Danuට කියන්න! | මාධවී ඇන්තනී (Danuta Kiyanna featuring Madhavee Anthony)

ඇන්තනී කියන නමත් එක්ක මාධවීට සමාජයෙන් වෙච්ච දේ.
Danuට කියන්න! | මාධවී ඇන්තනී (Danuta Kiyanna featuring Madhavee Anthony)
Danuට කියන්න! | මාධවී ඇන්තනී
Danuta Kiyanna featuring Madhavee Anthony
Danuta Kiyanna!
Sponsored by: Truly Ceylon
Location Partner: Flamingo House Colombo
flamingohou...
Wardrobe Partner: Culture by Ari
Photography: @graphsbyuvinn (Uvin Chandula)
#Danutakiyanna
#MadhaveeAnthony
#Danuටකියන්න
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 114

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri61383 жыл бұрын

    ජැකාගේ දරුවෝ 3දෙනාම දක්ෂයි... අපේ සරා.. ඊට වැඩියි...

  • @romimadanayake4691
    @romimadanayake46913 жыл бұрын

    මාධවී අක්කගේ ගේ පවුලේ හැමෝම දක්ශයෝ ♥️

  • @s.d.a.d.r8538

    @s.d.a.d.r8538

    2 жыл бұрын

    ඔව් නේද....විමලේ වගේ කටින් ගේම් ගහලා...රාජපක්ෂලාට කඩේ ගිහිල්ලා සැබෑම දක්ෂයෝ තමයි...🤣🤣🤣😂😂😂

  • @kumarielangarathna332
    @kumarielangarathna3323 жыл бұрын

    වැදගත් උගත් දෙමාපියන්ගෙ වටිනා දරුවෙක් ඔබ සුභ අනාගතයක්.

  • @diluy_tube5517
    @diluy_tube55173 жыл бұрын

    ❤️❤️❤️මං ආසම අපූරුවට කියාදෙන සූපවේදනියට..😍Adarei

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r85382 жыл бұрын

    මම ජැක්සන් ඇන්තනී මහත්තයා නැමැති අතීතයේ සිටි කලාකරුවා ගැන පැහැදීමක් ඇත නමුත් දේශපාලුවන්ට කඩේ ගිය මෑත ඉතිහාසයක් තියෙන පුද්ගයාට ගරුත්වයක් නොමැත...මාධවී වත්සලා ඇන්තනී මෙනවිය ගැන ද එසේම ය...ජනප්‍රියත්වය දේශපාලුවන් ගේ සහ ඔව්න්ගේ ජීවිතය සුඛෝපභෝගී කරගැනීමට යොදාගත්තා පමණි...එයින් ලංකාවේ ජීවත් වන දුක්විදින සිංහල,දෙමළ,මුස්ලිම්,මැලේ,බර්ගර් ජාතිකයින්ට සිදුවී තිබෙනා යහපත් දෙයක් නොමැත....😭😭😭😭😭😭😭

  • @thusharirodrigo8741

    @thusharirodrigo8741

    2 жыл бұрын

    🏗️🏗️🏠️

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra61333 жыл бұрын

    ජේසු පිහිටයි .....දුවේ . ඔබ ඇතුළු පවුලේ සියලුදෙනාටම .....

  • @annefernandez7108
    @annefernandez71083 жыл бұрын

    omg this is one of the best. open dialog. and the fact that certain generations thought what it is too committed just providing was just ok? how about loving our children for who they are? how about nurturing what their potentials might be? how about you not be notwrapped around your own insecurities and just observe the environment? Mon and dad I was molested,, i was touched beyond my understanding, Ammi and thathi i am damaged beyond repair.. Yet after all your struggles you still become the victim or just the one you didn't listen too....

  • @chandanidilrukshi4419
    @chandanidilrukshi44193 жыл бұрын

    ජැක්සන් ඇන්තනී මහත්මයාගේ පවුලේ හැමෝටම මාත් හරිම ආදරෙයි.

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama46503 жыл бұрын

    මමත් මේ මෑතක ඉදලා මාදවීගෙ ෆෑන් කෙනෙක් වෙලා... පඩශෝ නැති කෙල්ලෙක් ....

  • @angelvishuu5777
    @angelvishuu57773 жыл бұрын

    ane mn asama knk. Eyta hoda teledramas hambunoth hodai appa..harima asai dakinna hoda nirmanawala.

  • @chamodipoornima9119
    @chamodipoornima91193 жыл бұрын

    Akkii , anee you are soo cute 💕 . My favourite family 😃 stay safe and love you so much !!

  • @kavindirathnayaka6242
    @kavindirathnayaka62423 жыл бұрын

    Godk lassanai akki oya..oyage voice ake godk lassanaii

  • @kamaliniaswedduma4231
    @kamaliniaswedduma42313 жыл бұрын

    Good Luck Madevee 😊💐♥️

  • @wishuekanayake6124
    @wishuekanayake61243 жыл бұрын

    She spoke about a good topic when she explained how children should be loved.. Like how they would get abused or be abusive if they didn’t know what love is.. No one actually takes their time to talk about these types of topics anymore..Thank you Danu for bringing an educated youngster and opening the eyes of our people🙏🏻 #VeryGrateful

  • @userbee156
    @userbee1563 жыл бұрын

    SHE IS SO DAMN PRETTY

  • @hansiwedagedara9224
    @hansiwedagedara92243 жыл бұрын

    Madavi akki😍😍🥰❤️❤️❤️❤️ beautiful & talented

  • @amaliyadipita7749
    @amaliyadipita77493 жыл бұрын

    Madhavi is very pretty and talented 💕💕💕💕

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA3 жыл бұрын

    You are my favorite ❣️🕊

  • @mandiwchamathka8010
    @mandiwchamathka80103 жыл бұрын

    අර දනූව පෙන්නද්දී අස්සෙන් එබුනේ මිලාන් අයියද සුදු ටීශර්ට් එකක් ඇදන්

  • @sherikacader3556
    @sherikacader35563 жыл бұрын

    Madhavi ❤️❤️❤️

  • @dilhanipeiris4293
    @dilhanipeiris42933 жыл бұрын

    Anthony family ekata godaaak adarei

  • @suduputaisanisan7589
    @suduputaisanisan75893 жыл бұрын

    Oyagapaula hamotama mama godaaak adsri duva oyala siyaluma danata budu saranai aadarai hoda 💕💕💕💕💕💜💜💜💜👨‍👩‍👧‍👧💑

  • @mtg6355
    @mtg63552 жыл бұрын

    Good luck 👍👍♥️♥️

  • @chandrapathirana8912
    @chandrapathirana89123 жыл бұрын

    Adarei akki

  • @hansani9923
    @hansani99233 жыл бұрын

    ❤❤

  • @peeka8461
    @peeka84613 жыл бұрын

    ❤️❤️❤️

  • @rukshalagayathri6620
    @rukshalagayathri6620 Жыл бұрын

    Amazing

  • @achini7572
    @achini75723 жыл бұрын

    ආසම චරිතයක් 😎

  • @renukamadumali2360
    @renukamadumali23603 жыл бұрын

    Adare duwe❤️❤️❤️❤️

  • @sajinipraboda1804
    @sajinipraboda18043 жыл бұрын

    Harima lassanai 🥰🥰🍫

  • @j.a.onlineshopping1495
    @j.a.onlineshopping14953 жыл бұрын

    Niyami

  • @meriyanfernando2943
    @meriyanfernando29433 жыл бұрын

    ආදරෙයි ගොඩාක්

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 Жыл бұрын

    God bless you

  • @sawithramunasinghe3301
    @sawithramunasinghe33013 жыл бұрын

    talented girl

  • @mohomedreeza9322
    @mohomedreeza93223 жыл бұрын

    Supiri kellak

  • @naduniwickramadara5062
    @naduniwickramadara50623 жыл бұрын

    💙💙💙

  • @champikadhilrukshi1784
    @champikadhilrukshi17843 жыл бұрын

    මං ආසම චරිතයක්

  • @lalithadrani2493
    @lalithadrani24932 жыл бұрын

    Danu Api harema Atherai.♥️♥️♥️♥️♥️ana Danuoyga Henawata Atherai..oya maru ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @manjulakumari9372
    @manjulakumari93723 жыл бұрын

    Madhaweta.mama.godaak.adarei.good.luck.oyata.

  • @sriyanilatha4932
    @sriyanilatha4932 Жыл бұрын

    Jakshan jayama wewa puthe oyata jakshan anthane paule siyalu denatama theruwan saranai devi pihitai

  • @dilshiekanayaka
    @dilshiekanayaka3 жыл бұрын

    Mge fav❤️

  • @optimumenglishbysahasathth3192
    @optimumenglishbysahasathth31923 жыл бұрын

    ඉංග්‍රීසි මුල සිට ම ඉගෙනගන්න අප හා එක්වන්න

  • @achinisandareka416
    @achinisandareka4163 жыл бұрын

    😍😍😍😍😍

  • @nishithirajapaksha1440
    @nishithirajapaksha1440 Жыл бұрын

  • @antanetliyanage.7247
    @antanetliyanage.72473 жыл бұрын

    අනේ දනූ පනින නැතිව ඉන්නකො මාධවී කතා කරනව අහගෙන ඉන්න ආසයි පොඩ්ඩක් ඉවසීමෙන් අහගෙන ඉන්න පුරැදුවෙන්න...හෙඳ කතාවක් යනකොට ගොන් ප්‍රශ්ණ අහල බාධකරන්න එපා අපිට කේන්ති යනවා.

  • @chandanidilrukshi4419

    @chandanidilrukshi4419

    3 жыл бұрын

    අනේ ඔඕ. උත්තර දීල ඉවර වෙනකන් ඉන්නෙ නැතුව පනිනවනෙ.

  • @suwarnakumari3466
    @suwarnakumari34663 жыл бұрын

    Eduma nethuwa awa nam hodai

  • @wardana2
    @wardana2 Жыл бұрын

    ඔක්කොම ඉන්න දෙමව්පියන් දරුවන් තමයි Aka magic akak name

  • @rasikadezoysa5274
    @rasikadezoysa52743 жыл бұрын

    Ane eya hari shok❤️❤️❤️❤️❤️😍

  • @nuwan2368
    @nuwan23682 жыл бұрын

    Nails galawila….

  • @shashinicharuka9860
    @shashinicharuka9860 Жыл бұрын

    😊

  • @menakapriyanthi2560
    @menakapriyanthi25603 жыл бұрын

    Ane danu paw malli kiyala kochchara Ahinsaka muhunakda hada gatte 😟😟😟

  • @madushantharaka5493
    @madushantharaka54933 жыл бұрын

    What are you doing danu anthimata mokadda a kiwwa😂😂😂

  • @sansa3511
    @sansa35112 жыл бұрын

    Wikipedia හැමවෙලේම update වෙන්නෑ. World top class artist ලාගෙ විතරයි එහෙම update වෙන්නෙ. ඔයාට 32ක් නං වෙන්න බෑ.. ඊට වඩා වැඩී 😂😂😂

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani92723 жыл бұрын

    හොදයි වගේම ඔලුවත් ඉදිම්ච්ච පවුලක්

  • @bevandias7846
    @bevandias78462 жыл бұрын

    Oya madaveeta lamae naha wadae akane doctor karaya atha hariye..

  • @kavindirathnayaka6242
    @kavindirathnayaka62423 жыл бұрын

    Sheshadre priyasad interview keranneko..plz

  • @jayanthakusum9926
    @jayanthakusum99263 жыл бұрын

    Madhavee ada we as adumak.dakalama na me vidihata. Wadi wela inna nisa lassana hoyaganna ba. Hithanawa lassana athi kiyala. Love u akki

  • @plpckumara9055
    @plpckumara90552 жыл бұрын

    පොඩ් මිනිස්සු ගණන් ගන්නේ නැති මහකමින් ඉන්න පවුලක්‌.. මටනම් පෙන්නනම බැරි පවුක්.. විශේෂයෙන් අකිල කියන කැරිය

  • @chrissyfernando8945
    @chrissyfernando89453 жыл бұрын

    🇺🇸👍🇺🇸👍🇺🇸👍

  • @sakisaki1839
    @sakisaki18392 жыл бұрын

    MADAVIGE PADA SHOW BASSE NAMAL RAJAPAKSHA PETTIYA KADUWATA PASSE... OKA ONA THARAM DAKUNEN, KELLO, KOLLO DANNAWA🤣🤣🤣

  • @maleeshalakshanipeter7431
    @maleeshalakshanipeter74312 жыл бұрын

    Sajitha anthonywath gennannko

  • @senuligamage1090
    @senuligamage10903 жыл бұрын

    💕💕💕💕👍👍👍

  • @MKG-gl3ox
    @MKG-gl3ox3 жыл бұрын

    මට නම් ඇත්තනී පවුලෙන් එපාම කරපු කෙනා මෙයා...ජැක්සන් ඇන්තනීට විතරයි මම කැමති.අනිත් එවුන් ගැන කතා කරල වැඩක් නෑ

  • @isheerandi2231

    @isheerandi2231

    3 жыл бұрын

    මෙයා මොකක්ද කරල තියෙන්නෙ එපාම වෙන්න..කාටවත් වැරදි කරල තියෙද?

  • @madhushaperera8729

    @madhushaperera8729

    3 жыл бұрын

    Hodama charithayak me kella'

  • @sppereira224

    @sppereira224

    3 жыл бұрын

    අපෝ ඔව්

  • @sppereira224

    @sppereira224

    3 жыл бұрын

    @@isheerandi2231 කඩවතම දන්නවා ඒ ගැන

  • @isheerandi2231

    @isheerandi2231

    3 жыл бұрын

    @@sppereira224 ,,මොනවද ඉතින් කරල තියෙන වැරදි? වැරදි නොකර මිනිස්සුන්ට බනිනවද? මිනිසුන්ට පහත හෙලන්න යටින් game ගහනවද? කවුරු හරි පහත හෙලන්න කේලම් කියලද? නීතී විරෝදි වැඩ කරනවද?

  • @lalithadrani2493
    @lalithadrani24932 жыл бұрын

    Ammai Taths hothe meneesu ADn Avella tyan Aduma. Madyta issarhta Ana vedeya meen matu sanwara ADumak Adenna.

  • @yohanw4233
    @yohanw42333 жыл бұрын

    ලබන ආත්මෙදිවත්, රාජපක්ෂ පවුල ඇන්තනී පවුල ප්‍රියසාද් පවුල නැති රටක ඉපදුනොත් ඇති😂 මුන්නම් සාපයක්

  • @nayanakumarinissanka2551

    @nayanakumarinissanka2551

    3 жыл бұрын

    😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄

  • @MKG-gl3ox

    @MKG-gl3ox

    3 жыл бұрын

    😁😁😁😁😁

  • @isheerandi2231

    @isheerandi2231

    3 жыл бұрын

    ඇයි,,ඇන්තනී පවුල...ඒ වෙද්දි වෙන පවුල් හැදිල තියෙවි.අද ඉන්න කලාවෙ,,අයටත් ළමයි ,ලැබෙනවනෙ

  • @ireenj6593

    @ireenj6593

    3 жыл бұрын

    😜😜😜🤣🤣🤣

  • @slraymond7674

    @slraymond7674

    3 жыл бұрын

    Uba vage gon harakrk me loketa dayada karapu bellige varada.uba vage hithana unge kuhaka kama hodata penava ube comment eken.uba vage kalakanni apita unath kiyanne ohoma thamai.diyunuwe rahasa irsiyava novei uthsahaya.ubalat akai hariyanne neththe kawadavath😁😁😁😁.ga ganin menna meka thoge musal kate💩💩💩👈👈

  • @sppereira224
    @sppereira2243 жыл бұрын

    අපිට පේනවට වඩා මෙයාලගෙ විදිය වෙනස්.හැමෝම අනේ ආසම ෆැමිලි එකක්.පොලවෙ පයගහලා ඉන්නවා කියල කියනවා...දන්න අය දන්නවා මෙයාලගේ ඔක්කොම රගපෑම කියලා...ගෙදර ඉන්න servent කෙනෙක්වත් ඉන්නෙ නෑ මෙයාලා එක්ක වැඩි කාලයක්.හැබැයි කොල්ලො දෙන්න නම් හරි හොදයි

  • @pushpikabradley88

    @pushpikabradley88

    3 жыл бұрын

    o my god be a smart

  • @nilushabandara5256

    @nilushabandara5256

    3 жыл бұрын

    @@pushpikabradley88 kzread.info/dash/bejne/h4GT17Jqqsi7fs4.html

  • @sppereira224

    @sppereira224

    3 жыл бұрын

    @Rohan Jay සමහර මිනිස්සු වැදගෙන ඉන්නෙ මේ පවුලට..අනේ කැමරාව ඉස්සරහ කරන රගපෑම ඇත්ත ජීවිතෙන් තිබ්බ නම්..

  • @nayanakumarinissanka2551

    @nayanakumarinissanka2551

    3 жыл бұрын

    Ahamadaa mayala napurudà

  • @madu9831

    @madu9831

    3 жыл бұрын

    ඔව් මමත් දවසක් අකිලයි සජිතයි දැක්කා කෑම කන තැනක අකිල මිනිස්සු දිහා බැලුවේ වත් නෑ..සජිත විතරයි හිනාවෙලා කතා කලේ

  • @dinaferdy7013
    @dinaferdy7013 Жыл бұрын

    Mata nam peenna bari paulak. Puduma loku seen eke inne. Madhawee ge kathawa nam 🤮🤢

  • @kanchanaydilruksi2126
    @kanchanaydilruksi21263 жыл бұрын

    Peramunata puka deegena hitiye mulupaulama kade giya magula kerune nathinisa danna ewa athnamrajapaksata doth mudun thiyan hitiye jaksan anthani

  • @kanchanaydilruksi2126
    @kanchanaydilruksi21263 жыл бұрын

    Nodakin kaiwaru paulama hithan enne king famileiy kiyala madavi hoda sellam okkoma dala thamai milanwa bade namaljapaksha thama madavia thiyagena hitiye api hithuwe rajapasha paulata badei kiyala u padala dala giya break daun karala passe milan garage ekata dala servise karala gaththe madaviva dan ennne kahamalen nala ane api nodanna monara thanna

  • @fdd87ddfdg24
    @fdd87ddfdg242 жыл бұрын

    Nodoking muga hoda kiyana topi pisso horahtta

  • @kanchanaydilruksi2126
    @kanchanaydilruksi21263 жыл бұрын

    Meya hoda kotu panapu kenek mata penna ba kaiwaruwa munta tikkak hari mehema enne jaksan nisa mata oya kaiwaru kumarihamiwa pennaba

  • @natashajayawardana5018

    @natashajayawardana5018

    2 жыл бұрын

    AI bn baluwe ehenam

  • @garyami4067
    @garyami40673 жыл бұрын

    මොකද මාධවී ඇඳුම ඔච්චර ම කොට

  • @user-gr6vr2tu4x

    @user-gr6vr2tu4x

    3 жыл бұрын

    Ai උඹට mollda

  • @rochinirupasinghe
    @rochinirupasinghe3 жыл бұрын

    ❤❤

Келесі