Danuට කියන්න! | යුරේනි නොෂිකා (Danuta Kiyanna featuring Yureni Noshika)

යුරේනි ඇඳූම් නැතුව හිටියේ කොහෙද?
Yureni Andum Nathuwa hitiye Koheda?
සත්වන දිගහැරුම යුරේනි නොෂිකා සමග.
Danuta Kiyanna featuring Yureni Noshika
Danu ta Kiyanna! Sponsored by: Truly Ceylon
Location Partner : ME Colombo
Wardrobe Partner : Culture by Ari
#Yureni
#Danutakiyanna
#YureniNoshika
#MEColombo #MYDinning #MYBar #Restaurants in Colombo #ColomboNightLife

Пікірлер: 720

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan60592 жыл бұрын

    චොක්ලට් බටර් පාට මූණ,ඇග...😍😍 හරිම ලස්සනයි යුරේනී අක්කේ...

  • @kaalaakshara2672
    @kaalaakshara26723 жыл бұрын

    යුරේනි කියන්නෙ ලංකාව ඇතුළෙ Brand එකක්. හැබැයි මම හිතන්නෙ නෑ කිසිම කෙනෙක් යුරේනිගෙ Talents වලින් වැඩක් අරන් තියෙනවා කියලා. International Platform එකකට ලංකාවෙන් යන්න පුළුවන් අතලොස්සෙන් එක්කෙනෙක්. සුබ පැතුම්...!!! ❤️

  • @blackfm9590

    @blackfm9590

    3 жыл бұрын

    Aniwaryen

  • @nilushabandara5256

    @nilushabandara5256

    3 жыл бұрын

    @@blackfm9590 raumak yamu kzread.info/dash/bejne/aIaj1c-vf8--g5c.html

  • @user-gr6vr2tu4x

    @user-gr6vr2tu4x

    3 жыл бұрын

    Aniva bro

  • @djjenuli2285

    @djjenuli2285

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @nadunkelanitissa4470

    @nadunkelanitissa4470

    Жыл бұрын

    පලගොබ්බය

  • @ThamiWeer
    @ThamiWeer3 жыл бұрын

    යුරේනිට කවුරුත්ම බැනලා නෑ.. හරිම සතුටුයී.. මාත් හරිම කැමති චරිතයක්.. Good luck යූ 🌸

  • @U.M875

    @U.M875

    Жыл бұрын

    ඒ කියන්නෙ උබත් දාර බඩුවක් තමා.🤮

  • @ThamiWeer

    @ThamiWeer

    Жыл бұрын

    දාර බඩුවක් නම් නෙමේ. මන් ලමයි හතර දෙනෙක්ගෙ අම්මා කෙනෙක්..

  • @tharuhendawii4924
    @tharuhendawii49243 жыл бұрын

    වර්තමානේ මම දැකපු තමංට කියලා හොද ඩිමාන්ඩ් එකක් හදාගත්තු රංගන ක්ශේත්‍රයේ ඉන්න ඇත්තම නිලියක් ❤️ පව්ඩර් බෝනික්කොංට එහා ගියපු නිලියක් කියලා කට ඇරලා කියන්න පුලුවං නිහතමානී කෙල්ලෙක්😘 මම චූටී කාලේ ඉදම්ම ආසම ආස නිලියක් 🙈

  • @anufernando3406

    @anufernando3406

    3 жыл бұрын

    Me too

  • @devakidevsenadevaki8854

    @devakidevsenadevaki8854

    3 жыл бұрын

    Me too

  • @ruwi134

    @ruwi134

    3 жыл бұрын

    Meki maha jara belliyek

  • @devakidevsenadevaki8854

    @devakidevsenadevaki8854

    3 жыл бұрын

    ඇයි ඒ🤔

  • @tharuhendawii4924

    @tharuhendawii4924

    3 жыл бұрын

    @@ruwi134 ඇයි ඔයා දැක්කද බලු කමෙ යනවා 🤣

  • @sanjaneeherath2543
    @sanjaneeherath25433 жыл бұрын

    යුරේනි කියන්නේ මම ආසම කරන බොරු මවා පෑම් නැති නිහතමානී නිළියක් ...ඔයාගේ skin colour එක මාරම ලස්සනයි ...💕💕💕💕

  • @jayalathjayalath3624
    @jayalathjayalath36243 жыл бұрын

    යුරේනිගේන් ලංකාවේ කලාවට වැඩක් ගත්තේ නැහැ කියලා හිතේන්නේ මට විතරද යාලු

  • @jerishkadias6202

    @jerishkadias6202

    3 жыл бұрын

    Sirawata

  • @sanathprasannak497

    @sanathprasannak497

    3 жыл бұрын

    Ehemei.. wadak gatthe nathei🤣🤣🤣🤣

  • @powerworld8024

    @powerworld8024

    3 жыл бұрын

    @@sanathprasannak497.

  • @susajeegamini3803

    @susajeegamini3803

    3 жыл бұрын

    OW

  • @vidulapulathisi7514

    @vidulapulathisi7514

    3 жыл бұрын

    Ai yako kubiyo mataka nadda

  • @niroshajayathilaka4473
    @niroshajayathilaka44733 жыл бұрын

    කිදුරංගනා..තාමත් ආදරෙයි ඒ කතාවට..පොඩි කාලේ ඉදන් යුරේනි අක්කිට ආදරෙයි..

  • @nadunkelanitissa4470

    @nadunkelanitissa4470

    Жыл бұрын

    පලගොබ්බය 😅😅😅

  • @andrewnick7249
    @andrewnick72493 жыл бұрын

    ඉන්ජෙක්ෂන් ගහල හම සුදු කරගෙන නෑ කොච්චර ලස්සනද මේ පාට

  • @housemohuse8058

    @housemohuse8058

    3 жыл бұрын

    බ්‍රරවුන් කලර් එක තමයි ලෝකෙ බෙස්ට් කලර් එක.................👌

  • @chathurikasewwandi4770

    @chathurikasewwandi4770

    3 жыл бұрын

    Hmmmmm🤗

  • @housemohuse8058

    @housemohuse8058

    3 жыл бұрын

    @@chathurikasewwandi4770 මොකද බකමූන වගේ

  • @chathurikasewwandi4770

    @chathurikasewwandi4770

    3 жыл бұрын

    @@housemohuse8058 🦉🙏

  • @gayesha

    @gayesha

    3 жыл бұрын

    💕

  • @ThamiWeer
    @ThamiWeer3 жыл бұрын

    වල්පල් ප්‍රශ්න අහන්නැතුව ධනූ හොදට ඉනටර්විව් එක කලා. ❤️

  • @C424c424
    @C424c4243 жыл бұрын

    බොරුවට පොශ් කියල මවාගෙන ඉන්න පුශ් නිලියන් අතර යුරේනි ඔයා නම් ඇත්තටම නියම නිලියක් අපි ගොඩක් ආදරය කරනව

  • @hiruhiru2600

    @hiruhiru2600

    2 жыл бұрын

    Aniwaremma

  • @lashifernando9544
    @lashifernando95443 жыл бұрын

    අම්මෝ පුදුමයි පත්තිනි අම්මලයි, සිල් මහත්තුරුයි බැනලා නෑ😂😂 යුරේනි අක්කා❤️😍❤️😍

  • @sujaniss5853

    @sujaniss5853

    3 жыл бұрын

    දවසක මල් දාල පිලිගන්න උන්ම දවසක ගල්මුල් දමල ගහනව ඒකනෙ ඇත්ත ඊර්ෂ්‍යා කාරයො කවුරු කොහොම මොනව කලත් අපිට කමක් නෑ කවදාවත් මං නම් කාටවත්ම දොස් කියන්නෙ නෑ මොනවා කලත් ඒක ඒඅයගෙ කැමැත්ත බැන්න කියල වෙන දෙයක් නෑ මොකද මිනිස්සු වෙනස් කරන්න බෑ ජිවිතේ අපි හදාගන්න ඕනේ යුරේනිට කාලයක් මිනිස්සු බැන්න කතා හැදුව අද එයාලත් කමෙන්ට් කරල ඇති මොනවා උනත් මේ ලෝකෙ අපි ජීවත් වෙන්නෙ ටික කාලයයි ඉන්න ටික හොඳින් ජීවත් වෙලා මැරෙන එක තමයි හොදම දේ හොදක් දැක්කත් හොද නොකියන එක වරදක් මහා ලොකු කරන් කියවන ලෝකයක් මේක අනිවාර්යයෙන් ම ඔයා දිගටම යන්න අපහාස උපහාස ආශීර්වාදයක් කරගන්න ජයවේවා තෙරුවන් සරනයි පරෙස්සමින් සතුටින් ඉන්න ❤❤❤❤❤😘😘😘😘😘😘😘😘

  • @asankasobodhi3109

    @asankasobodhi3109

    2 жыл бұрын

    Ne ehm kiynd epa ai aga wahenda adinda bari ee ethin aga pennada thiyn asawane😀

  • @dumindunimsara4933

    @dumindunimsara4933

    2 жыл бұрын

    @@asankasobodhi3109 ඔව් බන් බම්ඩක් බන් ඔය

  • @U.M875

    @U.M875

    Жыл бұрын

    උබත් දාර බඩුවක් කියල තොගෙ coment එකෙන්ම පේනව 🤮

  • @sumedhajayasinghe1333

    @sumedhajayasinghe1333

    4 күн бұрын

    ow samahara videos balannath ba banala banala navaththala na puduma vidiyata banala

  • @nadeesharanganie9663
    @nadeesharanganie96632 жыл бұрын

    Search කරලමයි හොයන් ආවෙ යුරේනිව. පුදුමෙට කවුරුත් බැනලා නෑ.ඒ ගැන සතුටුයි ඔක්කොටම වඩා 👌

  • @sanjumadu9223
    @sanjumadu92233 жыл бұрын

    යුරේනි කියන්නේ පොලවෙ පයගහලා ඉන්න සමාන්‍ය විදිහට ජිවත් වෙන කෙනෙක් ආදරේයි යුරේනි

  • @dewmic.diwyangana
    @dewmic.diwyangana3 жыл бұрын

    ජ්‍යාත්‍යන්තරේට යවන්න පුළුවන් ලංකාවෙ unique brand එකක්.අවාසනාවට දක්ෂතාවය පෙන්නන්න පුළුවන් විදිහෙ නිර්මාණයක් නෑ😶☹️

  • @kkchandana

    @kkchandana

    3 жыл бұрын

    කුබියෝ

  • @nilushabandara5256

    @nilushabandara5256

    3 жыл бұрын

    @@kkchandana raumak yamu kzread.info/dash/bejne/aIaj1c-vf8--g5c.html

  • @erandisamarakoon4981
    @erandisamarakoon49813 жыл бұрын

    දනූ සිංහල කතාකරද්දි අහන් ඉන්න ආසයි 😍😍

  • @girlsfashion1470

    @girlsfashion1470

    3 жыл бұрын

    😂😂😂😂😂 danu samanalayek wage matanm 😂😂😂🤮🤮🤮

  • @aseladilshan3662

    @aseladilshan3662

    3 жыл бұрын

    @@girlsfashion1470 apo 🤣

  • @noclickbaitrecipes7565

    @noclickbaitrecipes7565

    3 жыл бұрын

    @@girlsfashion1470 so?

  • @NuwanVidarshana

    @NuwanVidarshana

    3 жыл бұрын

    @@girlsfashion1470 මටත් හිතුන 😒😒

  • @girlsfashion1470

    @girlsfashion1470

    3 жыл бұрын

    @@NuwanVidarshana 😂🤮😏

  • @sugathmadhushanka9422
    @sugathmadhushanka94223 жыл бұрын

    හරි ඕපන් ... ආදරණීය චරිතයක්

  • @sachinduruwanath6881
    @sachinduruwanath68813 жыл бұрын

    The only actress who has an outstanding fashion sense ....love this classy personality 🖤✌️🤘

  • @anuliyonbeauty9619

    @anuliyonbeauty9619

    3 жыл бұрын

    👍👍👍👍

  • @aksha.....2683
    @aksha.....26832 жыл бұрын

    දනු අයියා ..පූජා උමාශන්කර් ගේන්නකෝ...💜️💜️💜️💜️💜️💜️

  • @dilshadilsha1749
    @dilshadilsha17493 жыл бұрын

    ලාංකීය පාටක් ඔයාට තියෙන්නේ අක්කෙ හරිම ලස්සනයි ,, ඔයා multi talanent brnd එකක්

  • @sperera3473
    @sperera34733 жыл бұрын

    Very sweet of you Danu... Beautifully talking Singhala 🤗

  • @gunendrakumari418
    @gunendrakumari4183 жыл бұрын

    Yureni worked with me at Dialog HR. She said she was brought up by her grandma. I am so happy for her.

  • @Thisara_Me
    @Thisara_Me3 жыл бұрын

    One of the most talented , humble , gorgeous actress .

  • @Keesh99
    @Keesh993 жыл бұрын

    Skin colour එක නම් 👍😍

  • @miscmail21A
    @miscmail21A3 жыл бұрын

    The reason why men dont fall for yureni is because men feel threatened by her independence, fearlessness and know for a fact that she's unbreakable

  • @thakshilasubasingha8406

    @thakshilasubasingha8406

    3 жыл бұрын

    👍👍👍👍👍👍💞💞💞

  • @maheshsampath379
    @maheshsampath3793 жыл бұрын

    Much respect for her spirit Thanks danu for having her ❤💪

  • @ekanayaka7379
    @ekanayaka73792 жыл бұрын

    මත් හරි ආදරෙයි මෙයා ට piumi අක්කා වගේ ඇත්ත කියනවා 🥰🥰🥰🥰හරි ආදරණිය knk

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan60592 жыл бұрын

    හරි ෆනී යූරේනි අක්කා...😁😁😁 කිඳුරංගනා එකේ අනිත් දෙන්නාට ආදරේ හම්බ වෙලා බැන්දා,මට තාම කෙනෙක් හම්බ උනේ නෑ කියලා රඟපාලා අඬපු හැටි...මරු....😍😍😍😘😘

  • @viraj47284

    @viraj47284

    2 жыл бұрын

    Eka eththa

  • @vihangasavinda4074
    @vihangasavinda40742 жыл бұрын

    ලාකා අයියා විතරයි වැඩක් ගත්තේ❣️❣️❣️ පායනා කාලේදී රෑ දවල් මාසෙදී කන්න දේ රැස් කරන් කූඹියෝ ❣️

  • @imashadilshanibhagya4011
    @imashadilshanibhagya40113 ай бұрын

    යුරේනිව ඉන්දීය නිළි පල්ලවී සුභාශ් ගේ ශේප් එකට පේන්නෙ මට විතරද❤

  • @achinisubashani159
    @achinisubashani1593 жыл бұрын

    My favorite one yureni ❤️ She is multitalented girl Love u .. Danu also my favorite Keep it up 👏

  • @madhavikasewwandi2188
    @madhavikasewwandi21883 жыл бұрын

    She is the finest talent Lanka has , proud of her ❤️

  • @madukarunanayake3110
    @madukarunanayake31103 жыл бұрын

    මම ගොඩාක් ආදරේයි යුරේනිට හොදට ඉගෙන ගත් බුද්දිමත් කෙනෙක් .බුදුසරණයි දෙව්පිහිටයි

  • @lionart2020
    @lionart20202 жыл бұрын

    8:18 මෙතන කිව්ව කතාවෙන් මෙච්චර කල් යුරේනි ගැන හිතං හිටපු විදිහ වෙනස් උනා 😍

  • @kusumsamaranayake8414
    @kusumsamaranayake84143 жыл бұрын

    යුරේනි දුවරගපෑමට ඉතාමත් දක්ෂ රූමත් දියනියක්. මම ගොඩක් ආදරෙයි

  • @badalawlawwenuwanchandimab7927

    @badalawlawwenuwanchandimab7927

    3 жыл бұрын

    😂😂😂😂😂😂

  • @gunawardanathilinikawshaly894

    @gunawardanathilinikawshaly894

    2 жыл бұрын

    ♥️♥️♥️♥️♥️♥️

  • @anushanthenuwara
    @anushanthenuwara3 жыл бұрын

    @danu amazing show loved it thank u 🙏🏾

  • @slqtvlogs9253
    @slqtvlogs92533 жыл бұрын

    ස්තූතියි යූරේනී අක්කි ගෙනාවට...එයාගෙ ඉන්ටර්වීව්ස් බලන්න මම ගොඩක් ආසයි.. දනූ අයියටත් යුරේනි අක්කටත් සුභ පතනවා ❤️❤️

  • @aikarathnayake5542

    @aikarathnayake5542

    2 жыл бұрын

    Adarei yureni oyata

  • @user-qr6nl2oq8q
    @user-qr6nl2oq8q3 жыл бұрын

    යුරේනිගේ බොරු සෝබන නැහැ...ලස්සනයි

  • @dilandananjayadahanayaka9594

    @dilandananjayadahanayaka9594

    3 жыл бұрын

    Hi

  • @swarnadealwis1231
    @swarnadealwis12313 жыл бұрын

    යුරේනි දුව ඔයා හරිම ලස්සනයි.ඔයා හරිම වෙනස්.ලස්සන කලර් ඵකක් ඔයාට තියෙන්නෙ.සුදුවෙන්න හදන්නනමි ඵපා.

  • @hansidilrukshi6596

    @hansidilrukshi6596

    3 жыл бұрын

    මම ආසම පාට යුරේනි අක්කිට තියෙන්නෙ

  • @pubudusanjiwa9938

    @pubudusanjiwa9938

    2 жыл бұрын

    ඇත්ත අක්කේ පියුම් වගේ නම් වෙන්න එපා

  • @dayani6116
    @dayani61162 жыл бұрын

    පියුම් ..යුරෙනි හරිම් අවංක දෙන්නෙක් . ඇත්ත කත කරනවා . මං ආසම දෙන්න . ආදරෙයි 😘😘😘😘නංගො

  • @npglmnd5131
    @npglmnd51313 жыл бұрын

    I like her genuinness...

  • @user-mx2qq6ug2q
    @user-mx2qq6ug2q3 жыл бұрын

    her attitudes couldnt comparable. love her.

  • @nilminideen5296
    @nilminideen52963 жыл бұрын

    Love you both , Danu you are blessed with humour!!!

  • @rukahanmedia3083
    @rukahanmedia30832 жыл бұрын

    මේ ඉන්නෙ ලංකාවෙ නම ජාත්‍යන්තරයට ගෙනගිය ඉතා දක්ෂ රංගනශිල්පිනියක්.ඇගේ දක්ශතාවය වගේම ඒ රෑපය දැනුම ඉතා පැහැදිලි.ඇත්තටම දුකයි මේ වගේ දක්ශ රංගන ශිල්පිනියන්ගෙන් ගන්න පුලුවන් උපරිම දේ මේ ලංකාවට ගන්න පිනක් නෑ..

  • @madhuranathunga9169
    @madhuranathunga91692 жыл бұрын

    හරීම ලස්සනයි ස්කින් කලර් එක.... ජීවිතේ විදින චරිතයක් ❣️❣️❣️❣️❣️❣️

  • @s.l.kumaratv5912
    @s.l.kumaratv59123 жыл бұрын

    යුරේනි අක්කා පැටියේ ඔයාට මම ගොඩක් ආදරේ උම්මා උම්මා උම්මා උම්මා කැටෙ😘😘😘😘😍😍😍😍😍🤗🤗🤗🤗💐💐💐🌷🌷🌷🌷🌹🌹🌹🌹🌸🌸🌸🌸🌼🌼🌼🌼💮💮💮🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @patriotforever1730
    @patriotforever17303 жыл бұрын

    Whatever people said I really love you Yureni , i always had crush on you,if you ever willing to come to USA comment below this

  • @eshaneshan7690
    @eshaneshan76902 жыл бұрын

    තමන්ට කැමති විදිහට ජිවත් වෙන කෙනෙක් නියමයි යුරෙනි ❤️

  • @GM-yi6ry
    @GM-yi6ry3 жыл бұрын

    මේ ධනු රයිනිව ගෙන්වනවද නැද්ද...හුම්ම්😓 ලස්සනයි අදත් වැඩසටහන

  • @DineshaThennakoon1

    @DineshaThennakoon1

    3 жыл бұрын

    ඒකම තමා මාත් අහන්නෙ

  • @shalitharu3313
    @shalitharu33133 жыл бұрын

    My favorite actress *🔥 YN 🔥*

  • @samanthilakpathirana
    @samanthilakpathirana3 жыл бұрын

    I love this girl's personality. She is very sharp and smart.

  • @priyandaniewitharana2811
    @priyandaniewitharana28112 жыл бұрын

    නිලු හරිම ලස්සනයි, ආදරේ සිතෙනවා දුර ගමනක් යන්න පුලුවන්, සුභ පතනවා

  • @nipunarodrigo9008
    @nipunarodrigo90083 жыл бұрын

    love the show, keep up the gud work danu...

  • @shakilanadishani4431
    @shakilanadishani44313 жыл бұрын

    I love her ✨✨✨✨ n her personality

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti32043 жыл бұрын

    Love her skin colour & personality ❤

  • @harshadilani4107
    @harshadilani41073 жыл бұрын

    I like her glowing skin and beautiful hair...👧 And also this is a nice program....👍

  • @nickwatson4745
    @nickwatson47453 жыл бұрын

    ධනුෂ්ක ආරියදාස මහතාණනි ඔබතුමා නිවේදන කලාවේ පුරාවෘත්තයක් බදු නිවේදක තුමෙකි

  • @thilide7899
    @thilide78993 жыл бұрын

    I always loved her personality, just for the level of Self Confidence she oozed. N it's definitely at that Intimidating level - also, the reason for her Glory I think... Everyone fears a Fearless woman n that's not a bad thing at all. N fearless ones always stand out. No one needs to validate her, for she has validated herself. N that's something most women fail at these days... Absolutely Blessed! N will stay Blessed, despite what she had endured in her past. 🌻...

  • @madushanka7859

    @madushanka7859

    3 жыл бұрын

    Extreme feminism is not gonna work I suppose..

  • @dn6204
    @dn62043 жыл бұрын

    Her skin colour is so beautiful ❤️

  • @explorechoice531
    @explorechoice5313 жыл бұрын

    It’s maybe because of her aggressive look , guys are not gonna talk about love or crush with her, they keep it to them self , single side love wage (crush)

  • @sherinarajap8387
    @sherinarajap83872 жыл бұрын

    She is the most talented, brownish skin tone, intelligent actress in Sri Lankan cinema industry.. ♥️

  • @pavanamarasooriyaamarasoor2958
    @pavanamarasooriyaamarasoor2958 Жыл бұрын

    ලංකාවේ වැඩියෙන්ම බලන පත්තරෙන් මේ වගේ චැනල් එකක් කිරීම ගැන සතුටුයි ...❤❤❤🙏

  • @DSO218
    @DSO2183 жыл бұрын

    Hamoma hoda kiyala patta ♥️♥️

  • @NR-kl8tw
    @NR-kl8tw3 жыл бұрын

    open character...don't care type cool personality. it's alright. she is confident on her talents and she is not worried about being so so white colour

  • @sanjuwathsala5597
    @sanjuwathsala55973 жыл бұрын

    She is amazing and so funny ...i love you akki..❤

  • @pathumsanjaya8103
    @pathumsanjaya81033 жыл бұрын

    Danuta kiyanna.......thiyenne oyage wedasatahana maru ...adarei godak 😍😍

  • @user-cn1hk7ee3l
    @user-cn1hk7ee3l3 жыл бұрын

    ඔයා ගොඩාක් ලස්සනයි යුරේනි. ඒත් ඔයාගෙ දක්ෂතා ,ඔයාගෙ ලස්සන පෙන්වන්න ඔයාට තාම අවස්ථාවක් ලැබිල na කියලා මට හිතෙනවා .

  • @coronahassim2507
    @coronahassim25073 жыл бұрын

    She is a great 👍 goddess 😘❤️❤️❤️

  • @kawshikathamarashi2217
    @kawshikathamarashi22173 жыл бұрын

    ඉන්ජෙක්ෂන් ගහගෙන සුදු උන එඋන්ට වඩා ඔයා ගොඩක් විශේෂයී,ගොඩක් ලස්සනයී

  • @stefnimarsha1843
    @stefnimarsha18433 жыл бұрын

    Whatever people say about her . She’s the best I’ve seen and god has given her everything. Specially beauty and kindness ♥️

  • @nithuuswaraa3393
    @nithuuswaraa33933 жыл бұрын

    Well spoken Yureni ❤️😍

  • @sewwandizamildeen643
    @sewwandizamildeen6433 жыл бұрын

    Thank you Danu for having Yureni..She is my favorite actress ❣️ because she always keeping smile on her face..and most talented ♥️

  • @hashiniwijayalath8806
    @hashiniwijayalath8806 Жыл бұрын

    She is a BRAND! ♥️🔥

  • @Reyah8989
    @Reyah89893 жыл бұрын

    This girl has no skin lightning, no fillers or surgeries.. Nice 👌

  • @dzdairy
    @dzdairy3 жыл бұрын

    Love this show ♥️

  • @m.poornadesillva3930
    @m.poornadesillva39303 жыл бұрын

    Danuge jokes harima simple cool..🔥

  • @iduwariidu3442
    @iduwariidu34423 жыл бұрын

    හරි ශෝයී කියුට් කෙල්ලෙක්.සුබපැතුම් අක්කියෝ ඔයාට.😍😍

  • @vimangasamarasinghe8791
    @vimangasamarasinghe87913 жыл бұрын

    My favourite ❤

  • @shereennawaz5557
    @shereennawaz55573 жыл бұрын

    Danu i love listening to your shows.

  • @danu5748
    @danu57483 жыл бұрын

    යුරෙනි සුපිරි පිස්සු කෙල්ලෙක් ❤️❤️❤️

  • @dhanushikarammandala3754
    @dhanushikarammandala37543 жыл бұрын

    My Favorite ❤️

  • @lasachandima1987

    @lasachandima1987

    3 жыл бұрын

    🌹🌹

  • @jeewaraniwijesekara7122
    @jeewaraniwijesekara71223 жыл бұрын

    I still remember the daiyya add you did and l did love to watch that when I was young.

  • @ajithtannakon8204

    @ajithtannakon8204

    3 жыл бұрын

    Lassanai

  • @fathimanifla59

    @fathimanifla59

    3 жыл бұрын

    Qq

  • @fathimanifla59

    @fathimanifla59

    3 жыл бұрын

    +q

  • @Samoshi_D_Kumarasiri
    @Samoshi_D_Kumarasiri2 жыл бұрын

    ආසම චරිතයක් 😌💕

  • @lakshmanseneviratne2471
    @lakshmanseneviratne24713 жыл бұрын

    යුරේනි අදරෙයි ඔයා ඔපන් හිත ඔද යි ⁣ජේසු පිහිටයි දනු ඉස්තුතියි යුරේනි ගෙනුවාට

  • @lakshikanadee2211
    @lakshikanadee22113 жыл бұрын

    ලංකාවෙ ඉන්න වෙල් මේන්ටේනින්ග් ඇන්ඩ් ටැලන්ටඩ් ඇක්ට්‍රස් කෙනෙක්.සහ she is a happy pill. One of my favourit. 😘

  • @supuni1216
    @supuni12162 жыл бұрын

    අම්මද බොල 😂 ආදරෙයි අනේ 😘♥️

  • @hajarawaahidh2951
    @hajarawaahidh29512 жыл бұрын

    Supiri akke😘❤️

  • @sanjubandara305
    @sanjubandara3053 жыл бұрын

    පොඩ්ඩක් කිම් කාඩිශන් ගේ පෙනුම තියෙනවා

  • @shenusilva7509

    @shenusilva7509

    2 жыл бұрын

    Mt hitunr kayli jenner ge penuma kyla🤗

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 Жыл бұрын

    සුබ පැතුම්...!!!❤❤❤

  • @user-dg9in9ns7o
    @user-dg9in9ns7o2 жыл бұрын

    ඒ සම නම් නියමයි..

  • @shashinimalshika9505
    @shashinimalshika95053 жыл бұрын

    සුපිරි ♥️😁

  • @djjenuli2285
    @djjenuli22852 жыл бұрын

    නියම චරිතයක්...ම්න් ආසයි 😘❤️

  • @gameofsl5183
    @gameofsl51832 жыл бұрын

    මම ආසම ලස්සන හිත හොද නර්තන ශිල්පිනියක් ❤

  • @Ticscarfters
    @Ticscarfters3 жыл бұрын

    පට්ට කෙල්ලෙක් 🤘

  • @hirushkarukshan3213
    @hirushkarukshan3213 Жыл бұрын

    She is an excellent Sri Lankan actress who can face the international stage without any fear.👌

  • @rukshicroslin7371
    @rukshicroslin73712 жыл бұрын

    Beautiful skin.. Beautiful classy personality 👌

  • @__ishucolabaghe__2208
    @__ishucolabaghe__22083 жыл бұрын

    Yureni ❤️❤️❤️

  • @ayesha_9934
    @ayesha_99343 жыл бұрын

    ආසම නිලිය 🌸💕

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne2 жыл бұрын

    මම කැමතිම හැම අතින්ම දක්ෂ රංගන ශිල්පිනියක් ❤️❤️❤️❤️

  • @hiranwickremasekera6850
    @hiranwickremasekera68503 жыл бұрын

    correct she has good qualities

  • @inokainoka6769
    @inokainoka67693 жыл бұрын

    යුරේනි 👌

Келесі