Dancing නිසා Oshan මෙච්චර දේවල් නැති කරගත්තාද? | Oshan Liyanage | Cover Dance | Sri Lanka

Ойын-сауық

#OshanLiyanage #CoverDance #SriLanka
#channelc #OshanLiyanage #CoverDance #SriLanka #TikTok #dance #dancer #dancers #dancemoms #poledance #dancehall #dancelife #abundance #bellydance #dancemusic #poledancer #instadance #guidance #dancefloor #fortnitedance #hiphopdance #tiktokdance #cinematography #contemporarydance #disneydancer #breakdance #balletdancer #danceclass #dancersofinstagram #dancemoms1 #danceparty #dancechallenge #dancecover #dancerlife #bollywooddance #poledancenation
🔴LIKE US ON FACEBOOK
/ . .
🔴SUBSCRIBE TO CHANNEL C
/ @channelconline
📱PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න
hyperurl.co/mytvsrilanka
📱PHONE එකෙන් MyTV App එක download කර SLGossip Channel එක subscribe කරන්න
bit.ly/SLgossip
📱PHONE එකෙන් MyTV App එක download කර SL Model channel එක subscribe කරන්න
hyperurl.co/mytvsrilanka
📱PHONE එකෙන් MyTV App එක download කර MAGIC channel එක subscribe කරන්න
hyperurl.co/mytvsrilanka

Пікірлер: 150

  • @ChannelConline
    @ChannelConline2 жыл бұрын

    ඔයාගේ Music Video එක..ඔයාගේ Cover Song එක..ඔයාගේ KZread Channel එක..ලංකාවම බලන Hit එකක් කරන්න.Channel C අපි එක්ක advertise කරන්න 0774399847

  • @mikelaonari8760

    @mikelaonari8760

    2 жыл бұрын

    Me no ekata msg ekak dhanna onida

  • @lakmalisuba3179
    @lakmalisuba31792 жыл бұрын

    ඔෂාන් මල්ලි හින්ද බැලුවා .මං හරිම ආදරෙයි .එයාගෙ ඩාන්ස් හැම එකක්ම බලනවා.හරිම ලස්සනයි ,දක්ෂයි .

  • @LifestyleParadiseya
    @LifestyleParadiseya2 жыл бұрын

    හරිම සුන්දරයි . බොහොම නිහතමානි කෙනෙක් ඔශාන් කියන්නෙ. විශේශයෙන්ම කියන්න ඔනි ක්ලාස් එකෙත් විනය ඉතාමත් හොදට තියෙනවා ගොඩාක් ඩාන්සින් ක්ලාස් වල ගුරුවරයා ලගට දරුවන් අරින්න බයයි ඒත් කවදාවත් ගැහැනු ලමයි පිරිවරාගෙන ක්ලාස් එකෙ හිටියත් සර්ගෙත් පන්තියට සහභාගි වෙන ගැහැනු ලමයින්ගෙත් විනය හොදටම තියෙනවා. ගොඩාක් ආදරේ කරන සර් කෙනෙක්. අම්මත් හරිම ලස්සනයි . මේ වගෙ පුතෙක් හදපු අම්මා ගොඩාක් වාසනාවන්තයි. සුභ පතනවා දෙන්නටම. 🌷😊

  • @apsarasanjeewani652
    @apsarasanjeewani6522 жыл бұрын

    මල්ලි මමත් ඔයාගේ වීඩියෝ හැම එකක්ම බලනවා. කලු පුතෙක් කිවුවා අම්මා අනේ නෑ ඔයාට අමුතුම ලස්සනක් තියෙනවා කොල්ලො.ආදරෙයි හැමදාම 💛💛💛💛

  • @suga3572
    @suga35722 жыл бұрын

    හරිම නිහතමානී කෙනෙක් ...මම ගොඩක් ආදරේ කරන නර්තන ගුරුවරයෙක් ...බුදු සරණයි ...

  • @mihirangi8815

    @mihirangi8815

    4 ай бұрын

    Hmm

  • @nisalahadawatha4689
    @nisalahadawatha46892 жыл бұрын

    අපේ චූටි නැටුම් සර් 💖

  • @ovindirehana8240
    @ovindirehana82402 жыл бұрын

    අනේ ඔශාන් සර්ගේ හිනාව🤭✌️

  • @dhammikadhammikadhammika9182
    @dhammikadhammikadhammika91822 жыл бұрын

    දඟකාර අහිංසක චුටි සර්.අම්මාට ආදරෙන් ඉන්න හැමදාම.බුදු සරණයි දෙන්නටම.

  • @malmikumarasinghe8592
    @malmikumarasinghe85922 жыл бұрын

    My favorite dancer & great human ❤

  • @hashinimalkanthi9422
    @hashinimalkanthi94222 жыл бұрын

    නියමයි සහෝදරයා 💚

  • @chamalshi6387
    @chamalshi63872 жыл бұрын

    අනේ ඔයාගේ නැටුම් හරි ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @rishmihimaya
    @rishmihimaya2 жыл бұрын

    Favorite dancer❤️‍🔥

  • @abc123sksksk

    @abc123sksksk

    2 жыл бұрын

    ♥️

  • @thushalidulditha767

    @thushalidulditha767

    2 жыл бұрын

    ❤️‍🩹💝💝💝

  • @annmishel8353
    @annmishel83532 жыл бұрын

    එයාට කෙල්ලෙක් ඉන්නොලු බන්.. 😒 ක්‍රශ් එක වෙනස් කරන්න කාලෙ හරි 😒😒😒

  • @sanyuruh.j.m1230

    @sanyuruh.j.m1230

    2 жыл бұрын

    😀😀😀

  • @sureshikajayawardana511
    @sureshikajayawardana5116 ай бұрын

    නිවේදිකාව ශෝක් අනේ❤

  • @wasana7144
    @wasana71442 жыл бұрын

    දමිත්‍රි අක්කා බැන්දනම් හරි අම්මත් කැමති එකේ 🤭

  • @sachinimalsha3084

    @sachinimalsha3084

    2 жыл бұрын

    Damithri akka marry krlne

  • @wasana7144

    @wasana7144

    2 жыл бұрын

    @@sachinimalsha3084 😢

  • @englishacademysl4257

    @englishacademysl4257

    2 жыл бұрын

    Eya bande na.badinna kenek innava

  • @tharangadilhani6706

    @tharangadilhani6706

    2 жыл бұрын

    Atta.atta.

  • @randikasrimalirupasingha653

    @randikasrimalirupasingha653

    2 жыл бұрын

    අන්න කතාව 😂

  • @kaveecreation7719
    @kaveecreation77192 жыл бұрын

    Oshan aiyeee maru.. api hari asai oyge dance valata . Thanks channel c mekata aiyawa genalla apiwa sathutu karata.. 😍🥰

  • @mayurigodigamuwa3667
    @mayurigodigamuwa36672 жыл бұрын

    One of the best dancer i have ever seen...❤❤❤

  • @haceyamanda8630
    @haceyamanda86302 жыл бұрын

    Ammai puthai dennatama mama godaaaaaaaaaaak aaasai, my one and only inspiring characters Oshan Sir and Damithri sis 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @lyricsmate6711
    @lyricsmate67112 жыл бұрын

    Oshan ayiya...😍😍❤️❤️

  • @chathurangichathu8481
    @chathurangichathu84812 жыл бұрын

    ඔෂාන් අයියා දවසක ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකයේම කතා වෙන චරිතයක් වෙයි

  • @malshakavindi2178
    @malshakavindi21782 жыл бұрын

    ඒහෙම කියන්න එපා ඔශාන් අය්යා හොඳයි නෙ අම්මා

  • @thilaksujith364
    @thilaksujith3642 жыл бұрын

    අයියේ ඔයාගේ ඩාසින් අරිම ලස්සනයි මන් හැම එකක්ම බලනවා

  • @Himashasathsarani9546
    @Himashasathsarani95462 жыл бұрын

    My favourite dancer🙈❤

  • @amandibandara4590
    @amandibandara45902 жыл бұрын

    Favourite Dancer 😍😍😍❤️🔥

  • @kaveeshawijekoon250
    @kaveeshawijekoon2502 жыл бұрын

    අනේ අයියේ මේක නම් මරු 😍😍

  • @arunikarunarathna6514
    @arunikarunarathna65142 жыл бұрын

    My dance idol..... Inspiration behind my journey through dancing life 🥰

  • @bhagya753
    @bhagya7532 жыл бұрын

    අම්මා නම් ශෝක්..කමක් නෑ අම්මට ලස්සන දුවෙක් ගෙනත් දෙන්න ඔයා 😍

  • @grisniya
    @grisniya2 жыл бұрын

    Oshan ayya lassanata katha karanawa....u ar a good dancer in srilanka...❤️❤️❤️ Im a huge fan of u...

  • @Prash_Dance
    @Prash_Dance2 жыл бұрын

    Supiri sir..😍😍😍😍

  • @nhltn2308
    @nhltn23082 жыл бұрын

    My favorite dancer👍💫

  • @gehansandeepa6622
    @gehansandeepa66222 жыл бұрын

    My favorite dancer ❤️❤️❤️

  • @randikapriyabhashani5044
    @randikapriyabhashani50442 жыл бұрын

    Best of Luck Sir 💫♥️🙏💫

  • @deepanigangoda92
    @deepanigangoda922 жыл бұрын

    Favorite dancer ❤️

  • @subodhaliyanage5190
    @subodhaliyanage51902 жыл бұрын

    Hinath yanwa..best dancer..💥♥️♥️♥️♥️♥️

  • @tharushimasandeepani6659
    @tharushimasandeepani66592 жыл бұрын

    Oshan sir niyamai ❤️🤩

  • @malkipabasara438
    @malkipabasara4382 жыл бұрын

    The best instructor I ever met in my dancing life... ❤️‍🔥

  • @dulari_ft_013
    @dulari_ft_0132 жыл бұрын

    Oshan aiyata aadareiiii💖

  • @Sachisachi91
    @Sachisachi915 ай бұрын

    කොහොම හරි ඔශාන් අම්මාගේ බංඩියෙත් ඩාන්සින් කරලා.හරිම නිහතමානි ගුරුවරයෙක්.වීඩියෝ ඔක්කෝම එැයක් එලිවෙනකන්ම බැළුවා හරිම ලස්සනයි දිඟු ගමනක් යන්ඩ ලැබේවා.බුදුසරණයි ❤❤❤❤අම්මටත් තෙරුවන්සරණයි ❤❤❤

  • @sadunishanika844
    @sadunishanika8442 жыл бұрын

    Oshan aiyh nisa baluva ❤😘

  • @dulangasayumdi5423
    @dulangasayumdi54232 жыл бұрын

    Awesome brother

  • @abc123sksksk
    @abc123sksksk2 жыл бұрын

    Best dancer 🌹❤

  • @naweenharsha5583
    @naweenharsha55832 жыл бұрын

    Best dancer ❤️

  • @kalanik1245
    @kalanik1245 Жыл бұрын

    Oshan Sir harima lassanai❤

  • @pawithramadubhasini9201
    @pawithramadubhasini92012 жыл бұрын

    Ape sir😍

  • @ranialgiyanna953
    @ranialgiyanna9533 ай бұрын

    Ammma.harima.lassani

  • @ahinsadil7615
    @ahinsadil76152 жыл бұрын

    අයියගේ හිනාව🤭😶💞

  • @sehanipereira7160
    @sehanipereira71602 жыл бұрын

    Oshan aiya♥

  • @supunide2883
    @supunide28832 жыл бұрын

    Oshan aiya ❤️❤️

  • @piumiweragoda8286
    @piumiweragoda82862 жыл бұрын

    Oshan sir lassanai godak

  • @savaniamaasha6980
    @savaniamaasha69802 жыл бұрын

    Oshan aiya❤️

  • @annranasinghedance2379
    @annranasinghedance23792 жыл бұрын

    My dreamed dancer and the best dancer I have ever seen...talented super, fantastic really love his talent oshan sir ...amazing...🥰🥰🥰🥰🥰

  • @nethmisenanayeka3945
    @nethmisenanayeka39452 жыл бұрын

    ❤️❤️❤️

  • @followthelightthroughdarkness
    @followthelightthroughdarkness2 жыл бұрын

    Oshan sir❤️

  • @parkinha7288
    @parkinha72882 жыл бұрын

    My dancing teacher 🥺

  • @chethanaliyanage6872
    @chethanaliyanage68722 жыл бұрын

    ❤️🔥

  • @ayeshamanoji5024
    @ayeshamanoji50242 жыл бұрын

    ඔෂාන් සර් 🌹🌹

  • @dulakshmidilhara5617
    @dulakshmidilhara56172 жыл бұрын

    ❤️❤️👍👍

  • @hansanipiyumali5023
    @hansanipiyumali50232 жыл бұрын

    My favorite dancer

  • @sineshidahamdidance7669
    @sineshidahamdidance76692 жыл бұрын

    Oshan sir ❤️❤️😘😘😘

  • @nayomidisharika5010
    @nayomidisharika50102 жыл бұрын

    💜💜💜

  • @sujeewasujeewa3355
    @sujeewasujeewa33552 жыл бұрын

    💝💝Hariima ADARANIIYAI 🌹🌹 AMMA ge SIR ge tibena senehasee ADARAYTA siyalu dewiyangeema ahirrwaadaya labeewa.sirta ammata siyalu deyatama suba pathanawa.Budusaranai Dewipihitai!!

  • @pramodyarathnayaka9431
    @pramodyarathnayaka94312 жыл бұрын

    Kawada hari sirge clz enawamaiii❤🥰

  • @ruchithakshila7560
    @ruchithakshila75602 жыл бұрын

    Oshan aiya oyanm harima hoda kenak

  • @Forexkade
    @Forexkade Жыл бұрын

    ඒ ලේලිට බුදුසරණයි... නටන කෙල්ලෙක් බැඳපන් මචං...

  • @user-ow7dl2dv2d
    @user-ow7dl2dv2d2 жыл бұрын

    Harima lassana kathawak

  • @sriyanidimungu9141
    @sriyanidimungu91412 жыл бұрын

    Malli ammata kekaru venna. Ammage hita ridanna. Epa Malli. Oya harima vedagat kenek devi phitai budu saranai

  • @surekawanniarachi8642
    @surekawanniarachi86422 жыл бұрын

    😍😍😍😍😍😍

  • @hiruni1921
    @hiruni19212 жыл бұрын

    😍😍

  • @kalpanijayaprabha9232
    @kalpanijayaprabha92322 жыл бұрын

    Oshan aiya ❤️

  • @hirunithathsarani2544
    @hirunithathsarani2544 Жыл бұрын

    පොඩි ළමයෙක් වගේ Sir🥺♥️

  • @prashansarupasinghe2621
    @prashansarupasinghe26212 жыл бұрын

    Perfect ❤🧁🕊

  • @nilusharajpaksa3148
    @nilusharajpaksa3148 Жыл бұрын

    Suda upandinayak oshan sir

  • @hirunichamodi2801
    @hirunichamodi28012 жыл бұрын

    ❤❤❤❤❤❤

  • @sunilananda5356
    @sunilananda53562 жыл бұрын

    ශෝයි අනේ කතා කරන විදිය

  • @vajiraedirisooriya4770
    @vajiraedirisooriya47702 жыл бұрын

    🤩🤩💖💖

  • @sandali_himasha_2966
    @sandali_himasha_29662 жыл бұрын

    Best Dancer

  • @amilamadushani7616
    @amilamadushani76163 ай бұрын

    ❤❤ adari

  • @senurirashenka5194
    @senurirashenka51942 жыл бұрын

    oshan is a I like dancer cute caractor

  • @pasandiwijegunawardana3007
    @pasandiwijegunawardana3007 Жыл бұрын

    Ape sir nisaama baluwe 🥰❤️

  • @sithukithenulya3630
    @sithukithenulya36302 жыл бұрын

    🥺❤

  • @naduvijesinha8491
    @naduvijesinha84912 жыл бұрын

    Sir godak nihathamani kenek aththatama adarei ❤❤

  • @ashanviranjaya6575
    @ashanviranjaya65752 жыл бұрын

    ❤️😘

  • @dhilrukshiirugalbandara8390
    @dhilrukshiirugalbandara83902 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @kasuniudeshika417
    @kasuniudeshika4172 жыл бұрын

    දමිත්‍රි akkith ekka tamae dance karanawa aththatama lassana..

  • @kaveeshasithumini5854
    @kaveeshasithumini58542 жыл бұрын

    Aneee please RAMOD malakawa ගෙන්නන්නකෝ 😍😍😍😍😍

  • @madu8086
    @madu80862 жыл бұрын

    ❤️🕺

  • @isharasewwandi3807
    @isharasewwandi38078 ай бұрын

    Lassanayi sir ❤️❤️❤️❤️❤️❤️

  • @thiliniupeksha2778
    @thiliniupeksha27782 жыл бұрын

    sir eka dance karana eka dream ekak😍😍

  • @harshaninuwani3063
    @harshaninuwani30632 жыл бұрын

    Aiyoo aiya oya kiyana ewata patta hinaaa

  • @ffgfg9420
    @ffgfg9420 Жыл бұрын

    Very beautiful ♥️♥️♥️♥️♥️

  • @nadeeshaprasadinee7610
    @nadeeshaprasadinee76102 жыл бұрын

    😊👍👍

  • @chiranthaupamadi301
    @chiranthaupamadi3012 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hashinidilrangiofficial
    @hashinidilrangiofficial2 жыл бұрын

    Ape sir ❤🔥

  • @pasandiwijegunawardana3007
    @pasandiwijegunawardana3007 Жыл бұрын

    Ape sir ❤️🥰

  • @Forexkade
    @Forexkade Жыл бұрын

    ඒ අම්මගෙ කතා අහල මටනම් එපා වුනා..ගෙදර වැඩ කරන්න බැඳගන්න එපා බන්..චාටර් ගෑනියෙක්

  • @sureshikajayawardana511

    @sureshikajayawardana511

    6 ай бұрын

    අම්මා කියන්නෙ ඒක නෙමෙයි

  • @lihinilihini9572
    @lihinilihini95722 жыл бұрын

    Kolla kalu unata kocchara lassanaida man asama kenek

  • @rucreate
    @rucreate Жыл бұрын

    ape sir 💙

  • @kalpanafernando2083
    @kalpanafernando20832 жыл бұрын

    Amma niliyak wage my favourite dancer

  • @rumeshadananjani281
    @rumeshadananjani2812 ай бұрын

  • @ruchiradewruwan7255
    @ruchiradewruwan72552 жыл бұрын

    ඉස්කෝලේ කාලෙ ඒවත් දුන්නෙත් නැහැ

Келесі