රසම රස හම්බන්තොට දොදොල් හදන විදිහ…

Around Sri Lanka bicycle tour day 09
සැබෑ රසයෙන් යුතු ඩ්ලානි කළු දොදොල් ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට අදම කතා කරන්න...
0717981533
Order your favourite real taste of Dilani Kalu Dodol
Call us 0716208982/0775577812 or send us a message 😘😘😘
_______________________________
Music by 3Sun
/ threesun
/ daminof
Music Promoted by @Audio Beat Official
Stream: • Food Background Music ...
_______________________________

Пікірлер: 111

  • @sudermamatli1566
    @sudermamatli15662 жыл бұрын

    ඇත්තටම දැක්ක ගමන් කන්න හිතෙනවා පිරිසිදුයි ලස්සනයි දෙව්ලොවෙන් දියුණුවට පත්වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි බුදු සරණයි

  • @nirupaperera7282
    @nirupaperera72822 жыл бұрын

    අපි දවසක් ගත්තා මෙතනින් දෝදෝල් හරි ම රසයි👍❤

  • @nilminigunasekara928
    @nilminigunasekara9282 жыл бұрын

    වෙනසක් තියෙනවා ගාල්ලේ අපි කිරි වැඩියෙන් දාල හාල් පිටි අඩුවෙන් තමයි දාන්නේ ,කොහොම උනත් ඩ්ලානි අක්කේ ඔයාගෙ මනුස්ස කමට අපි හැමදාම ගරු කරනව ජය වේවා

  • @user-ug4do8ho5c

    @user-ug4do8ho5c

    Жыл бұрын

    කිරි කිව්වෙ පොල් කිරිද

  • @manke7562
    @manke75622 жыл бұрын

    ගොඩක් මහන්සි වෙන්න ඕනේ දොදොල් හදන්න . තෙරුවන් සරණයි

  • @dhananjitharushi6810
    @dhananjitharushi68102 жыл бұрын

    ආශා අක්කෙ රස නම් කියලා වැඩක් නෑ...❤️❤️❤️❤️❤️ සුපිරි.....

  • @kavishkaachin8543
    @kavishkaachin85432 жыл бұрын

    හම්මෝ දොදොල් 😁😁😃 නියම කෑමක් හදන්න ලේසි නෑ 😁

  • @wathsalaperera1887
    @wathsalaperera1887 Жыл бұрын

    මමත් අහලා තියෙනවා තමයි හමිබන්තොට දිහාවෙි කලු දොදොල් හදනවා කියලා මම ඒ පැත්තට ගිය දවසක කාලා තියෙනවා හරිම රසයි සුපිරි

  • @sachinichamodi1908
    @sachinichamodi19082 жыл бұрын

    අපි හැමදාම ඔතනින් තමයි ගන්නේ...රසයි 😊👌 ඒ වගේම බීම එකකින් හරි සංග්‍රහ කරනවා..අක්කේ good job ❤️

  • @kushmalratnaweera2839
    @kushmalratnaweera28396 ай бұрын

    ඩිලානි කලු දොදොල්, හොඳම තැන මේක තමා දොදොල් ගන්නවා නන් 💯🤤

  • @lakshanfishingline4830
    @lakshanfishingline48302 жыл бұрын

    ඩිලානි කලු දොදොල් කියන්න දෙයක් නැ...💞

  • @lahirushashika5414
    @lahirushashika5414 Жыл бұрын

    ඔක හැදී ගානව කියන්නෙ මාර ගේමක් පැය ගානක් හැදි ගන්න එපැයි😢 බුදුසරණයි

  • @erandiperera9447
    @erandiperera9447 Жыл бұрын

    අම්මෝ ආසම කෑමක් 👍

  • @sindu..
    @sindu..2 жыл бұрын

    හම්බන්තොට දොදොල් රස 😋

  • @slpro1673
    @slpro1673 Жыл бұрын

    ගාල්ලේ දොදොල් වලට කිරි වැඩියෙන් දානවා කජුත් වැඩියෙන් දානවා එතකොට රසත් වැඩියි

  • @dasunbro3417
    @dasunbro34172 жыл бұрын

    කොහොම හැදුවත් ගෙදර හදන එවට ගහන්න බෑ

  • @helarasamihira4433
    @helarasamihira44332 жыл бұрын

    Nice i like dodol🏖️️

  • @damithdepapriya4828
    @damithdepapriya48282 жыл бұрын

    Vadagath video ekak .thank you ❤️

  • @laxmanparara3998
    @laxmanparara39982 жыл бұрын

    මම හරිම ආසයි

  • @dilan340276
    @dilan3402762 жыл бұрын

    Lankawe අංක 1 dilani කළු dodol.. Good luck...

  • @dagaya8854
    @dagaya88542 жыл бұрын

    Kataragama දොදොල් තමයි ❤️❤️❤️

  • @wasanasewwandi2635

    @wasanasewwandi2635

    2 жыл бұрын

    Kataragama dodol walata gahanna dodol ekak naa😋😋

  • @malkanthigunasekara2522
    @malkanthigunasekara2522 Жыл бұрын

    Ane wena mahansiyata. Ath asama kaamak. Budu saranay

  • @gayanchathuranga5280
    @gayanchathuranga52802 жыл бұрын

    සුපිරි

  • @kamalperera7128
    @kamalperera7128 Жыл бұрын

    Nice video brother.....

  • @donamalika3908
    @donamalika39082 жыл бұрын

    Wish all the best 🙏

  • @rajakarunawimal7770
    @rajakarunawimal777011 ай бұрын

    Thanks 👍👍👍

  • @tehandulen8863
    @tehandulen8863 Жыл бұрын

    Apith hambantota gammak😇

  • @priyanthasports6147
    @priyanthasports61472 жыл бұрын

    කළු දොදොලේ මිහිරියාව තාමත් දිවට දැනෙනවා

  • @ruwankumarayahathugodabada5766
    @ruwankumarayahathugodabada57662 жыл бұрын

    dilani du niyamai dodolnam dilani thamai mam ruwankumara

  • @wathsalaperera1887
    @wathsalaperera1887 Жыл бұрын

    මටත් ආසයි හදලා බලන්න ඒකයි ඇහුවෙි

  • @ashikaganga3533
    @ashikaganga35332 жыл бұрын

    Good

  • @deepawithanagedona5741
    @deepawithanagedona57412 жыл бұрын

    Harima asai

  • @TharasDiary
    @TharasDiary Жыл бұрын

    ❤️ Fattai

  • @j.lakmalikumari9517
    @j.lakmalikumari95172 жыл бұрын

    මගේ ආසම කෑම

  • @namobuddhayatv1712
    @namobuddhayatv1712 Жыл бұрын

    👍👍👍

  • @nuwankumara6107
    @nuwankumara61072 жыл бұрын

    අපිට දොදොල් හම්බවුනේ නෑ නේ..😜😂

  • @samarasundara3803
    @samarasundara38032 жыл бұрын

    වීඩියෝ එකට ස්තූති..

  • @haroon176
    @haroon1762 жыл бұрын

    Dodol was introduced to the locals in Hambantota by the Java (Malay) community in the mid Eighteen hundred. Even the wattalapan, (aka Siri Kaya), nasi goreng are original dishes made by the Malays.

  • @fathi7491
    @fathi74912 жыл бұрын

    😋😋😋

  • @silmiyazuhair5841
    @silmiyazuhair58412 жыл бұрын

    Very strenuous lovely to see...Jaggery ( hakuru) danne nadde? I bought from a fair in BMICH long timeline back and they said they used 'hakuru' in a stall dodol from hambanthota.

  • @SandyaKanthi-oz5nb

    @SandyaKanthi-oz5nb

    2 жыл бұрын

    අන්තිමට මොනවද දැම්මේ

  • @asokajayawickrama9648
    @asokajayawickrama96482 жыл бұрын

    ❤️🙏

  • @shanthiweettaea1540
    @shanthiweettaea15402 жыл бұрын

    👌👌👌👌

  • @Gayathra1998
    @Gayathra19982 жыл бұрын

    එහෙයි කියලා ලොකු වෙනසක් නෑනේ..අපේ පැතිවලත් ඔහොම තමයි දොදොල් හදන්නි

  • @judykulathunga591
    @judykulathunga5912 жыл бұрын

    අනෙ මට මෙක දැක්කම කටට කෙලත් උනනවා.. දැන් කන්න හිතෙනවා..හොදම කළුදොදොල් ටික ගන්නෙ කොහොමද

  • @nitashplusa3128

    @nitashplusa3128

    2 жыл бұрын

    ow matath dan kanna hithenawa

  • @lwvideo8466
    @lwvideo84662 жыл бұрын

    ❤️

  • @ajithjayaweera6322
    @ajithjayaweera63222 жыл бұрын

    Kala thiyenawa 👌 BMICH kapu hodama dodol deliver karanawa

  • @navindyavidanapathirana5554
    @navindyavidanapathirana55542 жыл бұрын

    මීට සතියකට කලිනුත් හැදුවා🤤😍

  • @ashokapeiris6300
    @ashokapeiris63002 жыл бұрын

    හම්බන්තොට නැතුව වෙන කොහෙ හරි හදන්න බැරිද

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha55902 жыл бұрын

    sinikalukarala danne nadda?

  • @dammidamayanthi7788
    @dammidamayanthi77882 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @dilu4429
    @dilu4429 Жыл бұрын

    දැනුත් දානෙ ගෙදරකට හදල ආව විතරයි 🙂

  • @ayaf5457
    @ayaf5457 Жыл бұрын

    Mahansiye gindare rasne balspuwamr kiyak dunnath nadi

  • @deepikafrancis7320
    @deepikafrancis7320 Жыл бұрын

    දාන ප්‍රමාන කියන්න පුලුවන්ද

  • @siwanthasenaka6327
    @siwanthasenaka6327 Жыл бұрын

    Sma kamai dawasin dawasaka diunu wenna aneee theruwan saranai

  • @donamalika3908
    @donamalika39082 жыл бұрын

    Samma Sam budusarnye 🙏🙏🙏🙏

  • @renukapriyandani1789

    @renukapriyandani1789

    2 жыл бұрын

    දොදොල් කලු කරන්න මොනවාද දැම්මේ .පෙන්නුවේ නැහැනෙ

  • @sindu..
    @sindu..2 жыл бұрын

    අපිටත් සහයෝගයක් දෙන්න

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa47152 жыл бұрын

    😋😋😋😋😋😋

  • @dhammikawitharana2672
    @dhammikawitharana26722 жыл бұрын

    කොච්චර මහන්සි වෙලා ද හදන්නේ.

  • @wathsalaperera1887
    @wathsalaperera1887 Жыл бұрын

    කොහොමද පොඩි පරිමාණයෙන් කරන්නේ නිවසේ අය⁣ට විතරක් හදා ගන්නවා නමි බඩුු වල ප්‍රමාණයන් කොහොමද

  • @donamalika3908
    @donamalika39082 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikanalin8276
    @rasikanalin8276 Жыл бұрын

    Hadanna ganna pramanayan kohomada

  • @fathimabooso8141
    @fathimabooso8141 Жыл бұрын

    Methana apitat balanna yanna puluwanada

  • @pushpaathukorala1622
    @pushpaathukorala16222 жыл бұрын

    Asai hadanna Kiya dunnata pin Dina Dina oba ayathanaya dinewa

  • @nilanthiwijesundera1097
    @nilanthiwijesundera1097 Жыл бұрын

    Kaju walata issela monada damme?butter da

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi18102 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @nuwankumara6107
    @nuwankumara61072 жыл бұрын

    Good luck .. 😍 superb ✌

  • @streetchefs
    @streetchefs2 жыл бұрын

    Street food වීඩියෝස් බලන්න කැමති අය සෙට් වෙන්න

  • @CharithCooray
    @CharithCooray2 жыл бұрын

    ඩිලානි කලුදොදොල් වලට ගහන්න කලුදොදොල් එකක් නෑ

  • @jacintharegis4834

    @jacintharegis4834

    2 жыл бұрын

    Dilani mama Shanthi antige mallige Nona Ja cintha aunty oyage dodol harima rasai

  • @chamilprasanna8192
    @chamilprasanna81922 жыл бұрын

    පිටි සීනි පොල් වල අනුපාතය ⁣කියන්න පුලුවන්ද...🤔🤔

  • @agjmadhu601
    @agjmadhu6012 жыл бұрын

    Api gedara hadala kala tiyanw maara rasai

  • @user-ee7zw6dc2l
    @user-ee7zw6dc2l2 жыл бұрын

    දැක්කහම කන්න හිතෙනවා

  • @nayanawikramage4341
    @nayanawikramage4341 Жыл бұрын

    dilani Maradankadawalada?

  • @neetharanjani1692
    @neetharanjani16922 жыл бұрын

    තෙල් ප්‍රශ්නය නොතිබූ නානම් අපිත් ඔහේ ඇව්ල්ලා 🌷🌻🌷

  • @kanishkawimalasuriya6535
    @kanishkawimalasuriya65352 жыл бұрын

    අපි පොඩි කාලේ අම්මා හැදූ දොදොල් මතක් වෙනවා .

  • @lasithalalanka9559
    @lasithalalanka95592 жыл бұрын

    දැක්කම කන්න හිතෙනවා ටිකක් කුරිය කරන්න බැරිද

  • @chandichandani4784
    @chandichandani4784 Жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤

  • @gihanweerasinghe5217
    @gihanweerasinghe52172 жыл бұрын

    kalu kra ganna monwd krnne

  • @SaakyasKitchen
    @SaakyasKitchen4 ай бұрын

    ආ ඵයා ගත්ත පොල් කිරි වලින් බාගයක් දාලා ඵ් බාගෙ රත් උනාට පස්සේ හාල් පිටි ඉතුරු කිරි ටික දාන්නේ.

  • @dinithayolan1741
    @dinithayolan17412 жыл бұрын

    Dodola niyama padamata gaddi me vidiyata keti keti wenna.

  • @dilrukshidilrukshi5447
    @dilrukshidilrukshi54472 жыл бұрын

    Mage asama kemak ammooo ithin 🤭🤭

  • @danushkaasela7453

    @danushkaasela7453

    2 жыл бұрын

    Mageth Asama kemak thamai dodol

  • @Sasanjaya
    @Sasanjaya2 жыл бұрын

    අපිටත් ගෙන්නා ගන්න ක්‍රිමයක් තියේද2kgදෙකක් විතර

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage94722 жыл бұрын

    දොදොල්නමි හොදයි.හමිබන්තොට හොරැ තමයි අවුල්.

  • @zeebazeeba4227
    @zeebazeeba42272 жыл бұрын

    කළු

  • @zeebazeeba4227
    @zeebazeeba42272 жыл бұрын

    කටු කලේ නැහැ නෙ

  • @chandaniweerakoon1307
    @chandaniweerakoon13072 жыл бұрын

    Anthimata damme monawada

  • @daysofnuwan9842

    @daysofnuwan9842

    2 жыл бұрын

    එනසාල්...

  • @malkanthi1976
    @malkanthi19762 жыл бұрын

    May kade nama mokadeda

  • @daysofnuwan9842

    @daysofnuwan9842

    2 жыл бұрын

    ඩිලානි හම්බන්තොට... description එකේ විස්තර තියෙනවා...

  • @surangadilruk8229
    @surangadilruk82292 жыл бұрын

    අඩේ මම මෙච්චරකල් හිතන් හිටියේ හම්බන්තොට දොදොල් වලට පාන් පිටි දාන්නේ කියලා .

  • @kumarocawi8181
    @kumarocawi81812 жыл бұрын

    බත් දානවාද

  • @Niroshfootage
    @Niroshfootage2 жыл бұрын

    මට නම් පේන්නෙ මස්කට් වගෙ....කවුරුත් කාල තියෙන්නෙ දොදොල් කියල මස්කට් ද කොහෙද..😁😁කමක් නෑ ඉතින්..දොදොල් නෙ...😁😁

  • @iroshanilmini7776

    @iroshanilmini7776

    Жыл бұрын

    Moda Katha kiyanna epa

  • @renushyamali8308
    @renushyamali83082 жыл бұрын

    Ewanna baida.salli dennam

  • @daysofnuwan9842

    @daysofnuwan9842

    2 жыл бұрын

    Number එකට call කරන්න

  • @user-ys8hu6es1d
    @user-ys8hu6es1d2 жыл бұрын

    පිටි බදින්නේ නැද්ද

  • @ShaniEsa5572

    @ShaniEsa5572

    2 жыл бұрын

    Dodol hadann piti badinn oni na 🙂

  • @user-ug4do8ho5c
    @user-ug4do8ho5c Жыл бұрын

    හකුරු දාන් නැතුව නියම පාටක් තිනවා

  • @sksamantha3131
    @sksamantha31312 жыл бұрын

    සීනි කළු කරනේ නැතුව ,,,හොදට කළු පාටයිනේ

  • @ruwansampath8021

    @ruwansampath8021

    2 жыл бұрын

    මාත් ඕකම හිතුව..... සමහර අය ඩයි දානවා... කලර් එක ගන්න

  • @wasanasewwandi2635

    @wasanasewwandi2635

    2 жыл бұрын

    Ekanh..ehema ganba amrui e paata

  • @asinsalasilva1563

    @asinsalasilva1563

    2 жыл бұрын

    පැය ගානක් යනවා ඔය පාට එන්න පොල්/සීනී/හාල් ගානට ඕනෑ. අඩිය අල්ලන්න දෙන්නෙ නැතුව හැදිගාන්න ඕනෑ . 😋😋😋

  • @happyjourneywithnadee4952
    @happyjourneywithnadee49522 жыл бұрын

    ඔන්න මගේ channel එකත් ඔයාව subscribe කලා... Good luck dear....

  • @diyamani7976
    @diyamani7976 Жыл бұрын

    Mama lankawata anna enne mama hari asai dodol kanna please phone number aka denawada

  • @daysofnuwan9842

    @daysofnuwan9842

    Жыл бұрын

    Phone number in description… plz Check…

Келесі