Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 153 | 09th May 2024

Ойын-сауық

Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK

Пікірлер: 267

  • @IsharaBandara-hw3gb
    @IsharaBandara-hw3gb23 күн бұрын

    මයික්ගෙ චරිතෙන් මේ ලොකේ එහෙම මිනිස්සු ඇත්තටම ඉන්නවා කියලා පෙන්නලා තියෙනවා

  • @danuka1270
    @danuka127024 күн бұрын

    අනුහස් සමාධි බඳිනවට කැමති අය ලයික් කරන්න

  • @wishuwaxxx7741

    @wishuwaxxx7741

    24 күн бұрын

    වෙන මුකුත් එපාද 😂😂

  • @PASIYAff-bd6ej

    @PASIYAff-bd6ej

    23 күн бұрын

    Kamak nadda😂

  • @kumarakasthuriarachchi3527

    @kumarakasthuriarachchi3527

    23 күн бұрын

    😂😂🤭 පිස්සු හොඳ එකද 😂🤣

  • @YakalleDirananda

    @YakalleDirananda

    23 күн бұрын

    ඒ වුනාට ලිහිනි පවු නේද එයා හොදයි මට නම්

  • @Twinky_Kawee

    @Twinky_Kawee

    22 күн бұрын

    @@YakalleDirananda Redda 😹💔

  • @sanjanamuthumali253
    @sanjanamuthumali25323 күн бұрын

    ජෙගා අයියා....😂😂 ශෝක් අනේ

  • @user-dh3cy1es7e
    @user-dh3cy1es7e23 күн бұрын

    Comment කියවලා කතාව දැන ගෙන කතාව බලන මම වගේ තවත් අය සිටීද

  • @Yomalrasanga
    @Yomalrasanga24 күн бұрын

    හැමදාම අනුහස් සාමධී ඉන්නවා කියන්නෙ කථාව ගොඩක් ලස්සනයි❤❤❤❤

  • @kumarakasthuriarachchi3527
    @kumarakasthuriarachchi352723 күн бұрын

    "ලමෙක්....උඹ කොහොමද බන් ලමෙක් වෙන්නෙ " "උඹ හිතන් ඉන්නේ උඹ ලමෙක් කියලද.?" නියම කතාව උදේනි අම්මා....😂🤣👌👍

  • @giha556
    @giha55624 күн бұрын

    කැමතිම කොම්ලො දෙන්නා අනුහස් කොල්ලයි😂❤ ජෙගන් කොල්ලයි 😂❤

  • @anupamasajeewani7283
    @anupamasajeewani728324 күн бұрын

    අද සමාදිව පෙන්නුවේ නෑනේ . දැන් නම් එපාවෙලා. එදිරි හැමෝවම සෙට් කරනවා . අනුහස් සමාදිව සෙට් කරන්නෙත් නෑ . ඒ මදිවට එයාලගේ කොටස් හරියට පෙන්නන්නෙත් නෑ. 😢😠

  • @niroshoniranavira4002

    @niroshoniranavira4002

    24 күн бұрын

    ඔවි අානෙ 😪😪😪😪😪

  • @Pethumvirakoon
    @Pethumvirakoon24 күн бұрын

    අනුහස් +සමාධී හැමදාම කතාවට ඉන්නවාට කැමති කට්ටිය ලයික් කරන්න ❤❤❤

  • @niroshoniranavira4002

    @niroshoniranavira4002

    24 күн бұрын

    ඔවි අානෙ❤❤අනු සාමා ❤❤❤

  • @ashokakumari-py1to

    @ashokakumari-py1to

    24 күн бұрын

    ඔව්❤❤❤❤❤❤

  • @PASIYAff-bd6ej

    @PASIYAff-bd6ej

    23 күн бұрын

    ehenam kathawe anith UN ain karamu😂

  • @AsankaW.gamage-fj5zi
    @AsankaW.gamage-fj5zi24 күн бұрын

    අනේ මේ දෙන්න එන්න එන්නම අගය කරනවනෙ. පෙන්නන්ඩ බැරිද අප්පා එක seen එකක්වත් දවසකට .. 😢❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf24 күн бұрын

    අනුහස් 💘 සමාධි ඉන්න දවසට wives වැඩියි කියල හිතෙන අය තවත් ඉන්නවාද මෙි මම වගෙ ❤

  • @AasiriSandun-bl4hi

    @AasiriSandun-bl4hi

    22 күн бұрын

    🌷🌷🌷🌷

  • @vidam9067

    @vidam9067

    22 күн бұрын

    Husbandsla adui

  • @ddk121
    @ddk12124 күн бұрын

    මම හිතන විදියට මම මේ දාන comment එක රවීන් වෙනුවෙන් අන්තිම එක වෙයි , ඇත්තටම රවීන් ඔයා ගැන පුදුම දුකක් තියෙන්නේ , තමන්ට තැනක් හදාල දුන්න තැනම , දැන් ඔයාව මිනිස්සුන්ට එපා කරවන්න තැනට හදලා තියෙන්නේ , සමහර විට දෙරණටත් ඕන එහෙම වෙන්න ඇති , ඒත් කලාකාරයෙක් වුනහම , පුරුදු වෙන්න මිනිස්සුන්ට ආදර්ශයක් වෙන්න සල්ලි හම්බෙනවට වැඩකට නැති නිර්මාණයකට නැතුව වැදගට ඇති වැඩකට අතගහන්න , තමන්ටත් වැඩක් නැති අනිත් අයට කොහොමටවත් වැඩක් නැති නිර්මාණ මේවා 💔 රවීන් ඔයා දක්ෂයෙක් විදිහට ඉස්සරහට ගෙනාවෙත් දෙරණ , ඔයාව විනාස කරන්නේත් දෙරණම තමයි 😢

  • @Twinky_Kawee

    @Twinky_Kawee

    24 күн бұрын

    එයා කැමති නම් එයා මැරෙනකල් හරි මේ කතාවෙ රඟපායි...ඒක එ මනුස්සයගෙ කැමැත්ත ඒක විවේචනය කරන්න විතරයි ඔයාල වගෙ අයට පුලුවන් .. එයා කරන්න ඔන මොකක්ද නැත්තෙ මොකක්ද තීරණය කරන්න අයිතිය තියෙන්නෙ එයාට 🥲 e nisa wadiya oluwata gnn epa

  • @starcom2973

    @starcom2973

    22 күн бұрын

    ඇත්ත. තමන්ව මෙච්චර පහතටම දාන තැනක ඉන්න කළගුණ සැලකීම රවීන් දන්න නිසා වෙන්න ඇති. හරියට සිරසෙ KDAT නිර්වාණ්ගෙ චරිතයට කරන අපරාදය වගේ. සචින් නම් අයින් වෙලා ගියා. හැබැයි මෙතන මේ අධ්‍යක්ෂකයි ලියන කෙනෙයි විනාස කරන්න හැදුවට රවීන්ගෙ දක්ෂතා වහන්න බැහැ. එයා ඉදිරියටම යාවි.

  • @supunprasanna2837
    @supunprasanna283724 күн бұрын

    ඇයි මේ අනුහස් ❤සමාදිගේ කොටස් පරක්කූ කරන්නේ😢

  • @Yaka745
    @Yaka74524 күн бұрын

    මයික් ඔය හරියටම වැඩක් කරාද මන්දා 😅

  • @vimukthidilshan5104
    @vimukthidilshan510424 күн бұрын

    අනුහස් & සමාධි සීන් තමයි ඕන 😍❤️❤️

  • @priyanthapriyantha9799
    @priyanthapriyantha979924 күн бұрын

    අර මයික් කියන කුස්සී හිගන්නගේ චරිතයක් අයින් කරන්න. කතාවට කිසිම වැඩක් නැති චරිතයක් ඒක මල ජරාවක්

  • @gangashamali2652

    @gangashamali2652

    24 күн бұрын

    ඇත්තමයි මටත් නම් පේන්න බැරි චරිතයක්

  • @limashasewwandi3840
    @limashasewwandi384024 күн бұрын

    අනුහස් ❤ සමාධි ❤ කතාව බලන්නේ ඒ දෙන්නා හින්දා විතරයි ❤😍

  • @shanimadhu4027
    @shanimadhu402724 күн бұрын

    සමාධිගේ අයියා ශෝයී අනේ 😊❤

  • @Isupotter
    @Isupotter24 күн бұрын

    අනුහස්ට කැමති අය මේ පැත්තට

  • @ashokakumari-py1to

    @ashokakumari-py1to

    24 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @VINUKASHELAKA

    @VINUKASHELAKA

    23 күн бұрын

    Mamath anuhas thamai😊

  • @user-jg6li9mh1v
    @user-jg6li9mh1v24 күн бұрын

    අද අනුහසුයි සමාදිගෙයි කොටස් මදි😢

  • @jagathperera8053
    @jagathperera805324 күн бұрын

    මයික් වගේ මෝඩ චූන් දාන අපතයො මේ කතාව ට මොන වගේ ජීවගුණය ක්ද දෙන්නේ.

  • @naveenshanuka5404

    @naveenshanuka5404

    24 күн бұрын

    Attama katawa eka nam

  • @niroshoniranavira4002
    @niroshoniranavira400224 күн бұрын

    අද දෙන්නා මෙකද අානෙ දුකෙන් ❤❤❤❤❤❤❤❤

  • @Jasmine88_
    @Jasmine88_24 күн бұрын

    සහන්ගෙයි සරාගෙයි combo එකට ගොඩක් කැමති. 🩷 හැබැයි ඉක්මනටම set වුනොත් වැඩක් නෑ..බලන්න දෙයක් නෑ .

  • @lakshikamadusankaranasingh7090

    @lakshikamadusankaranasingh7090

    24 күн бұрын

    Aniwa❤❤❤

  • @nethnavodya7291
    @nethnavodya729123 күн бұрын

    දැනෙන love story ekk දෙන්නකො අප්ප මොකක්ද බන් මේ.😂

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika910024 күн бұрын

    අනුහස්❤සමාදි

  • @user-ew4if2lx8y
    @user-ew4if2lx8y23 күн бұрын

    එදිරිමුනි මැරෙනකන් මූට බදින්න වෙන්නෙ නෑ 😂😅

  • @sujathasujatha8573
    @sujathasujatha857324 күн бұрын

    ❤❤❤❤❤❤අනුහස සමාධිදියිහරිමලස්සතයිකතහැමාදමහරිලස්සතයිගොඩක්ආදරොයි

  • @Renukapawani
    @Renukapawani24 күн бұрын

    Raween 👌👌💙🙈

  • @harshanalahiru5171

    @harshanalahiru5171

    24 күн бұрын

    😂

  • @PramilaPriyashadi

    @PramilaPriyashadi

    23 күн бұрын

    😂😂😂

  • @KamalChathuranga-jo6lk

    @KamalChathuranga-jo6lk

    23 күн бұрын

    හය්

  • @SithumDisanayaka-lc1gc
    @SithumDisanayaka-lc1gc24 күн бұрын

    මට හිතෙන්නේ සහන් රසිකව සෙට් කරගනී වගේ මෙහෙම ගියොත් 😂♥️

  • @chandraniMalkanthi-uv8ej
    @chandraniMalkanthi-uv8ej24 күн бұрын

    ❤❤❤❤❤❤❤❤හැමෝටම අදරෙයි ගොඩාරියක්❤❤❤❤

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og24 күн бұрын

    Adarei samadi

  • @upalikumarasingha2666
    @upalikumarasingha266624 күн бұрын

    3:30 අප්පිරියා චරිතයක්.... මූට කතාවෙ හරි කවුරුහරි කන පැලෙන්න දෙන්න ඕන..

  • @user-il8gb2cc5c
    @user-il8gb2cc5c24 күн бұрын

    මරු අනුහස් අයියෙ මම ඔයටයි සමාදි අක්කටයි ගොඩක් ආදරෙයි හැමදාම බලනව සහන් අයියා මරු හලො❤❤

  • @chandrikaranapksa6303
    @chandrikaranapksa630324 күн бұрын

    මම නම් අකමැති එකෙක් තමයි මේ මයික් කියන එකා. මෙලෝ රහක් නැතී මොකෙක්ද මන්ද. අප්පරසන්න චරිතයක්

  • @ShehaniBogoda

    @ShehaniBogoda

    23 күн бұрын

    Derectar kiyana widihata ne act karanne ithin 😁

  • @user-jh9to6pf6z
    @user-jh9to6pf6z24 күн бұрын

    මයිකා නම් මහා ච්ත්තයක් ගොන්කම වැඩියි

  • @miromilakshika4083
    @miromilakshika408324 күн бұрын

    අනුහස් සමාධි එක ළඟ හිටියා ම ලස්සනයි

  • @kumarakasthuriarachchi3527

    @kumarakasthuriarachchi3527

    23 күн бұрын

    😂

  • @DamishamadushaniNanayakkara
    @DamishamadushaniNanayakkara24 күн бұрын

    deweni inima season 1 wada season 2 lassanai

  • @user-qe1kt6qj4c

    @user-qe1kt6qj4c

    24 күн бұрын

    උබේ ඇස් පෙන්නේ නෑ 😂😂

  • @manikewijekoon2914

    @manikewijekoon2914

    24 күн бұрын

    ඒක. නමි ඇත්ත. ලස්සන දැකලා නැහැ

  • @ajithsenarath2761
    @ajithsenarath276119 күн бұрын

    අයෙත් දෙවනි ඉනිමට දෙව්මිවයි අවන්තවයි කතාවට ගේනවට කැමති අය කෝ❤😊

  • @dananjayafernando4274
    @dananjayafernando427423 күн бұрын

    අම්මා කෙනෙක් ජීවිතේ තුවාල හංඟගෙන පුතෙක් හදනවා කෝටියක් කැප කිරීම් කරලා එහෙම අම්මට පුතාගෙ යාලුවෙක් අතීතෙ තුවාල මැදට අල්පෙනිත්තෙන් ඇනලා පාරලා අපහාස කරනවා අපේ භාෂාවට සභ්‍යත්වයට කෙලවිලා තියෙන තරම ඇති තවත් පහත් ඝනයේ ආදර්ශ දෙන්න එපා ටෙලියකින් උනත්

  • @HEARTMUSIC50
    @HEARTMUSIC5024 күн бұрын

    👈Slowed and reverb සිංදු අහන්න එකතු වෙන්න ❤❤🎶

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og24 күн бұрын

    Anudasta gelapenama kena samadi

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og23 күн бұрын

    I love Sri Lanka coupals samadiand anuhas

  • @Hasiduprasade
    @Hasiduprasade24 күн бұрын

    සිසිර මගේ එකා 😂😂😂 අාදරෙයි මාත් ඔය වගේ 😅😅😅😅

  • @asankaweerakoon7606
    @asankaweerakoon760623 күн бұрын

    Rasikata wena wada nadda karanna.rasikata mara amaruwakne thiyenne😂

  • @nayomimahesha658
    @nayomimahesha65824 күн бұрын

    Lovely friend anuhas an samadi ❤💖💞💞💞

  • @pathminippp9396
    @pathminippp939624 күн бұрын

    Anuhas samadi

  • @dinithisudishna
    @dinithisudishna24 күн бұрын

    Raveen aiyya beautifull

  • @ThisaraMax-ix4xn
    @ThisaraMax-ix4xn24 күн бұрын

    Jegange amma mona unath lassanai😁❤️

  • @Mylife-myrules..297
    @Mylife-myrules..29724 күн бұрын

    මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් නම් අනුහස් සමාධිව එකතු කරන්න හොදේ

  • @user-mo1xx2mc5o
    @user-mo1xx2mc5o23 күн бұрын

    Man baye හිටියේ anuhasta amma banivi kiyala සමාධි ekka innwata banivi kiyala

  • @madawasamaranayaka6239
    @madawasamaranayaka623924 күн бұрын

    බැලුවොත් ganu atuganawa

  • @jithairoshima7876
    @jithairoshima787624 күн бұрын

    උදේනිගේ දැන් ලොකු ඔලුව නේ 😃

  • @supersuduputha
    @supersuduputha23 күн бұрын

    මයික් මේ කතාවට...... එපා බං.. අප්පිරියයි..... නොදකිං විතරක්

  • @SavinduBro2008
    @SavinduBro200824 күн бұрын

    ❤A+S❤

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk24 күн бұрын

    Maikta no house no girlfriend

  • @shyamsliedasanayakedasanay7741
    @shyamsliedasanayakedasanay774124 күн бұрын

    අනේ මේ මයික් නම් මල ජරාවක් දැන් උගේ ගොන් ජෝක් හරි යන්නැ.

  • @SUMITH174
    @SUMITH17424 күн бұрын

    💖💖💖💖💖S💖💖💖💖A

  • @user-nr3ci4uy9g
    @user-nr3ci4uy9g21 күн бұрын

    මයිකා මහත් වෙලා 😂😂🎉

  • @udayabindusumanasekara2331
    @udayabindusumanasekara233124 күн бұрын

    මයික් කියන පොන්නොය නැතිව මේ කතාව ඉදිරියට අරගෙන යන්නම බැරිද ? මේකා නිදිය ගන්නෙ කාත් එක්කද?

  • @CristopherFernando-jm2tg
    @CristopherFernando-jm2tg24 күн бұрын

    Maik ubata vade iam happy

  • @Bepawn
    @Bepawn24 күн бұрын

    mike guuu chiththayak ne 😂😂

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og23 күн бұрын

    Anuhas eadathma gelapenna samadita veri nice coupal

  • @pushpawijesiri9191
    @pushpawijesiri919123 күн бұрын

    Anuhas samadi badinawata kamathi kastiya me paththata❤❤

  • @chamilishika5812
    @chamilishika581224 күн бұрын

    Anuhas samadi ❤

  • @AnushakumariAnusha-km3xk
    @AnushakumariAnusha-km3xk24 күн бұрын

    ❤❤❤❤❤

  • @jagathperera8053
    @jagathperera805324 күн бұрын

    මයික් වගේ ගොං චරිත අයින් කරන්න දැනටමත් පරක්කු යි. මොනවද මේ මූ කියන කතා.

  • @sadarudenuwan396
    @sadarudenuwan39624 күн бұрын

    A❤❤❤❤❤s❤❤❤❤❤

  • @DamishamadushaniNanayakkara
    @DamishamadushaniNanayakkara24 күн бұрын

    A❤❤❤❤❤❤❤ S❤❤❤❤❤

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og24 күн бұрын

    Kohoma kiuwath oyama thma lassanai

  • @DisanayakaDisanayaka-nh7km
    @DisanayakaDisanayaka-nh7km24 күн бұрын

    මයිකා කියන කලකන්නියා කිසිම පවූලකට නැද්ද ගන්න එපා

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og23 күн бұрын

    Aththatama samadi nam harima lassani bonikkiyak

  • @user-rm9fq2me1g
    @user-rm9fq2me1g23 күн бұрын

    Anudasta gelapenama kena samadi😊

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og23 күн бұрын

    Api asama denna puduma gelapemak

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og23 күн бұрын

    Adarei samadi and anuhas

  • @sadunanalaka1726
    @sadunanalaka172624 күн бұрын

    ❤❤❤❤👍👍👍👍👍👍👍👍

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.425624 күн бұрын

    Lassanai

  • @Kamalwishmitha
    @Kamalwishmitha24 күн бұрын

    සහන්ගෙයි සාරාගෙයි Love එක හරිම ආදරනීයයි ❤ ඉක්මනට එකතු කරන්න එපා . එහෙම උනොත් බලන්න දෙයක් නෑ😢❤😊

  • @OshithamotaengineryanOshitha
    @OshithamotaengineryanOshitha24 күн бұрын

    Hi lami ko rata edan kathawa balanna kattiya ❤❤❤❤

  • @PiththuKemlakector
    @PiththuKemlakector24 күн бұрын

    Paw aneh aksha😢😢

  • @sanjeewanisandareka8657
    @sanjeewanisandareka865724 күн бұрын

    Nispadakayata kisima therumak na me maic kiyana charithe hama assaka mullakatama danawa anuhasge yaluwo gawata paul wala dewalwalata hama thanakatama danawa galapimak na pissuwa thanikarama

  • @UpekshaWijenayaka
    @UpekshaWijenayaka23 күн бұрын

    A❤ + S❤

  • @user-ig8bn2tk7k
    @user-ig8bn2tk7k24 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og23 күн бұрын

    Ape bonikke samadi

  • @niroshoniranavira4002
    @niroshoniranavira400224 күн бұрын

    A❤❤S❤❤❤❤❤

  • @user-gf3cp6tb3p
    @user-gf3cp6tb3p24 күн бұрын

    Kathawa apa karawanawa😮😮

  • @depanilamahewa1481
    @depanilamahewa148123 күн бұрын

    Anuhas and his mother 😊😊😍

  • @Sl-rh6gp
    @Sl-rh6gp24 күн бұрын

    KawiDu nenDa kiyanna

  • @Shanikamadumali848
    @Shanikamadumali84824 күн бұрын

    සහන් ❤ සාරා ❤

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og23 күн бұрын

    Veri veri butiful coupals

  • @ereshadilani6731
    @ereshadilani673124 күн бұрын

    As

  • @user-yg5zr8xq6o
    @user-yg5zr8xq6o24 күн бұрын

    ❤😊

  • @sarathmunirathna9523
    @sarathmunirathna952324 күн бұрын

    මේ මයික් කියන ගොබ්බය අයින් කරානම් කතාව හොදයි ..

  • @KrshnaKrshna-hu9og
    @KrshnaKrshna-hu9og23 күн бұрын

    .samadi anuhas marai ballanna balanna asai a denna innawanam

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka24 күн бұрын

    English ඉගෙනීමට කැමති පාසල් ළමයින්ට සහ වැඩකරන ඔබටත් ශතයක්වත් වියදම් නොකර කඩ්ඩ හදාගන්න එකතු වෙන්න අදම 🙏

  • @MelodicVibesMusic

    @MelodicVibesMusic

    24 күн бұрын

    Ada english paper eka😩💔

  • @user-th5iv5fl5h
    @user-th5iv5fl5h23 күн бұрын

    ❤️🥰

  • @user-gc6vf2qk1x
    @user-gc6vf2qk1x23 күн бұрын

    අනුහස් සමාදි කතාව හරි ලස්සනයි ❤❤❤

  • @ImandiNethsala
    @ImandiNethsala24 күн бұрын

    ඉස්සර කතාව බැලුවේ අවන්ත දෙව්මි නිසා දැන් බලන්නෙ අනුහස් සමාධි නිසා

  • @AnushakumariAnusha-km3xk
    @AnushakumariAnusha-km3xk24 күн бұрын

    A❤s

  • @user-ow2ov6fn1i
    @user-ow2ov6fn1i23 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @RashmiShiwanka
    @RashmiShiwanka23 күн бұрын

    Raveen aiye oyanam 😂 api adare e nisamai.e hinawa e balma ❤

Келесі