එකම සිංදුව දිගටම අහද්දි ඇයි එපා වෙන්නේ? | Dinesh Muthugala | Episode 18

තොල් පෙති දෙක රතු මිරිස් ය | පියයුරු දෙක ටී බනිස් ය | Sadun asiri arambawela | Episode 04
• තොල් පෙති දෙක රතු මිරි...
එකම සිංදුව දිගටම අහද්දි ඇයි එපා වෙන්නේ? | Dinesh Muthugala | Episode 18
whats app news status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
wa.me/message/SBUAP7TUDBARL1
#trending
#biology
#dinesh muthugala #online class
#ccmedy
3000+ veiws in my status|
┈┈┈┈┈┈ⒽⒺⓁⓁⓄ┈┈┈┈┈
╱◥████◣
│田│▓ ∩ │◥███◣
╱◥◣ ◥████◣田∩田│
│╱◥█◣║∩∩∩ ║◥███◣ STAY HOME
│∩│ ▓ ║∩田│║▓田▓
Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
🛑tik tok
👇👇👇👇
tiktok.com/@kaveenpriyaboralessa
more video ;
• A tip about 2022 paper...
• Sir showing matches du...
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
Non-profit, educational or personal use tips the balance in favour of fair use...
How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below .
Thanks For Choosing This Video
Follow Me On :
📌face book page
👇👇👇👇
/ 100149512797. .
📌face book group
👇👇👇👇
/ 123540209. .
telegram - t.me/news_Alert_news_updater
whats app status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
wa.me/message/SBUAP7TUDBARL1
3000+ veiws in my status
Thanks For Watching

Пікірлер: 54

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA3 ай бұрын

    තොල් පෙති දෙක රතු මිරිස් ය | පියයුරු දෙක ටී බනිස් ය | Sadun asiri arambawela | Episode 04 kzread.info/dash/bejne/qodsrNiaYNafddY.html

  • @ishiranasinghe8016

    @ishiranasinghe8016

    3 ай бұрын

    a Alwisge misisya

  • @mayuraprasad1699

    @mayuraprasad1699

    27 күн бұрын

    මේලට අදාල කොමෙන්ටුවක් නෙවේ

  • @Aryan_Fanz
    @Aryan_Fanz3 ай бұрын

    මට ඩිප්‍රෙශන් හැදුනා මං ආසාවට කලේ movies බලන එක ඒක එපා වෙලාම ගියා ඒකාලේ දැන්නම් හොදටම සනීපයි ඒත් ප්‍රශ්නේ නම් විසදිලා නෑ ඒත් අසාමාන්‍ය දුක් බර ගතිය නැතිවෙලා ගියා දැන් මං happy එකේ 😊😊😊❤❤❤

  • @Saadiya_Hansi

    @Saadiya_Hansi

    3 ай бұрын

    Beheth gattada? වයස කීයද? මට විස්තර කියන්න...ඔයාට හොඳ උනේ කොහොමද?

  • @Aryan_Fanz

    @Aryan_Fanz

    3 ай бұрын

    @@Saadiya_Hansi බෙහෙත් ගන්න / councelling යන්න එතකොට හරියයි

  • @sudeshrathnayaka3923

    @sudeshrathnayaka3923

    3 ай бұрын

    🖤

  • @gaminggota7896

    @gaminggota7896

    3 ай бұрын

    Math game gahanawa film balanawa 😊

  • @CharithHewawasam

    @CharithHewawasam

    3 ай бұрын

    matath thibila thiyenawa man hithanne, man danne naa... Man just for laugh gags baluwa pissuwen wage... Godak isolate wela hitiya, nida gaththa saahenna...

  • @nimalnaulla6189
    @nimalnaulla61893 ай бұрын

    මගේ බිරිඳ පාසලේ උපදේශන සෙවයේ යෙදී සිටියා. ඒක නිසා පාසලේ වගේම හිතවත් කිහිප දෙනෙකුගේම ජීවිත සාමාන්‍ය තත්වයට පත්වුනා. සමහර ජීවිත බේරගන්න පුළුවන් වුනා. උපදේශනය හා ඖෂධ මගින් සුව කරගත හැකියි. පෞද්ගලික රෝහලකට කතාකර හෝ වෛද්‍යවරයෙක් වෙත යොමුවන්න.

  • @anjanavidurangi8248
    @anjanavidurangi82483 ай бұрын

    සේරම ප්‍රශ්න වලින් ඇත් වෙලා දුක් දෙන දේවල් වලින් බලෙන් හරි ඇත් වුනානම් ඉක්මනට recover වෙන්න පුලුවන්♥️

  • @Saadiya_Hansi

    @Saadiya_Hansi

    3 ай бұрын

    එහෙමද ❤🙏

  • @TKMG877
    @TKMG8773 ай бұрын

    Thank You sir😊❤

  • @ishiranasinghe8016
    @ishiranasinghe80163 ай бұрын

    me roga thathwaya gana thorathuru hoyapuma welawe sirge lecture eka labune.mage hithwath kenek wenuwen.wishwayatath,sirtath aneka warayak sthuthi sthuthi sthuthi

  • @saranganayanajith5359
    @saranganayanajith53594 күн бұрын

    Supirima wadagath sarthkama Video ekakak❤😮

  • @malanialwis6080
    @malanialwis6080Ай бұрын

    වැඩිහිටියන්ටත් ඉතාමත් වටින කරැණු

  • @Sanduninisansala822
    @Sanduninisansala8223 ай бұрын

    ❤❤❤

  • @TKMG877
    @TKMG8773 ай бұрын

    ❤😊❤😊❤😊❤😊❤😊❤😊

  • @pasindudenuwan3451

    @pasindudenuwan3451

    3 ай бұрын

    😃😃

  • @user-fy9zn6xx6u
    @user-fy9zn6xx6u3 ай бұрын

    Matath ehemai aththatama sir.hama ekama epWela.mamath guruwariyak eth rahath nanae.visadaya thamai kiyala mata keepawarak hithuna

  • @sudeshrathnayaka3923
    @sudeshrathnayaka39233 ай бұрын

  • @danisasri2043
    @danisasri20433 ай бұрын

    😊😊😊🙏🙏

  • @nalakachithrananda5804
    @nalakachithrananda58043 ай бұрын

    ❤❤❤❤

  • @h.msureshsuresh6298
    @h.msureshsuresh62983 ай бұрын

    ❤❤❤❤❤❤

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara.3 ай бұрын

    😢❤

  • @mayuraprasad1699
    @mayuraprasad169927 күн бұрын

    සෑර් කියන විදිහට උපදෙස් දෙන්න බැදපු අපට බෑ. පිට කෙනෙක්ට ආදරෙන් කතා කලොත් හොඳට තියෙයි. අම්මට හිනා උනත් රවන ගෑනු ඉන්නෙ.

  • @KAIZER48499
    @KAIZER4849928 күн бұрын

    Depression හින්ද දුකෙන් ඉන්න මම❤❤❤

  • @chamikamadushani1179
    @chamikamadushani11793 ай бұрын

    ඇල්සයිමර් අපේ ආච්චිට තියෙනව ඇත්තටම ඒ ලෙඩේ මුකුත්ම ඇදුනගන්න බැරි වුනා දැන් අවුරුදු 5ක් වෙනව

  • @shaabro4665
    @shaabro46653 ай бұрын

    Sir kiyayana widhihata matath wishadaya

  • @Krishipad-xq5jf
    @Krishipad-xq5jf3 ай бұрын

    Me guruthumaa mata Wada godaak Baal athi…mage subject Ekath meka newei man Danata inneth pita rataka, eeth me videos man balanawa,ape kale me wage guruwaru hitiyanam apith me subject thora Ganna thibuna,mage ekama illima oya chork nathiwa ai temporary marker use karanne naththe….chork wisai Nedra.?eeka Nisa wenna athi kassa enne .😢

  • @user-nw5sd8xd8t
    @user-nw5sd8xd8t3 ай бұрын

    Matath dan hithenawa amathaka wena lede hadilada kiyala,dan wath please oya kauda kohomada mawa danne kiyala ahanda bariwa mata kisi deyak hitha ganda bariwa inna mama.

  • @chandichandi7173
    @chandichandi71733 ай бұрын

    ❤❤❤❤❤❤😂

  • @athugalpuraahasa3932
    @athugalpuraahasa39323 ай бұрын

    සර් ආදරයෙන් පැරදුණු කෙනෙකුට ඒ පැරදුණු කෙනාට ලංවී හොඳ ආදරයක් ලබා දෙන්න හැකිනම් එයාටත් පුලුවනි ඒ ආදරයට වටිනාකමක් ඇති ආදරයක් ලබා දෙන්න එහෙම නේද සර්

  • @lakshannilusha4749
    @lakshannilusha47493 ай бұрын

    මටත් drop shipping 😌😁

  • @chathukakaushan3064
    @chathukakaushan30643 ай бұрын

    සර් මම සයිප්‍රස් වලින් මම බලාගන්න ආච්චිට එල්සයිමර් ,එයා මම ආව දවස්වල හොදට ඉව්වා දැන් ඒ ඉස්සර උයපුවා සම්පුර්නයෙන් උයන්න බෑ මතක නෑ ,එයාගේ එක පුතෙක් ඉන්නවා එයා එන්නේ සතියට 1කපාරයි එයා ඩොක්ට කෙනෙක් එ ඩොක්ටර් කියනවා,අම්මා මම හෙට එනවා කියලා.ඊට පස්සේ ආච්චි මහා රෑට කෑම හදන්වා රෑ 1/2ට විතර අනිවාරෙන් මම හෙන බයයි සමහර වෙලාවට ගෑස් එක ඔන් කරලා ඔෆ් කරන්න මතක නෑ. ටෙලිෆෝන් එක රින් උනාම ආන්සර් කරන්න මතක නෑ ,ඒක එක වෙලාවකට විතරයි ,සමහර වෙලාවල්වලට මට උයන්න දෙන්නේ නෑ වතුර බින්දුවක් බිම හැලුනත් අසාමාන්‍ය විදිය්ට කෑගහනවා දැන් ඒ අසාමාන්‍ය විදිය්ට කෑ ගහද්දි මට ඇගම දාඩිය දාලා රත් වෙනවා.එකවෙලාවකට නපුරුයි.. මට කෑම හදන්න දෙන්නේ නෑ ,අනික එයාට බඩගිනි එන්නෙත් නෑ වෙලාවකට එයා තනියම අඩනවා.පවු .කියලා යනවා අද තමයි මේ ලේඩේ ගැන හරිය්ට දැනගත්තේ.තැන්ක්❤

  • @SamaraGunawardana-hn9vv

    @SamaraGunawardana-hn9vv

    3 ай бұрын

    ටික ටික පිරිත් කියන්න බුදු බන අහන්න පුරුදු කරන්න ............

  • @chathukakaushan3064

    @chathukakaushan3064

    3 ай бұрын

    @@SamaraGunawardana-hn9vv ස්තුති ඔබට

  • @user-je5ed5xr1i
    @user-je5ed5xr1i3 ай бұрын

    😂😂😂❤

  • @DamayanthiHettige
    @DamayanthiHettige3 ай бұрын

    අනේ සර් ඔය හුනු වලින් ලියන්න එපා

  • @chamikamadushani1179
    @chamikamadushani11793 ай бұрын

    මේ කියන විදියට මටත් මේ තත්වෙ තමා වෙලා තියෙන්නෙ. දෙයියනේ මං මේ ගැන කාටද කියන්නෙ... මං ඊයෙ වස බෝතලෙන් උගුරක් කටට අරන් ආයෙ දැම්මත් එක්ක

  • @user-dx8pr5jc5v

    @user-dx8pr5jc5v

    3 ай бұрын

    දෙමව්පියෝ දහදුක් විදල හැදුව්ව් වස බොන්නද. ප්‍රශ්න වලින් ගේම ඉල්ලා ගොඩ එනඑක තමයි කරන්න ඕන මටත් උනා ඒ උනාට මම ප්‍රශ්න වලින් ගේම ඉල්ලලා ගොඩ ආව ( ගේමට ගේම ) සියදිවි නසාගන්න උන් පව් නෑ උන් ඉපදුනු ගමන් මැරුනනම් දෙමව්පියන්ටත් දුක නෑ. ආයි ආත්මයක් නෑ කවදාවත් සියදිවි නසාගත්තොත් 👍

  • @chamikamadushani1179

    @chamikamadushani1179

    3 ай бұрын

    @@user-dx8pr5jc5v ජීවිතේ කියන්නෙ ලොකු වේදනාවක් මට කතා කරන්න කෙනෙක් නෑ යාලුවො ඉන්න එකට හස්බන් කැමති නෑ මං දැන් ඉන්නෙ ගමේ කෙලවරේ එතන ඉදල ගෙදරකට යන්න නම් කිලෝමීටරයක් දුර යන්න ඕන ඒකත් පයින්ම ඒ ගියත් හොද කතාවක් නම් අහන්න වෙන්නෙ නෑ නැන්දම්ම මට වද ගෑනි කියල අපහාස කරනව. හස්බන් උදේට වැඩට ගියාම හවසට එන්නෙ ඒ ආවත් ආයිම නැන්දම්මගෙ ගෙදර ගිහින් රෑ වෙලා ගෙදර එන්නෙ මං කතා කරන්න බලාගෙන හිටියත් වැඩක් නෑ ඇවිත් මහන්සියි කියල නින්දට වැටෙනවා. මං ගෙදර ඉන්න කාලෙ මට මගේ හැමදේම කියන්න නංගි හිටිය ඒත් දැන් එයා කැම්පස් ගිහින් අම්ම තාත්තට ප්‍රශ්න කියල හිත රිද්දන්න දුකයි. නැන්දම්මට කිව්වම ගෙදරින් යන්න කියනව. මං මොනව කරන්නද කියල හිතාගන්න බෑ

  • @I_am_Aadhi

    @I_am_Aadhi

    3 ай бұрын

    Dont do that kind of work 😢

  • @mnera942

    @mnera942

    3 ай бұрын

    පිස්සුද දරුවෝ ආයේ එහෙම කරන්න එපා 💘💘

  • @user-ok3ud2xg6q

    @user-ok3ud2xg6q

    3 ай бұрын

    ඔයා doctor කෙනෙක් හම්බ වෙන්න.

  • @user-bu7gx1fi6g
    @user-bu7gx1fi6g3 ай бұрын

    කොහොමද oya owa record kranne

  • @user-bu7gx1fi6g

    @user-bu7gx1fi6g

    3 ай бұрын

    Dan site eka securty wadi karalane

  • @DasunJayaweera-cg7we

    @DasunJayaweera-cg7we

    3 ай бұрын

    Online class ekata join wela Record ksranawa athi

  • @punsarakaushanka8010

    @punsarakaushanka8010

    3 ай бұрын

    Sirawata

  • @user-bu7gx1fi6g

    @user-bu7gx1fi6g

    3 ай бұрын

    Muthigal sir live den na ne

  • @Siddalepa_Wedamahattya

    @Siddalepa_Wedamahattya

    3 ай бұрын

    ​@@user-bu7gx1fi6g denawa

  • @manchanayakavlog.com94
    @manchanayakavlog.com943 ай бұрын

    ඉනිඩ් බ්ලයිටන්ගෙ ජීවිතේ අවසාන කාලෙ ඇයට ඇල්ෂයිමා හැදුනා කියනවා.

Келесі