ඊරිසියාකාරයාව අඳුනගන්න හැටි | Dinesh Muthugala

#Dinesh #Muthugala#Trending
ඊරිසියාකාරයාව අදුනගන්න හැටි

Пікірлер: 1 800

  • @Cherry_1013
    @Cherry_10133 жыл бұрын

    දෙවෙනි අප්පච්චි වෙලා අපිට දරු සෙනෙහසින් උපදෙසක් දෙන ගුරුදෙවි කෙනෙක් ලැබුනානම් ඒ අපේ රත්තරන් සර්ම තමයි. තෙරුවන් සරණයි අපේ සර් 🙏☸️

  • @anjanaekanayake823
    @anjanaekanayake8233 жыл бұрын

    අම්මා තාත්තා වගේ ජීවිතය උගන්නවට ගොඩක් පින් සර්... ❤️🙏

  • @kumarikusom4832

    @kumarikusom4832

    2 жыл бұрын

    Hi

  • @sriyanip7583

    @sriyanip7583

    2 жыл бұрын

    Oba nam guru deviyek teruwansarani

  • @kumaridisanayaka7949

    @kumaridisanayaka7949

    Жыл бұрын

    @@sriyanip7583 .

  • @gayaniederimanna5969

    @gayaniederimanna5969

    Жыл бұрын

    👍❤️

  • @mari9453

    @mari9453

    Жыл бұрын

    Mge.putge.duawt.oywge.tami.yaluwn.ekk.katwtm.tmi.bar.ob.sarkiynnw.sattm.att.mutugal.srge.vedeyo.narbanq.saudi.sit.sarim watin.dewal.kiya.denw.

  • @gunaratnerajapaksha4132
    @gunaratnerajapaksha41324 ай бұрын

    මෙවන් ගුරුවරු ඇත්තෙන්ම මෙලොව ජීවමාන දෙවියෝ වන්නේය. එවන් ගුරුතුමෙකුගෙන් ඉගෙන ගන්නා දරුවන් ද වාසනාවන්ත වේ. ජීවිතය යහපත් ව හැඩ ගස්වා ගැනීමට වටිනා උපදෙස් බුදු දහම ඇසුරෙන් ලබා දෙන සත්පුරුෂ දරුවෙකු මෙලොවට දායාද කළ ඒ උතුම් දෙමව්පියන්ට උපහාර වේවා.

  • @janidudulmina8028

    @janidudulmina8028

    2 ай бұрын

    ඇත්ත සර් 😢😢

  • @robaloneyt3059
    @robaloneyt3059 Жыл бұрын

    දිනෙශ් සර්ට හැමදාම හරියන්න ඔනේ මේ වගේ දැනුම් සම්බාරයක් මේ ලොකෙට මුදහරිනවට❤❤❤

  • @user-rr4hq4ci4e
    @user-rr4hq4ci4e3 жыл бұрын

    ඇස් දෙකට දෙවි කෙනෙක් දැක්කනම් අප්පච්චිගෙන් පස්සෙ දැකපු එකම දෙවිකෙනා තමයි මුතුගල සර්.😊❤️🤗

  • @Kalu_Lalla

    @Kalu_Lalla

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම.ජීවිතය වරදින්න හදද්දීම හරි පාරට දැම්ම නම් දැම්මෙ දෙමව්පියනුයි මුතුගල සරුයි

  • @asanka7024

    @asanka7024

    3 жыл бұрын

    Chapa🥰 me umbada bn mn sasindu umbath sirge viedio balanawada

  • @user-rr4hq4ci4e

    @user-rr4hq4ci4e

    3 жыл бұрын

    @@Kalu_Lalla අනිවාරෙන්.මාත් ගොඩක් තැන් වලදි අපහසුතාවයෙන් හිටියෙ.ඒත් සර්ගෙ එක වචනයක් ඇහුවත් හිතට මාර ගැම්මක් එන්නෙ.හිතට හරිම සැනසීමක්.මාත් ගොඩක් තැන් වලදි හරි දේවල් ඉගෙන ගත්තෙ සර්ගෙ වචන වලින්😊

  • @asanka7024

    @asanka7024

    3 жыл бұрын

    ඔයා මහින්ද රාජපක්ෂ ඉස්කෝලෙ නෙ

  • @asanka7024

    @asanka7024

    3 жыл бұрын

    @@user-rr4hq4ci4e @🐝shenu shenu🐝oya mathara mrc ekene

  • @vn25136
    @vn251363 жыл бұрын

    ❤❤❤💖විශයට පමනක් සීමා නොවූ ජීවිතය කියා දෙන ඒ සොදුරු ගුරුවරයා💖 ආදරෙයි සර් ❤❤❤💖💖💖

  • @suwarnasilisuwarna995

    @suwarnasilisuwarna995

    11 ай бұрын

    විශයට අමතරව විශාල මෙහෙවරක් ඔබතුමා කරන්නේ සමහර දෙමාපියන් ගෙන් වත් මෙවැනි අවවාද දිරිගැන්විම් ලැබෙන්නේ නැ විශෙශ්ෂයෙන් දිලුදු පව්ල්වල ලමයින්ට ඔබතුමන්ට නිදුක් නිරෝගි සම්පත් ලැබේවා තෙරුවන් සරනයි 👍👍👍👌👌👌❤❤❤

  • @anandaananda8136

    @anandaananda8136

    7 ай бұрын

    Yahha epe sir enna

  • @anandaananda8136

    @anandaananda8136

    7 ай бұрын

    Budu saranai ❤❤❤❤

  • @anandaananda8136

    @anandaananda8136

    7 ай бұрын

    🌐🌏🌎🌋🌐🌐help me 😂😂

  • @anandaananda8136

    @anandaananda8136

    7 ай бұрын

    I don't know language 😂😂😂

  • @kwkw7501
    @kwkw7501 Жыл бұрын

    සර් මම අම්මා කෙනෙක් මං වැඩ කරන්නේ කුවේට් වල. මම සර්ගේ ගොඩක් ලෙක්චර්ස් බැලුවා වෙලාව තියෙන කොට. ඒවා මගේ දරුවන්ටත් බලන්න ශෙයා කරනවා. සර් වගේ අය තමයි මේ සමාජයට ඕන. අපේ සමාජේ හදාගන්න. අපි ගැනත් සර් කතා කලා මැද පෙරදිග කදුළු කැට. ගොඩක් ස්තුතියි.අපේ දරුවන්ට අධ්‍යාපනය වගේම මේ වගේ වැදගත් සමාජ දැනුමත් හැමදාම ලබා දෙන්න සර්ට දීර්ගයුෂ ලැබේවා.

  • @VidhyaVidhya-ri8ni

    @VidhyaVidhya-ri8ni

    Ай бұрын

    Sirta godaak stuti budusaranai

  • @shanuofficial5146
    @shanuofficial51462 жыл бұрын

    මං කරන ලොකුම වැරැද්ද ඕනිම කෙනකුට ඇත්ත කියනවා, විශ්වාස කරනවා. බොරු කියන්න හිත දෙන්නෙම නෑ... 🥺 ඒ හින්ද මට වැරදුනු තැන් ගොඩයි...

  • @mithilagunarathne7543

    @mithilagunarathne7543

    2 жыл бұрын

    A unata ath arinna epa jeewithe Shakthimath wenna 👍

  • @damai4603

    @damai4603

    Жыл бұрын

    මමත් ඔය රොගයෙන් අධික ලෙස පිඩාවට පත් කෙනෙක් 😥

  • @lochi4821

    @lochi4821

    Жыл бұрын

    ඒක හදාගමු

  • @Ashwritings

    @Ashwritings

    Жыл бұрын

    Mamath issra

  • @priyanpriyaniipriyani6748

    @priyanpriyaniipriyani6748

    Жыл бұрын

    Mat ehamai ane

  • @tharindulackshan3283
    @tharindulackshan32833 жыл бұрын

    A/l කරල නැති උනත් සාමාන්‍ය පෙළ කරන අපිට වටින වීඩියෝ එකක්

  • @priyanthasenevirathna242

    @priyanthasenevirathna242

    2 жыл бұрын

    Aniwaren

  • @lalithkodippiliarachchi9231

    @lalithkodippiliarachchi9231

    2 жыл бұрын

    Ape kale me wage guruwaru kiya dila ne

  • @nethuli794

    @nethuli794

    2 жыл бұрын

    5 year ayatat hodaiy

  • @shashininethmini8911

    @shashininethmini8911

    Жыл бұрын

    Oo aa

  • @surangaprasad554

    @surangaprasad554

    Жыл бұрын

    Aniwa

  • @promilakumari3603
    @promilakumari36033 жыл бұрын

    අදනම් සර් වෙනදටත් වඩා හරිම පිංපාටයි.පිංවත් බෝසත් කුමාරයෙක් වගෙයි.අද දීපු ඔවදන්නම් හරිම අපූරුයි .තෙරුවන් සරනයි .

  • @romeshdulan
    @romeshdulan Жыл бұрын

    ආදරේ කරන්න මේ වගේ ප්‍රතිපත්තියක් තියන ගුරුවරුන්ට ❤

  • @dhammikadissanayaka2171

    @dhammikadissanayaka2171

    Жыл бұрын

    ගුරුපුතේ ඔබගේ උපදෙස් පිලිපදින්න හැකිනම් කිසිම දරුෙවක් අසමත් වන්නෙ නැහැතවතවත් උපදෙස් වැඩිකර අදුරට යන දරුවො ගලවා ගැනිමට හැකිවේවා!! ඔබට දිර්ගායු වේවා.

  • @KpPunya

    @KpPunya

    5 ай бұрын

    Y

  • @sandunikawijethunga5160
    @sandunikawijethunga51602 жыл бұрын

    අපෙන් ඈත් වෙන බුදුදහමත් අපිට හරිම විදිහට ලං කරන සර් ට.. තෙරුවන්ගෙම සරනයි❤

  • @Kalu_Lalla
    @Kalu_Lalla3 жыл бұрын

    විෂයත් එක්ක ජීවිතය දෙන රත්තරං ගුරු දෙවියෙක්❤❤🇱🇰

  • @mulvjs9973

    @mulvjs9973

    3 жыл бұрын

    ඒක නමි ඇත්ත

  • @mandara453

    @mandara453

    2 жыл бұрын

    ඔව් සර් හොද ගුරුවරයෙක් උනාට සර්ට බනින මිනිස්සුත් ඉන්නවා 😔....බලන්නකෝ මේ ලින්ක් එකෙන් ගිහිල්ලාfacebook.com/naduni.madumali.9/videos/1089509878122204/

  • @Kalu_Lalla

    @Kalu_Lalla

    2 жыл бұрын

    @@mandara453 මැන්ටල් තියෙන උන් ඉන්නවනේ

  • @dinithidinuka3863

    @dinithidinuka3863

    Жыл бұрын

    Sir wage kenek ape kale hitiyanam apith goda sir mama bio karapu kenek. Sirta thawa digu kalayak gunadaham pirunu daruwan pirisak bihikarannata sakthiya dahiraya lebewa. Mage putha ewanne sirge class walata. Pin goda....k.

  • @madushaperera7753
    @madushaperera77533 жыл бұрын

    "මයේ පුතාලා" කියන ඒ වචනේ ඇතුලෙම තියෙනවා අපේ සර්ගේ තියෙන මනුස්සකම...🙏😊😊🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤❤

  • @AkashSithumina-if6xt
    @AkashSithumina-if6xt3 ай бұрын

    සර්ගෙ මේ අවවාද ඉගෙන ගන්න ලමයි විතරක් නෙවේ රට ඉදන් දුක් විදින අපිත් වැඩ කරන ගමන් අහලා හිත් හදා ගන්නවා සර්ට ගොඩක් පිං කුවෙට් ඉදන් මම අශි 🤗😍🥰😊

  • @chulavithanage2877

    @chulavithanage2877

    2 ай бұрын

  • @yamunavanigasekara5848
    @yamunavanigasekara5848 Жыл бұрын

    අම්මා තාත්තා වගේ ජීවිතය ගැන කියලා දෙන සර්ට ගොඩාක් පිං!!!!🙇🙇🙇🙇🙇🙇🙇🙇

  • @priyangikamuthukuda5194
    @priyangikamuthukuda51943 жыл бұрын

    චතුරාර්‍ය්ය සත්‍ය ධර්මය ඔබට වහ වහා අවබෝධ වේවා....ඔය පිනෙන් ....තෙරුවණ් සරණයි ...ඔබට

  • @ashenevindu2067

    @ashenevindu2067

    3 жыл бұрын

    🙏

  • @rusithkavya3547

    @rusithkavya3547

    3 жыл бұрын

    🙏

  • @nethmi524
    @nethmi5243 жыл бұрын

    ගොඩක් පිං සර්..හරිම වටිනා කතාවක්..ළමයින්ට අවශ්‍යම දේ අවශ්‍ය වෙලාවට💜️💜️💚💛🧡

  • @prameeshabandara10
    @prameeshabandara10 Жыл бұрын

    අම්මොහ් ඒ වචනවල තියෙන ආදරේ .. 🥺 මාර විදිහට හිතට දැනුනේ .. 🥺❤️‍🩹 ජේසු පිහිටයි .. බුදු සරනයි සර් .. 💗 ( දෙවෙනි තාත්තා ) 💟

  • @dhilipasanjeewa3426
    @dhilipasanjeewa3426 Жыл бұрын

    ඇත්තටම පන්තියේ ඉන්න ළමයින්ට වගේම අපිත් ඉගනගන්න ගොඩක් දේවල් තියනවා සර්ට ගොඩක් පිං දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @user-ku2s
    @user-ku2s3 жыл бұрын

    _"කියල දෙනකොට කියල දෙනකොට පිහිටනවා" _සැබෑ ගුරුවරයාට දීර්ඝායුෂ පතමි !_

  • @rashmikaviraj9079
    @rashmikaviraj90793 жыл бұрын

    මන් මෙඩිකල් ෆැකල්ටි ඉන්නේ සර් ඒත් නොවරදවාම සර්ගේ විඩියෝ බලනවා..සර්ගේ ක්ලාස්නම් ආවේ නෑ..හැබැයි සර්ට ගොඩක් ගෞරව කරනවා..❤️❤️

  • @senuramihirangaofficial2703

    @senuramihirangaofficial2703

    3 жыл бұрын

    Ayiye oya first shy da giye ?

  • @rashmikaviraj9079

    @rashmikaviraj9079

    3 жыл бұрын

    @@senuramihirangaofficial2703නෑ සෙකන්ඩ් shy

  • @senuramihirangaofficial2703

    @senuramihirangaofficial2703

    3 жыл бұрын

    @@rashmikaviraj9079 අයියෙ මන් 23 නේ ලියන්නෙ එක ක්ලාස් එකකට ගියාම ඇති නේද.? රිවස් ක්ලාස් යන්නම ඕනද

  • @rashmikaviraj9079

    @rashmikaviraj9079

    3 жыл бұрын

    @@senuramihirangaofficial2703 හොදට වැඩ ටික කරන එක ක්ලාස් එකක් ඇති කොල්ලෝ.. ඉතිරි වෙලාව පාඩම් කරන්න යොද වන්න

  • @senuramihirangaofficial2703

    @senuramihirangaofficial2703

    3 жыл бұрын

    @@rashmikaviraj9079 thanks ayiya..god bless you

  • @lpk8412
    @lpk84122 жыл бұрын

    රත්තරං සර් කෙනෙක්.ගොඩක්ම පින් සර්ට.❤️❤️❤️🙏🙏

  • @dinuwantharaka7577
    @dinuwantharaka7577 Жыл бұрын

    මන් සර්ගේ ක්ලාස් ඇවිල්ලා නෑ ඒලේවල් කරලා නෑ ඒත් මන් සර්ගේ වීඩීයෝ හැමදාම බලනවා සර්ගෙන් අපේ ජීවීතේට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා සර් අපිට මේ කියලා දෙන උතුම් හොද දේවල් වලට ගොඩක් පිං සර් බුදු සරණයි හැමදාම සර්ට අපේ හතවතින්ම ගරු කරනවා...❤️❤️❤️

  • @beautyconner8776
    @beautyconner87763 жыл бұрын

    අනේ ගොඩක් පින් sir මේවා කියලා දෙනවාට....

  • @testone4368

    @testone4368

    3 жыл бұрын

    Hi

  • @slakaandsubasampathsudarsh2184
    @slakaandsubasampathsudarsh21843 жыл бұрын

    ලෝකට සත් පුරුෂ දරුවන් බිහි කරන පියෙකි.. අපට කල්යාන මිත්‍රයෙකී... තුනුරුවන් ගේ සරණයි ගුරු පියානෙනි... අද කලයෙ දකින්න නොලැබෙන චරිතයකි... හැමෝම දූවන්නෙ මුදල් පසු පස.. ධර්මයට දුවන්නේ ඔබ විතරයි සර්...💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.b.pemarathna5005

    @h.b.pemarathna5005

    2 жыл бұрын

    Anivarenma..oya hari.😊

  • @deepikaudahagedara8563

    @deepikaudahagedara8563

    Жыл бұрын

    👍

  • @creationbox8521
    @creationbox85212 жыл бұрын

    තාත්තෙක් වගේ හිටිය සර් කෙනෙක් .❤️ සර්ව දැකල නැති වුනාට සර්ගෙ උපදෙස් ගොඩක් වටිනවා. 😊 🙏🙏🙏🙏❤️❤️❤️

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 Жыл бұрын

    අදත් නෙත් අග කදුළු බිදු..... නොදැනීම කඩන් වැටිලා....කටට ලුණු රස දැනෙන විටයි,අවට වට පිට හැරී බැලුණේ.....සර්...ඔබට දීර්ඝායුෂ......🙏🙏🙏🙏❤️🌹

  • @SayuriNimshara
    @SayuriNimshara3 жыл бұрын

    බුදුසරණයි අපේ සර්ට හැමදාම ළමයින් ගේ ගුණ නැණ පහදවන්න සර්ට Sakthiya ධෛර්යය වාසනාව ලැබේවා.....දිර්ඝගායු වේවා !..... තෙරුවන් සරණයි!.... ❤️💜️❤️

  • @sukethanisapunika7761

    @sukethanisapunika7761

    3 жыл бұрын

    Ou oylge sir jathika sampathak... commerce karana apitath sirge wachana loku haiyak..

  • @_AMF_00

    @_AMF_00

    3 жыл бұрын

    😅

  • @tharindurupasingha362
    @tharindurupasingha3623 жыл бұрын

    පට්ට මෝටිවේශන් එකක්.. ජයවේවා සර් ❤️

  • @user-bx1yv5yu3s
    @user-bx1yv5yu3s2 жыл бұрын

    සර් කියපු හැම දේකටම ගොඩක් Tnx සර් මම ගොඩක් දුකෙන් හිටියේ සර් ගේ විඩියෝ බලලා ජිවිතේ ගැන බොහො දේවල් තෙරුම් ගත්තා.සර් දෙවියෙක් වගේ ඇවිත් කියලා දිපු දේවල් වලට ස්තුතියි සර්.♥️❤️❤️

  • @nadikekulawala7708
    @nadikekulawala7708 Жыл бұрын

    සර් (මල්ලි) ළමයින් ගේ ලෝකයට ආලෝකය ගෙනදෙන මිනි පහනකි නුබ❤❤🤗

  • @mallikaabayaratna4893

    @mallikaabayaratna4893

    Жыл бұрын

    Oba thuma ithama gunawath guru deviyek lamainta melowath paralowath dekama. Dinawanna karana uthsahayata theruwan saranai obathumata saha demawpiyanta Theruwan Saranaio

  • @chamindushaminda3580
    @chamindushaminda35803 жыл бұрын

    සර් කිව්වා හරි. මොනදේ කලත් වැඩක් නැ . තමන්ගේ හිත පිරිසිදු නැත්නම් 👍

  • @samadhimanodya8982
    @samadhimanodya89823 жыл бұрын

    මටත් ඔය වගේ නරක යාලුවො ඉන්නවා සර් , විභාගේ කාලෙට කතා කරන්නේ නැති යාලුවොත් කතා කරනවා , සමහර යාලුවෝ ප්‍රේම සබඳතා වල පැටලිලා ඒවා ගැන කියවන්න එනවා හරිම බාධාවක් එහෙම අය ... යාලුවො උනත් අතේ දුරින් ආශ්‍රය කරන්න ඕනි ... කෙල උනාම ඔය මොකෙක්වත් නෑ.... 🙃👀

  • @sathvirucateringservice1387

    @sathvirucateringservice1387

    2 жыл бұрын

    aththa

  • @sandaliimasha2998

    @sandaliimasha2998

    2 жыл бұрын

    Aththa

  • @chaminiwickramage7392

    @chaminiwickramage7392

    2 жыл бұрын

    Sirama kathawa ,,, exam kaleta love break unama ewat kiyawanawa

  • @sandalisavidya9115
    @sandalisavidya9115 Жыл бұрын

    අපේ සර් ❤️❤️ අපේ අම්මට,තාත්තට පස්සෙ අපිට ජීවිතය කියලා දෙන අපේ දෙවැනි අප්පච්චී 🥰❤️❤️❤️

  • @tharakapuspakumara9978
    @tharakapuspakumara99782 жыл бұрын

    දැන් තමා සර් තේරෙන්නෙ ඔක්කොම . බලන් ගිහාම ඔක්කොම හතුරො ☹️. . දැන් තේරෙනවා කොහොමද ඉන්න ඕනි කියලා. අම්මා තාත්තා වගෙ හදවතටම වදින්න කියලා දුන්නට පින් සර් ♥🙏🙏

  • @manelpathiranarani4800

    @manelpathiranarani4800

    2 жыл бұрын

    සත්තකින්ම

  • @Hasindu324

    @Hasindu324

    21 күн бұрын

    අම්මා y තාත්තා y විතරයි

  • @asithalakmal8024
    @asithalakmal80243 жыл бұрын

    සර් මම commerce කරන්නේ ඒත් හරි ආසාවෙන් සර්ගෙ උපදෙස් පිලිපදිනවා 😍😍😍😍😍

  • @CHAN-qm8mz

    @CHAN-qm8mz

    3 жыл бұрын

    🔥

  • @geeshakavindi7557

    @geeshakavindi7557

    3 жыл бұрын

    Mth 😊

  • @nawodyagunasekara598

    @nawodyagunasekara598

    3 жыл бұрын

    මාත්

  • @pavanaimalka

    @pavanaimalka

    3 жыл бұрын

    Mee tooo

  • @kushankavindu3844

    @kushankavindu3844

    3 жыл бұрын

    Math

  • @chanukadilum9885
    @chanukadilum98853 жыл бұрын

    මම o/L ඒත් . A/L වලට biology කරන්ට හිතෙනවා සර් හින්දා ,සර්ට ගොඩක් පින්🙏🙏🙏🙏

  • @kusumarathnayaka6067
    @kusumarathnayaka6067 Жыл бұрын

    ළමයින්ට පමණක් නොව සර් වයසක අපට ඉගන ගන්ඩ බොහෝ දේවල් මේ පාඩමේ ලියැවී ඇත ගොඩක් හැම දෙනාම දැනුවත් කරන්නදැනුවත් කරාට ගොඩක් තෙරුවන් සරණයි

  • @deepthiegunarathna-ib8us

    @deepthiegunarathna-ib8us

    2 ай бұрын

    ඔබව මෙලොවට බිහි කළ දෙමාපියන්ට ගොඩක් පිං මෙි අවවාද හොඳින් හිතට ගෙන ජීවත් වුනොත් කවදාවත් වරදින්නෙ නැහැ.මෙි බුදුන්ගේ ධර්මය හැම විද්‍යා විෂයන් උගන්වන ගුරැවරයෙක්ම පිලිගන්නේ නෑ.ඔබ තුමාට ඒ ගුණ මනාව පිහිටලා තියෙනවා.එය හරිම වටිනා ගුුණයක් සියළු සිතුමි පැතුමි ඉටුවෙනවා නොඅනුමානයි තෙරැවන්‍ සරණයි!

  • @rajapakshan9950
    @rajapakshan9950 Жыл бұрын

    මෙහෙම ගුරුවරුන් ඉන්න රටක ඇයි දරුවනෙ ඔබලට හැදෙන්න බැරි ......ගුරුතුමානනි මගෙ නමස්කාරය...වෙවා

  • @nadeeshaumagiliyage9555
    @nadeeshaumagiliyage95553 жыл бұрын

    මේ ආත්මේ සර්ගේ උපදෙස් මෙහෙම හරි අහන්න, අපිත් පොඩි හරි පිනක් කරලා තියනවා ගිය ආත්මේ.

  • @oo-jx4kp
    @oo-jx4kp3 жыл бұрын

    🙏වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ගුරු + උතුමෙක් ඔබතුමා ....🙏🙏🙏🙏 බොහොම ස්තුතියි සර්.

  • @dinusharajapaksha9460
    @dinusharajapaksha9460 Жыл бұрын

    ජීවිතේ එපා වෙලා හිටපු මගේ හිත මම හදාගත්තේ සර්ගෙ Video බලලා. සර් කියපු දේවල් අහලා මම මගේ ජීවිතේ හදා ගත්තා. මටත් හිටියා ඔය වගේ යාළුවෝ. 🙏🙏🙏

  • @madusankaprageeth1039
    @madusankaprageeth10392 жыл бұрын

    සර් ඇත්තටම ගිය ආත්මවල ගොඩක් මෙත් වඩලා ඇති..මේ කරන සේවාව වෙනුවෙන් සර් උපදින හැම ආත්මවලදී මේ වගේ ලස්සන රූප සම්පත්තියක් මෙන්ම මේ වගේ දැනුම් සම්බාරයකින්ම ඉපදේවි සර් ..සියලු දෙවියන්ගේ ආශිර්වාදය මෙන්ම රැක වරනය ලැබේවා...අපේ රටට සර් වගේ කෙනෙක් සම්පතක්....සර් ව අපි රැක ගන්න ඔනි මැනිකක්......සර් කියන ඒවා පපුවටම දැනෙනවා....💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐😍😍😍😍😍😍😍😍😍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @c.desilva6176
    @c.desilva61763 жыл бұрын

    තෙරුවන් සරණයි සර්🙏සර්ගෙ දෙමාව්පියන්ටත් සර්ට මේ තැනට එන්න උදව් කල හැමදෙනාටමත් තෙරුවන් සරණයි !.ගොඩක් ස්තූතියි සර් මේ උපදෙස් වලට.♥️

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait26772 жыл бұрын

    මම ගොඩක් වයසක කෙනෙක් සර්ගෙ දේශනා හාරිම වැදගත් ළමයින්ට ⁣හිත එක්තැන් කරගන අධ්‍යාපන වැඩටික කරගන්න හොද දේශනයක් තෙරුවන් සරනයි සර්

  • @samanKumara-dy3jd
    @samanKumara-dy3jd11 ай бұрын

    ගොඩාක් පිං මහත්මයා. ඔබ කරන සේවයට.❤

  • @rcr5419
    @rcr54193 жыл бұрын

    ඇත්තම තමයි සර්, තුන් වේල කනවා වගේ සමහරු call කර කර මොකද කරන්නේ කියලා අහනවා, පාඩම් කරනවාද කියලා හොයනවා.

  • @gangachandani4079
    @gangachandani40793 жыл бұрын

    කොහෙන්වත් අහල නැති වචන ටිකක්❤🌼ගොඩාාාාක් පින් සර්❤🙏🎓😇

  • @nadeekapathiraja9877
    @nadeekapathiraja98772 жыл бұрын

    මේවට අන්ලයික් කරන මිනිස්සුත් ඉන්නවනෙ..පුදුමයි..🙄.. සර් කියන ඒව ජීවිතේට ගොඩක් වටිනව❤...

  • @oshadaweerawardana2590
    @oshadaweerawardana25902 жыл бұрын

    ජාතියේ පිනට පහළ උනු ගුරුවරයෙක්🙏

  • @samadhimahindarathna6945
    @samadhimahindarathna69453 жыл бұрын

    අපට තාත්තා කෙනෙක් වගේ ගුණදම් කියලා දෙන ආදරණීය ගුරු පියතුමා අපි සදා ණය ගැතියි ඔබට දිනේශ් මුතුගල සර් ♥️♥️♥️♥️🙏🙏

  • @hemawickramalatha9111
    @hemawickramalatha91113 жыл бұрын

    ගොඩාක් පින් සිද්ද වෙනව ගුරුපියාණනි . වචනය පවා හයියක් . 🙏❤️😍

  • @sandunikawijethunga5160
    @sandunikawijethunga51602 жыл бұрын

    මායි මගේ හොඳම යාලුවොයි සර් ගෙ මේ කතාත් ඇහුවා අපිට විභාගෙ කාලෙ.. හිත සැහැල්ලු කරගන්න ගොඩක්ම උදව් උනා..මායි මගෙ යාලුවොයි හැමෝම හොඳටම පාස්😊

  • @kushaniperera133
    @kushaniperera1332 жыл бұрын

    ජිවිතේට අරුතක් ගෙනෙන හිත හදන නවාතැන ❤️❤️❤️ බුදුසරණයි!!!

  • @thusharawarnasooriya4216
    @thusharawarnasooriya42163 жыл бұрын

    අවුරුදු 27ක් වෙච්ච මං එන්නෙ ඒ බණ පද ටික අහන්න... නිදුක් වේවා...! නීරෝගී වේවා...! සුවපත් වේවා...! සර්... තව දුරටත් මේ වගේ අඳ නෙත් පාදලා කුසල් රැස්කරගන්නට තිබෙන කුසල් වඩා වර්ධනය කර ගන්නට සර්ට හැකියාව ශක්තිය දෛර්ය ලැබේවා... තෙරුවන් සරණයි සර්

  • @rusithkavya3547

    @rusithkavya3547

    3 жыл бұрын

    මම වගේ කෙනෙක් හමු උන එකට ගොඩක් සතුටුයි 😁🥰

  • @thusharawarnasooriya4216

    @thusharawarnasooriya4216

    3 жыл бұрын

    @@rusithkavya3547 🙂

  • @slk...tube.....5938
    @slk...tube.....59383 жыл бұрын

    ඇත්තටම කියන්නේ සර් දෙන අවාද ඉගනගන්න ළමයින්ට විතරක්ම නෙවෙයි. පොදුවේ තාරාතිරමක් නැතිව හැමෝටම ජිවිතයට වටිනව මමත් හැම එකක්ම වගේ බලලා තියනව සර්ට ගොඩාක් පිං. ඇත්තටම කොරෝනා වෙස්වලාගත් ආශිර්වාදයක් කියලත් හිතෙනව මේදෙවල් දැනගන්න පුළුවන්කමක් ආවේ එකනේ.. රැකියාවක් කරන්නෙක් මේවගේ අවවාද දෙනවට ගොඩක් පිං සර්ට දීර්ඝ ආයුෂලැබේවා....!!

  • @dilshanmadusanka243
    @dilshanmadusanka2432 жыл бұрын

    ජීවිතය උගන්වන සර්ට ගොඩක් පිං..නිවැරැදි දේ නිවැරැදි විදියට කියලා දෙන ශ්‍රේෂ්ඨ ගුරුවරයා...🙏💟

  • @maleesharansarani9558
    @maleesharansarani9558 Жыл бұрын

    මම අඩුම තරමෙ සතියකට සැරයක් වත් සර්ගෙ මේ වීඩියෝ බලනවා...බලපුවා ආයෙ ආයෙ බලනවා මට අවුරුදු 24යි...මන් ඉගෙන ඉවරයි කියලා මට කොයිවෙලාවකවත් හිතෙන්නෑ...නිතරම හිතෙන්නෙ අපිට මැරෙනකල් ඉගෙන ගන්න හුඟක් ඒවා තියෙනවා...සර් දෙවි කෙනෙක් වගේ මනුස්සයෙක්.මේම හරි දකින එක සැනසීමක්...තෙරුවන් සරණයි සර් දීර්ඝායු !!!

  • @chamilkageeth2518
    @chamilkageeth25183 жыл бұрын

    මේ වීඩියෝ එක මගේ ජීවිතය වෙනස් කරගන්න පිටුවහලක් වෙයි 🙂😊

  • @keshansrk6099

    @keshansrk6099

    3 жыл бұрын

    Ow ❤️

  • @rkrayzer7148

    @rkrayzer7148

    3 жыл бұрын

    Ow👍👍👍👍👍

  • @madhushalakmali9727

    @madhushalakmali9727

    3 жыл бұрын

    Me to

  • @dilanamarasooriya523
    @dilanamarasooriya5233 жыл бұрын

    සර් මේ දවස්වල අපේ රට වේගයෙන් පරිහාණියට ලක්වෙනව සමලිංගිකයන් මාර විදිහට රගනව තවත් අසහනකාරයින් පිරිසක කාන්තාවන්ගෙ රෙදි ගලවන්න දගලනව අපේ රටේ සංස්කෘතියට පටහැණිව මේ සම්බන්දව හා විකුර්ති කාම පිස්සුව ගැන video එකක් කලොත් කාලෝචිතයි යන්නයි මගේ හැගීම.🙏🙏🙏

  • @LasaniSubodanee

    @LasaniSubodanee

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම..අත්‍යාවශ්‍යයි

  • @nethmirathnayake4554
    @nethmirathnayake45542 жыл бұрын

    මං සර්ගෙන් ඉගෙන ගන්නෙ නැතිවුණත් ජීවිතේට වටින ගොඩක් දේවල් මං සර්ගෙ වීඩියෝ බලල ඉගෙන ගන්නව සර් ඇත්තටම තාත්තෙක් වගේ ආදරෙන් මේ හැමදෙම අපිට කියල දෙනව සර්💕

  • @soulvibequotes_
    @soulvibequotes_ Жыл бұрын

    අද අලුයම ඇතුගල්පුරදී අධිවේගී මාර්ගයේ සිදුවුන මාරාන්තික රිය අනතුරකින් තුවාල ලබා ඇති දිනේෂ් මුතුගල සර්ට ඉක්මන් සුවය ලැබේවා!!!🥺❤

  • @thamarakumari7364

    @thamarakumari7364

    11 ай бұрын

    අනේ කව්රුහරි sir ගේ number එක දාන්නකෝ. Plz

  • @slqueen1661
    @slqueen16613 жыл бұрын

    ගොඩක් පිං සර් ජීවිතයට වටින අවවාද ගොඩක් ලබාදුන්නට සර්😍😍

  • @anjulamedagedara2658
    @anjulamedagedara26583 жыл бұрын

    අපේ sirta ජයම වෙන්න ඕනෙ💯❣️

  • @user-dx9bq3zq6d
    @user-dx9bq3zq6d2 ай бұрын

    මටත් ඔහොම යාළුවෙක් හිටියා chemistry paper mcq එක ලියලා ආපු දවසේ answers ටික හම්බුනා ඔයගේ answers ටික එවන්න කිවුවා 😂. ඒ දවස් වල මම හෙනම ගොනා මාත් යැවුවා. 12/50න් කියලා කිවුවා. ඒත් එහෙම වෙන්න බෑ කියලා මම දනවනේ. ඒ නිසා හිත හදාගෙන ඊලග දවසේ තිබ්බ paper එකට ලෑස්ති වුනා. අද මම university special degree එකකින් out වෙලා msc එකත් කරලා දැන් phd එකට යන්න ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ඒත් ඒ යාළුවා exam fail, ලමයි දෙන්නෙක් එක්ක ගෙදර 😢.

  • @suranjithcamila8048
    @suranjithcamila8048 Жыл бұрын

    මගේ දූව 7 වසරේ මේ video එක මාත් දූවාත් බැලුවා ඇය ඉතාමත් ආසාවෙන් සවන් දුන්නේ මම දූවට අහන්න දුන්නේ ඇයගේ ජීවිතයට ඔබතුමාගේ මෙම අවවාද ටික වැදගත් වන නිසා දරුවන්ට මෙවැනි අවවාද දෙන ඔබතුමාට ගොඩක් පින් බුදු සරණයි

  • @pathumfernando7244
    @pathumfernando72443 жыл бұрын

    සර් ඔයාගෙ උපදෙස් ගොඩක් වටිනවා ජීවිතේ වැරදිච්ච තැන් හදාගන්න. මං සර්ගෙන් දෙයක් ඉල්ලන්නම්. ආදරය ගැන, ආදරේ අංක එක කරගන්නැතුව ජීවිතේ ගෙවන විදිහ තව මේ වගේ විඩීයො එකක් අරං එන්නකො. ප්ලීස් 😔😔සර්ට තෙරුවන් සරණයි. ජයෙන් ජයම ලැබේවා ♥♥♥

  • @pathumfernando7244

    @pathumfernando7244

    3 жыл бұрын

    ප්ලීස් සර්. මම ඉල්ලපු වීඩියො එකත් කරන්නකො. සර්ගෙ expirience එකත් එක්ක ඒ ගැන තවත් වීඩියො එකක් කරන්නකො. සර් දෙන උපදෙස් ජීවිතේට ගොඩක් වටිනවා සර්. ප්ලීස් සර් ඒ ගැනත් වීඩියො එකක් කරන්න. 🥺😔සර්ට ආයෙමත් වතාවක් තෙරුවන් සරණයි... ජයෙන් ජයම ලැබේවා සර් ♥♥♥♥♥

  • @dehenihasangadehenihasanga9250

    @dehenihasangadehenihasanga9250

    2 жыл бұрын

    Sri apith bln innwa e wage vediyo ekk sir krnkm.. plzz sir.. theruwan saranyi sir

  • @truthvadan9324
    @truthvadan93243 жыл бұрын

    ඔබ තුමා රටේ නායකයා උනා නම් යහපත් පුරවැසියන් බිහිවෙයි ජයවේවා 👍👍👍👍👍

  • @nilanthirenuka2532
    @nilanthirenuka25322 жыл бұрын

    🙏❤️ වටිනා ගුරුවරයෙක්‍ ❤️බොහොම පින් සර්🙏

  • @sithminiathukorala2137
    @sithminiathukorala21372 жыл бұрын

    පෙරේදා සර් ගෙ දේශනයට හිටියා සර්.......ගෙදර ඔක්කෝමත් අහන් හිටියා.......හැමෝම ගොඩාක් හොඳයි කීවා......තව තව වැඩසටහන් කරන්න සර්......මමත් මේ 2021 සාමාන්‍ය පෙළ ලියනවා......සර්ටත් පවුලෙ හැමෝටමත් තෙරූවන් සරණයි.....

  • @achinibandara9530
    @achinibandara95303 жыл бұрын

    සර්ට ගොඩක් පින් අපිට මේ වගේ වටින උපදෙස් හැමදාම දෙනවට.සර්ට දීර්ඝායුෂ ලැබෙන්න ඕනි.බුදු සරණයි සර්ට.

  • @hirunithishara9994
    @hirunithishara99943 жыл бұрын

    හැමදාමත් ජීවිතේට වටින දේවල් කියලා දෙන පියෙක් වගේ සොදුරු ගුරුවරයෙක් 😊ජීවීතේ මමත් මගේ වැරදි හුගාක් හදාගත්ත සර් කියන දේ අහලා ...හුගාක් පින් ගුරු පියානනි

  • @sepaligunathilaka480
    @sepaligunathilaka48017 күн бұрын

    ඔබ තුමා ධර්මයෙනුත් ඉහළ යි.ඉගෙන ගන්න දරුවො පින් වන්ත යි.විභාග පාස් නොවුනත් .පාස්වෙලා රෝහලක හිටියොත් ලෙඩ්ඩුන්ට හොඳින් සළකයි.sir ඔබ තුමා ආධ්‍යාත්මික වැඩ සටහන් කරන්න .ඉතා වටිනා විශ්ව පුත්‍ර රත්නයක් .පින් සිදු වේවා !

  • @tenishathathsarani46
    @tenishathathsarani4611 ай бұрын

    මේ වගේ ගුරු දෙවිවරු මේ ලෝකෙට බිහි කල මවට පියාට වගේම විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූති......සර්ගෙ මෙලොව හා පරලොව ජීවිත සුවෙන් සුවයටම පත්වේවා.......මේ කරුණු සියලු දරුවන්ගෙ සියලු දෙනාගෙ සිත්වලට කා වැදී ඔවුන්ගේ ජීවිතද හයපතින් පිරී ඉතිරේවා......🙏😍

  • @sarathkumarakumara4105
    @sarathkumarakumara41053 жыл бұрын

    අපිට සර් ගැන දැන ගන්න ලැබුනේ රංග සර් නිසා තමයි. තවත් දවසක සර්ගෙන් ඒ විදිහට ධර්ම දේශනාවක් අහන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සර්ට ගොඩාක් පින් සර්🙏🙏🙏🙏

  • @kalharibopage7147
    @kalharibopage71473 жыл бұрын

    මිථ්‍යාදෘෂ්ටියෙන් විද්‍යාදෘෂ්ටියට යෑමට මඟ පෙන්වන ගුරුදෙවිදුනි..ඔබට දීඝායු...❤🙏

  • @bdremixreverse1740

    @bdremixreverse1740

    Жыл бұрын

    sammadrushtiya ban

  • @kelumlankeshwara7597
    @kelumlankeshwara75972 жыл бұрын

    ඔබතුමා ඉතා යහපත් ඇසුරක වැඩුනු කෙනෙක් බව තේරෙනවා.නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා .සුවපත් වෙත්වා.

  • @manikjayasinghe270
    @manikjayasinghe2702 жыл бұрын

    තෙරුවන් සරණ යි ඔබට දරුවන්ගේ හිත් යහමගට ගන්න මේ උත්සාහ යට

  • @madushanjayawickrama3986
    @madushanjayawickrama39863 жыл бұрын

    නොසෑහෙන්න ජීවිතේ ගැන වගේම හැමදෙයක්ම ගැනම වටිනා දෙවල් කියාදෙන ගුරුතුමනි ඔබතුමාට දීර්ඝායු වේවා.🙏❤

  • @rushanmalindu8005
    @rushanmalindu80053 жыл бұрын

    මම ගුරුවරු කියන දේවල් අහනවා.😊

  • @disnanisansala3365
    @disnanisansala3365 Жыл бұрын

    මේ කතාව පෞගලික ජිවිතෙටත් හරිම වෙදගත් සර් 👍👍👍👍👍

  • @shaniperera9962
    @shaniperera99622 жыл бұрын

    A true mentor and a teacher for students! May triple gems bless you.

  • @tharuurajapaksha2590
    @tharuurajapaksha25903 жыл бұрын

    ගොඩාක් පින් සර් අපිට ජීවිතය ගැන කියල දෙනවට 🙏🙏

  • @user-cz1se7xy8v
    @user-cz1se7xy8v3 жыл бұрын

    බුදු සරණයි ...අපේ සර්ට 🙏🙏💛..මා ව්සින් සිදු කල සියලුම පින්..අපේ සර්ට අනුමෝදන් වේවා..... 🙏🙏♥️

  • @deuththarathiyunuwani2084
    @deuththarathiyunuwani20842 жыл бұрын

    මගේ ජීවිතේ ට ඇහුණ වටිනා ඔවදන් දුන් වටිනා චරිතයක් 🙏🙏🙏

  • @user-zv1ef5xk2v
    @user-zv1ef5xk2v3 жыл бұрын

    ගොඩක් හොදයි මල්ලි. මේ වෙලාවේ හැටියට ලමයින්ට හොද ඔවදනක් ඔයා දුන්නේ. බුදු සරනයි.

  • @amashavidumini4392
    @amashavidumini43923 жыл бұрын

    සර් කියන හැම දේම ඇත්ත😊 අපි මේ සමාජේ අත් විඳින දේවල්ම කියලා දෙන්නේ ❤ ගොඩාක් ස්තුතියි සර්

  • @damayanthim4951

    @damayanthim4951

    Жыл бұрын

    නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන්ගෙ පිහිටයි පුතේ ඔයාට

  • @amamidahamsa2642
    @amamidahamsa26422 жыл бұрын

    මේ වගේ අපේ ජීවිත ලස්සන කරන්න වැදගත් ,ඔවදන් දෙනවට sirt ගොඩක් පින්,තෙරුවන් සරණයි sir

  • @chandrikajayalath9450
    @chandrikajayalath945010 ай бұрын

    හැම දෙයක් ගැනම කියා දෙන පින් වන්ත පුතාට දිර්ගායුෂ ලැබේවා

  • @charithchathuranga
    @charithchathuranga3 жыл бұрын

    ජීවිතේට වටිනම ඔවදන් ලැබුනු විනාඩි 30ක්❤️❤️❤️

  • @navindyavidanapathirana5554
    @navindyavidanapathirana55542 жыл бұрын

    ඒක ඇත්ත සර්, මාව ගනන් ගත්තෙ වත් නැති යාලුවෙක් එයාගෙ breakup එකෙන් පස්සෙ O/L කාලෙදි ගොඩක් වද දුන්න, මමත් ගෙදර අයට බොරු කිය කිය එයාගෙ හිත හැදුව😔ඒත් සතුටුයි එයත් ගොඩ ගියා❤️

  • @sarathsantha4757
    @sarathsantha47572 жыл бұрын

    මමත් සර්ගෙ කතාව ආෂාවෙන් ඡීවිතයට එකතු කර ගන්නේ එතෙර සිටයි.සර් ගරැ දෙවියෙක් , දීර්ඝායුෂ ඔබ තුමාට..❤❤❤❤❤❤❤

  • @dilkairoshani5262
    @dilkairoshani52623 жыл бұрын

    මේ කියලා දෙන දේවල් ඉගෙනගන්න subject වලටත් වඩා වටිනවා. සර්ට ගොඩක් පින් ❤️🙏

  • @pramodyakaumali6989
    @pramodyakaumali69893 жыл бұрын

    ඇත්තම කතාවක් සර්... ගොඩක් දේවල් ගත්තා මේ වීඩියෝ එකෙන්... සර්ට ගොඩාක් පින්... බුදු සරණයි!!!🙏♥️

  • @mnc2484
    @mnc2484 Жыл бұрын

    බොහොම පින් සර්,මේ වගේ දැනුම් කරුණු දුන්නට 🙏🙏

  • @yamalanka2308
    @yamalanka23082 жыл бұрын

    ඔබ තුමා ගුරුවරුන් ගෙත් උතුම් ගුරුවරයෙක් ලොකු කුඩා හැමෝටම ඔබ තුමා දෙන අවවාද දී දැනුවත් කිරීම මහා උතුම් ඔබ වැනි උතුම් පුතෙක් මෙලොවට බිහි අම්මා ද උතුම් තෙරුවන් සරණයි

  • @u.a9056
    @u.a90563 жыл бұрын

    කතා කරලා වැඩක් නෑ සර්...සර්නම් මිහිපිට දෙවියෙක්..❤️🙏

  • @lakshikanuwanthi2604
    @lakshikanuwanthi26043 жыл бұрын

    අම්මා තාත්තා වගේ අපිට ඔවදන් දෙනවට සර්ට ගොඩක් පින් 🙏😍 මුතුගල සර්❤️

  • @anushkajayawardana1757
    @anushkajayawardana17572 жыл бұрын

    Sir ඇත්තටම ගුරු දෙවියෙක් 🙏❤❤

Келесі