අඩු මුදලකින් නිරෝගී පැළයක් හදමුද?

Ғылым және технология

දහම්සා-ඇන්තූරියම් youtube නාලිකාවෙන් ඇන්තූරියම් ගැන ප්‍රායෝගිකව ඉගන ගන්න.
👉 මල් ආසන්න ඇන්තූරියම් පැල හිටවන හරිම විදිය.
• මල් ආසන්න පැලයක් සිටුව...
👉 මුල් නැති පැලේ සති දෙකෙන් මුල් ආපු හැටි.
• මුල් නැති පැළයක් propa...
👉 නෙදර්ලන්ත ඇන්තූරියම් පැළ ලංකාවේ හැදෙන විදිය.
• නෙදර්ලන්ත පටක රෝපිත පැ...
👉 ඇන්තූරියම් වගාවට රසායනික ද්‍රව්‍ය යොදන්න කලින් බලන්න.
• ඇන්තූරියම් වගාවට රසායන...
👉 නෙදර්ලන්ත ඇන්තූරියම් පැල ලංකාවට ගැලපෙන විදියට හිටවන හැටි.
• නෙදර්ලන්ත පැළ මිලදී ගන...
👉 ඇන්තූරියම් බීජ පැළ කරන හොදම විදිය.
• ඇන්තූරියම් බීජ පැළ කර ...
👉 මුල් නැති පැළ මුල් ඇද්දවීමට propagater 1ක් හදන විදිය.
• propagator 1ක් හදලා මු...
👉 කද කපා ඇන්තූරියම් පැල ගොඩක් හදා ගන්න විදිය.
• පැළ ගොඩක් හැදෙන්න ගහ ක...
👉 කුඩා පැළයක් නිවැරදිව සිටුවන මාධ්‍ය
• කුඩා පැළයක් හරියටම හිට...
👉 පැළයක් cut කරන්න කලින් පෝෂණය ලබා දෙන විදිය.
• පැළයක් cut කරන්න කලින්...
👉 නිරෝගී වගාවකට දිලීරනාශක වර්ග හා භාවිතය
• නිරෝගී වගාවකට දිලීර නා...
👉 දියර පොහොර හරියටම භාවිතා කරන විදිය.
• ඇන්තූරියම් වලට දියර පො...
👉 නිරෝගී වගාවකට යෙදිය යුතු පොහොර වර්ග
• ඇන්තූරියම් වගාවට වඩාත්...
👉 පැළ ගොඩක් ගන්න හරියටම ඇන්තූරියම් ගහක් cut කරන විදිය.
• ඇන්තූරියම් පැල වැඩි කර...
👉 මල් යායක් පිපෙන්න දාන්න ඕන පොහොර වර්ග
• වර්ෂා කාලයේදී වැඩිලෙස ...
👉 පත්‍ර අග කහ වෙනවට විසදුම
• වර්ෂා කාලයේදී වැඩිලෙස ...
👉 මයිටා හානිය පාලනය විදිය.
• ඇන්තූරියම් වගාවේ මයිටා...
👉 ඇන්තූරියම් වර්ග
• anthurium varieties
ඉදිරියේදිත් ලබා දෙන ප්‍රායෝගික අත්දැකීම් විද ගන්න අපේ channel 1 subscribe කරන්න. යාළුවන්ටත් බලන්න share කරන්න..😍😍

Пікірлер: 48

  • @vineethaabeynayake254
    @vineethaabeynayake254 Жыл бұрын

    ඉතා හොද දැනුමක් ලැබුවෙමි. Thank you verymuch

  • @sylvestermiranda4521
    @sylvestermiranda45212 жыл бұрын

    Excellent.Thank you very much .May God bless you!!

  • @tharinduupeka4266
    @tharinduupeka42662 жыл бұрын

    Thank You 🙏🏼 Godak watinawa ❤️

  • @chandimapremadasa1211
    @chandimapremadasa1211 Жыл бұрын

    Thanks mis ....

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga64667 ай бұрын

    thanks 💖💕🌷

  • @dilanimanjula6669
    @dilanimanjula6669 Жыл бұрын

    නියමයි අක්කා .. ගොඩක් වට්නවා

  • @razeenahalaldeen7696
    @razeenahalaldeen76965 ай бұрын

    Miss Apy Anthrium alvala mallganne

  • @kalumrathnayaka1411
    @kalumrathnayaka14112 жыл бұрын

    Miss cocopluse kiyanne kata ewath kala kohubathda natham weladapalen ganna thiyena cocopluseda

  • @dahamsaanthurium3114

    @dahamsaanthurium3114

    2 жыл бұрын

    කහට ඉවත් කරලා මුල් ඇද්දවීමට හා වර්ධනයට රසායනික සංයෝග කීපයක් මිශ්‍ර කරලා තියෙන කොහුබත් වලින් සකස් කල ඒවා

  • @ChathurangiWimalarathna-ct6or
    @ChathurangiWimalarathna-ct6or4 ай бұрын

    මිස් පැල ගන්න thiyanavada

  • @vineethaabeynayake254
    @vineethaabeynayake254 Жыл бұрын

    මිස්ට පුලුවන් නම් පලිබෝධ හානි සභ දිලීර රෝග පිලිබදව වීඩියෝ එකක් කලොත් ලොකු උදව්වක්. මිස්ගේ සියලුම vedeos මම බැලුවා. සියල්ල ම පොතක ලිව්වා. මිස්ගේ උපදෙස් නිරෝගී වගාවකට ඉතා වැදගත්. ඔබතුමිය වගේ ගුරුවරියක් ලැබීම අප වැනි සියලුම දෙනාගේ වාසනාවක්. නිදුක් නිරෝගී සුවයම ලැබේවා ඔබ සැමටම.

  • @sujathaguruwatte5686
    @sujathaguruwatte5686 Жыл бұрын

    Godak sthuthi, oyage palathawana koheda tiyenne. Theruwan saranai

  • @kumarikumari7136
    @kumarikumari71362 жыл бұрын

    ❤❤❤❤

  • @jseelawathie2297
    @jseelawathie22972 жыл бұрын

    Anee mis ape paththe pohora kadawala osmacot nehane

  • @kalhariwelgama881
    @kalhariwelgama8812 жыл бұрын

    Mis mage seed pela wagayaka kola dirala wage...dirapu kola wage chuti pela wala kola...ei ehema wenne mis..pela walata masa 4k wage..

  • @sandhyashanthi4690
    @sandhyashanthi46902 жыл бұрын

    Harima watinawa.miss me cup eke,size eka kiyada. Dahamsa anthurium eddress eka denawada

  • @ushanachintha5854
    @ushanachintha58542 жыл бұрын

  • @malkanthigoonarathna8292
    @malkanthigoonarathna8292 Жыл бұрын

    Me widiyataa හදන්න පුළුවන් , නෙදර්ලන්ත anthuriam witharada, බැංකොක් බැරිද

  • @Gee-sp8nd
    @Gee-sp8nd6 ай бұрын

    Top cut ka වැස්සට ahu unoth marenavada....

  • @bhagyabhagya2023
    @bhagyabhagya2023 Жыл бұрын

    anthurium kada panuwa kanawata monada karanna oni, keyala dannako mis

  • @jeevakabandara2546
    @jeevakabandara2546 Жыл бұрын

    oya welikata koheda ganna thiyenne

  • @phuguririsingyouthclub4860
    @phuguririsingyouthclub48606 ай бұрын

    Do u sell osmocote??

  • @lasantharanjith4753
    @lasantharanjith4753 Жыл бұрын

    Mis pala gann puluwand

  • @dahamsaanthurium3114

    @dahamsaanthurium3114

    Жыл бұрын

    පුලුවන් මිස් . දහම්සා-ඇන්තූරියම් page 1 බලන්න. facebook.com/දහම්සා-ඇන්තූරියම්-101110281474738/

  • @mallikaparanavithane7073
    @mallikaparanavithane70732 жыл бұрын

    පැල ය ගලවා ගත්තට පස්සේ ඒ පස් නැවතත් භාවිතා කරන්න පුළුවන් ද

  • @malkanthigoonarathna8292
    @malkanthigoonarathna8292 Жыл бұрын

    Cocoplas hodalada ganne

  • @anojasenaratne6615
    @anojasenaratne6615 Жыл бұрын

    Thank u miss dahamsa Anthuriam koheda address eka

  • @dahamsaanthurium3114

    @dahamsaanthurium3114

    Жыл бұрын

    From badulla facebook.com/දහම්සා-ඇන්තූරියම්-101110281474738/

  • @nishadianuruddika6889
    @nishadianuruddika68892 жыл бұрын

    Mis cocoplus tynwd

  • @nishadianuruddika6889

    @nishadianuruddika6889

    2 жыл бұрын

    Kohomada ganne.post krnwd

  • @ridmau17
    @ridmau17 Жыл бұрын

    Loku pochchiyaka hitawaddi pelemadya ekkama hiteuwoth mokada wenne....

  • @shamianthuriyun5836
    @shamianthuriyun5836 Жыл бұрын

    බොරලු ගන්නෙ කොහොමද

  • @priyadarshanijayasingha283
    @priyadarshanijayasingha283 Жыл бұрын

    Ai mis dan vidio gen naththe

  • @rohinisamarasinghe904
    @rohinisamarasinghe9042 жыл бұрын

    මිස් මට පැල ගන්න ඕනෙ

  • @dahamsaanthurium3114

    @dahamsaanthurium3114

    2 жыл бұрын

    දහම්සා-ඇන්තූරියම් page 1 බලන්න මිස්. facebook.com/දහම්සා-ඇන්තූරියම්-101110281474738/

  • @dahamsaabimani8784
    @dahamsaabimani87842 жыл бұрын

    Mamat Dahamsa 😂😂😂😂

  • @sunithadahanayaka5721
    @sunithadahanayaka5721 Жыл бұрын

    Itha hodayi danumaklabuna

  • @erandiupeksha4917
    @erandiupeksha49172 жыл бұрын

    thankyou mis podi pala ikmanin wardana wenna Hoda pohora wargayak kiyannako

  • @dahamsaanthurium3114

    @dahamsaanthurium3114

    2 жыл бұрын

    ඒ ගැන වීඩියෝ දාලා තියෙනවා මිස්. බලන්න

  • @jayaminisandya6805
    @jayaminisandya68052 жыл бұрын

    Thank'u miss.ඔය ග්ලවුස් ගන්න තියෙන්නේ කොහෙද.

  • @dahamsaanthurium3114

    @dahamsaanthurium3114

    2 жыл бұрын

    කඩවල තියෙනවා මිස්

  • @samiladipika4848

    @samiladipika4848

    2 жыл бұрын

    මිස් ඔය පැකට් ගන්න තියෙන තැනක් කියන්න පුළුවන් ද?

  • @samiladipika4848

    @samiladipika4848

    2 жыл бұрын

    ගම්පහ අවට තියෙනවාද මගෙ පැල ඉක්මනට වර්ධනයක් දක්නට ලැබෙන්නේ නැහැ

  • @dahamsaanthurium3114

    @dahamsaanthurium3114

    2 жыл бұрын

    මේ දවස් වල පොහොර කඩවල තියෙනවලු. අලුතින් ආපු ටික. බලන්න මිස්

  • @phuguririsingyouthclub4860

    @phuguririsingyouthclub4860

    5 ай бұрын

    Where to buy these osmocote from ma'am??

  • @geethaniabeygunawardana5774
    @geethaniabeygunawardana5774 Жыл бұрын

    number place

  • @dahamsaanthurium3114

    @dahamsaanthurium3114

    Жыл бұрын

    Visit our page for more details facebook.com/දහම්සා-ඇන්තූරියම්-101110281474738/

  • @kingmaker4812
    @kingmaker48127 ай бұрын

    Phone number eke daannako

Келесі