මේ දේශනාව ඔබ මියදෙන්න කලින් එක දවසක් හරි අහන්න.

තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය.
#niwanmaga,#budubanasinhala,#darmaya

Пікірлер: 74

  • @sandyakumari7862
    @sandyakumari7862Ай бұрын

    ගෝර කටුක සසරෙන් අත් මිදෙන්නට දහම් මග විවර කර දෙන ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏 සාදු 🙏සාදු🙏 සාදු🙏🪷🙏🪷🙏🪷🙏

  • @mallikapeduruge4683
    @mallikapeduruge46832 ай бұрын

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි.සාදු සාදු සාදු.අපි සසර දුකින් මුදවා ගැනීම ට ඔබ වහන්සේ ගන්නා උත්සාහයට මා නැවතත් නමස්කාර කරමි.

  • @nirmalagamage8999
    @nirmalagamage8999Ай бұрын

    නමස්කාර වේවා ස්වාමීන්වහන්ස මෙතරම් මනරම් දහමක්. ලෝකයේ සිව් දෙසට ම පැතිරේවා...ධහම් අප වෙත එවන උතුමන් ලා ද නිවනින් ම සැනසේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna50799 ай бұрын

    සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං. සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️

  • @nirmalagamage8999
    @nirmalagamage8999Ай бұрын

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @disnajayatissa9676
    @disnajayatissa96763 ай бұрын

    සාදු ..සාදු ...සාදු .. මෙවන් උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට තරම් මමත් පින් කර ඇති බව වැටහෙනවා ... සම්මා සම්බුදු සරණයි උතුම් ස්වාමීන් වහන්සේ⁣ට 🙏🙏🙏🙏🙏

  • @GamesBattle-mo2kf
    @GamesBattle-mo2kf8 ай бұрын

    කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @dliyanage1575
    @dliyanage157510 ай бұрын

    සජීවි ධර්ම දේශනාවක් අැසීමට අවස්ථාවක් සලසා දෙන මෙන් කරැණාවෙන් ඉල්ලා සිටිමි....🙏🙏🙏

  • @charletperera8815
    @charletperera88159 ай бұрын

    උතුම් ස්‍රිසද්දර්මයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏උතුම් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා !!!සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @malanikumari3348

    @malanikumari3348

    6 ай бұрын

    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!!!!" දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා...!!!!!

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u9 ай бұрын

    බුදු ගැන අනන්තයි .තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසෙවා ..සාදු..සදූ..සාදු..🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරොගි දීර්ඝ ආයු ලැබෙවා ..🙏🙏🙏☸️💜️

  • @nirmalagamage8999
    @nirmalagamage899922 күн бұрын

    සාධු සාධු සාධු සාධු සාධු සාධු ☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️🙏🙏🙏🙏🙏🙏🙏🙏🛐🛐🛐

  • @inokadissanayake4782
    @inokadissanayake478210 ай бұрын

    උතුම් කල්‍යාණ මිත්‍රයානන් වහන්ස ඔබ වහන්සේ අපි මෙි සංසාර දුකින් මුදවා ගැීමට ගන්නා වු උතසාහයට සිය දහස් ලක්ෂ කෝටි වරක් නමස්කාර වෙිවා !!!

  • @champikaalahakoon6181
    @champikaalahakoon61814 ай бұрын

    🙏🙏🙏🙏🙏🌸🌸🙏🙏🙏🙏🙏

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze9 ай бұрын

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷 තෙරුවන් සරණයි 🌷 පින්වත් සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi4259 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @inokadissanayake4782
    @inokadissanayake478210 ай бұрын

    උතුම් කල්‍යාණ මිත්‍රයානන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු බව ලැබෙිවා !!!

  • @TM-gb3on
    @TM-gb3on10 ай бұрын

    සාදු සාදු දීර්ඝායුෂ වේවා ස්වාමීන් වහන්ස .තව තව මෙවැනි ධර්ම දේශනා දේශනා කිරීමට හැකි වේවා .මේ,සද්ධර්මය නැවත මතු කිරීමක්.ආශ්චර්යයි .මෙතනින් එහාට අහන්න දහමක් නෑ අහන විට සිතට දැනෙන සැනසීම .

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd4 ай бұрын

    🙏💛💙💚💗💖❤️💔🙏

  • @user-tb1cx5ys1r
    @user-tb1cx5ys1r9 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dayawathimenike408
    @dayawathimenike40810 ай бұрын

    අපිටත් සජිවීව දර්ම දේසනා ව ක් අසා .පාරමිතා පුරා ගැනීමට අවස්ථාව ක් සලසා ඔබ ගෙ පාරමිතා වද පුරා ගන්න පින්වත් මැතිතුමනි තෙරැවන් සරනයි අපගෙ ආර්‍රයන් වහන්සේ ට නමස්කාර කරමි මාගේ

  • @suppaalankarayalade6182

    @suppaalankarayalade6182

    10 ай бұрын

    මෙවැනි හාමුදුරුවරු අපි ආරක්ෂා කරගත යුතුය, එනිසා අපි දුරකථන අංක , සජීවී දැක දැකගැනීමට උත්සාහ නොදැරිය යුතුය, උන්වහන්සේලාට බාධාවක් නොවිය යුතුය ,තෙරුවන් සරණයි.

  • @user-gq8tr9wg6b

    @user-gq8tr9wg6b

    10 ай бұрын

    kzread.info/dash/bejne/f3ebx7WpfcK_lMo.htmlsi=C1TsPbIlvvJCbEYt

  • @nirmalagamage8999

    @nirmalagamage8999

    Ай бұрын

    තෙරුවන් සරණින් ඔබ වහන්සේ ව සුර ක් ෂා වේවා.

  • @suppaalankarayalade6182
    @suppaalankarayalade618210 ай бұрын

    මෙවැනි හාමුදුරුවරු අපි ආරක්ෂා කරගත යුතුය, එනිසා අපි දුරකථන අංක , සජීවී දැක දැකගැනීමට උත්සාහ නොදැරිය යුතුය, උන්වහන්සේලාට බාධාවක් නොවිය යුතුය ,තෙරුවන් සරණයි.

  • @SathyaAwabodhaya

    @SathyaAwabodhaya

    10 ай бұрын

    obata anagathaye penawa sathye tharuna anith ayetath mewage awa bodaye lebewa dahama obathulin awaboda garagena samin wahanse muna gesemu tharuwan saranaiy

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha51339 ай бұрын

    🙏🙏...🙏!!!

  • @manelrajapaksha5968
    @manelrajapaksha59689 ай бұрын

    🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana4789 ай бұрын

    🙏

  • @user-zz4dv7vl7g
    @user-zz4dv7vl7g10 ай бұрын

    🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @user-ng1ce3cz7c
    @user-ng1ce3cz7c10 ай бұрын

    Sadu sadu sadu namaskara weva uthum theruwanata 🙏🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸🌸

  • @user-yw8ri7qc6m
    @user-yw8ri7qc6m10 ай бұрын

    Theruwan saranay aryan wahansa obawahanseta dhirgayusha labewa 🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @krishanimaheshikasamarasin4782
    @krishanimaheshikasamarasin478210 ай бұрын

    Sadi sadu sadu namaskara we a uthum theruwanata!!!

  • @charlottebandara9672
    @charlottebandara967210 ай бұрын

    Sadu .sadu obawahanseta mage නමස්කාර ya වේවා .wradak vie name Samawana sekwa.🎉

  • @RathnaSadamali-gq1bm
    @RathnaSadamali-gq1bm10 ай бұрын

    සාදු ...සාදු ...සාදු ......

  • @dhammikaweerasingha9894
    @dhammikaweerasingha989410 ай бұрын

    🌺🙏Sadu 🌻🙏Sadu 💐🙏Sadu

  • @nimalkularathna6368
    @nimalkularathna636810 ай бұрын

    සාදු සාදු සාදු

  • @Sugatho
    @Sugatho10 ай бұрын

    🌹🙏Sadu🌹🙏Sadu🌹🙏Sadu ගරු Swaminwansa ta Maga Uthum ma නමස්කාර ya ma Wawa TharuwanSaranai 🌹🙏

  • @Sumuduakalanka-x8c
    @Sumuduakalanka-x8c10 ай бұрын

    sadu sadu sadu

  • @charlottebandara9672
    @charlottebandara967210 ай бұрын

    Sankara saha sanaskara විස්තර කරනු mana obawahanseta නමස්කාර වේවා .

  • @ajithabeysinghe6802
    @ajithabeysinghe680210 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සෙට සහ මෙම ධර්ම ය ප්‍රචාරනය කරන ඔබතුමාටත් !

  • @anusharanaweera6859
    @anusharanaweera685910 ай бұрын

    විදේශ රටක ඉන්න අප කෙරෙහි අනුකම්පාවෙන් මේ සජීවී දහම් සාකච්චා වලට සහබාගි කරගන්නා මෙන් මගපල ලාබී උත්තමයාගෙන් ඉල්ලා සිටිමි ඔබ‍ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @suppaalankarayalade6182

    @suppaalankarayalade6182

    10 ай бұрын

    මෙවැනි හාමුදුරුවරු අපි ආරක්ෂා කරගත යුතුය, එනිසා අපි දුරකථන අංක , සජීවී දැක දැකගැනීමට උත්සාහ නොදැරිය යුතුය, උන්වහන්සේලාට බාධාවක් නොවිය යුතුය ,තෙරුවන් සරණයි.

  • @user-gq8tr9wg6b

    @user-gq8tr9wg6b

    10 ай бұрын

    kzread.info/dash/bejne/f3ebx7WpfcK_lMo.htmlsi=C1TsPbIlvvJCbEYt

  • @user-yw8ri7qc6m
    @user-yw8ri7qc6m10 ай бұрын

    Sadhu sadhu sadhu 🙏🙏🙏❤️❤️❤️

  • @subadrapiyatilake5132
    @subadrapiyatilake513210 ай бұрын

    Uthuma dhamak deshana kala aryayanwahansa ta gurawaniya namaskaraya wewa . Apa siyalu denata daham esa pahala wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanakamadusanka2785
    @shanakamadusanka278510 ай бұрын

    Thwa darama deshanayak dannko

  • @bhagyadulminu7701
    @bhagyadulminu770110 ай бұрын

    Sadu sadu theruwan saraneye Translate to sinhala

  • @chandrabandara1656
    @chandrabandara165610 ай бұрын

    Invaluable sermon. Oba Wahanseta Namaskara Wewa.

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha557210 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @TM-gb3on
    @TM-gb3on10 ай бұрын

    මේ ස්වාමීන් වහන් සේ ඉන්නෙ කොහෙද පිරිස බණ අහනවා නේද අපිටත් එන්න වැඩ ඉන්න ස්ථානය පවසන්න

  • @indraniherath3266
    @indraniherath326610 ай бұрын

    Sadu sadu sadu sadu 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🦶❤

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw10 ай бұрын

    අවසරයි ස්වාමීන් වහන්ස 🌺🌺🌺🙏🙏🙏🙏

  • @jayaranicosta5489
    @jayaranicosta548910 ай бұрын

    🙏🙏🙏🙏🙏 මෙවන් වූ උතුම් දහම් සාකච්ජාවකට සජීවිව සහභාගි වීමට අවස්ථාවක් ලබාගන්නේ කෙසේද... එවැනි දිනයක් පිලිබදව දැනුවත් වන්නේ කෙසේද.. 🙏🙏

  • @jayanthiweththasingha2232
    @jayanthiweththasingha223210 ай бұрын

    Sadu...sadu....sadu..❤

  • @kanthiilleperuma2275
    @kanthiilleperuma227510 ай бұрын

    🙏🙏🙏🙏

  • @SujathaRathnayaka-gx8ff
    @SujathaRathnayaka-gx8ff10 ай бұрын

    උතුම් හිමියනි ඔබ වහන්සේට ත් මේ දේශනා පටිගත කොට මුදා හරින උතුමන්ටත් සැනසීම වේවා .දීර්ගායුශ වේවා වන්දනා වේවා 🏵️🏵️💐💐🌹🌹🌸🌸🌼🌼🌻🌻🌷🌷

  • @jayanthabogahakotuwa3559
    @jayanthabogahakotuwa35596 ай бұрын

    Saadu, saadu, saadu

  • @kathyaperera7881

    @kathyaperera7881

    4 ай бұрын

    🎉😢

  • @lesliamarasingha431
    @lesliamarasingha43110 ай бұрын

    Muhuna nove num phone number l evanna

  • @sarathkumara6150

    @sarathkumara6150

    10 ай бұрын

    සාදු...සාදු..සාදු..

  • @ashandealwis6723
    @ashandealwis672310 ай бұрын

    ඔබ වහන්සේගේ phone number එක කුමක්ද ...?

  • @suppaalankarayalade6182

    @suppaalankarayalade6182

    10 ай бұрын

    මෙවැනි හාමුදුරුවරු අපි ආරක්ෂා කරගත යුතුය, එනිසා අපි දුරකථන අංක , සජීවී දැක දැකගැනීමට උත්සාහ නොදැරිය යුතුය, උන්වහන්සේලාට බාධාවක් නොවිය යුතුය ,තෙරුවන් සරණයි.

  • @user-gq8tr9wg6b

    @user-gq8tr9wg6b

    10 ай бұрын

    kzread.info/dash/bejne/f3ebx7WpfcK_lMo.htmlsi=C1TsPbIlvvJCbEYt

  • @shashiniwarnasingha-wr7zd
    @shashiniwarnasingha-wr7zd10 ай бұрын

    🙏🙏🙏

  • @user-ng1ce3cz7c
    @user-ng1ce3cz7c10 ай бұрын

    Sadu sadu sadu namaskara weva uthum theruwanata 🙏🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸🌸

  • @kanthisenevirathna5146
    @kanthisenevirathna514610 ай бұрын

    සාදු සාදු සාදු

  • @kusumhewapathirana478
    @kusumhewapathirana47810 ай бұрын

    🙏

  • @malikaperera5977
    @malikaperera597710 ай бұрын

    🙏🙏🙏

  • @sandyadodanwala4869
    @sandyadodanwala486910 ай бұрын

    🙏🙏🙏

  • @justicelanka2584
    @justicelanka258410 ай бұрын

    🙏🙏🙏

Келесі