අද දවසින් ටිකක් | මගේ වගාව | Cooking | Life In Italy 🇮🇹 | Madu Liyanage

#maduliyanage #cooking #lifeinitaly #srilankanfood

Пікірлер: 58

  • @anushajeewani2016
    @anushajeewani201621 күн бұрын

    අනෙ එහෙම ලංකාවෙ කෙනෙක් ලඟ පහතක ඉන්නවා කියන්නේ මාරම සතුටක් දැනෙන්නෙ .. මම ඉන්නෙත් ලංකාවෙ අය හොයාගන්නවත් නැති පැත්තක. මීට අවුරුදු 10 කට කලින් වගෙ මටත් හම්බුනා ලංකාවෙ රාගම අක්කා කෙ⁣නෙක් . එයාව මට හම්බුන විදිය දැන් හිතනකොටත් පුදුම සතුටක් තියෙන්නෙ මට නම්. මට වඩා ගොඩාක් වැඩිමහල් එයාත් .වයස නම් මොකටද ඒ ආක්කා පුදුම ආදරයක් තියෙන්නෙ අපිට.. ❤ අද පාන්දර ඇහැරිලා මෙ පැත්තට ආවාම මුලින්ම දැක්කෙ ඔයාගේ විඩියෝ එක නංගි ❤ උදේ පාන්දර ම වගාව දැක්කාම පුදුම සැහැල්ලුවක් එන්නෙ මට නම්❤ රසවත් කෑම වේලක්❤❤ ලස්සනයි අද විඩියෝ එක❤❤

  • @maduliyanage

    @maduliyanage

    21 күн бұрын

    ඔව් අක්කේ ඒ ගැන නම් කියලා වැඩක් නෑ...මටත් වඩා ගොඩක් සතුටු උනේ ඒ ඇන්ටි .....ගොඩක් ස්තූතියි අක්කේ ❤️❤️

  • @chutibuhuti
    @chutibuhuti22 күн бұрын

    Iwara wenakan balauwa.. Ane amboooo... Oyage gewaththe nathi deyak na ne appa 💗💗 Beautiful video 🍇🍇🍅🍓

  • @maduliyanage

    @maduliyanage

    22 күн бұрын

    Heee podi podi dewal tikak thiyenawa ithin❤️❤️❤️

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary21 күн бұрын

    අදත් වීඩියෝ එක හරි ලස්සනයි නංගී ❤ ඔයා අර aunty ගෙ කතාව කියද්දි මට මාවම මතක් වුනා ඉස්සර මම බලාගත්තු ආච්චි එක්ක මාරෙ ගියාම එහෙ ලංකාවෙ කවුරුත් නෑ ලංකාවෙ කිසිම කෑමක් නැතුව මාස තුන හතරක් ගෙවෙනවා. මමත් ගිහින් පාක් වලට වෙලා බලාගෙන ඉන්නවා අඩුම තරමෙ සිංහලෙන් කතා කරන්න වත් කෙනෙක් මුහ ගැහෙයි කියල . හැබැයි මම ඒ උන්නු කවමදාකවත් මට ලංකාවෙ අය මුන ගැහුනෙ නෑ මාරම දුකක් ඒක😢 ඔයාට ගොඩාක් පිං💕😘 ඒ කරපු දේට❤

  • @maduliyanage

    @maduliyanage

    21 күн бұрын

    ඒ ගැන නම් කියලා වැඩක් නෑ නේද අක්කේ .....ගොඩක් ස්තූතියි ඔයාට❤️❤️❤️

  • @user-if4ok5lp2s
    @user-if4ok5lp2s21 күн бұрын

    මං ලගදි ඔයාගේ vlog බලන්න ගත්තේ.අනේ ඊයේ හැදුවා ඔයාගේ මාලුපාන් එක.මාරම රසයි.හැමෝම රසයි කිව්වා.කඩේ ඒවට වඩා පුදුම රසක් තියෙන්නේ.😊😊❤ ඔයාට ගොඩ්ක් ස්තුතියි කෑම වීඩියෝ දානවට.😊❤❤❤ ලස්සනයි අදත් vlog එක.

  • @maduliyanage

    @maduliyanage

    21 күн бұрын

    අනේ ගොඩක් ස්තූතියි ඔයාට හදලා බලලා කමෙන්ට් කරාට ...❤️❤️❤️❤️

  • @mayuram.s.t2784
    @mayuram.s.t278419 күн бұрын

    Harima shok akki ❤❤❤

  • @maduliyanage

    @maduliyanage

    19 күн бұрын

    Thank you so much nangi❤️❤️🌹

  • @lushinitharunya3362
    @lushinitharunya336222 күн бұрын

    Akki kohomd kohomd oylta😍. Hodin innw neda oyla. Harima lassaniii adath vlig eka akki🥰. Akki cooking vlogs genna. Harima asai akkige cooking vligs balanna❤

  • @maduliyanage

    @maduliyanage

    22 күн бұрын

    Thanks manika..adarei❤️❤️❤️

  • @krishanimadhavi
    @krishanimadhavi6 күн бұрын

    ලස්සනයි වීඩියෝ එක ආදරෙයි ❤❤❤❤❤

  • @maduliyanage

    @maduliyanage

    6 күн бұрын

    ගොඩක් ස්තූතියි ..ආදරෙයි ❤️❤️❤️🌹

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha332421 күн бұрын

    Lovely video ❤

  • @maduliyanage

    @maduliyanage

    21 күн бұрын

    Thank you so much dear❤️❤️❤️

  • @user-py8gg4zj9o
    @user-py8gg4zj9o21 күн бұрын

    කෑම නම් රස පාටයි.දිගටම උයන වීඩියෝ දාන්න අක්කි ❤❤

  • @maduliyanage

    @maduliyanage

    21 күн бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට❤️❤️❤️❤️

  • @withpurna847
    @withpurna84720 күн бұрын

    නංගී මමත් ඇවිත් අවුරුදු 10k විතර කවදාවත් ලංකාවේ කෙනෙක් හමු වෙලාම නැ ළඟක. ඔයාගෙ වගාවට මම හරිම ආසයි නංගී❤.තෙරුවන් සරණයි ආදරෙයි ❤

  • @maduliyanage

    @maduliyanage

    19 күн бұрын

    තෙරුවන් සරණයි අක්කෙ❤️❤️❤️

  • @shehaniiresha5716
    @shehaniiresha571615 күн бұрын

    ලස්සනයි වීඩියෝ eka

  • @maduliyanage

    @maduliyanage

    14 күн бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට❤️❤️❤️🌹

  • @dimuthuthilinaranamukagepe5437
    @dimuthuthilinaranamukagepe543722 күн бұрын

    ❤️❤️❤️

  • @maduliyanage

    @maduliyanage

    22 күн бұрын

    ❤️❤️❤️🌹

  • @amaavlogs20
    @amaavlogs2022 күн бұрын

    akkage wagawa dakiddith asai ❤❤❤

  • @maduliyanage

    @maduliyanage

    22 күн бұрын

    Thank you nangi❤️❤️

  • @nelikathamel4588
    @nelikathamel458821 күн бұрын

    ❤❤

  • @maduliyanage

    @maduliyanage

    21 күн бұрын

    ❤️❤️❤️

  • @HN91461
    @HN9146121 күн бұрын

    ❤❤❤❤

  • @maduliyanage

    @maduliyanage

    21 күн бұрын

    ❤️❤️❤️❤️❤️

  • @ShashiniFernando-vi6oc
    @ShashiniFernando-vi6oc22 күн бұрын

  • @maduliyanage

    @maduliyanage

    22 күн бұрын

    ❤️❤️❤️

  • @nilukap.kumari325
    @nilukap.kumari32521 күн бұрын

    ❤❤❤❤❤❤

  • @maduliyanage

    @maduliyanage

    21 күн бұрын

    ❤️❤️❤️❤️

  • @inokafernando340
    @inokafernando34019 күн бұрын

    ❤😘😘

  • @maduliyanage

    @maduliyanage

    19 күн бұрын

    ❤️❤️🌹

  • @chaminikumari5261
    @chaminikumari526120 күн бұрын

    මම අදමයි ඔයාගෙ vlog එක බැලුවෙ. ❤

  • @maduliyanage

    @maduliyanage

    19 күн бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට❤️❤️❤️

  • @bsworld8
    @bsworld822 күн бұрын

    තවත් සුන්දර දවසක් 🤗

  • @maduliyanage

    @maduliyanage

    22 күн бұрын

    කොහොමද ඉතින්❤️

  • @Manu_unitario
    @Manu_unitario15 күн бұрын

    Harima lassassi Oya ithali koheda M’ama milano

  • @maduliyanage

    @maduliyanage

    15 күн бұрын

    Mama verona kittuwa..Thank you so much❤️❤️❤️

  • @user-vw2mt7fu6d
    @user-vw2mt7fu6d18 күн бұрын

    that fruit’s name colde in English n Sinhala *Peach* (Frutti di Pesca)❣️💫🙏!

  • @maduliyanage

    @maduliyanage

    18 күн бұрын

    Ahh ou ne dan ne mathak une eka🤭🤭

  • @hiruninavodya-lg1xn
    @hiruninavodya-lg1xn21 күн бұрын

    Akke ai waturata lemon dala bonne mokada wenne eken

  • @maduliyanage

    @maduliyanage

    21 күн бұрын

    මම අහලා තියෙන විදියට නංගි අපේ බඩ පිරිසිදු වෙනවා..ඒ වගේම බඩ අඩු වෙන්නත් හොදයි කියනවා..මම හැමදාම බොන්නෙ නම් නෑ..මොකද ගෑස් එන්න ඉඩ තියෙනවා හිස්බඩට බොන නිසා❤️❤️

  • @nimeshapeiris7272
    @nimeshapeiris727217 күн бұрын

    වට්ටක්කා පැලයක් නේද අක්කා ❤❤

  • @maduliyanage

    @maduliyanage

    16 күн бұрын

    අනේ මට තාම හිතාගන්න බෑ නංගි❤️❤️🌹

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka21 күн бұрын

    Mallum hadapu Kola wargaya mokakda? Oyata lokudeyak lankawe kenek munagahunu eka, mama hodata dannawa oya paluwa mama kalak UK hitapu nisa Hari watinawa a Kama deepueka Salli deela ganna nathi nisa Budusaranai oyalata

  • @maduliyanage

    @maduliyanage

    21 күн бұрын

    ගෝවා කොලයි කේල් කොලයි කලවමේ හැදුවේ...අපි ඉන්න සිටි එකෙ කිසිම කෙනෙක් නෑ...අපේ ෆැමිලි එක විතරයි....ඒ ඇන්ටි තනියම නිසා එයා ගොඩක් සතුටින් ඉන්නෙ...ඉතින් මට පුලුවන් හැම වෙලාවෙම එයාට කෑම දෙනවා කතා කරනවා....ඒකත් ලොකු පිනක් කියලා මට හිතෙනවා..බුදුසරණයි ඔයාටත්❤️❤️❤️

  • @rohitasaman206
    @rohitasaman20621 күн бұрын

    Oyala inna city eka mokakda

  • @maduliyanage

    @maduliyanage

    21 күн бұрын

    💐💐

  • @senuwithfamily
    @senuwithfamily21 күн бұрын

    නංගි රටක තනිවෙනිනම ඕන ඒ තනිකමේ තරම දැනෙන්න…. ඔයා කරගත්තෙ ලොකු පිනක්🙏අනික අර පැලේ කැකිරි පැලයක් කියලයි මට හිතෙන්නෙ😊

  • @maduliyanage

    @maduliyanage

    21 күн бұрын

    ඔව් අක්කේ ඇත්තටම ..අනේ කැකිරි පැලයක් ද දන්නේ නෑ එහෙනම් බලමු නේද ඉස්සරහට ❤️❤️❤️

  • @SriyaniMallika-is3ij
    @SriyaniMallika-is3ij21 күн бұрын

    Dwe oya Kodak Hoda kenek oyage kata hahaha Kodak asai

  • @maduliyanage

    @maduliyanage

    21 күн бұрын

    Thank you so much Aunty ❤️❤️❤️❤️❤️❤️

  • @Ishara14
    @Ishara1421 күн бұрын

    ❤️🥰

  • @maduliyanage

    @maduliyanage

    21 күн бұрын

    ❤️❤️❤️🌹

Келесі