ක්ලබ් වසන්ත මරා දමන බව කළින් දැන ගෙන සිටියාද? Club Wasantha Death

Club වසන්ත Night Clubs අතහරී | සුපිරි සැප සම්පත් ඇති තට්ටු 60 ගැන ප්‍රමුඛ හෙළිදරව්ව:
🌏 • Club වසන්තව මැරුවේ කවු...
තවමත් PRAMUKA TV - KZread චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
Facebook - / pramukatv
Instagram - / pramuka_tv
TikTok - / pramukatv
WhatsApp Channel - whatsapp.com/channel/0029Va92...
Pramuka TV හී වෙළඳ දැන්වීම් පළකරවා ගැනීම සඳහා පමණක් පහත දුරකථන අංකය අමතන්න
☎ +94775697070

Пікірлер: 189

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya301412 күн бұрын

    අර පාලිත තෙවරප්පෙරුම කියන උතුම් මනුස්සයාට අපහාස කරන්න එපා

  • @SasarakaIma-mz9bc

    @SasarakaIma-mz9bc

    12 күн бұрын

    Aneda kiyanne.mahapolowe hitagena saththiya genna beri guu chenal

  • @kumarichandrika5198

    @kumarichandrika5198

    8 күн бұрын

    Ow

  • @yahampath7968

    @yahampath7968

    7 күн бұрын

    ඒක හරි

  • @AnjuRanji

    @AnjuRanji

    5 күн бұрын

    Ane genieye kata wahaganin honde..nethi manussayekuta garahanne nethuwa indapan. Umba Honda lamatheni😮😮😮

  • @malanipoojapitiya3014

    @malanipoojapitiya3014

    5 күн бұрын

    @@AnjuRanji ඉස්සර වෙලා කථා කරන්න ඉගෙන ගන්නව භාෂාවෙන් තේරුම් ගන්න පුලුවන් තමුන් මොන වගේද කියල තමුනුත් ඔය පාතාල කුඩු අයිස් අරක්කු ගනිකා මඩම් සංස්කෘතිය අනුමත කරන කෙනෙක් ,කියල පේනවා නැත්නම් ඔච්චර තදවෙන්නෙ ඇයි දන්නෑ කට වහ ගන්න කියල ගෙදර එකාට හරි එකීට හරි කීවනම් තමයි හොද

  • @seethaseetha6797
    @seethaseetha679713 күн бұрын

    හිත හොද මනුෂ්‍යයෙක් නිවන් සුව වසන්ත අයියේ 😢😢😢😢😢

  • @deepikanilangani7837
    @deepikanilangani783713 күн бұрын

    දුකයි වෙච්ච දේට 😢😢 😢😢😢අපි හැමෝම මැරෙන මිනිස්සු 😢😢😢😢

  • @buddikaprasanna5659

    @buddikaprasanna5659

    11 күн бұрын

    Oyata mara dukak thiyenna ghin kiyak hari illagannawa .mun wage un kalin maranna one kala kanni sakily.😅

  • @bhsbuddika7678
    @bhsbuddika767813 күн бұрын

    අවි ගත්තෝ අවියෙන් නසී බන්.

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy12 күн бұрын

    මොනා උනත් මනුස්සයෙක් මිනි මරන එක නතර කල යුතුයි නැතිනම් අපිට සිංහලයන් නැති වේවි එදාට ලංකාවම රගන්නෙ මුස්ලිම් අය😢😢😢

  • @dammikaweerakoon-wv2dm

    @dammikaweerakoon-wv2dm

    12 күн бұрын

    හරියටම හරි

  • @RanjikaKurukula

    @RanjikaKurukula

    12 күн бұрын

    ඒක ඇත්ත

  • @malanipoojapitiya3014

    @malanipoojapitiya3014

    12 күн бұрын

    @@AshanKhan-ix5wy ඒක හරි නමුත් මුස්ලිම් පාතාලයෙක් එක්ක කෝටි ගනන් ගනුදෙනු කරන්න ගිහින් ඒ සල්ලි නොදී හිටපු නිසයි බල්ලෙකුට වගේ උන්ගෙන් මැරුම් කන්න උනේ උන් මහාපරිමාන කුඩු පාතාල කියල නොදැනද ගනුදෙනු කලේ නිකන් මැරුවෙ නෑ උන් අතර ගනුදෙනුවක් තිබුන නිසා මැරුවෙ උන් නිකන් මිනී මරනවනම් එහෙනම් ඒ අහල පහල මිනිස්සුත් මරන්න එපැයි " අසත්පුරුෂ සේවනයේ ප්‍රථිපල "

  • @user-Dhanu.

    @user-Dhanu.

    7 күн бұрын

    ඉස්සරත් සුද්දට රට පාවලා දුන්නේ සිංහල ය පාවළ දුන්නේ සිංහල උන්ම තමා. ඇහලේ පොල කුමාරි හාමි දරුවෝ එක්ක දන්ගේඩියට බෙල්ල තිබ්බේ ඒකයි.😢😢

  • @sittynazeera7651

    @sittynazeera7651

    6 күн бұрын

    ඔයාලාවගේ අය තමයි ජාතිවාදය අවුස්සන්නේ. රටට ගිනි තියන්නේ.

  • @SanjuDilshan-my1vw
    @SanjuDilshan-my1vw12 күн бұрын

    හදවතේ මිනිසා,,,, සහෝදරයෙක් වගේ යාලුවෙක් ,,, අසරණයන්ට උදව් කල සුපිරි මිනිසෙක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AthukoralaDill
    @AthukoralaDill12 күн бұрын

    සිනහවෙන් හෝ කථාවෙන් බෑ මනින්නට මිනිසා

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka526013 күн бұрын

    කලපව් ගෙවන්නත් එපැයි.. ගම්වල අහිංසක කෙල්ලෝ දේශපාලුවන්ට සප්ලයි

  • @funnyworld1472

    @funnyworld1472

    9 күн бұрын

    සාක්ෂි තියනවද ?

  • @user-Dhanu.

    @user-Dhanu.

    7 күн бұрын

    ​@@funnyworld1472අනිවාර්යෙන්. මේ සේරම කව්රුත් කියන කතා. වසන්තගේ වයිෆ් ගෙ අම්මාගේ මල්ලිලා දෙන්නව කසාද බැදලා ඉන්නේ මගේ අම්මාගේ අක්කලා දෙන්නෙක්ව. මුන්ගේ කතා වලට හිනා වෙන්නද අඩන්නද කියලා මට තේරෙන්නේ නැහැ.😢😢 කොහොම උනත් ලස්සන පවුල් ජීවිතයක් විනාශ කරලා දැම්මා. කොයි දේ කොහොම උනත් රටට ලෝකෙට වැඩදායි දරුවෝ හතරක් ලෝකෙට දීලා යන්න ගියා.🙏🙏🙏 ඉන්න තැනක සතුටින් ඉන්න අයියා. උප උපන් ජාති ජාතිත් මේ වගේ අසමත් ජාති යාළුවෝ මුණ ගැගෙන්න එපා. මිනිස්සු කියන කතා නෙමෙයි ඇත්තම මිනිහා කව්ද කියලා හොයලා බලහං.🙏🙏🙏

  • @talkwithsudumalli69

    @talkwithsudumalli69

    7 күн бұрын

    Deel giya kello innawa. Kelnge jeewethe wenasakarala gedara duwata salakanawa .​@@funnyworld1472

  • @AnjuRanji

    @AnjuRanji

    5 күн бұрын

    Aneee paw...kello babbu.....salli walata gihin annith awunta bainawa

  • @SDN89503
    @SDN8950313 күн бұрын

    හරිම ආදරනීය චරිතයක් .පවු ඔහු ගිය පාර වැරදි ඒකයි ජීවිත ය මෙච්චර කෙටි උනේ .

  • @sihinayasoya
    @sihinayasoya11 күн бұрын

    මගුල තමයි......මැරෙන්න ඕනී කෙනෙක් සුබාදහමෙන් අයින් කලා, බොහොම ස්තුතියි!

  • @anulabathi6088

    @anulabathi6088

    8 күн бұрын

    Hmm eka aettha pathalayo yannama oni lankawata sapayak mun😮😮

  • @kapila4562
    @kapila456212 күн бұрын

    මමනම් දන්නෙ ඊයෙයි. ක්ලබ් වසන්ත කියල කෙනෙක්. නිවන් සුව ලැබේවා....😢

  • @UseA2V0A0C7VBro

    @UseA2V0A0C7VBro

    12 күн бұрын

    😊 මාත් එහෙමයි... හැබැයි මෙයා එකපාරක් දෙපාරක් වගේ දැකල තියනව .. club වසන්ත කියන්නෙ එයාට කියල දැනගෙනහිටියෙනෑ....

  • @funnyworld1472

    @funnyworld1472

    9 күн бұрын

    සමාජය ගැන නොදන්න ඔය වගේ ගොඩක් උන් තමයි මේකේ ගොං කමෙන්ට්ස් දාන්නෙත්.

  • @rioboy747
    @rioboy74713 күн бұрын

    අමාමහ නිවන් සුව ලැබෙිවා අයියේ😢

  • @gayanjayawickrama5307
    @gayanjayawickrama530712 күн бұрын

    හිත හොද දඩබ්බරය පාලිත තේවප්පෙරුම

  • @sllogsjs8343

    @sllogsjs8343

    11 күн бұрын

    Aniwaryen vijegen passe ape palitha mahaththaya vitharamai hithahoda dadabbaraya kiyanne

  • @Alex-dx8xz

    @Alex-dx8xz

    10 күн бұрын

    අනිවාර්යයෙන්ම ........🙏🙏🙏🙏

  • @funnyworld1472

    @funnyworld1472

    9 күн бұрын

    දැන් ඒක වෙන එකෙක්ට කියන්න බැරිද එතකොට.උගේ උප්පැන්නේ තියන නමක්ද ඒක.🤦🤦🤦

  • @Alex-dx8xz

    @Alex-dx8xz

    9 күн бұрын

    @@funnyworld1472 කව්ද මේ මෝඩය......👿👿👿

  • @kosalabandarakosala9799

    @kosalabandarakosala9799

    9 күн бұрын

    ​@@funnyworld1472uba mona pakekda ban

  • @anuanuu1816
    @anuanuu181612 күн бұрын

    අපි හැමෝම මැරෙනවා..ඒත් මේ උනුදේ නම් මහා අසික්කිතයි.. ජේසුවත් පාවාදුන්නෙ ලගම හිටපු ගෝලයෙක් ජුදාස්..ඉතින් ඔයාට මට කවර කතාද..ලග ඉන්න උන්ව විශ්වාස කරලා ඔයා හරීම අපරාදයක් කරේ ඔයාගෙ දරුවන්ට.. නිවන්සුව ලැබේවා

  • @malshasilva5518

    @malshasilva5518

    12 күн бұрын

    Oya hari

  • @JJ-ju7pf
    @JJ-ju7pf13 күн бұрын

    රත්තරං මනුස්සයෙක් ❤😭😭🙏🏻

  • @buddikaprasanna5659

    @buddikaprasanna5659

    11 күн бұрын

    Pakatami .😂

  • @IjazMohomed
    @IjazMohomed13 күн бұрын

    ආස චරිතයක්😢❤

  • @udayamangalakumaradias
    @udayamangalakumaradias12 күн бұрын

    මදුෂ්ගෙන් ලක්ෂ 1400 ක් අරන් පොල්ල තියලා මදුෂ්ගේ ඩුබායි පාටියටත් වසන්න යන්නලු හිටියේ ඔය මුදල් ප්‍රස්නේ නිසා පාටියට ගියේ නැතිලූ මදුෂ්ගේ සල්ලි කංජිපානිට දෙන්න කියලා මදුෂ් මැරෙන්න කලින් කියලා තියෙනවලු කංජිපානි ට තර්ජනයත් කරලා තියෙනවාලු මදුෂ්ට දුන්න වැඩේ උබටත් දෙනවයි කියලා තියෙනවාලුනේ ඇත්ත නැත්ත මම දන්නේ නැහැ නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනේ කියනවා

  • @user-Dhanu.

    @user-Dhanu.

    7 күн бұрын

    හිතළු.😂😂😂😂

  • @pupuhetti6688
    @pupuhetti668813 күн бұрын

    නිවන් සුව ලැබේවා

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks8 күн бұрын

    අන්තිමේ යාලුවො කවුරුත් නැහැ ...අර වයසක අම්මා විතරයි අවසන් කටයුතු වලටත් ලගින් හිටියේ...ඔයා සල්ලි බඩු ෆන් Drinks දීපු එකෙක් ආවේ නැහැ 😢

  • @areyoulife
    @areyoulife5 күн бұрын

    කව්රු මැරුණත් අනේ හොදයි කියන්න හිත දරුණු නෑ...ඉගෙනගත්තෙ බුදු දහම... අදහන්නෙ බුදු දහම...පිලිපදින්නෙ බුදු දහම...යන්නෙ බුද්ධ මාර්ගයේ නිසා...මිතුරොද හතුරොද කාටවත් වයිර කරන්න එපා...අපි හැමෝම හොදම මිනිස්සු නෙවෙයි. කවදහරි පෙට්ටියේ අපටත් යන්න වෙනවා...දැනගෙන අවබෝධ කරන් ජීවත් වෙන්න. මුකුත් නැතුවම එන අපි මුකුත් නැතුවම අපි යන්න යනවා...

  • @WasanthaKumara-ih8gg
    @WasanthaKumara-ih8gg8 күн бұрын

    පාලිත තෙවරප්පෙරුම මහත්තය ගොඩාක් වටිනවා

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra757813 күн бұрын

    මෙයා දාපු පාටි වලට fb එකෙන් හෑලි ලිය ලිය ලෙව කාපු උන් තමයි නිවන්සුව පතලා තියන්නේ. 😅😅😅 අනේ අනිච්චං. ලක්ස 69 ක්ම ඉන්නවනේ මේකෙ 😂😂

  • @pradeepdias9386

    @pradeepdias9386

    12 күн бұрын

    👌👌👌👌👌

  • @darshaniimbulagoda4630

    @darshaniimbulagoda4630

    12 күн бұрын

    කියල වැඩක් නෑ.

  • @rooricreations5497

    @rooricreations5497

    11 күн бұрын

    ඔව් ඇත්ත😂

  • @buddikaprasanna5659

    @buddikaprasanna5659

    11 күн бұрын

    Gotha keriyoo

  • @udayakodi

    @udayakodi

    11 күн бұрын

    අනිවාර්යයෙන්ම

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx12 күн бұрын

    ඉල්ලන පලියට ලැබෙන දෙයක් නෙමේ නිවන කියන්නෙ

  • @rooricreations5497

    @rooricreations5497

    11 күн бұрын

    පිස්සු මුංට😂 එහෙනම් බල්ලොත් නිවන් දකියි

  • @anomadesilva6712
    @anomadesilva671211 күн бұрын

    ඔබ තුමාට නිවන් සුව ලැබේවා 😢😢😢🙏🙏🙏💐

  • @prishanchanesh7736

    @prishanchanesh7736

    11 күн бұрын

    😂

  • @virajmaduranga2028
    @virajmaduranga20289 күн бұрын

    හරි පාරෙන් ධනවත් උන මිනිහෙක් මරන්න පාතාලෙන් ඔච්චර ගේමක් දෙන් නෑනෙ. පාතාලෙ එක්ක සම්බන්ධ උනම ඉතින් ඔය විදියට තමා ඉරණම විසදෙන්නෙ. කවදා හරි කංජිපානිටත් වෙන්නෙ මැරයෙක් අතින් මැරෙන්න නැත්තන් පොලිසිය අතින් මැරෙන්න. එකම මැරයෙක්වත් මන් හිතන්නෙ වයසට ගිහින් මැරිලා නැතුව ඇති

  • @Grow.YT.Views.909
    @Grow.YT.Views.90913 күн бұрын

    You have a special talent for engaging your audience. 🎯 🎉

  • @NalinSadew
    @NalinSadew12 күн бұрын

    Niwan සුව 😮ලැබේවා

  • @AsankasampathSampath-fc8yy
    @AsankasampathSampath-fc8yy12 күн бұрын

    Mama bota adarai wasantaya

  • @kanthidissanayake5581
    @kanthidissanayake558113 күн бұрын

    නිවන් සුවය ලැබේවා .

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda463012 күн бұрын

    කොයි චන්ඩියත් නොන්ඩි වෙනව අන්තිමට..ඔය කොලේ යාලුවො.දුප්පත් උන් රවටන්න ලේසියි කියල හිතන් ඉන්නෙ.... මේ මිනිස්සු කොච්චර ගොංද... කවදාවත් දැකල නැති බය නැති එකෙක් ඔය දුන්නෙ ගේම....🐄

  • @shanthapriya4780
    @shanthapriya478010 күн бұрын

    අනේ මම අද හිතුවා මොකටද මේ කයිවාරු කියලා,මොන යාලුවො හිටියත් අන්තිමට රජයේ ඉස්පිරිතාලෙ ට්‍රොලියෙ හෙලුවෙන් ඉන්න වෙනවා කියලා කවුද දන්නෙ වසන්ත,මේ ආත්මෙ රජ සැප වින්දට ඊලග ආත්මෙ සතර අපායෙ දුක් විදින්න උනොත්,මම ප්‍රාර්ථනා කරනවා එහෙම වෙන්න එපා කියලා

  • @agppdesilva6867
    @agppdesilva686711 күн бұрын

    me rata hama ansayakinma kadawatila ehi eka angayak tami me gatanaya.

  • @chamindakumara5590
    @chamindakumara55907 күн бұрын

    සොබා දහම් මාතාවට අනේක වාරයක් ස්තුතියි. මේ වගේ පාපතරයක් සමාජයෙන් ඉවත් කිරීම ගැන

  • @iroshiiro4599
    @iroshiiro45995 күн бұрын

    දුප්පත් මිනිස්සු එක්ක ඉන්න ගිය එකෙන් තමයි ජීවිතෙත් නැති උනේ තමන්ට ගැලපෙන ව්‍යාපාරික පන්තිය එක්ක ජීවත් උනා නම් අදත් ඉන්නවා

  • @bandaranayake441
    @bandaranayake44112 күн бұрын

    මේකත් පාස්කු ප්‍රහාරය වගේ...

  • @meethiyamilinda2985
    @meethiyamilinda29856 күн бұрын

    නිවන් සුව...එත් මලගමට ඒ හිටපු පාටි දාපු එකෙක් නැ ...??

  • @keerthikavidyarathna7227
    @keerthikavidyarathna722710 күн бұрын

    අජරාමර නිවන්සුව ලැබේවා ......අපි ආසාවෙන් ඔබගේ පවුලේ සිනහව රසවින්දා..ඔබේ බිරිඳ ගැන ගොඩක් දුකයි ..කර්මානුරූපීව අපි හැමෝටම දවසක් එනවා යන්න ...ඔයාගේ දවස ආවා..ඔයා ගියා...පින් පව් ඔයා වගාකරගත්ත විදියට ඔයා විදීවි මේ සසරේ .....ඒත්....අමතක නොවෙන මනුස්සෙක් වේවි...ඔබව.

  • @AthukoralaDill
    @AthukoralaDill12 күн бұрын

    කාගෙ සල්ලි වලින්ද කොහොම හොයපු සල්ලි වලින් සොච්චමක් දීල හොද මිනිහෙක් වෙනවද. ?

  • @travelboy1631
    @travelboy16313 күн бұрын

    අරක්කු බොතලේට ලග ඉන්න මිනිස්සු කරදරයකදි නෑ 😢 ඇත්ත එකයි

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed534212 күн бұрын

    Tuk nodakin appereyaye mea wagea eakaktea mea sinduwa dala

  • @user-vn4gs1zk2q
    @user-vn4gs1zk2q11 күн бұрын

    හරිම දුකයි ඔයට උනදෙට වසන්ත අයියා නිවන්සුව ලබෙවා

  • @user-zp3of6gg9k
    @user-zp3of6gg9k12 күн бұрын

    හොද මිනිහෙක් නම් ජීවිතේට අරුන්ට වෙඩි තියන්න කහන් නෑ.😂

  • @sachintharaditha273
    @sachintharaditha27312 күн бұрын

    Niwansuwa labewa wasantha aiya

  • @hemanthakumara7562
    @hemanthakumara756211 күн бұрын

    මේකෙ සමහර එවුන් කියනව අද තමයි දන්නේ කියනව.. උන් ජීවත් වෙලා තියෙන්නේ මේ ලෝකේ නෙවෙයි😢😢😢

  • @asankasandun1383
    @asankasandun13837 күн бұрын

    මේ තිරිසන්නු මේ මනුස්සයා මරලා දැම්මානේ ...කාලකන්නි හැතිකරේ

  • @user-ni6ff4wf9j
    @user-ni6ff4wf9j9 күн бұрын

    අද කවුරුත් නෑ නේද 😥

  • @DhumindhaRavindhara
    @DhumindhaRavindhara12 күн бұрын

    Aththa Dan Apu aya adryath ekka ekathu una mgeth hodama Draniya lagama charithayak dukai

  • @lovekuwait3038
    @lovekuwait303812 күн бұрын

    නිවන් සුව ලැබෙිවා

  • @SarathKumara-ul6kp

    @SarathKumara-ul6kp

    11 күн бұрын

    ඇයි ඇරියද ..😂😂🙉😁

  • @madawalamaddumagekolithasa9784
    @madawalamaddumagekolithasa978411 күн бұрын

    සුභ ගමන් වසන්ත අයියේ❤ නිවන් සුව😢😢

  • @priyanfernando8246
    @priyanfernando82468 күн бұрын

    දුකයි😢 නිවන් සුව අත්වේවා!!!

  • @gayanweerasinghe5806
    @gayanweerasinghe58069 күн бұрын

    Niswan සුව ලැබේවා 😢😢

  • @thaanu1193
    @thaanu11936 күн бұрын

    ලබ්බ තමා හොද මෙයාගෙත් අකවුන්ට් එකෙ ඇති මර්ඩර් 100කට එහා

  • @user-qq5kf8yz2h
    @user-qq5kf8yz2h11 күн бұрын

    නිවන් සුව ලැබේවා 😥🙏😥🙏😥🙏😥🙏😥 api atarema යළිත් උපන්දින 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sunethliyanage67
    @Sunethliyanage675 күн бұрын

    🥺💔 Niwan suwa

  • @sujeewasilva7652
    @sujeewasilva765213 күн бұрын

    Niwansuwa lebewa 🙏🙏🙏

  • @neomalranasinghe9107
    @neomalranasinghe910713 күн бұрын

    අනේ පල වටේටම අල්ලලා

  • @vimukthiprasad1025
    @vimukthiprasad102512 күн бұрын

    Rest in peace 🙏🙏🙏

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx13 күн бұрын

    Rest in peace 😢😢😢😢😢😢

  • @user-fu6xb8mc3y
    @user-fu6xb8mc3y11 күн бұрын

    නිවන් සුව ලැබේවා වසන්ත අයියා

  • @SivaSiva-nq3iv
    @SivaSiva-nq3iv13 күн бұрын

    ❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢Kiyanna vachna ne

  • @pmwntv9622
    @pmwntv96228 күн бұрын

    නිවන් සුව ලැබේවා 😢😢

  • @INDIRA2023SL
    @INDIRA2023SL5 күн бұрын

    අම්මගේ රෙද්ද අරතෙවරක් පෙරැම මහත්තය ට අපහාස කරන්න එපා බං මෙයාසමාන කරලා මු හදවතේ මිනිහෙක්ද බඩු සප්ලයිකරන එකෙක්

  • @thiwankapramodejayasinghe8508
    @thiwankapramodejayasinghe8508Күн бұрын

    බඩු පොට්කරයෙක් සල්ලි අරන් විරයෙක් කරන්න දගලන දැගලිල්ල...සල්ලි දෙනවන්ම් මුන්ට ඔනි දෙයක්

  • @mr.chathuwa9517
    @mr.chathuwa951711 күн бұрын

    ස්භාව ධර්ම නඩු අහන දවසට විදවන්න වෙනවා

  • @tharukarmtss
    @tharukarmtss5 күн бұрын

    නිවන් සුව අය්යේ 😢

  • @mallikasrilanka1402
    @mallikasrilanka140211 күн бұрын

    නිවනින් සැනසිම ලැබේවා ඔබට

  • @chathusamarakoon3887
    @chathusamarakoon38876 күн бұрын

    ❤❤obata niwan suwa labewa mewane akal maranayak noma wewa men mathuwata ❤ obawa daruwanta ahemi kala papa tharayanta sapawewa edaruwan ge kaduly walata sadaranayak esita wewa shoba damain ❤❤❤

  • @dinethperera3356
    @dinethperera335613 күн бұрын

    Cudu tma jeewithe muge iwr kre

  • @BrienRajapakshaaa
    @BrienRajapakshaaa12 күн бұрын

    නිවන් සුව ලැබේවා.!!!!!!! 🙏🙏🙏

  • @jayaweera9360
    @jayaweera93606 күн бұрын

    මහින්දගේ ඇක්ෂන් එක කාටහඬත් ඒවගේ

  • @user-uf7yc9xc7d
    @user-uf7yc9xc7d11 күн бұрын

    ඔබට නිවන් සුව ලැබේවා

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera186912 күн бұрын

    නිවන් සුව ලැබේවා 🙏❤

  • @DulaniDulani-ud4bb
    @DulaniDulani-ud4bb11 күн бұрын

    Paw Raththaraneeee ඔබට Niwan Suwa Labeewaaa Wasthuweee Goooodak Dukai Mata Nam පිස්සු hadenawa....Ath Oyalaaaaata කරපු අපරාධයta Mama Nam,,,,Harima අකැමැතිiiiiiiiiiiiiiiii.................................

  • @Deezy2009
    @Deezy20099 күн бұрын

    රට කාපු එකා හාමුදුරැවන්ට මු බනිනව රෙකෝඩි තියේ

  • @tharinduyasantha1299
    @tharinduyasantha129912 күн бұрын

    😢😢😢

  • @user-ce4iv3qx8y
    @user-ce4iv3qx8y11 күн бұрын

    නිවන් සුව😢

  • @prabodadeshan
    @prabodadeshan11 күн бұрын

    Niwan සුව ලැබේවා

  • @ireshaherath9181
    @ireshaherath918113 күн бұрын

    හරිම ආදරිය චරිතයක් නිවන් සුව ඔබට😢😢😢😢😢😢😢

  • @danushiabeythunge245
    @danushiabeythunge24511 күн бұрын

    නිවන්සුව 🙏🙏😢

  • @Indra-ki2jz
    @Indra-ki2jz13 күн бұрын

    Niwan suwa labewa

  • @iroshahatharasinghe4706
    @iroshahatharasinghe47069 күн бұрын

    Minissu 999 k marapu angulimala wath sadakalika waradi karayek une na.minissunta apahasa karanna epa.niwan suwa obathumata.

  • @ruvanPriyalal-cz7pc
    @ruvanPriyalal-cz7pc12 күн бұрын

    aie mahama karana minisu pau daiyani goodak dukae 😢😢😢😢😢😢suba gama

  • @techtroubleshooting1209
    @techtroubleshooting120913 күн бұрын

    pinnayo

  • @osadHdpg
    @osadHdpg7 күн бұрын

    man godaka kamathi charitayak...keya ganna bari hoda gathi gunath godak tebba.pau.newan suwa obata

  • @tharinduliyanage8954
    @tharinduliyanage89547 күн бұрын

    පකක් හොඳ මුං ගෙ, මූට හෑලි ලියන උං තමයි ආයෙ නාමල්ටයි රනිල්ටයි චන්දෙ දෙන්නෙ...😂

  • @RuvinduSuwahas
    @RuvinduSuwahas12 күн бұрын

    මූන දැක්කම තෙවරප්පෙරුම සර් මතක් උනා.😢

  • @nuwenchanula4231

    @nuwenchanula4231

    11 күн бұрын

    Muwa ar wage hoda manussayekuta sama karanna apa

  • @RuvinduSuwahas

    @RuvinduSuwahas

    11 күн бұрын

    @@nuwenchanula4231 මූන විතරයි .නැතුව එයාගෙ වැඩ අර හොද මනුස්සයා වගේ කිව්වේ නෑ.

  • @RuvinduSuwahas

    @RuvinduSuwahas

    11 күн бұрын

    @@nuwenchanula4231 මූන විතරයි .නැතුව ඒ මනුස්සයා කරපු වැඩ හොදයි කීවෙ නැහැ.😔

  • @arjunaishanthasandaruwan8613
    @arjunaishanthasandaruwan861311 күн бұрын

    Obata niwan suwa labewa............................

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan728512 күн бұрын

    හොද මනුස්සයෙක් අනේ❤❤

  • @darshaniimbulagoda4630

    @darshaniimbulagoda4630

    12 күн бұрын

    රෙද්ද.

  • @SadunPramesha
    @SadunPramesha10 күн бұрын

    Nivan suvaya labeva 🥺🥺🥺

  • @SanjuDilshan-my1vw
    @SanjuDilshan-my1vw12 күн бұрын

    නැවත අප අතර ඉපදෙන්න වසන්ත අයියෙ 😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏

  • @rooricreations5497

    @rooricreations5497

    11 күн бұрын

    අයියෝ එපා දෙවියනේ, උගන්ඩාව වගේ රටක ඉපදෙන්න

  • @udayakodi

    @udayakodi

    11 күн бұрын

    අපෝ එපා මේ වගේ තිරිසනුන්

  • @syamaranadingha9580
    @syamaranadingha958012 күн бұрын

    ❤❤❤❤❤😢😢😢😢😢😢niwansuwa labewa

  • @irotharaka6976
    @irotharaka69768 күн бұрын

    Niwansuwa labewaa obata

  • @Aaaa-fy9rj
    @Aaaa-fy9rj12 күн бұрын

    Agama jathi bathe balan nathi hothema aiya 😢 rip

  • @SumuduThivanka
    @SumuduThivanka12 күн бұрын

    Wasantha aiya 😢😢😢😢😢😢😢

  • @pushpahonor5802
    @pushpahonor58026 күн бұрын

    Niwan suwaya labewa!!!!

  • @SampathChathuranga-tg3gq
    @SampathChathuranga-tg3gq11 күн бұрын

    Ape pihitata ena hemoma apiwa Dala yano obata niwan suwa lebewa aye apa atharatama enna

  • @santasanta6642
    @santasanta66428 күн бұрын

    Rip 🙏 🪦 aiya 🙏

  • @KrishanthaLakmal-sl9le
    @KrishanthaLakmal-sl9le11 күн бұрын

    යාලුවො antimedi ariya neda..

  • @user-rs3xv5fj5s
    @user-rs3xv5fj5s12 күн бұрын

    Rip Aiya hamabwel kat karann balan idiy mma

  • @ranjithkumara56
    @ranjithkumara5612 күн бұрын

    Niwan suwa lebewa

Келесі