Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 161 | 21st May 2024

Ойын-сауық

Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 161 | 21st May 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Saranga Mendis
Producer : Chamika Mendis
Script Writer : Saman Edirimuni
Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane,
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis

Пікірлер: 225

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml24 күн бұрын

    නොකීවට අනුහස් සමාදිට ආදරෙයි 😏💜️💙

  • @kumarakasthuriarachchi3527
    @kumarakasthuriarachchi352724 күн бұрын

    මේ කතාව සතියට එක සැරයක් බැලුවත් ඇති ....😂 එකම තැන කැරකෙන කතාව....දෙවි පිහිටයි එදිරියට....😂🤣😝😜

  • @Sadu1627
    @Sadu162724 күн бұрын

    කතාවේ main character එක අනුහස් උනාට අඩුම screen time එක දෙන්නෙ එයාට 😒.කතාවෙන් 3/4 ක්ම මයික්ගෙ විකාරයි ජෙගන්ගෙ love එකයි 😒😅

  • @SamadibathMeniyo

    @SamadibathMeniyo

    24 күн бұрын

    😂😂😅😅 එකම ඇඬියාව .

  • @bergiep1

    @bergiep1

    24 күн бұрын

    ඇත්තමයි... ජෙගන්ගෙ සහන්ගෙ love අපිට මොන මගුලකටද. Main character එක බාල්දු කරනවා....

  • @SamadibathMeniyo

    @SamadibathMeniyo

    24 күн бұрын

    @@bergiep1 main character එකට බාල්දු වෙනවනම් ඒක දැනගෙනම නේ රවීනය අත්සන් කරේ. උබල නටන්නේ නැතුව ඉදපල්ලා. ඌ රඟපාන්නේ කැමැත්තෙන් 😅😅😂😂 නැතුව කවුරුවත් ඌව බලෙන් රඟපාව වන්නේ නෑ 😅😅😂😂

  • @manikabahrain4678

    @manikabahrain4678

    23 күн бұрын

    අයියෝ මේ ජෙගන් මයික් එපාවෙනව මේ ඇඩියාව

  • @Shanikamadumali848
    @Shanikamadumali84823 күн бұрын

    සහන්ගෙයි තාත්තගෙ ඒවයි මරු අප්පා ❤❤❤❤😅😅😅😅❤❤❤ සුපිරි ආතල් ❤❤❤😅😅😅

  • @limashasewwandi3840
    @limashasewwandi384024 күн бұрын

    අනුහස් ❤ සමාධි ❤ අනුහසුත් සමාධිට ආදරෙයි ඒකනේ නම්බර් එක දෙන්න කැමති උනේ නැත්තේ 🙃 අනුහස් මුලින් ආදරෙයි කියන විදිහට ලියලා තිබ්බොත් හොදයි මේ පාර 😍

  • @ridmi12
    @ridmi1224 күн бұрын

    දෙවනි ඉනිම බලන්න එකම හේතුව රවීන්❤❤❤❤ රවීන් එක්ක රගපාන ඕන කෙනෙක් එක්ක එයා හොදට connect වෙනවා...පීස් අනුහස්ගේ සමාධිගේ screentime වැඩි කරන්න

  • @pasindumadusanka-yy5qc
    @pasindumadusanka-yy5qc24 күн бұрын

    අනුහසුයි සමාදියි ඉක්මනට කපල් වෙන්න කියන අයකො😌

  • @tharangaperera5189
    @tharangaperera518924 күн бұрын

    Episode eka skip skip skip . අනුහස් ❤️ සමාධි ඉන්න කොටස විතරක් බැලුවා .. අපරාදේ ආසාවෙන් බලපු කතාව ..

  • @criticalreview8890
    @criticalreview889024 күн бұрын

    රවීන් ට රග පාන්න දෙන්නේ නෑ කියන එක හොඳටම පැහැදිළියි. රංග පාන්න බැරි හැමෝටමයි, කතාවෙ ඉන්න සියළු ම චරිත වලටයි, අවශ්‍ය ප්‍රමාණයට ත් වඩා ස්ක්‍රීන් ටයිම් එකයි චරිත development එකයි දීලා අනුහස්/ රවීන් පලවෙනි එපිසෝඩ් එකේ ඉදලම එකම තැන

  • @user-tr7ld4qf4e

    @user-tr7ld4qf4e

    24 күн бұрын

    ඔයාලා අවුරුදු ගානක් එකම දේ කිව්වට ලියන අය ඇහුවේ නෑනේ.දෙන එකක් බලන් ඉන්න තමයි වෙන්නේ😅රවින් දැන ගන්න ඕනේ මුන් එක්කම ආයේ රග නොපා ඉන්න

  • @criticalreview8890

    @criticalreview8890

    24 күн бұрын

    @user-tr7ld4qf4e : I can comment however I want. Mind your own life. Read your own comment. Why are you commenting about other characters then? Because you are bored?

  • @user-tr7ld4qf4e

    @user-tr7ld4qf4e

    24 күн бұрын

    ​@@criticalreview8890how poor u r. I have no prom blem. I also feel sorry for raween cause he has to act anuhas throughout his life time. He cant escape from this stupid character. He has to act what they r sayinng. I mean authoritized people. That is what I mentioned here. Not only that u also have to comment එකම හෑල්ල throughout ur life too😂

  • @criticalreview8890

    @criticalreview8890

    24 күн бұрын

    @@user-tr7ld4qf4e No you don't have a problem.... aunty. you just reply to comments and insult people because you are lost. Oh wait. But you worry about Raween, Anuhas, all the characters and my comments. hmmm... no there is no problem there. 🤣🤣🤣🤣 living in a island without anything exciting?????

  • @bergiep1
    @bergiep124 күн бұрын

    මෙලෝ රහක් නෑ. වැල්වටාරම් ගොඩයි.... ගොබ්බයො ෆෝම් කරනවා කතාව ඉස්සරහට ගෙනියන්නෙ නැතුව.... රවීන්ව බැලුවා අපි ගියා ... රවීන්ට දෙන තැන නම් හොදටම මදී

  • @manojpriyankarafunction8987
    @manojpriyankarafunction898724 күн бұрын

    තුන්වෙනි ඉනිමත් පටන් ගනියි වගේ...😂😂

  • @sumudushanika3651
    @sumudushanika365124 күн бұрын

    මයික් ගෙ ඒවා වැඩි ය එපා කතාව එපා වෙනවා.

  • @anupamasajeewani7283
    @anupamasajeewani728324 күн бұрын

    මේ කතාව බලන්නේ අනුහස් සමාධි හින්දා ඒත් මේකේ අඩුවෙන්ම පෙන්නන්නේ එයාලගේ කොටස් . මට නම් මේ ජෙගන් , මයික්ගේ විකාර බලලා එපාවෙලා . එදිරිමුණිට අමු කැවිලද මන්දා . 😠😒

  • @IrushaSandeep-yk8en
    @IrushaSandeep-yk8en24 күн бұрын

    කතාවෙ ඉන්න හැමෝම 𝑳𝒐𝒗𝒆 කරන්න ගත්තම කතාව බලන්න අප්පිරියයි අනේ.

  • @SavithriDeSilva-zw1cj

    @SavithriDeSilva-zw1cj

    23 күн бұрын

    ඒක නම් ඇත්ත

  • @criticalreview8890
    @criticalreview889024 күн бұрын

    අනුහස් සමාධි ට ආදරෙයි කියලා දන්නෙ, එපිසෝඩ් 70 කලින් ඉදලා. එපිසෝඩ් 161 තාමත් එතනමයි.

  • @SamadibathMeniyo

    @SamadibathMeniyo

    24 күн бұрын

    😂😂😅😅 පව් යකෝ අසහනේ කවද නම් සංසිදෙයි ද . පිට රට ඉදගෙනත් නේ මේ කියලා මතක් වෙද්දී දුකේ බෑ 😂😂😅😅

  • @criticalreview8890

    @criticalreview8890

    24 күн бұрын

    @@SamadibathMeniyo පව් බං උඹ. තාමත් රවීන් පස්සෙන් යනවා, රවීන් ට දාලා තියෙන කමෙන්ට් හොයාගෙන, අලුත් එකව්න්ට් හදාගෙන. තාමත් අක්කි වෙනුවෙන් හිතේ අමාරුවෙන් ඉන්නෙ කියලා පේනවා බං. රවීන් ගෙ විතරක් ද, රවීන් ගෙ fans ල පස්සෙන් යන තරමට යන එන මං නැති උනා නේ? රටේ ප්‍රශ්න මදිවට, රවීන් ගැන හොයන්නත් එපැයි, මොන තරම් අකමැති උනත්... පව් බං උඹ.🤣🤣🤣

  • @kumaris.d.indrani6362
    @kumaris.d.indrani636224 күн бұрын

    අනුහස් සමාදීට ආදරේ යි.....❤❤❤❤ඔබ දෙපලලට සුභ මංගල මි කියා ප්‍ර ර්ථනා කරමී

  • @PINK-8292
    @PINK-829224 күн бұрын

    අනුහස් සමාධි🙂❤️ ඒ දෙන්නා නිසාමයි මේක බලන්නේ.😌❤️ එදිරි ඔයා සමාදිගේ birthday එක දෙන්න ඉන්නේ ලබන අවුරුද්දේ ද🥴 දානයක් දෙන්න යමු කියලා කතාවක් කිව්වා සමාදි ඒකවත් නෑ🥴 හැමදාම කතාව එකම තැනනේ.සමාදි කෑම ගේනවා නැත්තම් අනුහස් ටැක්සි drive කරනවා.වෙනසක් කරන්නකෝ අප්පා කතාවට..විශේෂයෙන් අනුහස් චරිතෙට. පටන් ගත්තේනම් අනුහස්ගේ කතාව කියලා.ඒත් අනුහස්ගේ කතාව ඇරෙන්න අනික් විකාර ඔක්කොම පෙන්නනවා😂

  • @Music2994
    @Music299424 күн бұрын

    ගැම්ම්ට සිංදු අහන්ට මගෙ ප්‍රොෆයිල් එක ටච් කරලා සෙට් වෙන්න 🎼

  • @criticalreview8890
    @criticalreview889024 күн бұрын

    රවීන් ගෙ දක්ෂතාවයන් නොපෙනෙන විදිහට මේ කතාව, අනුහස් ගෙ චරිතෙ ලියවෙද්දි. at least, no enough screen time, බොරුවට ෂා වෑව් ගාන්නේ රවීන්/ අනුහස් ගෙ රග පෑම් දැකලා නැතිව එහෙමත් නැත්නම් වෙන හේතුවකට.

  • @easyway3.323

    @easyway3.323

    24 күн бұрын

    එහෙමද 😂

  • @criticalreview8890

    @criticalreview8890

    24 күн бұрын

    @@easyway3.323 Hello Raween hater. Looking for their favorite artist who is not here ha ha ha. Poor soul.

  • @SamadibathMeniyo

    @SamadibathMeniyo

    24 күн бұрын

    යකෝ ඉතින් උගේ දක්ශතාවයන් නොපෙනෙන විදිහටයි ලියලා තියෙන්නෙ කියලා script එකට අත්සන් කරන්න කලින් ඌ දන්නේ නැතුවයෑ. 😂😂😅😅 ඌ අත්සන් කරේ දැනගෙනනේ . ලියපු එකාට බනින්නේ නැතුව සල්ලි තන්නාසෙට ආත්මේ පාවා දෙන රවීනයට බැනපං කො 😂😂😅😅. පිස්තෝලෙ කටට දාල ඈ අත්සන ගත්තේ 😂😂😅😅

  • @criticalreview8890

    @criticalreview8890

    24 күн бұрын

    @@SamadibathMeniyo ha ha you are back with a brand new look. Raween fan......... and Raween's fan's fan. Still in the island? I understand your pain, it's hard to resist. Sounds like a senior citizen. a new contract from the script writer.... great. ඇයි මොකටද රවීන් ට බනින්නෙ? Soap opera කියන්නෙ මොකක්ද කියලා නොදන්න අසරණ ජීවිත. අක්කි වෙනුවෙන් කමෙන්ට් කරන කන්ට්‍රැක්ට් එකට අමතරව, script writer වෙනුවෙනුත් කමෙන්ට් කරනව දැන්.. රවීන් උඹට කියලද අත්සන් කෙරුවෙ, නෑ නෑ... ලියපු එකා කියන්න ඇති විස්තරේ, කමෙන්ට් කරන්න ඕන විදිහත් එක්කම. පිරිමියෙක් තව එකෙක් ගෙ කමෙන්ට් අස්සෙ රිංගන්නෙ නෑ. උඹ වගේ එකෙක් ඇරෙන්න.

  • @SamadibathMeniyo

    @SamadibathMeniyo

    23 күн бұрын

    @@criticalreview8890 Ha ha ha. රිපෝට් ගැහුවට මං ආවනේ. හූ හූ. ඉතින් පිට රට ඉදන් තාමත් වහල් මානසිකත්වයෙන් ඉන්න රවීන් වහලියේ සෝප් ඔපෙරා හරි බාර් සෝප් හරි රවීනයගේ ඔලුවට පිස්තෝලෙ තියලා රඟපාවනවා නෙමෙයි නෙ බන් එළදෙනියේ 😂😂😅😅 අයින් වෙන්න කියපං කො උබලෑ අයියට .😅😅😂😂 සල්ලි පෙරේත කමට ඌ රඟපානවා , තොපි වැලලෙනවා ඌව බෙල්ලට ලණුවක් ගැටගහගෙන ඇදගෙන ගිහින් රඟපාවෝනව වගේ . Funny රට මොංගලී ඔයා 😂😂😅😅

  • @Hirujanu
    @Hirujanu24 күн бұрын

    බලන බලන තැන මයික් ඒ පාර

  • @Joaanananj
    @Joaanananj24 күн бұрын

    Sara eyage ayyata arenna anith ayata ahinsakaiii....😊 aahh...Sahantath napuruine..😅❤

  • @user-yy8nw6zl8m
    @user-yy8nw6zl8m23 күн бұрын

    අනුහසුයි සමාධි පොඩ්ඩක් වැඩියෙන් පෙන්නන්නකො හැම වෙලෙම ජෙගන් නැත්තම් මයික් එපා වෙනවා😢😮

  • @Kamalwishmitha
    @Kamalwishmitha23 күн бұрын

    සහන් ❤

  • @udayakumara6893
    @udayakumara689324 күн бұрын

    Anuhasgei samdigei screentime eka vadi karannakooo❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf24 күн бұрын

    දෙන්නාට දෙන්නා ආදරෙයි ඒත් කියන්නේ ❤❤❤❤ නෑ 😊😊😊😊

  • @AasiriSandun-bl4hi

    @AasiriSandun-bl4hi

    21 күн бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @Sadu1627
    @Sadu162724 күн бұрын

    Season 1 එකේ අනුහස්ටයි ආක්ශටයි කතා කරන්නෙ තිබ්බෙ ලිහිණි රදිශ් ගැන 😅 ..season 2 එකේදි අනුහස්ටයි සමාදිටයි ජෙගන්ගෙ love එක ගැන කතාකරන්න තියෙන්නෙ😆😅..අනුහස් සමාදි කොටස් ටිකක් serious and emotional විදියට දෙන්න පුළුවන්කම තියෙද්දි මේ එදිරි මොන මගුලක් කරනවද මන්ද රෙද්ද 😆..මේකේ director වත් තේරෙන්නෙ නැද්ද මන්ද කතාව මෙච්චර ගොන් විදියට යද්දීවත් පොඩ්ඩක් වෙනසක් කරන්න 🥴😆

  • @dushanmaduka6744
    @dushanmaduka674424 күн бұрын

    අනේ අම්මේ ඉතින් මේ දෙන්නා දැන්නම් දෙන්නට දෙන්නා නැතුවම බෑ අනුහස්ට කෙසෙවෙතත් සමාධීට නම් අනුහස් නැතුව ඉන්න බෑ ❤❤🎉🎉😊😊

  • @Pethumvirakoon
    @Pethumvirakoon24 күн бұрын

    සමාධි එයාගේ අම්මට කියන්නේ නැති දේවල් අනුහස්ට කියන්නේ.සමාධි අනුහස්ට තියන අාදරය නිසා වෙන්න අැති ❤❤❤❤

  • @nethnavodya7291
    @nethnavodya729124 күн бұрын

    Dan kello ohoma elli elli kollo passe ynvada😂😂😂😂

  • @Seeker-iw1eb

    @Seeker-iw1eb

    24 күн бұрын

    මේ කතාවෙ නම් සමාධි විතරයි එහෙම.අනිත් කෙල්ලො එහෙම නැනෙ😂

  • @jinadithomas
    @jinadithomas24 күн бұрын

    අනුහස් සමාදිගෙ ලමයට අනුමාදි කියලා නම දාමු එක හොදයිද❤😅 ඉස්සරහටටටටටටටටට😂😂❤❤

  • @user-ug5xp7nk3k

    @user-ug5xp7nk3k

    24 күн бұрын

    Pissuda halo setvellath na thama

  • @jinadithomas

    @jinadithomas

    24 күн бұрын

    @@user-ug5xp7nk3k hari ithin issrahataaaaaa

  • @poornachinthaka9520

    @poornachinthaka9520

    24 күн бұрын

    අපිත් එම නම් දැම්ම ලමයින්ට කොහෙද මන් බොරු කරානේ 😂

  • @Seeker-iw1eb

    @Seeker-iw1eb

    23 күн бұрын

    😂😂😂😂😂😂

  • @SarathGamage-pv4xd
    @SarathGamage-pv4xd24 күн бұрын

    අනුහස්ට ගැලපෙන එකතමයි සමදි😱👈👉👈👉👈👉👈👉👈👉👈👉👈👉👈👉👈👉👈👉👈👉👈👉🙏❤️😍💪😁♾💜😍❤️❤️🙏☾☽☾☽☾♾☾☽☾☽☾☽☾☽☾☽☾☽☾☽☾☽

  • @niroshoniranavira4002
    @niroshoniranavira400224 күн бұрын

    අනුහාස් සාමාධි කාවදාඅාදරෙ කියායිද දෙන්නා අනු සාමා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ml7pm1mv7s

    @user-ml7pm1mv7s

    24 күн бұрын

    😮😮😮😮😮😮😮😮😮😮😮

  • @myen9892
    @myen989223 күн бұрын

    මුල් කාලයේ පුදුම අශාවකින් බැලුවේ..අවසානයක් නැහැ..කවුරු හරි එල්ලාගෙන ඇදන් යනවා..අපේ ඉස්කොලේ එකත් එහෙමයි..

  • @roshankinson6491
    @roshankinson649123 күн бұрын

    මයීක් ගේ කෝටස් දාලා කථාව අප්පිරියා කරනවා

  • @Kamalwishmitha
    @Kamalwishmitha23 күн бұрын

    සහන්ගෙ Love story එක හරිම ලස්සනයි ❤ කිසිම හැගීම්බරව නැතුව ලස්සනට ගලාගෙන යනවා.. ජීවිතය රසවත්ව සතුටෙන් ගෙවා ගෙන යන චරියක්❤ හරිම ආදරනීයයි ❤❤❤❤❤❤❤❤❤

  • @user-bi7ms2lw5f
    @user-bi7ms2lw5f24 күн бұрын

    Mama me paara maths stream eken AL karanna inne..mama ynna aasama cmpz ek thamai university of peradeniya ..mata ekata ynna hakiyaawa labenna kiyl wish karnn.. plzzz..ahinsaka illeemak Meka🥺🥺

  • @limashasewwandi3840

    @limashasewwandi3840

    24 күн бұрын

    All the best ❤😍

  • @user-bi7ms2lw5f

    @user-bi7ms2lw5f

    20 күн бұрын

    @@limashasewwandi3840 thank you limasha for your kindness wish❤️❤️😍

  • @Sudu439
    @Sudu43924 күн бұрын

    Anuhas samadi dennat adarei godak❤❤❤ e denna soi ane❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamilishika5812
    @chamilishika581224 күн бұрын

    Me dawas tika niyami anuhas samadi inwa ❤

  • @niroshoniranavira4002
    @niroshoniranavira400224 күн бұрын

    S ❤❤❤❤A❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sujathasujatha8573
    @sujathasujatha857324 күн бұрын

    කතාව හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤

  • @senurikavindyasenuri1286
    @senurikavindyasenuri128624 күн бұрын

    Raweenta meeta wada ragapanna puluwan kiyala me kawruth danne nadda appa.monada appa me.hamadama ekama tikane.kisima wenasak na.samadiwath ehemai.hamadama kolla passen yawanawa.kelleka ochcharama nondi wena widitata kathawa liyanna epa.kathawata unath eka harima kathai. .

  • @NilukaShyamali-wy7if
    @NilukaShyamali-wy7if24 күн бұрын

    ❤❤❤❤❤

  • @UpulsanthaRathnayaka
    @UpulsanthaRathnayaka24 күн бұрын

    😊😊😊😊❤❤❤❤❤❤❤❤

  • @madhurakakaushal2856
    @madhurakakaushal285622 күн бұрын

    මාසෙකට විතර පස්සෙ ඇවිත් බැලුවත් මොකුත් මගඇරෙන් නෑ දැන් නම් 🙂.පොඩ්ඩක් ඉස්ස්‍රහට අරන් යන්නකො අපරාදෙනෙ ලස්සන කතාව 12:57

  • @UpulsanthaRathnayaka
    @UpulsanthaRathnayaka24 күн бұрын

    😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤

  • @UpulsanthaRathnayaka
    @UpulsanthaRathnayaka24 күн бұрын

    😊😊😊😊😊❤❤❤❤❤❤❤

  • @SUMITH174
    @SUMITH17424 күн бұрын

    ❤❤❤❤

  • @user-zn7zg6dr2m
    @user-zn7zg6dr2m23 күн бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-lm5hi6mt8q
    @user-lm5hi6mt8q23 күн бұрын

    සුපිරි කාතාවක් 🎉

  • @user-vs3qn1vq9f
    @user-vs3qn1vq9f24 күн бұрын

    Anuhas samadhi kotas 2k dawasakata denna kiyana aya ko..ekak madii

  • @user-of4vd9vl9q
    @user-of4vd9vl9q23 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @Joonies2004
    @Joonies200424 күн бұрын

    සහන්ගෙයි සාරාගෙයි love වෙනම එකක් 😅🤗❤

  • @user-tr7ld4qf4e

    @user-tr7ld4qf4e

    24 күн бұрын

    ඊයා 😂කතාව එපා කරවන්නේ ඔය සහන් ජෙගන් මයික් උන් ටික

  • @Joonies2004

    @Joonies2004

    24 күн бұрын

    ​@@user-tr7ld4qf4e ඒ ඔයාගේ අදහස වෙන්න ඇති... මට නම් interesting සහන් සාරා story එක.. සහන්ගෙ character එක serious නෑ සෙල්ලක්කාර කොල්ලෙක් විදිහට ලියවෙන්නේ...emotions වුනත් ගොඩක් අඩුයි.. හැබැයි ජෙගන් ගේ story එක ටිකක් over යනවා.but එක එක්කෙනාගේ කැමත්ත වෙනස් .කැමති අයත් ඉන්නවා අකමැති අයත් ඉන්නවා...

  • @user-tr7ld4qf4e

    @user-tr7ld4qf4e

    24 күн бұрын

    ​@@Joonies2004ok සාරාගෙ acting හොදයි.සහන් නම් වැඩක් නෑ රගපාන්න බෑ.ඒක ඔයාගේ කැමැත්තනේ.ඒවා ඉතින් skip තමයි දැන් නම්😊

  • @Joonies2004

    @Joonies2004

    24 күн бұрын

    @@user-tr7ld4qf4e ඔව්.skip kiyl එකක් තියෙනවානේ 🙂👍

  • @Shanikamadumali848

    @Shanikamadumali848

    23 күн бұрын

    @@Joonies2004 සහන්ගෙ චරිතෙට උපරිම සාදාරනයක් කරනවා ❤❤

  • @Gracepramila
    @Gracepramila24 күн бұрын

    Ammaga y saree selection harii lasanai ❤

  • @AmilaKasun-ge5tz
    @AmilaKasun-ge5tz24 күн бұрын

    ❤❤❤❤❤❤

  • @madushankadissanayaka5888
    @madushankadissanayaka588824 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @user-lz5ix7ry1v
    @user-lz5ix7ry1v23 күн бұрын

    දැන්නම් මෙලෝ රහක් නෑ

  • @kudadharmasiri7352
    @kudadharmasiri735223 күн бұрын

    රාල ගුරුන්නාන්සේ මහසෝනා එක්ක ඔට්ටු උන දිග කතවක් දෙන්නකෝ අක්කා....... ❤️.... අද කතාවත් මරු ඈ........ අනේ රාලේ එකක් hari මහසෝනා එකක් hari ඉක්මනට දෙන්ඩෝ........ 🥰❤️

  • @user-tr7ld4qf4e
    @user-tr7ld4qf4e24 күн бұрын

    සහන්ගෙයි ජෙගන්ගෙ love story එපාආආආආආආආආආආ.උන්ට රගපාන්න බෑ.උන් පින්නයො වගෙ😂

  • @Renukapawani
    @Renukapawani24 күн бұрын

    Raween 🙊❤

  • @anandaprama
    @anandaprama23 күн бұрын

    ,කතාව පුරාවටම ඉන්නේ මයික් බලන්න එපා වෙනවා විකාරෙ මෙ ජෙගා පිස්සු කියවනවා මෙලෝ රහක් නෑ

  • @OmanOman-ry6kn
    @OmanOman-ry6kn24 күн бұрын

    ❤❤❤❤❤🥰🥰🥰

  • @sachiniginiwella4189
    @sachiniginiwella418917 күн бұрын

    ඊයේ සමාදි ගවුන්ඩ් එකට එද්දී අනුහස් දාගෙන හිටියේ සුදු පාට සපත්තු දෙක අද කොටසේ සමාදි ඒ ඇදුම මයි එත් අනුහස් ගේ සපත්තු දෙක රතු වෙලා 😂😂😂

  • @Chandimawalgampayawalgampaya
    @Chandimawalgampayawalgampaya24 күн бұрын

    Ada kathawa maru kiyana set eka koo❤

  • @indutharu3394
    @indutharu339424 күн бұрын

    💖💗💓❤️💜️💚💙💛🧡💝💝

  • @master18K24
    @master18K2424 күн бұрын

    ❤❤

  • @AryamAryam32
    @AryamAryam3223 күн бұрын

    Samadi menika api harima adarei oyala dennata

  • @user-jq1vf9ox5v
    @user-jq1vf9ox5v24 күн бұрын

    👍👍👍👍👍👍👍👍❤

  • @user-ee1cv5lz9e
    @user-ee1cv5lz9e24 күн бұрын

    ❤❤❤

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.425623 күн бұрын

    Ada niyamai

  • @AryamAryam32
    @AryamAryam3223 күн бұрын

    Samadi anuhas gelapenama denna a tharamata lassanai

  • @JayakodyKasunjayakody
    @JayakodyKasunjayakody21 күн бұрын

    ❤ maru

  • @user-je8ny8ju3y
    @user-je8ny8ju3y24 күн бұрын

    ❤❤❤💙💙

  • @RUSHZER.
    @RUSHZER.24 күн бұрын

    😊💗✨️

  • @AbesekaraBadulla-sn7ue
    @AbesekaraBadulla-sn7ue24 күн бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SUSlLAKANDE

    @SUSlLAKANDE

    24 күн бұрын

  • @Hithatamusic-ff6bw
    @Hithatamusic-ff6bw24 күн бұрын

    ❤❤❤🎉🎉🎉🎉❤❤❤

  • @maths1237
    @maths123723 күн бұрын

    1ta wada hodaii

  • @KaNcHaNa6848
    @KaNcHaNa684823 күн бұрын

    මයිකගෙ කුනුහරපයි ජෙගන්ගෙ මගුලුයි ඇර පෙන්නන්න වෙන දෙයක් නැත්ද දැන්නම් මේක බලන්න හිතෙන්නෙත් නෑ.

  • @user-hp1zu1ox7h
    @user-hp1zu1ox7h15 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @arunamadumal9944
    @arunamadumal994423 күн бұрын

    Anuhas samadita Abbehi wela 😂❤ mulin samadi penna bh 😅

  • @Yasara-uj7hn
    @Yasara-uj7hn24 күн бұрын

    ❤😚

  • @AryamAryam32
    @AryamAryam3223 күн бұрын

    Ane idiri denwath anu..,,sama...denna ekathu karanna

  • @Priyantha1969
    @Priyantha196923 күн бұрын

    Oya mic kiyana pissa nattiyen ain karana berida

  • @AryamAryam32
    @AryamAryam3223 күн бұрын

    Ammo anuhasge lassana

  • @AryamAryam32
    @AryamAryam3223 күн бұрын

    Hi samadi anuhas api godak adarei oyala dennata

  • @user-zy6mm1vv3m
    @user-zy6mm1vv3m24 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KavindaBiguni
    @KavindaBiguni23 күн бұрын

    කතාව පටන් ගත්තෙ එක විදිහක් දැන් යන්නෙ වෙන විදිහක්.මිනිස්සු හිනස්සන්න එප බන් ඔච්චර.උබල වගේම තමයි අනාගතේ,මෙලො හුත්තක් හිතාගන්න බැ

  • @jithmicharika8506
    @jithmicharika850624 күн бұрын

    👋👋

  • @SL_CARTOON_LOKKA
    @SL_CARTOON_LOKKA21 күн бұрын

    💃💃💃

  • @RumethDilanjana
    @RumethDilanjana24 күн бұрын

    mokadda appa me samaditai anuhastai jegange love eka hari maik gana witharada katha karanna thiyenne poddak dennage romantic emotional seen dennako.dan Anumadiwa♥ pennanna onewata pennanawa wage dennage podii seen denne. anith eka ko dan samadige birthday party eka dan masa ganak thisse kiyanawa thama na.mokadda ediri oya script liynne purudu wennada.

  • @Kavima9565
    @Kavima956524 күн бұрын

    Ada samadhi lassanai ..meke samadige kotas withrai kammali nette...❤❤

  • @thanulibhagya9621
    @thanulibhagya962123 күн бұрын

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani224824 күн бұрын

    අයියෝ මේ මයික් කෙනෙක් දාගෙන කතාව එපා කරනව.

  • @jithmicharika8506
    @jithmicharika850624 күн бұрын

    Hy

  • @user-ub7jc1pm6d
    @user-ub7jc1pm6d23 күн бұрын

    Comment krana aya plzz edirita kiyanne nethuwa script ekak liyannakoo ethakota lassana wei..api balnnam ekath

  • @user-tp9sy6dn5i
    @user-tp9sy6dn5i23 күн бұрын

    Anuhs smadi ❤❤

  • @user-ie1ji1of8w
    @user-ie1ji1of8w24 күн бұрын

    ❤️❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hasinisituge8841
    @hasinisituge884123 күн бұрын

    Rupeta hariyanna jarawadakarana minissu hamathanama innawa charithwalatath gunne ehema aya thamayi

  • @SL_CARTOON_LOKKA
    @SL_CARTOON_LOKKA21 күн бұрын

    😁😁😁😁

  • @user-vn8mo4qo8q
    @user-vn8mo4qo8q23 күн бұрын

    මයික් කමයි හරිම කතා ටික කිව්වෙ..😂

  • @NisaVlogs-ol9pr
    @NisaVlogs-ol9pr24 күн бұрын

    අනුහස් ❤️ සමාදි

Келесі