Day 224 :
Dilshan Abey, from @myHubLK repaired his shoe after it was bitten by Dileep's Labrador dog. Afterward, he discussed why he is so unpredictable, like the weather. Later that day, he met @PissuKanna for the first time, along with @KaaliProjects and @bananasbyhamiltonthadii, and had a pleasant day. also,@ManiYaOfficial was supposed to come but never showed up. In the evening, he went out to dinner with @TechTrackShow
🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
💎 ට්විටර් ෆලෝ කරන්න : / xdilshanabey
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
🎤 podcast එක : anchor.fm/dilshanabey
❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
🔥 FB : dilshanabey
✔️ Main Channel: / myhublk
Dilshan Abeygunawardana
inspired by Casey Neistat and David Dobrik
/ caseyneistat
/ daviddobrik
music by: epidemicsound.com/referral/a6...
✔️ my gear: DJI Pocket 2 and Samsung Note 10+
#DaysOfDilshan
Пікірлер: 549
🥨 event එක ගැන අප්ඩේට්ස් ( 2023/03/28) : bit.ly/BaitaTickets 🥨 මගේ සයිට් එක : dilshan.me 🥨 අලුත්ම පොඩ්කාස්ට් : anchor.fm/dilshanabey
@bemithajayanula6027
Жыл бұрын
Maru
Kaali, ManiYa, Hamilton, dilshan, dilan අපි කට්ටිය bite කරගන්නයි යන්නෙ! 1st April එන්න ILC Auditorium, Faculty of Science, University of Colombo එකට හවස 6ට. Miss කරගන්න එපා. Legendary event එකක් වේවි!
@DaysofDilshan
Жыл бұрын
ඔව් බෝයිස් ඇන්ඩ් ග්‍රිල්ස්...එන්න අපි ෆෑන් එකක් ගමු. ♥️♥️♥️
@kaiyasjourney
Жыл бұрын
එන්නම් බොසා එන්නම් 💖
@Anuruddhana
Жыл бұрын
@@DaysofDilshan fan ganna hmmmmmmmmmmmmmmmmm🥲
@alwisbro
Жыл бұрын
Boxing gahagannakan video hada hada ketewwa mama 😔😔
@KasunaGimsaraWikramaginha
Жыл бұрын
aniwa balan innawa bs
ගස් බල්ලා කාලි 😣
@DaysofDilshan
Жыл бұрын
hammooo 😂😂😂
@Hi-xy5nn
Жыл бұрын
Hammo matath oya wage un mai inne . Kannamai hadanne😅😅🤣
අප්‍රේල් පලවෙනිද හම්බෙමු. රෙදි ගලෝල විසික් කරන්නයි යන්නේ..! Social media වගේ discussion එකකුත් යනවා. ඔයාලගෙ ප්‍රශ්නත් අරගෙන එන්න.. ❤
@DaysofDilshan
Жыл бұрын
sumduuu ❤❤❤
@ringtonesroom6019
Жыл бұрын
දාන්නැතුව එන්නං 🙂👍
@PradeeraRavinda
Жыл бұрын
machn tickets ?
@nisalaudara
Жыл бұрын
කැරි මනියවත් අරන් එන්න
@thaheeshadesandu3005
Жыл бұрын
Tho balla ara thadiyata inna dunne nh..
හිතුමතෙ දුවන අපෙ ජිවිත වලට ටාගට් එකක් ඉලක්කයක් දෙන ඔයාට ආදරෙයි අයියෙ 🙂❤️
පිස්සු කන්න එක්ක ගේනවනම් මෙ වගෙ විනාඩි 10 vlog වැඩක් නැ පැය ගානක පොඩ් එකක්වත් ඕන ❤
සුපිරියක් 🤩 මරු සෙට් එක 🖤 දිලා අයියා කාලි හැමිල්ටන් තඩි පිස්සු කන්නා ❤️
ඔයගොල්ලෝ මොනාච් එකෙනේද හැමදාම සෙට් වෙන්නේ මමත් ඔතනින් තමා හැමදාම දුවන්න යන්නෙ ❤
Mmmmmmmm...... අද Premiere නේද කොහොම වුනත් ඉතිම් සුපිරි 😍❤️
@DaysofDilshan
Жыл бұрын
❤
Awaiting...Knew he came Sri Lanka. But never thought there will be a vedio in Days of DIlshan with him....
@DaysofDilshan
Жыл бұрын
aaa
@naweedhbinnizam2494
Жыл бұрын
@@DaysofDilshan Always in love 💕 with all of you guys...Who teaches various things for the teenagers to learn.Respect ❤️
Asama life ekak bn oka..ada kale godak kollonta nathiwela thiyena.sathutui ubala widinawa dakkama.adarei set ekatama ♥️🤘
Legendary vlog ❤
මෙච්චර කල් vlog බැලුවා, මේ vlog එකේද කොහෙද වැඩිපුරම ටීක් sound එක තියෙන්නේ. 😂
අඩේ සෙට් එක ආදරෙයි ඈ ඊලඟ පාර මනියයි අනික් සෙට් එකයි එක්ක Vlog එකක් කරන්න අපි ආසයි ඔයාලා සෙට් එකම එකට දකින්න ආදරෙයි ආදරෙයි ජයවේවා 😍💪💜️💕💕
Pissu kanna Supiri චරිතයක් ❤
Maniya ඔයා ඇයි ආවෙ නැත්තෙ. කන්නට බයයි නේත 😁🤣🤣
Legends together ❤
මන් දැක්ක,මන් ආසම,මරුම යාලුවෝ සෙට් එක😍😍❤️❤️🔥සුපිරී🥰🥰😇
Me vlog akat maru dilshan aiye 😍😍😍❤️❤️❤️❤️❤️❤️
හැම vlog එකක්ම විනාඩි 15 කට වත් වැඩිය දාමු
@OnePlace4201
Жыл бұрын
Ow bm mehema poddak baladdin epa wenawa bm
@tharidu6792
Жыл бұрын
Meka හැමතැනම ඉන්නව
කාලිගෙ tshirt eka අරන් තියෙන්නේ tshirt republic eken, ඕන ඔට්ටුවක්😏
Gammak thama ithin ayya❤
Ultra legendary video😎
මොකද්ද ඒ කාලී අහින්සක දෙදුනුයි ලොචියි ඇදලා කියපු කතාව ඩිලා අයියේ...🥲😂
@upcn2408
Жыл бұрын
🤣🤣
නියමයි ❤️😊
Much love dila Ayya❤️
kalige gon part wedi brother 😊
Dilshan ayye oyageda v8 eka??
yoo gammac thama asama set eka
3:22 ඕයි ඕයි කාලි 😂😂
@sachinthajayasuriya9911
Жыл бұрын
🤣🤣🤣
Aiya location kiyannako
අඩො බොක යනකන් හිනාවුනැහැකි කාලි පිස්සු කන්නයි සෙට්වුනොත් 😂♥️
සුපිරි ❤
@DaysofDilshan
Жыл бұрын
❤
අඩ්ඩේහ් හොද ආතල් එකක් තියෙයි වගේ අද 😂❤
@Octopus_1
Жыл бұрын
Hmmm😂
@DaysofDilshan
Жыл бұрын
ummah
Maniya kooo maniya oneeee😭🔥
ayya oya use karana phone eka mokkda
❤
@DaysofDilshan
Жыл бұрын
❤
supiri 😍
7:01 ඒකටනම් දුකත් හිතුන 😂😂😂
ඒ අයියේ දවසක ses team එකත් එක්ක එන්නකෝ ඔතන එහා පැත්තේ තියෙන අපේ street food line එකට.අපේ එකේ නම The Charles Kitchen.අපි තමා ඔතන පටන් ගත්තේ.😅😁
Hamilton තඩීව bite කරපු එකම එක එකා.... Dila🤍😂
ambo video එහා තව පට්ට ආතල් ඇති.බඩ පැලෙන්න හිනා සාගරයක් තියෙන්න ඇති.. 😂😂
Kaali ,pissu kannai ඉන්නවා කියන්නේ වීඩියෝ එකේ ටීක් විතරමයි 😂❤
Aiye java gana epsode ekek genda
මිලියන ගනන් budget එක්ක කරන comedy video production වලට වඩා v log cam එකකින් මේ සෙටි එක දෙන ආතල් වලට හිනා යනවා
Nice ❤️
සුපිරියක් තමා ඉතින්...... 🤣🤣🤣🤣🤣
සුපිරි
Legends ❣
මේ place මොකක්ද
සුපිරි Dilshan Aiye
@DaysofDilshan
Жыл бұрын
❤
GG boys!! ❤
"මෙහෙම තියාගෙන ගහන්න පුලුවන් ලෝචිටයි ......... 2කටම" කියලා කාලි අනිත් කාගේ නමද කියන්නේ?😂
@DAYAN_W
Жыл бұрын
ලෝචිටයි., දේදුනුටයි 🤣
Aahhhh ♥️🎉
@DaysofDilshan
Жыл бұрын
❤
සුපිරි 🎉
සුපිරි බන් සුපිරි
Ada vlog eka mara athal 😇
Supirima ✌️
Jaya wewa❤
@DaysofDilshan
Жыл бұрын
❤
අද නම පටිට ❤❤❤
elm set eka ❤
@DaysofDilshan
Жыл бұрын
❤
Gammak thamai dila 💙🔥
@DaysofDilshan
Жыл бұрын
❤️
Supiri athal ekk gani wge 1 wenidata 🔥😊
meka nam athal oiiii hammoh thanks dila for this vibe
@DaysofDilshan
Жыл бұрын
Welcome 😊
@ dilshan Isurupura neda inne🌝
Supiiri ❤🔥
Ooow nice 👍🏼
ඔයාට ඔච්චර සල්ලි තිබිලත් දේවල්වලදි අරපිරිමැස්මෙන් වැඩ කරන එක පට්ට ආදර්ශයක් ඈ මට නම්
@AMITH-hl3pz
Жыл бұрын
ඒ අර පිරිමැස්ම මගුලක් නෙමෙ බන්.ඩිලා අයියගෙ ආතල් එක..නැතුව අරපිරිමැස්මකට නෙමෙ😼
watinawa dial eka vlog eke nane wadak na ithin...
Adheee
@DaysofDilshan
Жыл бұрын
❤
Supiriyak ❤️😌
@DaysofDilshan
Жыл бұрын
❤️
Pattama athal
කන්නගේ හිනාව ❤
සෙට් එක❤
මලින්ද එක්ක රෑට රෑට යන ගමන් එච්චර අල්ලන්නෙ නැ මට 😅😅
@GCbandara423
Жыл бұрын
Hamboo😂😂
අඩේහ් ආතල් video එකක්😂😂❤
Maseta kiyak hoyanawada bosa
Hello Dilshan ayya ❤
@DaysofDilshan
Жыл бұрын
❤
Athalma vlog ekak 😂 amuwen meeta wada one
Nice 🖤🔥
@DaysofDilshan
Жыл бұрын
Thanks 🔥
Iskoole vibahagee nisa balanna parakku una dilshan ayye......
කාලි ඉන්නවනම් ආතල් talk ටිකක් තියෙනවා නෙහ්
3:22 ඔයි ඔයි කාලි 🤣🤣
Super ❤️
@DaysofDilshan
Жыл бұрын
❤
Ada nm athl 😂❤❤
legend ❤
@DaysofDilshan
Жыл бұрын
❤
Legend inne kathawe anthimatama 😍❤
@DaysofDilshan
Жыл бұрын
❤
මරු කුනුහරප ,ඔන්ලි
Ayya USD And Usdt price Gena Dhen mokakdha hithanne
Eka paharak 😂👍
@DaysofDilshan
Жыл бұрын
❤
දැන් අපි ඔක්කොම දන්නවනෙ😮😂
supirima set ekk..supirima athal ekk
@DaysofDilshan
Жыл бұрын
❤
Dila aiya❤️😎
අඩො අඩො 😂😂 කැ.. ආතල් එකක් ගන්නවා නේ
උබේ vlogs පට්ට bro.... 🔥🔥 උබේ vlogs පොඩි වැඩී, තව දික් කරන්න කියලා හැමදාම වැලලෙන සෙට් එකක් ඉන්නවා නේද.. ? උං තමා ඔය දෙවනි ඉනිම fans ලා... 😂 😂 උං නිසා තමා මේ රටේ වැඩිපුරම බලන නාටය හැමදාම අමු චාටර් මෙගා නාට්‍ය වෙන්නේ... උංට දුකයි ඒවා ඉවරවෙනවට.. හැමදාම තියෙන්න ඕනේ.. fans ලා කැමති කියලා උංට ඕනේ විදියට දුන්නොත් සෝක්.. අපේ රටේ බහුතරයක් upset fans ලා ඉන්න නිසා තමා මගුලටයි, කොලහල්‍යු මගුලට පවා මල් සිංදු දාන තත්වෙට ඇවිල්ලා තියෙන්නේ, ඉල ඇදෙන නාට්‍ය ජනප්ප්‍රිය වෙලා තියෙන්නේ... bacpicco බිහිවෙලා ඉන්නේ.. quality contents අඩුයි.. ඒවට කැමති ප්‍රමාණයත් පොඩ්ඩයි. බහුතරයක් කැමති ජරාවල් වලට... ඉතිං ඒ චාටර් type එකට වැටෙන්න ඕනේ නෑ මේවා.. ලස්සනට වැඩේ කලා.. peak එකේදී නැවැත්තුවා. එතකොට demand එකත් වැඩී. කාලයක් මතකෙත් තියෙනවා. උබ ඒක ලස්සනට manage කරනවා... ජය වේවා... 🔥🔥
kanna innwa dakala aweee.adrei hondee 😍
Can i contact you for a business work
Maru hebeyi 🎉❤
@DaysofDilshan
Жыл бұрын
❤
අයියෝ අයියෙ තව ටිකක් වෙලා දාන්න එපැයි... ටීක් ටීක් ටීක්🤣
❤️🔥