No video

Deep cleaning my MESSY ROOM 🤪 කාමරය ලස්සනට පිලිවෙලට තියාගමු | ROOM TOUR SINHALA

Пікірлер: 252

  • @lakshinimadushika1638
    @lakshinimadushika163810 ай бұрын

    ඔයාගෙ vlogs බැලුවට මේක තමයි 1st time ඔයාට reply එකක් දෙන.. ඔයා ජීවත් වෙන විදිය හරිම mature. මන් මේ ලගදි දැක්කා, ඔයාට පොඩ්ඩක් අමුතු comments, හිත වට්ටන්න try කරන comments දාලා තියෙනවා, මන් ඒත් මනුස්ස ස්වාබාවය ගැන හුගක් හිතුවේ ඒ කමෙන්ට්ස් දැකලා..ඔයාගෙ අද vlog එක දැකලා මට දැනුනා ඒ හේට් කමෙන්ට්ස්වලට ඔයාව වට්ටන්න බෑ ඔයාගෙ හිත හුගක් strong කියලා.. අද vlog එකේ ඔයාගෙ spiritual life එකේ මොකක් හරි වෙනසක් වෙලාද මන්දා අමුතු vibe එකක් පේනවා ඔයාගෙ මූනෙන් පවා 🌱. තව දෙයක්, ඔයාගෙ vlogs බලන අය හරි බුද්ධිමත් කියලා හිතෙනවා මට, හැබැයි ඒ පිරිස අඩුයි, ( නොසුදුස්සන් සුදුස්සන් වෙලා සුදුස්සන් නුසුදුස්සන් වෙලා ) මන් කියපු දේ ඔයාට තෙරෙනවා ඇතී 🌱.. ඒ කොහොම උනත් ඔයාගෙ vlogs ගැන ඔයාගෙ y.tube ගමන ගැන ඔයාට සතුටු වෙන්න පුළුවන්.. ඔයා අර්ථයක් තියෙන වටිනා දේවල් කරලා තියෙන්නෙ, වටිනා දේවල් හුවමාරු කරගන්න ඔයාට මෙහෙම කමෙන්ට් එකක් දාන එක මගේ යුතුකමක් කියලා හිතුනා, ඔයාගෙ සමහර අදහස් මන් නිරායාසයෙන් ම අනුගමන කරපු දේවල් ඒ දේවල් ඔයාත් post,videos හරහා ගෙනෙද්දි මට මාවම ආයෙ ශක්තිමත් වෙනවා.. again and again Thank you so much, keep it up 🩵🌱❤️

  • @Maleevlogs

    @Maleevlogs

    10 ай бұрын

    You made my day :) Thank yo so much! මම හරිම ශක්තිමත් ❤️ එක negative comment එකකට වඩා එක හොද positive comment එකක් මට මිල කරන්න බැරි තරම් වටිනවා. මිනිස්සු ලස්සන දේවල් නැති කරන්න ගොඩාක් උත්සහ කරනවා. ඒත් එයාලා දන්නේ නෑ අපේ ලෝකය පිරිලා තියෙන්නේ positive thoughts ගොඩාක් එකතු වෙලා කියලා. ඉතින් ඒක හිතන තරම් විනාශ කරන්න ඒ අයට බැහැ. ඒ වගේම කාට හෝ වේවා ඒ වගේ negative තව කෙනෙක් පහලට ඇද දමන විදියේ අදහස් දැක්කොත් හිතන්න ඒ ඒ අයගේ මානසික මට්ටම කියලා. හැමෝම හැමදේටම කැමති විය යුතුයි යන්න නියමයක් නැහැ. ඒත් අපි හැමෝම කරන්නේ අපි ආසම දේ අපි කැමතිම දේ. අනිකාගේ කැමත්තට ගරුත්වය දුන්නොත් හැම හිතක්ම හරිම ලස්සනයි. ❤️

  • @user-up4wg6fq2k

    @user-up4wg6fq2k

    10 ай бұрын

    ​@@RaviAcademy-hs4xxi

  • @dilankadarshini2532

    @dilankadarshini2532

    10 ай бұрын

    ​@@Maleevlogs❤❤

  • @imeshamdesilva1206
    @imeshamdesilva120610 ай бұрын

    වෙන අය බුක්ෆෙයාර් ගිහින් ගොඩක්ම ගන්නේ නවල්ස්,,ඒත් ඔයා අරන් තිබ්බ හැම පොතක්ම ජීවිතේට දෙයක් ගන්න පුලුවන් වටිනාකමක් තියෙන පොත් ❤️

  • @Blue_Loom
    @Blue_Loom10 ай бұрын

    අක්කියෝ ඔයා නිසා මමත් මගේ room එකේ Vision Board එකක් හැදුවා 😍🥺❤️හැමෝටම හැමදේම එක වගේ ලැබෙන්නේ නෑ තමන්ට තියන දෙයින් ලස්සන ට ඉන්න ඉගෙනගන්න ඕනේ කියලා මං ඉගෙනගත්තේ ඔයාගෙන් 🥰Thank you soo Much Universe 🥺💕ඔයාලා වගේ අයව අපේ ජීවිතේ ට මුනගස්වනවට ,❤️ #thankyou

  • @Kaushi4113
    @Kaushi411310 ай бұрын

    ජීවිතයට පාඩම් 100 පොත නම් ගොඩක් හොද පොතක්❤

  • @dilkinadeera
    @dilkinadeera10 ай бұрын

    දැන් ඔබත් ගිහින් Clean වෙලා එන්න සුදු නෝනා 🫢🫢😂🫶🏼❤️

  • @IroshimaWijesuriya-is1cs

    @IroshimaWijesuriya-is1cs

    10 ай бұрын

    Hi dilki akki Oyage videos valatath godaaak kamathiy

  • @disnakumari

    @disnakumari

    10 ай бұрын

    අනේ පව් මලිඅක්කා 😂🤣😅

  • @Maleevlogs

    @Maleevlogs

    10 ай бұрын

    අනේ අනේ ❤️🥲😅

  • @imeshalakshani5336

    @imeshalakshani5336

    10 ай бұрын

    ​@@Maleevlogsඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද... දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැත්නම් කලින් හරි බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා තියනවද... love story එකක් තියෙනවද... ප්ලීස් අක්කේ වීඩියෝ එකකින් ඒ ගැන කියන්න... මටත් රිප්ලයි කරන්න ❤️😊😁

  • @Ruwandidilhara

    @Ruwandidilhara

    10 ай бұрын

    Dil akkii🥰♥️

  • @gayathrikaveesha
    @gayathrikaveesha10 ай бұрын

    අක්කේ අනේ පුළුවන් ඔයා ඔය හැම පොතක්ම කියවලා .. අපිට ඒවාගේ සාරංශයක් ගේන්න කෝ .. අක්කා කියන ඒවා අහන් ඉන්න ආස හිතෙනවා ❤❤

  • @mathishaimansara0214

    @mathishaimansara0214

    10 ай бұрын

    Aththatama

  • @ManeeshaPalliyaguru-bi1lr

    @ManeeshaPalliyaguru-bi1lr

    10 ай бұрын

    Ane oe

  • @Nimagirl
    @Nimagirl10 ай бұрын

    Robin sharma ගේ ජීවිතයට පාඩම් සියයක් කියන පොතට මම මාරම ආසයි ඒත් මට ඒ පොත කියවන්න බැරි උනා .ඒ පොත ගැන දැනගන්න තමයි මම book fair එකෙන් අක්කි ගත්ත දේවල් පෙන්නන්න කිව්වෙ.ඒ පොත මට හම්බුනේ නැහැ.😢😩

  • @nethminithathsarani3688
    @nethminithathsarani368810 ай бұрын

    ඊයේ දිල්කි අක්කගේ වීඩියෝ එක අද මලී අක්කගේ වීඩියෝ එක ❤❤

  • @Maleevlogs

    @Maleevlogs

    10 ай бұрын

    ❤️🥰

  • @RamaniWathsala

    @RamaniWathsala

    10 ай бұрын

    Dilki akkigei oyagei content ekawage

  • @darmasiriniharepola2402

    @darmasiriniharepola2402

    10 ай бұрын

    Mee too😂

  • @shashiniimaya7513

    @shashiniimaya7513

    10 ай бұрын

    Me too 🥲

  • @WithThaaru

    @WithThaaru

    10 ай бұрын

    Mamath e dennge video thamai balnne 😌🥰

  • @Sandali_29
    @Sandali_2910 ай бұрын

    අක්කත් " මාරම ලස්සනයි "❤ ඒවගේම අක්කගේ room එකත් "මාරම ලස්සනයි පිළිවෙලයි " ! ❤😊🍃

  • @chandibhachamindi1300
    @chandibhachamindi130010 ай бұрын

    මාත් අක්කි වගේමයි...මොනාහරි organize කරගන්න decorate කරගන්න තියනවනම් ඒවා කඩෙන් ගන්නවා වෙනුවට මාත් කරන්නෙ මගෙ අත් දෙකෙන්ම ඒවා හදන එක...මගෙ room එකෙත් ගොඩක්ම තියෙන්නෙ මංම හදාගත්ත ඒවා...මං හරිම ආසයි ඒ වැඩේට...කඩෙන් අරගන්නවට වඩා මංම හදලා තිබ්බම මට ගොඩක් සතුටුයි❤❤

  • @user-kaweesha.
    @user-kaweesha.10 ай бұрын

    ඔයාගෙන් අපේ ජීවිතේට ගන්න ගොඩාක් දේවල් තීනවා අක්කී ❤.

  • @samankumara8468
    @samankumara846810 ай бұрын

    අක්කි මමත් කැමති රෑට වහිනවට.එතකොට හොඳට නින්ද යනවා.අද වීඩියෝ එකක් හරිම ලස්සනයි.❤❤❤

  • @inokawickramage891
    @inokawickramage89110 ай бұрын

    අක්කි ඔයා කතා කරන විදිය හරිම ලස්සනයි.අහන් ඉන්න ආසා හිතෙනවා😘❤️

  • @gimhaniudeshika4916
    @gimhaniudeshika491610 ай бұрын

    අම්මු ලස්සනයි අක්කි room එක අදත් වෙනද වගේ වීඩියෝ එක ලස්සනයි මා අක්කි 🤭💗

  • @tharuart288
    @tharuart28810 ай бұрын

    අනේ මාර ලස්සනයි ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමින් හිනා වෙලා ඉන්න බුදු සරණයි 😍❤

  • @user-zu9iv3xj8u
    @user-zu9iv3xj8u10 ай бұрын

    අක්කි මැනික😇💞 ඔයා room එක අස් කරන්නෙ වයින් කරපු බෝනික්කියක් වගේ සුදූ❤😊

  • @Thuryasathsarani703
    @Thuryasathsarani70310 ай бұрын

    අක්කේ A/l වලට පාඩම් කරන්න time table එකක් හදන විදිහ කියන්නකෝ😢❤

  • @Vibezz906
    @Vibezz90610 ай бұрын

    අක්කට Yellow Colour එක මාර ලස්සනයි අනේ 😁👀❤️

  • @JithuliButhmini
    @JithuliButhmini10 ай бұрын

    අක්කේ ඔයාට මං හරි කැමති.❤ ඔයා හැමෝටම ලොකු ආදර්ශයක් 💖💖

  • @user-vn8wf2nb5e
    @user-vn8wf2nb5e10 ай бұрын

    actually my sinhala is not good and most of the time i couldn't understand what you are saying but still i couldn't stop watching your videos keep going angel i wish you to get all the love and support you deserve

  • @oveesha8520
    @oveesha852010 ай бұрын

    දිල්කි අක්කේ , මේ මලී කෙල්ලට උදව් කරමුද 😅❤ ශෝයි අක්කෙ ඔයා , අහ් අක්කෙ ඔයා චූටි site table එකක් ගන්න bed එක ගාවින් තියා ගන්න , ඔයාගේ phone එක , තව වතුර බෝතලය එහෙම තව ඔයා bed එකේ ඉද්දි ඕනි වෙන පුංචි පුංචි දේවල් තියා ගන්න , මං ආසම චැනල් එකක් , කෑම කද්දිත් ඔයාගෙ වීඩියෝ බල්න්නේ 😅 , මං මේ දවස් වල study වලින් busy උණා අක්කෙ , දැන් නම් ඒ exam එක ඉවරයි , දැන් ඉතිම් ටික දවසක් free ඉන්න පුලුවන් , මං තාම ස්කූල් යන්වා අක්කි ,මාත් ආසයි , you tube channel එකක් කරන්න 😢❤ , අක්කෙ එහෙනම් පරිස්සම්න් ඉන්න, ඉක්මනින් අලුත් ,vlog එකක් ඕනි❤

  • @DilushiJayarathna-hq5kb
    @DilushiJayarathna-hq5kb10 ай бұрын

    අක්කිගේ වීඩියෝ බැලුවම පුදුම විදියට හිත නිදහස් වෙනවා❤❤

  • @thejadilrukshi9111
    @thejadilrukshi91116 ай бұрын

    ඔයාගේ මුනි ගාන ෆේස් වෘෂ්ටික පෙන්නන්නකෝ එව්වා කොයි වෙලාවටද යූස් කරන්නේ කියලා පෙන්නන්න මොකටද යූස් කරන්න කියලත් පෙන්නන්න සුදු අක්කියෝ 🌹💕

  • @sumanajayawardana5179
    @sumanajayawardana517910 ай бұрын

    ඔන්න පළවෙනි comment එක මගෙන් . අදත් වීඩියෝ එක වෙන්දා වගේම ලස්සනයි .love you akki 😍

  • @mathishaimansara0214

    @mathishaimansara0214

    10 ай бұрын

    Sirawata

  • @umeshahashini2499
    @umeshahashini249910 ай бұрын

    ඔයාගේ රූම් එක ගොඩක් ලස්සනයි 🥰🥰

  • @SanjulaNuwangi
    @SanjulaNuwangi3 ай бұрын

    හැමතැනම ඉඩ මදි නිසා තමා හැඩි වෙලා තියෙන්නේ නැතුව මලී අක්කා කැත කරල නෑ 😌එයා පිලිවෙළ ලමේක් 😂❤️❤️

  • @nethudev24
    @nethudev2410 ай бұрын

    අනේ අද video එක මාරම ලස්සනයි අක්කියෝ 🥺❤️💕

  • @JananiDeshani
    @JananiDeshani10 ай бұрын

    i m 1st ❤😊හරිම ලස්සනයි room එක ඔයාගෙ😚😘

  • @Hiruni_06
    @Hiruni_0610 ай бұрын

    Aw it's a beautiful vlog💕 Thank you for introducing those productive books means a lot ❤️👌✨

  • @nimeshasandeepani1129
    @nimeshasandeepani112910 ай бұрын

    ඔයා ශෝයි අක්කි..ආදරෙයි හැමදාමත්❤️😍

  • @gayathrilakshani3915
    @gayathrilakshani391510 ай бұрын

    හරිම ලස්සනයි ❤️

  • @jithmawickramasinghe99
    @jithmawickramasinghe9910 ай бұрын

    Beautiful vlog!♥️80k✨👏🏻Best of luck Malee🌸

  • @SachiniDinesha1
    @SachiniDinesha110 ай бұрын

    කාමරේ බඩු ටිකක් අඩු උනා නම් ඊට වඩා ලස්සනයි

  • @AbcdEfgh-co5vs
    @AbcdEfgh-co5vs7 ай бұрын

    ඔයා සුරන්ංගනිකවක් වගෙ

  • @nilakshiruwanthika1187
    @nilakshiruwanthika118710 ай бұрын

    Law of attraction ගැන oni video එකක්

  • @RushaniErandika
    @RushaniErandika10 ай бұрын

    Maarama lassanayi akki baboo.hemadama sathutin parissamen inna❤

  • @user-zt6ld1li7t
    @user-zt6ld1li7t10 ай бұрын

    ඔයාගෙ videos ගොඩක් ලස්සනයි 🥺❤️ දිල්කි අක්කිට වඩා ඔයාගෙ videos ගොඩක් ලස්සනයි 💝

  • @MaleeshaAnjalee
    @MaleeshaAnjalee10 ай бұрын

    ගොඩක් ලස්සනයි ඔයයි ඔයාගෙ room එකයි 😘🌼

  • @Maleevlogs

    @Maleevlogs

    10 ай бұрын

    ❤️🥰

  • @imeshalakshani5336

    @imeshalakshani5336

    10 ай бұрын

    ​@@Maleevlogsඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද... දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැත්නම් කලින් හරි බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා තියනවද... love story එකක් තියෙනවද... ප්ලීස් අක්කේ වීඩියෝ එකකින් ඒ ගැන කියන්න... මටත් රිප්ලයි කරන්න ❤️😊😁

  • @hirunidilshika1255
    @hirunidilshika125510 ай бұрын

    Akki ilaga vlog eke oyage බැක් කවර් ටිකයි ඔයාගෙ perfume kalekshan ekai pennannakoo ❤❤

  • @user-gy8fe7ip6l
    @user-gy8fe7ip6l10 ай бұрын

    Akki oyage vlogs so creative...i like it most ❤🎉🎉

  • @Vishmi_4
    @Vishmi_410 ай бұрын

    අක්කි වීඩියෝ එකක් දාල ඇති කියල හිතලමයි යූටියුබ් ආවෙ ඒත් හිතුවෙ නෑ මට ඕනෙම වීඩියෝ එක කියල❤❤❤

  • @dakshinatharanga1937
    @dakshinatharanga193710 ай бұрын

    ලස්සනයි අක්කි❤😍

  • @hirunidilshika1255
    @hirunidilshika125510 ай бұрын

    Adath vlog eka lassanai akkiyoo❤️❤️ iye dilki akkige vlog eka baluva ada oyage adarei pana❤❤

  • @user-ib4dc9do5d
    @user-ib4dc9do5d6 ай бұрын

    Vidiyo eka lassanayi akke

  • @sandamali446
    @sandamali4469 ай бұрын

    එහෙනම් අපි රෑට වැහි වස්සන්නම්😮😮😅😅😅😊😊😊🎉😢

  • @ireshapriyadharshani9780
    @ireshapriyadharshani978010 ай бұрын

    Harima lassanai room eka malee..man asama oyage vision board ekatai bed ekatai.ane oyage bed eka kohenda gatte?eka harima cute.❤❤❤

  • @sanjanasanjana7745
    @sanjanasanjana774510 ай бұрын

    Vlog Eka Harima Lassanai Akki...! 💕😍❤️

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha663410 ай бұрын

    ඔයා මරු අනේ ❤

  • @rashmipabasara2914
    @rashmipabasara291410 ай бұрын

    Akkith harima lassnii❤️❤️ room ekth harima lassni ❤️❤️

  • @rukshanisanjana3746
    @rukshanisanjana374610 ай бұрын

    අක්කි love affair s ගැන ඇඩ්වයිස් ටිකක් දෙන්න පුළුවන් ද toxic affair එකක් දැන ගන්න විදිය එහේම 🥺❤️

  • @Maleevlogs

    @Maleevlogs

    10 ай бұрын

    ❤️🙂 gennm

  • @chandibhachamindi1300
    @chandibhachamindi130010 ай бұрын

    අක්කිව වේග බට්ටා වගෙ වීඩියෝ එක මැද හරියෙදි😹❤

  • @wageshakavindi131
    @wageshakavindi13110 ай бұрын

    Harima lassanai akke hamadama sathutin inna oya ❤❤❤

  • @simplestudyvlogs
    @simplestudyvlogs10 ай бұрын

    Ada video ekath lassanai nangi ❤❤❤. Nice room🎉❤

  • @parawaherasithumi7017
    @parawaherasithumi701710 ай бұрын

    ඇක්කි ඔයා ගත්ත පොත් වලින් ගත්ත ඩෙවල් අපිටත් කියන්නකො

  • @DewminiPriyadarshani-nx5vr
    @DewminiPriyadarshani-nx5vr10 ай бұрын

    මාරම ලස්සනයි අක්කියෝ වීඩියෝ එක පහනි බබා කීයෙද

  • @RanudiHasindi-ln1bf
    @RanudiHasindi-ln1bf10 ай бұрын

    Akki adhath wenadha wagema godaak lassanayi🥰💓adha vlog ekath wow🥰💞ane apith ekka me dhewal share kara gannawata godaak thanaks💓🥰adhareyi🌹❤️hamadhamath sathutin parissamen inna💓💐

  • @sashichandrasena3895
    @sashichandrasena389510 ай бұрын

    Awasana bg songs 😫❤️❤️ ... Lassanai akke 🤘

  • @IroshimaWijesuriya-is1cs
    @IroshimaWijesuriya-is1cs10 ай бұрын

    Oyawa aththatama dakinna asai akki ❤❤

  • @user-dq4kt2nf3t
    @user-dq4kt2nf3t9 ай бұрын

    අක්කා කාමරයේ තියෙන කණ්ණාඩිය ගත්තේ කොහෙන්da.ලස්සනට කාමරයේ බඩු තියෙනවා .

  • @user-mb1tc2vb8e
    @user-mb1tc2vb8e10 ай бұрын

    අනේ අක්කා ඔයා දැක්කත් ඇති අනෙ ❤❤❤

  • @sachinimaheshika0712
    @sachinimaheshika071210 ай бұрын

    akki lassani oyge video ek❤Room ekth godk lassani❤❤

  • @moksha803
    @moksha80310 ай бұрын

    Woow akki😊

  • @nadeeshasadamali611
    @nadeeshasadamali61110 ай бұрын

    Vlog eka lassanai nangi aswen baluwa

  • @user-it6qp3me2c
    @user-it6qp3me2c10 ай бұрын

    4:25 එච්චරයි😂😂❤❤

  • @danushinethmi2355
    @danushinethmi235510 ай бұрын

    Wow මාරම ලස්සනයි 😍🥰

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi133610 ай бұрын

    Anee hrim lassni adth vedio ek😍😍🤩🤩🤗😍😘

  • @amore1583
    @amore158310 ай бұрын

    Oya konde daana widiya wenas krnnako akki.. Kathai oya issarahatapodi konda kai dammama.. Hair style try krnnako lassanai oyta ehema eka eka widiyata hair style dammama

  • @cakedecorating3001
    @cakedecorating30017 ай бұрын

    අනේ අක්කි ඔයා හරි ලස්සනයි ❤❤

  • @sasmideumini2711
    @sasmideumini271110 ай бұрын

    ගොඩක් ලස්සනයි ❤️

  • @anuththarasathsarani9302
    @anuththarasathsarani930210 ай бұрын

    Congrats for 80k 🎉❤

  • @JayanandaniNalika
    @JayanandaniNalika16 күн бұрын

    Oyage videos lassanai akki ❤❤

  • @user-os6gx8mt3d
    @user-os6gx8mt3d10 ай бұрын

    Adarei eththamai godaaaaaaaaaaaak❤

  • @samanmalipiyadarshni6970
    @samanmalipiyadarshni697010 ай бұрын

    Akkage kata hada harima lassanayi

  • @NimsaraniPramodya-lz6hl
    @NimsaraniPramodya-lz6hl10 ай бұрын

    ලස්සනයි akke ආදරෙයි 💏

  • @NishadiNethmini-gn7dp
    @NishadiNethmini-gn7dp10 ай бұрын

    Harima lassanai cute malee akki😍💐

  • @user-cm7te3vz9s
    @user-cm7te3vz9s10 ай бұрын

    Me den dala thiuanne😂❤

  • @kamaniwalmillage8335
    @kamaniwalmillage833510 ай бұрын

    Akki kawadawath wage adath lassanai video aka akkith lassanai ❤️❤️🌼 akki mata video akak ona akki youtube akata video akak danne kohomada kiyala

  • @tharushiekanayake2267

    @tharushiekanayake2267

    10 ай бұрын

    Mtat dengn om

  • @IroshimaWijesuriya-is1cs
    @IroshimaWijesuriya-is1cs10 ай бұрын

    Ikmanta 100k valata yanna puluvan akke oyta ❤❤

  • @Kedits878
    @Kedits87810 ай бұрын

    Lassanai vlog aka akki kohomath lassanai room akath lassanai adarai room tour akak gannako😊

  • @Maleevlogs

    @Maleevlogs

    10 ай бұрын

    ❤️🥰

  • @imeshalakshani5336

    @imeshalakshani5336

    10 ай бұрын

    ​@@Maleevlogsඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද... දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැත්නම් කලින් හරි බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා තියනවද... love story එකක් තියෙනවද... ප්ලීස් අක්කේ වීඩියෝ එකකින් ඒ ගැන කියන්න... මටත් රිප්ලයි කරන්න ❤️😊😁

  • @HashiniHashini-dh4wq
    @HashiniHashini-dh4wq10 ай бұрын

    Akki saffron oya පාවිච්චි karana product eka මොකක්ද hodama මොකක්ද

  • @rihamabasith377
    @rihamabasith37710 ай бұрын

    Anee akki mn eyering holder eka kohomada haduwe kiyala godak sarayak ahuwa 😔. Puluwan ikmanata genna ❤️. Adaley 😘

  • @mayurimayuri427
    @mayurimayuri42710 ай бұрын

    100k ගහමු අක්කේ 🎉❤😊

  • @chathuripriyangika5482
    @chathuripriyangika548210 ай бұрын

    Akki pana adareii godaaak❤❤

  • @dinararanathunga
    @dinararanathunga10 ай бұрын

    Oya karala thyenne ithin 😹🤦‍♀️💗

  • @Maleevlogs

    @Maleevlogs

    10 ай бұрын

    Heee😅🌸❤️

  • @Sweetdiary45
    @Sweetdiary4510 ай бұрын

    Dilki akkige eka balala malee akkige video blnn awa❤🎉

  • @sandininimsara2050
    @sandininimsara205010 ай бұрын

    Akka pennapu CR book mamath gaththa.aththatama godak laabai eka .oyage voice eka ahan inna asa hithenawa ♥️♥️

  • @Chathudiary-bp1wb
    @Chathudiary-bp1wb7 ай бұрын

    ඔයා මගේ පූස්බබා ගෙනිච්චද හොරාට❤️❤️

  • @chathurimadhushani4964
    @chathurimadhushani496410 ай бұрын

    Wow akki ❤

  • @ruwanthikadeepthi7784
    @ruwanthikadeepthi77845 ай бұрын

    Akki mirror ekai furniture gaththe kohend poddk hoda companyk kiynnko.... lankawe one thenakata service ekk dena 🌼🌼🌼💚💚💚🌼

  • @ashanethmini688
    @ashanethmini68810 ай бұрын

    ලස්සනයි akki ❤😊

  • @sewmininisansala7489
    @sewmininisansala748910 ай бұрын

    So beautiful ❤🎉

  • @madushanidilhara7152
    @madushanidilhara715210 ай бұрын

    ඔයා ඔය ඇදන් ඉන්න tea shirt eka රතු එක කොහෙන්ද ගත්තේ කියන්නකෝ

  • @chathurimadhushani4964
    @chathurimadhushani496410 ай бұрын

    Mama asama song eka ❤

  • @daneeshadesilva7002
    @daneeshadesilva70027 ай бұрын

    Lassanai room eka! Mosquito net akak room ake nette, mosquito nedda? Mage room akkath me wage lassana karaganna hithuwa. Mosquito net aka bed aka udin allanna asa neha Atha kota kethai kiyala hithenawa. Ath mosquito innawa Mokakda karanna puluwan Upades tikak denna puluwan da?♥️

  • @muthu-with-uditha.
    @muthu-with-uditha.10 ай бұрын

    Man vage rata vahinavt kamati kenek 🤭 lassanai nanga❤❤❤❤

  • @Amashi.Nimsara
    @Amashi.Nimsara10 ай бұрын

    Akka oyath lassanai room ekath lassanai

  • @ravijayawardana1447
    @ravijayawardana144710 ай бұрын

    Akki oya jiwithayata padam seeyak kiyana potha hari wedagath. Mokada man gawath oya potha thiyenawa.

  • @Shima339
    @Shima33910 ай бұрын

    Akki thammel eka hadana widiha kiyala dennakooo

  • @sachanidisanayake5253
    @sachanidisanayake525310 ай бұрын

    Akki body skin pahapathwa thiyaganna hoda body lotion ekak kiyannakooo

  • @user-nc7tikizeeee
    @user-nc7tikizeeee10 ай бұрын

    Akki 😙 oyge video waling api motivation wenawa akki ..

  • @Maleevlogs

    @Maleevlogs

    10 ай бұрын

    ❤️🥹

  • @imeshalakshani5336

    @imeshalakshani5336

    10 ай бұрын

    ​@@Maleevlogsඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද... දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැත්නම් කලින් හරි බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා තියනවද... love story එකක් තියෙනවද... ප්ලීස් අක්කේ වීඩියෝ එකකින් ඒ ගැන කියන්න... මටත් රිප්ලයි කරන්න ❤️😊😁

  • @user-nc7tikizeeee

    @user-nc7tikizeeee

    10 ай бұрын

    @@Maleevlogs eee adareta api Hari adareyi mine akki 😙

Келесі