බල්ලන්ට දැනෙන දේ | Dinesh Muthugala | පැය 4ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 08

නින්ද නොයන BIO පන්තිය
බල්ලන්ට දැනෙන දේ
#Dinesh #Muthugala #Biology

Пікірлер: 700

  • @tharinduharshana1986
    @tharinduharshana19863 жыл бұрын

    සතෙක්ට කන්න දීලා වතුර තියන්න ❤❤❤ ඒක වටිනවා කෝටියක් ❤

  • @sgytube5978
    @sgytube59783 жыл бұрын

    සත්තුන්ගේ Brand එක බලලා තමයි අපේ ගොඩක් අය සලකන්නේ...සත්තුන්ගෙ brand එක බලන්නෙ නැතුව උපරිම කරුනාවෙන් සලකන්න...ඒකේ ආනිසන්ස මේ ආත්මෙදිම ලබෙනවා..අත්දැකීමෙන් කියන්නේ.❤️

  • @veenusheart

    @veenusheart

    3 жыл бұрын

    ❤️

  • @Ben47x1

    @Ben47x1

    3 жыл бұрын

    🙏

  • @kavinduhasaranga7633

    @kavinduhasaranga7633

    3 жыл бұрын

    ඇත්ත

  • @rashmivithanage1434

    @rashmivithanage1434

    3 жыл бұрын

    Maavath subscribe karala support ekak denna yaalu please please godak pin .

  • @disnakanthi4627

    @disnakanthi4627

    3 жыл бұрын

    Ekanam aththa sathekta adare karanneth mostharwta saththunam hama sathatama adare wenna ona sarpayanta adarw karanna amaruunath hiriharawath nokara unna ona

  • @lalanicyprus1722
    @lalanicyprus17222 жыл бұрын

    හැදු වැඩු දෙමාපියන්ට පින් සිදු වෙනවා මෙවන් පුතුන් මගේ රටට දායාද කලාට 🙏

  • @buddhikaaruna623
    @buddhikaaruna6233 жыл бұрын

    කවුද දෙයියනේ මේ සර්. කොහේ කවුද දන්නෑ අහම්බෙන් දැක්කෙ යූටියුබ් එකේ. දැන් පුදුම ආසාවෙන් බලන්නෙ. 😊👌

  • @prasanchamika3086

    @prasanchamika3086

    3 жыл бұрын

    මාත්

  • @Ananymous386

    @Ananymous386

    3 жыл бұрын

    Same here. Ahamben pereda baluna video ekak. Dan sirge okkoma wage videos balala thiyenne.

  • @robinshuthce1773

    @robinshuthce1773

    3 жыл бұрын

    මගෙ channel එකටත් සප් එකක් දෙන්න

  • @rashmivithanage1434

    @rashmivithanage1434

    3 жыл бұрын

    @@robinshuthce1773 56 magen

  • @methsara__pathiraja5897

    @methsara__pathiraja5897

    3 жыл бұрын

    කුරුණෑගල

  • @infinitygirl1699
    @infinitygirl16993 жыл бұрын

    සර්ගේ හිනාව නම් මරු ㋛︎ ...❤❤ මටත් හිනා ❦︎යනව සර්ගෙ හිනාවට 😊😁... ආදරෙයි 💚❤️💙🧡 සර්ට අපි හැමෝම 🙏🙏🙏☘︎☘︎☘︎

  • @rashmivithanage1434

    @rashmivithanage1434

    3 жыл бұрын

    Maavath subscribe karala support ekak denna yaalu please please godak pin. .

  • @lata1628

    @lata1628

    3 жыл бұрын

    Magea jivitheta dekala na mea wage guruwarayea .hari siriyawai.

  • @thisarajeewantha4709
    @thisarajeewantha47093 жыл бұрын

    අපේ ගෙදර බල්ලා නම් ගෙදරම සාමාජිකයෙක් වගේ.... ❤️

  • @ishankauthpala3064
    @ishankauthpala30643 жыл бұрын

    තිරිසන් සතෙකුට පිරිසිදුව එක් ආහාර වේලක් ලබා දීම ආත්ම සියයකට ආනිශංස ගෙන දේ..අපට දිය හැකි පහසුම දානය ඒක..❤☺️🙏

  • @rashmivithanage1434

    @rashmivithanage1434

    3 жыл бұрын

    Maavath subscribe karala support ekak denna yaalu please please godak pin, mn rashmi naththan mn siyadivi nasagannava subscribe kare naththan. Oyata thama vaga kiyana venne,

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    3 жыл бұрын

    ඇත්ත 👍☸️✝️

  • @robinshuthce1773

    @robinshuthce1773

    3 жыл бұрын

    මගෙ channel එකටත් සප් එකක් දෙන්න

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    3 жыл бұрын

    @binari kulasooriya එක කාට දුන්නත් හොදයි , බඩගින්න හැමොටම එක හා සමානයි..👍

  • @mudithanishanthi1264

    @mudithanishanthi1264

    3 жыл бұрын

    @binari kulasooriya eka aththa.

  • @TravelWithLushantha
    @TravelWithLushantha3 жыл бұрын

    ඇත්තටම මමත් ගොඩක් ආසාවෙන් තමයි බල්ලට වගේම පූසාටත් සලකන්නේ.... එයාලා තමන්ගේ ස්වාමියා වෙත පුදුම ලෙන්ගතුකමක් දක්වන්නේ... කියාගන්න බැහැ ඒ සතුට.....❤❤❤❤❤

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya85273 жыл бұрын

    මා දුටු සොදුරුම ගුරුවරයෙක්...🙏

  • @janithpriyankara9286
    @janithpriyankara92863 жыл бұрын

    අපේ ගෙදරත් බල්ලෙක් හිටියා.ඌට වැඩියෙන්ම ආදරේ අපේ තාත්තා.තාත්තා වැඩට ගියහම සර් කිවුවා වගේ ගුලිවෙලා බිමට නිකට තියාගෙන බලන් ඉන්නවා.වැඩ ඉවරවෙලා තාත්තා ගෙදර ආපුවහම බල්ලට මාර සතුටක් තියෙන්න.බල්ලා මැරුණ දවසේ තාත්තා සෑහෙන දුකෙන් මට කිවුවා "අනේ පුතේ, මූව මට තව ටික කාලයක් ළඟින් තියාගන්න තිබ්බ නම්" කියලා.ඒ වෙලේ මටත් සෑහෙන දුක හිතුනා.

  • @rashmirangaa2722
    @rashmirangaa27223 жыл бұрын

    හොඳ පැහැදිලි කිරීමක්..සත්තුන්ට ආදරෙ කරන්න...😊😊❤❤

  • @menusha_maleesha
    @menusha_maleesha3 жыл бұрын

    සර්ගේ වීඩියෝ එකක නොටිෆිකේෂන් ඇවිල්ලා තියෙනවා දැක්කම පට්ට සතුටුයි...😍

  • @rashmivithanage1434

    @rashmivithanage1434

    3 жыл бұрын

    Maavath subscribe karala support ekak denna yaalu please please godak pin, mn rashmi

  • @tiktoknawa5547
    @tiktoknawa55473 жыл бұрын

    ජීවිතේට මෙහෙම දෙයක් අහලා නෑ මේ වීඩියෝ එකෙන් බලනකන්...පින් සර් 🙏🙏

  • @muthukumara9777
    @muthukumara97773 жыл бұрын

    සතුන්ගේ තියෙන ගුනය සමහර මනුෂ්‍ය න් ළඟ නැහැ

  • @madushankadisanayaka6619

    @madushankadisanayaka6619

    2 жыл бұрын

    ඒක ඇත්ත..👍

  • @waruna35
    @waruna353 жыл бұрын

    අපේ බලු කෙල්ල ගිය මාසෙ මැරුනා.අවුරුදු 15ක් හිටිය.අපිව වැරදිලාවත් හපල නෑ.හූරලවත් නෑ.ඉතින් අපි හොදටම ඇඩුව..තාමත් දුකයි.

  • @waruna35

    @waruna35

    2 жыл бұрын

    @Srimath Walter ඔව් එයා අපේ බලු කෙල්ල...තවත් බලු කෙල්ලෙක් ගෙනාව..එයානම් ටිකක් නපුරුයි....😁😁😁😁

  • @d.m.m.amalik.s9668

    @d.m.m.amalik.s9668

    2 жыл бұрын

    Ape ekkena iye thamai nathi une awurudu 8k thamai inna puluwan une, kisima asanipeyak Mokut thibbe na, wayasawat na, ude baladdi nathiwela😔🥀 adatat gedara malageyak wage. 🥀🥀

  • @denethakarshana6434

    @denethakarshana6434

    2 жыл бұрын

    @@d.m.m.amalik.s9668 aiyoo😣😣

  • @dhammikekarunasena6114

    @dhammikekarunasena6114

    2 жыл бұрын

    Same with our lovely dalmatian scooby doggy who was with us for nearly 10 years left us 02 months ago. Still I am crying. What Muthugala Sir says is exactly correct.When we go out he cried with pain and when we come back , no words to explain how happy he was. We called him manika, Chutti sudu patina and by lot of other loving names. My wife fed him daily during those 10 years. At his last moment he had tears in his eyes. Never he has bitten us. I am so sad and crying even at this moment.

  • @user-ub3vy8bu1o

    @user-ub3vy8bu1o

    Жыл бұрын

    අැත්ත... එ් වගේ කෙනෙක් නැති උනාම එන දුක දරා ගන්න අමාරුයි...😪

  • @darshanabandara9619
    @darshanabandara96193 жыл бұрын

    සර්ට ගොඩාක් පින් ජීවිතයයි, ජීව විද්‍යාවයි කියලා දෙනවට , සර්ට 100k subscribes ලගදීම ලැබෙන්න ඕනි 😍😍😍😊😊😊

  • @suicidesquad6014
    @suicidesquad60143 жыл бұрын

    හොදම උදාහරණයක් තමා Dora දමිළ චිත්‍රපටිය තමා.....

  • @chathurangachathuranga3045

    @chathurangachathuranga3045

    2 жыл бұрын

    Ane ow eka film eka nm 🥺❤️

  • @indikakumara3745

    @indikakumara3745

    2 жыл бұрын

    ඔව්

  • @manojanijayawardhana4326

    @manojanijayawardhana4326

    2 жыл бұрын

    ඔව් අනේ ♥️

  • @nimalimadushika9777

    @nimalimadushika9777

    Жыл бұрын

    ඒකනම් බලන්න බැහැ.බලනවා නම් හිත හයියනම් විතරක් අඩන්න පුලුවන් තැනක ඉදන් බලන්න ඕන😢😢😢.මගෙ හස්බන්ඩ්ට තමයි ඒ ෆිල්ම් එක හම්බවෙලා මට එව්වේ.ඒක එයා එනකම් බලන්න එපා කිව්වා.මොකද එයා දන්නවා මං ගැන.ඇත්තමයි එදා ඒක බලද්දි මගෙ හස්බන්ඩ් මගෙ ළග හිටියෙ වෙලාවට.❤️❤️

  • @madu7005
    @madu70053 жыл бұрын

    අපි සත්තුන්ට ආදරේ කරනකොට සමහර අයට ඒක විහිලුවක් වගේ පේන්නෙ.. ඇත්තටම අපේ ගෙදර හඳන බලු පැටවු තුන්දෙනා හැරැනත් අපි දන්නවා එයාලට මොනවද ඕනෙ කියලා. සර් කිව්වා වගේම අපේ ගෙදරත් අපිට තේරෙන කාලෙ ඉඳලා රතිඤ්ඤා දාන්නෙ නෑ එයාලා නිසා. දෙමව්පියෝ ඇරැනම එයාලා වගේ අවංකවම අපිට ආදරේ කරන තවත් කෙනෙක් මේ ලෝකෙ නැතිව ඇති. 🤎🤍🤎

  • @sewwandihansika2506

    @sewwandihansika2506

    2 жыл бұрын

    Ow eka aththa.. math godk adarei saththunta❤️‍.eth samrunta eka wihiluwak wenwa

  • @pabasaravijesinha8053

    @pabasaravijesinha8053

    2 жыл бұрын

    ඒක ඇත්ත

  • @nimalimadushika9777

    @nimalimadushika9777

    Жыл бұрын

    ඇත්තමයි.මමත් එයාලා එක්ක කතාකරනකොට සමහරුන්ට විහිලුවක්.මං ඒ විහිලුවට කැමති නිසා මගෙ දේවල් මං වෙනස් කරගන්නෙ නැහැ .ඇත්තමයි මටනම් හොදට තේරෙනවා එයාලා කියන කරන දේවල්.එයාලත් ඒවට හොදට re act කරනවා.ඒ ඇති.❤️❤️

  • @harshi5132
    @harshi51323 жыл бұрын

    සර් කියන දේවල් පුදුම විදිහකට දැනෙන්නේ තේරෙන්නේ.. සර්ට ගොඩක් පින්... බුදු සරණයි සර්ට...

  • @followme6354
    @followme63543 жыл бұрын

    ඇදුරන් අතර මහඇදුරෙකු දුටිමි නුවණැස , මනස සන්සිදුවන.🙏🙏

  • @saumyamudalige5494
    @saumyamudalige54943 жыл бұрын

    ඇත්තටම ඇඬුනා සර් 😭❣️ සත්තු කියන්නෙ මගෙ පන ❣️❣️

  • @denethakarshana6434

    @denethakarshana6434

    2 жыл бұрын

    Mageth ane saththu kuwuwoth wena mukuth one na ❤️❤️❤️❤️

  • @slpodda4732

    @slpodda4732

    Жыл бұрын

    හෝව් හොව් ඔනවට වඩ සංවෙදි වෙන්න එපා,😂

  • @Nadeera_U
    @Nadeera_U2 жыл бұрын

    අනේ සර් මට ඇඩුනා මේක අහලා😭💗 මේ ලගදි මගෙ බලු පැටියත් නැති උනා සර්.. එයාටත් හරියටම මගෙ වයස කියලා කියනව අපෙ අත්තම්මා ගොඩක් දුකයි.. මට එයාව මතක් උනා සර්😭♥️

  • @harshi5132
    @harshi51323 жыл бұрын

    කවුද දෙයියනේ unlike කරේ... මුන්ට හොඳක් කියලා දුන්නමත් එකෙත් පේන්නේ වැරැද්දක්...

  • @nadeekaniroshani8882
    @nadeekaniroshani88823 жыл бұрын

    මනුෂ්‍යත්වය කියලා dena eka godaak වටිනා sir ඔබට jesu pihitai ....❤ ❤ ❤ ❤ ❤ ❤

  • @agreenagriculture
    @agreenagriculture3 жыл бұрын

    බණක් ඇහුව වගේ.❤️🤎❤️

  • @nikeshara0826
    @nikeshara08263 жыл бұрын

    ඇත්තටම හිතට දැනෙන්න කතා කරනවා සර්..ජිවිත දහස් ගානක් හොද මාර්ගෙට ගන්න ඔබ වැනි ගුරුවරු රටට සම්පතක්... 🙏🙏

  • @nilanthaudayakumara6151
    @nilanthaudayakumara61513 жыл бұрын

    සර්ගෙ දේශනවලින් මාගේ ජීවිතයට ලොකු දැනුමක් ලබාගත්තා බොහෝම පින් සර්ට

  • @hiruniedirisingha1903
    @hiruniedirisingha19033 жыл бұрын

    අපේ ක්ලාස් එක 🙏💙 සර් විඩියෝ එකක් දානකල් බලන් ඉන්නේ ✌️❤️

  • @user-pc8oz5uf6w
    @user-pc8oz5uf6w3 жыл бұрын

    සර්ගෙ වීඩියෝ ස් බල බල හිටියේ .. හරි ම වැදගත් ඔබ තුමාට දීර්ගායුශ වේවා ❤️😍

  • @user-vr3ln9bv9u
    @user-vr3ln9bv9u3 жыл бұрын

    වචනයේ පරිසමාප්ති අර්ථයෙන් කියනවානමි අපේ රටෙි ඉදිරි පරමිපරාව දැහැමි චින්තනයෙන් යුත් පිරිසක් වෙනවා..සහතිකයි...ඔබ තුමාට හදපිරි ස්තුතිය

  • @gayanihewage236
    @gayanihewage2363 жыл бұрын

    සර්ගෙ හැම වැඩසටහනක්ම බලනවා.මම මහන අමිමා කෙනෙක්.රැ නින්ද නොයා එලිවෙනකමි මහනවා සර්ගෙ වැඩසටහන් බලමින්... අහිංසක සතුන් සර්...අත්දැකිමි තිනවා...මගෙ හිත දන්නවා ඒ හැමදේම කරා කියලා.සර්ට බොහොම පින්...දිර්ග ගමනක් යන්න දරැවන් වගෙම සමාජයත් යහපත් කරන්න පිහිටක් වෙනවට.බුදු සරණයි...

  • @lakshan_21
    @lakshan_213 жыл бұрын

    සර් තුත් තිස්ස සර් වගේ සමාජෙට වැදගත් පණිවිඩ දෙන්න මටන් ගත්ත එක ගොඩක් ලොකු පින් වැඩක්....❤️❤️❤️

  • @tharukumari7379
    @tharukumari73793 жыл бұрын

    හැමදාම ජීවිතේට වටිනා දේවල් කියලා දෙන ඔබ තුමාට දළදා සමිදු පිහිටයි ...

  • @ganithaschoole4254
    @ganithaschoole42543 жыл бұрын

    අපේ ආදරනීය දරුවන්ට ගහලා බැනලා කියලා දෙන ටික ආදරෙන් කිව්වම ගොඩක් හොදින් තේරැම් ගන්නවා.. ගුරුවරුන් විදිහට අපි අනිවාර්යයෙන්ම ඒ යුතුකම ඉටු කල යුතුයි .... බුදු සරනයි .

  • @pasinduamantha6345
    @pasinduamantha63453 жыл бұрын

    නොටිෆිකේශන් දැක්ක ගමන් කඩාගෙන ආවේ සර්ට පුලුවන් මේ සමාජෙ යම් තාක් දුරකට හදන්න සුබ පතනවා ඔබට

  • @natharithanasha7669
    @natharithanasha76693 жыл бұрын

    සර් ඔයාට ගොඩක් පිං මිනිසුන්ට යහපත් ජීවිතයක් හදාගන්න මග කියලා දෙනවට 🙏

  • @Mooneun_nl
    @Mooneun_nl3 жыл бұрын

    සර්ගෙ ක්ලාස් යන්න තරම් අපි පින් කරල තියෙනව 😍😍💜️❤️😁 ( ඉරිදා ක්ලාස් එක කුරුණෑගල )

  • @rashmivithanage1434

    @rashmivithanage1434

    3 жыл бұрын

    Maavath subscribe karala support ekak denna yaalu please please godak pin, mn rashmi

  • @robinshuthce1773

    @robinshuthce1773

    3 жыл бұрын

    kzread.info/dash/bejne/naiC28WJhbKYaJM.html

  • @robinshuthce1773

    @robinshuthce1773

    3 жыл бұрын

    මගෙ channel එකටත් සප් එකක් දෙන්න

  • @Mooneun_nl

    @Mooneun_nl

    3 жыл бұрын

    @@shehansachintha8392 YMBA eke AL21

  • @shadowff5854

    @shadowff5854

    3 жыл бұрын

    Sir wa contact karaganna widiyak nadda

  • @neeliyashehani5341
    @neeliyashehani53413 жыл бұрын

    මේ වගේ හොද ගුනධර්ම කියලා දෙන සර් කෙනෙක් දකින්න ලැබීමත් සතුටුයි සර්ට පින්

  • @chamithmadusanka2162
    @chamithmadusanka21623 жыл бұрын

    හරිම වටිනවා සර් බුද්ධ දේශනාව අනුව මේ දේශන පැවත්වීම ඉතා කාලෝචිතයි.

  • @nawarathnavidanagethushari2952
    @nawarathnavidanagethushari29523 жыл бұрын

    අනේ අපේ ගෙදර ඉදපු බල්ලත් එහෙමයි අවුරැද්දට රතිඤ්ඤා දාද්දි එයා දුවලා ඇවිල්ලා ඇද යට හැංගෙනවා පව් එයානම් දැන් ජිවතුන් අතර නැ 😥😥😥😥😥

  • @AvishkaGajanayaka
    @AvishkaGajanayaka3 жыл бұрын

    සර්ගෙ වීඩියෝවලට ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන්නම්😄😄 ගොඩක් පින් සර්, ලමයින්ට කියලා දෙනවට සත්තුන්ට ආදරේ කරන්න කියලා.🙏🏻🙏🏻 මොකද සමහර ලමයි උනත් සත්තුන්ට ආදරේ නෑ.සර් කිව්වා හරි, ගෙදර අය කියන්නෙ මටයි බල්ලටයි "ඉදිකටුවයි නූලයි" කියලා😅😅 ඒ තරම් එකටමයි ඉන්නෙ.සත්තුන්ට ආදරේ කරලම බලන්න ඕනෙ, එතකොට ඒ සතාගෙ දුක,සතුට හැමදේම අපිට තේරෙනවා.ගොඩක් ආදරේ කරද්දි සතාට කතා කරන්න බැරි උනත්, අපි එක්ක කතා කරනවා වගේ.☺☺ සර්ට, සර්ගෙ ජීවිතේ දුර ගමනක් යන්න, හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🙏🏻🙏🏻🙂🙂

  • @slboymalith402
    @slboymalith4022 жыл бұрын

    ආදරෙයි සර්❤️❤️❤️❤️.සර්ගෙන් ඉගෙන නොගත්තත් සර්ගෙ කතා වලට ආදරෙයි😍 ❤️❤️❤️

  • @prameshrukshan217
    @prameshrukshan217 Жыл бұрын

    අනේ....🥺❤️මට නම් ඔය මොන බල්ලත් එකයි ගෙදර හදන එකා පාරේ ඉන්න එකා කියල වෙනසක් නැ.🥺❤️ඇත්තටම මිනිස්සු එක්ක ඉන්නවට වඩා සතුන් එක්ක ඉන්න කොට හිතට දැනෙන සැනසිම කියල නිම කරන්න බැ .🥺❤️

  • @dcdarshi1585
    @dcdarshi15852 жыл бұрын

    බනක් අහනවා වගේ.මං හැමදාම නිදාගන්නේ සර්ගෙ කතාවක් දාලා හෙඩ්සෙට් එක ගහගන. සත්තු ගැන කීවොත් නම් ඉතින් ඒ අයගෙ ආදරේට සම කරන්න බෑ කිසිම දෙයක්.මනස නිවන එකම බෙහෙත සත්තු😍

  • @darshanabandara9619
    @darshanabandara96193 жыл бұрын

    සර් විනාඩි 8 ට මුලු ජීවිතයටම වටින දේවල් කියලා දෙනවා .. 🙏🙏🙏🙏🙏💙🐶💕

  • @dilanshamarakoon9692
    @dilanshamarakoon96923 жыл бұрын

    නියම කතාව කියපු හැම දේම ඇත්ත අපි හිතන්න ඕන පැත්තක් තියෙනවා බුදු සරණයි

  • @ilovercricket..8879
    @ilovercricket..88792 жыл бұрын

    ම්න් හමදාම ගවුරව කරන ශේස්ට ගුරු දෙවිදු 🙏🙏🙏ජීවිතේ ට බයෝ පන්තියට නොගියට ගොඩක් ම මගේ ජීවිතෙ වෙනස් උනෙත් හමදේම තෙරුම් ගතෙත් ඔබ නිසආ ගුරු පියානෙනි .මගේ ජීවිතයේ හරඋම් ලක්ශයක් උනේ ඔබේ මේ වීඩෙඔ අසා මා එ හම ඩෙය්ක් ම තෙරුම් ගත් බවිනී🙏🙏🙏ඔබ කරන සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තකයෙන් සාර්තකත්වයට පමිනේවා ගුරු පියානෙනි.🙏🙏🙏

  • @amandiweerasingha9147
    @amandiweerasingha91473 жыл бұрын

    මෙවන් සංවේදී කාරුණික හදවතක් හිමි.... නිරන්තරයෙන් ණැණස පාදන... සමාජයේ යහපත් ආකල්පමය වෙනසක් ඇතිකරගෙන යන ඔබතුමා අපෙ රටට චූඩාමාණික්‍යයකි. ගොඩාක් පින් ඔබතුමාට. ඔබතුමාගේ අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක ලෙස ඉදිරියට කරගෙන යෑමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ත්‍රිවිධ රත්නයේ අනුහසින් හා ආශිර්වාදයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි හදවතින්ම 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @kavindunimsara1700

    @kavindunimsara1700

    3 жыл бұрын

    Harima asawen balanne...budu saranai

  • @dexattech
    @dexattech3 жыл бұрын

    100k subscription ඉක්මනින් සපිරෙත්වා අපේ සර්ට❤❤❤

  • @rashmivithanage1434

    @rashmivithanage1434

    3 жыл бұрын

    Maavath subscribe karala support ekak denna yaalu please please godak pin ...

  • @shandishandi9585
    @shandishandi95853 жыл бұрын

    🙏සර්ගේ වීඩියෝ බලන්න ලැබෙන්නේ අපේ පිනට වෙන්න ඇති

  • @darshanabandara9619
    @darshanabandara96193 жыл бұрын

    මම සර්ගේ හැම වීඩියෝ එකක්ම බලනවා . බුදු සරණයි සර්ට 🙏💙

  • @thiluiroshika1853
    @thiluiroshika18533 жыл бұрын

    අනේ සර් මේ වගේ වැදගත් දෙයක් අහන්න ලැබීමත් පෙර පිනක් සර් .බොහොම පින් ඔබ තුමාට 🌷🌷🌷🌷🌷🌷

  • @37madushikamalkanthisugath70
    @37madushikamalkanthisugath703 жыл бұрын

    හරියටම හරි සර්ගෙ කතාව

  • @shehanmadu1698
    @shehanmadu16983 жыл бұрын

    තෙරුවන් සරනයි මගේ සර්🔥💝❤️

  • @priyadarshanidisanayaka1492
    @priyadarshanidisanayaka14923 жыл бұрын

    අන්ලයික් කරපු බල්ලො ටික ලබන ආත්මෙ මනුෂ්‍ය ජීවිතයක් ලැබේවා...

  • @kanishkaharirinishan8793
    @kanishkaharirinishan87933 жыл бұрын

    Sir ගෙ video හැම එකක්ම බලනවා

  • @miroshkd3637
    @miroshkd36373 жыл бұрын

    සර්ගෙ වීඩියො බලලා හුගක් දේවල් මගේ ජීවිතේට අරගෙන මන් තේරුම්ගත්තා ❤️ මන් හුගක් හැදුනා විශේශයෙන්ම ආදරය ගැන සර් කිවුව දේවල් වලින් මන් ඉගෙන්නගත්තා හුගක් දුක් වෙනවා bio කරන්න බැරි වුන නිසා පින් සර් ඔයාට වචනවලින් හිතක් වෙනස් කරන්න පුලුවන් සර් thank you so much sir respect you ❤️❤️❤️

  • @dananjirandisharandisha7683
    @dananjirandisharandisha76833 жыл бұрын

    සර්ගේ හැම විඩියෝ එකක්ම ගොඩාරියක් වැදගත්.ගොඩාක් ආසාවෙන් අහන්නේ.❤❤

  • @jayanthijayanthi323
    @jayanthijayanthi323 Жыл бұрын

    මම මේ වීඩියෝ එක කීප සැරයක් බැලුවා ඒත් එපා වෙන්නෙ නෑ .සර්ට ගොඩක් පින් මේ දේවල් කියා දෙනවට

  • @MediatvSriLanka
    @MediatvSriLanka3 жыл бұрын

    ඔබ නම් දෙවියෙකි තාවතිංසයේ..🙏🙏

  • @aklovesl8304
    @aklovesl83043 жыл бұрын

    Sir,sirge hakiyawa විශිෂ්ටයි. කථිකත්වය niyamai.

  • @madukamaduka9056
    @madukamaduka90562 жыл бұрын

    හොද දෙයක් සර්.සතුන්ට සලකමු❤️❤️

  • @chamilakumari9674
    @chamilakumari96742 жыл бұрын

    ,අපි අපේ කයිලොටත් සලකන්නෙ මෙහෙමයි. අපිත් ලබන අවුරුද්දේ රතිඤ්ඤා පත්තු කරන්නේ නෑ. අපිට හරිආදරෙයි. 🥰

  • @varunasathsara1667
    @varunasathsara16673 жыл бұрын

    සර්ගේ clz ඇවිත් නෑ කවදාවත්.ඒත් අහම්බෙන් සර්ගේ youtube වීඩියෝ දැක්කේ.සර් කියල දෙන දේවල් හැම කෙනෙක්ටම ජීවිතයට ගොඩක් වටිනව.

  • @amalkishehara1963
    @amalkishehara19633 жыл бұрын

    ආදරෙයි හැමදාමත් ගුරුතුමණි ඔබට. ආශාවෙන් බලන වීඩියෝ....

  • @theseeker2
    @theseeker23 жыл бұрын

    අනේ දෙය්යනේ සුපිරි.. නියමයි sir

  • @ndm429
    @ndm4293 жыл бұрын

    ඒක නම් හිතටම වැදුනා සර් 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🐕❤️

  • @firstleft7263
    @firstleft72633 жыл бұрын

    මාර speed sub යනවා සර්ගේ, සුබ පැතුම් සර්, ❤️❤️❤️👍

  • @pahannethmika849
    @pahannethmika8492 жыл бұрын

    තිරිසන් සත්තු ගැන සර් කීව්වෙ ආදර්ශමත් කතාවක්

  • @rtplex
    @rtplex3 жыл бұрын

    දැන් video එකක් එනකන්ම බලන් ඉන්නෙ

  • @erandachamara9892
    @erandachamara98922 жыл бұрын

    ඇත්තටම ගොඩාක් දක්ෂ ගුරුවරයෙක්. මාත් ගොඩාක් කැමතියි .හරිම සරල සිතුවිලි තියන හොද මනුෂ්‍යයෙක්. කියන දේ කෙලින්ම කියනවා.

  • @chanikakalpani7038
    @chanikakalpani70383 жыл бұрын

    තෙරුවන් සරණයි සර් 🙏🙏❣️❣️

  • @pasindunuwansara5454
    @pasindunuwansara54543 жыл бұрын

    දැකපු ලස්සන චරිතයක් තුරුණුවන්ගේ සරණයි

  • @kasunbuddika6519
    @kasunbuddika65193 жыл бұрын

    One of the greatest teacher ever♥️♥️♥️🌷🌷🌷🌷

  • @rash9602
    @rash96023 жыл бұрын

    ඒවගේම තමයි සත්තු නැති වුනාම දැනෙන දුක දරාගන්න අමාරැයි සර් 😑

  • @chandilayal7651

    @chandilayal7651

    3 жыл бұрын

    ඇත්තටම ඇත්ත අනේ මටත් එහෙමයි මගේ් සුදු බණ්ඩා මැරුණු දවසේ මං පුදුම විදියට ඇඩුවා

  • @sanathchapa3540
    @sanathchapa35403 жыл бұрын

    ඒ වගේම මම ඉන්නේ කුවේට් එකේ මේ අසරණ ලෙස සත්තුන්ට මම හරියට කන්ඩ දෙනවා එයාලා හරියට මං දැක්කම ළඟට දුවගෙන එනවා මගේ කටහඬ ඇහුණා එයාල දුවගෙන ඉන්නේ ඒ තමයි එයාලගේ ආදරේ ඔබතුමාට පින් මේ වගේ දේවල් කියලා දෙනවා

  • @Photo_doctor
    @Photo_doctor3 жыл бұрын

    දෙකක් නෑ සර් තමා හොදම! හැම ඇතින්ම 🥺🙏

  • @maxyashodana5812
    @maxyashodana58122 жыл бұрын

    ආසයි අහගෙන ඉන්න ❤️❤️ Vedio එක බලද්දිත් බල්ලව 🐶😍 මතක් උණා. දුකයි ..... අපිට උගෙ හැගීම් තේරුම් ගන්න බැරි වුණ නිසා. 😟😥😢 🙏🙏🙏සර්ට පිං🙏🙏🙏

  • @dilshanrodrigo4822
    @dilshanrodrigo48222 жыл бұрын

    මමත් අද පලමු වරටයි දිනෙශ් සර්ගේ දේශන අහන්න්ස් පටන් ගත්තේ. සර්ගෙන් ඉගෙනගන්න තිබුනානම් මම ඉන්ජිනියරින්ග් නැතුව බයෝ කරනවා. සර් ගේ මනුස්සකම, අවංකකම, නිර්ව්‍යාජභාවය, ලෙන්ගතුකම, වැඩිහිටියන්ට සැලකීම් ආදී අප තුල තිබිය යුතුම ගුනාංග වලින් හැම ගුනාංගයක් ම උපරිමයෙන්ම තියෙනවා. ස්තූතියි සර්. ඔබ නායකත්වයට සුදුසුම කෙනෙක්.

  • @nuwanitharukshi1060
    @nuwanitharukshi10603 жыл бұрын

    Thankyou sir.බුදු සරණයි .....!

  • @Nisa-sp5tp
    @Nisa-sp5tp3 жыл бұрын

    මට ආසයි ඔබතුමාගේ පන්තියට මගේ දුවත් එවන්න ඒත් මම ඉන්නේ පිටරට මගේ දුව ඉන්නේ තවම 8ශ්‍රේණියේ

  • @rashmivithanage1434

    @rashmivithanage1434

    3 жыл бұрын

    Maavath subscribe karala support ekak denna yaalu please please godak pin, mn rashmi

  • @selvaranielizabeth3699
    @selvaranielizabeth36993 жыл бұрын

    Yes son you're right. I have the same feeling for them. Thank you so much. God bless you son.

  • @Esh96
    @Esh963 жыл бұрын

    අනේ ඇත්ත. මම කොහෙහරි ගිහින් එනකන්ම අපේ බව්වා පුටුව යටට වෙලා ඉන්නවා. මම ආව ගමන් පටන්ගන්නවා නටන්න. මිනිස්සුන්ට නැති ගතිගුණ ගොඩක් සත්තුන්ට තියෙනවා.❤️❤️අපේ බල්ලා දන්නවා ලෙඩ උනාම බෙහෙත් ගේන්න එක්කගෙන යනවා කියලා . එයාම ඇද යට ඉන්නවා. එතකොට අපි දන්නවා ලෙඩ වෙලා කියලා. අපි ගොඩක් ආදරෙයි අපි ඇතිකරන සුරතල්ලුන්ට

  • @sladminister9972
    @sladminister99723 жыл бұрын

    බොහොම පිං මේ දේවල් කියල දෙනවට..

  • @udissanhayake3241
    @udissanhayake32412 жыл бұрын

    දැන් ඉන්න දැනුම අවබෝදය නැති පන්ඩිත කුහක නමට ගුරුවරුන්ට ඔබතුමා හොද ආදරශමත් දැනුම අවබෝදව ඇති ගුරු තරුවක් මෙවන් ගුරුවරුන් අනාගතේ අපේ දරුවන්ට් ඉගෙන ගන්න පහල වේවා දීර්ගායු වේවා පින්වත් පුතේ ඔබට

  • @raniwadiwel8472
    @raniwadiwel84723 жыл бұрын

    පුතා ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා! හිත හදා ගන්න පුළුවන් විදියට මෙවැනි අර්ථාන්විත දේවලින් රටට කරන උතුම් මෙහෙය දානමය පිංකමට වඩා වටිනවා.දරුවන්ට දැනුම යනු පොතෙන් පතෙන් පමණක් නොව මේ අයුරින් ලබා දීම තුළින් ඔවුනට මහගු පිටිවහලක් වනු නොඅනුමානයි.ඔබට පවුලේ සැමට සුබ අනාගතයක් වේවා!

  • @peshalaimanthi6888
    @peshalaimanthi68883 жыл бұрын

    මන් sir ගේ vedio එකක් බලන පළවෙනි වතාව මේ.සර් කියන දේ නම් හරියටම හරි.ඇත්තටම මන් මගේ අම්මටයි අප්පච්චිටයි පස්සේ වැඩිපුරම ආදරේ කරනේ මගේ සත්තුන්ට.මන් සත්තුන්ගේ brand එක බලලා ආදරේ කරන්නේ නෑ කවදාවත්.මන් පන වගේ ආදරේ කරන බල්ලෙක් මේ ලඟදී අපිව දාලා ගියා.ඒ දුක නම් කියලා නිම කරන්න බෑ.දවසකට තුන් හතර වතාවක්ම මට එයාව මතක් වෙනවා.මට එයාගේ පැටව් දිහා බලද්දී මතක් වෙනේනේ එයාව.ඒ සතාව බේර ගන්න කොච්චර උත්සාහ ගත්තත් ඒක කරන්න බැරි උනා පවු.සර්ගේ වටිනා ඔවදන් අපිට ගොඩාක් වටිනවා.මන් sirwa subscribe karanawaa.

  • @asanka8755
    @asanka87553 жыл бұрын

    සර්ගේ මෙි පැහැදිලි කිරිම හරියට වටිනවා

  • @upaliranjithanthonyperera4148
    @upaliranjithanthonyperera4148 Жыл бұрын

    හරිම වටිනවා මේ ඉගැන්වීම ජේසු පිහිටයි

  • @dilakshavishva9849
    @dilakshavishva98493 жыл бұрын

    නියම පැහැදිලි කිරීමක් 😍😍😍

  • @madawisakunthala8642
    @madawisakunthala86423 жыл бұрын

    Ape sir ❤❤ apiwa podi waraddakin pawa mudawgnna uthsaha darana me wge uthum guruwarayekgen igena ganna labuna kiyanneth maha pinak...... budu saranai sir...

  • @meshi_vlogs
    @meshi_vlogs3 жыл бұрын

    මම නම් මගේ පූසාට හරිම ආදරෙයි❤️අපි එයාව බලාගන්නේ ලමයෙක් වගේ.😭මම නම් සත්තුන්ට හරිම ආදරෙයි.දරාගන්න බැරිතරම් ආදරෙයි.සර් කිව්වා හරි ඒක පුදුම හැගීමක් ❤️.එයාලා කවදාවත් බොරුවට ආදරේ කරන්නේ නෑ.

  • @shandishandi9585
    @shandishandi95853 жыл бұрын

    දැනුම අපට ලබාදෙන එකට ගොඩක් pin

  • @kavindumilaksha2667
    @kavindumilaksha26673 жыл бұрын

    ජීවිතේ කියල දෙනවට බොහොම ස්තූතියි සර්.බුදුහාමුදුරුවොන්ගෙ දේශනා මතක්වෙන්නේ මේව අහන්කොට තමා.අපායකට ගියොත්😳😳

  • @rashmivithanage1434

    @rashmivithanage1434

    3 жыл бұрын

    Maavath subscribe karala support ekak denna yaalu please please godak pin, naththan mn siyadivi nasagannava subscribe kare naththan. Mn rashmi

  • @kavindumilaksha2667

    @kavindumilaksha2667

    3 жыл бұрын

    @@rashmivithanage1434 😂😂😂😆

  • @rashmivithanage1434

    @rashmivithanage1434

    3 жыл бұрын

    @@kavindumilaksha2667 karada aiye

  • @kavindumilaksha2667

    @kavindumilaksha2667

    3 жыл бұрын

    @@rashmivithanage1434 na bn😛😛

  • @rashmivithanage1434

    @rashmivithanage1434

    3 жыл бұрын

    @@kavindumilaksha2667 ane aiye plz

  • @dihandananjaya4999
    @dihandananjaya49993 жыл бұрын

    බොහොම වටින උපදෙස් ටිකක් සර්

  • @Didularanmina12345
    @Didularanmina123453 жыл бұрын

    ගොඩක් වටින කතාවක්

  • @AYANS_WORLD21
    @AYANS_WORLD213 жыл бұрын

    Well said .thank you sir

  • @r.kbazzar904
    @r.kbazzar9043 жыл бұрын

    මෙහෙම සර් කෙනෙක්ගෙන් ඉගෙන ගන්න පින තියෙන්න ඔනි .. තෙරුවන් සරනයි!!! සර් ඔයාට

  • @thilinifernando433
    @thilinifernando4333 жыл бұрын

    අහම්බෙන් දැක්ක vidieo එකක්. ගොඩක් අසාවෙන් බලන්නවා, අපි ඉතාලි සිට, මගෙ අවරුදු 14 පුතාට ත් ඔබතුමා ගේ කතා පෙන්නන්න මං උත්සහ කරානේව.. ඔබ‍ට පින්..

  • @srineefernando1722
    @srineefernando1722 Жыл бұрын

    අපි ඉගන ගන්න කාලේ මේ වගෙ ගුරුවරු හිටියනම් අපි අපිත් රටට වැඩක් කරනවා තෙරුවන් සරනයි ඔබතුමාට

Келесі