Degoda Thala Ganga Gala (දෙගොඩ තලා ගඟ ගලා) | T M Jayarathna

Музыка

Thanks for watching! Stay tuned for more Old Sinhala Songs.
Please Subscribe, Like, Comment and Share.
Artist - T M Jayarathna
Lyrics - Ajantha Ranasinghe
Music - Clarence Wijewardena
#DegodaThalaGangaGala #TMJayarathna #SarigamaOldSinhala

Пікірлер: 7

  • @vinukawalawage
    @vinukawalawage2 жыл бұрын

    දොගොඩ තලා ගඟ ගලා මෙගොඩ ගොඩේ ඈ හිඳී තොටුපලේ ගං ඉවුරේ මා තනිවම මද අඳුරේ දෙගොඩ තලා ගඟ ගලා මෙගොඩ ගොඩේ ඈ හිඳී තොටුපලේ ගං ඉවුරේ මා තනිවම මද අඳුරේ මේ ගඟ ගලා ගියේ අපි පුංචි ළමුන් දවසේ ඇගෙ දෙපා පවා ආදරෙන් දොවා ආදර ඒ ගඟ නෑ අද නෑ දෙගොඩ තලා ගඟ ගලා මෙගොඩ ගොඩේ ඈ හිඳී තොටුපලේ ගං ඉවුරේ මා තනිවම මද අඳුරේ මේ ඔරු කඳේ නැගී බොර පාට දියේ තනිවී මා මෙහා ඉමේ ඈ එහා ඉමේ බාධක මේ ගඟ තාම ගලයි දෙගොඩ තලා ගඟ ගලා මෙගොඩ ගොඩේ ඈ හිඳී තොටුපලේ ගං ඉවුරේ මා තනිවම මද අඳුරේ දෙගොඩ තලා ගඟ ගලා මෙගොඩ ගොඩේ ඈ හිඳී තොටුපලේ ගං ඉවුරේ මා තනිවම මද අඳුරේ මා තනිවම මද අඳුරේ මා තනිවම මද අඳුරේ මා තනිවම මද අඳුරේ

  • @user-od5ip8og3n
    @user-od5ip8og3n3 жыл бұрын

    ස්තුතියි ඔබට ජය වේවා ඔබටත් චනල් එකටත්...❤️👍👈

  • @user-od5ip8og3n
    @user-od5ip8og3n3 жыл бұрын

    මම ගොඩක් ආදරය කරන සුන්දර ගීතයක් ...❤️👍👈

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan797410 ай бұрын

    ඉතාම ආදරනීය 🔴🌻🔴🌻🔴🌻🔴🌻 ගායනයක් ගායකයානන්ට මාගේ උපහාරය ❤🏵️❤🏵️❤🏵️❤🏵️❤🏵️ ගීතය ඉදිරිපත් කර ඔයාට බොහොම ස්තූතියි ❤💓🏆️✨️🎖️️❄️🐿️

  • @robduran4944
    @robduran49443 жыл бұрын

    Love this song.....

  • @sandakalum_6987
    @sandakalum_69872 жыл бұрын

    Sindu 💕

  • @user-hu5wu3le8m
    @user-hu5wu3le8m9 ай бұрын

    Polathu wahalin

Келесі