No video

Deneth Vishmitha | Dadabbarayi Hapannu

Deneth Vishmitha | Dadabbarayi Hapannu
Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
Visit : www.charanatv.lk for more...
Feedbacks : info@charanatv.lk
Charana TV ON SOCIAL
Follow on Facebook : / charanatvofficial
Follow us TikTok : / charanatv
Follow us Instagram : / @charanatv
Charana TV | නුවනැසින් සැරිසරන්න
#CharanaTV

Пікірлер: 318

  • @RiyazRiyaz-md3tx
    @RiyazRiyaz-md3tx Жыл бұрын

    මර්වින් සර් ගේ නම ඉදිරියටම මුණු පුරා අරන් යනවා ජයවේවා ජයවේවා පුතේ නියම මොලයක් තියෙන්නේ ලංකාවට වටින රත්තරන් පුතෙක් 💖💖💖බුදුසරණයි 🙏🙏

  • @mihiracr1129
    @mihiracr1129 Жыл бұрын

    භාවනාවක් වගේ පුතේ ඔබගේ වාදනයත්, ගායනයත්. ඔය සංයමය හරිම අගෙයි. ජයම වේවා!

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 Жыл бұрын

    හරිම ලස්සනයි පුතා මං වැඩ සටහන ඉවර වෙනකම්ම බැලුවා.ඔයා නිහතමානී චුටි කොල්ලෙක් ඉගන ගන්න ගමන් සංගීත වැඩ ටිකක් කරන්න. කවදාවත් සංගීතයනම් නවත්වන්න එපා පුතේ. බුදු සරණයි දෙවි පිහිටයි

  • @susiritissera8567
    @susiritissera8567 Жыл бұрын

    පුතා හරිම දක්ෂයි.ඔබගේ සීයා දැක්කා නම් ඔබගේ දක්ෂකම, ගොඩාක් සතුටු වෙනවා නියතයි .ලොවක් දිනන තරුවක් වන්නට සුබ පතමි .ජයෙන් ජයම වේවා !

  • @upulandthegang
    @upulandthegang Жыл бұрын

    ඉතාමත් අාඩමිිබරයි පුතා ගැන තාත්තා වගේම නිහත මානිියි ඉතාමත් දක්ෂයි හොද අනාගතයක් තියෙනවා ජයවෙිවා තෙරැවන් සරනයි👍💪❤💛💚

  • @bernedettedekoning5893
    @bernedettedekoning5893 Жыл бұрын

    Hi Dineth, I am so happy for you and was so delighted to watch you playing. You sound very humble and son, please do not change. If changing do it to be a better person. When you played Halleluiah , tears came to my eyes. Please learn to sing it and perform one day while singing. When we were teenagers your grandfather was a legend. Congratulations! I left SL 2 decades ago, and am so proud to hear you speaking so well. I can imagine you in the choir. Blessings to you, and your family!

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 Жыл бұрын

    ඇත්තටම ඔයානම් වැඩ්ඩෙක් පුතේ... ඇත්තටම හදවතින්ම රස වින්දා.... පුතේ ඔයාට සංගිතයෙන් ලෝකය දකින්න ලෝකය දිනන්න වාසනාව ශක්තිය දේ ව ආ ශි ර් වාදය ලැබේවා!!!

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 Жыл бұрын

    ගහේ කටු උල් කරන්න දෙයක් නැහැ කියලා කතාවක් තියෙනවා නේ. බුදු සරණයි දෙවි පිහිටයි පුතාට

  • @indikapalayangoda6550
    @indikapalayangoda6550 Жыл бұрын

    ආදරණිය පුතේ යහපත් දරුවෙක් ලෙස ඔබගේම අනන්‍යතාවයෙන් යුතු විශිෂ්ඨ ගායකයෙක් වාදකයෙක් වී අපව විශ්මයට පත් කිරීමට ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවා. ඔබගෙ ඒ විශිෂ්ඨ ජාන පරම්පරාව ඔබගේ පසුපසින් ඔබට උදවු කරණු නොඅනුමානය. බුදුසරණ ❤️💐

  • @nonojlit4653

    @nonojlit4653

    Жыл бұрын

    ❤😂

  • @vasanthajayasekera9408
    @vasanthajayasekera9408 Жыл бұрын

    Your great grand father Mr Hearmen Perera ( our dancing master) was also very talented musician , dancing, singing & mucic, well done son , wish you all the best

  • @user-dh5my5mw1f
    @user-dh5my5mw1f Жыл бұрын

    අනේ අම්මේ ඒකට අපි 7 වසරේ ඉන්නකොට හෙන ගොං අප්පා ,දැන් ළමයි තාක්ෂණය එක්ක කොච්චර ඉස්සරහයින් ඉන්නවද, ඒකත් ජාන වලින් එන දායාද තමා,ජේසු පිහිටයි පුතේ අනාගතයේ හොද දක්ෂ වාදකයෙක් වෙන්න පැටියෝ,❤❤❤❤❤❤

  • @samangaminiwannisekaracrra9199

    @samangaminiwannisekaracrra9199

    Жыл бұрын

    Dan kiyalath wemasak nene

  • @Maniake824

    @Maniake824

    Жыл бұрын

    එක.ඇත්ත.එ කලේ.අපි..ගොනි

  • @studiolakshmanhilmi3253
    @studiolakshmanhilmi3253 Жыл бұрын

    හරිම ආසයි පුතේ ඔයාලවගෙ අය එක්ක අපේ අනාගතේ ♥️♥️♥️

  • @situmisitumi3076
    @situmisitumi3076 Жыл бұрын

    පුතාට කළුතර බෝ සමග ගේම පිහිටයිද තව තවත් ශක්තිය දහිරිය ලැබේවා අපේ ගමට ගොඩක් ආඩම්බරයි තෙරුවන් සරණයි පුතේ

  • @lilanthi-eq5lx
    @lilanthi-eq5lx Жыл бұрын

    ගොඩාක් ලස්සනයි පුතේ දිගු ගමනකටව් ඔයාට ආශිර්වාද කරනවා ජේසු පිහිටයි පුතේ

  • @dilamani
    @dilamani Жыл бұрын

    Lovely. You are an amazing son. Great musician. You have along way to go. Keep playing. All the best.

  • @sarathvidanage7378
    @sarathvidanage7378 Жыл бұрын

    ONE LEGEND Great Mervin pereira what a good singer❤ good luck putha

  • @shanthidhammika8978
    @shanthidhammika8978 Жыл бұрын

    All the best putha! Keep up your tallents! Your grand father was one of our best vocalists.❤🙇‍♀️

  • @harischandrawijekoon7840
    @harischandrawijekoon7840 Жыл бұрын

    හරිම නිහතමානී පුතෙක් ජයවෙිවා පුතා .....

  • @indikaagalakotuwa6341
    @indikaagalakotuwa6341 Жыл бұрын

    රත්තරන් මැණිකක් ඔයා පුතේ. දෙවියන්ගෙන් සහ පරමිපරාවෙන් ලද දායාදයට දෙවියන්ගේ ආශිර්වාදය ඔයා සතුයි. ඇහැට කදුලක් ආවා ඇස් වහක් කටවහක් ලැබෙන්න එපා මැණික ඔයාගේ හැකියාවට. ❤️🎼❤️🎼❤️

  • @koralekankanamgemali-zh7gc
    @koralekankanamgemali-zh7gc Жыл бұрын

    මර්වින් සර්ගෙන් තමයි මම වයලින් ගහන්න ඉගෙන ගත්තෙ. අතිදක්ෂ ගුරු පියෙක්. පුතා ඔබත් හරිම රසට සිංදුව කියල ප්ලේ කලා. ජයවේවා

  • @chameeniranjala1879
    @chameeniranjala1879 Жыл бұрын

    හරිම ලස්සනයි.වාසනාවන්ත අනාගතයක් ඔබට

  • @leninjohnson1816
    @leninjohnson1816 Жыл бұрын

    What can say!! What a glad to see the small fellow from one of legendary family ❤❤❤Lots of Love Putha ❤❤ keep moving with the family pride

  • @nimalliyanagama5180
    @nimalliyanagama5180 Жыл бұрын

    හරිම ලස්සනයි පුතේ සීයලා මාමලා වගේම ලංකාවේ සංගීතයට නව මුහුණුවරක් ඉදිරිපත් කිරීමට ඔබටත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි.

  • @sumudurandima7613
    @sumudurandima7613 Жыл бұрын

    පින්වත් ගුණගරුක ,,මැණිකක් ලොකේට ලන්කාදිපේ නම ගෙනියන්න පුළුවන් දරුවෙක් ❤️🙏 තවතවත් සාර්ථක වේවා විශ්වයේ ආශිර්වාදය සැමදා ලැබේවා 🙏

  • @sampathjayasumana6997
    @sampathjayasumana6997 Жыл бұрын

    සුන්දර කොලු පැට්ටෙක් ....බුදු සරණයි පුතේ 💚💚💚💚

  • @user-sf9qg1pm2j
    @user-sf9qg1pm2j Жыл бұрын

    My dear deneth puthe , I enjoyed your talents in dadabbarai hapannu programme . You are an excellent boy.Not only this but also consider your studies well. I hope in the future we can see a good engineer with music talents . You presented your talents very higher in manner without fear. I wish you all the very best for your both educational & music life. Noble tripple gem bless you ! Laxman seeya

  • @Skwsamanthi
    @Skwsamanthi Жыл бұрын

    අවිහිංසක...නිහතමානී ..දක්ශ..තැන්පත් ..පුංචි දගකාර..හැඩකාරයෙක්...තෙරුවන් සරනයි 💞💞පුතෙ...සුබ ගමනක.පෙර මං සලකුණු ...පැහැදිලි අනාගතයක්...🎉🎉🎉🎉...🌹🌹🌹

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 Жыл бұрын

    ආයේ කියන්න දෙයක් නැ ...අඩිය අඟලටම තැලුවා පුතා 😊❤❤❤

  • @champapriyadarshani1761
    @champapriyadarshani1761 Жыл бұрын

    Highly appreciated ur performance extend, goahead with new era.

  • @dammiweerasinghe8991
    @dammiweerasinghe8991 Жыл бұрын

    පුතේ ඔයා ගොඩක් දක්ශ දරුවෙක් .ඔයාලා වගෙ දරුවන් රටට සම්පතක් .ඒ වගේම ඔයා හරිම නිහතමානී ,ප්‍රියමනාප දරුවෙක් .දවසක ඔයා සීයගෙ අඩ්පාරෙ යන අමල් මාමා,නදිමාල් aiya වගෙ දක්ශ ගායකයෙක්,වාදකයෙක් වෙනවා .ඔයාට හොද අනාගතයක් පතනවා පුතේ බුදු සරනයි 🎉🎉🎉❤❤❤

  • @vinukiperera2747
    @vinukiperera2747 Жыл бұрын

    ලස්සනයි පුතේ. ඔයාට සුබ අනාගතයක්!❤️

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 Жыл бұрын

    පුතා කීවා ඇත්ත. සීයා ඉතා ගුනගරුක කරුනාවන්ත අහිංසක පුද්ගලයෙක් .හරිම හොදයි .🙏

  • @srilankanlibrary3263

    @srilankanlibrary3263

    Жыл бұрын

    කළුතර ඥාණෝදය ඉස්කෝලේ සංගීත ගුරු තුමා

  • @punyananayakkara-yz6qe
    @punyananayakkara-yz6qe Жыл бұрын

    🎉Well done Putha .Im a fan of ur grand father .Keep it up.

  • @leninjohnson1816
    @leninjohnson1816 Жыл бұрын

    We thank full for arranging this kind of valuable n great example program for juniors to have a hope of future

  • @rukshala917
    @rukshala917 Жыл бұрын

    තාත්තා සුපිරි gitaris kenek .prasad ieya .e හැකියාව පුතාට gihen tiyenawa .good luck පුතා .

  • @dharadhara1615
    @dharadhara1615 Жыл бұрын

    නිදුක් නිරෝගී වාසනාවන්තම ජීවිතයක් වේවා .. අමල් නදිමාල්ලාට වඩා ඔයා හොඳ වැඩ්ඩෙක් වෙනවමයි .. නිහතමානී කමත් ඔයාගේ තියෙනවා .. පුතා අධ්‍යාපනයත් හොඳටම කරගන්න ... සංගීතයත් දියුණු කරගන්න .මත්ද්‍රව්‍ය වලට කිසිම විටක හුරු නොවන්න .. ප්‍රදීප් රංගන , හරිත් විජේරත්න හොඳ උදාහරණ ...

  • @skeventdubai4400
    @skeventdubai4400 Жыл бұрын

    මම අද ඔයගෙ මෙ දක්ශකම ඉවර වෙනකන්ම බැලුව..හරිම ආදරනිය දරුවෙක් ..එවගෙම කිසිම ඇස්වහක් නැ..පරන් පරාවෙ නම හරියටම ගෙනියන . කිකරු දරුවෙක්ගෙ පෙරනිමිති ..ආදරෙයි ..සොහොන් පෙරෙරා ..මගෙත් හදවතෙ ගායකයෙක්..මුදල් වලට යට නොව්න කෙනෙක්..පැට්යො තෙරුවන් සරනයි ..ආදරෙයි ❤❤❤

  • @amithdharshana
    @amithdharshana Жыл бұрын

    තාත්තා වගේමයි පුතේ හොදට play කරනවා ඒ වගේම නිහතමානි ගතිය හොදින්ම පේනවා සතුටුයි මෙහෙම program එකක දකින්න ලැබීම ජය වේවා! බුදු සරණයි .....!! ජ්සු පිහිටයි ...!!❤️❤️

  • @user-dl1xc4rv2w
    @user-dl1xc4rv2w Жыл бұрын

    අපෙ පයාගල ග්‍රාමයට සමිබන්ද පුතෙක්... ලස්සන යි... අහිංසකයි... ඉදිරියටම යන්න...ජෙසු පිහිටයි

  • @samansn6006
    @samansn6006 Жыл бұрын

    Harima nihathamani daruwek budu saranai suba anagatayak putha

  • @dilanisuhood2823
    @dilanisuhood2823 Жыл бұрын

    Deneth, Oyata Honda anagathayak thiyenawa, Keep it up, Stay blessed, Allah bless u.

  • @adriankulatunga7943
    @adriankulatunga7943 Жыл бұрын

    You are a supper exceptional child. No doubt you will achieve all your future dreams with almighty God's blessings.

  • @nirmalenehandapangoda2382
    @nirmalenehandapangoda2382 Жыл бұрын

    superb performance ...darling Denith boy.....❤️👍🌹🙏! Wish you all God's blessings for a bright future ....🙏!

  • @CharithCooray
    @CharithCooray Жыл бұрын

    ❤❤❤❤❤ සුපිරි පුතේ තෙරුවන්සරණයි

  • @alhamazain6707
    @alhamazain6707 Жыл бұрын

    කතාව විනීතයි ඔයාට ජය මගට සුභ පැතුම් ජේසු පිහිටයි ❤

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish Жыл бұрын

    ඔයා කථා කරද්දි දැනෙන ආදරේ වැඩිකමට ඇඬෙනවා පුතේ.. සුභ අනාගතයක් මගේ පුතේ.. නිහතමානී කම පුදුම ඉහළයි...

  • @youtube_UNAGEDRDKR

    @youtube_UNAGEDRDKR

    Жыл бұрын

    😅😂🤣

  • @ajanthabandara8078
    @ajanthabandara8078 Жыл бұрын

    Congratulations putha. Very proud of you. You are vety talentes just like seeya, Mamas, cousin Chandimal. Theruwan saranai. 🙏 ❤

  • @sanjeewanisanjeewani2345
    @sanjeewanisanjeewani2345 Жыл бұрын

    මර්වින් සර් වගේම මහනුවර අපිට යාලගල සර් කියන්නෙ සංගීත පණක්.මගේ සර්ට නිවන් සුව ලබේවා.පුතේ ඔයා හරිම දක්ශයි.හරි ආඩම්බර හිතෙනවා.බුදු සරණයි පුතේ ඔයාට ❤

  • @samadhiwickramanayaka2620

    @samadhiwickramanayaka2620

    Жыл бұрын

    Eyage duwa sangeetha yalagalada

  • @vajirabogahalanda8346
    @vajirabogahalanda8346 Жыл бұрын

    පුතා ඔයා අපේ රටට සම්‍පතක්.සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේ‍වා ! ආදරෙයි ඔයාට❤

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 Жыл бұрын

    වාසනාවන්ත පුත්‍රරත්නයක්....ජයක්ම වේවා..ඔබට..

  • @shanemanoharaofficial1184
    @shanemanoharaofficial1184 Жыл бұрын

    මාරම දක්ශයි පුතේ...භාවනාවක් වගේ..ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤️

  • @priyanthahettitantri5020
    @priyanthahettitantri5020 Жыл бұрын

    අපේ පයාගල අහින්සක අති දක්ශ පුතෙක් සීයට එහා මර්වින් කියන්නෙ සන්ගීත පන්තියක්

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 Жыл бұрын

    හරිම ප්‍රියමනාප පුතෙක් ❤ නදිමාල් වගේම අනාගතයේ සුපිරි වැඩ්ඩෙක් වෙනවා නිසැකයි 😍😍😍

  • @Saladesl
    @Saladesl Жыл бұрын

    Maru.....budusaranai ❤❤❤❤❤chuti puthe lokayama lassana karana daruwo ummmmmma

  • @nilminiernest6862
    @nilminiernest6862 Жыл бұрын

    දරැවෙක් එක්ක. කතාකරද්දි මීටවඩා සංගමයකින් වටිනා දේවල් කතාකරන්න ,මීට වඩා සාර්ථකව කතාකරන්න දරැවෝ එක්ක.මහ මිනිස්සු එක්ක වගේ දරැවෝ එක්ක කතාව ගොඩනගන්න එපා. දෙනෙත් විශ්ම පුතුට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ,තෙරැවණ් සරණයි ජේසුපිහිටයි ❤🎶🎶🎶🎶❤️

  • @exclusivescience

    @exclusivescience

    Жыл бұрын

    හරියටම හරි,,,,ළමයට ගැලපෙන විදියට නෙවෙයි කතා විලාශය,,,ඒ ගොල්ලෝ ජනප්‍රිය වෙන්ට කතා කරන්නේ,,,,අනික අවුරුදු 11 ක ළමයෙක් ගෙන් ගිටාර් වල සන්සන්දනයක් බලාපොරොත්තු වෙනවද

  • @lahiruweerasinghe5705

    @lahiruweerasinghe5705

    Жыл бұрын

    Mun denna danna හු### නැ.මේ පොඩි එකා තරම්වත්.

  • @fixit3111

    @fixit3111

    Жыл бұрын

    Worst interviewer I have ever seen. He has no idea what he's doing

  • @MediaLifeSL
    @MediaLifeSL Жыл бұрын

    අපේ අනාගත සම්පත් ❤️❤️❤️❤️❤️

  • @RanjithPriyadarshana
    @RanjithPriyadarshana Жыл бұрын

    වැඩ සටහන මෙහෙයවන දෙන්නට වඩා පොඩි දරුවා පරිණතයි

  • @tiloshkarunanayake

    @tiloshkarunanayake

    Жыл бұрын

    Ow

  • @janakure5276

    @janakure5276

    Жыл бұрын

    Hama wadasatahanakma pora talk didi panditha widiyata karanne na bn. Wada @Satahan wala wiwidathwayak thiyenawa.

  • @chathuridesilva4245

    @chathuridesilva4245

    Жыл бұрын

    Sahathika aththa❤️

  • @travoperera4582

    @travoperera4582

    Жыл бұрын

    බුධිමත් හැකියාව සහිත පරිනත ළමයෙක්ව් සම්මුක සාකචාවට දාලා තියෙන්නේ පට්ට නුගත් ලාමක ඩබලක්. කතාවේ පොඩිවට නක්කි ස්වරුපයකුත් තියෙනවා. ළමයෙක් සම්මුක සාකච්චාවට ගෙනෙනකොට ඒ ළමයා අපහසු තාවයට පත් නොවන ආකාරයට වැඩසටහන ගෙනයා යුතුයි. කකුලක් උද කකුලක් දාගෙන මහා මෝඩයෙක් වගේ හැසිරෙන්නේ,

  • @k.pdayananda6604
    @k.pdayananda6604 Жыл бұрын

    පුතේ ඔයාට තෙරැවන් සරණයි.අපිට හරි සතුටුයි.සුබ අනාගතයක්. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuradhaaberathna3636
    @anuradhaaberathna3636 Жыл бұрын

    Beautiful 👏👏👏. Wish you a bright future... 💐

  • @fauziaraheem5392
    @fauziaraheem5392 Жыл бұрын

    Welldone son❤ Im a fan of your grand father God bless you darling 🎉🎉🎉

  • @miuru613
    @miuru613 Жыл бұрын

    දරුවා සුපිරිම දක්ශයෙක්

  • @vipulireiko1559
    @vipulireiko1559 Жыл бұрын

    Harima lassanai puthe…didulana manikak wenna labewa I prartana karanwa..Budusaranai patiyoo

  • @dasunjaan1790
    @dasunjaan1790 Жыл бұрын

    හරි ලස්සනයි පුතේ ඇස් වහක් නම් වැදෙන්න එපා තෙරුවන් සරණයි 😀😀😀

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 Жыл бұрын

    සුබ අනාගතයක් 👏👏 හරිම දක්ශයෙක් ❤

  • @ashanmalinda107
    @ashanmalinda107 Жыл бұрын

    you are so bleesed with this talent malli❤❤❤ wish u all da best mervin perera is my hero..

  • @anomamapa8718
    @anomamapa8718 Жыл бұрын

    ❤Theruwan sanai!!!🙏wineetha gunagaruka honda manussayek weva!!🙏🥰

  • @niranjalanavaratne207
    @niranjalanavaratne207 Жыл бұрын

    Great puthe you are a jewel to this country

  • @user-dg1ed3mm6u
    @user-dg1ed3mm6u Жыл бұрын

    සුපිරි පරම්පරාවක්. දකශයෙක්.

  • @nawodhajayasiri5809
    @nawodhajayasiri5809 Жыл бұрын

    Very beautiful malli ❤ good luck for your bright future 💖

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np6 ай бұрын

    Jayama.wewa.putha.budusaranai.oyata💎💎💎💎💎💎💎💎💎💎💎💎👌💖😄

  • @chandanikithulampitiya487
    @chandanikithulampitiya487 Жыл бұрын

    දෙනෙත් විශ්මිත කරා පුතා.🌹❤️

  • @anushanishanthidharmasena2527
    @anushanishanthidharmasena2527 Жыл бұрын

    Teruwansaranai Puthe Very talented Family member from late Mr Mervin Perera 's family ❤️❤️❤️

  • @redlobster5030
    @redlobster5030 Жыл бұрын

    Mr Merwin Perera niwan suwa me tamai lankawen bihiuna golden son we love god 🙏 bless you my son love 💕💕💕💕 you

  • @praneethasirimanne9027
    @praneethasirimanne9027 Жыл бұрын

    More God's Blessings Putha.

  • @lilasri3440
    @lilasri3440 Жыл бұрын

    Jayawewa පුතාට budusarani davepehetai

  • @lucasandrew3750
    @lucasandrew3750 Жыл бұрын

    සුභ පැතුම් පුතා ජය වේවා

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 Жыл бұрын

    තුරුණුවන්ගේ සරණයි පුතාට ...❤❤❤❤❤

  • @niroshanfernando8897
    @niroshanfernando8897 Жыл бұрын

    පුතේ කියන්න දෙයක් නැ ගොඩක් ආදරෙ හිතුණා ඔයා පින් වත් දරුවෙක් ගොඩක් අදරෙයි ❤️❤️❤️❤️👍 jp Bs

  • @kdjayasena6048

    @kdjayasena6048

    Жыл бұрын

    🌹තෙරුවන් සරණයි සුභ අනාගතයක් පුතේ ඔයාට

  • @sudarshaniliyanage8379
    @sudarshaniliyanage8379 Жыл бұрын

    සුභ අනාගතයක් පුතේ ❤❤බුදුසරණයි

  • @channaperera5744
    @channaperera5744 Жыл бұрын

    මෙිවට තමයි කියන්නෙ ලොවෙත් නැහැ..ලොවි ගහෙත් නැහැ..කියල...ජයෙන්..ජය..පුතා..

  • @virajnonis9799
    @virajnonis9799 Жыл бұрын

    නිහතමානී පුතෙක් 😊 ඔයා කවදා හරි දක්ෂ වැඩදායි පුද්ගලයෙක් වෙනවාමයි. ජය වේවා දිනෙත් 👊😊

  • @thissathero9991
    @thissathero9991 Жыл бұрын

    හරි අහිංසකයි කොල්ලා පැටියා...

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 Жыл бұрын

    පුතා හරිම දක්ෂයි. ඉදිරියටම යන්න.

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs Жыл бұрын

    හරිම ලස්සනට පැහැදිලි කරනවා ❤️❤️❤️‍🔥👍හරිම දක්ශ පුතෙක්

  • @sadathraka9472
    @sadathraka9472 Жыл бұрын

    සුබපැතුම්"පුතා බුදුසරනයි"

  • @annrosita8423
    @annrosita8423 Жыл бұрын

    අනේ පුතේ හරි ආඩම්බරයි . කළුතර අපේ පුතෙක්.🥰🥰

  • @surathweerasinghe4819
    @surathweerasinghe4819 Жыл бұрын

    ලස්සනයි පුතේ හොඳ අනාගතයක් ❤️❤️❤️

  • @nimaliperera9457
    @nimaliperera9457 Жыл бұрын

    ඔයා ගේ අම්මා ...මගේ ගෝලයෙක්.... හරිම ආඩම්බරයක් ඔයා ...❤❤❤

  • @terrancepeiris994
    @terrancepeiris994 Жыл бұрын

    දක්ෂ පුතෙක් , ඒ දක්ෂතා දියුණු කරගන්න පුතේ ...

  • @loveandpeacemagictricksrev5031
    @loveandpeacemagictricksrev5031 Жыл бұрын

    මර්වින් සර්ගේ පුතාලගේ දරුවන්ට වඩා දුවගේ ළමයාගේ වෙනස හොදින්ම පැහැදිලී.. මේ කොමන්ටුව දවසක වෙනස් නොවෙන්න කරුණාව පිරුණු සීයා වගේම හොද මනුස්සකම පිරි ආදර මිනිසෙක් වෙන්න.. ❤

  • @hiruswaris1777
    @hiruswaris1777 Жыл бұрын

    පුතාට සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා .ආදරෙයි ❤️

  • @wasanafernando6314
    @wasanafernando6314 Жыл бұрын

    හරිම සතුටුයි පුතා ගැන .

  • @ninja9ize
    @ninja9ize Жыл бұрын

    Such a blessing♥️

  • @sepalikakumuduni9947
    @sepalikakumuduni9947 Жыл бұрын

    දක්ෂතාවයත්. එක්කල විනීත හැදිච්ච කමකුත් තියන පුතෙක් . ඇත්තටම පුතේ ඔය හැදියාවත් එක්කම ඉදිරියට යන්න. ඔයාට සුභ පතනව . සුන්දර දරුවෙක්.💖 සතුටු යි.

  • @udjdbjdkdlhfjkfkflr8316
    @udjdbjdkdlhfjkfkflr8316 Жыл бұрын

    තෙරුවන් සරණයි..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chithranichithrani4811
    @chithranichithrani4811 Жыл бұрын

    Supar my puthe rate watina daruwo inawa sathutui puthe❤❤❤❤❤

  • @manelbrenda3353
    @manelbrenda3353 Жыл бұрын

    God bless to you putha ❤️🙏🌹

  • @dileepawattegama1463
    @dileepawattegama1463 Жыл бұрын

    All the best Puthe....!

  • @erandathisilva8761
    @erandathisilva8761 Жыл бұрын

    Very nice puthe. Thank you very much for the video. Happy to see you BANU

  • @punchisamanali8738
    @punchisamanali8738 Жыл бұрын

    Harima Lassanai❤ Daksha Lamayek..Deviyan Wahansege Ashirwadayama Labewaa❤❤❤🤲❤❤❤❤

Келесі