මේ හිර ගෙදරින් පැනල යනවා බොරැ☠️|දූපතේ සැගවුනු තැන්🌋|දූපතේ ජීවිතේ DAY-03| BINARIO12 | ELBA ISLAND 🏝

⭕️කාලයක ඉදන් හීනයක් වෙලා තිබුන Adventure එකක් 02-11-2020 වෙනිදා පටන් ගත්තා,හැමදේම අත ඇරලා අපි ආවා මිනිස්සු බොහොම අඩු ප්‍රමානයක් ජීවත් වෙන කුනාටු වලින් පිරැන පාලු දූපතකට .අපි යන tickets දෙක විතරයි ගත්තෙ මේ Corona situation එකත් එක්ක ආයෙ එන දවසක් හරියටම දන්නෙ නෑ.කාලයට වටිනා කමක් දෙන්න,අපිට අපිව හදුන ගන්න ,ජීවිතේ ප්‍රශ්න වලට හරි විදියට මූන දෙන්න මේ අත් දැකීම් ගොඩක් ප්‍රයෝජනවත් වේවි.මේ වගේ තිරණයක් ගන්න ලේසි නෑ මේ වගේ කාලෙක විශේෂයෙන්ම.ඒත් මේ දේ අපි කරන්න ඕනි මේක අපේ target එකක්
.බලමු මොකද වෙන්නෙ කියලා...🤞🏽🤞🏽
මේ Adventure එක පුරාවට අපේ දවස් ගෙවෙන හැටි DAY BY DAY VLOG වලින් අපි ඔයාලත් එක්ක බෙදා ගන්නවා.suggestions,අදහස් ,යෝජනා හැම දෙයක්ම අපිත් එක්ක බෙදා ගන්න ඔබ සැමට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා🙏🏽.මේ අපේ කතාවයි❤️
WE ARE TRAVELING WITH ;
✈️ FOR A SAFE JOURNEY 2ND CHANCE TRAVELS.
/ 1548986491948731
☎️TEL; +94 31 2249060
📽 Don't forget to Subscribe our channel
/ @binario12
📸 Follow us on Instagram
/ binario_12
🎥eqipement
- GoPro MAX
- Dji Mavic Pro 2
☮️💟
Travel more
Love better
Hate less

Пікірлер: 742

  • @Binario12
    @Binario123 жыл бұрын

    ⭕️කාලයක ඉදන් හීනයක් වෙලා තිබුන Adventure එකක් 02-11-2020 වෙනිදා පටන් ගත්තා,හැමදේම අත ඇරලා අපි ආවා මිනිස්සු බොහොම අඩු ප්‍රමානයක් ජීවත් වෙන කුනාටු වලින් පිරැන පාලු දූපතකට .අපි යන tickets දෙක විතරයි ගත්තෙ මේ Corona situation එකත් එක්ක ආයෙ එන දවසක් හරියටම දන්නෙ නෑ.කාලයට වටිනා කමක් දෙන්න,අපිට අපිව හදුන ගන්න ,ජීවිතේ ප්‍රශ්න වලට හරි විදියට මූන දෙන්න මේ අත් දැකීම් ගොඩක් ප්‍රයෝජනවත් වේවි.මේ වගේ තිරණයක් ගන්න ලේසි නෑ මේ වගේ කාලෙක විශේෂයෙන්ම.ඒත් මේ දේ අපි කරන්න ඕනි මේක අපේ target එකක් .බලමු මොකද වෙන්නෙ කියලා...🤞🏽🤞🏽 මේ Adventure එක පුරාවට අපේ දවස් ගෙවෙන හැටි DAY BY DAY VLOG වලින් අපි ඔයාලත් එක්ක බෙදා ගන්නවා.suggestions,අදහස් ,යෝජනා හැම දෙයක්ම අපිත් එක්ක බෙදා ගන්න ඔබ සැමට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා🙏🏽.මේ අපේ කතාවයි❤️

  • @menushaisuri5306

    @menushaisuri5306

    3 жыл бұрын

    Lv u akki & aiya ❤️

  • @mr.maliya98

    @mr.maliya98

    3 жыл бұрын

    bell icon tone eka remove krnn

  • @harshani2032

    @harshani2032

    3 жыл бұрын

    Me ape kathawaiiiiiii😘😘😘😘😘

  • @malithiwimalasooriya6298

    @malithiwimalasooriya6298

    3 жыл бұрын

    Travel vlog beluwe godak aswen eth comment kle nh.first comment ek love story ekt dunne.ed thm Mn oygollnw beluwe mulinm.hem vlog ekkm aswen beluwth me tikt nm comment nkr bh.real adventure...ape comment ek oygollnt loku hyyk enis nobal comment noda bh.oya wge lassn jivithekt godak aya asai.eee real feeling ek apith denwt godk pin

  • @thebackpackers559

    @thebackpackers559

    3 жыл бұрын

    ❤️

  • @travelwithtsw5113
    @travelwithtsw51133 жыл бұрын

    ජිවිත එක තැන පල්වෙනවට වඩා විදින එකේ තියෙන ආතල් එක ඔය දෙන්නා වෙනම විදිනවා ඒකට පොඩ්ඩක් ඊරිසයි (ආදරේට) අැත්තටම ජිවිතේ විදිනවා ඔයාලා සුභ පතනවා සුටෙන් කරන වැඩ ටික කරන්න ආදරේ දෙන්නටම👉❤️❤️

  • @dilkihallinnage9002
    @dilkihallinnage90023 жыл бұрын

    අපිත් එල්බා වල හිරවෙලා😃😃😃 ආදරෙයි හුගාක් දෙන්නටම 🖤🖤🖤

  • @amayavithana8668
    @amayavithana86683 жыл бұрын

    ම්ම්ම්ම්ම් කවදාවත් මම මේ විදියට යුටියුබ්ස්ලාට කමේන්ට් කරලා නැ. හිතිලා නැ එත් ඔයා දෙන්නාගේ මේ වැඩ ජිවිතේ විදිම ගැන මට ලොකු ආසාවක් ඇති උනා බලන් යද්දි . දවසේම වැඩ මත්තේ නැහිලා නැහිලා ඇවිත් රැට ඔයාලාගේ විඩියො එකක් බලලා නිදා ගන්නවා. මමත් ගොඩක් තැන්වලට ගියා ඔයාලාත් එක්ක. ඔය දෙන්නාගේ ඇස් මාර වසනාවන්තයි ඒ වගෙම ඔය දෙන්නාත් ඉතිං තව ලස්සනම දේ අරගෙන එන්න ඔය හිත පෙලබෙවා .

  • @Binario12

    @Binario12

    3 жыл бұрын

    Amaya ❤️ wow godak appreciate karanawa ❤️ love you

  • @laknikapadmaperuma4126
    @laknikapadmaperuma41263 жыл бұрын

    ඔයාල දෙන්න කතා කරනව අහන් ඉන්න ආසයී අනේ.love you love birds❤

  • @KadThushan
    @KadThushan3 жыл бұрын

    අම්බෝ.. ඒ ඩ්‍රොන් ශොට්ස් ටිකනම් සුපිරි 😍👌🏻💪🏻 ලංකාවේ අපිට මේක වෙනස්ම අත්දැකීමක් 🤩♥️🇱🇰 නියමයි අයියා & අක්කා. අද අනිවා 80K ගහයි. පරිස්සමෙන්. ආදරෙයි ♥️ ජය වේවා! 🙏🏻

  • @tharinduaberathna8800
    @tharinduaberathna88003 жыл бұрын

    ඇත්තට්ම හීනෙන් පෙන්නෙත් දැන් travel කරනවා..මේකෙන්ම පිස්සු හැදෙයි කියල බයයි දැන්නම්..ඉඩක ලැබුන ගමන් බලන්නෙ ඔයලාගෙ චැනල් එක..හරියට ඔයලත එක්කම travel කරා කියල හිතෙන්නේ..

  • @harshani2032
    @harshani20323 жыл бұрын

    කච කච නදීගේ කුචි කුචි චිරා 😁😁😁😁😁😁😁

  • @pramodsrimal19
    @pramodsrimal193 жыл бұрын

    Best travelers in the world!🌎❤️🤙

  • @Binario12

    @Binario12

    3 жыл бұрын

    Wooow ❤️

  • @chamodsehan1394
    @chamodsehan13943 жыл бұрын

    අක්කේ අයියේ ඔයාලා දෙන්නගෙ හැම වීඩියෝ එකකම අපි බලනව විදිනවා. මං දැකපු ජිවිතේ විදින lovely කපල් එක ඔයාලා දෙන්නා. ආදරෙයි හැමදාමත් ♥️

  • @Binario12

    @Binario12

    3 жыл бұрын

    Love ❤️

  • @wonderedtravelgirl4313
    @wonderedtravelgirl43133 жыл бұрын

    Traveling කියන්නේ හිනයක් නම් ඒ හිනේට බලාපොරොත්තුවක් ගෙන්නේ B12. Special නදි අක්කා and චිරා අයියා. වැඩියෙන්ම නදි අක්කාගේ ඒ කතා විලාසය..😍🤩 Covid 19 situation එක නිසා අපි ගෙදරට කොටු වෙලා. Dream book එකේ පිටු ගනක් පිරෙව්වා A/L ඉවර වුනම යන්න.. දැන් ගෙදරට කොටු වෙලා. ඒ අද්දැකිම ඔයාලාගේ මේ vlogs වලින් ගන්නවා... මේ day by day vlogs කරන එක නම් superb වැඩක්.. youtube new tending එකක්. ඔයලාගේ වැඩ සුපිරි. ඔයලාගේ ගමන සුපිරි. Wish කරනවා. Good luck both of you!! And love you B12.😍🤝💪❤️😘

  • @sandunapple3718
    @sandunapple37183 жыл бұрын

    අපි යාලුවෝ සෙට් එක්ක ඉන්නේ ඩුබායී.. වැඩ ඕෆ්වෙලා කීයට රූම් එකට ආවත් බිනාරියෝ 12 බලනවා .. මොකද ඇත්තටම හිතටයී ඔලුවට‍යී ලොකු නිදහසක් දැනෙනවා .. ආදරෙයී දෙන්නටම ❤✌️

  • @r-episode2662
    @r-episode26623 жыл бұрын

    දැන් හැමදාම විඩියෝ දානවා කියලා මතක් වෙනකොට දැනෙන සතුට 😁😁❤️❤️❤️

  • @madushanipriyangi4370
    @madushanipriyangi43703 жыл бұрын

    පරිවර්තන පොතක් කියවනකොට එන feel එක vlog එක බලනකොට එනවා🖤🖤දූපතක තනි වෙන එක 🌸🖤 ඒ veiw එක අම්මෝ 💫ඔයාලා නම් වාසනාවන්තයි 🖤 Thx nadee akki @ chira ayiya ඔයාලා විදින feel එහෙන් පිටිම්ම අපිටත් ලෝබ නැතුව ගෙනල්ලා දෙන එකට 🖤🖤😘😘 Much love 😘😘

  • @shansst3783
    @shansst37833 жыл бұрын

    නියමයි අයියා❤️,අක්කා❤️.පරිස්සමට ඉන්ඩලා❤️🔥.

  • @chalaniniluka1276
    @chalaniniluka12763 жыл бұрын

    සුබගමන් ආදරෙයි දෙන්නටම....😊😊😊😊😊😊😊පරිස්සමින් ඉන්න.....සතුටින් ඉන්න

  • @arandiefernandosalon6115
    @arandiefernandosalon61153 жыл бұрын

    Beautiful ..Thank you for sharing ❤️❤️❤️

  • @cos-03nimashalakmini84
    @cos-03nimashalakmini843 жыл бұрын

    Heta vedio eka danakam balan innwaaa..cheers 🤟

  • @anndulanjali9613
    @anndulanjali96133 жыл бұрын

    Love you more💕 Stay safe akki and aiya blessed you💜️

  • @harshanalinda7771
    @harshanalinda77713 жыл бұрын

    සුබගමන්!!!!!! ආදරෙයි දෙන්නටම....පරිස්සමින් ඉන්න.....

  • @nilukshiprasadini5622
    @nilukshiprasadini56223 жыл бұрын

    Best video...Best travelers..Superb video akki & aiya 😍😍😍😍😍😍

  • @lahirudhamesh2928
    @lahirudhamesh29283 жыл бұрын

    අයියා අක්කා සුපිරි සුපිරි ජය වේවා...

  • @nethmianjalika7287
    @nethmianjalika72873 жыл бұрын

    Niyamai niyamaaaaaii mth akki,aiyai diha balan hodata enjoy una😍😍..adareiiiiiii akki,aiyaa hamadamath..parissamen inna bs❤️❤️😘😘😘😘😘

  • @tirunichathurangi8995
    @tirunichathurangi89953 жыл бұрын

    Super,stay safe Aiya& Akka

  • @udayangairesh8109
    @udayangairesh81093 жыл бұрын

    Best aaa❤️❤️

  • @amore3454
    @amore34543 жыл бұрын

    Patta mcn chira gdk dewal uben igena gaththa thank u mcn

  • @nawodadharamarathna4722
    @nawodadharamarathna47223 жыл бұрын

    Wow wow wow drone shoots😍♥️wow really appreciate it guys😍keep it up

  • @cineworld2297
    @cineworld22973 жыл бұрын

    Super video...Amazing bro and sis

  • @randikasameera9607
    @randikasameera96073 жыл бұрын

    සුපිරි . ජය වෙිවා

  • @ashanibandara6620
    @ashanibandara66203 жыл бұрын

    ඇත්තමට ලෝකේ තියන ලස්සන දේවල් බලලා අපිටත් ජීවිතේ වෙනුවෙන් අලුත්ම හැගීමක්... අපි නිවාඩුවක් ගත කරනවා වගේ දැනෙනවා 🙈❤😍😍.... ඇත්තටම අයියයි අක්කයි නිසා වෙන රටවල්වල ලස්සන මම දකිනවා 💪🔥❤🙈.. Love you Akka & Aiya ❤😍😘😘😘 Best wishes From B 12 Family ❤🙈

  • @sujeewasujeewa5235
    @sujeewasujeewa52353 жыл бұрын

    Lassanai satutuiii godakkkk adarei dennatama bs

  • @hashinipabodha9705
    @hashinipabodha97053 жыл бұрын

    Adareii adarei dennatama..♥ godak mahansi wela videos danawa apita balanna😍😍

  • @anushadilhani7346
    @anushadilhani73463 жыл бұрын

    lovely dabala.adrei 😘😘😘

  • @shaneewfdoz3066
    @shaneewfdoz30663 жыл бұрын

    Adareii Lassani gooooodaaaak. ...

  • @CocktailLanka
    @CocktailLanka3 жыл бұрын

    හරිම ලස්සනයි බිනරියෝ

  • @teekputha
    @teekputha3 жыл бұрын

    lassanata karanawa aiyai akkai dennam.niyamai

  • @Neos_space
    @Neos_space3 жыл бұрын

    Truly amazing 💕. Loved the drone shots.

  • @tharuhiru1912
    @tharuhiru19123 жыл бұрын

    Adarei godaaaaaaaask api akkiai aiyatai..b.s 😘😘😘

  • @ishankalhara6790
    @ishankalhara67903 жыл бұрын

    Superb ayya and akki😍🇱🇰

  • @Muthu484
    @Muthu4843 жыл бұрын

    wawww😍🔥amazing drone shots🌎❤😍 Keep going guys😘❣️cheers🥂💕🤩

  • @sampathchamin540
    @sampathchamin5403 жыл бұрын

    Super ❤️👍 malli and nangi

  • @piyumiwasana5640
    @piyumiwasana56403 жыл бұрын

    පට්ටම පට්ටයි.සුපිරි ❤️❤️ආදරෙයි

  • @shashelvinodya1617
    @shashelvinodya16173 жыл бұрын

    නියමයි අයියා & අක්කා 😎😘❤️

  • @thanujakgm2315
    @thanujakgm23153 жыл бұрын

    Good luck akki aiya.mona de karath parissamin karanna.

  • @yehani-
    @yehani-3 жыл бұрын

    Superb❤️😘😍 love you b12

  • @nuwanthisilva6287
    @nuwanthisilva62873 жыл бұрын

    Stay safe akki & aiya..❤❤ nice place 😍😍

  • @mahindamahinda4829
    @mahindamahinda48293 жыл бұрын

    Godaaaak Lassanai..... best of luck...

  • @Binario12

    @Binario12

    3 жыл бұрын

    ❤️

  • @shehanmalinda311
    @shehanmalinda3113 жыл бұрын

    Meka daanakan hamadama balagena innawa super and all d bst to both of u..love uu❤❤💥💥

  • @tharuhiru1912
    @tharuhiru19123 жыл бұрын

    Oyalage videos balanakota godaaak sathutui..api hamadamath balanawa akkiyooo..

  • @user-ec8cx6tx3p
    @user-ec8cx6tx3p3 жыл бұрын

    godaaaak lassnai ayya akka elaba video mula idan balana gaman kalin piliwelata baluwe na.dan maru mula idan bslanne 😍

  • @WasalaNarmada
    @WasalaNarmada3 жыл бұрын

    අම්මෝ ඉතින් මාත් දූපතකට ගිහින් ඉන්නවා වගේ දැන්.අනිවාර්යයෙන් බලනවා හැම වීඩියෝ එකක්ම . ගොඩක් ස්තූතියි ඔයාල දෙන්නට. හෙටත් යමු.ජය වේවා 😊

  • @Binario12

    @Binario12

    3 жыл бұрын

    ❤️

  • @sewwandishashikala335
    @sewwandishashikala3353 жыл бұрын

    Oyala dennage wadanam kiyala wadak na... 👍👍👍 adarei dennatama akkiyo aiye .😍😍😘😘😘

  • @anudhigeethdesilvaparanama61
    @anudhigeethdesilvaparanama613 жыл бұрын

    Much love ayya & akki,drone shoot mru hrim lassny stay safe both of u

  • @ireshadananjani4238
    @ireshadananjani42383 жыл бұрын

    Hamadama wage oya denna godak lassanai. Ewagema vlog eka maru.

  • @asithakr
    @asithakr3 жыл бұрын

    Drone shots ලස්සනයි සුපිරී 🔥❤️🤟

  • @kavindyapiris9148
    @kavindyapiris91483 жыл бұрын

    Wow akki & aiya ගොඩක් ලස්සන පරිසරයක් දැක්කම ගොඩක් ආස හිතෙනවා . ගොඩක් ස්තුති ..

  • @meenulakshani7174
    @meenulakshani71743 жыл бұрын

    Ohoma Travel krnne dream ekak mgeth... oyla 2nage video aniwryn blnwa.. Good Job akka & aiya

  • @dreamlife6668
    @dreamlife66683 жыл бұрын

    Adath balanwa ❤❤❤😍😘

  • @stephan3874
    @stephan38743 жыл бұрын

    Good luck both of you!!

  • @subodhaharshani1669
    @subodhaharshani16693 жыл бұрын

    තෙරුවන් සරණයි ..!! පරිස්සමෙන් සතුටින් හොඳින් ඉන්න ලැබේවා..!! ඔය දෙන්නට වරදින්නෙ නෑ . ජයෙන් ජය. අයියා අක්කා. ❤️❤️

  • @sandunithathushka5793
    @sandunithathushka57933 жыл бұрын

    Wow superb ur ❤ coupel my best wishes aiya & akki 😘😘stay frist darling ❤️

  • @dilukanishani3774
    @dilukanishani37743 жыл бұрын

    Superb .😘👍

  • @upekshaisuruni3460
    @upekshaisuruni34603 жыл бұрын

    හීනයක් දැකලා ඇහැරුණා වගේ ඒ තරම්ම හරිම ලස්සනයි vlog එක වැඩිපුරම කොන්$# කතාවට හිනා ගියා 🤣🤣 thank u so much හෙටත් අපි හම්බෙමු ගුඩ් නයිට් adrei oyalata 😘😘😘😘😘😘

  • @hanaaabdeen8492
    @hanaaabdeen84923 жыл бұрын

    Keep up the good work ❤️

  • @arjunad69
    @arjunad693 жыл бұрын

    ඊයෙ දාපු එක බල බල ඉද්දි මේ Notification එක ආවා😍❤️ ඒ සතුට🤭❤️

  • @Binario12

    @Binario12

    3 жыл бұрын

    Ahahaha # best feelings 🤣❤️

  • @ran609
    @ran6093 жыл бұрын

    ලස්සනම ලස්සනයි ආදරෙයි දෙන්නාටම නංගී මල්ලී ❤❤❤❤

  • @ireshamadumaligunathilaka4418
    @ireshamadumaligunathilaka44183 жыл бұрын

    මරු මරු akki ❤❤❤❤❤❤

  • @ashanirathnayake3674
    @ashanirathnayake36743 жыл бұрын

    Akki aiyai harima hondai dakkoth kawadahari katha karanna asai oyala denna ekka kisima lokukamak na oyala dennage ♥️😍

  • @chandeepaniisurindi8067
    @chandeepaniisurindi80673 жыл бұрын

    Video aka mn superb. .....😘😘 😘 adarei pelenna ❤

  • @Binario12

    @Binario12

    3 жыл бұрын

    Adarei ❤️

  • @lakshanimadushika2409
    @lakshanimadushika24093 жыл бұрын

    Superb aiya and akki💟😘

  • @Binario12

    @Binario12

    3 жыл бұрын

    Love ❤️

  • @kazuu_____
    @kazuu_____3 жыл бұрын

    Oyala patta kattak kala apita me dewl pennannawata respect 💓🥰

  • @Trollpolitics7654
    @Trollpolitics76543 жыл бұрын

    Drone shot tika😍🤟

  • @nissankafernando6401
    @nissankafernando64013 жыл бұрын

    Chira patta machan uba math eka hitapu ekak kiyanna harima proud bun all the best machan enjoy yhe travel

  • @t.dananjalim.l4789
    @t.dananjalim.l47893 жыл бұрын

    Wow❤️Day by day Vlogs Really good idea ,take care Both of you

  • @brols7718
    @brols77183 жыл бұрын

    නිදාගෙන නැගිටලා බල බල ඉදියේ විඩියො එනකන් මරම සතුටුයි ඔයාලව මෙහෙම දකිද්දි වෙනදට ඉතින් සිකුරාදා වෙනකන් බලන් ඉන්නවා දැන් හැමදාම දකින එක ගැන මාරම සතුටුයි අදරෙයි binario 12❤

  • @Binario12

    @Binario12

    3 жыл бұрын

    Wooooow adarei brother ❤️

  • @nethumtharuka6728
    @nethumtharuka67283 жыл бұрын

    adare sundara waradak..😉

  • @sajithmanjula8310
    @sajithmanjula83103 жыл бұрын

    ඉරිසියත් හිතෙනවා මචන්ලා..ඒ ඩ්‍රෝන් ශොට් ටික ෆැබුයිලස් බොයි..දිගටම කරගෙන යන්න..හදවතින්ම සුබ පතනවා චිරා බොයි & නදී ගර්ල් 💟😍

  • @shashikavlogs9919
    @shashikavlogs99193 жыл бұрын

    Hi akki and aiya hamadama vlog gena eka nam niyamai oyala ta nam eka tired.. Attama best travelling couple ever❤️❤️❤️❤️

  • @nawira2353
    @nawira23533 жыл бұрын

    Superb.. 🧡💛 Chiranthana's amazing drone footage.. No words.. Keep it up , Enjoy yourself & BE SAFE

  • @sithirarajapaksha9685
    @sithirarajapaksha96853 жыл бұрын

    Hehehe.. 👍 Keep it up aiya and akka.. Superb..

  • @Binario12

    @Binario12

    3 жыл бұрын

    Much love ❤️

  • @rukshanperera4687
    @rukshanperera46873 жыл бұрын

    BINARIO brother, the drone shoot was awesome. Keep the good work and I am watching all of your videos. You both are really doing great work. @nadi your breakfast looks good always.

  • @sanayahsl6538
    @sanayahsl65383 жыл бұрын

    mama nagitta gaman binario 12 vlog eka.....❤️❤️ matath aaasai ohoma yanna affa.akkai aiyai apiwath ekka yana ekata nam pattama thankzzz

  • @Binario12

    @Binario12

    3 жыл бұрын

    Wooow niyamai niyamai ❤️❤️❤️

  • @siru3062
    @siru30623 жыл бұрын

    Wooooowwww super ♥️♥️♥️♥️♥️♥️🙈🙈

  • @chathurikanadeeshani532
    @chathurikanadeeshani5323 жыл бұрын

    මාර ආසාවෙන් බැලුවේ .....Thank you guys and you both are really lucky and we also lucky to watch your amazing videos.its a super relaxing to us tooo

  • @hansikakalpani8434
    @hansikakalpani84343 жыл бұрын

    අක්කී අය්යා.. අනේ ඔයාලා ඇත්තටම ෆන්... මන් ලගදිතමා වීඩියෝස් බලන්න ගත්තෙ. ඇත්තටම පෙරේදා බලන්න ගත්තේ. දැන් ෆෝන් එක ගන්නවා ඔයාලගේ වීඩියෝස් බලනවා මල්ලි එක්ක... ආයේ චාජ් වෙන්න ගහනවා අම්මට කියනවා ඔයාලා ගැන 🙈 ආයේ වැඩ කරලා ආයේ ඔයාලගේ වීඩියෝස් බලනවා... මන් ස්පෙශලි ඔයාලාගේ ආසම මන් බලපු හැම වීඩියෝ එකකම කමෙන්ට් වලට ඔයාලා රිප්ලය් කරලා තියෙනවා.. මන් එහෙම දැක්ක එකම චැනල් එක.. 💟 good luck අය්යා & අක්කා love u both 💕🤗

  • @chamudiwya3537
    @chamudiwya35373 жыл бұрын

    Akkkiiiiiii you're so cute .Much love akki and aiyah❤

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay95483 жыл бұрын

    Supirii akki & aiyaa patta ❤❤❤❤ hama dama danakn balan inne dapu gaman balanna balagena inne adarei dennatma😍😍😍

  • @Binario12

    @Binario12

    3 жыл бұрын

    Rashmika love you soo much dawasa patan ganna B12 vlog eka ekka😍😍😍

  • @rashmikajayalathrjay9548

    @rashmikajayalathrjay9548

    3 жыл бұрын

    @@Binario12 aniwarenma adareiii❤❤❤❤

  • @nireshperera6867
    @nireshperera68673 жыл бұрын

    Bro konde para aghhh 💪💪❤

  • @naduniumeshika3509
    @naduniumeshika35093 жыл бұрын

    මේකනන් භාවනාවක්.....❤❤❤❤

  • @dirukshiwithanage2969
    @dirukshiwithanage29693 жыл бұрын

    😍😍😍😍aiyage konde...wowww

  • @Binario12

    @Binario12

    3 жыл бұрын

    ❤️

  • @Ad-bh1eb
    @Ad-bh1eb3 жыл бұрын

    Binariyoo super job

  • @kumarakumara1436
    @kumarakumara14363 жыл бұрын

    Maara relax ekak danune mta patta akki aiya LV U 💛💚💙💜🧡💕💞💓💘💝💗💋💋💋💋💋💋💋

  • @tharushekanayakabridal7034
    @tharushekanayakabridal70343 жыл бұрын

    thanks 🙏 dennatama .day by day vlogs dana eka hodai .medawaswala apitath curfew nisa athal eke balanawa 😁❤️❤️❤️👌

  • @lochanasamarathunga
    @lochanasamarathunga3 жыл бұрын

    Much love akki & aiya ❤🙈 Be safe and happy 🥰🌸

  • @malshasandeshi1449
    @malshasandeshi14493 жыл бұрын

    Mehema addakimak labanna math hamadama hina mavanava e hineta balaporoththuvak dunnata b12 oyalata godak tanxxxxxxx

  • @ElectronicLokaya
    @ElectronicLokaya3 жыл бұрын

    සුපිරි ප්ලේශ් එකනෙ ❤️❤️❤️❤️❤️❤️

  • @sharasasanthika3383
    @sharasasanthika33833 жыл бұрын

    Woooowh 😍 love you two 😗😘

  • @itscaketime1452
    @itscaketime14523 жыл бұрын

    Oylge chanl ekta aluthin ekathu une,ada godak vedios beluwa oylge..maru.gd lk

  • @Binario12

    @Binario12

    3 жыл бұрын

    Welcome to our binario12 family ❤️

  • @lahirudhamesh2928
    @lahirudhamesh29283 жыл бұрын

    ආදරෙයි දෙන්නටම..... ❤❤❤😍😍💪💪💪

  • @pumudipallawala755
    @pumudipallawala7553 жыл бұрын

    ලස්සන panorama එකක්...ට්‍රේල් එකේ යද්දී ඇහෙන සත්තු කෑගහන සද්ද එක්ක සීතල සූළග එක්ක ගමන දිගටම ගිහින් beach එකට ඇවිත් ඒ කුරුල්ලන්ගේ සද්දෙත් එක්ක උණුම උණු cappuccino☕ එක්ක බොන ගමන් ඒ පරිසරයේ සුන්දරත්වය විදීම තරම් ඇබ්බැහි වීමක් තියෙනවද තවත්....♥️♥️ Stay safe and enjoy well aiya and akki 😍♥️

Келесі