(දවසක් මං පාර දිගේ ඔහේ ඇවිදගෙන ගියා ) Dawasak Man Paara Dige

Ойын-сауық

‪@belzzstudio2111‬
දවසක් මන් පාර දිගේ
ඔහේ ඇවිදගන ගියා
වෙන කරන්න දෙයක් නැති හින්ද
ඔහේ ‍ඇවිදගන ගියා
මහරජානේ පාරේ වඩිනකොට
එකත් පසව ඉන්න වුනා
සැක හිතිච්ච තව කෙනෙක්ව
තාප්පෙකට හේත්තුකලා
වැල්ලවත්තේ කුනු කානුවේ
පිච්ච මලක් පාවෙලා ගියා
ජාතික අභිමානේ හින්ද
එක අමතක වෙලා ගියා
පාර මැද්දේ මහ දවගේ
කෙනෙකුට වෙඩි තියල ගියා
පත්තරේට ලිපියක් ලියලලු
පස්සේ ආරන්ච් උනා
මාවත් පහුකරගෙන වේගෙන්
බඩු මිල ඉදිරිටට ගියා
TV කඩේ ලග පොරකන කට්ටිය
මැච් එක බලනව දැක්කා
මගේ යටිපතුල් පැලෙනකන්
ලේ ගලලා ඉදිමෙනකන්
මන් ඇවිදගන ගියා
ඔහේ ඇවිදගන ගියා........

Пікірлер: 4

  • @sajithgayan3727
    @sajithgayan3727 Жыл бұрын

    ❤❤❤❤❤❤💖💖💖

  • @belzzstudio2111

    @belzzstudio2111

    Жыл бұрын

    👊👊👊👊

  • @cococraft9077
    @cococraft9077 Жыл бұрын

    ❤️

  • @belzzstudio2111

    @belzzstudio2111

    Жыл бұрын

    👊👊👊👊

Келесі