Derana Champion Star Unlimited | 27th November 2021

Ойын-сауық

Derana Champion Star Unlimited | 27th November 2021
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZread: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK

Пікірлер: 625

  • @hazhishez8398
    @hazhishez83982 жыл бұрын

    සංජාන program එකට ආයි ආපු එකෙන්ම සංජාන ගෙ gutter එක highlight වෙනව. ඒ gutter එක මරු අක්කි....❤❤❤ අභියෝග වලට බය නැති හැමදේම හිනාවෙලා බාර ගන්න ලස්සන character එකක්. Good luck අක්කි. 😊😊😊❤

  • @janakasirinanda2258

    @janakasirinanda2258

    2 жыл бұрын

    එකෙන්ම බන් අවංකව කෙලින් කතාකරන කෙල්ලෙක් මරු

  • @djnrathnayaka7708

    @djnrathnayaka7708

    2 жыл бұрын

    Q

  • @sherlysaja4204
    @sherlysaja42042 жыл бұрын

    සන්ජානා මොනා වුනත් කෙලින් කතා කරන , පොළවේ පය ගහලා ඉන්න කෙනෙක්. ආසම නිලියක් 😍❤

  • @kavinusanjula2263

    @kavinusanjula2263

    2 жыл бұрын

    @Kathy P. Mullins eyata eyage ලෝකේ inna denna 😂

  • @senuda2793

    @senuda2793

    2 жыл бұрын

    @Kathy P. Mullins ay aththa kiyana kota ridenawada

  • @chanakapriyasad3985
    @chanakapriyasad39852 жыл бұрын

    පේෂල ආයේ අහන්නේ නෑ එහෙම ප්‍රශ්න නම්...well done Sanjana...😍😍😍

  • @rashithara5743
    @rashithara57432 жыл бұрын

    වනචරකම ගැන කියද්දි බෙල්ල කස කස පෙශල මාදව පෙන්නුව එක නම් මරු 😂😂😂

  • @dilinichandima8203

    @dilinichandima8203

    2 жыл бұрын

    Peshala niyami

  • @sanjanagamarachchi9658
    @sanjanagamarachchi96582 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @cricketlive3352

    @cricketlive3352

    2 жыл бұрын

    ☺️✋

  • @sachithlakshitha4639

    @sachithlakshitha4639

    2 жыл бұрын

    👆❤️❤️

  • @lahirunelum7270

    @lahirunelum7270

    2 жыл бұрын

    ❤❤❤❤

  • @songcovers7367

    @songcovers7367

    2 жыл бұрын

    නියමයි අක්කේ ❤️

  • @damayanthikumari1906

    @damayanthikumari1906

    2 жыл бұрын

    ❤❤❤

  • @gayanikalhari8877
    @gayanikalhari88772 жыл бұрын

    සචිනිට මොනහරි කිව්වුම තරහා යනවා..ඒත් වෙන කෙල්ලෙක්ට මොනහරි කියද්දි සචිනි ඔක්කොටම වඩා හිනා වෙන්නේ😂

  • @DanukaFerndo

    @DanukaFerndo

    7 ай бұрын

    Meka program ekak mulinam eka therum ganna 😂 විහිළුවක් කරද්දි කොහොමත් මනුස්සයෙක්ට හිනා යන්නො නේ

  • @ruckyg3177

    @ruckyg3177

    4 ай бұрын

    සචිනි හරි නෑ තමයි.

  • @dinushaperera5446
    @dinushaperera54462 жыл бұрын

    සංජානා තමයි හොඳටම කරේ..😂 peshala මොකද ඒ වුනේ.🤣🤣

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu45062 жыл бұрын

    අඩෝ සිරා කතාව වනචරකම සඦානා එකටනම් මාක්ස් 100%😂😂🇯🇵

  • @kanthikalupahana9052
    @kanthikalupahana90522 жыл бұрын

    සන්ජානා අව0ක, නිහතමානී දක්ෂ බුද්ධිමත් දකුණේ කෙල්ල .හදවතින්ම ආදරෙයි . 😘😘😘😘😘😘😘😘😘😘😘

  • @thamarathamara7618
    @thamarathamara76182 жыл бұрын

    ගොඩක් ආසාවෙන් බලන ප්‍රෝගැම් එක්ක...මේ තුන්දෙනාම ඉන්නම ඕනේ ගොඩක් ලස්සනයි ...හැමදෙනාටම සුභ අනාගතයක් ...

  • @srimalisiriwardhana1477
    @srimalisiriwardhana14772 жыл бұрын

    ගියපාර සංජානට කියපුවා මාර විදියට නිවැරදි කරනවා.දැන් සංජාන ගොඩ ගිහින් තියෙන්නෙ මෙයාල කියපු දේවාල් නිසා..🤣🤣🤣🤣🤣🤣 කොහොම උනත් ඒක සංජානගෙ වාසනාව.ආදරෙයි සංජාන නංගි. ඔයාගෙ හැමදේම සාර්ථක වෙන්න ඕන..

  • @binzzzzzzzz12
    @binzzzzzzzz122 жыл бұрын

    සංජානා අක්කිගෙ dress එක ලස්සනයී😍❤️ ආදරෙයි හැමෝටම😘

  • @gihaninimmika8393
    @gihaninimmika83932 жыл бұрын

    තිසර අයියගේ සින්දුව මාර ලස්සනයි.. ❤❤ සංජානා අක්කි ❤❤

  • @chandimaruwaniaththanayaka346
    @chandimaruwaniaththanayaka3462 жыл бұрын

    සංජානා හරිම අවන්කයි බුදු සරණයි ඔයාට 😍❤️❤️

  • @chathu-rt5dj
    @chathu-rt5dj2 жыл бұрын

    මම නම් බැලුවෙ සංජාන නිසයි ආදරෙයි මැනික❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @googleuser6459
    @googleuser64592 жыл бұрын

    පැය ගානක විඩියෝ ඓක බලන්න ආවෙ සංජානා අක්කි ගෙ කතාව අහන්න 😘😘

  • @shakyamahoshyadha5940
    @shakyamahoshyadha59402 жыл бұрын

    Program එකට ඉස්සරහදි සෙට් වෙන්න බලාගෙන මෙහෙත් තව කිට්ටිය ඉන්නවා...😃😃😃

  • @tharugamage2800
    @tharugamage28002 жыл бұрын

    සංජානා. හරිම ලස්සනයි 💗

  • @Nadee98
    @Nadee982 жыл бұрын

    අම්මෝ හිනා වෙලාම පන යනවා😂😂 තව කෙනෙක්ව සතුටු කරන්න හැමෝටම බෑ..ඒ අතින් ඔයාල සුපිරි 😜♥️😍 හැමෝටම ආදරෙයි..තෙරුවන් සරණයි හැමෝටම ♥️♥️

  • @lahirurathnajith6668
    @lahirurathnajith66682 жыл бұрын

    යකෝ පටන් ගත්ත වෙලාවේ ඉදන් බඩ රිදෙනවා හිනාවෙලාම... පේශල සුපිරී ඔයා නම්..🤣🤣🤣🤣

  • @madushandanagoda9876
    @madushandanagoda98762 жыл бұрын

    සන්ජානා මරු මරු කතාව 🇱🇰🇱🇰🇱🇰🙋

  • @nimalivindya2501
    @nimalivindya25012 жыл бұрын

    සංජානා නංගා 💗💗 මං ආසම කලාකාරිනිය 👌💪 කෙලින් කතා කරන අවංක නිහතමානී සංවේදී කෙනෙක්... හරිම ලස්සනයි සුද්දි 👌💗💗 හැමදාම හිනා වෙලා පරිස්සමට සතුටින් ඉන්න නංගා... තෙරුවන් සරණයි ඔයාට !!!

  • @chamikasewwandi4207
    @chamikasewwandi42072 жыл бұрын

    බලන්න කලින්ම කිව්වැකි අදත් සුපිරීයි තමයි ඉතින්.👌👌🤟🤟🤟🤟🥰🥰🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️🎀👍

  • @nipunsathsara345

    @nipunsathsara345

    2 жыл бұрын

    Oya meegalewe nd?

  • @dill_d2453
    @dill_d24532 жыл бұрын

    Sanjana akkiyoo mn oyage personality ekata respect karanawa 🙏🙏🙏😊😊

  • @nethmihansika-
    @nethmihansika-2 жыл бұрын

    Iya මොකද්ද බන් ඒ සදරු අයියගේ සින්දුව 😂😂😂😂😂

  • @nivodvlog4600

    @nivodvlog4600

    2 жыл бұрын

    Eeki hena oluwen inne

  • @hiruninithya3971

    @hiruninithya3971

    2 жыл бұрын

    Kiyala vedak ne

  • @user-wn4pi3eg6y

    @user-wn4pi3eg6y

    2 жыл бұрын

    ඔව් යකෝ😂😂😂😂

  • @_-shanubaba-_8023
    @_-shanubaba-_80232 жыл бұрын

    අහ්.තව දෙයක් සංජානා අක්කි... ඔයා කොන්ඩෙ කඩාන් ඉන්නවට වඩා ඔය විදියට පෝනිටෙල් ඔයාට මාරම ලස්සනයි... සූපර්😘👊

  • @sandu6455
    @sandu64552 жыл бұрын

    සංජාන ඇවිල්ල මුං ඔක්කොගෙම respect බැහැල. ඔක්කොම හෙන විනීතව කතා කරනව. සංජානට බයෙං වගේ නිකං 😂🤣🤣

  • @nisansalagamachchige6428

    @nisansalagamachchige6428

    2 жыл бұрын

    ඒක ඇත්ත

  • @nadeekasewwandi6881

    @nadeekasewwandi6881

    2 жыл бұрын

    Na 😂

  • @lakshiamanda2651
    @lakshiamanda26512 жыл бұрын

    සංජනා අක්කි ආවොත් අනිවර්යෙන්ම කතාබහට ලක් වෙනවමයි. හරි කෙලින් කතා කරන girl කෙනෙක් . එහෙම තමයි ඉන්න ඕනෙ 👏😊❤

  • @shenirathnayaka7444
    @shenirathnayaka74442 жыл бұрын

    කමෝන් සංජනා..ඇරියස්එක හරි🤣🤣

  • @tharushikaluarachchi6386
    @tharushikaluarachchi63862 жыл бұрын

    සංජානා 😍❤🌹😘

  • @ritakotikawatta1969
    @ritakotikawatta19692 жыл бұрын

    සංජානා දුව බය නැතුව ඇත්ත කිව්වා ...ඒ සිංදුවත්, රගපෑමත් ලස්සනයි ... නමුත් මේ වගේ ගීත සමාජයේ ප්‍රසිද්ධ වන තරමටම අනියම් ප්‍ර්‍රේම සම්බන්ධ වලට රුකුල් දීම වැඩිවෙනවා.....අනේ මංදා .

  • @nethmihansika-
    @nethmihansika-2 жыл бұрын

    ටශ්නි හිතන්නේ ඒකිට වඩා එකියක් නැහැ කියලා 😂😂

  • @kaviska5291

    @kaviska5291

    2 жыл бұрын

    iyaa ned bn ..melo rahk ne sinduwath ..wikarayk..lumbini mt penne black american look ekk

  • @sameerapathum866

    @sameerapathum866

    2 жыл бұрын

    ade sira kthawa ekanam. paww

  • @virajkavishka6302

    @virajkavishka6302

    2 жыл бұрын

    Sirwatama

  • @nuwan2368

    @nuwan2368

    2 жыл бұрын

    Atta. Athi dekuth na. 🤮

  • @erandathiperauniversity7830

    @erandathiperauniversity7830

    2 жыл бұрын

    Apo ow ,monawada mewa sinduda🤮🤮🤮

  • @chamodyasewminiiii
    @chamodyasewminiiii2 жыл бұрын

    ආසම නිළිය සංජානා අක්කි❤️ සචිනි අක්කි ❤️😘😘😍

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna57702 жыл бұрын

    අද program ek හරිම ලස්සනයි. සංජානා අක්කේ අද ඔයා හරිම. ලස්සනයි 💖💖💖💖💖 සුබ පතනවා අක්කට හදවතින්ම ❤️❤️

  • @vidurangaperera6917
    @vidurangaperera69172 жыл бұрын

    තිසර වීරසිංහ ගෙ තමයි හොදම personality එක මෙතැන. ❤💪

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel10692 жыл бұрын

    ඒක වනචරකම කියද්දි පේශල කරපුදේ පට්ට🤣🤣🤣

  • @nishanifernando773
    @nishanifernando7732 жыл бұрын

    අද බැලුවේ සංජානා නිසා. සුපිරි....👍👍👍

  • @sunilchaminda5359

    @sunilchaminda5359

    2 жыл бұрын

    Math😁

  • @dilki6525
    @dilki65252 жыл бұрын

    සංජනා ❤ කියන්න අවශ්‍ය දේ කෙලින් කියන අක්ක කෙනෙක්

  • @sandalitharika2654
    @sandalitharika26542 жыл бұрын

    සදරු අය්යා සංදුවක්ද බං නොදකිං🤢

  • @ishudammika5166
    @ishudammika51662 жыл бұрын

    Sanjana kiyanne kelin katha karana kellek..respect karanwa..kisima sobanayak nathi kenek..adarei ❤❤❤

  • @dahamnimsara4831
    @dahamnimsara48312 жыл бұрын

    සින්දුව අහපු තරු දීපූ සදරු😂

  • @gameoversl4216

    @gameoversl4216

    2 жыл бұрын

    Ado no bn😅

  • @VIP-xp6qo
    @VIP-xp6qo2 жыл бұрын

    සදරු අයියා ගේන්න බැරිද??🤭😆

  • @achinisaumya3234

    @achinisaumya3234

    2 жыл бұрын

    😄

  • @GOLD1234-v4k

    @GOLD1234-v4k

    2 жыл бұрын

    Shashi nishadita like karapuda

  • @kgfking5572
    @kgfking55722 жыл бұрын

    බෝරු හේලි නෙමයි බොක්කින්ම ආදරේ පේෂල අය්යා සෙටී එකටම හේමදාම අසාවෙන් හිනා වේලා බලන්නේ💝💝💝🥰😘

  • @chanukamayuranga1696
    @chanukamayuranga16962 жыл бұрын

    මේක Entertainment program එකක් කියලා නොදන්න අපේ උපාසක මහත්ම මහත්මින් පේෂලගෙ කතාව හොදින් අහගන්න..👆😁😅

  • @nethminidisanayake409
    @nethminidisanayake4092 жыл бұрын

    සන්ජානා අක්කි ❤️😍

  • @shenanikavindya57
    @shenanikavindya572 жыл бұрын

    Sanjana akki oya godak lassanai.❤

  • @sanjanaravindu82

    @sanjanaravindu82

    2 жыл бұрын

    BM Kalla

  • @nisansalagamachchige6428
    @nisansalagamachchige64282 жыл бұрын

    සන්ජනා .. දකුණේ කෙල්ල නිසා බැලුවේ.. මරූ ❤️❤️

  • @Universal_universal1_
    @Universal_universal1_2 жыл бұрын

    මෝනවා නැතාත් Bmw ඇත්ත කිවුවා..👍

  • @ayeshaperera3500
    @ayeshaperera35002 жыл бұрын

    පෙෂල ඔචිචරට මනුස්සයන් ගෙනල්ලා අපහසුතාවට පත් කරන්න එපා. ඔයාගේ family එක ( චතුරිකා, ගයාන් ) ආපු දවසේ ඔහොම දැගලුවෙි නැහැනෙ . ඔය එන මනුස්සයෝ අයෙත් සමාජයේ ඉන්න ඕන.

  • @shenirathnayaka7444

    @shenirathnayaka7444

    2 жыл бұрын

    ඒකනම් ඇත්ත, ගයාන් චතුරිලා ආව දවසෙ මාර ඩීසන් විදිහට කළේ, අනිත් අයව ඕනවට වැඩිය දෙක කොළේට දාලා විහිළු කරනවා

  • @ayeshaperera3500

    @ayeshaperera3500

    2 жыл бұрын

    @@shenirathnayaka7444 පුද්ගලික තරහක් නැහැ . මමත් කැමති පුද්ගලයෙක් පෙෂල

  • @nethmidananjana1954

    @nethmidananjana1954

    2 жыл бұрын

    එන අයත් ලැජ්ජ නැතුව ආයෙ ආයෙ එනව 😂

  • @kaishanpramodya5846

    @kaishanpramodya5846

    2 жыл бұрын

    @@nethmidananjana1954 ma porgmaka natrkarhan hari peshala lwa ina kanhari

  • @kaishanpramodya5846

    @kaishanpramodya5846

    2 жыл бұрын

    Peshala hsarimnesa tama

  • @danieaviles576
    @danieaviles5762 жыл бұрын

    Sanjana naga 👌😂niyamai dakunee sudda cinhalen kiwaa 👌🤣🤣❤

  • @U.S.Diwyanjalee
    @U.S.Diwyanjalee2 жыл бұрын

    පේෂලයි ,මාධවයි,සචිනියි කලින් කතා වෙලාම.සංජානව බයිට් කරනවද කොහෙද

  • @nurashaki2296
    @nurashaki22962 жыл бұрын

    Ansathu oba.. lassana voice ekak.. thisara obata suba anagathayak pathami

  • @kumarikumari8346
    @kumarikumari83462 жыл бұрын

    බුදුසරණ හැමෝටම සුභ දවසක් වේවා

  • @nadeeshaniwimalasooriya4574
    @nadeeshaniwimalasooriya45742 жыл бұрын

    මගේ නම් පේෂල පුතා තමයී ❤️❤️❤️🤘🤘

  • @pinidiadiththaya7663
    @pinidiadiththaya76632 жыл бұрын

    සන්ජානා අක්කි ශෝක්😍😘

  • @shashinibhagya5811
    @shashinibhagya58112 жыл бұрын

    කොච්චර වුනත් BM ,නන්ගි කිය කියා චාටර් කරන්න හොඳ නෑ ඒක එයා කියපු එකක් නෙමෙයිනේ... පේෂල ඒ අතින් නම් හරි නෑ ... විහිලු කරන ඒවා වුනත් කෙනෙක්ගෙ හිතක් රිද්දන්න කියන්න හොඳ නෑ

  • @maduranga4408

    @maduranga4408

    2 жыл бұрын

    ඒ ඔක්කොම යාලුවො අනේ..🥰😁

  • @SGW146

    @SGW146

    2 жыл бұрын

    ඔයාට දුක හිතුනද

  • @gunathilakapradeepa2555

    @gunathilakapradeepa2555

    2 жыл бұрын

    Kellekge sihina

  • @ranithmunasinghe7893
    @ranithmunasinghe78932 жыл бұрын

    සදරු අයියා ලෙෆ්ට්🤣🤣🤣🤣

  • @hasiniwickramanayaka2
    @hasiniwickramanayaka22 жыл бұрын

    සංජනා සෑහෙන්න අපහසුතාවට පත්කරා පේෂල. මූණ දැක්කම ඒක තේරෙනවා. අර මාසෙකට පාරක් ගෙන්නන ගයානුයි චතුරිකායි ආවමත් කලින් රගපුවා ඔහොම ඇදලා ගත්තම් මරු හැබැයි 😒

  • @kaishanpramodya5846

    @kaishanpramodya5846

    2 жыл бұрын

    Srikatwa un awan pora kata wahila

  • @amywijerathne2197

    @amywijerathne2197

    2 жыл бұрын

    @@kaishanpramodya5846 ow e dennath ithn eyage jaathiyemane ekai

  • @hashinidunukara3194

    @hashinidunukara3194

    2 жыл бұрын

    ඔව්ව් නේද පව්නේ අනේ

  • @kaishanpramodya5846

    @kaishanpramodya5846

    2 жыл бұрын

    @@hashinidunukara3194 peshala purnika ahryna

  • @ruchi3384
    @ruchi33842 жыл бұрын

    very relaxing program. three of you are doing a great job. Waiting to see your program.

  • @pahandilokuge2302
    @pahandilokuge23022 жыл бұрын

    ෆැලන් අක්කිව ගේන්නකෝ ❤

  • @sri7935
    @sri79352 жыл бұрын

    😂 සන්ජානා මරු ❤️🌺 පාලු නැ සන්ජනා ඉන්නවා කියන්නේ

  • @donidoni2348
    @donidoni23482 жыл бұрын

    Adath Vada Satahana Harema Lassanai.. Hamotama Bubusaranai Devepehetai.. Suba Anagatayak. 👌 👌 💖 💖 ✨ ✨

  • @Chathurani-lx2sr
    @Chathurani-lx2sr2 жыл бұрын

    Mal pipena kale set aka gennannako 🥺🥺🥺🥺🥺❤️❤️❤️

  • @jayakodyama8767
    @jayakodyama87672 жыл бұрын

    Verry nice program ❤️❤️

  • @chethanakawmini8096
    @chethanakawmini80962 жыл бұрын

    Adth supiriyak hina hina merenna anee oya thun dena supiriyta wedstahana karanawa ❤️❤️❤️❤️❤️subapathanawa🙏🙏

  • @sajaniwickramasinghe5053
    @sajaniwickramasinghe50532 жыл бұрын

    Sanjana😍😍😍

  • @jaletraja4123
    @jaletraja41232 жыл бұрын

    Sanjana.oya.harema.lassanaey.

  • @shiranisilva1255
    @shiranisilva12552 жыл бұрын

    අදනම් සන්ජානා නන්ගි tamai හොදටම කරේ 😀😀😀😀😀😀😀😀😀

  • @dilshiekanayaka
    @dilshiekanayaka2 жыл бұрын

    අනේ සංජානගෙ ලස්සන ❤️

  • @sunila8600
    @sunila86002 жыл бұрын

    ගොඩක් හිනා උනා ආසාවෙන් බැලුවා පේෂල මාධව සචිනි සංජානා ඇතුළු සහභාගි වූ සියලු දෙනාටම ගොඩක් ආදරෙයි බුදු සරණයි 😍♥️♥️♥️

  • @rithmidamithangani3998
    @rithmidamithangani39982 жыл бұрын

    අන්තිම සින්දුවටනම් උදාරව මතක් උනා 😍😍

  • @nelumgeethanjalee1272
    @nelumgeethanjalee12722 жыл бұрын

    අම්මො........සචිනි අක්කගෙ හිනාව............😄😄😄😄

  • @FatemaAkter-yh2sc
    @FatemaAkter-yh2sc2 жыл бұрын

    ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි සියලුම දෙනාට ❤️❤️❤️🌹🌹 හැමෝම වගේ ලස්සනයි නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @tharanganakasthuri2474
    @tharanganakasthuri24742 жыл бұрын

    Sanjana you are a sweetheart අවන්කව කෙලින් බොරු නම් නැ කතා කරන ඒවා . , please think twice before answering . ඔයා නිසා මෙක බලන්න අවා ...

  • @nisansalathrush2036
    @nisansalathrush20362 жыл бұрын

    Sanjana Hari lassanai ada

  • @yasirusenanayake0315
    @yasirusenanayake03152 жыл бұрын

    Ammo sadaru aiya.......😂😂😅😅

  • @aseshamunasinghe7424
    @aseshamunasinghe74242 жыл бұрын

    Sanjana akki❤🖤❤️😍

  • @gayanchathuranga3261
    @gayanchathuranga32612 жыл бұрын

    Athal 😂🖤

  • @suga3572
    @suga35722 жыл бұрын

    ආදරේයි හැමෝටම ...❤️❤️❤️❤️

  • @sajaniwasundara
    @sajaniwasundara2 жыл бұрын

    තිසර වීරසිංහට පු#&%$න් හිනා ඇති "සදරු අයියෙ" lyrics ඇහෙද්දි🤣🤣 ජරාම සින්දුවක් 💩 ප්‍රේක්ශකයො වැලද ගන්නෙ මොනාද බලමු ලු🤣🤣🤣 ගොං ප්‍රේක්ශකයො ඉන්නකම් හොදයි ඉතිං මේ වගේ උන්ට

  • @user-wn4pi3eg6y

    @user-wn4pi3eg6y

    2 жыл бұрын

    සිරාවටම මාත් ඕකම දාන්ඩ ආවෙ මේකෙ ඉන්න ඈයො ටිගර් වෙන හින්දා පාඩුවෙ හිටියෙ 😂😂😂😂

  • @welegederewelegedere3691
    @welegederewelegedere36912 жыл бұрын

    සංජානා හරිම ලස්සනයි අද නම් ❤️

  • @kavidisahathya8106
    @kavidisahathya81062 жыл бұрын

    Sanjana akki ...‍❤‍❤‍❤‍

  • @s.n642
    @s.n6422 жыл бұрын

    Sanjana ❤️❤️❤️😘😘😘

  • @gamingthaniduff9607
    @gamingthaniduff96072 жыл бұрын

    42:46 සුජී පෝන් එක දීපන් ලමයෙකුට🤣

  • @nimashachathumali3051
    @nimashachathumali30512 жыл бұрын

    Anushki ,kanushki දෙන්නව ගෙන්නන්නකෝ......❤️🔥🔥🔥🍁

  • @gamingthaniduff9607

    @gamingthaniduff9607

    2 жыл бұрын

    හ්ම්ම්ම්ම්ම්ම්😍

  • @cinderella9826

    @cinderella9826

    2 жыл бұрын

    කනුශ්කි ඒ මොන නමක්ද 😂🤣

  • @shashipkumari2285
    @shashipkumari22852 жыл бұрын

    ලොක්කි ටෙලිඩ්‍රාමා ඒකේ අයත් ගෙනවන්නකෝ 😍❤❤❤

  • @aseshamunasinghe7424
    @aseshamunasinghe74242 жыл бұрын

    Love u more and more sachi akki💞😍💞😍💞😍

  • @ahinsadesilva5617
    @ahinsadesilva56172 жыл бұрын

    Meka request akak Oylge program eke background music play wena ake prshnayak thiynawa recording wala Api asae eth live blnna time na Thank you

  • @chitrakumarikumari888
    @chitrakumarikumari8882 жыл бұрын

    Harima.lkssani.weda.satahana.ada.mathale.duwata.suba.anagathayak.wewa.mma.padukka.oyala.siyalu.denata.budusarani.🙏🙏🙏❤❤❤❤🇱🇧🇱🇰

  • @sandeepafernando3827
    @sandeepafernando38272 жыл бұрын

    Nice thisara aiya❤️

  • @samibeauty7075
    @samibeauty70752 жыл бұрын

    ඇයි බං මේ ටශ්නි කියන එකී බොරුවට කට හොල්ලන්නෙ යටින් ට්‍රැක් එක දාලා

  • @sachithlakshitha4639
    @sachithlakshitha46392 жыл бұрын

    BM නංගි දැන් mode වෙලා..😁 පේෂල නිසා තමා ඉතින්..😅🙏

  • @shiikaas5618

    @shiikaas5618

    2 жыл бұрын

    අනිවාර්‍යෙන්ම 😂😂

  • @heshiperera4562
    @heshiperera45622 жыл бұрын

    Sanjaana akki adarei hamadama 😍❤️❤️❤️

  • @thakshiayesha4601
    @thakshiayesha46012 жыл бұрын

    Sanjanata api godak kamathi❤️❤️❤️

  • @sudeshikalakmali422
    @sudeshikalakmali4222 жыл бұрын

    දිනුෂ අයියායි , නදුනි අක්කාවයි ගෙන්න කෝ

  • @sithmisathsarani147
    @sithmisathsarani1472 жыл бұрын

    Sanjanaa akkiyaa 💖💖

  • @JeevanKasthuri
    @JeevanKasthuri2 жыл бұрын

    අඩෝ මචන්, බ්‍රෝ, අපි මේ ප්‍රොග්‍රම් එක බලන්නෙ උඹ දාන ආතල් හිඳමයි බන්, නැතුව ඔය එන අය කියන සිඳු අහන්නවත්, නැටුන් බලන්නවත් නෙමේ බන් ...... තව වැඩි වැඩියෙන් ආතලම දියන් බන්, අපිට ටිකක් හිනාවෙන්න​

  • @nadeekasewwandi6881

    @nadeekasewwandi6881

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @malishafernando7778

    @malishafernando7778

    Жыл бұрын

    Aniwa bn

  • @shashicharuka5277
    @shashicharuka52772 жыл бұрын

    Plzzzzz. Keshan ,nayanatara,ishara,shalini,roshel,raween e kattiya tika ekata gennankoo

  • @laksmanvijesuriya8186
    @laksmanvijesuriya81862 жыл бұрын

    අදත්ලස්සනයි සියලුදෙනාටබුඋුසරණයි

  • @amywijerathne2197
    @amywijerathne21972 жыл бұрын

    Ammo peshala ahagtta neda hodata sanjaana gen 🤣

Келесі