සටන තියුණුයි. අනුර තව උඩ එයි - ජනාධිපතිවරණය පිළිබඳ සමීක්ෂණයේ අලුත්ම ප්‍රතිඵල | Colombotimes.lk

#presidentialelection #ElectionPool #srilankaelection2024 #akd #predictions #election
2024 Best Web සම්මාන උළෙලේ අවසන් වටය සඳහා Colombo Times අප නිර්දේශ වී තිබෙනවා. මෙම සම්මාන උළෙලේදී ජනප්‍රියම මාධ්‍ය වෙබ් අඩවිය ලෙස ColomboTimes.lk අභිශේක ගන්වන්නට ඔබේ වටිනා මනාපය අප වෙත ලබා දෙන්න.
Vote Us - vote.bestweb.lk/login
Step 1 : - ඉහත Link එක Click කර Best Web වෙබ් අඩවියට පිවිස Email / Phone Number ඇතුළත් කර ලැබෙන OTP අංකය ලබා දෙන්න
Step 2 : Colombotimes.lk Search කරන්න
Step 3 : Vote මත Click කර Voting Confirmation එක ලබා දෙන්න
එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳ Colombo Times වෙබ් අඩවිය විසින් ආරම්භ කළ සමීක්ෂණයේ සිව්වන අදියරේ ප්‍රතිඵල මෙම Video එක මඟින් ඔබට ඉදිරිපත් කර ඇත.
මෙම සමීක්ෂයේ ස්වාධීන සහ අපක්ෂපාතී බව රැක ගැනීම වෙනුවෙන් Colombo Times කණ්ඩායම කටයුතු කරන බව ඔබට දන්වනු කැමැත්තෙමු.
🟢 පුහුණුකරුවෙක් කියන්නෙම නිර්මාණශීලී හැකියාවක් තිබිය යුතු පුද්ගලයෙක් : • පුහුණුකරුවෙක් කියන්නෙම...
🟢 IMF තෙවැනි වාරිකය ජයග්‍රහණයක්ද? : • IMF තෙවැනි වාරිකය ජයග්...
🟢 අනුරට දිනන්න ඕනේ නෑ - බලවත්ව ඉන්නයි ඕනේ : • අනුරට දිනන්න ඕනේ නෑ - ...
🟢 රටේ තොටේ සිදුවන උණුසුම් පුවත් සැණින් නොමිලේම ඔබ වෙත ලබා ගන්න දැන්ම Colombo Times WhatsApp Channel එක සමඟ එක්වන්න : whatsapp.com/channel/0029Va4F...
- Team Colombo Times -

Пікірлер: 967

  • @user-qp3ud1tv4c
    @user-qp3ud1tv4c17 күн бұрын

    අනුර තමයි මෙලග ජනාධිපති ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    16 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ ඔබේ මතය විමසමින් Colombo Times ගෙන එන Election Times 'Public Opinion Pulse' සමීක්ෂණය සමඟ එක් වන්න පහත Link එක Click කරන්න colombotimes.lk/sinhala/pollmaster.php

  • @Nilu157
    @Nilu15717 күн бұрын

    අනුර තමා මී ලග ඡනාධිපති❤

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    17 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ ඔබේ මතය විමසමින් Colombo Times ගෙන එන Election Times 'Public Opinion Pulse' සමීක්ෂණය සමඟ එක් වන්න පහත Link එක Click කරන්න colombotimes.lk/sinhala/pollmaster.php

  • @ruwanmadushanka886

    @ruwanmadushanka886

    17 күн бұрын

    අනිවාර්යයෙන්

  • @tharinduyasaskavinda2368

    @tharinduyasaskavinda2368

    12 күн бұрын

    👍

  • @dondons7826

    @dondons7826

    10 күн бұрын

    @@ColomboTimes_LK thoge ammage redda

  • @anjanasatharanga

    @anjanasatharanga

    6 күн бұрын

    ​@@ColomboTimes_LK කොහෙද පගෝ මේ link එකේ සමීක්ෂණයක් තියෙන්නෙ. මේකෙ vote කරන්න නෑ. බොරුවට හදපු chart ටිකක් විතරනෙ තියෙන්නෙ.

  • @user-ff3qg4sk1v
    @user-ff3qg4sk1v17 күн бұрын

    මේක ප්ලෑනක් රැවටෙන්න එපා රනිල්ගෙ ගේමක්

  • @gajalanka95

    @gajalanka95

    14 күн бұрын

    අනිවා මේක පටන් ගත්තෙම රනිල්ට කඩේ යන්ඩ අපි දන්නවා දැනගෙන තමා බලන්නේ 😂

  • @pubudumadhushangi1820

    @pubudumadhushangi1820

    13 күн бұрын

    අනිවාර්යයෙන් 😂

  • @ven.dummaladeniyedhammapal8561

    @ven.dummaladeniyedhammapal8561

    Күн бұрын

    Definitely.

  • @premasiriipremasiri1094
    @premasiriipremasiri109417 күн бұрын

    මුන් බොරැ විදිනව මාලිමාව හැර වෙන මගක් නෑ බොලවු මුලු රටම ඉල්ලන්නේ මාලිමාව තමයි ජය වේවා මාලිමාවට !!!!❤❤❤

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    17 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මෙම සමීක්ෂණය හරහා අප බලාපොරොත්තු වන්නේ ඉදිරි ජනාධිපතිවරණයකදී ජනතාව තීරණ ගැනීමේදී පදනමක් නැති, රැල්ලට ගොස් තීරණයක් නොගෙන බුද්ධියෙන් තීරණ ගැනීමට උනන්දු කරවීමක් පමණි.

  • @niwanthatc

    @niwanthatc

    17 күн бұрын

    අනුර තමා දිනන්නෙ ...කෝමත් සජියට ඇපත් නෑ

  • @deepanisirisena9465

    @deepanisirisena9465

    16 күн бұрын

    ​@@niwanthatcheenayak thamai

  • @kalumcom2151

    @kalumcom2151

    16 күн бұрын

    Labe malimawa

  • @SmilingMeerkat-oq8dj

    @SmilingMeerkat-oq8dj

    16 күн бұрын

  • @wijesirirammyaweera8945
    @wijesirirammyaweera894517 күн бұрын

    පුකෙන් හිනා යන්නේ ..පුකෙන්.....රට විනාස කරපු ප්‍රදාන පක්ෂ දෙකට ආයේ දෙන්න .....අපි ..???දෙන්නම් කාලකන්නි න්ට.....මාලිමාවට ජයම

  • @roybrown4711

    @roybrown4711

    17 күн бұрын

    ❤️❤️❤️👍👍👍👍😩😩👍👍👍who is voting Ranil… kabba hora.. Akd is our dream.. akd ❤️❤️❤️👍

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    16 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ ඔබේ මතය විමසමින් Colombo Times ගෙන එන Election Times 'Public Opinion Pulse' සමීක්ෂණය සමඟ එක් වන්න පහත Link එක Click කරන්න colombotimes.lk/sinhala/pollmaster.php

  • @user-lh4ou4og3d

    @user-lh4ou4og3d

    13 күн бұрын

    හොල්මන් ද බේරේ .

  • @tharinduyasaskavinda2368

    @tharinduyasaskavinda2368

    12 күн бұрын

    NPP leader Anura Kumara is the next president in Sri Lanka.

  • @therelaxationgoddess4743

    @therelaxationgoddess4743

    12 күн бұрын

    @@ColomboTimes_LK තමුසෙලාට රිපෝට් රැල්ලක් වැදිලා චැනල් එක කුඩු කරගන්න ආසද? හරියට නිව්ස් දීපන් මිනිස්සුන්ට, පොනිලා කීයක් දුන්නද උබලට? ඔක්තෝබර් චන්දෙන් පස්සෙ උසාවි යන්නත් වෙයි උබලට ආහ් ඕවා වමාරන්න ගත්තම තමයි ආස හිතෙන්නේ.

  • @dilaknilanka9972
    @dilaknilanka997216 күн бұрын

    මුන් හදන්නෙ රටේ වෙන මතයක් හදන්න. හොරකම ණැති වෙන්නනම් මාලිමාව පාලනයට පැමිනිය යුතුයි .ජයවේවා❤ මාලිමාව ❤❤❤

  • @GayanmihirangaGayan

    @GayanmihirangaGayan

    9 күн бұрын

    Me vage mudalata rata kana para ballo vinaseta udav karana mevun ula tiyanda onarakanahutto

  • @pemasirisunilkumara1689

    @pemasirisunilkumara1689

    6 күн бұрын

    මේව බොරු මුන් කරන්නෙ දැන් එකක් කියලා චන්දෙ කිට්ටු වෙනකොට වෙන මතයක් ගේන්න

  • @UpanerisBakkegoda

    @UpanerisBakkegoda

    20 минут бұрын

    C444​@@GayanmihirangaGayan

  • @user-qq9xn7yb7i
    @user-qq9xn7yb7i17 күн бұрын

    ඔය බොරැ සමික්ෂණය වැඩක් නැහැ අනුර සහෝදරයා තමයි ජනාධිපති මාලිමාවට ජයෙන් ජයම වෙිවා

  • @sisirajaya4228
    @sisirajaya422816 күн бұрын

    දිලිත් තවම හරියටම රැස්වීම් දෙකක් වත් නොකර 14% ආසන්නයේ අනේ පලයල්ලා බං යන්න මාලිමාවට ජයවේවා

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara438617 күн бұрын

    හනේ බන් මුන් මේ ඡන්දේ ලං වෙනකොට ගහන ගේම... මුන් හිතන් ඉන්නේ රටේ ඉන්නේ හරක් කියලා....😂ගොනා විකුනලා ඉන්නේ ගොඩක් උන්

  • @jayathilakark6403
    @jayathilakark640317 күн бұрын

    ශ්‍රී ලංකාවේ මහ පොළොවේ යථාර්ථය, මහා මගට කඩපොළට දුම්රියට සතිපොළට කොතනට ගියත් හැමෝගෙම බලාපොරොත්තුව මාලිමාව පමණයි

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    17 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ ඔබේ මතය විමසමින් Colombo Times ගෙන එන Election Times 'Public Opinion Pulse' සමීක්ෂණය සමඟ එක් වන්න පහත Link එක Click කරන්න colombotimes.lk/sinhala/pollmaster.php

  • @jayanthasenanayake1703

    @jayanthasenanayake1703

    17 күн бұрын

    😮zidxsz,xx

  • @anurasriweeransinghe3055

    @anurasriweeransinghe3055

    16 күн бұрын

    ගොන් බලාපොරොත්තුවක්..

  • @PradeepNishantha-cy6vk

    @PradeepNishantha-cy6vk

    16 күн бұрын

    AKD​@@ColomboTimes_LK

  • @gajalanka95

    @gajalanka95

    14 күн бұрын

    👍💪🧭

  • @desmondmatarage3199
    @desmondmatarage319917 күн бұрын

    ජනතාවගේ එකම අපේක්ෂාව ජාතික ජන බලවේගයයි.මාලිමාවේ ජයග්‍රහණය රටේම ජයග්‍රහණයයි

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    17 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ ඔබේ මතය විමසමින් Colombo Times ගෙන එන Election Times 'Public Opinion Pulse' සමීක්ෂණය සමඟ එක් වන්න පහත Link එක Click කරන්න colombotimes.lk/sinhala/pollmaster.php

  • @WeerarathnaWeerarathna-yx6bs

    @WeerarathnaWeerarathna-yx6bs

    16 күн бұрын

    රනිල් ජනපති ⁣ පුථිශතය සමිපුර්ණ වැරදියි අඩුම පුථිශතය තියෙන්නේ ඔහුටය

  • @hpcchathuranga6202
    @hpcchathuranga620217 күн бұрын

    කියියක් දුන්නද ඔහොම කියන්න හෙළ අකුරු ඇප් එක ගිහිල්ලා බලන්න 79% අරන් අනුර

  • @kalanakavishanka3152

    @kalanakavishanka3152

    17 күн бұрын

    Eke Batticolo 88% NPP 😂

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    17 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මෙම සමීක්ෂණය හරහා අප බලාපොරොත්තු වන්නේ ඉදිරි ජනාධිපතිවරණයකදී ජනතාව තීරණ ගැනීමේදී පදනමක් නැති, රැල්ලට ගොස් තීරණයක් නොගෙන බුද්ධියෙන් තීරණ ගැනීමට උනන්දු කරවීමක් පමණි.

  • @Kamal11180

    @Kamal11180

    16 күн бұрын

    හෙලකුරු කියන්නෙ ජෙපි app එක නේද 🤣.යාපනෙත් 100% ද කොහෙදෝ npp .විහිලු 😂

  • @user-xw2ro8bq9f

    @user-xw2ro8bq9f

    16 күн бұрын

    Helakuru kiyanne jeppo lood karana ekak prathiplaya anthimata pransha mAthiwarana prathiplaya. Thundu kAalle janadhipathi 😂😂😂😂😂

  • @PadmaJayasinghe-s1z

    @PadmaJayasinghe-s1z

    16 күн бұрын

    ඒක හොයාගන්නෙ කොහොමද ? " හෙළකුරු" කිව්වම ආවෙ නෑනෙ.

  • @user-sz6ig7yh9p
    @user-sz6ig7yh9p16 күн бұрын

    රටේත් ජනතාවගේත් වාසනාව ඇත්නම් අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති වියයුතුමයි මාලිමාවට ජයවේවා ❤❤❤

  • @munasinghefernando7864
    @munasinghefernando786416 күн бұрын

    මමත් vote කළා.ලංකාවට එනව චන්දෙ දාන්න අනුරට.

  • @-dharana1112
    @-dharana111217 күн бұрын

    පලයන් බන් යන්න එක ආසනයක්වත් ලබාගත්තෙ නැතුව පන්නපු එකාට ආයමිනිස්සු චන්දෙ දෙන්නෙ නෑ. මේ පාර අනුර තමයි

  • @appuhamisir
    @appuhamisir17 күн бұрын

    මාලිමාවට ජයවේවා

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    17 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ ඔබේ මතය විමසමින් Colombo Times ගෙන එන Election Times 'Public Opinion Pulse' සමීක්ෂණය සමඟ එක් වන්න පහත Link එක Click කරන්න colombotimes.lk/sinhala/pollmaster.php

  • @user-vm2zn7ze3s
    @user-vm2zn7ze3s17 күн бұрын

    මට මුල ඉඳලම තේරුනා මුන් ජන්දෙන් පස්සෙ රෙදි ගලවගන්න බව.කාගෙ හරි කොන්ත්‍රාත්තුවක් ඇඟට නොදැනි ගහන ගේමක්.ලැජ්ජයි බං colombo times

  • @chandrarathnasilva9335
    @chandrarathnasilva933517 күн бұрын

    මේ නිවැරැදි සමීකරණයක් නොවේ . මහපොලොවේ යතාර්තයට හාත්පසින් වෙනස් දෙයක් මෙයාලා මේ කියවන්නේ

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    17 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මෙම සමීක්ෂණය හරහා අප බලාපොරොත්තු වන්නේ ඉදිරි ජනාධිපතිවරණයකදී ජනතාව තීරණ ගැනීමේදී පදනමක් නැති, රැල්ලට ගොස් තීරණයක් නොගෙන බුද්ධියෙන් තීරණ ගැනීමට උනන්දු කරවීමක් පමණි.

  • @anurarathnayake3461
    @anurarathnayake346115 күн бұрын

    අනිවාර්යයෙන්ම මීලගජනාදිපති වන්නේ අනුරකුමාර සහෝදරයා .

  • @prabathsusantha1685
    @prabathsusantha168517 күн бұрын

    🤣🤣🤣 මාර සමීක්ෂණ රට රවට්ටන්න බැ දැන්, මිනිස්සු npp වෙලා ඉවරයි

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    16 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ ඔබේ මතය විමසමින් Colombo Times ගෙන එන Election Times 'Public Opinion Pulse' සමීක්ෂණය සමඟ එක් වන්න පහත Link එක Click කරන්න colombotimes.lk/sinhala/pollmaster.php

  • @therelaxationgoddess4743

    @therelaxationgoddess4743

    12 күн бұрын

    @@ColomboTimes_LK තමුසෙලාට රිපෝට් රැල්ලක් වැදිලා චැනල් එක කුඩු කරගන්න ආසද? හරියට නිව්ස් දීපන් මිනිස්සුන්ට, පොනිලා කීයක් දුන්නද උබලට? ඔක්තෝබර් චන්දෙන් පස්සෙ උසාවි යන්නත් වෙයි උබලට ආහ් ඕවා වමාරන්න ගත්තම තමයි ආස හිතෙන්නේ.

  • @Azizinaction1969
    @Azizinaction196916 күн бұрын

    මාලිමාව පමණයි මේ රටේ සියලුම ප්‍රශ්න විසඳීමට ඉන්න එකම පක්ෂය... AKD is the best selection ❤❤❤

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv17 күн бұрын

    Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    17 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ ඔබේ මතය විමසමින් Colombo Times ගෙන එන Election Times 'Public Opinion Pulse' සමීක්ෂණය සමඟ එක් වන්න පහත Link එක Click කරන්න colombotimes.lk/sinhala/pollmaster.php

  • @somasirideniyawatta628
    @somasirideniyawatta62817 күн бұрын

    රටේ හා දරුවන් ගේ තිරසර පැවැත්මට මේ ලෝදහම කළ පිංවන්තම නිර්මාණය තමයි අනුර හා මාලිමා සමූහය

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    17 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ ඔබේ මතය විමසමින් Colombo Times ගෙන එන Election Times 'Public Opinion Pulse' සමීක්ෂණය සමඟ එක් වන්න පහත Link එක Click කරන්න colombotimes.lk/sinhala/pollmaster.php

  • @user-ut1tq5ot9g
    @user-ut1tq5ot9g16 күн бұрын

    අනුර ජය නියතය.⁣තවත් වැඩිවෙනව.රටටම සුබයි.ජනතාවට ජයවේවා .❤❤❤❤❤

  • @ContentLoungingPanda-od3ts
    @ContentLoungingPanda-od3ts16 күн бұрын

    මෙදා කවුරු මොන බයිලා ගැන හුවත් මාලීමාවට ජයනියතයි මාලීමාවට ජයවේවා ,,

  • @rathnasena9294
    @rathnasena929416 күн бұрын

    අහන්න දෙයක්නැත.අනුරතමයි.ජනාදිපති❤❤❤❤❤

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    16 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ ඔබේ මතය විමසමින් Colombo Times ගෙන එන Election Times 'Public Opinion Pulse' සමීක්ෂණය සමඟ එක් වන්න පහත Link එක Click කරන්න colombotimes.lk/sinhala/pollmaster.php

  • @shankadarshana294
    @shankadarshana29417 күн бұрын

    මුන් දෙන්නා බොරු කියන්නේ. මුන් කඩේ යනවා රාණීයටඉ සාජියාටි. ඔවා කියලා අපේ මාලිමාවේ ගමන නවත්තන්න බෑ බොල. මාලිමාව දිනලා ඉවරයි...

  • @user-if6sm7hv7g
    @user-if6sm7hv7g16 күн бұрын

    අනුන්ගෙ කමීස අන්දවන,අදින්න බලන් ඉන්න උජාරැව…..වහල් බවින් මිදෙන්න……..බුද්ධියට තැන දෙන්න.

  • @MmrdBandara-gy2en
    @MmrdBandara-gy2en17 күн бұрын

    බොරු සමික්ශනයක්.නායකයා එකෙන්ම අපේ අනුර

  • @harshanidilrushi5964
    @harshanidilrushi596416 күн бұрын

    මාලිමාවට ජයවේවා රටට ජනතාවට ජයවේවා අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා

  • @wasanthajayasiri3297
    @wasanthajayasiri329716 күн бұрын

    මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා කවුරු කොහොම කිව්වත් ජය අනුර ට

  • @nandapunchihewa3027
    @nandapunchihewa302717 күн бұрын

    ජාත්‍යන්තර සහයෝගය අනුර ට වඩා සජිත් ඉදිරියෙන් කියන මතය විහිලුවක්.

  • @maintenancesolutions763
    @maintenancesolutions76317 күн бұрын

    පොළවේ යථාර්ථය ජාතික ජන බලවේගයේ ආන්ඩුවක් පමණයි ...❤❤❤❤❤🧭🧭🧭🧭💯💯💯💯👍👍👍👍👍👍

  • @user-yq1ip5ij6t
    @user-yq1ip5ij6t17 күн бұрын

    ලැජ්ජාවk ne munta.මාර වැඩක් ඒක.akd ජය..

  • @user-sz6ig7yh9p
    @user-sz6ig7yh9p16 күн бұрын

    සොම්බිය හොද රටවල් වලින් හිගාකන්න සහ රටේ සම්පත් විකුණන්න මාලිමාවට ජයවේවා

  • @dinathilakakahawaththa2496
    @dinathilakakahawaththa249616 күн бұрын

    අනුර සහොදරයා ප්‍ර්‍රරමුක NPP යට ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා

  • @WijewardanaWetanage
    @WijewardanaWetanage16 күн бұрын

    අනූර නියම වෙලාවට ඉහළටම යයි

  • @sske60

    @sske60

    14 күн бұрын

    මුන්ගේ බොරුව අහුවෙන්න එපා .දැන් මාස දෙක්කට කලින් අනුර 50%ඉක්මවල කියලා මුන්මයි පෙන්නුවේ.මුන් ගාණට brain wash krnw minissuge 🤣🤣

  • @user-kg5cm2hl3k
    @user-kg5cm2hl3k16 күн бұрын

    මාලි මාවට ජයග්‍රහණය නියතයි 👍👍🌹🌹🥰🥰

  • @user-zm8ov5kk2j
    @user-zm8ov5kk2j17 күн бұрын

    රනිල්ගෙ මඩ බලකාය

  • @kushannimantha-er8ps
    @kushannimantha-er8ps17 күн бұрын

    තව ටික දවසයි කවුරු කවුරුත් හැංගි හැංගි නටන. සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    17 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ ඔබේ මතය විමසමින් Colombo Times ගෙන එන Election Times 'Public Opinion Pulse' සමීක්ෂණය සමඟ එක් වන්න පහත Link එක Click කරන්න colombotimes.lk/sinhala/pollmaster.php

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu17 күн бұрын

    Next prasident ANURA❤❤❤

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    17 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ ඔබේ මතය විමසමින් Colombo Times ගෙන එන Election Times 'Public Opinion Pulse' සමීක්ෂණය සමඟ එක් වන්න පහත Link එක Click කරන්න colombotimes.lk/sinhala/pollmaster.php

  • @PathirageIndrajith-nk8ch
    @PathirageIndrajith-nk8ch17 күн бұрын

    අද ජනතාව බහුතරයක් ජාතික ජනබලවේගය සමගයි 👍 👍 👍

  • @shanikamadhuwanthi8495
    @shanikamadhuwanthi849517 күн бұрын

    AKD නියත ජනපති❤ 1000% ක් sure

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    16 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ ඔබේ මතය විමසමින් Colombo Times ගෙන එන Election Times 'Public Opinion Pulse' සමීක්ෂණය සමඟ එක් වන්න පහත Link එක Click කරන්න colombotimes.lk/sinhala/pollmaster.php

  • @indunilperera6171
    @indunilperera617117 күн бұрын

    මටනම්.කේන්ති ගන්න දෙකුත් නෑ අමුතුවෙන් ලෙහා ගන්න දේකුත් නැ පොදු සමාජයෙ විවිධ මට්ටම් වල මිනිස්සු එක්ක නිතර කථා බහ කරන කනෙක්ට් වෙන කෙනෙක් හැටියට අනුර ඉතාම පැහැදිලිවම ඉදිරියෙන් ඉන්න බව තහවුරුයි . .සජිත් ප්‍රෙමදාසට ඔය කියන තරමට ලොකු.ජනතා ප්‍රතිචරයක් කොහේවත් නෑ.

  • @monaperera8017
    @monaperera801717 күн бұрын

    අනුර තවත් උඩට එන්න ඕන❤❤😂

  • @ravijayawardhana7246
    @ravijayawardhana724617 күн бұрын

    ටික ටික දිලිත් ජයවිරගේ ඡන්ද ගොඩ වැඩිවුනෙ නැත්තං දිළිත් මේ වැඩේ කරන එකත් අපරාදේ.😂😂😂😂

  • @subadramanel04
    @subadramanel0417 күн бұрын

    පුලුවන් තරම් ඈත පිටිසර ගම් දනව් වල ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කල යුතුමයි .ඒ මිනිස්සු රැවටීම් වලට අසුවෙන්න පුලුවන් .

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    17 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔබේ අදහස ගැන අපි අනිවාර්යයෙන් සළකා බලන්නම්. මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ ඔබේ මතය විමසමින් Colombo Times ගෙන එන Election Times 'Public Opinion Pulse' සමීක්ෂණය සමග එක් වන්න පහත Link එක Click කරන්න colombotimes.lk/sinhala/pollmaster.php

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk17 күн бұрын

    මේ සමීක්ෂණය ඉතාමත් වැරැදි රනිල් සොම්බියාටයි 🙉 මෝංගල් සජියටයි පක්ෂග්‍රාහී එකක් 😂😂😂

  • @rashinipanchalee

    @rashinipanchalee

    17 күн бұрын

    ඇත්ත මේක බොරු අනුර ඉදිරියෙන්

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    17 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මෙම සමීක්ෂණය හරහා අප බලාපොරොත්තු වන්නේ ඉදිරි ජනාධිපතිවරණයකදී ජනතාව තීරණ ගැනීමේදී පදනමක් නැති, රැල්ලට ගොස් තීරණයක් නොගෙන බුද්ධියෙන් තීරණ ගැනීමට උනන්දු කරවීමක් පමණි.

  • @SunilS-uv2vw

    @SunilS-uv2vw

    17 күн бұрын

    මෙික රනිල්ට පක්ෂ කරපු වැඩසටහනක්....තනිකරම බොරැවක් රනිල් ගේ පුස් ක්‍රියාවලියක්...රටෙිම බිමි මටිටම මාලිමාව එක්ක අනුර.....

  • @sisirakumara2338

    @sisirakumara2338

    16 күн бұрын

    ​@ColomboTimes_LK හුත්තෝ නොදන්න ලින්ක් ක්ලික් කරන්න එපා කියලා මාද්‍යයෙන් කියන්නෙ පකටද එතකොට

  • @nissankagenilanthi3584

    @nissankagenilanthi3584

    16 күн бұрын

    ඔබ හරි

  • @user-jt5os7jd1o
    @user-jt5os7jd1o16 күн бұрын

    රනිල්, සජිත්, පොහොට්ටුව කියලා තුනක් නැහැ ඔය තුනම රට බංකොලොත් කරපු උන්සෙට් එකනේ... අනුර සහෝදරයා ප්‍රමුඛ මාලිමාව විතරමයි අපේ අපේක්ෂාව...

  • @randikadilshan110
    @randikadilshan11017 күн бұрын

    මේවා බොරු යකො😂 ලංකාවෙන් භාගයක්ම.මාලිමාවට ❤️

  • @udeneeudenee-lv4gc
    @udeneeudenee-lv4gc17 күн бұрын

    මේසමීක්සන වලට රැවටෙන්න එපා.. චන්දේ ලං වෙනකොට අනුර.. පහලට.. ගෙනියනවා.. හොරුන්ගේ. සල්ලිවට.. යටඋනු.. චැනල්. එකක්මේ.. මුලදී සුදා.. දැන් මුන්.. අනුරගේ. ප්‍රති සැතය. සීයට හැට. පන්නල. ඉවරයි...

  • @LalminiWijebandara

    @LalminiWijebandara

    17 күн бұрын

    මුන් හිතන්නෙ අපි හාවො කියල

  • @PadmaJayasinghe-s1z

    @PadmaJayasinghe-s1z

    16 күн бұрын

    සුදාට ඉස්සෙල්ලා මේගොල්ලො කැලේ ගියේ.

  • @user-gm6st8oh7n
    @user-gm6st8oh7n17 күн бұрын

    ඔයාලා කාටද කඩේ යන්නෙ කියලා අද තමයි තේරැනෙ😂 Operation success, but patient is dead😊 Definitely next President - AKD❤ Definitely next Government - NPP❤

  • @PadmaJayasinghe-s1z

    @PadmaJayasinghe-s1z

    16 күн бұрын

    මීට කලින් මටනම් තේරුනා. මේගොල්ලො කියලම ඡන්ද දාගෙන. මේක එකම කණ්ඩායම එක්කනෙ කරන්නෙ. කලින් ඔක්කොම වැඩියෙන් අනුරට තිබුනෙ.

  • @SirisenaMhsirisena
    @SirisenaMhsirisena17 күн бұрын

    රනිල් තෝරාගත්ත උන් හරක්ම තමය් ණය ණය ණය ගැනිම රාජ්‍ය දේපල විකිනිම ණය නොගෙවා සිටිම නිෂ්පාදන ආර්තියක්ගැන වචනයක්වත් නැති කෙනෙක් ගැන කුමන කතාද උඹලගෙ සමික්ෂනය එහෙමපිටින්ම රනිල් සරන ගිය සජිත් දෙකට දාගෙන කරන්නෙම මාලිමාවට පහරගැසිමක් මේක පක්ශද්ග්රාහි වැඩක්

  • @Userleo-messi
    @Userleo-messi17 күн бұрын

    මාලීමාවට ජයවේවා ❤❤❤❤❤

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    16 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ ඔබේ මතය විමසමින් Colombo Times ගෙන එන Election Times 'Public Opinion Pulse' සමීක්ෂණය සමඟ එක් වන්න පහත Link එක Click කරන්න colombotimes.lk/sinhala/pollmaster.php

  • @user-ds7dj8cy1d
    @user-ds7dj8cy1d16 күн бұрын

    විකුර්ති කල බව පැහැදිලියි මෙවා බොලද සමික්ශන පක්ශ ග්‍රාහි

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d16 күн бұрын

    අනිවාරයෙන් මාලිමාවේ රජයකින් පමනයි රට ගොඩනගන්නේ අවු 76 පිස්සු කෙලපු හොර පාලකයන් පන්නා දැමිය යුතුයි

  • @user-dg7hi4qv6b
    @user-dg7hi4qv6b16 күн бұрын

    තාරැණ්‍යයේ විශ්වාසය අනුරයි ,වි්ශවාසයේ තාරැණ්‍යය අනුරයි,sistam chang එක අනුරයි,අනුර sistam chang එකයි.මාලිමාවට ජය වෙිවා!!!

  • @madawalasidny1486
    @madawalasidny148616 күн бұрын

    කර්යකෂම නායකය AKD දන්නැත්තන් අහගන්න සියඹලා ගස්යට රැකියා දෙන්නෑ මාලිමාව

  • @shanart162
    @shanart16217 күн бұрын

    විශ්වාස කල නොහැකිය.

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    17 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ ඔබේ මතය විමසමින් Colombo Times ගෙන එන Election Times 'Public Opinion Pulse' සමීක්ෂණය සමඟ එක් වන්න පහත Link එක Click කරන්න colombotimes.lk/sinhala/pollmaster.php

  • @UpulSenarath-uj1wn
    @UpulSenarath-uj1wn17 күн бұрын

    චන්දේ ලන් වෙනකොට කොහොමත් දිලිත් ඉදිරියට එනවා නැත්නම් දිලිත් වියදම් කල මුදල් වලින්න් වැඩක් නති වෙනවා

  • @thakshisenani3075
    @thakshisenani307517 күн бұрын

    Anura sahodaraya jaya wewa ❤❤❤❤❤❤

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    17 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ ඔබේ මතය විමසමින් Colombo Times ගෙන එන Election Times 'Public Opinion Pulse' සමීක්ෂණය සමඟ එක් වන්න පහත Link එක Click කරන්න colombotimes.lk/sinhala/pollmaster.php

  • @lalithkuruwita8897
    @lalithkuruwita889717 күн бұрын

    Colombo Times. Do not Lie. AKD is over 60% now in most areas. RANIL is less than 5%.

  • @sanathalwis8134
    @sanathalwis813416 күн бұрын

    මේ සමීක්ෂණය ගැන විශ්වාසය තියන්න අමාරුයි.

  • @isurugamage7992
    @isurugamage799216 күн бұрын

    සියලු දෙනාගෙම බලාපොරොත්තුව මාලිමාවයි.එය නියතයි.

  • @chandanapathirage206
    @chandanapathirage20617 күн бұрын

    කාගේ අසූචි ද කෑ වෙ....නොදකින් මුන් වගේ පරයෝ..මුන් මේ රටේ අනිත් බංකොලොත් සෙට් එක අනුර දිනුවම තොපිටත් හොඳ.කලක් යාවි.

  • @jayaweerapemadasa4714
    @jayaweerapemadasa471417 күн бұрын

    කොහොම හරි අනුරව 3ටම දාන්න. ඒක තමයි මෙවැනි බොරු සමීක්ෂණ වල අරමුන . හැබයි මතක තියාගත යුතු සත්‍ය තමයි අනුර ඉදිරියෙන් බව. ඒක මොවුනුත් පිලිගන්නව. ඒකයි අනුර ඉහල්ලින් කියල මේකෙ උඩින් දාන්නෙ.

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    17 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මෙම සමීක්ෂණය හරහා අප බලාපොරොත්තු වන්නේ ඉදිරි ජනාධිපතිවරණයකදී ජනතාව තීරණ ගැනීමේදී පදනමක් නැති, රැල්ලට ගොස් තීරණයක් නොගෙන බුද්ධියෙන් තීරණ ගැනීමට උනන්දු කරවීමක් පමණි.

  • @kapiladissanayake9036
    @kapiladissanayake903617 күн бұрын

    මාලිමාවට ජය ❤❤❤❤

  • @roshanpercy6854
    @roshanpercy685416 күн бұрын

    🌹මාලිමාව

  • @piyanthakumara4033
    @piyanthakumara403317 күн бұрын

    මේක බොරු.ජනාධිපතිවරණය කිට්ටු වෙද්දි අනුරව වට්ටන්ඩ ගහන ගේමක්

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    17 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මෙම සමීක්ෂණය හරහා අප බලාපොරොත්තු වන්නේ ඉදිරි ජනාධිපතිවරණයකදී ජනතාව තීරණ ගැනීමේදී පදනමක් නැති, රැල්ලට ගොස් තීරණයක් නොගෙන බුද්ධියෙන් තීරණ ගැනීමට උනන්දු කරවීමක් පමණි

  • @jayanandaraja4563
    @jayanandaraja456316 күн бұрын

    අනුර තමයි ජනාධිපති

  • @mfr3697
    @mfr369715 күн бұрын

    අනුරට ගහන්න ජගතෙක් නෑ

  • @amanthakeerthisingha9629
    @amanthakeerthisingha962915 күн бұрын

    මෝඩ මිනිස්සු මේපාරත් ඇනගන්නවා....මාලීමාවට චන්දේ දෙන්න ප්ලීස්😢.

  • @user-pq9fo9ny7u
    @user-pq9fo9ny7u17 күн бұрын

    ඔව් ඉතින් හොරු එහෙට මෙහෙට උන්ගේ බලේ රැකගන්න පනිනකොට අපිටත් පනින්නද කියන්නේ 😂😂🤣

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    17 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මෙම සමීක්ෂණය හරහා අප බලාපොරොත්තු වන්නේ ඉදිරි ජනාධිපතිවරණයකදී ජනතාව තීරණ ගැනීමේදී පදනමක් නැති, රැල්ලට ගොස් තීරණයක් නොගෙන බුද්ධියෙන් තීරණ ගැනීමට උනන්දු කරවීමක් පමණි.

  • @asithamunasinghe7822
    @asithamunasinghe782216 күн бұрын

    ඉතිං මේ digital සමීක්ෂණය අපිට ඇවිත් නෑනේ. කොහෙන්ද දන්නේ නැහැ දත්ත ගත්තේ 😂😂😂😂

  • @susanthasitinamaluwa1131

    @susanthasitinamaluwa1131

    12 күн бұрын

    මමත් නෑ

  • @donweerasena2238
    @donweerasena223815 күн бұрын

    මාලිමාව සහ අනුර දිසානායකට තමා රටේ වෙඩි කැමැත්ත

  • @palithamudalige8625
    @palithamudalige862516 күн бұрын

    මෙවා පට්ට game මෙවාගෙන් රටෙ මිනිසුන් අන්දාන්න බැ,මාලිමාවට ජය වෙවා ,

  • @Gamarala1234
    @Gamarala123416 күн бұрын

    විවිධ පක්ෂ වලට කෙලින්ම හෝ වක්‍රව සම්බන්ධ වුණ විවිධ බේගල් සමීක්ෂණ ප්‍රතික්ෂේප කරලා ඊළඟ අවුරුදු 5හේ දී රට දියුණු කරන්න පුළුවන් කණ්ඩායම දිනවන්න ඔබේ වටිනා ඡන්දය භාවිතා කරන්න.

  • @antonchinthaka6338
    @antonchinthaka633817 күн бұрын

    ජනතාවගෙ විශ්වාසය මාලිමාව දිනාගෙන අවසන්

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    17 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ ඔබේ මතය විමසමින් Colombo Times ගෙන එන Election Times 'Public Opinion Pulse' සමීක්ෂණය සමඟ එක් වන්න පහත Link එක Click කරන්න colombotimes.lk/sinhala/pollmaster.php

  • @jagathprasanna3760
    @jagathprasanna376014 күн бұрын

    පනිල් කලානම් මේ රට මේ තත්ත්වයක් ලැබෙන්න ඕනෙද..පස් ගමනක් අගමැට් කම්කලා..අන්තිමට රට බංකොලොත්..තව මොන කතාද..චන්දේ කාලෙට මොනවා හරි මිනිසුන් ට දීලා චන්දේ මංකොල්ල කනවා...මෝඩ තකතීරු, මිනිසුන් අහුවෙනවා..

  • @thakshisenani3075
    @thakshisenani307517 күн бұрын

    Oya monawa keewath anura thamai ediriyemma enne❤❤❤❤❤❤❤

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    17 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ ඔබේ මතය විමසමින් Colombo Times ගෙන එන Election Times 'Public Opinion Pulse' සමීක්ෂණය සමඟ එක් වන්න පහත Link එක Click කරන්න colombotimes.lk/sinhala/pollmaster.php

  • @upulsiri3480
    @upulsiri348017 күн бұрын

    ගෝටා එලෝලා සජියා ගෙනාවා වගේ කියලා ප්‍රස්ථා පිරුලක්නම් හදන්න ඉඩ තියන්න එපා ...තව අවුරුදු 5ක් රට වලපල්ලට😂😂

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi17 күн бұрын

    ජයවේවා ඉතින් අනුර කුමාර දිසානායක ඔබයි පැතුම ලක්මෑණියන්ගේ

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    16 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ ඔබේ මතය විමසමින් Colombo Times ගෙන එන Election Times 'Public Opinion Pulse' සමීක්ෂණය සමඟ එක් වන්න පහත Link එක Click කරන්න colombotimes.lk/sinhala/pollmaster.php

  • @Anurasirigg
    @Anurasirigg17 күн бұрын

    .යන යන හැමතැනම අනුර කුමාර දිසානායකට තමයි මිනිසුන්ගේ කැමැත්ත තියෙන්නේ.අපේ පැත්තෙ නම් ඔය කියන තරම් ඡන්දක වෙන කාටවත් නෑ මාළිමාවට හැර.එනිසා මේ සමීක්ෂණය විශ්වාස කරන්නවත් බෑ.

  • @nishandanuska5336
    @nishandanuska533617 күн бұрын

    අනුර මුලටම එනවනම් සමික්ෂණය සාදාරනයි කියලා හිතන්න පුලුවන්...........

  • @SamanAnurudda-j5f
    @SamanAnurudda-j5f17 күн бұрын

    මහපොලවේ යතාර්තය AKD විතරයි

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    17 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ ඔබේ මතය විමසමින් Colombo Times ගෙන එන Election Times 'Public Opinion Pulse' සමීක්ෂණය සමඟ එක් වන්න පහත Link එක Click කරන්න colombotimes.lk/sinhala/pollmaster.php

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd17 күн бұрын

    පොහොට්ටුව ඉහළ අය රනිල්ට ,පහළ ඡන්ද දායකයෝ අනුර සහෝදරයා ඇතුළු මාලිමාවට ❤

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    17 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ ඔබේ මතය විමසමින් Colombo Times ගෙන එන Election Times 'Public Opinion Pulse' සමීක්ෂණය සමඟ එක් වන්න පහත Link එක Click කරන්න colombotimes.lk/sinhala/pollmaster.php

  • @PadmaJayasinghe-s1z

    @PadmaJayasinghe-s1z

    16 күн бұрын

    කවුද ඉහල? පාර්ලිමේන්තුවේ එවුන්ද?

  • @dilanasiri794

    @dilanasiri794

    16 күн бұрын

    හරියට බලපන්😊

  • @thilakasirifernando1319
    @thilakasirifernando131917 күн бұрын

    මේ රට හදන්න පුළුවන් ජාතික ජන බලවේගයට පමණයි කියලා මේකෙන්ම පේනවා නේද.

  • @Pubudu-ki1nx
    @Pubudu-ki1nx16 күн бұрын

    මුන් රනිල්ගේ ගොට්ටෝ ටික ටික රනිල් උඩ තියනවා 😜 News විතරක් නෙවෙයි news කියන්නේ කවුද කියලත් බලන්න

  • @sameerasameera3149
    @sameerasameera314917 күн бұрын

    අනුර තමයි ඉතින් ❤

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    16 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ ඔබේ මතය විමසමින් Colombo Times ගෙන එන Election Times 'Public Opinion Pulse' සමීක්ෂණය සමඟ එක් වන්න පහත Link එක Click කරන්න colombotimes.lk/sinhala/pollmaster.php

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha874516 күн бұрын

    රට සෞභාගය මත් රටක් උදෙසා ගෙනයා හැකි වන්නේ අනුර කුමාර දිසානායක මහතාට පමණයි

  • @user-ox6qu4sw3h
    @user-ox6qu4sw3h14 күн бұрын

    පමනක් ප්‍රශ්න වලට උත්තරදීල තියන ව්දිය දිහා බලනකොට මොළේඋඩ වාඩිවෙලා ඉන්න මෝඩම පිරිසක් ආර්තිකය හදන්න පුළුවන් කෙනා වත්මන් ජනාධිපති බවට මතයක ඉන්න පිරිස.උන්හිතාගෙන ඇත්තෙ විකිනීමයි බදුගැහීමයි හොරුරැකීමයි තුලින් රටහදන්න හැකිවෙයි කියල වෙන්න ඇති. අංගොඩ උණවටුනෙ මානසික රෝහල් ගතකලයුතු පිරිසකගේ මතදැක්වීමක් මටනම් හිතෙන්නෙ.

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga349117 күн бұрын

    මිිළග නියත ජනපති AKD .❤❤❤❤

  • @lalithkuruwita8897
    @lalithkuruwita889717 күн бұрын

    Fake opinion. Do not lie. AKD is over 60%. I am really surprised, Ranil is no1. Ranil has less than 5% now.

  • @TeransFernando-x2c
    @TeransFernando-x2c15 күн бұрын

    AKD da president definitely

  • @roobanranasinghe
    @roobanranasinghe16 күн бұрын

    සමීක්ෂණ ප්‍රතිඵල වලට වඩා කයිවාරු වැඩියි .

  • @karuapp6083
    @karuapp608314 күн бұрын

    මැදකොළඹ සමීක්ෂණ ය... ඔහොම යං ඔහොම යං...ඹය සම්ක්ෂණයට අර නංගි ඇඳුම් තව අඩුකරගෙන ගියා නං මාර සෙනගක් එයි....

  • @sasandawijesingha3774
    @sasandawijesingha377416 күн бұрын

    බොරු සමීක්ෂණ .NPP anura අපේ ජනපති🎉🎉🎉

  • @tissahewawasam222
    @tissahewawasam22217 күн бұрын

    මේ කොහේ කරපු සමීක්ෂණයක්ද....

  • @ColomboTimes_LK

    @ColomboTimes_LK

    16 күн бұрын

    ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ ඔබේ මතය විමසමින් Colombo Times ගෙන එන Election Times 'Public Opinion Pulse' සමීක්ෂණය සමඟ එක් වන්න පහත Link එක Click කරන්න colombotimes.lk/sinhala/pollmaster.php

  • @sunwick6857
    @sunwick68578 күн бұрын

    ඔහොම නම් බැහැ රනිල්ව දිනවන්න. පුන්නක්කු තව ගොඩක් කන්න ඕනේ. මොකද මේ විදිහට ඡන්දය දෙන්නේ කකුල් හතරේ අය

  • @onesixtynine624
    @onesixtynine62414 күн бұрын

    පොටමටේටුව සහය දෙනවා කායන්නේ රනිල්ට ඡන්ද අඩුවෙනනවා කායන එකයි,මාලාමාවට ජයවේවා!!"

Келесі