Danuta Kiyanna Danuට කියන්න! | චරිත් එන් සිල්වා (Danuta kiyanna! Charith N Silva [Wild Cookbook] )

Danuta Kiyanna Danuට කියන්න! | චරිත් එන් සිල්වා (Danuta kiyanna! Charith N Silva [Wild Cookbook] )
යුරේනි,චුලක්ශි සහ ශනුද්‍රි දොඩම් ගෙඩියක් උනොත් ඔයා කාවද මිරිකන්නේ....
Sponsor - Christell Luxury Wellness
Sponsor - Revitiz
/ srilanka.revitiz
/ mega_revitiz
Location Partner: Galle Face Hotel
Wardrobe Partner: LOVI Ceylon
Photography: @graphsbyuvinn (Uvin Chandula)
Hair and makeup Partner: Aweera
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 581

  • @susanthidevendra5937
    @susanthidevendra5937 Жыл бұрын

    එයා බුද්දිමත් පිරිමි ලමයෙක් . කරන දේ කියන දේ ගැන ගොඩක් හිතනවා. එහෙම අය ගොඩක් අඩුයි . ❤️🥺

  • @dulyafernando6869

    @dulyafernando6869

    Жыл бұрын

    Responsibly වැදගත් විදියට උත්තර දෙනවා

  • @Keesh99
    @Keesh999 ай бұрын

    වැදගත් කොල්ලෙක්ගෙන් කුණු හරුප ප්‍රශ්න අහලා වැඩක් වෙන්නේ නෑ කියලා Dhanu ට හොඳට තේරෙන්න ඇති....😂👍

  • @janukjayawardena6547

    @janukjayawardena6547

    8 ай бұрын

    24:38

  • @shiromafernando6416

    @shiromafernando6416

    8 ай бұрын

    අනේද කියන්නේ

  • @user-fy4jz5do9u

    @user-fy4jz5do9u

    8 ай бұрын

    Aniwa😂

  • @chandrakanthi6921

    @chandrakanthi6921

    8 ай бұрын

    😊වැඩ.සටහන .ලස්සනයි😊😅😮😢

  • @s.d.a.d.r8538

    @s.d.a.d.r8538

    7 ай бұрын

    ලංකාවේ ඉන්න ඉතින් ඔක්කොම 2 ගණින්ඩ බැරි අයද ඉන්නේ....😂😂😂

  • @niloodewmini2385
    @niloodewmini2385 Жыл бұрын

    Danu මෙච්චර අසරණ වෙනවා දැකලම නෑ.

  • @chamarihansika125
    @chamarihansika1258 ай бұрын

    Charith එයාගෙ කතාව හරිම වැදගත් ❤ හිනාව පෙනුම හඬ හැමදේම හරිම ලස්සනයි 🤗💗

  • @udenimadhushika3940
    @udenimadhushika394011 ай бұрын

    ධනූ කියන එකාට ඕනෙ වල්පල් ඕපාදූපකුණුහරුප හෙළුවැලි එව්වා... වැදගත් විදිහට උත්තර දෙනකොට ඌට නිකම් ඒකහෙන අව්ල්..😂

  • @freyaaurora-ug9uz
    @freyaaurora-ug9uz Жыл бұрын

    සුපිරි කොල්ලෙක්.කයිවාරු නෑ අහන දේට උත්තර දෙනවා😂

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 Жыл бұрын

    අර කොල්ලා decent විදියට හැසිරෙනවා. අනිත් තඩිය ගොං jokes තමයි කරන්නේ. කොල්ලෝ ඔය වගේ ගොං programme වලට යන්න එපා. ඔයාගෙ දක්ෂතාවය ඉහළට දාන programme වලට සහභාගී වෙන්න. හරේන්ද්‍ර ජයලාල් මහතා සමඟ කළ programme එක හරිම වැදගත්.

  • @shenshen724

    @shenshen724

    Жыл бұрын

    Uge jokes therenne jokes dnna minissunta

  • @nirupapunchihewa8214

    @nirupapunchihewa8214

    Жыл бұрын

    @@shenshen724 උගේ ජාතියේම තමුන් වගේ අයට නේද?

  • @nicosoft9123

    @nicosoft9123

    Жыл бұрын

    ​@@nirupapunchihewa8214 උබ පලයන්කො danu ගෙ program එකට..😂 උඹෙත් අල්ලලා මිරිකයි😂

  • @nirupapunchihewa8214

    @nirupapunchihewa8214

    Жыл бұрын

    @@nicosoft9123 කොහෙන්ද බං මේ මිරිකන කතාවක් ආවේ? මයින්ද මාතියා වගේ යන්නෙ කොහෙද මල්ලේ පොල් උත්තර නේ දෙන්නේ. අනේ මන්දා උඹලා.

  • @Sensunee-tm7fk

    @Sensunee-tm7fk

    Жыл бұрын

    @@nirupapunchihewa8214 ow meya hama ekkenagema msg asse ringala ea msg eka dada yanwa saiko porakda kohede🤣

  • @chamarihansika125
    @chamarihansika1258 ай бұрын

    ධනූගෙ මෝඩ තර්කවලට ලස්සනට උත්තර දෙනවා චරිත් 🤗❤ ඔයා මාරයි චරිත් අයියෙ 🤜🤛

  • @priyandanirajanayake
    @priyandanirajanayake Жыл бұрын

    මේ ප්‍රශ්න අහන කෙනා 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @malithmadushan321
    @malithmadushan321 Жыл бұрын

    වැදගත් ප්‍රශ්න අහන්න දන්නෙ නැති නිසා දනු කොර වෙලා චරියා එකෙන්ම පට්ට මචන් chef ලා කියන්නෙ කවුද කියලා උත්තරෙ උබ දුන්නා වෙන ටැලෙට් තියෙනවද කියලා ඇහුව එකට නම් ⁣බොරැ උත්තරයක් දුන්නා 😂😂

  • @thiliniasha2384
    @thiliniasha2384 Жыл бұрын

    වැදගත් කොල්ලන්ගෙන් අහන ගොන් ප්‍රශ්න හොද වැඩේ 🤣🤣

  • @madawalakmal2043
    @madawalakmal20438 ай бұрын

    චරිත් ආදරෙයි මල්ලී. බලන්න ඒ බුද්දිමත් හැසිරීම. ඔයා නිහතමානිකම චරිතය දිගටම රැකගන්න. ඒ චරිත් ඒ තමා වයල්ඩ් කුක් ❤ ඒ ඔයාගේම ක්‍රමයක්. ඒ චරිතය වෙන කාටවත්නෑ. ඒක උබේ බ්රෑන්ඩි එකක්. ඒ තමයි උබ. උබ වෙනස්ම කොල්ලෙක්. වෙනස්ම චරිතයක්. ඒ වෙනස තම චරිත්ව ඉස්සරහට අරගෙන ගියේ. ඔය දේ දිගටම රැකගන්න. මතකතියාගන්න මල්ලී උබ වයල්ඩ් කුක්. ඒක වෙනම බ්රැන්ඩ් එකක්. ඒක රැකගනින් මචං. ඔයා වගේ හැමදාම හිතල වැඩ කරන්න. මල්ලී ගොන් ආතල් දෙන පිස්සො අදාල නෑ තමන්ගේ ගමන නිහතමානිව යන්න. දක්ශය හැම තැනම දිනුව ඒක අදත් එහෙමයි ඒක හෙටත් එහෙමයි. පට්ට ආදරෙයි එදා වගේම අදත්❤❤❤..

  • @rameshkasun1411
    @rameshkasun141111 ай бұрын

    චරිත්ට හොඳ solid voice එකක් තියෙනවා presenter කෙනෙක්ට තියන්න ඕන.

  • @dineshcmr5566
    @dineshcmr5566 Жыл бұрын

    කයිය ගහන උන් මට්ටු කරන්න හොඳම විදිය අඩුවෙන් කතා කරන එක

  • @harshacosta674
    @harshacosta674 Жыл бұрын

    තැනෙ හැටියට හිටපු එක හොදයි. නැත්නම් ගොම ගාගන්න වෙන්නේ මොඩ ධනුගෙ ගොං ප්‍රශ්න වලට.

  • @shewonfdoz407
    @shewonfdoz407 Жыл бұрын

    දනූ දැනගන්න ඕනී මනුසයෙක්ගේ Pvt life එක වෙනයි කියලා 😂 පොදුවේ අහන්න ඕනී ප්‍රශ්ණ අහන්න ඕනී කියලා ❤ නියමයි චරිත් ඔයා වෙනස්ම චරිතයක් නියමයි දනු චරිතයට අනුව හැසිරෙන්න ජය වේවා

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh720411 ай бұрын

    අනේ වැදගත් විදියට ජීවත් වෙන කොල්ලගෙන් අහන මෝඩ ප්‍රශ්න මේ චීත්තය... මේ කොල්ලව කථා කරන විදියට පවා ආදරේ හිතෙනවා අපිට කෙනෙක්ගෙ අහන දේවල් අහන්න ඕන ඔයාට නම් බනින්නෙ මේ ප්‍රශ්න අහන එක විදහට නම් කේන්ති යනවා

  • @Yasi149
    @Yasi149 Жыл бұрын

    දනු හිතන් ඉන්නේ කැල්ල කියලා ගොං විහිලු 💔😒

  • @bhagyakavindi9266
    @bhagyakavindi92669 ай бұрын

    චරිත් උත්තර දෙන විදිය නියමයි♥️✨

  • @kathikathi426

    @kathikathi426

    8 ай бұрын

    Yes 🤚🤚

  • @dilkavlogs
    @dilkavlogs Жыл бұрын

    ධනූ එයාට ගැල්පෙන විදිහට චීතයක් ඇදන් ඉන්න එකට ගොඩාක් සතුටුයි..

  • @namalsanjeewa1607

    @namalsanjeewa1607

    Жыл бұрын

    😂

  • @samandiwanigasekara1118

    @samandiwanigasekara1118

    Жыл бұрын

    True 😂😂😂😂

  • @devindidilanka8142

    @devindidilanka8142

    9 ай бұрын

    බුදු අම්මෝ බන් ඒක 😂

  • @sandunikachathumali9384

    @sandunikachathumali9384

    9 ай бұрын

    😂👍

  • @saronifernando4673

    @saronifernando4673

    9 ай бұрын

    Attac oi😅

  • @shilpanethmi2110
    @shilpanethmi2110 Жыл бұрын

    චරිත් හරි ම වැදගත් ❤ මටත් 27යි. මං අදයි දන්නේ අපේ වයසේ කියලා 💖 Cooking channels මං සාමාන්‍යයෙන් වැඩිපුර බලනවා. කොච්චර බැලුවත් Top 3 Wild cook book, Anoma's kitchen & Bandi full 💗 බොරු සෝබන නැතුව කෑම හදන්න හදන්න හරියට, වැදගත් විදිහට කියලා දෙන්නෙ ඔය channels තුනේ තමයි 💕 අපේ අම්මා නම් මට පේන්න බෑ. බොරු සෝබන තමයි තනිකරම 😌

  • @nicosoft9123

    @nicosoft9123

    Жыл бұрын

    අපේ අම්මා ඔයාගෙ කොල්ලාගෙ දොඩම් මිරිකන නිසාද ඔච්චරටම තරහා

  • @Sensunee-tm7fk

    @Sensunee-tm7fk

    Жыл бұрын

    @@nicosoft9123 hee meketh innwa dodam Pora saiko oi

  • @NilukshaGihan

    @NilukshaGihan

    8 ай бұрын

    @@nicosoft9123 අපේ අම්මට පුක දෙන වේසීයෝ පොන්නයා හැමතැනම

  • @kpushpa255

    @kpushpa255

    8 ай бұрын

    Putha oyata Mama❤suba pathanawa mamath harima. Kemathiyputha oyaweda karana wedeyata😊😊😊❤❤❤

  • @nilakshidharmawansha303
    @nilakshidharmawansha303 Жыл бұрын

    චරිත් හරිම වැදගත් බුද්ධිමත් විදියට ප්‍රශ්න වලට උත්තර දෙනවා.සියළු කටයුතු සාර්ථක වේවා.......

  • @ariyawathiari5998

    @ariyawathiari5998

    4 ай бұрын

    හරි පුතේ

  • @kavindyamuthuperera2786
    @kavindyamuthuperera27869 ай бұрын

    ආපු මනුස්සයට මුල ඉදන්ම එක එක ඒවා කිය කිය නෝන්ඩි කරපු එකමයි ම්න දැක්කෙ. ඒ විදිහටම චරිතුත් උත්තර දුන්නා. හරින්ද්‍රගේ programme එක බලන්න හරින්ද්‍ර එන කෙනාට දෙන ගෞරවය. ඉවර වෙනක්න්ම හරි ලස්සනට තිබුනා ඒක

  • @chandimalkumara9352

    @chandimalkumara9352

    8 ай бұрын

    හරින්ද්‍ර නියමෙට වැඩේ කරනවා... කෙනා අනුව හරිම ප්‍රශ්නෙ අහනවා... ධනුගෙ interview වලට හරියන්නෙ madu rox වගේ අය...😂😂😂

  • @lakminiprasadini7783

    @lakminiprasadini7783

    8 ай бұрын

    Sahathika aththa.harindra aiyath harima wadagath

  • @manojthissakumara78

    @manojthissakumara78

    8 ай бұрын

    Aniwaryen

  • @Sith1999

    @Sith1999

    8 ай бұрын

    ඇත්ත

  • @piyasomapalliyaguruge886

    @piyasomapalliyaguruge886

    4 ай бұрын

    Wadagath minissu ehemai. Meya tamil peopleslagen ohoma ahanawada. heeniyata pahara gahanawa ape ayata, eda niliyekugen ahuva vikinenawada kyala, eyata kenthi giya, mamanam katawath vikinne na kiwwa. Meyata hoda piyumi hansamalila wage aya interview karanna

  • @Chiwo1996_
    @Chiwo1996_8 ай бұрын

    මෝඩයෙක්ට බුද්ධිමතෙක් හම්බෙලා😂

  • @ayodhmolligoda3688

    @ayodhmolligoda3688

    6 күн бұрын

    sir kthw

  • @user-ji2sm7ig2b
    @user-ji2sm7ig2b9 ай бұрын

    අද තමයි මෝඩ ධනූ මෝඩකම හොඳටම පෙන්නුවේ..😂😂😂

  • @sarathsarath9088
    @sarathsarath90888 ай бұрын

    මනුස්සයෙක්ගේ වැදගත්කම තියෙන්නේ මනුස්සකමෙ.එයින් අයුතු ප්‍රයෝජන ගන්නා එපා.❤

  • @LakshanGurusinghe93
    @LakshanGurusinghe938 ай бұрын

    දනූ කියන්නේ මෝඩ අසහනයක් තියෙන එකෙක්

  • @ruwaniwasana9529
    @ruwaniwasana95298 ай бұрын

    වැදගත් කොල්ලෙක්... Wild මල්ලි ආදරෙයි ❤

  • @blablabla-gm7qj
    @blablabla-gm7qj8 ай бұрын

    මාරම personality එකක් ඒක❤

  • @kaveeshadidulanda7094
    @kaveeshadidulanda7094 Жыл бұрын

    මමත් chef කෙනෙක් දවසක මගෙත් හිනයක් මෙහෙම මාධයක ඉන්න එක.......😚❤

  • @shashininehara1412

    @shashininehara1412

    9 ай бұрын

    Api balan innawa🤍

  • @venurajsadaruwann3626

    @venurajsadaruwann3626

    8 ай бұрын

    Good luck 😃

  • @ajanthasiriwardena7217

    @ajanthasiriwardena7217

    8 ай бұрын

    🎉

  • @priyanthinilamani4620

    @priyanthinilamani4620

    8 ай бұрын

    Good luck

  • @ARCHE2006

    @ARCHE2006

    7 ай бұрын

    🙏🙏🙏❤️ trust yourself... you can do it... mage pinak hari hethuwela oya witharak newei thawa kattiya innawa😊 okkogema heena haba wenna oni😊😊😊🙏🙏🙏

  • @chamillaabeynayake2618
    @chamillaabeynayake2618 Жыл бұрын

    What’s wrong with you Danu.. he is answering to the point and straight. You don’t have to make him uncomfortable like this..

  • @DarshanaMaxx
    @DarshanaMaxx Жыл бұрын

    චරිත් හරිම වැදගත් දක්ෂ ළමයෙක්

  • @relaxingmboy8003
    @relaxingmboy80038 ай бұрын

    ධනුව පච වෙනවා.. 😂 මෝඩ යකෙක්. Wild ජය ❤

  • @danuinnasithamby
    @danuinnasithamby Жыл бұрын

    @wildcook it was super fun having u on the show

  • @amila00
    @amila008 ай бұрын

    දනුට කතා කර කර ඉන්න ඔන නම් පඩ ශෝ දාන කෙල්ලෙක් ගෙනාවනම් හරිනෙ..

  • @SayuriNimshara
    @SayuriNimshara8 ай бұрын

    චරිත් අයියා හරිම වැදගත් ❤💕❤

  • @sppereira224
    @sppereira224 Жыл бұрын

    ධනුත් වෙලාවකට චා වෙනවා ගොන් ජෝක්ස් දාලාඅර් අ කොල්ලා decent විදියට ඉන්නවා

  • @lahirurathnayake9173

    @lahirurathnayake9173

    Жыл бұрын

    ඒක දනුගේ විදිහ. ඒක මරැ..❤

  • @lamamadampage8728
    @lamamadampage872811 ай бұрын

    අපේ ගමේ කොල්ල නියමයි.පුතා හරිම බුද්ධිමත් .කරන දේ අවංකව කරන්න ඒ තමයි අපි ඉහළට ගෙනියන මග.ලස්සන හෙටක්.තෙරුවන් සරණයි!

  • @Senushie

    @Senushie

    8 ай бұрын

    Kohed gama me boyge

  • @maneeshadesilva3992

    @maneeshadesilva3992

    7 ай бұрын

    ​@@SenushieBalapitiya

  • @user-ob1eu8fk3o

    @user-ob1eu8fk3o

    6 ай бұрын

    ​@@Senushie Balapitiya

  • @piyumil-zd5gs
    @piyumil-zd5gs9 ай бұрын

    සුපිරි කොල්ලෙක්.අහාන දෙට උත්තර දිලා ඉන්නවා

  • @asrs8786
    @asrs8786 Жыл бұрын

    දනූ නම් චාටර්

  • @monayawijerathna9167
    @monayawijerathna9167 Жыл бұрын

    Charith seems so perfect and humble ❤May triple gems bless you!!

  • @shyamasam16
    @shyamasam16 Жыл бұрын

    All the best Short and Sweet wild cook book❤We are coping your recipes ( specifically cocktails 🍹 😂)

  • @chathurikaweerasinghe4153
    @chathurikaweerasinghe4153 Жыл бұрын

    Charith could protect his personality pretty well👍

  • @lasathrandika96
    @lasathrandika96 Жыл бұрын

    One of the best professional content creator in Sri Lanka❤

  • @fatinaz1191
    @fatinaz1191 Жыл бұрын

    Charith is a decent guy. All the best Charith

  • @Nimesha_Samarathunge
    @Nimesha_Samarathunge Жыл бұрын

    Presenter කෙනෙක් විදිහට interview එකට invite කරන මනුස්සයාගේ personality එකට සහ එයාගේ background එක study කරලා හොඳ questionnaire list එකක් හදන් ඉන්නැතුව ඒ මනුස්සයා ප්‍රශ්න වලට උත්තර දෙනකල් ඉඳලා ආයේ අහන්න දෙයන් නෑ කියලා පල් කරන එකෙන් පල් වෙන්නේ තමන්මයි. Edit කරන්න ඕන තැන්ම highlight කරලා තියෙන්නේ viral වීමක් aim කරලා තියෙන නිසා චරිත්ගේ මාර්ගෙන් publicity එක වැඩි කරගන්න නිසා වෙන්නැති.

  • @jeevscreations7900
    @jeevscreations79008 ай бұрын

    චරිත් ගොඩ වෙලාවට JEFEHARRIS තමයි එයාගෙ benchmark වෙලා තියෙන්නෙ.. හොද අනාගතයක් තියන ළමයෙක් ජය වේවා පුතා ❤🎉🎉

  • @lifeofzumy
    @lifeofzumy Жыл бұрын

    ඇත්තටම Danuගේ social media වලට එන අමුතු msgs ගැන හැම interview එකකම අහලා ඇතිවෙලා (අපිට වැඩක් නෑ යකෝ) & මාර sexually frustrated වගේ හැමෝගෙන්ම අහන double meaning ගොං ප්‍රශ්න 😑

  • @nicosoft9123

    @nicosoft9123

    Жыл бұрын

    උඹට එන මැසේජ් ඊට හපන් ඇති

  • @Sensunee-tm7fk

    @Sensunee-tm7fk

    Жыл бұрын

    @@nicosoft9123 hee oya meketh innqada danuta kade yanna epa ane

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi Жыл бұрын

    අම්මගේ කුස්සිය😂 අපේ අම්මගේ කුස්සිය😅

  • @vortex-ty9xd
    @vortex-ty9xd8 ай бұрын

    මාස 4කට කලින් දාල තියෙන්නේ 10 වෙනි මාසේ ආපු අය 👇👇👇

  • @piumiheavenliya627

    @piumiheavenliya627

    8 ай бұрын

    November 3

  • @kulith.r
    @kulith.r Жыл бұрын

    Danu you realize that your interviewing the number 1 most viral content creator in srilanka a man who has close to 4 million subscribers on KZread he’s not a piece of cake show some respect man. He’s not like the other shit celebrities you invite you can talk anything with them cause nobody gives nothing ✌️

  • @thesumislaughingatyou9016

    @thesumislaughingatyou9016

    Жыл бұрын

    Well said....only that bunch of celebs with a low taste would vibe with Danu.

  • @maneesha333

    @maneesha333

    Жыл бұрын

    Well said! And how about some more interesting and engaging questions?!? An interview isn't just a string of unrelated closed questions. You asked questions that only warranted a yes/no reply. I've seen Charith's other interviews and they were delightful and interesting. He's a very respectful and dignified young man - perhaps not your type of guest. No worries.

  • @renuwijayasiri2422
    @renuwijayasiri24229 ай бұрын

    Charith is so decent. Keep your respect further Charith. All the best to you!

  • @sherlockmilitarygaiya9092
    @sherlockmilitarygaiya9092 Жыл бұрын

    කනේ මගුල ගැන හාර හාර අහන්න එපා බං.කනෙන් සැරව එනවා වගේ එකක්ද බලාපොරොත්තු උනේ.ඒ ප්‍රශ්නය ගොබ්බයි බං

  • @shyamaananda587
    @shyamaananda587 Жыл бұрын

    ඔයාගේ හිනාව ලස්සනයි 💓👍

  • @priyankawelgama9030
    @priyankawelgama9030 Жыл бұрын

    Dear Dhanu Brother, Dont ask double meaning questions. That is not good for you. Be a deason interviewer. God bless you.

  • @madhushanidissanayaka-ov8ud
    @madhushanidissanayaka-ov8ud Жыл бұрын

    දක්ෂයෙක්ගෙන් දැන ගන්න මොන තරම් දේවල් තියෙනවා ද?ගොන් ප්‍රශ්න අහලා ගොන් වෙන ලස්සන 😢😢😢😢

  • @nicosoft9123

    @nicosoft9123

    Жыл бұрын

    උබේ දොඩමෙ මිරිකන්න ආවානම් ඔහොම කියන්නෙ නෑ 😂

  • @Sensunee-tm7fk

    @Sensunee-tm7fk

    Жыл бұрын

    @@nicosoft9123 oyata nm danu mona hari karala Thiyanwa me mag eke hama ekema Typ kara kara tanwane

  • @fahtma1971

    @fahtma1971

    10 ай бұрын

    @@Sensunee-tm7fk❤

  • @thejithakaushalye8918

    @thejithakaushalye8918

    8 ай бұрын

    Man awanam thoge ate mirikanne paraballa.thu nodakin

  • @sithaginimnaya

    @sithaginimnaya

    8 ай бұрын

    අනේ ඔව්.........

  • @tharkanilanthi9592
    @tharkanilanthi9592 Жыл бұрын

    Ureni kivvada danne kollava abarala ganna kiyala.oya answers dipu vidiya niyamai.ahuvenepa malli ovata.oyage gamana respectva yanna.

  • @nicosoft9123

    @nicosoft9123

    Жыл бұрын

    ඔහොම කියන උඹට කොල්ලො කී දෙනෙක් අහු වෙනවා ඇත්ද

  • @cal5358
    @cal5358 Жыл бұрын

    Charith your a really nice, humble and educated guy. You have alot of values. Don't let people like this discourage you and bring you down. You have our respect and thank you for everything you have done to Promote Sri Lanka and make us proud. We are proud of you. Keep up the good work!❤ And Shame on you Danu for looking down on someone with rare, authentic and brilliant talent! You should have been more mature with your questions and not insulting and sarcastic as an experienced interviewer! I bet, if Charith came from a Gucci background, Danu would be licking ass. Shame on you Danu for treating people indifferently! Its easy to sit in a chair and get fat, what's hard is acquiring a skill that makes your nation PROUD.

  • @upalislk6553

    @upalislk6553

    10 ай бұрын

    Wow wow wow I respect you for your comment . you said it as it should be.. weldone.. this program became a joke.. Danu very disrespectful person..the way he tried to let down Charith. 😡😡😡 Shameful danu.. charith is great person we love him like my own brother.

  • @dinethrafernando6965

    @dinethrafernando6965

    8 ай бұрын

    Agreed!

  • @samadhigamage9449

    @samadhigamage9449

    8 ай бұрын

    Stupid Dhanu

  • @tharkanilanthi9592
    @tharkanilanthi9592 Жыл бұрын

    Me lamaya hari vadagath vidiyata haduna hoda lamayek. Narak una dodam e lamaya mirikanne.eyath ela eyage kamath ela.hoda gamanak tiyenava.mage mallith me vagemai.❤

  • @nicosoft9123

    @nicosoft9123

    Жыл бұрын

    උඹෙ දොඩමෙ මිරිකන්න ආවොත් බෑ කියයි 😂

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe41689 ай бұрын

    වැදගත් වටින ප්‍රශ්ණ කොච්චර තියෙනවද අහන්න. ධනූ පෙර සුදානමක් වෙලා ආවනම් මෙච්චර අපහසු වෙන්නේ නැහැ.

  • @gadgetbuddy70
    @gadgetbuddy70 Жыл бұрын

    චරිත් හරිම වැදගත්

  • @chesterwylde8379
    @chesterwylde83799 ай бұрын

    චරිත් හරිම චරිතවත් ❤️

  • @dilshan-qj9lp
    @dilshan-qj9lp8 ай бұрын

    දනූ ඇත්ත කියහං චරිත්ට පැනි හලාගන්න බැරි උන එකට දුකයි නේද 😁🤣🤣

  • @somadasamegodawickrama1160
    @somadasamegodawickrama116011 ай бұрын

    Danu is simple and relax guy It's his style,

  • @nadheekasuriya6428
    @nadheekasuriya6428 Жыл бұрын

    Charithge videos balanna hari kemathi. Katha nethi wedawalin pamanak pennanawa. Ada kale katha ahanna welawak nehe.

  • @sandun-ro4je
    @sandun-ro4je Жыл бұрын

    dhanuta kiwwahama prashna visadenawada . obata paul jeewithe ataluwak atnam vahama danuta kiyanda😊😊😊😊

  • @RashmiSandaruwani
    @RashmiSandaruwani9 ай бұрын

    චරිත්ව අපහසුතාවයට පත් කරනවනේ අනේ

  • @subhashinikaushalya1451
    @subhashinikaushalya14518 ай бұрын

    ගොඩක් බුද්ධිමත් kollek charith කියන්නේ. මළුව කට nisai nehenne කියලා හොඳට දන්නවා.. ❤

  • @Nupun_
    @Nupun_ Жыл бұрын

    Danu මෙච්චර අසරණ වෙනවා දැකලම නැහැ දෙයියෝ

  • @dilinithusharika5975
    @dilinithusharika5975 Жыл бұрын

    Charith malli mara wedakarayek

  • @nathashafernandez342
    @nathashafernandez342 Жыл бұрын

    Dr.Chamod Dushshantha ගෙන්නන්නකෝ❤

  • @carlostephniya4026
    @carlostephniya4026 Жыл бұрын

    තව පැයක් කතා කරා කියන්නේ මේ දෙන්නා ගහගනියි වගේ.😂😂

  • @SL-771

    @SL-771

    Жыл бұрын

    😂😂

  • @anusham4315
    @anusham43159 ай бұрын

    චරිත් නම් හරිම හුරතල් ❤❤❤❤❤

  • @sasenherath4288

    @sasenherath4288

    8 ай бұрын

    Ane pala huththiye

  • @anusham4315

    @anusham4315

    8 ай бұрын

    @@sasenherath4288 nodoking ponnaya.ube ammahe redda assata ringala balapan oya kiwwa eka ethana athi.ape amma chanal eke hora minihada koheda🤣🤣🤣🤣

  • @aurora0534

    @aurora0534

    8 ай бұрын

    ඌට jealous බන්. නිකම්මු වගේ කොල්ලො කොහොමත් ලස්සන , ප්‍රසිද්ධ , සල්ලි තියෙන කොල්ලො එක්ක තරහයි ඉරිසියයි 🤣🤣🤣

  • @anusham4315

    @anusham4315

    8 ай бұрын

    @@aurora0534 eka nam aththa

  • @user-up4ic2rp2x

    @user-up4ic2rp2x

    8 ай бұрын

    ❤❤❤❤

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga39728 ай бұрын

    එයා හොඳ විදිහට උත්තර දුන්නා ගොඩක් කතාබහ නෑ එහෙම වෙන්න ඕනේ නැත්තං ප්‍රශ්න වැඩියි

  • @piyumil-zd5gs
    @piyumil-zd5gs9 ай бұрын

    කතාව බලාන්නකො.ආදරෙ හිතෙනවා

  • @anomamapa8718
    @anomamapa87189 ай бұрын

    Charith puatha harima hediyawak thiyena daksha daruwek boru sobana nethi buddhimath daruwek Puthage anagathayata api suba pathanawa harima wedagath widiyata answer kala wal pal nethuwa e daruwa podi decent puthek Theruwan saranai!!!🙏

  • @ninak7187
    @ninak71879 ай бұрын

    Lool Danu, love your cheek N tongue comments, sweet Lil sinna podiyen he is, Bless the Lad❤️

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana6794 Жыл бұрын

    මම ආසාවෙන්ම බලපු එක 😁😁

  • @avishkaparanagamage5307
    @avishkaparanagamage530711 ай бұрын

    වැඩසටහන සුපිරි ❤

  • @shush6215
    @shush6215 Жыл бұрын

    Wadagath widiyta indala famous una charayak thiyena kollek mahansiwela deyak karala hamba karapu , epara danu e lamaya wikunan kunuharapa topic dala views gannawa. Wadagath topic ekak dala wadagath interview ekak karanan minissu eth aniwa balanawa wadagath kollek nisa interview ekata ewith inne. Short cut nemei wadagath danu quality eka karana wade. Foundation ekai wadagath ehen mehen hit wena eka nemei. Wenas wenna puluwan nan eka karanna. Oyage samahara interview balala thiyenawa godak hondai. Meka nan balanne na misleading title ekak dala nisa.

  • @samanthikamallawaarachchi2208
    @samanthikamallawaarachchi22089 ай бұрын

    Best wishes to Wild cook book💐

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Жыл бұрын

    ආසම නිහතමානි චරිතයක් ❤️❤️

  • @christinaclogstoun2775
    @christinaclogstoun2775 Жыл бұрын

    Ela kolla 👏🏻❤

  • @udenimadhushika3940
    @udenimadhushika394011 ай бұрын

    චීත්තයක් ඇඳලා...ගොං තඩියා😂😂😂

  • @amila00
    @amila008 ай бұрын

    ශොර්ට් ඇන්ඩ් ස්වීට්..... නිපුන් සිල්වා..

  • @Kavindu_Ashan
    @Kavindu_Ashan8 ай бұрын

    ගොඩක් කට්ටිය බැනලා තිබ්බා ..., මචං interviews හැම එකම එක වගේ නෑ මේ type එක ධනූගෙ unic type එකක් ❤️

  • @amila00

    @amila00

    8 ай бұрын

    මෙක චරිත්ගෙ ටයිප් එක....

  • @sithaginimnaya
    @sithaginimnaya8 ай бұрын

    මොනවද මේ අහන මෝඩ ප්‍රශ්න ..... ලබල තියෙන මනුස්ස ජීවිතේටත් නිගාවක්.....

  • @sachininilakshika
    @sachininilakshika Жыл бұрын

    Charith asama charithayak❤

  • @sanjayasandya1391
    @sanjayasandya13918 ай бұрын

    ආදරණීය චරිතයක් 😘😘 වැඩසටහනට ආවෙ අපරාදෙ කියලා හිතන්න ඇති. මොනවද බං මේ අහන ප්‍රශ්න

  • @fahimbaksh
    @fahimbaksh11 ай бұрын

    Short and sweet answers are the best. You can save lots of Air Time.

  • @maneesha333
    @maneesha333 Жыл бұрын

    @thesumislaughingatyou9016, Well said!! And how about some more interesting and engaging interview questions?!? An interview isn't just a string of random, unrelated, and closed questions. You asked questions that only warranted a yes/no reply. I've seen Charith's other interviews and they were delightful and interesting. He's a very respectful and dignified young man - perhaps not your type of guest. No worries. Just a tip....don't insult and disrespect your guests - they are doing you a favour.

  • @sasini9880
    @sasini9880 Жыл бұрын

    චරිත් ❤️

  • @prasankamanoj9723
    @prasankamanoj9723 Жыл бұрын

    Gon athal ganna ba bn. Charith kiyanne niyama kollek. Me wage program walata yannath epa bn.

  • @nicosoft9123

    @nicosoft9123

    Жыл бұрын

    ඌ උබේ දොඩම් මිරිකන්න එන නිසාද ඔහොම කියන්නෙ

  • @prasankamanoj9723

    @prasankamanoj9723

    Жыл бұрын

    @@nicosoft9123 kenthi ganna epa yaluwa. Man aththa kiuwe. Monada bn ahana prashna. Tikak hithala balapan u ahana gon prashna. Program ekakata kenek genawa nam ahanna oita wada Godak dewal thiyenawa. Anika charith wage kenekugen. Boruwata kagahanne nathuwa hithala balanna.

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali Жыл бұрын

    පට්ට කලුයි😂😂🤣🤣මතක් උනා😂😂

  • @tharanga3345
    @tharanga3345 Жыл бұрын

    ආසාවෙන් බලපු එකක් මරු

  • @maiwaththegedara6454
    @maiwaththegedara645411 ай бұрын

    Dhanu you lost here. I know you have your own style but that didn't work here. . Choose suitable discussion according to your guest. Respect the youngsters. He is talented his own way so be humble and pay gratitude.

  • @reemfaizal5405
    @reemfaizal5405 Жыл бұрын

    Danu should learn to respect people.

  • @ifthi.opinion
    @ifthi.opinion Жыл бұрын

    Today's segment is pretty boring. Charith is a talented guy.....all the very best❤

  • @akalankaakz6945
    @akalankaakz6945 Жыл бұрын

    ආදරෙයි චරිත් අයියේ පන වගේ.❤❤😘

  • @shanikasilva9975
    @shanikasilva997510 ай бұрын

    I enjoyed this show Danu ❤❤❤❤ 🇺🇸 Nirmali

Келесі