Depiya Nagala (දෙපිය නගලා) Cover Song | Sashrika Semini | Shuhaizee Dain

Ойын-сауық

Depiya Nagala (දෙපිය නගලා)
Cover song
Artist - Sashrika Semini & Shuhaizee Dain
Music - Manula Ibulaana
Original song
Artist - Lavan Abhishek
Melody & Music - Nimesh Kulasinghe
Lyrics - Tharinda Kasun Jayawardana
#fmderana #ShuhaizeeDain #Sashrikasemini

Пікірлер: 452

  • @Thilini_Music11.11
    @Thilini_Music11.112 ай бұрын

    මේ ගීතය නම් අහන්න මට බැහැ. මං මේ සින්දුව මීට අවුරුදු එක හමාරකට කලීන් නම් අහගෙන හිටියා ආසාවෙන්. ඒත් දැන් නම් බැහැ මට කඳුළු එනවා. මගේ තාත්තා හොඳ තැනක ඉපදෙන්න 🙏

  • @samanhettiarachi1590

    @samanhettiarachi1590

    29 күн бұрын

    ඔබේ තාත්තට නිවන් සුව ලැබේවා😢

  • @user-ju2cx1wj8r

    @user-ju2cx1wj8r

    18 күн бұрын

    Math

  • @niroshakavindidesilva5102
    @niroshakavindidesilva5102 Жыл бұрын

    අර්ථවත් සිංදුවකට කවදත් කොතනත් තැන තියෙනවා. ඔයාලත් තවම දෙමාපියන්ගෙ අතේ එල්ලිලා යන වයසේ ඉන්නේ. මුලු ලෝකයම වුනු ඔවුන් ගේ අනු දැනුම ඇතිව ගමන් කරන්න. අනාගතයට සුභ පතනවා.

  • @user-ki3jj6ne8p

    @user-ki3jj6ne8p

    11 ай бұрын

    Mm

  • @alokamotors7664

    @alokamotors7664

    11 ай бұрын

    Ane ow 😢❤ adarey amme thathe ❤

  • @praveen161

    @praveen161

    11 ай бұрын

    ane ow

  • @malanithabugala9728

    @malanithabugala9728

    11 ай бұрын

    ලස්සන ගායනයක් පුතේ !

  • @Anuhashi-oo4hc

    @Anuhashi-oo4hc

    11 ай бұрын

  • @Manuga_Here
    @Manuga_Here Жыл бұрын

    භාවනාවක් වගේ shashrikage කටහඩ ❤❤❤

  • @Manuga_Here

    @Manuga_Here

    Жыл бұрын

    🥰😇

  • @Priyantha8853

    @Priyantha8853

    6 ай бұрын

    Ow ane harima lassanai

  • @dasunnadeesha1604
    @dasunnadeesha160411 ай бұрын

    ජිවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි...... තාත්තේ මගේ ලෝකයේ මහා වීරයා ඔබමයි 😇

  • @chathurikadilrukshi7521

    @chathurikadilrukshi7521

    11 ай бұрын

    Mage tathta wagema mawa hodata baganna mage mahathtayath welawaka mata tathta wagemai.mawa araksha karanawa hemadama❤

  • @shehansadharuwan5082

    @shehansadharuwan5082

    9 ай бұрын

    ඒ කොටස ඇහෙද්දි මාරම විදියට දැනෙනව නේද සින්දුව❤ 🥺

  • @ThamodaHarshani-fz6vx

    @ThamodaHarshani-fz6vx

    3 ай бұрын

  • @niroshasanjeewani4153

    @niroshasanjeewani4153

    2 ай бұрын

    Proud to be a sirimavian

  • @nethmihemasooriya5580

    @nethmihemasooriya5580

    2 ай бұрын

    ❤❤❤

  • @p.i.thathsarani296
    @p.i.thathsarani296 Жыл бұрын

    කැමතිම පුංචි ගායිකාවන් දෙදෙනා එකට ගීතයකින් දකින්න අසාවෙන් ඉදියෙ ❤ සුබ පැතුම්

  • @user-fc1tw9kn7y

    @user-fc1tw9kn7y

    2 ай бұрын

  • @intelligentideas2455
    @intelligentideas2455 Жыл бұрын

    තුන් පාරකට වඩා ඇහුවා.සින්දුව මාරම ලස්සනයි.දෙන්නටම හොද අනාගතයක් තියනවා.ඒ කට හඩවල් දෙක භාවනාවක් වගේ ගොඩක් ලස්සනයි ❤

  • @inokaguniyangoda1648

    @inokaguniyangoda1648

    11 ай бұрын

    ow

  • @thamodibandara2305
    @thamodibandara2305 Жыл бұрын

    මගෙ ජීවිතේ මම වැඩිපුරම ආදරේ කර පිරිමියා,එයාගේ ලස්සන මූන ,එයාගේ ඒ මනුස්සකන්,හොද හිත,හැමදේම මට දීලා එයා යන්ඩ ගියා,හැමෝම දැක්කහම කියන්නෙ මම මගේ පප්පා වගෙ කියලා.පට්ට ආසයි මම මගෙ තාත්තා වගේ කියනවට,එයාව ඕනිම කාලේ ලස්සන කෙල්ලො තුන්දෙනෙක්ව තනි කර්ලා එයා ගියා,මම ජපානෙට ආව,අක්කා කොරියාවට ගියා,නංගී අම්මා එක්ක ලංකාවේ ,එයාට පින නෑ අපේ ගමන දිහා බලන් ඉන්ඩ..එයා හිටියනම් මෙ ලෝකේ වැඩිපුරම සතුටු වෙන කෙනා වගේම ,ලෝකෙටම හොරා වැඩියෙන්ම අඩයි අපි නැති පාලුවට,අපි කන කට්ට අපේ ප්‍ර්ශ්න විසදගෙන තනියම මේ යන ගමන දිහා එයා බැලුවනම් ආඩම්බර වෙය එයා,එයාගේ කෙල්ලෝ තුන්දෙනා හැමදේම තනියම කරගෙන මහන්සි වෙලා ගොඩ යන්ඩ දගලන හැටි දැක්කනම්.වෙන අය අතේ එල්ලිලා එයාලගේ තාත්තා එක්ක යනකොට මම ටග්ගාලා අහක බලාගන්නවා.මොකද මගෙ පපුවට වාවන්ඩ බෑ ඒව,වෙන අය තාත්තාගෙන් එන කෝල් එක ආන්සර් කරලා රස කතා කියනකොට,පැත්තකට වෙලා මම හිතින් අඩන වාර අනන්තයි ,මගේ ජීවිතේ මම කවදාවත් ඉස්සර කාලේ දේවල් මතක් කරලා අඩන කෙනෙක් නෙවෙයි,ඒත් මගේ පප්පා මට මතක් වෙන වාරයක් වාරයක් ගානේ මම මැරි මැරී ඉපදෙන්ව..ඒ දුක දන්නේ තාත්තලා නැති මම වගේ අය,එයාග් ඒ සුවද තාම දැනෙනව මට,මගේ ජීවිතේ මම වැඩිපුරම ආදරේ කරන මගේ ආදරේ ඔයයි මගේ පප්පේ..මම ආදරේට මගේ කොල්ලෝ කියන්න්‍ර් එයාට,ඔයා ලස්සන තැනක ඉපදිලා අපි දිහා බලන් ඉන්න නිසයි අපි මේ තර්ම් දුර ආවෙ..ආයේ කවදාවත් අපිව දාලා යන්ඩ එපා,හොද ආත්මයක් ලැබෙන්ඩ ඔයාට මගේ පප්පේ .ආදරෙයි,,මම හංසියා ඔයාගේ

  • @chamithpriyantha7527

    @chamithpriyantha7527

    11 ай бұрын

    Mamath piyawarunge dinaya dawasata fb yannawath kemathi ne😢

  • @madhuabeysinghe...2474

    @madhuabeysinghe...2474

    11 ай бұрын

    අනේ🥺🙏❤️

  • @PradeepaKumari-vb7yq

    @PradeepaKumari-vb7yq

    11 ай бұрын

    ❤❤ගොඩක් ලස්සනයි....❤❤

  • @vimu5036

    @vimu5036

    9 ай бұрын

    😢😢

  • @Thilini_Music11.11

    @Thilini_Music11.11

    2 ай бұрын

    ඔයාගෙ තාත්තා හැමදාම ඔයාලා ළඟ..♥️

  • @user-fo7ym3ef1l
    @user-fo7ym3ef1l Жыл бұрын

    හිතේ සංවේදීම කොටසක් වේ නම් ඒ කතාව තමයි ඔයාලා දෙන්නා කිව්වේ ඒක හදවතේ ගැබුරුම තැන ජීවිතය තියෙන තාක්කල් තියේවී ඔයාලටත් බුදුසරණයි

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 Жыл бұрын

    ලවන්ගෙ සින්දුව ලස්සනායි දෙන්නාටම බුදුසරණයි ❤❤❤❤❤❤❤❤

  • @dilkasewwandi-zw2qh
    @dilkasewwandi-zw2qh Жыл бұрын

    හරිම ලස්සනට ගායනා කලා ඔය දෙන්නම..තෙරුවන් සරණයි...මගෙ තාත්තා මතක් උනා මට ඇසට කදුලක් ආවා😢 අනෙ අද මගෙ ලග ඉදියනම් මගෙ තාත්තා😢 දුවෙක්ට තාත්තා කියන්නෙ මුලු ලෝකෙම.ඒත් ඒක හරි ඉක්මනට නැති වෙලා ගියා😢

  • @shyami212sithmini4
    @shyami212sithmini4 Жыл бұрын

    මේ ගීතය කොයි තරම් ලස්සන උනත් මම තාත්තලා ගැන කියන ගීත වුවමනාවෙන්ම මගහරිනවා 😓හරිම ලස්සනයි මේ ගීතය❤

  • @maleeshajayasooriya

    @maleeshajayasooriya

    Жыл бұрын

    😢😢

  • @ChappaChappa-se9vj

    @ChappaChappa-se9vj

    10 ай бұрын

    Mamath ehemai

  • @luckyaquarium5026

    @luckyaquarium5026

    5 ай бұрын

    මාත් 😢😢😢

  • @user-uo8sz9sk3j

    @user-uo8sz9sk3j

    3 ай бұрын

    මාත් එහෙමයි ඒත් අහන්නම හිතුනා

  • @mohanpriyanka6730

    @mohanpriyanka6730

    3 ай бұрын

    මටත්😢😢😢😢

  • @chandrikaherath1675
    @chandrikaherath1675 Жыл бұрын

    හරිම ලස්සන හඩවල් දෙකක්........ බුදු සරණයි දෙන්නටම....... මගෙ අප්පච්චි නැතිවෙලා අවුරුද්දක් වෙනවා....... ගොඩක් හදවතට දැනුනා....😭😭😭😭

  • @galappaththigalappaththi9040

    @galappaththigalappaththi9040

    10 ай бұрын

    අනේ 😥😥😥😥😥😥😥

  • @galappaththigalappaththi9040

    @galappaththigalappaththi9040

    10 ай бұрын

    නිවන් සුව ඔයාගෙ තාත්තාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @amithamalanibanagala7192

    @amithamalanibanagala7192

    2 ай бұрын

    ❤❤❤

  • @himasari6058
    @himasari6058 Жыл бұрын

    හරිම ලස්සනයි කටහඬවල් දෙකම ❤️❤️❤️❤️🥰🥰😍❤️❤️❤️

  • @user-bm5xg5zi2i

    @user-bm5xg5zi2i

    8 ай бұрын

    Manath ekagai😊😊😊😊😊❤🎉🎉🎉🎉❤❤

  • @ddff-yc4uh
    @ddff-yc4uh10 ай бұрын

    10 පාරකට වඩා ඇහුවා ❤ දෙන්නම ගොඩාක් ලස්සනට කියනවා❤❤❤දෙන්නටම සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා❤ තවත් මේ වගේ සින්දු දාන්න❤

  • @DoniDoni-fe9hu
    @DoniDoni-fe9hu Жыл бұрын

    ලවන් අයියාගෙ මම ආසම සිංදුවක් 🤗💖 ඔය දෙන්නා ලස්සනට කියනවා 😘💖

  • @astv-srilanka3255
    @astv-srilanka325510 ай бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ. ඔයාලා දෙන්නා.ලවන්ටත් වැඩිය ලස්ස්සසනට ගායනා කරනවා. මේ සින්දුව ඔයාලගේ කටහඬට තමයි ගැලපෙන්නේ. මැණික ඔයාලා දෙන්නා අපේ රටට සම්පතක්, කටහඩ ආරක්ෂා කරගෙන දිරියෙන් ඉදිරියට යන්න,බුදු සරනයි.

  • @wishwayasoyanni
    @wishwayasoyanni Жыл бұрын

    ගොඩක් ලස්සනයි... කටහඩවල් දෙකම එකම වගේ.... තෙරුවන් සරණයි දෙන්නටම..... ❤

  • @thamodibandara2305
    @thamodibandara2305 Жыл бұрын

    ලවන් මේ සිංදුව කිව කාලේ ඉදලා අද වෙනකන් මගේ ලග තියන් ඉන්නවා මේ සිංදුව..කවදාවත් එපා වෙන්නේ නෑ...

  • @tharivlogs1755
    @tharivlogs175511 ай бұрын

    අනේ මාරම ලස්සනයි නංගීලා 😮🥺💔 අඬ අඬ බැලුවේ ඒතරම්ම හදවතට දැණුනා මේ සින්දුව 🥺💔👍👌

  • @pansilukulitha4481
    @pansilukulitha4481 Жыл бұрын

    හැමදේම Balance කරන් යන කෙනෙක් Shashrika 💃💥🤙

  • @achilaalwis3417
    @achilaalwis341710 ай бұрын

    ගොඩක් ලස්සනයි... ❤️🥺 දෙන්නටම සුබ පැතුම් 😍🎊

  • @dasundarshitha824
    @dasundarshitha824 Жыл бұрын

    ලවන් අභිෂේක් නියමේට කියනවා මේකත් ලස්සනයි ❤

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 Жыл бұрын

    වාව් නියමයි දෝණි ❤❤ බුදුසරණයි සුභම සුභ අනාගතයක් දෙන්නටම

  • @randimagamage2198
    @randimagamage219820 сағат бұрын

    සශ්‍රීකා සෙමිනී සහ සුහයි‍‍‍සි ඩේන් යන දෙදෙනාගෙම ගායනය ලස්සනයි මම ඒ සිංදුවට ගොඩක් ආසයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sampathpiumi6109
    @sampathpiumi61099 ай бұрын

    🌺🌺🌹🌹🌷🌷දුකහිතෙනකොට ඉන්නේ කොහොමද කිසිදෙයක් නොම වුනවිලාසේ වීරයොත් තනියෙන් හඩනවලු කවුරුවත් ලග නැතිවෙලාවේ🌷🌷🌺🌹🌺

  • @status...8850
    @status...8850 Жыл бұрын

    Sashrika is my favourite singer 💞🌼

  • @vithanidisanayaka7344
    @vithanidisanayaka734411 ай бұрын

    මගේ නම් හදවතටම දැනුනා හරිම ලස්සන ට ගායනා කළා දෝණිලා දෙන්නා. 👌👌👍👍😘😘

  • @dilmisanjana531
    @dilmisanjana531 Жыл бұрын

    ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @erandisithmi812
    @erandisithmi812 Жыл бұрын

    කටහඩවල් දෙකම ලස්සනයි ❤️❤️❤️💞💕💖

  • @chamindasenevirathne2871
    @chamindasenevirathne28715 ай бұрын

    සාශ්‍රිකා මේ සින්දුවට උපරිම සාදාරනයක් කරනවා❤❤❤ අනිත් නන්ගිත් දක්ශයි 🎉🎉දෙන්නටම ආදරෙයි ❤❤🎉🎉

  • @user-fv3yi4bp3h
    @user-fv3yi4bp3h9 ай бұрын

    නංගිලා දෙන්නට තෙරුවන් සරණයි ! ❤🎉

  • @pathiranagechandu8099
    @pathiranagechandu809911 ай бұрын

    හරිම ලස්සනයි දෝණිලා දෙන්නට හරිම ආදරෙයි...❤❤❤ සුන්දරත්වය අහිමි කරගන්නෙපා ලොකු වෙනකොට...

  • @thumeshaakilangi9445
    @thumeshaakilangi9445 Жыл бұрын

    හරිම ලස්සනයි 🥰🥰🥰 නංගිලා දෙන්නනට ම ඉදිරි අනාගතයට සුභ පතනවා 🥰🥰🥰

  • @umeshisharmila7711
    @umeshisharmila771111 ай бұрын

    දෙන්නගෙම වොයිස් එක පට්ට❤️😘🥰

  • @IroshaChandani-my3fl
    @IroshaChandani-my3fl2 ай бұрын

    හරිම ලස්සනයි දෙන්නගේ කටහඬ.දෙන්නට සුබ අනාගතයක් ❤

  • @user-qv4lr3yy4x
    @user-qv4lr3yy4x Жыл бұрын

    ලස්සනයි ලස්සනයි චුටි නංගියෝ බුදුසරණයි ❤️❤️❤️❤️❤️

  • @cccccccttt
    @cccccccttt Жыл бұрын

    Harima lasanahi nangila oyalata derana little star kale idala mama adarehi Oya dennage anagathaya mama hadawathin suba pathana God Bless You Both ❤️❤️❤️

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw Жыл бұрын

    හරිම ලස්සනයි දෙන්නගෙම කටහඩ 😘😘

  • @NawoodThejan
    @NawoodThejanАй бұрын

    පට්ට ❤❤❤❤❤❤❤

  • @WajiraPemadasa
    @WajiraPemadasa4 ай бұрын

    සුපිරියි ඔබ දෙපලගේ සිංදුව අතිවිශිෂ්ට

  • @dinushinisansala944
    @dinushinisansala94411 ай бұрын

    මම කැමතිම සිංදුවක් 🥺 ඒක හදවතටම දැනෙනෙවා 🥺🥺

  • @dcrathnayakagamini6832
    @dcrathnayakagamini6832 Жыл бұрын

    හරිම ලස්සනයි කවදාවත් වරදින්නෑ ඔය දෙන්නට 😊😊❤❤🎉

  • @sethminikeshala7021
    @sethminikeshala7021 Жыл бұрын

    Harima ලස්සනයි ❤

  • @jeewaniwijesingha4473
    @jeewaniwijesingha4473 Жыл бұрын

    Harima lassanai Sashrika & Shuhaizee nanga 💖😍

  • @SriyaniWijethunga
    @SriyaniWijethunga2 ай бұрын

    හරි ම ලස්සනයි ❤❤❤❤ ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤

  • @anushahettiarachchi8262
    @anushahettiarachchi82628 ай бұрын

    මේ කටහඩ වල් දෙන්නම් මාරම භාවනාවක්❤මන් ආසම ගායිකාව sashrika semini akki❤

  • @AmashaDissanayake
    @AmashaDissanayake Жыл бұрын

    මාරම ලස්සනයි අක්කේ,නංගියේ ❤ ❤ ❤

  • @ssanjana8083
    @ssanjana8083 Жыл бұрын

    හරිම ලස්සනයි ❤️😍😍

  • @user-cs5ce1lq2c
    @user-cs5ce1lq2c11 ай бұрын

    හරි ම ලස්සනයි 👍👍🎉

  • @achinichanchala8535
    @achinichanchala8535 Жыл бұрын

    හරිම ලස්සනයි ❤😍

  • @user-tt4vy2rj6p
    @user-tt4vy2rj6p9 ай бұрын

    හරිම ලස්සනයි .🎉🎉🎉

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 Жыл бұрын

    ගොඩක් ලස්සනයි චූටියෝ ගායනා කර අපූරුව. ඉදිරියටම යන්න. ජේසු පිහිටයි 💖❤️

  • @sanjeewaperera5928
    @sanjeewaperera59283 ай бұрын

    ඒකනම් සුපිරියක් ❤

  • @nethminethmi3282
    @nethminethmi3282 Жыл бұрын

    ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි ❤💞❣️💝

  • @livinuvlogs7186
    @livinuvlogs7186 Жыл бұрын

    හරිම ලස්සනයි ❤ 🎶

  • @sachiniprabodhya7790
    @sachiniprabodhya77909 ай бұрын

    ඇස් දෙකේ කදුලු පිරෙනවා මේ සින්දුව අහද්දි.......ඒ තරම් හිතට දැනුනා🥺❤

  • @kavishmahansani9514
    @kavishmahansani9514 Жыл бұрын

    Lassanai ❤❤

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po3 ай бұрын

    So beautiful ❤

  • @ChanudiDeeksha-wj6ve
    @ChanudiDeeksha-wj6ve11 ай бұрын

    ගොඩාක් ලස්සනයි ඔය දෙන්නම.❤ හරිම ලස්සන කට හඩවල් දෙකක්.. හැමදාම ආදරෙයි නන්ගියෝ..❤❤❤❤

  • @hasinduslk1560
    @hasinduslk1560 Жыл бұрын

    හරිම ලස්සනයි, නංගිල❤

  • @DiliniTharuka-hk3ly
    @DiliniTharuka-hk3ly Жыл бұрын

    අනේ හරිම ලස්සනයි❤ 🎶🎶🥺🎶🎶❤

  • @Sanjali123
    @Sanjali12310 ай бұрын

    හරි ම ලස්සන කටහඩවල් 2 ක් ඒ වගේම ලස්සනයි ආදරෙයි පැටව් දෙන්නාට මාරම ලස්සනයි පුතේ බුදු සරණයි ❤❤❤

  • @denuradakshina1981
    @denuradakshina1981 Жыл бұрын

    Sashrika ge voice eka mage favorite 🥺❤️❤️❤️

  • @sarathananda656
    @sarathananda656 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කි ❤️❤️❤️

  • @user-br1em4gx3h
    @user-br1em4gx3h Жыл бұрын

    හරි ලස්සනයි

  • @sampathpiumi6109
    @sampathpiumi61099 ай бұрын

    ❤❤❤🌻🌼🌻මගේ ලෝකයේ වීරයා ඔබයි මා සැමදා පැතුවේ එයමය🌻🌻ි ❤❤❤ 💖

  • @danuinu1412
    @danuinu1412 Жыл бұрын

    Harima lassanai ❤️😘job well done ♥️

  • @user-ql7iz5kr5b
    @user-ql7iz5kr5b11 ай бұрын

    හරිම ලස්සනයි❤

  • @kkdkoralage2790
    @kkdkoralage279011 ай бұрын

    අනේ හරිම ලස්සනයි. ගොඩක් අර්ථයක් තියෙනවා. බොහොම ස්තූතියි කියන ඔබටත්.මේ කාළයේ මෙවන් නිර්මාණයක් කරන්න හිතට අදහස් ගත්ත ,ඒ ගීත රචකයාටත්.

  • @MadhushikaSewwandi-hj3jq
    @MadhushikaSewwandi-hj3jq11 ай бұрын

    ගොඩක් ලස්සනයි 💖👌😍

  • @rasandiidudunu5905
    @rasandiidudunu5905 Жыл бұрын

    ආදරේ හංගලා දෙන්නෙ පියවරුමයී💖😍

  • @user-ql7iz5kr5b
    @user-ql7iz5kr5b11 ай бұрын

    මාරම ලස්සනයි..❤

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna41318 ай бұрын

    හරිම ලස්සනයි හැඟුම් බර ගීතයක් හොඳ පද මාලාවක් ❤

  • @madurasudeep6330
    @madurasudeep63306 ай бұрын

    දෙපාරක් ඇහුවා . හරිම ලස්සනය් . මන් ආසම සින්දු වක්💖💖😉

  • @MaheshikaPremarathna
    @MaheshikaPremarathna11 ай бұрын

    සිංදුවත් ලස්සනයි ❤ ඔයාල දෙන්නත් ලස්සනයි ❤️

  • @DopeGang20
    @DopeGang2011 ай бұрын

    Budusaranai devipihitai ❤❤❤❤

  • @milanlakshitha7949
    @milanlakshitha794910 ай бұрын

    Patta...voice nam 1st❤❤❤

  • @nuwannuwan2289
    @nuwannuwan2289 Жыл бұрын

    mama asama gaikawo dhanna oyala. harima lasanai oya dhannaga gayanaya. budu saranai dhannatama.

  • @nilupadilhani9105
    @nilupadilhani91058 ай бұрын

    තාත්තා නැති අඩුව ,වේදනාව තදින්ම හිතට දැනුනා...😢😢

  • @user-ek4dt7lr7f
    @user-ek4dt7lr7f5 ай бұрын

    Woww❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හරිම ලස්සනයි සුබ අනාගතයක් වේවා 🎉🎉🎉🎉🎉🎉

  • @winterbear1908
    @winterbear1908 Жыл бұрын

    Woow😍🥰🔥

  • @himashidinushika5395
    @himashidinushika539511 ай бұрын

    මාරම ලස්සනයි 😍♥️

  • @gayaniudayangani
    @gayaniudayangani Жыл бұрын

    harima lassanayi 🥰

  • @dinusandalu3717
    @dinusandalu3717 Жыл бұрын

    Ane harima lassany ❤❤❤

  • @maulikarunasinghe4469
    @maulikarunasinghe446911 ай бұрын

    Cute ❤ amazing voices little sisters 🥺🤞💐keep it up...may triple gem bless you

  • @sunilfdo868
    @sunilfdo8686 ай бұрын

    ❤❤සුපිරි

  • @luvinividarshani3934
    @luvinividarshani3934 Жыл бұрын

    හරිම ලස්සනයි නන්ගි🤗♥️

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b3 ай бұрын

    හරිම ලස්සනයි කටහඩවල් ෙදකම බුදු සරණයි❤🙏

  • @ishanipriyangika5504
    @ishanipriyangika550411 ай бұрын

    Hamadamat ape ashirvadaya labeva harima lassanai . Budu saranai

  • @Chandralatha4669
    @Chandralatha4669 Жыл бұрын

    Ane harima lassanai ❤️😍

  • @LahiruSampath-eq4uh
    @LahiruSampath-eq4uh11 ай бұрын

    Godak ලස්සනයි බුදු saranayi

  • @user-yt3os1ni8d
    @user-yt3os1ni8d Жыл бұрын

    Harima lassanai nangi jawawewa

  • @pradeepajayawardhana1838
    @pradeepajayawardhana183811 ай бұрын

    හරිම ලස්සනයි මම ඔයාලා දෙන්නගේ හඩට කැමතියි ❤❤❤❤❤❤

  • @dilinikaushalya135
    @dilinikaushalya13511 ай бұрын

    Hrima lassanai dennagema voice niyamai... Ape rate tharu patau❤ adambarai nngilaaaa❤

  • @dulakshiadhithya7951
    @dulakshiadhithya79514 ай бұрын

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤

  • @erangadilshan1222
    @erangadilshan122211 ай бұрын

    ලස්සනයි දෙන්නම ❤ තාත්තෙක් නැති මන් බුදුසරනයි මගේ තාත්තේ 😢❤️ මගේ ලොකේ විරයා ඔයයි තාත්තේ 🌎💞

  • @ravishanbro

    @ravishanbro

    5 ай бұрын

    ❤❤❤❤❤❤

  • @user-mz9ud3vc8f
    @user-mz9ud3vc8f7 ай бұрын

    Dennagema katahadavaladeka ekavagemai 😊 supiri ❤❤❤❤

  • @darshanarox7928
    @darshanarox7928 Жыл бұрын

    Both of voice magically so very interesting

  • @kasunyapa6632
    @kasunyapa6632 Жыл бұрын

    Harima lassanai....dennatama Budu saranai

  • @rashanapeiris
    @rashanapeiris Жыл бұрын

    Nice father’s song u are doing very well that song 🎧

Келесі