Danuට කියන්න! | අමායා අධිකාරි (Danuta kiyanna! Amaya Adikari)

Danuට කියන්න! | අමායා අධිකාරි (Danuta kiyanna! Amaya Adikari)
රංජන් අයියාට මෙච්චර නිළියන් එක්ක ඉදලත් තවම බැරි උනා මාත් එක්ක කිසිම දෙයක් කරගන්න.වැඩක් නෑ එයා Fail..
අතුලටයි මටයි දුවෙක් ඉන්නවා,හර්ශගෙන් ලමයි දෙන්නෙක් ඉන්නවා තනිකඩ වෙන්න කිසිම අවස්ථාවක් නෑ..
Sponsor - Christell Luxury Wellness
Location Partner: Galle Face Hotel
Wardrobe Partner: LOVI Ceylon
Photography: @graphsbyuvinn (Uvin Chandula)
Hair and makeup Partner: Aweera
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 909

  • @TharushiNimsara-nh8xb
    @TharushiNimsara-nh8xb7 ай бұрын

    සමාවෙන්න මේ comment එක නිසා හිත රිදෙනවනම් සමාවෙන්න....මගේ අම්මයි තාත්තයි ගැන ලොකු ආඩම්බරයක් ඇති උනා..අපි ජිවිතේ කිසිම තැනක අසරණ නොකලට.❤

  • @NNC57
    @NNC577 ай бұрын

    මේවගේ ගොන් මෝඩ ගෑනු අය කියන දේවල් ආදර්ශෙට ගන්නෙපා. ක්ල්ලින් මිනිහ යට තට්ටුවෙ දැන් මිනිහ උඩ තට්ටුවෙ, අරුගෙන් එක ලමයයි මුගෙන් ලමයි දෙකයි🙂 හෙන වීරකමක් කරා වගේ තව කියවනව 😂🥲

  • @user-fp9dq9hy8z

    @user-fp9dq9hy8z

    7 ай бұрын

    negative marketing 😂😂😂

  • @hellenaoffic2833

    @hellenaoffic2833

    Ай бұрын

    Ow ane .. Monawa unath I wish Her kids All the best ❤ . Amaya Akkith godak paw .. I think eyata guidance denna wedihitiyek idhala nehe .

  • @iroshiiro4599
    @iroshiiro45997 ай бұрын

    අමායාට වරදක් කියන්නෙ නෑ ඒත් දරුවන් වැරදි ආදර්ශයක් අත් ව්දිනවා කියලා මම හිතනවා

  • @vishmimaduushi4947
    @vishmimaduushi49477 ай бұрын

    මේවා දකිද්දි වැදගත්කමට හැදියාව තියන පව්ලක ඉපදිච්ච එක ගැන මට පට්ට සතුටුයි 🙂

  • @user-ur7lx7gg8h

    @user-ur7lx7gg8h

    7 ай бұрын

    😂

  • @natureinasecond3122

    @natureinasecond3122

    6 ай бұрын

    වැදගත්කම ඇත්තේ පුකේ

  • @vishmimaduushi4947

    @vishmimaduushi4947

    6 ай бұрын

    @@natureinasecond3122 උබේ නම් පුකේ කියලා පේනවා..හැබැයි ඉතින් ඒක ප්රසිද්දියෙ පෙන්නන්නෙපා ප්ලීස් 😂😂

  • @sanuli...4661

    @sanuli...4661

    6 ай бұрын

    @@vishmimaduushi4947 කියලා වැඩක් නැ මගෙ comment එකටත් rp කරලා. මං හිතන්නේ මෙයාගෙ family එක එහෙම මෙහෙම වෙන්න ඕන ඒක නිසා රිදිල

  • @sanuli...4661
    @sanuli...46617 ай бұрын

    මේව දැක්කම වැදගත් family එක්ක ඉපදුණු එකට මාර සතුටුයි. මගෙ අප්පච්චි නැති වෙද්දී නංගිට මාස 5i අම්මටත් 32i අම්මත් ලස්සනයි but අප්පච්චි නැති වෙලා මේ මාසෙට හරියටම අවුරුදු 18k වෙනවා අම්මා තනියම කිසිම අඩු පාඩුවක් නැතුව අපිට උගන්වලා මමත් දැන් University. Actually I'm very proud of her❤ හැබැයි මෙයා කියනවා වගේ කරගන්න බැරි මිනිස්සු නිසා නම් එහෙම වෙන්නෑ අපේ අම්මා තැනකට යද්දී පිරිමියෙක් shirt එකේ buttons දාලා හිටියේ නැත්තං එකත් දාගන්නවා එච්චරටම respect එකක් තියෙනවා එයාට. ❤

  • @rpbmechatronicssrilanka5837

    @rpbmechatronicssrilanka5837

    7 ай бұрын

    ඇත්තට වටිනව. අම්මලා වගේ වටින මිනිස්සු අනාගත ලෝකේ අපිට දකින්නවත් වෙන්නේ නෑ. අපි අපේ දරුවො ඒ තරම් අවාසනාවන්තයි. තිරිසන් සත්තු වගේ බැදීම් ඉස්සරහට දකින්න වෙන්නෙ මේ ලෝකෙ

  • @MalshaHettiarachchi4959

    @MalshaHettiarachchi4959

    7 ай бұрын

    ඔයාට ඉන්නෙ මට වගේම රත්තරං අම්මා කෙනෙක් ❤😊

  • @nilminiwelivitigodage9869

    @nilminiwelivitigodage9869

    7 ай бұрын

    Oya hitha widiyata mn kemathiy

  • @Travelwithfamily77

    @Travelwithfamily77

    6 ай бұрын

    😂

  • @Travelwithfamily77

    @Travelwithfamily77

    6 ай бұрын

    Api hemawelawema hithanne ape demapiyo wedagath kiyala. Amaya honda amma kenek kiyala .daruwo daruwo kiyala hemadema kepa karanna onada.

  • @sujathahettiarachchi2871
    @sujathahettiarachchi28717 ай бұрын

    ඔයා කෙලින් කතා කරනවා .ඒක හරි ,ඒත් ජීවත් වෙද්දී හැම වෙලාවෙම දරුවන් ගෙ ආත්ම ගරුත්වය ගැන හිතන්න නගෝ .මොකද ගුරුවරු එයාලගෙ රාජකාරිය අකුරටම කලත් දෙමව්පියෝ නිසා විනාස වුන දරුවන්ගෙ මනස හදල දෙන්නෙ කවුද ,ඔයාගෙ දුවට උනත් කියා ගන්න බැරි ලොකු පීඩනයක් හිතේ තියෙන්න පුලුවන් නන්ගියෝ.

  • @aseniiie
    @aseniiie7 ай бұрын

    කවුරු කොහොම මොන බයිලේ කිව්වත් නෑ මට දුකක් නෑ පසුතැවිල්ලක් නෑ කියලා හිතෙන් මාර විදියට විදවනවා ඔය ජීවිතේ වරද්ද ගත්ත මිනිස්සු එච්චරයි 😊

  • @KasunChanaka-gv6zg

    @KasunChanaka-gv6zg

    7 ай бұрын

    අත්දැකීමෙන්ද කියන්නෙ?

  • @darshirajarathna1638

    @darshirajarathna1638

    7 ай бұрын

    අනිවාර්යයෙන්

  • @user-fp9dq9hy8z

    @user-fp9dq9hy8z

    7 ай бұрын

    mool amaruwa hinda kelwagena hukagena dan paththini ammek wenna hadanwa danuth anunnge redi hoodanwa😂 huknna wena minihek tiygena athula pabayek wage 😅 jiwite kelwagena dan watdi hadagnna midia use krnwa 😂 lankwta giya kaladasawakk aiyoooooo😢

  • @KasunChanaka-gv6zg

    @KasunChanaka-gv6zg

    7 ай бұрын

    @@user-fp9dq9hy8z උබ අනිත් ගෑනු රෙද්ද උස්සන එවාට හෑලි ලියනවා. උබේ ගෑනිව වීල් පාක් එකේ සංජීව ඩීල් දානවා. පොඩ්ඩක් බලපං. 🤣🤣🤣

  • @darshirajarathna1638

    @darshirajarathna1638

    7 ай бұрын

    @@user-fp9dq9hy8z ඇත්ත

  • @Esh96
    @Esh967 ай бұрын

    දැන් තුන්වෙනි කෙනත් එක්කනේ ඉන්නේ. ඔයාගෙ කතාවෙන් ගන්න දේකුත් නෑ ඉතින්.ළමයි පව්

  • @user-mx1hn4pj8l
    @user-mx1hn4pj8l7 ай бұрын

    මේ මනුස්සයා වගේ කවුරුවත් වෙන්න එපා අපායක් හැදෙනවා අමුතුවෙන්

  • @udumbaramandodari7754

    @udumbaramandodari7754

    7 ай бұрын

    ත්‍රීසම් ෆෝසම් ඔක්කොම සාධාරණීකරණය කරනවා 😂😂😂😂

  • @lizalinzi1587

    @lizalinzi1587

    7 ай бұрын

    Ammo meki ta wenama apayak hadanna one....

  • @HonalMuruthangala

    @HonalMuruthangala

    12 күн бұрын

    Tho kochchara kiwwath aka thamai aththa baduwa

  • @Takashidayo---
    @Takashidayo---7 ай бұрын

    හැදිච්ච පරිසරයයි නුගත් කම තමයි වචන වලින් එලියට එන්නෙ.හ්

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage76997 ай бұрын

    වර්තමානයේ ලංකාවේ පවුල් සංස්කෘතියට වෙලා තියෙන දේ මේක තමයි ,ඒක දකින්න පුලුවන් හොදම family modle දෙක තමයි මේ.. සතුටු වෙනවද දුක් වෙනවද කියලා තාමත් හිතාගන්න බෑ..😒

  • @udumbaramandodari7754
    @udumbaramandodari77547 ай бұрын

    මේවා උඹල බැලුවට කමක් නෑ හැබැයි මේ ලැට් වළවල් ආදර්ශෙට නම් ගන්න හිතන්නවත් එපා. මිනිස්සු දෙතුන් දෙනෙක් එක ගෙදර තියාගෙන නොයෙකුත් මිනිස්සුන්ගෙන් දරුවො හදාගෙන , ඒ අහිංසක දරුවො පව්... කාවින්ද්‍යා උනත් කොයිතරම් විඳවන්න ඇතිද... හස්බන්ඩ් කෙනෙක් දැන් හිටියා උනත් ඒ මනුස්සයාටත් එපාවෙන්න තියෙන ඉඩ වැඩියි... ඔහොම ෆෘට් සැලඩ් වගේ කරගත්තාම වෙන කරන්න දෙයක් නැති නිසා දැන් ඉතින් පෙරළුණු පිට හොඳයි කියල ඔහේ කට වාචාල කම් කියවනවා

  • @shani2706

    @shani2706

    7 ай бұрын

    😂👍

  • @buddikaudayashantha7157

    @buddikaudayashantha7157

    7 ай бұрын

    super comment

  • @renukagamage5033

    @renukagamage5033

    7 ай бұрын

    👍👍👍

  • @Petal_2003

    @Petal_2003

    7 ай бұрын

    ඉරිසියාව😂

  • @sunandaperara8957

    @sunandaperara8957

    7 ай бұрын

    👍👍👍

  • @ravindudhananjaya894
    @ravindudhananjaya8947 ай бұрын

    ඉස්සෙල්ලා මට බැනලා හිටපියව් ස්තූතියි . තමන්ට වෙච්ච ඔක්කොම අවලන් වැඩ ටික තමන් තමන්ගේ ලමයින්ට අනාගතේ මේ මගේ අම්මා කියන්න තරන් වත් සුදුසුකමක් ගොඩ නොගෙන. තමන්ට තමන්ගේ අතින්ම කරගත්ත අවලන් වැඩ ටික වීරකමක් කරාවගේ සමාජ ගත කරන . සමාජේ ඉන්න ගෑනු ඔක්කොම තමන් වගේ යැයි සිතා හිතෙන හිතෙන පිරිමියා සමග යහන් ගතවී දරුවන් සාදන පෙර කල අකුසල කර්මයක් වීරකමක් කරනවා යැයි සිතා ගෙවන මැය . මානිසක රෝගියෙකි . සුපිරිම ගෑනි තමා හා නැද්ද ❤❤

  • @irahada5961

    @irahada5961

    7 ай бұрын

    නමුත් මෙයාලා කියන්නේ comments දාන අපි මානසික ලෙඩ්ඩු කියලා .

  • @ravindudhananjaya894

    @ravindudhananjaya894

    7 ай бұрын

    @@irahada5961 පිස්සො කොහොමත් උන්ට පිස්සි කියන්නේ නෑනේ 😂

  • @irahada5961

    @irahada5961

    7 ай бұрын

    @@ravindudhananjaya894 ඔයාට මගේ comment එක තේරුම් ගිහිල්ලා නැහැ .amaya කියන්නේ comments දාන අපිට පිස්සු කියලා

  • @ravindudhananjaya894

    @ravindudhananjaya894

    7 ай бұрын

    @@irahada5961 මේ වගේ රටක ඉන්න අපි ඇත්තටම බෙහෙත් ගන්න ඕනේ තමා .ඇත්ත අපිටත් පිස්සු

  • @Jeewan_kumara

    @Jeewan_kumara

    7 ай бұрын

    😂😂😂සුපිරිම කතාව බන්😂😂

  • @magedaragamage9824
    @magedaragamage98247 ай бұрын

    මේ වගේ සමාජ වයිරෙන් ජීවත් වෙන අවලං ගෑනු කියන දේවල් ලංකාවෙ ගෑනු නිකමට වත් ඔලුවට ගන්නෙපා.

  • @divinejourney-official50
    @divinejourney-official507 ай бұрын

    ලස්සන ඇදුම් ඇදන් ඇවිත් ,, පහත් දේවල් කතා කරන්න එපා, ඇදුමටත් අගර්වයක් ඒක,,, මේ ගෑනු ළමයට අම්ම කෙනෙක් අවවාද දීල නැද්ද? මිනිසුන් හිනා වෙනවා ලස්සනට ඇදගෙන ඇවිත් මහා ලොකු උජාරුවෙන් වාඩිවෙලා මිහිස්සු එක්ක බුදියනවා කිය කිය කියනවා ,,,💕පව් ඉතිං ,, බණ අහන්න හිත හැදෙයි

  • @dahamvijethunga8517

    @dahamvijethunga8517

    3 ай бұрын

    Oww

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera10577 ай бұрын

    පියුම් හංසමාලි වගේ කතාව චාටර් , මුඩුක්කු කටක්,

  • @diwyayapa7954

    @diwyayapa7954

    7 ай бұрын

    පියුමිට සමාන කරන්න එපා බං... පියුමි හොද එකී

  • @iroshiiro4599

    @iroshiiro4599

    7 ай бұрын

    ​@@diwyayapa7954දෙන්නම වෙනසක් නෑ

  • @powerbutton6305

    @powerbutton6305

    7 ай бұрын

    @@diwyayapa7954 🤣🤣

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe32207 ай бұрын

    ගත යුතු දේ අරගෙන අනවශ්‍ය දේ බැහැර කරමු.😊..

  • @hirunidinelka7896

    @hirunidinelka7896

    7 ай бұрын

    පෙනේරයක් නොවි, කුල්ලක් වෙන්න දරැවනේ

  • @rash890

    @rash890

    7 ай бұрын

    අනිවාර්‍යෙන්ම ❤️😌

  • @madhuwijesinghe3220

    @madhuwijesinghe3220

    7 ай бұрын

    @@hirunidinelka7896 කුල්ලෙන් පොලලා පෙනේරෙන් හැලුවොත් මොකද 😅

  • @sib1212

    @sib1212

    7 ай бұрын

    Gatha yuthu de ganunwa friendship ekata tiyaganna hoda ne kiyn eka😂😂😂

  • @madhuwijesinghe3220

    @madhuwijesinghe3220

    7 ай бұрын

    @@sib1212 අම්මෝහ් ඒක 😂

  • @dhanuji5716
    @dhanuji57167 ай бұрын

    අපරාදෙ තරුණ කාලෙ හරි විදියට ගෙවුවෙ නැතුවම ඉතිරි ජීවිත කාලෙම විඳවනව 🥺😥

  • @breeze6918

    @breeze6918

    7 ай бұрын

    💚💙

  • @yusufshahid4537

    @yusufshahid4537

    7 ай бұрын

    ​@@breeze6918Ranjan gay park koranam 😊

  • @chandraniimmiage274
    @chandraniimmiage2747 ай бұрын

    මගේ රටේ සුන්දර අභිමානවත් කාන්තාවනි❤ , ලස්සන සුරූපී❤ තරුණ ගෑණු දරුවනේ මේ අයගේ ජීවිත කතා ඇහුවට බැලුවට කමක්නැ ඒත් ගන්න නම් කිසිම ආදර්ශයක්, හරයක් ඇත්තෙම නෑ ඇයගේ අවශ්‍යතාවයන්ට සිදුවුන සිදුවීම්ම පමනක් බව මතක තබා ගන්න

  • @Kisalki915

    @Kisalki915

    7 ай бұрын

    අනිවාර්යයෙන්ම .මේ වගේ පිරිමි දරදඩු නාහෙට අහන් නැති ගෑනු එක්ක පිරිමි ඉදී කියලා විශ්වාස කරන්න අමාරුයි.අතුලගෙන් එක ලමයයිලු හර්ශගෙන් ලමයි දෙන්නෙක්ලු.කසාදෙ අයිතිය අතුලටලු.හර්ශ එක්කලු ඒ උනාට ඉන්නෙ.අයියෝ මේව නම් ආදර්ශෙට ගන්න එපා කිසි කෙනෙක්

  • @chamilakumariperera5063

    @chamilakumariperera5063

    7 ай бұрын

    Anewaryen obagebkathawa hari

  • @nimminawalage7689

    @nimminawalage7689

    7 ай бұрын

    Very true This type of women is a curse to the society. Do not follow these useless weird people. Their children will one day give them the due punishment

  • @thisaramishel2618

    @thisaramishel2618

    7 ай бұрын

    1:08

  • @irahada5961

    @irahada5961

    7 ай бұрын

    ඔයා හරි

  • @devindamanjulamanjula8341
    @devindamanjulamanjula83417 ай бұрын

    ජීවිතය ගැන හරි හැටි කියවීමක් නැති තමන්ගෙ මහත්තයගෙන් හරි හැටි විවාහ ජීවිතය කියන්නේ මොකක්ද කියන දේ හරි හැටි තේරුම් නොගත් උගත නොගත්හ හිස් මොළ ගෙඩි වලට පමණක් මේ වගේ වැඩ වැඩසටහන් ප්‍රයෝජන උනාට උසස් මනසක් තිබෙන මෙම ස්ථානයේ තිබෙන වචන දේවල්ය උසස් මනසකින් සිතා බලන්න තමන්ගේ වටිනා ජීවිතය විනාස කරගන්න එපා විවාහ ජීවිතය හා ලිංගිකත්වය කියන්නේ ඉතාම පූජනීය දෙයක් එය මහත් රස පිරුණු තැනක් අපේ දරුවන් මෙවැනි වැඩ සටහන් බලලා ජීවිතය විනාශ කරගන්න එපා.මෙවැනි වැඩසටහන් බලලා කිසිම බිරිඳක් මේවා ආදර්ශයට ගන්න එපා එහෙම උනොත් තමන්ගෙ දරුවන්ට තමන්ගේ සාම පුරුෂයට කරන ලොකු වරදක් මොකද මමත් හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න ඒවගේම හොඳ ලිංගික ජීවිතයක් ගතකරන හොඳ මහත්තයෙක්ගෙ බිරිඳක්.❤❤❤ සිහියෙන් දිනන්න ජීවිතය

  • @irahada5961

    @irahada5961

    7 ай бұрын

    මෙයාලා කියන්නේ comments දාන අය මානසිකව පෙළෙන අය කියලා .සමාජයක් හැටියට අපිට අයිතිය ක් තියෙනවා මේ වගේ කුනු ගැන කතා කරන්න .ඔබ හරි.

  • @achalaweerakoon4251

    @achalaweerakoon4251

    7 ай бұрын

    ඔයාගෙ මිනිහට ඔයත් එක්ක සෙක්ස් කරන්න බැරිනම් මොකද ඔයා කරන්නේ.

  • @yaminiyamini4200

    @yaminiyamini4200

    7 ай бұрын

    Oya kuru unath oya wagea wanna ba amayata minissu karapu pin pau tiyanwa me jivite ewata anuwa api jiwath wanwa ekai atta

  • @hash230

    @hash230

    6 ай бұрын

    @@achalaweerakoon4251 ubalata sex kiyana de daruwange athma garuthwayata wada wadagth unt hamotama ehema n.ublt mn thama loku kiyk hithenneth pera paw nisa.pawkara jiwitha.

  • @user-md4vf1bl1i
    @user-md4vf1bl1i7 ай бұрын

    අපෝ....... මෙයාගෙ න් සමාජය ට ගන්න තියෙන ආදර්ශය මොකක් ද??

  • @hasindusiyambalape9065
    @hasindusiyambalape90657 ай бұрын

    පාරෙ ඩීල් වීමට සුදුසු ගැහැණියක් ව පෝරුවක නංවා බිරිඳක් බවට පත්කිරීමට පිරිමියෙක් ගන්නා අසාර්ථක උත්සාහය කෙළවර වන්නේ මෙවන් විහිළුවකිනි. තවදුරටත් ඇයට 'අම්මා' යන ගරු පදවිය දීමට ගන්නා උත්සාහය, ඒ අහිංසක දරුවන්ට කෙළවර වන්නේ මෙවන් ඛේදවාචකයකිනි.

  • @sitharimuhandiram2852
    @sitharimuhandiram28527 ай бұрын

    ආයෙත් ඇවිත් ! ඒ ටිකම කියවනවා 😅😂

  • @tharukajayathilaka9223
    @tharukajayathilaka92237 ай бұрын

    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය❤️ අමාරු දේ අත ඇරලා යන්න , දැනෙන දැනෙන හැගීම් වලට අවනත වෙන්න වහල් වෙන්න හැමෝටම පුලුවන්. මේ ලෝකය හැඩගැහිලාම තියෙන්නේ අපේ හැගීම් වල්මත් වෙන විදියට. ඉතින් හැමෝම කරන දේ නැතුව හරි දේ නිවැරදි දේ කරන කෙනා තමා නිවැරදි වගේම උතුම් වෙන්නේ. කාන්තා හෝ පිරිමි. නිවැරදි චින්තනයෙන් සිතන්න. බුදු සරණයි 🙏

  • @nilupanirangi9786

    @nilupanirangi9786

    7 ай бұрын

    ඔයා දරුවන්ට ගොඩාක් ආදරෙ කරන අම්මා කෙනෙක්.ජේසු පිහිටයි අමායා♥️

  • @hash230

    @hash230

    6 ай бұрын

    Aththa

  • @irahada5961
    @irahada59617 ай бұрын

    මේ ගෙදර සමිතා ,ච්රන්ත සහ ජොනා ත් පදින්චි උනා නම් මරු ෆෘඩ් සැලඩ් එක .

  • @priyantakumara1652

    @priyantakumara1652

    7 ай бұрын

    අන්න කතාව

  • @himalipiyadarshani3993

    @himalipiyadarshani3993

    7 ай бұрын

    දමිතා මේකට අදාළ වෙන්නෙ කොහොමද ?

  • @irahada5961

    @irahada5961

    7 ай бұрын

    @@himalipiyadarshani3993 අයියෝ වැරදුනා සමීතා

  • @user-gz5qo1er8q

    @user-gz5qo1er8q

    7 ай бұрын

    Jona kiyanne kauda

  • @RAJAPAKSHA12.

    @RAJAPAKSHA12.

    7 ай бұрын

    Mmmooo

  • @senanayakaharsha1356
    @senanayakaharsha13567 ай бұрын

    පෙනුම විතරයී කිසිම ආදර්ශයක් ගන්න නෑ මේකී කියන විදිහට හිතෙන හිතෙන එකාට කියලා හුකාගෙන ලමයී හදන එක තමයී විදිහ.මේ කතා විලාසේ හැටියට ගෙදර කොහොම ඇතිද කියලා පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන්😂

  • @deesharashini1670

    @deesharashini1670

    7 ай бұрын

    Athulahen inna du paw mewa balan innawa athi

  • @rashikachandima7840
    @rashikachandima78407 ай бұрын

    මන් අමාය නන් කීයටවත් මේ program වලට එන්නෙ නෑ ..🙄🤭

  • @udumbaramandodari7754

    @udumbaramandodari7754

    7 ай бұрын

    ඒකිට සල්ලි එන්න ක්‍රමයක් නෑ ඒකයි ඔය ගූ කන ඒවත් කියන්නෙ හැම එකටම ඇවිත්

  • @rashikachandima7840

    @rashikachandima7840

    7 ай бұрын

    Hitapu inna minissu okkoma waradi ganata dala katha karanne ekke uda thattuwe anika yata thattuwe .ilaga eka wahale uda..🤣 mewa kalata apita kamak na hadena wayase eun mewa balala adarsheta ganna nisay mewa prasiida karanawata wirudda.man ammek nan man kiyatawath mage lamaya mehema deyak kaloth anumatha karanne na.amayge ammath ehema wenna athi..mun ekka katha karala wadak nathi nisa kata wahan innawa athi

  • @renukagamage5033

    @renukagamage5033

    7 ай бұрын

    ඇයි අන්තිම හරියෙ එයා කියන්නෙ එයාට මේකට එන්න ආරාධනා කරවගත්තේ චන්දිමාල්ට කියලය කියනව ඇහුනෙ නැද්ද?

  • @niroshini15
    @niroshini157 ай бұрын

    දරුවන්ට සැබෑ ආදරේ කරන අම්මෙක් ගණිකා වුර්තිය කරන්නේ නැහැ ළමයින් බලා ගන්න. ගැහැණියෙක්ට කරන්න වෙන රස්සාවක් නැද්ද. ගණිකාවගේ දරුවෝ කියන නාමය සමාජය ඉදිරියේ දීලා ඔවුන්ගේ අභිමානය, ගව්රවය නැති කරලා දෙන සැප ට වඩා ඔවුන්ගේ ගෞරවය රැක දීලා පුළුවන් විදියට ජිවත් කරොත් ඒකයි අම්මා කෙනෙක්ගේ සැබෑ ආදරය.

  • @Petal_2003

    @Petal_2003

    7 ай бұрын

    Meya ganikawak newei

  • @heshyprsanka

    @heshyprsanka

    7 ай бұрын

    True

  • @janthaperera2722
    @janthaperera27227 ай бұрын

    මම නං ඔයා කියන එකට එකඟයි අපි ශ්‍රී ලංකාවේ සමාජය හිතන්නේ ගොඩක් පටු විදියට කොයිවෙලාවෙත් බලන්න තව කෙනෙකුට මඩ ගහන්න ඉස්සගෙ ඔළුවේ මොනවද තියාගෙන මම සුදනා කියනවා වගේ ඔයා ඔය යන විදිහට යන්න ඔයා හරි ලස්සනයි හරි straightforward woman කෙනෙක් ඔයාට ජේසු පිහිටයි

  • @ansalamfernando8700

    @ansalamfernando8700

    7 ай бұрын

    සහතික atta oyage katavata මත් ekagai ❤

  • @jayanthawarnasooriya3629

    @jayanthawarnasooriya3629

    Ай бұрын

    Puduma amaruwak thiyenne

  • @hasiniaththayaka1549
    @hasiniaththayaka15497 ай бұрын

    මිනිහා ඉන්නකොට වෙන මිනිහෙක් එක්ක ඉදලා ලමයි හදලා.මේ වගේ ඒවා කරන්න ගිහින් කී දෙනෙක් මැරුම් කෑවද...ලන්කාවේ ඒ අතින් අමායා ස්මාට්😅😅😅😅

  • @user-dy9dg3ot1n
    @user-dy9dg3ot1n7 ай бұрын

    how i can buy whiting cream please send me the details

  • @ashenboysl5404
    @ashenboysl54047 ай бұрын

    ලන්කාවේ අභිමානේ කෑවෙ සමිත අතුල වටේ ඉන්න උබල ටික තමා ප්‍රසිද්ද මාද්‍යයක මේ වගේ හිරිකිතක් නැතිව කතාකරන ලස්සන ඒවට අත්පුඩිගහන උන් ඊට එහා අපේ අනාගත දරුපරපුරට දෙයියන්ගෙම පිහිටයි

  • @KumariKumari-uu3iu
    @KumariKumari-uu3iu7 ай бұрын

    මුන් තමා වේසා ගෑනූ

  • @sanumex5794
    @sanumex57947 ай бұрын

    මුන්ගේ වේස කම් හරි අපූරැවට විග්ග්‍රහ කරන විදිය 😂😂😂

  • @RoshiniKarunathilaka-bw9rd
    @RoshiniKarunathilaka-bw9rd7 ай бұрын

    ඉන්න බැරි නමි අයින්වෙන එක හරි නමුත් දෙදෙනේක් එක ගෙදර ඉන්න එක දරැවන්ට හරි නැහැ දරැවො

  • @saduntraeval987
    @saduntraeval9877 ай бұрын

    අනෙ මැඩම් ඔයාගෙ කුපාඩි කම් ලොකෙ වටෙ කිය කිය යන්නෙපා.එක තවම අපෙ රටට good නැ

  • @user-vc2im4xq7c
    @user-vc2im4xq7c7 ай бұрын

    හොද කියන්නවත් ,බනින්නවත් ඕනේ නෑ තමන් කරන දේවල් වලින්ම තමන්ට දේවල් ලැබේවි (කර්මය විසින් සියලු දේ තීරනය කරාවි)

  • @catiolk1890
    @catiolk18907 ай бұрын

    Thinking pattern එක very good advance ... I respect her mind set ❤

  • @shuttersound9127
    @shuttersound91277 ай бұрын

    කිතුල් ගහට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුනලුනේ

  • @sewmi
    @sewmi7 ай бұрын

    😂😂😂😂 මේ මොන පිස්සියෙක්ද නැහැදිච්චකම් උජාරුවට කියන හැටි

  • @kanchukathilakshana5924
    @kanchukathilakshana59247 ай бұрын

    දෙකක් නෙමෙයි දහයක් එක්ක එක ගෙදර ඉදියත් කමක් නෑ. කලාවට හෝ මොනයම් හෝ ක්ෂේත්‍රයකට කිසිම වැදගත් දෙයක් කරපු නැති මුන් වගේ උන් ගෙන්නලා කුනු අවුස්සන මේ වගේ ප්‍රෝගෑම් වලටයි ගහන්න ඕනි😌. පුද්ගලික ජීවිත වල මොන ප්‍රශ්න තිබ්බත් අතුලලා සමිතලා කියන්නේ legendsla. ඒ සිංදු අපි තාම අහනවා. එහෙම බැලුවම මුන් මොනාද කරලා තියෙන්නේ🤭. මුන්ව ප්‍රෝග්‍රෑම් වලට ගේන්නෙම කුනු අවුස්සලා වීව්ස් ගන්න😂

  • @-es5xl
    @-es5xl7 ай бұрын

    Munge me kanawandum therumak nathi yatharthayak nathi katha adarasheta aragena lassanata jeevath wena oyalage life nathi kara ganna epa.. mun me peralina pita hodai kiyana eda wela hoya ganna ganikawo.. munge lamai loku unuma thaththa wena ekek gedara inna wena thaththek … kanawadndum jeewatha mewa jeewath wenawata jeewath wena dan me baila kiyla ew wahaganna jeevitha mewa .. mewa adarsheta ganna epa ayema kiyanawa … maha loku jayak arGena wage mun mewa kiyaanawa😊😊

  • @ohaskasenanayake8660
    @ohaskasenanayake86607 ай бұрын

    මේකෙන් වැරදි ආදර්ශයක් ගන්නේ ඇයි කියලා යි මට තේරෙන්නේ නැත්තේ. she is straight forward and strong lady. ආදර්ශ හොයාගන්න ඕන අය බනක්, වෙන educational program එකක් බලන්නකෝ

  • @sunandafernando52
    @sunandafernando527 ай бұрын

    අටක නාටක අතල් රටේ අතල් කතාවක් 😂😂😂😂😂

  • @user-co3jy6xk2w
    @user-co3jy6xk2w7 ай бұрын

    සමාජෙට අතුල සමිතා අමායා විහිළුවක් පෙසිද්ද අය නිසා වැරදි ආදර්ශයක් දෙන්නේ හදන දරුවෝ වැරදි හොද අය කරන්න ඔයාලා වගේ නැතුව. සමාජෙට විහිළුවක් කරන්න එපා

  • @sehanirangila4256
    @sehanirangila42567 ай бұрын

    කවුරැ මොනා කිව්වත් මෙ මිනිස්සුන්ගෙ හිත් නිව්ලා.වෙන ගැනු නම් එක ගෙදර උන්නානන් මරා ගන්නවා.එ අතින් හිත් නිවා ගෙන ඉන්න එක ආදර්ශයක්.

  • @pathirana64

    @pathirana64

    7 ай бұрын

    අනිවා ඒක මාර මානුෂික ගුනාංග යක්

  • @piumikahadagamage2344
    @piumikahadagamage23447 ай бұрын

    මේ මොන විකාරයක්ද මේ.😅😅😅😅. Specially dhanu, what's the point of this episode? You want people to know about Amaya & yours sex experiences? Or that You'messed up your sex life bcoz of your own confusions?🙄🙄🙄🙄. Self respect eka ආරක්ෂා කරගන්න බැරුව, programme වලට ඇවිල්ලා සමාජයෙන් validation ඉල්ලන්නෙ ඇයි? ඔයාලගෙ life story eka ගැන අපිට දැනගන්න ඕන නෑ. Specially if its something messed up like this. 🙄🙄🙄🙄. If you can't bring something valuable to the table, then keep your shit with you. Nobody wants to know about your shit. මේ වගේ අය පුදුම ආත්මාර්තකාමී & පවු. තමන්ගෙ actions දරුවන්ට බලපානවා කියලා හිතන්නෙ නෑ. දරුවෙක්ට කන්න බොන්න දීලා ඉස්කෝලෙ යවන එක නෙවෙයි අම්මා කෙනෙක් වෙනවා කියන්නෙ. මුං අම්මා කියන නමටත් අපහස කරනවා. අනික මුං තමන්ට ඕන දේ එපා දේ දන්නෙ නෑ. දරුවො හදන්න ඕන නම් Married or not තාත්තා කෙනෙක් වෙන්න සුදුසු එක පිරිමියෙක් හොයාගන්න ඕන. තමන්ගෙයි දරුවොන්ගෙයි ගෞරවය ආරක්ෂා වෙනවා, සමාජයෙනුත් අවුලක් නෑ.

  • @MaaliDasanayake
    @MaaliDasanayake7 ай бұрын

    අමායා..වැරදිකරලා..දැන්.. හොද..ගැනියක්..වෙන්න..හදන්නේ අමායා..ජරා..ගැනීයක්🤮

  • @nalakaag
    @nalakaag7 ай бұрын

    වෙසා ගෑනු.. මුන්ගේ බලුකම.. මිනිසත් බව ලැබුවත් මුන් ක්‍රියාවෙන් බැල්ලියෝ වගේ හැම බල්ලා එක්කම හැමිනෙනවා.. ඒක සුනඛයින් ගේ ගතිය...

  • @lokkamalli2370
    @lokkamalli23707 ай бұрын

    වැරදි කරලා වැරදි වහගන්න වෙන වෙන හයි පයි කතා කියනවා 😂🫵

  • @SavinuTejan

    @SavinuTejan

    Ай бұрын

    Mekige wel nedda bn...

  • @manojvlog5856
    @manojvlog58567 ай бұрын

    හොද වෙලවට....මගෙ පුකෙ දත් නෑ .නැත්තම් මං පුකෙන් හිනා වෙන්නෙ....😂😂😂😂......හරි ඔයා කියන දෙයක් තමයි...

  • @jagathkuruppu9556
    @jagathkuruppu95567 ай бұрын

    දනු මේ වගේ වැඩසටහන් ප්‍රසිද්ධියේ කරන එක තාරුණ්‍යයට වැරදි ආදර්ශ ගෙන දෙනව, පව් අපේ ගෑණු දරුවෝ.

  • @Petal_2003

    @Petal_2003

    7 ай бұрын

    😂 ehm na.ethkotwth kello badagththa bere ghnw kiyl galapen nati aya ekk duk විඳින ekk na.

  • @sayuudisanayaka3066
    @sayuudisanayaka30667 ай бұрын

    මොනවද මෙයාගෙන් ගන්න තියන ආදර්ශ 😅😅😅තමන්ගෙ නුගත් කම පෙන්නන්නේ 😢

  • @darshirajarathna1638

    @darshirajarathna1638

    7 ай бұрын

    ඇත්ත❤

  • @mangalaperera4698

    @mangalaperera4698

    7 ай бұрын

    දරුවෝ වෙනුවෙන් උපරිම කැප කිරීම් කරන වැදගත් අම්මා කෙනෙක් ව interview කළා නම් වටිනවා.

  • @renukagamage5033

    @renukagamage5033

    7 ай бұрын

    ප්‍රධානම එක නැහැදිච්චකම...

  • @shyamaranga
    @shyamaranga7 ай бұрын

    රට වටේ යන මෝඩ ගෑනී.කියවන උජාරුව .

  • @maneeshafernando631
    @maneeshafernando6317 ай бұрын

    මේ ගෑනි එක්ක බලද්දි යකෝ සමිතා හොදයිනේ... 🤣🤣

  • @nisansalachathu2523

    @nisansalachathu2523

    7 ай бұрын

    Ane ow

  • @sppereira224
    @sppereira2247 ай бұрын

    මොනවද මේ ජීවිත

  • @hchiengdock-sl4px
    @hchiengdock-sl4px7 ай бұрын

    Karanna oni ewa okkoma karala , bana kiyanawa dan idagena. Me samaje hoda families innawa, me mona mala wikarayak da. Family ekak rakaganna baruwa naliyanawa methana idagena. Ekama eka deyak me wage ganunta wenna oni metika thamai. Oya bana walata api ahuwenneth na. Anith de thamai lamai hadanna asai,😂 lamai atha arinnath okey. What the heck. 😅 Thawa real Amma kenek lu. Me loketa nikan wihiluwak wenne nathuwa samjeta boruwa wapuruwanne nathuwa, inna eka thami hoda naththam me wage eun nisa mukuth Nodanna minissu pau. Finally oka Hati , okata kiyanne manasika pidanaya kiyala. Thawath ek wihiluwak samjeta…!!! Thiththa aththa.

  • @pathirana64
    @pathirana647 ай бұрын

    වෛරyen තොරව ජීවිතේ මෙහෙම ගෙනියන එකම ලොකු දෙයක් ඒ අතින් අමායා ඉහලින් ම ඉන්නවා අපේ ඉස්සර සමාජෙත් එකගෙයි කාපු සමාජය ක් එකිනෙකාට වෛර නොකර මෙහෙම ඉන්න එක උතුම් මානුෂිය ගුනාංග යක්

  • @VNanayakkara
    @VNanayakkara7 ай бұрын

    It seems like you’re in a Polyamory relationship with more than one partner at the same time, this will definitely have an impact on your children. It’s your choice but think of your own children as it’s not their choice to choose you as their mother.

  • @charlainewilliams40
    @charlainewilliams406 ай бұрын

    You are a great lady. I really respect and love you. God bless you

  • @nilminilokuvithana5543
    @nilminilokuvithana55437 ай бұрын

    Wanachara gahanu genalla mawage program karanawata wadiya society akata watina dayak munta karanna barida?

  • @SinhaTunes
    @SinhaTunes7 ай бұрын

    වුත්තවල් පොල් කෝම්බ වගේ ඇති මුන්ගේ රංජන් කිව්වෙ මේකිට කොල්ලො ගහද්දී අතුල බලන් අතේ ගහනව කියල එක ඇත්තද..?

  • @udumbaramandodari7754

    @udumbaramandodari7754

    7 ай бұрын

    රන්ජා බොරු කියන මනුස්සයෙක් නෙවෙයි ❤

  • @udumbaramandodari7754

    @udumbaramandodari7754

    7 ай бұрын

    ​@@Venura1211අමාය බං සමිතා නෙවෙයි අමායට එකේක උන් අරිනකොට අතුල එතෙන්ට වෙලා අතේ ගහනව කියල පියුමි එක්ක රන්ජන් කතා වෙන්නෙ නේද

  • @Sheeli12
    @Sheeli127 ай бұрын

    බඩු 😂 ගෑනුන්ට බඩු කියන එක මම ආසනෑ ඒත් මේ වගේ ගෑනු බඩු තමයි නීදකින වේසි

  • @philiciastella9797
    @philiciastella97977 ай бұрын

    Well spoken Amaya … keep it up 👍

  • @donweerasiri3770
    @donweerasiri37707 ай бұрын

    මෙයාගේ කතාවලින් ගන්ඩ තියෙන දේ මොනවද. ඇයි මේ වගේ අයට mike අල්ලන්නේ

  • @sehanirangila4256
    @sehanirangila42567 ай бұрын

    තව ගැනියෙක්ව වර්නනා කරපු එකම ගැහැනිය ද කොහෙද❤❤❤

  • @Chathu430

    @Chathu430

    7 ай бұрын

    ​@@Venura1211ඔයා දැක්කද එයාලා ගනිකා වුර්තියේ යෙදෙනවා😂😂😂

  • @Chathu430

    @Chathu430

    7 ай бұрын

    @@Venura1211 කතා හදන උන් සේරම බෝසත්ද?? එච්චරයි

  • @l.w.dsandaruwani7428

    @l.w.dsandaruwani7428

    7 ай бұрын

    කතා හදන උන් බෝසත්වරු නොවුනත් ලැජ්ජ බයට හැදිච්ච අයට මේවා හරිම අප්‍රසන්නයි.

  • @Chathu430

    @Chathu430

    7 ай бұрын

    @@l.w.dsandaruwani7428 ලැජ්ජා බයට හැදුනනම් ගෑණියෙක්ට අපහස කරන්න කලින් තව එක පාරක් හරි හිතලා බලනවා...

  • @lizalinzi1587

    @lizalinzi1587

    7 ай бұрын

    ​@@l.w.dsandaruwani7428hariyata hari...meyalawa piumi kiyana Injektion bonikkawa harima adarshamath godak denekta

  • @kavi6690
    @kavi66907 ай бұрын

    කතා හදන උන් සේරම බෝසත්ද?

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya73467 ай бұрын

    ඔය මඩමේ තව කී දෙනෙක්ට අයදුම්පත් තියෙනවද,,🤔

  • @user-dn4kw9dz6j
    @user-dn4kw9dz6j7 ай бұрын

    Very strong open minded women. All the best.

  • @user-xc6ls3tf8q
    @user-xc6ls3tf8q7 ай бұрын

    Annnnneeee maruuuuu thankful both of you guys hinaa wela pana giya❤❤❤❤

  • @MaduwanthiBandara-zx5sb
    @MaduwanthiBandara-zx5sb7 ай бұрын

    බල්ලෝ පූසෝ වගේ නේද.. බදින්න ඕනි නෑ.. වදනවා. අද එකෙක් එක්ක හිටියම ආයේ තව එකෙක්..

  • @NimmiUpekha_..
    @NimmiUpekha_..7 ай бұрын

    එයාලට හොද නම් අපිට මොකද.ඇයි මිනිස්සු අනුන්ගෙ පවුල් වලට මෙච්චර බනින්නේ 🥲

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya44867 ай бұрын

    අම්මෝ අවුරුද්දය් තියෙන්නේ love..ඕන වේලාවට charge කරන් ආවම හරිලු.මොනවා ද මේ ගෑනු ගෙනල්ලා ස්මාජෙට දෙන්න හදන්නේ.අප්පිරියය්

  • @lizalinzi1587

    @lizalinzi1587

    7 ай бұрын

    Wesawiyek ekai

  • @renukagamage5033

    @renukagamage5033

    7 ай бұрын

    ගොන්මායා බිස්නස් දෙකකටම එකසැරේ පබ්ලිසිටි දීගන්නව කියලා හොඳට කල්පනා කරන්න පුළුවන් නම් තේරෙනවා. එක මිනිහෙකුගෙන්වත් කිසිම මුදලක් ගන්නෙ නැතුව අම්මා තාත්තා දෙන්නවත් බලාගන්නවය කියලා කිව්වේ.

  • @niroshini15
    @niroshini157 ай бұрын

    ඔයා ඔයාගේ දරුවන්ට දෙන්නේ වැරදි ආදර්ශයක්. සමාජයට පෙන්නේ මිනිස්සු දෙන්නෙක් එක්ක එක ගැහැනියක් ජිවත් වෙනවා කියලා. දෙන්නගෙන්ම දරුවෝ ඉන්නවනේ. ලොකු කතා කිව්වට ඔයා හිතන විදිය වැරදියි.දරුවොන්ට සමාජයට අභිමානයෙන් යන්න සැලසීම අම්මා කෙනෙක් පළමුවෙන් දරුවන්ට කල යුතු යුතුකම. ගණිකා වුර්තිය කරලා දරුවන්ට කන්න දෙනවට වඩා වේලක් හැර වේලක් කාල හරි වෙන රස්සාවක් කරලා ඔවුන්ට අභිමානයෙන් සමාජයට යන්න සලස්වීම තමයි අම්මා කෙනෙක්ගේ සැබෑ ආදරය. ඔබ හිතන විදිය වැරදියි.

  • @prashanthibulathsinhala9273

    @prashanthibulathsinhala9273

    7 ай бұрын

    Meh kathawata nam math ekagai. Eth wenna thiyanade katawath walakanna baha. Kohe hari monawa hari wardila thiyenawa. Lassanna thiyagena lassanata jerwath wenna pina naha. Mionawa karannada. Hamoma lucky naha galapena eka minihek labanna.

  • @skandubodaarachchi2852

    @skandubodaarachchi2852

    7 ай бұрын

    Ehema kiyanna epa..anunta ardarshayak Dana boho aya thaman GANA hithanna

  • @achinisamarasinha3621

    @achinisamarasinha3621

    7 ай бұрын

    අනිවාර්යයෙන්

  • @madhushanidissanayaka-ov8ud

    @madhushanidissanayaka-ov8ud

    7 ай бұрын

    Aneda kiyanne😮😮😮

  • @hasiniaththayaka1549

    @hasiniaththayaka1549

    7 ай бұрын

    මටත් මේක පුදුම කතාවක් උනා...එයා මොන ගැනු කෙනෙක් ද මන්දා...ලමයි ලොකු උනාමා තේරෙන කාලෙකදි අමායට මොනව වෙයිද මන්දා...😢

  • @Ranganaaprasad
    @Ranganaaprasad7 ай бұрын

    😂😂 මර නම් හිනා ගියා විතරයි.

  • @Pasiya-wf1xv
    @Pasiya-wf1xv7 ай бұрын

    Husband palaha boyfriend uda good concept 😂😂

  • @pathumkumara7268
    @pathumkumara72687 ай бұрын

    ඔයා අර කියන එක්තරා මානසික පිස්සෙක් තමයි ඔයා ඉස්සරහ ඉඳගෙන ඉන්නෙත් .ගොඩක් වැඩසටහන්වල සෙක්ස් වලින් තොර ප්‍රශ්නයක් නෑ

  • @Mishel-rosheni
    @Mishel-rosheni29 күн бұрын

    වෙනමම කල්චරල් එකක්.wish you all the best ❤

  • @hesh130
    @hesh1307 ай бұрын

    Nice😊😊😊

  • @dA-oi8us
    @dA-oi8us7 ай бұрын

    කාලකන්නි ගෑනු . ගෑනු දරුවන්ට වැරදි ආදර්ශයක් මේ ගෑනි සමාජ ගත කරන්නේ .දරුවෝ හැදුවනන් උන්ව රැක බල ගන්න එක තොගේ යුතුකමක් ගැනියේ

  • @chathuriwicky4184
    @chathuriwicky41847 ай бұрын

    හරිම ලේසියෙන් කියන හැටි අනේ 🤭... අනේමන්ද කෙළින්ම කිය්න්ව හැබැයි... මේවා නිසා සමාජේ ඉවර වෙනවා ඉතින් කීදෙනෙක් බල්න්වද. මේවගේ උනාම තමයි devorce දැන් වැඩි වෙලා තියෙන්නේ... බය නැති වෙලා

  • @MaduwanthiBandara-zx5sb
    @MaduwanthiBandara-zx5sb7 ай бұрын

    මානසික ලෙඩෙක්.. පිස්සෙක් කොහොමත් තමන්ට හිතෙන ඔක්කොම හරි කියලා හිතන්නේ

  • @Petal_2003

    @Petal_2003

    7 ай бұрын

    Ub wge😂

  • @tharushikadayawansha1944
    @tharushikadayawansha19447 ай бұрын

    අතුලට ළමයින්ට ගෙවලා ගෙවලා ඇති වෙලා වගේ ඇතිලු 😂😂😂

  • @Gupz_29
    @Gupz_297 ай бұрын

    Danu Help her seek mental health support..

  • @nadeesilva2561
    @nadeesilva25613 ай бұрын

    ජීවිතේ වරද්දගත්ත ගොඩක් අය මේක තමයි ජීවිතේ,අලුත් විදියට හැඩගැහෙනවා,thinking patterns වෙනස් කියලා ඒක socialized කරන්න උත්සහ කරනවා..අමායා,පියුම් හංසමාලි, ඒ අතරින් ප්‍රධාන චරිත...මේවගෙ programme අනිවාර්යයෙන් බලන්න ඕන...මේ සමාජෙ ජීවත් වෙද්දී මේ වගේ negative දේවල් වල බලපෑමත් අපේ ඔලුවට ගන්න ඕන....

  • @anojaanoja9279
    @anojaanoja92797 ай бұрын

    ලමයි කාටද තාත්තාටද.....😮

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana22387 ай бұрын

    එයා අවංක ගැහැණු කෙනෙක් තමන්ගෙ දරුවො අත් ඇරලා දාපු නැති ❤️

  • @rashikachandima7840

    @rashikachandima7840

    7 ай бұрын

    ඔය කොයි අම්මල ලොකු කතා කියල මේවගෙ වැලලුනත් කවද හරි තමන්ගෙ දුවෙක් මේ වගෙ දෙයක් කලොත් සතුටු වෙයි කියල මන් නන් හිතන්නෙ නෑ..🤣 මගෙදරුව එහෙම දෙයක් කලොත් මන් එයා වදපු එක ගැන දහස් වරක් දුක් වෙයි..🤣

  • @Esh004

    @Esh004

    7 ай бұрын

    Awanka wenne na lamai ath noharapu nisa

  • @renukagamage5033
    @renukagamage50337 ай бұрын

    මෙම වැඩසටහනින් ප්‍රචාරණය කරන ඉතාම අපූරු වෙළඳ දැන්වීම් දෙක නම්කර වටිනා ත්‍යාගයක් දිනාගන්න බුද්ධිමත් ඔබට මෙන්න වටිනා අවස්ථාවක්.....😂😂😂

  • @banyanbanglow

    @banyanbanglow

    7 ай бұрын

    Home made cream😊

  • @ChinthakaBatagallegedara

    @ChinthakaBatagallegedara

    7 ай бұрын

    Condom add ekak😅😅

  • @priyankafonseka507
    @priyankafonseka5077 ай бұрын

    අනේ මන්දා මේවාට මොනවා කියන්න ද කියලා , 😮

  • @letsprotectourcountry8594
    @letsprotectourcountry85942 ай бұрын

    ඔයා හරියටම හරි අමා ... හිතේ අසවල් තියන් කරගන්න බයේ ඉන්න උන් ටික තමයි ඔයට අපහස කරන්නේ... ඔයාගෙ අවංක කමටයි මෙකෙ ඉන්න වැදගත් වගේ පෙන්නන බල්ලො මඩ ගහන්නෙ... ඔයා ගොඩාක් හොඳ කෙනෙක් 👍🏻

  • @nushanihansika934
    @nushanihansika9347 ай бұрын

    අම්මෝ ඉතින්. මොනවද මේ කියන්නේ.. 😂

  • @kumig2774
    @kumig27747 ай бұрын

    You're a very courageous woman Amaya. I admire people who could have turned cold after everything they've been through but continue to love people anyway. You have so much strength Amaya.

  • @serenediversity

    @serenediversity

    6 ай бұрын

    Absolutely

  • @hasithasadaruwan8011
    @hasithasadaruwan80117 ай бұрын

    Eya harima simple harima සැහැල්ලු jiwath wena.I like❤❤

  • @iamknoxpresley
    @iamknoxpresley7 ай бұрын

    එයාටයි මටයි නෙවෙයි උඹට තමයි ඌත් එක්ක ඉන්න බැරි😂

  • @ahamezaroo9006
    @ahamezaroo90067 ай бұрын

    Niyamai.... ගූඩ් thinking..... Ranjan aiyyyya.....😂...mathak karala dunna

  • @KasunChanaka-gv6zg
    @KasunChanaka-gv6zg7 ай бұрын

    ඔන්න මාර චරිතවත් කුලකාන්තාවන් සහ බෝසත් පිරිමි ටික අමායට චරිත සහතික ලියයි තව ටිකකින්. 🤣🤣

  • @RYAnvm200

    @RYAnvm200

    7 ай бұрын

    Uba mara charithe wenna athi ne 😂

  • @KasunChanaka-gv6zg

    @KasunChanaka-gv6zg

    7 ай бұрын

    @@RYAnvm200 මං මාර චරිතයක් නොවන නිසා තමයි කාටවත් චරිත සහතික දෙන්නෙ නැත්තෙ. කමෙන්ට් එකක් හරියට තේරුම්ගන්න මොලයක් නැද්ද.

  • @RYAnvm200

    @RYAnvm200

    7 ай бұрын

    @@KasunChanaka-gv6zg minissunta onadek kiyanna athiyak thiyanawa thota kiyanna epa kiyana tho lordddd pakirda 😅

  • @KasunChanaka-gv6zg

    @KasunChanaka-gv6zg

    7 ай бұрын

    @@RYAnvm200 මං කොහෙද මෝඩ මූසලියෙ කියලා තියෙන්නෙ මොකුත් කියන්ඩ එපා කියලා. උබනම් ලොන්තපෝල් ලපටසිපයි දාර ගොං බඩ්ඩක්ද කොහෙද මෙච්චර මලපැනලා තියෙන්නෙ. 🤣

  • @RYAnvm200

    @RYAnvm200

    7 ай бұрын

    @@KasunChanaka-gv6zg hutho thone oi form wela dagalannne athitha kiyadi 😅

  • @ShyamaliMadhushika
    @ShyamaliMadhushika7 ай бұрын

    ඔයාව අල්ලන්ඩ බෑ ඉතින් දුප්පත් අයට ඒකනේ කියන්නේ සල්ලී තියෙන ඕනී කෙනෙක්ට පුප අල්ලයි...ඔයා කිවුවේ මාව අල්ලන්ඩ බෑ ඕනී කෙනෙක්ට කියලා.බොරු නොකියා ඉන්නවා හලොවු.සල්ලී තියෙන එකෙක් ආවොත් විතරයි ඔය සෙට් වෙන්නේ ඒකයි ඔය කියන්නේ

  • @ilangarathnageprashadini7987
    @ilangarathnageprashadini79877 ай бұрын

    Well said Amaya🥂❤️ God bless you!!

  • @rashikachandima7840

    @rashikachandima7840

    7 ай бұрын

    ඔයත් යන්නෙ ඒපාරෙ වගෙයී..ok ok all the best.🤣🤣

  • @Esh004

    @Esh004

    7 ай бұрын

    Paka thma

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz85867 ай бұрын

    You are very Pretty & Smart Lady !! Gpd bless you 🙏

  • @user-pp6rz8wb7b
    @user-pp6rz8wb7b7 ай бұрын

    She's gorgeous ❤

Келесі