පූරි ලේසියෙන් හදන හැටි Crispy Puri Recipe
Ойын-сауық
විශේෂ අමුද්‍රව්‍ය මොනවත් නැතිව පාන් පිටි විතරක් පාවිච්චි කරලා ලේසියෙන් ගෙදරදීම පූරි හදාගන්න, මේ වීඩියෝ එක බලන්න.
අවශ්‍ය ද්‍රව්‍ය....
පාන් පිටි කෝප්ප 1ක්
තෙල් මේස හැදි 1ක්
ලුණු තේ හැදි භාගයක්
වතුර ස්වල්පයක්
Пікірлер: 292
දිගටම මේ වගේ වීඩියෝ කරගෙන යන්න. හරිම කැමතී ඔයාගේ ඉදිරිපත් කිරීමට වගේම පිලිවෙලට , ලස්සනට වගේම පහසුවෙන් සාදාගන්නා ආකාරය කියා දෙන විදියට .. ❤️👍🏻❤️
@iwumpihum2047
4 жыл бұрын
බොහෝම ස්තුතියි.....
thank you...oyage recipe eka bln haduwe...harima rasai
@iwumpihum2047
4 жыл бұрын
ඔබටත් ස්තූතියි .....
Apith iye haduwa.. godaaak rasai. Hodata pipila awa. Kisima wardak nah. Thank you so much me wage නිවැරදි recipe danawat. Godak ewage boru thiyenne. Kohoma unath godaaak thanks oyata.👍
@iwumpihum2047
3 жыл бұрын
ස්තූතියි සහෝදරයා දිරිගැන්වීමට. මට ගෙදරදී හදාගන්න පුලුවන් ඒව විතරයි මම දාන්නේ, ඉස්සරහටත් එහෙමයි. comment එකක් දාන්න කාරුණිකවීම ගැන ඇත්තටම සතුටුයි , ඔබටත් බොහෝම ස්තූතියි .....
ගොඩක් රසවත් කැමක් හරිම රසයි මමත් හදනවා ගොඩක් ස්තුතියි ඔබට ජෙසු පිහියි
@dil_181
Жыл бұрын
Monda e piti pan pitida?
Supper supper
@iwumpihum2047
4 жыл бұрын
බොහෝම ස්තුතියි ...
මේකත් හැදුව මම දවස් දෙකක්.පලවෙනි දවසෙ පිපුනෙ නෑ වතුර පොඩ්ඩක් වැඩි වෙලා.දෙවනි දවසෙ හරියටම ආව.කිසිම වරදක් තිබ්බෙ නෑ.තෑන්ක්ස් ගොඩක්
@kumudikabuddhadasa9093
4 жыл бұрын
Wathura kochcharakda damme
@samandiskitchen9352
4 жыл бұрын
@@kumudikabuddhadasa9093 wathura podda podda ekathu karanna athe alenne nathi ganata moliya hada ganna ona.athe alenawa wage nam pan piti eke atha thawarala aran aye kawalam karanna athe alunoth padama waradi pipenne na.
@tharangawickramathunga588
3 жыл бұрын
Ppl on I
👍👍👍 👏👏
Super ...👌👌👍👍
Beautifully done. Looks scrumptious. This can be a nice vegetarian meal with a side mushroom curry.
👌👌👌👌
Man asama deyak❤️🙏
ස්තුතියි යාලුවෙි ඔයාව සබිකලා ලයික් කලා ඉතින් අපේපැත්තේ ඇවිත්බලන්න මටත් සබිකරන්න හොද රස වත් කැමක් නියමයි ❤
Wow. 👍👍👍👍😇😇😇😇😇
Shoiii ane apith haduwa eka godak rasai thank you 👍👍👍👍👍👍👉❤❤❤💗
@iwumpihum2047
3 жыл бұрын
ඔබටත් බොහෝම ස්තූතියි දක්වපු ප්‍රතිචාරයට.....
Thank you! Harima rasai.eelanga para udu wade hadana hati kiyala denawada.😃
@iwumpihum2047
4 жыл бұрын
ඔබටත් බොහෝම ස්තූතියි , දිරිගැන්වීම ගැන සතුටු වෙනවා. උදු වඩේ කලින් කරල තියනවා. මේ ලින්ක් එකෙන් බලන්න kzread.info/dash/bejne/p4iLz5eElracj8Y.html
තෙල් තමයි කනකොට ලෙඩවෙයිද.
Super 🤟🤟🔥
අනේ ගොඩාක් ස්තුති බුදු සරණයි
@iwumpihum2047
3 жыл бұрын
ඔබතුමියත් ස්තූතියි, බුදු සරණයි.....
Niyamai aiye superb receipi.Papadamwath mechchara pimbenne naha. I will try this very soon.👏👏😋😋
@iwumpihum2047
4 жыл бұрын
ස්තූතියි සහෝදරී. Wish you all the success .....
Thanks bro Hal pity dala hadanna puluwanda
,oyage vidiyo eka balala mn deparakma Puri haduwa godak rasayi
අයියේ ඉස්සො පූරි හදාගන්න ඕනෙනම් මේ හදන විදියටම බෝලෙ තලන්න කලින් ඇතුලට ඉස්සො දාලම තැලුවොත් හරිද? එතකොට පූරියා ලොකු වෙලා ආවට පස්සෙ කනකොට ඇතුලේ ඉස්සෝ පිරිලා තියේද?
❤️❤️
Math heduwa...niyamai
Wow
Wow aiye super and verry nice
@iwumpihum2047
2 жыл бұрын
Thank you very much.....
Thank you godk lesi recipe ekk🙏
@iwumpihum2047
3 жыл бұрын
බොහෝම ස්තූතියි ඔබතුමියගේ ප්‍රතිචාරයට......
Thanks
උනු.වතුරෙන්ද.අනන්නෙ
👏👏👏👏👏
@iwumpihum2047
4 жыл бұрын
ස්තූතියි....
අපිත් හැදුවා
Thank you.
Piti gram velin kohharak da danne oone
👏👏👏👏
Thank you bro elaga para laddu recipe genna
@iwumpihum2047
4 жыл бұрын
ස්තූතියි සහෝදරයා , අරන් එන්නම්....
Wow niyami
@iwumpihum2047
4 жыл бұрын
ස්තූතියි ඔබටත්.....
You are the one who taught us correctly. Others are just saying that and this
@iwumpihum2047
3 жыл бұрын
You are welcome, but there are so many talented ones out there. I also learn many things from them. Wish you all the success ✌
@indralathadesilva4098
2 жыл бұрын
@@iwumpihum2047 zñ
@karunanda2070
Жыл бұрын
@@iwumpihum2047 ģffffffffffffffffffffþH
@karunanda2070
Жыл бұрын
@@iwumpihum2047 vvvzbbgğghgghhhhhhhhhm v h. .
@karunanda2070
Жыл бұрын
@@iwumpihum2047 oķk
👍👍
ඉස්තුතියි
Its crisppy thanks
@iwumpihum2047
4 жыл бұрын
You are Welcome.....
Api hadala kava 😋😋😋😋😋
@iwumpihum2047
4 жыл бұрын
හොදයිද ඉතින්?
Thank.yuo.supiree
ස්තුතියි
Maru aiya
@iwumpihum2047
2 жыл бұрын
සතුටුයි මල්ලී....
niyamai
@iwumpihum2047
3 жыл бұрын
ස්තූතියි
👍👍👍👍👍👌👌👌👌👌
Oya tel beralana ewaye
☺️
ඇල්වතුරෙන්ද අනාගන්න ඕන නැති නම් මද රස්නෙ වතුරෙන් ද කියන්න පුලුවන්ද
@iwumpihum2047
4 жыл бұрын
ඇල් වතුරෙන් අනන්න .....
Niyamai aiye
@iwumpihum2047
4 жыл бұрын
ස්තූතියි.....
Harima rasai
@iwumpihum2047
4 жыл бұрын
බොහෝම ස්තූතියි ......
👍
Mmth heduw rasaii
Thank you 👍👍👍
Very cute
@iwumpihum2047
4 жыл бұрын
Thank you very much.....
Seeni kadala hadana hati kiya dennako
👍👍👍👍👍👍👍👍
@iwumpihum2047
4 жыл бұрын
Thank you....
අනේ තිරිගු පිටී වලින් හදන්න එප
Thank you
@iwumpihum2047
4 жыл бұрын
You are welcome....
👍👍👍
@iwumpihum2047
4 жыл бұрын
ස්තූතියි .....
rasiiiiiiiiii👌👌👌👌👌
Ane mmath godak asai
Thanks .....👌👌👌👍
@iwumpihum2047
4 жыл бұрын
You are welcome .....
👍👍👍👍
@iwumpihum2047
4 жыл бұрын
Thank you....
මම සබ් කලා ,නියමයි වීඩියෝ එක ස්තුති ,,
@iwumpihum2047
4 жыл бұрын
ඔබතුමියටත් ස්තුතියි ...
ගම්මක් තමයි කොල්ලෝ
@iwumpihum2047
3 жыл бұрын
අනිවා, ගැම්මක් තමයි සහෝ....
Hadanona thank you
@iwumpihum2047
4 жыл бұрын
ස්තූතියි ......
first 😁😋
👏👏
❤❤️❤️❤️
can i use atta flour for this
@iwumpihum2047
4 жыл бұрын
As you wish dear. You can use that.....
මම හැදුවා හරි ගියේ නෑ
අනේ ඒ වොයිස් එක 🙊🙊🙊
Good
@iwumpihum2047
3 жыл бұрын
Thank You.....
Thanks api haduwa
@iwumpihum2047
4 жыл бұрын
ඔබටත් ස්තූතියි ......
Mama haduva eka oya vage pimbunna murukku vage ave
Hoyamin hitiya recipe ekak.bohoma sthuthi.idiripath kireemath hari lassanai.digatama karanna.suba pathum.
@iwumpihum2047
4 жыл бұрын
බොහෝම ස්තුතියි දිරිමත් කලාට, හදලා බලලා විස්තර කියන්න....
Rulan ntuwat hadanna puluwn neda
Pan pitida danne
Thirigu piti walin barida
hadala balamu
මම ආසම කෑමක් සෞදියේ හැදුවා මම අද බලන්න ඕනෑ හදලා නැවතත් ස්තුතියි ඔබට 👌👌👈
@iwumpihum2047
4 жыл бұрын
ඔබට බොහෝම ස්තූතියි, හදල බලල විස්තර කියන්න.....
@h.d.p.s5323
4 жыл бұрын
@@iwumpihum2047 හැදුවා ඔක්කොම ආසාවෙන් කෑවා ස්තුතියි ඔබට ❤
@iwumpihum2047
4 жыл бұрын
ඔබටත් ස්තුතියි......
Description box eke dala thiyenne thel mesa hendi 1k kiyala. e unata oya kiyanne mesa hendi 2k kiyala.
Thank uuuu😊
@iwumpihum2047
4 жыл бұрын
Welcome......
Lola kiyana rotiaka widiyowak dannako
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
👌👌
thankyou hodadaa
@iwumpihum2047
4 жыл бұрын
You are Welcome .....
ලා උණු වතුර ද ගන්නේ
තිරිගු පිටි වලින් හදන්න පුළුවන් ද
@iwumpihum2047
3 жыл бұрын
ඔව් ඒවගෙන් තමයි මේ හැදුවේ...
Rasai istuti වේවා ඔබට terwan sarnai 👍👍❤️❤️❤️🙏
@iwumpihum2047
4 жыл бұрын
ඔබටත් ස්තූතියි. තෙරුවන් සරණයි....
Voise eka nm ela 👍👍👍
@iwumpihum2047
4 жыл бұрын
ස්තූතියි ඔබට......
Ft...😝😜😜😜😜😜niyamaiiii
@iwumpihum2047
4 жыл бұрын
ස්තූතියි......
Shok ne kanna asai hadanna danan hitiye nahe me rate ude kamata puri api ganne hotel walin karriya nam ala hoddak pahediliwa kiya dun oyata thanks hadala balannamko b s
@iwumpihum2047
4 жыл бұрын
හදල බලලා විස්තර කියන්න. මේ පාන් පිටි වලින් හදන පූරි. වැඩිපුර අය හදන්නේ ආටා පිටි වලින්.මේව ලේසියෙන් හදාගන්න පුලුවන් වගේම රසත් හොදයි....
Ane apita oya rolling pin eka wenuwt gnna ekk kiynnkoo
@iwumpihum2047
3 жыл бұрын
රෝලින් පින් එකක් වෙනුවට පිටත පිරිසිදු කරල වේලගනිපු බෝතලයක් වුනත් ගන්න පුලුවන්, මම දැකල තියනව බොහොම සුලු මුදලකට ගන්න පුලුවන් රෝලින් පින් තියෙනවා, මම දැනට පාවිච්චි කරන රෝලින් පින් එකත් රුපියල් 150 - 200ක් වගේ එකක්. රෝලින් පින් නෑ කියල වැඩේ අතාරින්න එපා. ජයවේවා ✌
හදලා oya කෑවේ ape කොහොමද රස danna ok හදලා බලනම් බුදුසරණයි
@iwumpihum2047
4 жыл бұрын
හදල බලන්න , ස්තූතියි ප්‍රතිචාරයට..........
Apata thawath kema hadanna ewannakooo.thank you
@iwumpihum2047
4 жыл бұрын
ස්තූතියි , තවත් ඒවා අරගෙන එන්නම්....
Harima lassanai voice aka oya don sarmanda
@kaushiserasinghe9424
4 жыл бұрын
don shirmange voice eka ochchara aduna ganna beda. me eya newei
පාන් පිටි වලින්ද කරන්නෙ
@iwumpihum2047
4 жыл бұрын
ඔව්
@priyanthidilani3133
4 жыл бұрын
ඉන්දියාවේ මම හිටපු පලාතේ පුරි හදන්නේ රුලං පිටි වලින්
Iwum opium puri recipes great
@iwumpihum2047
4 жыл бұрын
ස්තුතියි ....