No video

Day in my life|මගේ ජීවිතෙන් හවස් වරුවක් 🪴🩷🍪evening to night routine

#vlog #productivity #capcut #srilanka #studentlife #aesthetic #studyvlog #aestheticbedroom #dayvlog #nightroutine
අමුද්‍රව්‍ය :
බටර් 100 gr
සීනි 175 gr
1 බිත්තර
ලුණු ටිකක්
බේකින් සෝඩා තේ හැදි බාගයක්
වැනිලා එසන්ස් බින්දු කිහිපයක්
පිටි 200 gr
චොක්ලට් චිප්ස් ටිකක්
ස්ටෝබරි ජෑම්
🍄♥️සාදාගන්නා ආකාරය
සීනි ග්‍රයින්ඩ් කර පිටි එකට එකතු කර චිප්ස් , ජෑම් හැර ඉතිරි සියල්ල එක්කර හොදින් අනාගන්න..අවසානයේ කැමති හැඩයට බිස්කට් සාදා චිප්ස් , ජෑම් එකතු කර තෙල් කොලයක් එලූ තැටියක් මත තබා බේක් කරන්න..
මගේ අවන් එකේ හැටියට
C° අංශක 200ට විනාඩි 10ක් ෆ්‍රී හීට් කර ට්‍රේ එක තබා c° අංශක 150ට විනාඩි 20 ක් බේක් කරනවා...

Пікірлер: 887

  • @minolidisanayaka
    @minolidisanayaka6 ай бұрын

    SKYZIN Handmade items, hand paint tote bags, t shirts portraits facebook.com/profile.php?id=100089045507037&mibextid=2JQ9oc WhatsApp 0718701439 Dream hair and beauty | DH products www.tiktok.com/@sinaligeena4?_t=8jsTh2GAaJk&_r=1 facebook.com/profile.php?id=100090317288092&mibextid=JRoKGi WhatsApp 0761991500 💚hair oil 50 ml rs.800 100 ml rs.1500 200 ml rs.2900 500 ml rs.7000 💚shampoo Ayurwedic drandruff shampoo 200 ml rs.1000 Ayurweda dry hair shampoo 200 ml rs.1000 Ayurweda oil hair shampoo 200 ml rs.1000 Conditioner 200 ml rs.1000 💚Body wash Papaya body wash 200 ml rs.1000 Lavender body wash 200 ml rs.1000 💚Face cream ayurwedic Whitening day face cream 60g rs.3000 Ayurwedic whitening night face cream 25 g. Rs.2500 Ayurwedic pimple cream 25g rs.2500 💚Body lotion Ayurwedic night body lotion 200 ml Rs.3000 Ayurwedic day body lotion 200 ml rs.3000 💚Body butter Ayurwedic whitening night body butter 200 ml rs.3500 Ayurwedic whitening day body butter 200g rs.3500 💚soap Kojic whitening soap 85g rs.1200 Pimple care soap 85g rs.1200 Aloe whitening soap 85g 1200 💚serum Niacinamide serum 30 ml rs.1200 Vitamin c serum 30 ml rs.1200 Pimple care serum 30ml rs.1200 Hair care serum 30 ml rs.1200 💚Face pack Ayurwedic whitening face pack 80g. Rs.800 Ayurwedic pimple face pack 80g rs.800 💚gel Aloe gel 185g rs.1500 💚lip balm and gloss rs.800 You can place order 0761991500 WhatsApp massage 1 name 2 address 3 two phone numbers 4 payment method(cod,bank deposit,online transfer,) 5The products you want 6 confirm

  • @sandamali446

    @sandamali446

    6 ай бұрын

    අක්කි ඔය background එකට දාලා තියන මියුසික් එකෙ ලින්ක් එක දාන්නකො ❤

  • @user-gu8li6ne1t

    @user-gu8li6ne1t

    4 ай бұрын

    Anee mt biscuit recipe eka dannako mt asai eka try krla balanna 😊

  • @Qtygurl12
    @Qtygurl126 ай бұрын

    අනේ මගේ කිටී දවස් 4ක් තිස්සේ නෑ 🥺😭එයත් කිකී වගේමයි මං අඩලා අඩලා පුදුම දුකකින් ඉන්නේ....එයා මට මගේ යාලුවෙක් වගේ....අනේ එයා ඉක්මන්ට ආයෙත් කරදරයක් නැතුව ගෙදර එන්න කියලා ඔයාලා හැමෝම මං වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නකෝ😭🥺🙏

  • @Lockhart777.

    @Lockhart777.

    6 ай бұрын

    Eya ikmnt gedra ei prissmen 🖤🖤

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥺♥️ane ey ikmnt ei. Godak podi petiyek da

  • @tharangawijerathne578

    @tharangawijerathne578

    6 ай бұрын

    🙏🐈

  • @user-ev6qi4bc2e

    @user-ev6qi4bc2e

    6 ай бұрын

    Ikmnin eyii❤

  • @shashikalamaduwanthi-2342

    @shashikalamaduwanthi-2342

    6 ай бұрын

    දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනම පරිස්සමින් ගෙදර එයි එයා.බය නැතුව ඉන්න 💖

  • @ruvinabawanthi6474
    @ruvinabawanthi64746 ай бұрын

    ඔයාගෙ room tour එක බලලා මාත් ඒ වගේ ලස්සන room එකක් හදාගන්නවා කියලා හිතුවා. අවුරුදු 9ක් තිස්සෙ මන් අම්මා එක්ක නිදාගත්තෙ. මටම කාමරයක් තිබුනෙ නෑ. මටම කියලා room එකක් මට හීනයක් වෙලා තිබුනෙ. KZread එකේ room makeover videos 100ක් විතර බලලා ඇති මන්. Room එක ලස්සන කරගන්න ආසාවට. අන්තිමට අවුරුදු 9කට පස්සෙ මන් ආයෙත් මගෙ room එක හදාගත්තා ගිය සතියෙ. ඒකට ලොකුම motivation එක දුන්නෙ ඔයා. ඔයාගෙ room එක හරිම ලස්සනයි ❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥺♥️🥰

  • @nipunithennakoon8118
    @nipunithennakoon81186 ай бұрын

    අහම්බෙන් වගේ මේ vedio එකක් දැක්ක මුල් දවසෙම මගෙ හිතට ආව දේ " සීතල නුවරඑළියෙ පිපුණු ලස්සන රෝස මලක් " ❤️😘 ඇත්තටම ඔයා ඒ වගෙ නංගි ♥️

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥺🥰♥️

  • @rashmipabasara2914
    @rashmipabasara29146 ай бұрын

    මේ පරිසරයේ ලස්සන 💚🙂..ඒ වගේම ව්ලොග් එක කරන ඔයත් ගොඩක් ලස්සනයි 💖🧚...ඔයාගෙ වැඩත් පිලිවෙලයි ලස්සනයි ❤❤ I appreciate you 🎉🎉 කිකී ලස්සන වෙලා 😍😍

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰✨

  • @dusri822
    @dusri8226 ай бұрын

    හැමදාම වගේ අදත් vlog එක හරිම ලස්සනයි🥰

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰

  • @udayakumara3471

    @udayakumara3471

    5 ай бұрын

    😢😢

  • @Shashi_divyanga
    @Shashi_divyanga6 ай бұрын

    මමත් ඔයාගෙ වයසෙ මේ පාර තමා එක්සෑම් කරේ.ඔයාගෙ වීඩියෝස් හරිම ආසාවෙන් බලන්නෙ.හරිම ලස්සනයි

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰✨

  • @AmayaSavindi-tv1mo
    @AmayaSavindi-tv1mo2 күн бұрын

    අනෙ ඔයාගෙ විඩියො වල අමුතු ම ලස්සනක් තියනවා ඔයා ගොඩක් වාසනාවන්ත ගැනුලමයෙක් ☺️❤️‍🩹"

  • @minolidisanayaka

    @minolidisanayaka

    2 күн бұрын

    ❤️✨🥰

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs6 ай бұрын

    Cookies 🍪 ටික රස පාටයි😋 හදලා බලන්නම්කෝ. මාත් හොඳ beauty products හොය හොය හිටියේ..try කරලා බලන්නම් ❤ Nice vlog

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰♥️✨

  • @Nawidunethusara
    @Nawidunethusara6 ай бұрын

    ඇයි දෝ මන්දා මම කාගෙවත් vlog බලන්නේ නෑ.🥺හැබැයි ඔයාගේ vlog බලන්න බැරුව ඉන්න බෑ.❤🥰

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥺♥️🥰

  • @nethmirathnayake1039
    @nethmirathnayake10396 ай бұрын

    ඔයාගේ videos බලලාම දැන් නුවරඑළියේ ජීවත් වෙන්නත් ආසයි. ඒ පරිසරයේ ලස්සන වචන වලින් කියන්න අමාරුයි. A day in my life videos දිගටම කරන්නකෝ.. මම ඔයාගේ videos බැලුවට කවදාවත් comment එකක් දාන්න බැරි උනා. ඔන්න අද දැම්මා. Video එක ගොඩක් lassanai nangii👍😍🥰💗

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰✨

  • @haseenacool1966
    @haseenacool19666 ай бұрын

    ambo athiyntm vlog ekak nathuwa paluven hitiye akkige😊💓

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰♥️

  • @crafthome7740
    @crafthome77406 ай бұрын

    හායි නංගා අදත් වීඩියො එක ගොඩාක් ලස්සනයි 🥰... Q&A වීඩියො එක ඉක්මනට අරන් එන්න 😍

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰

  • @Girly12-p5q
    @Girly12-p5q6 ай бұрын

    අනේ ඔයාගෙ rooting එකට මාරම ආසයි 🥺♥️ . room එක ඔහොම හදාගන්න ආසාවෙන් ඉන්නවා උනාට ඕන දේවල් ගන්න ගියහම ලොකු ගානක් යනවා 😇💔 එ හින්දා නිකන් ඉන්නවා . ඒ උනාට ඔයාගෙ room එක දකිනකොට පුදුම සතුටක් දැනෙන්නේ 🥺💎💗

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥹♥️🥰

  • @PrasadKumara-ng4sz
    @PrasadKumara-ng4sz4 ай бұрын

    අනේ අක්කියෝ ඔයාගේ ❤❤වීඩියෝස් හරිම ලස්සනයි

  • @minolidisanayaka

    @minolidisanayaka

    4 ай бұрын

    ♥️

  • @oshi136
    @oshi1362 ай бұрын

    room eka wow akki🥺💗😚 oya aththatamahari hodai 💗😚 oya godak pinvanthai 💗😚 oya asa hamadema madi nokiyanna hambennaone godak pin karapu kenek oya 💗😚🥺 .... Hamadema oyata thiyenava mukuth aduvak na akki😚 oya sathuvenna oya gana . 💗 oya hari nihathamani ♥️💗

  • @minolidisanayaka

    @minolidisanayaka

    2 ай бұрын

    🥹🥰❤️

  • @subashini1236
    @subashini12366 ай бұрын

    අක්කගෙ වීඩීයො ඔක්කම ආසවෙන් බලන්නෙ❤ හරිම ලස්සනයි වෙනදා වගෙම

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰♥️

  • @ImKAVI-lt6nr
    @ImKAVI-lt6nr6 ай бұрын

    පන්ති ඇරිලා ආව ගමන්ම අක්කගේ විඩියෝ එක බැලුවා ❤😊

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰♥️

  • @Pasidichamathka199
    @Pasidichamathka1996 ай бұрын

    අනේ දානකන් බලන් හිටියේ ආදරෙයි අක්කියෝ❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰🥰

  • @sujithkumara2239
    @sujithkumara22392 ай бұрын

    අදත් ලස්සනයි mino Akki❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    2 ай бұрын

    🥰

  • @jeewanupul868
    @jeewanupul8686 ай бұрын

    මම නුවරඑළියට කැමති මිනෝලි අක්කා ඉන්න හින්දා.මම කවදහරි නුවරඑළිය පදින්චියට එනවා.ඇත්තටම අක්කගෙ වීඩියෝ එකක් බලන්නැතුව පිස්සුවෙන් ඉදියේ.එකම වීඩියෝ බල බල.ඉක්මනින්ම තව විඩියෝ එකක් දාන්න ආදරෙයි.පරිස්සමින් ඉන්න.❤❤❤❤❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰

  • @thisurisenarath5664
    @thisurisenarath56646 ай бұрын

    Hemadama wage adath vlog eka lassani ❤ oyath shok akki 🥺💓

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰♥️

  • @oshi136
    @oshi1362 ай бұрын

    😚💗 hambenn hamu une oya oyata hamoma vage mara adarei ekath pinak mokada hamotama hamadema labennaa ❤️😚 adarei mage minoliyo

  • @minolidisanayaka

    @minolidisanayaka

    2 ай бұрын

    🥰❤️🫂

  • @TharinduniColombage
    @TharinduniColombage6 ай бұрын

    විඩියෝ එකක් දානකම් බලන් ඉදියේ🥺❤ කලින් දාපුවා බල බල ඉදියේ මේ දවස් ටිකේම 🥺❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰

  • @sathushiapsara
    @sathushiapsara6 ай бұрын

    කුකීස් ටික නම් හරිම රස පාටයි අක්කී.. මටත් ආස හිතුණා හදලා බලන්න ☺️💛 අද වීඩියෝ එකත් හරිම ලස්සනයි.. අනිත් වීඩියෝස් ටිකත් ඉක්මනට අප්ලෝඩ් කරන්න අක්කී අපි බලන් ඉන්නවා දානකන් 🥺💗

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰✨

  • @vinu817
    @vinu8176 ай бұрын

    Vlog එකක් දානකම් බලන් හිටියෙ.අදත් vlog ලස්සනයි..පරිස්සමෙන් සතුටින් ඉන්න mino❤️

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰

  • @DilkiMaheshika-ev1wz
    @DilkiMaheshika-ev1wz6 ай бұрын

    ඔයා හරි ලස්සනයි අක්කියෝ 🥺♥️

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰♥️

  • @user-bo8pg7rb7k
    @user-bo8pg7rb7k6 ай бұрын

    Ane parakkui ne ane. Adath lassanai ❤❤❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰

  • @dananjayashehanwerellagama6454
    @dananjayashehanwerellagama64546 ай бұрын

    Vlog එකක් දානකන් බලන් හිටියේ. අදත් vlog හරිම ලස්සනයි minoo😍😍 හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න❤😊

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰

  • @ashendilhara8350
    @ashendilhara83506 ай бұрын

    අක්කියො අනිත් vidieos ටිකත් ඉක්මනට දාන්න❤ මේ vidieo එක බලන 3 වෙනි පාර❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰♥️ heta danaw petto

  • @tharushinimeshika3161
    @tharushinimeshika31616 ай бұрын

    Ada video එකත් හරීම ලස්සනයි.❤🥰

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰

  • @binumenu4702
    @binumenu47026 ай бұрын

    තව එකක් දාන්න කෝ ඔයාගේ වීඩියෝ හරි ලස්සනයි

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️♥️

  • @Athiya87
    @Athiya873 ай бұрын

    නoගි ඔයාගෙ ගෙදර ලස්සනයි ... ඔයා වාසනාවන්තයි.... wish you all tha best 💙❤️

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    ❤️🥰

  • @Sadee_vlogs_2024
    @Sadee_vlogs_20246 ай бұрын

    නුවරඑළියෙ රෝස මල. මම ආසම චැනල් එක. ඔයාගෙ ඉදිරි ගමනට සුභ පතනවා මිනෝලී. Vlog එක හරිම ලස්සනයි 🎉❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    Thanku🥹🥰

  • @user-uu6gv9nz7r
    @user-uu6gv9nz7r6 ай бұрын

    ඔයා හරි වාසනාවන්තයි❤😊

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰

  • @NisansalaMsandarenu-hl8he
    @NisansalaMsandarenu-hl8he6 ай бұрын

    දැන් නම් හරි ලස්සනයි ඔයාගෙ රූම් එක

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰♥️

  • @kavindiabhisheka2175
    @kavindiabhisheka21756 ай бұрын

    Ane oyage videos nm mara lassanai ane...❤❤❤ man nm hari asai...❤❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰

  • @ashendilhara8350
    @ashendilhara83506 ай бұрын

    අද vlog එක දානවා කියපු වෙලාවෙ ඉදන්ම ආසාවෙන් හිටියෙ vlog එක බලන්න ❤ vlog එක ගොඩක් ලස්ස්නයි අක්කා 💕 ඔයාගෙ vlog වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ මන් නම් ... ඉක්මනට අනිත් vidieos ටිකත් දාන්න අක්කියෝ 💖 හරිම ආසාවෙන් බලන් ඉන්නවා ඒව බලන්න 🎀

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ✨♥️🥰

  • @fathimarusaifa7457
    @fathimarusaifa74576 ай бұрын

    As same as this one also nice vlog💕😘

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰

  • @dewmiadithya6578
    @dewmiadithya65786 ай бұрын

    අක්කාගෙ විඩියො හරිම ලස්සනයි එවාගෙම අක්කාත් ගොඩාක් ලස්සනයි

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰✨

  • @KaaviDisanayaka
    @KaaviDisanayaka6 ай бұрын

    My fav nanga ❤🥺

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥹♥️🥰

  • @dreamdr12
    @dreamdr126 ай бұрын

    minoli the kind of love u get from people is exceptionally well not becoz your too much preity but also your kind heart😊😊❤❤love u alot as a viewer❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰♥️✨ thank you

  • @kumarakumara252
    @kumarakumara2524 ай бұрын

    අක්කියෝ ඔයා ෂොක් අනේ.නුවරඑළිය පැත්ත මාරම ලස්සනයි.ඔයාට සුභ පතනවා ..ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්නකියලා සුභ පතනවා

  • @minolidisanayaka

    @minolidisanayaka

    4 ай бұрын

    ♥️🥰

  • @shashishehani8861
    @shashishehani88616 ай бұрын

    Video eka godak lassanai ❤❤.oya harima lassana girl kenek ane.❤❤❤Thawa lassana Video genna.😊😊

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰♥️

  • @nipunialoka8043
    @nipunialoka80436 ай бұрын

    Beautiful vlog nanga.. lv you❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰♥️

  • @user-gr5mn3dt8z
    @user-gr5mn3dt8z5 ай бұрын

    අද තමයි නන්ගි ඔයාගෙ වීඩියෝ එකක් අහම්බෙන් දැක්කෙ..දැන් ඇබ්බැහි වෙලා වගේ දිගටම බලනව් උදේ ඉදන්💖

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️🌿

  • @user-kv8dj2gm4w
    @user-kv8dj2gm4w6 ай бұрын

    Video ekak danakan balagena hitiye . Harima lassanai ❤❤❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰♥️

  • @madushan9647
    @madushan96476 ай бұрын

    Sai pallavi ❤❤❤ Ane oyanam awesome halo 🤗 Mama like you ane 🙃❤️😊✌️

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🙈🥰♥️ thanku

  • @_A.n.u_
    @_A.n.u_6 ай бұрын

    Fav 😍♥️ කිකීගෙ ලස්සන 😘

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰

  • @user-ev6qi4bc2e
    @user-ev6qi4bc2e6 ай бұрын

    Adath lassanayiiii ❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰

  • @champikasudarshani6938
    @champikasudarshani69386 ай бұрын

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰

  • @lalithpushpakumara1222
    @lalithpushpakumara12226 ай бұрын

    අම්මො ඇතියන්තම් vlog eka ගෙනාව😊

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰♥️

  • @Vishigirl640
    @Vishigirl6406 ай бұрын

    කිකි ගොඩක් ලස්සන වෙලනේ❤❤❤😊

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰😍

  • @moonlight20117

    @moonlight20117

    6 ай бұрын

    Kiki lassanaii 🐈🐈

  • @user-yr7tb5qq7o
    @user-yr7tb5qq7o6 ай бұрын

    Lassanai Akkiyo ❤️

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰♥️

  • @Rocky_ferendez
    @Rocky_ferendez6 ай бұрын

    Oya ge videos enakan inne harima aswen nangi.parisaraya nam harima lasaanai.❤me weekend eke nuwara eli enna hithan inne.wahinwada oyalata.

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰 ow me daws wala tikak wessa

  • @nirasasewmini9739
    @nirasasewmini97396 ай бұрын

    shok nangi vedio eka 😊oya use karana skin care hair care products gana vedio ekk karannako nanga

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰hali

  • @Sheys_vlog
    @Sheys_vlog6 ай бұрын

    Cute♥️🥺💕

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    😍♥️

  • @yumethdamsithu3575
    @yumethdamsithu35756 ай бұрын

    Woww...beautiful nature, beautiful room and the beautiful you 🥰❤️

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰♥️

  • @sujithkumara2239
    @sujithkumara22392 ай бұрын

    Vlog eka lassanai ❤❤❤😊😊

  • @cloudycafe456
    @cloudycafe4566 ай бұрын

    You are so organized..❤❤❤ keep going ..❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰

  • @wonashasilva-wy1dc
    @wonashasilva-wy1dc6 ай бұрын

    Hi akki 😊 mama lagadi mage yaluwek gen oyage channel eka gana danagaththe.ita passe oyage vedio ekak baluwa .ita passe asa hithila serama eka dawasata baluwa .oyage study vlogs nm godak watinaw ❤ mama 2025 A/l karanna inne akki 😊 e nisa serama aluthin oya wage patan ganna inne 😊❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰♥️✨ welcome to my channel

  • @wonashasilva-wy1dc

    @wonashasilva-wy1dc

    6 ай бұрын

    @@minolidisanayaka 😊♥️

  • @shanikaindeewari2824
    @shanikaindeewari28246 ай бұрын

    thuhiravi.....melting me softly😍

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🙈🥰 lagadi patan gaththa nuba nisa ekath lassanai

  • @user-po9nd6ss2r
    @user-po9nd6ss2r6 ай бұрын

    Nice vlog akki ❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰

  • @yashminayoda9931
    @yashminayoda99316 ай бұрын

    Danata dpu hama video ekkm 2 parakata wada balala thiye😌Ikmnt videos dnn hodeeee😘💕 Dream hair oil ek best❤️ Fashion tips ehmth kiyl dennko akke👀 oyagen gdk dewl igengtt❤ oya gtt Adun tik hrim lssni😌Oya adin adunut lssni e nis e ganath kiyl denn😍

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🙈♥️🥰hali

  • @user-oh4zu5rr4m
    @user-oh4zu5rr4m6 ай бұрын

    Lassani ❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰

  • @premoddileepa1
    @premoddileepa16 ай бұрын

    ඒ room එක නම් මරු 😍❤️

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🙈🥰

  • @MASHA5519
    @MASHA55196 ай бұрын

    අද උදේම බැලූවො ❤ අදත් ලස්සන යි අක්කි ♥️

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰

  • @futureMBBS25
    @futureMBBS252 ай бұрын

    Ape amma mata baninawa.... Oyage videos balala balala data eka iwara karanawa kiyala... Ecchara maawa ouyage videos ta oya addict kara akki....😩❤️

  • @minolidisanayaka

    @minolidisanayaka

    2 ай бұрын

    🥺🥰🍃

  • @kavee140
    @kavee1406 ай бұрын

    Shoiii oyg videos... 💝

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰

  • @bunny.........2972
    @bunny.........29725 күн бұрын

    kiki❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    2 күн бұрын

    ❤️

  • @user-le7kl2un7f
    @user-le7kl2un7f6 ай бұрын

    Ada vlog ekath lassanayi akkiyo thawa vlog geenna❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰♥️

  • @champasanjeewani9285
    @champasanjeewani92856 ай бұрын

    ❤🥰

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰

  • @rasubandara3257
    @rasubandara32576 ай бұрын

    Lassanai akki ❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰♥️

  • @sandunikanishshanka2870
    @sandunikanishshanka28706 ай бұрын

    Hey නුල්ඩස් මිනෝ 🤭... මුලින්ම කියන්න ඕනි ඔයා කිකී වේලන්න කරපු වැඩේ නම් අති සාර්ථකයි 🤭.. මගේ එලිනා බබා තාම චුටි මාස 3යි හරිම දගයි එයා ඔයා කිකී ට කරපු වැඩේ මම එයාටත් කරා වැඩේ නම් ගොඩක් සාර්ථකයි.. හරිම අසාවෙන් බලන් ඉන්නේ ඔයාගේ video එකක් එනකම්.. අද එකත් ගොඩක් හොදයි වගේම ලස්සනයි.. ඉක්මනින් ආයේ හම්බෙමු... 🦄🌿✨️🌹

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🤭🥰♥️ anee

  • @TharakaSadaruwan-cy9kh
    @TharakaSadaruwan-cy9khАй бұрын

    Loba nathuw hamotama wage react karl thiyenaw ... good luck akki❤🎉

  • @minolidisanayaka

    @minolidisanayaka

    Ай бұрын

    🥰❤️

  • @user-qy8go3zm5w
    @user-qy8go3zm5w6 ай бұрын

    Ane aluth video ekath harima shooyy akkige wada walatanan hari asayy❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰

  • @nirmalirangika6554
    @nirmalirangika65546 ай бұрын

    anne akka harima lassani and video akat man hamadama Oyage video bLlana kenek ava harima lassani tava lassana ava genna man 10 vasare nangiyek

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰

  • @RenukaWeerasinha-iq3yg
    @RenukaWeerasinha-iq3yg6 ай бұрын

    Addiction 😍♥️

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰♥️

  • @thilinimadushika1963
    @thilinimadushika19636 ай бұрын

    Oyage vedios balanna mn maara asai 😍

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰

  • @oshi136
    @oshi1362 ай бұрын

    Katahada lasssnai💗😚 pinpatai oya 🥺❤️

  • @minolidisanayaka

    @minolidisanayaka

    2 ай бұрын

    ❤️🥰

  • @nethminiimasha1261
    @nethminiimasha12616 ай бұрын

    තනියම නෝමල් මේකප් එකක් කරගමු....ඒ වගේ වීඩියෝ එකක් ගේන්නකො අක්කේ💕

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰♥️ ikmnt karannm

  • @chamathka111
    @chamathka1116 ай бұрын

    Lassanayi akki❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰♥️

  • @JayanandaniNalika
    @JayanandaniNalika25 күн бұрын

    Akki room cleaning videos akake Thanako ❤❤

  • @nethmininawanjana817
    @nethmininawanjana8176 ай бұрын

    ලස්සනයි අක්කි විඩියෝ එක❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️

  • @thenu_gurl9050
    @thenu_gurl90506 ай бұрын

    vlog eka nm shooy amkii 😚

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰

  • @hansihansi1970
    @hansihansi19706 ай бұрын

    Exam ඉවර වෙච්ච නිසා වැදගත් දෙයක් කරන්න ඕන නිසා ධර්ම දේශනා අහන්න අක්කේ..

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    Uni ptn gnnw next week 🥹

  • @BrownLifeUs
    @BrownLifeUs5 ай бұрын

    nice video collection. it is truly amazing how you manage time between studies and vloging

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️ exam is over now vacation time

  • @Tharushi-nl3bh
    @Tharushi-nl3bh6 ай бұрын

    Ane kiki❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰♥️

  • @happylifeineducation146
    @happylifeineducation1466 ай бұрын

    Akkiooo redi danna punchi box hadala avata redi ahuraganna athakota kabadaka hadi ovi godak kalayak thiya ganna puluvan.💖💖💖

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    Good idea 😍

  • @ridmapeshala3533
    @ridmapeshala35336 ай бұрын

    Adath vlog eka lassanai akko❤ ❤😘

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰

  • @palithakumara2339
    @palithakumara23396 ай бұрын

    Adath lassanaii vedio eka 💝☺

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰♥️

  • @r.s.b2779
    @r.s.b27796 ай бұрын

    මාත් privet university එකක් degree program එකකට join වෙන්න බලන්නෙ, ICT පැත්තෙන් ඔයාට පුලුවන්ද ඔයා හොයාගත්ත details shear කරගන්න 😊

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰 maath ict karanna heduwe. But oyata rata yanna idea ekak thiyenaw nn podi risk ekak thiyenaw. Australia wala t ehema den pitin ict , business degree walin jobs walata ganne na. Ek nisa ehe demand ek thiyana degree ekt mn maru una. Den godak ay rella t software engineer karana nisa jobs adui

  • @Liveinthemoment321
    @Liveinthemoment3215 ай бұрын

    Ane oya ara gathta adumwalin issaralama pennuwa eka adala pennana aa ilaga vlog ekenn ...oyata eeka godaak lassanata athi...anith adumnan oya adala vlogs genawane arakat adinnako eeka lassanaiii❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    ♥️

  • @suwendrani
    @suwendrani6 ай бұрын

    Waited for you vlog🤗❤️

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰♥️

  • @janangadilshan656
    @janangadilshan6566 ай бұрын

    Nangii oyata puluwannam oyage routine ekata podi work out ekak ad kara gana . 😁 eka oyage health ekathh hodaii. And manasatathh hodaiii.. bs ouata

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰 sure

  • @Yash2006.
    @Yash2006.6 ай бұрын

    Vidio eka enkn bala hitiye❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    ♥️🥰

  • @lahirunisandipani-xt4ph
    @lahirunisandipani-xt4ph6 ай бұрын

    Q & A video ekk dnnoo😌🙈❤️

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    Gennm🙈

  • @Nethmilakavindi
    @Nethmilakavindi5 ай бұрын

    oyage volg harima ලස්සනයි ❤❤ balan inna asa hithenawa ❤ oyage hema wedakma සාර්ථක wenna kiyala prarthana karanawa beautiful girl ❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    ♥️🥰✨

  • @nethushitheekshana9650
    @nethushitheekshana96506 ай бұрын

    beautiful vlog akki❤🥰

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰🥰

  • @Jaynikipen
    @Jaynikipen6 ай бұрын

    New subscriber is here❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    6 ай бұрын

    🥰♥️ welcome to my channel

Келесі