjeewa1555

    Жыл бұрын

    Tamanna

  • @akashadithya4106

    @akashadithya4106

    Жыл бұрын

    🎧🎧🎧

  • @user-zs2ol9cs2v
    @user-zs2ol9cs2v4 ай бұрын

    සුපිරියක් තමා ලස්සන ජීවිත කතාවක අර්තෙයක් තියෙන්නෙ 😢😢පට්ටබන් ❤❤❤❤❤❤👍👍👍👍😘😘

  • @tharaka387
    @tharaka387 Жыл бұрын

    ගැම්මක්💚 හැමදේම තේරුම් යද්දින් ගත වෙලා කාලය💚.. යාලු ඔයාගෙ රැප මරු💚 ආසාවෙන් ඇහුවා අපි ඔක්කොම ඔයාට දෙනවා තරු💚

  • @Akalanka00
    @Akalanka002 жыл бұрын

    පිස්සුවක්.. තනිකරම මගේ ජිවිතේ මේ සින්දුව අතුලේ .. මනසින් උසස් මිනිසුන්ගේ මනස් ගැන කතා කරලා වැඩක් නෑ.. ජීවත් වීම ගැන දෙපාරක් හිත හිත ඉන්න කාලයක මාව මේ සින්දුව ජීවත් කලා.. ❤

  • @ajithdeshabandu4053

    @ajithdeshabandu4053

    2 жыл бұрын

    👍

  • @ishankalakmali1686
    @ishankalakmali16862 жыл бұрын

    කුණුහරප නැති තේරුමක් තියන පට්ටම ලස්සන සිංදුවක්

  • @prameeshadahami224

    @prameeshadahami224

    Жыл бұрын

    සිරාවටම 🥺

  • @kokilakohombange6829
    @kokilakohombange6829 Жыл бұрын

    මේ සිංදුව ආපූ දවසේ ඉදන් තාමත් අහනවා . කුනුහරුප නැති තේරුමක් තියෙන පට්ට ලස්සන සිංදුවක් අයියේ.. අදටත් තනියම ඉන්න වෙලාවට අහන සිංදු අතර උඩින් ම තියෙන එකක් ..❤ *තව මේ වගේ අලුත් ලස්සන වැඩ ටිකක් දාන්න ඔයාලට whish කරනවා*.. *all the best brother *♥️♥️

  • @dinuhmrrd

    @dinuhmrrd

    Жыл бұрын

  • @thilinachathuranga6284
    @thilinachathuranga6284 Жыл бұрын

    රැප් එකෙ තියෙන්නෙම ජිවිත කතාව..බුදුසරණයී සහෝදරයා..

  • @sithubaba5786
    @sithubaba57862 жыл бұрын

    " තනියට උන්නෙ මට මම විතරයි " හිතට වැදුනා පැලෙන්න 😊❤️

  • @vinuwa1023

    @vinuwa1023

    Жыл бұрын

    Pissu hadenawa bn

  • @ChamindaSagaraKurippuaracc-k6f

    @ChamindaSagaraKurippuaracc-k6f

    13 күн бұрын

    😮😢​@@vinuwa1023

  • @__bihandunimnada__8552
    @__bihandunimnada__85522 жыл бұрын

    මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවි රසගෝගෙන් පාපි හැගුම්.. සන්සාරේ මා පැතු හැමදේම අන්සතු හෙව්වේ සිනා මුසු මවගේ සෙනේ.. nice lyrics මචන්.. keep it up ❤️👑️

  • @rupikanayanakanthi6137
    @rupikanayanakanthi61372 ай бұрын

    20024 අහන උන් කෝ 😎❤️‍🔥

  • @DinithHacker-yc6qo
    @DinithHacker-yc6qo3 ай бұрын

    2025 අහන අය කො🧿

  • @guvigamage3158
    @guvigamage31582 жыл бұрын

    අයියේ , ඒක සුපිරී🤘 සුපිරී🤘 සුපිරී🤘 ඒක කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ .👌 මරු බුදුසරණයී ඔයාට.❤️✌️🤗 තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම අවංකවම ප්‍රාර්ථනා කරනවා .💛

  • @akigaming2703
    @akigaming27032 жыл бұрын

    Dinindu said, "කවදක හරි ගෙනියන්නෙ උඩටම නම" I felt it ❤🤘 fatta bro 😍😍😍

  • @mrpaniya1359

    @mrpaniya1359

    2 жыл бұрын

    👀👉👈 bro

  • @yashaninisansala262
    @yashaninisansala262 Жыл бұрын

    කෙල්ලෙක් වෙලත් මේ රැප් එක මටම කියනව වගෙ අයියේ ගොඩක් පින් ඔයාට .අපි කාට උදව් කරත් අන්තිමට ඔයා මේ කියන ටික තමා .උන් කරන ඒවා උන් ගිනියයි .ජය වේවා අයියේ .සුබ පතනවා ❤️❤️❤️❤️

  • @kavindulakshan832

    @kavindulakshan832

    10 ай бұрын

    😘💖

  • @nidukipoornima747

    @nidukipoornima747

    5 ай бұрын

    Aniwa❤❤

  • @iduwarasenehas4186
    @iduwarasenehas4186 Жыл бұрын

    Patta sudda👍👍

  • @Xayn
    @Xayn2 жыл бұрын

    We did it ✨ Home Boyyyyyy ❤️

  • @user-hl7yi4gr4t

    @user-hl7yi4gr4t

    2 жыл бұрын

    #Xayn ❤️🤘

  • @hiruhdhb2822

    @hiruhdhb2822

    2 жыл бұрын

    @@DS_Beats_ දෙන් නෑ😂

  • @dasunsatharasinghe8135
    @dasunsatharasinghe81352 жыл бұрын

    Lyrics + Beats + voice = පිළිකුලක් නැති ව අහනවා ! ♥️

  • @prabuddhimaheshika4873
    @prabuddhimaheshika48733 ай бұрын

    මෙච්චර කල් අහපු හැම රැප් එකම 2nd වුනා ඔකට.❤ ආදරෙයි

  • @udeniarunakanthi4176
    @udeniarunakanthi41766 ай бұрын

    සුපිරියක් තමා ❤

  • @acinthanirmal9012
    @acinthanirmal90122 жыл бұрын

    මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලබේවීලා ශෝකෙන් පාපී හැගුම් සංසාරේ මා පැතු හැම දේම අන්සතු හෙව්වේ සිනා මුසු මවගේ සෙනේ 🌹❤

  • @dilansampath4765

    @dilansampath4765

    2 жыл бұрын

    ❤️‍🔥

  • @oshanadeesha4048
    @oshanadeesha40482 жыл бұрын

    මගේ රට ශ්‍රී ලංකාවයි. එය ඉන්දියාවට දකුනින් පිහිටන අතර එයින් වැටෙන කිරි බිංදුවක් ලෙස මගේ රට පිහිටා ඇත.ශ්‍රී ලංකාවේ විශාලා ස්වභාවික සම්පත් සහ පිහිටීම අතින් ඉතා අලංකාරවත් සහ විශාල ප්‍රයෝජන ප්‍රමානයක් අපට ලබා ගත හැක.පැරනි මුතුන් මිත්තන් විසින් ගොඩ නගන ලද සංස්කෘතිය සහ ලාංකීය අබිමානය මේ වන විටත් පිරිහීමට ලක්ව පවතී. වර්තමානයේ ශ්‍රී ලංකාව ආර්ථික මට්ටම යටතේ ඉතා දූශිත ලෙස පහල වැටී තිබේ. අප රටේ බොහෝ දියඇලි , ගංගා අලංකාරවත් ස්තාන පිහිටා තිබේ. මගේ රටට විවිද රටවල් වලින් පැමිණෙන පුද්ගලයින් අපගේ රටේ ඇති සංස්කෘතිය ගැන විමසා නරඹා ගැනීමට වඩාත් කැමැත්තක් දැක්වමු.විවිද සම්පත්වලින් පිරී ඇති මගේ රට සුරක්ෂිතව රැක බලා ගැනීම අප කාගෙ කාගෙත් යුතුකමක් වේ. මම මගේ රටට බොහො ආදරෙයි මෙන්ම අප රටේ අනාගත පරම්පරාවට හොද රටක් ඉතුරු කිරීමට අප ඇප කැප වෙමින් , දූශිත නොවී , ආදරයෙන් රැක බලා ගැනීමට කටයුතු කරමු.

  • @user-ik8zt5gz9k
    @user-ik8zt5gz9k6 ай бұрын

    100k කොහොම හරි ගහන්න ගයිස් ♥️♥️♥️

  • @peshalamuthu3637
    @peshalamuthu3637 Жыл бұрын

    marama lassanai evagema hithatama vadena songs ekaka 😊😊😊ඔය ප්‍රශ්න ගොඩායි මට එවා මොනවාද මම එවා මෙතන කිවුවානම් උබ අඩනවා 😪😪😭😭

  • @chamalirumesha27
    @chamalirumesha272 жыл бұрын

    යථාර්ථය තේරුම් ගන්න පුළුවන්,හදවතට කතා කරන ලස්සන වචන ටිකක්...🤗🤗සුබ පැතුම් 😊😊

  • @udeniapsara2786
    @udeniapsara27862 жыл бұрын

    1 million ගැහුවාට පස්සෙ බලන set එක ☝ කෝ 🥰🥰🥰😍... ❤️❤️❤️ trending යන්නම ඕනේ සිංදුවක් 🥰 කුණුහරප නැති තේරුමක් තියන පට්ටම ලස්සන සිංදුවක් 🥰 ❤️😘✌️

  • @yasinduyt1957

    @yasinduyt1957

    2 жыл бұрын

    ඕ අක්කි

  • @udeniapsara2786

    @udeniapsara2786

    2 жыл бұрын

    @@yasinduyt1957 mm kauda me malli ❤️

  • @udeniapsara2786

    @udeniapsara2786

    2 жыл бұрын

    @@dakunekolla3444 ekne.. ❤️

  • @TRACKOUTREMIX3303

    @TRACKOUTREMIX3303

    2 жыл бұрын

    ඒක ඇත්ත අක්කී❤❤❤

  • @udeniapsara2786

    @udeniapsara2786

    2 жыл бұрын

    @@TRACKOUTREMIX3303 ❤️❤️

  • @ASHI.2002
    @ASHI.20024 ай бұрын

    වචන පද පේළි ගලපනවා හදවතේ හිරිගඩු පිපෙන්නම ජය වේවා..! (2024) අහනවා 🖤🔥 Jawa

  • @dewminachandimal-pm8yz
    @dewminachandimal-pm8yz10 ай бұрын

    Love this Lri Lanka Mrrd.. 😍❤️‍🔥🎇

  • @gk_lyrics_9647
    @gk_lyrics_96472 жыл бұрын

    When Dinu 'h MRRD said, මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවී රසෝගෙන් පාපී හැඟුම් සංසාරේ මා පැතූ හැමදේම අන්සතු හෙව්වෙ සිනාමුසු මවගේ සෙනේ....😊 I felt it...

  • @user-uj2yq1cu4r
    @user-uj2yq1cu4r Жыл бұрын

    අස්භ්‍ය ඒවා කිය කිය ජරා විදියට ප්‍රසිද්ධ වෙන එවුන්ට වඩා..උබ මැණිකක් බන් සමාජෙට...උබේ ඔය විදිහ රැකගනින් බන්...♥️🔥

  • @use818-sanda

    @use818-sanda

    Жыл бұрын

    පල පල බොදු දරුවා

  • @user-uj2yq1cu4r

    @user-uj2yq1cu4r

    Жыл бұрын

    @@use818-sanda උබලා වගේ ගොන් පක්කූ තමා රට කන්නේ 🤣

  • @kumarijayakodi3842

    @kumarijayakodi3842

    Жыл бұрын

    Aniwaryen

  • @MaheshJayaweera-gw5sj

    @MaheshJayaweera-gw5sj

    Жыл бұрын

    ☺️😍

  • @damsarasg6811

    @damsarasg6811

    10 ай бұрын

    @@use818-sanda gona

  • @acselectricals1672
    @acselectricals16726 ай бұрын

    ඔබ වගේ එවුන් තමයි ඕන,😊❤

  • @dinuhmrrd
    @dinuhmrrd Жыл бұрын

    8 M 💀

  • @dpphotos2310
    @dpphotos23102 жыл бұрын

    Status එකකින් දැකලා ,දැන් හැමදාම අහනවා ,ඒ වචන ඊතල වගේ හදවතටම දැනෙනවා 🎵🎵🎶🎶🎧❤️

  • @Yhenryz

    @Yhenryz

    2 жыл бұрын

    Ewww

  • @thamashasewmini190

    @thamashasewmini190

    2 жыл бұрын

    Hmmm

  • @hansajithhansajith5475

    @hansajithhansajith5475

    Жыл бұрын

    මේකවිතරක් නෙවෙයිනෙ❤

  • @maduraparabath3790

    @maduraparabath3790

    11 ай бұрын

    Me too

  • @user-eg9gb7yx1t

    @user-eg9gb7yx1t

    8 ай бұрын

    Hmm😊❤

  • @shashigimhani763
    @shashigimhani7632 жыл бұрын

    කටහඩට නම් පිස්සු හැදුනා සුපිරි හිතට වදින සුපිරි රැප් එකක්.සුභ පැතුම් ඉස්සරහටම යන්න.❤

  • @s.nethmi4353
    @s.nethmi4353 Жыл бұрын

    Ane lassanai 🖤 Katahada❤ Thaale❤ Lyrics ❤ Dinindu S Ranaweera 👍❤supiri Man kamathi eya ekka katha karanna😊

  • @davindidinushika5973
    @davindidinushika5973 Жыл бұрын

    Godak lassanai👍😎 kochchara ahuwath epa wenne na 💖😊

  • @timiboy4507
    @timiboy45072 жыл бұрын

    ඒකනම් සුපිරි 😍❤️ අනිවා 1M ගහනවා 😍❤️ ලංකාවෙ ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ උඩින්ම තියෙයි 😍❤️ ජය වේවා 🥰🤘❤️

  • @achinthaudeshperera5217

    @achinthaudeshperera5217

    2 жыл бұрын

    😢

  • @sududoni5221

    @sududoni5221

    2 жыл бұрын

    ✌️👍

  • @user-hl7yi4gr4t
    @user-hl7yi4gr4t2 жыл бұрын

    #1TRENDING ජීවිතේ ගෙන කියන පට්ට RAP එකක්!❤️💆💯

  • @musicpassofficial

    @musicpassofficial

    2 жыл бұрын

  • @mdmlkjbg2482
    @mdmlkjbg2482 Жыл бұрын

    නියමයි අයියේ හිතටම වැඳුනා මරැ ජීවිතේට ඕනෙම දේවල් ටිකක් රැප් එකකින් කියන නියම රැපක්❤❤❤ආදරෙයි🙏🙏

  • @Kawishankh
    @Kawishankh4 ай бұрын

    කොල්ලොන්ට විතරක් තේරෙන සින්දු තියෙනව. මේ ඒ එකක්. හිතට වැදුනා❤

  • @user-tm6zt7dq8r
    @user-tm6zt7dq8r2 жыл бұрын

    කී පාරක් ඇහුවද මන්දා..දැන් ඇබ්බැහි වෙලා.....හදවතටම දැනෙනවා වචන ‌ටික.....🥺❤❤❤❤❤❤

  • @MALHARA-wq4sb
    @MALHARA-wq4sb2 жыл бұрын

    Song එක 💯 Rap එක 💯 Voice එක 💯 Lyrics 💯 යථාර්ථය 💯 Overall ෆට්ට මෑතකදී අහපු හොදම එක 😌❤️

  • @shriyajayakanthi9678

    @shriyajayakanthi9678

    2 жыл бұрын

    ❤️❤️❤️❤️ ලස්සනයි

  • @sitharasewwandi3970

    @sitharasewwandi3970

    2 жыл бұрын

    Supiri

  • @sitharasewwandi3970

    @sitharasewwandi3970

    2 жыл бұрын

    👌👍

  • @thanukadilshan3430

    @thanukadilshan3430

    2 жыл бұрын

    😍

  • @fathimafarhana950

    @fathimafarhana950

    2 жыл бұрын

    👍👍👍👍

  • @Chamali989
    @Chamali9899 ай бұрын

    ඒ රැප් එක සුපිරි ❤ ♥️♥️♥️

  • @mariyatheresa8297
    @mariyatheresa8297 Жыл бұрын

    Jivithe watuna thana idan ayeth nakitinna asai

  • @didu_1556
    @didu_15562 жыл бұрын

    අම්මෝ... 💫⛓️සුපිරි අයියේ ✨️💖.... මාර කටහඩක් වරදින්න එපා මගේ සහෝට 🌍⛓️.. 〰️❤️බුදුසරණයි 〰️❤️ජේසු පිහිටයි... 〰️❤️දෙවි පිහිටයි...

  • @LakshikaSenevirathna-it2fk

    @LakshikaSenevirathna-it2fk

    Күн бұрын

    B❤

  • @LakshikaSenevirathna-it2fk

    @LakshikaSenevirathna-it2fk

    Күн бұрын

    Xxx❤s❤xxx

  • @umeshtharaka9452
    @umeshtharaka94522 жыл бұрын

    අඩෝ දිනිදුවා ඒක නම් සුපිරි හොදේ.. 😍😍 අද නිකන් බැලුවේ උබගේ සින්දුව මොකක්ද කියලා.. .. අඩෝ ගතියක් හොදේ.. දැන් ඉතින් දිගටම මේක තමයි බන් මගේ ජාතික ගීය.. 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

  • @dilinaimasha

    @dilinaimasha

    2 жыл бұрын

    ❤️❤️❤

  • @oshanadeesha6758

    @oshanadeesha6758

    2 жыл бұрын

    Mageth 🥺♥️

  • @thimukawitharana

    @thimukawitharana

    2 жыл бұрын

    Aniva 😘

  • @hansikadayarathna2920

    @hansikadayarathna2920

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @samanalidedunu5134

    @samanalidedunu5134

    2 жыл бұрын

    මරැ

  • @gagunisanganagagunisanagan9705
    @gagunisanganagagunisanagan9705 Жыл бұрын

    තනියම නෙද කියන්නෙ .මං හිතුවෙ දෙන්නෙක් කියනවා කියලා, සුපිරියක් හැබැයි ❤️❤️

  • @senanayakasenanayaka1176
    @senanayakasenanayaka1176 Жыл бұрын

    දුකක් අපු වෙලාවට උබෙ Rep එක හොයන් එන එක පුරුද්දකට ගිහින් දිනු අයියෙ 😭💔

  • @dinuhmrrd

    @dinuhmrrd

    Жыл бұрын

    ඒ ඇති මචං ❤

  • @senanayakasenanayaka1176

    @senanayakasenanayaka1176

    Жыл бұрын

    අයියෙ Plz තව මෙ වගෙ කොල්ලොන්ගෙ දුක නිවන්න පුලුවන් දුක නිවන මාත්‍රා ටිකක් එක්ක හොද සුපිරියක් ඔන බුදුසරණයි අයියෙ ❤️❤️❤️

  • @nimashanethsarani5576
    @nimashanethsarani55762 жыл бұрын

    ඉන්න ආස කළුවරේ ඒක මගේ නිවනයි....✨ හඳේ දුක නිවාගන්න මම බුදුන් වැන්දා...🌼 කවදහරි ගෙනියන්නේ උඩට ම නම ...💪 ඇත්තට මම අහපු ලස්සනම rap song එකක් ජීවිතයේ යතාර්ථය පෙන්වා දෙන ගීතයක්😊 ඔයාලට හදවතින්ම සුභ පතනවා කරන කියන හැම දෙයක්ම සර් වප්ප කාර්යෙන්ම සාර්ථක වේවා කියලා👌☝️👍💪

  • @Ruvishbro78

    @Ruvishbro78

    2 жыл бұрын

    kzread.info/dash/bejne/e6Wez8R_XdC2qKw.html

  • @Sewwandi_Music
    @Sewwandi_Music2 жыл бұрын

    නවතින්නෑ මම මැරුවත් මගෙ හිනේ වෙන්න වෙන්න හදවතෙ තරුවක්✨ congratulations brother😇🎶

  • @Sewwandi_Music

    @Sewwandi_Music

    2 жыл бұрын

    @@DS_Beats_ හලි🙂✨

  • @nadeeshanimsara6794

    @nadeeshanimsara6794

    2 жыл бұрын

    sirawata akke

  • @jeenathulmunawwara4458

    @jeenathulmunawwara4458

    2 жыл бұрын

    @@Sewwandi_Music hi

  • @user-do6zy2pj2k
    @user-do6zy2pj2k3 ай бұрын

    රැප කියන්නෙත් ජීවිතේ හදපු එකක් තමා ✋ කියන්න තියෙන දේ මග නොහැර මූනටම කියනවා ඒක තමා රැප් කියන්නේ 😌😇❤ ජය වේවා කොල්ලෝ 👊🙋‍♀️❤️🥰

  • @Battu0426
    @Battu0426 Жыл бұрын

    වැරදුන එක තැනක් තමයි මට ප්‍රේමය 🥺thanks ayye. ලස්සනයි ❤️

  • @PasaNaaa
    @PasaNaaa2 жыл бұрын

    #1Trending අනිවා ❤️ කෝ බලම්න එනකම් මග බලම් හිටපු අය 🤤❤️''මට වැටුනොත් ඉවක් හරි උඹගෙ සැකයක් ප්‍රවීනයෙක් මමත් හැරෙනකොට වටයක් " ❤️🤤 පිස්සුවක් 🤤❤️ 1M 👀🎶

  • @chamathkalhara8427
    @chamathkalhara84272 жыл бұрын

    කෙටියෙන් මිනිස්සුන්ට කියන් ඕනෙ ටික කියලා තියෙනවා.සුපිරි සුපිරි brother❤️🔥

  • @chamidukalhara6604
    @chamidukalhara6604 Жыл бұрын

    Mona detath wadi mage ammage alaya 💖💖💖💖

  • @sksiri6458
    @sksiri64586 ай бұрын

    සුපිරි හිතටම වදිනවා ❤❤❤❤

  • @madu8590
    @madu85902 жыл бұрын

    නූතනයෙ මිනිසුගෙ සිතිව්ලි වලට මේ rap එක පහරක් 😏 මරෑ අයියා ඉස්සරහට යන්න සුබ පතනවා ❤️❤️🤝🤝 good luck and good job ❤️❤️🥺

  • @anjanacharith7028
    @anjanacharith70282 жыл бұрын

    වචන හදවතටම වදිනවා...කටහඩ සුපිරි පට්ට ලස්සනයි සුපිරි........දැනට ඇහැවා 100පාරක් විතර....තව අලුත් වැඩ ඔනේ.......ජය....❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @AnjanaAnjana-ff8hq
    @AnjanaAnjana-ff8hq Жыл бұрын

    හදවතට දැනෙන සින්දුවක් 😢❤❤❤❤❤

  • @chamiyamax-jc3ev
    @chamiyamax-jc3ev Жыл бұрын

    වෙන යවුන් වගේ නෙවෙ බන් උබ සුපිරියක්😍😍❤️‍❤️‍

  • @pinididissanayake1236
    @pinididissanayake12362 жыл бұрын

    හැම වචනයකම තේරුමක් තියෙන ලස්සන සින්දුවක්.ඒක නියම motivation එකක්...❤️ good luck brother..😊

  • @Sasmithakalahansa774

    @Sasmithakalahansa774

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @yasinduyt1957

    @yasinduyt1957

    2 жыл бұрын

    ඔව්

  • @amashitheekshana3622

    @amashitheekshana3622

    2 жыл бұрын

    අනිවාර්යයෙන් 💝💝

  • @ishankavishka4962

    @ishankavishka4962

    2 жыл бұрын

    gammak 🙂😍

  • @Rose-vu2oo

    @Rose-vu2oo

    2 жыл бұрын

    Ow eka aththa

  • @prabodweerakoon2043
    @prabodweerakoon20432 жыл бұрын

    අන්දකාරෙමන් එකට පස්සෙ අහපු හිතට වැදුනු සුපිරිම රැප ❤

  • @sadunnimesh5691
    @sadunnimesh5691 Жыл бұрын

    ලස්සනයි ..❤️ පට්ට තෙරුමක් තියේන්නේ❤️❤️😊

  • @kavishkachamara3585
    @kavishkachamara3585 Жыл бұрын

    ලස්සන සිංදුවක් 👍

  • @dilrukshithusharika4576
    @dilrukshithusharika45762 жыл бұрын

    යමු උඩටම අය්යෙ ඔයා කවදා හරි උඩටම එයි.. good luck ayye❤️🔥👍

  • @sampathsilva4299
    @sampathsilva42992 жыл бұрын

    නියමයි බොක්ක සුපිරි song එකක් ❤ good luck ❤

  • @dinushanprabod1756
    @dinushanprabod1756 Жыл бұрын

    Adeeee eka patta ❤❤❤

  • @fggggc-rb3mh
    @fggggc-rb3mh Жыл бұрын

    පට්ට රැප බං ලස්සනයි හොදේ කුනුහරප නං නෑ ලස්සනයි ඈ හිතටම වැදුනා අයියේ 😘😍

  • @sayurinimsara497
    @sayurinimsara4972 жыл бұрын

    ජීවීතේ බිංදුවටම වැටුණු මිනිහෙක්ට උනත් මේ සිංදුව ඇහුවාම ලොකු හයියක් එනවා.❤️❤️

  • @sumuduudayanga6756

    @sumuduudayanga6756

    2 жыл бұрын

    Just like me.

  • @kaminiperera8740

    @kaminiperera8740

    2 жыл бұрын

    Just like mee too🙂💔

  • @Mihee_29

    @Mihee_29

    2 жыл бұрын

    Anivaa

  • @Gamunupradeep
    @Gamunupradeep2 жыл бұрын

    Gammak dinidu aiyehh❤️‍🔥... අපේ ඉස්කෝලෙටත් පට්ට ආඩම්බරයක්💙

  • @pasaanddanugaming7441
    @pasaanddanugaming7441 Жыл бұрын

    Thama Hithe #1♥

  • @Kmary.kwtq8Kmary.kwtq8-cd8oc
    @Kmary.kwtq8Kmary.kwtq8-cd8oc6 ай бұрын

    මොනදේටත් වැඩි මගෙ අම්මගෙ ආලය❤😢🎉😊

  • @alexdewi9391
    @alexdewi93912 жыл бұрын

    ඔහොම්ම යමු උඩටම... 🤘🤘 සිංහල රැප් උඩටම... ( Alex Dewi )

  • @lochanaanuradhi7517
    @lochanaanuradhi75172 жыл бұрын

    ලස්සන සිංදුවක් අයියා.. Good luck✌️💜

  • @kavishkaudyakantha5119
    @kavishkaudyakantha5119 Жыл бұрын

    ❤️❤️ ගොඩක් ලස්සනයි

  • @udayagallage6126
    @udayagallage6126 Жыл бұрын

    beautiful song ❤

  • @ayeshu3884
    @ayeshu38842 жыл бұрын

    motivation song එකක් කිව්වොත් නිවරදි .අහන්න අහන්න ආස හිතෙනවා super ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @niroshanchathuranga3998
    @niroshanchathuranga39982 жыл бұрын

    අඩො කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ බන්..සුපිරියක් මේක නම්..මේ වගේ තව එකක් ඔනී ළඟදීම.🌹❤️🔥🌹❤️❤️