මැටි ගඩොල් පෝරණුව සහ ගඩොල් කැපීම | clay brick manufacturing with chicken farm | Magadige Knowledge

Description
My wife and I decided to get rid of this traditional life.Maybe you could think we're crazy.sometimes we could think also,
But if we think again and again about what this life means, in the end we are left with nothing.
That's why we decided we could spend some time walking around in a car for a few years. Share our experiences with you.So we ask you to come and join us. You too can make a difference.
Stay tuned with us. Please Subscribe Us and Hit the bell icon 😍
#camping#campinglife #outdoorcamping #lifeontheroad#camper #travelwithcamper #fulltimetraveler #මගදිගේ #Sri lanka #Beautifulworld #wildcamping #ලෝකේවටේඇවිදිමු #ගඟදිගේපහලට #Downtheriver #travelaroundtheworld #lifeonvehicle #travelwithwife #travelgirl #solocamping #nomadtrails #howtotravelaroundtheworld #howtobearealtravelman #rainforests #howtoliveavan #howtobeastrong #cookingjungle #campingfire
#SLvirtualtours #SLwildlife streaming #SriLankaWildlifeStreaming #wildlifestreaming #wildlife #wildsrilanka #virtualsafari #couchsafari #adventure #travelgram #wanderlust #naturelovers #travelsrilanka #srilankansafari #sosrilanka

Пікірлер: 22

  • @maduraenterprises8262
    @maduraenterprises82622 жыл бұрын

    නිවේදකයා th ගොඩක් hondai. සුභ pethum dennatama..

  • @Magadige

    @Magadige

    2 жыл бұрын

    බොහෝම ස්තූතියි ❤️

  • @user-pk4bg7np6y
    @user-pk4bg7np6y8 ай бұрын

  • @Magadige

    @Magadige

    8 ай бұрын

    🤗❤️

  • @hansaraperera744
    @hansaraperera7442 жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍👍👍👍❤

  • @Magadige

    @Magadige

    2 жыл бұрын

    🤗❤️

  • @BoBoX-Official
    @BoBoX-Official2 жыл бұрын

    🤩❤

  • @Magadige

    @Magadige

    2 жыл бұрын

    🤗❤️

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 Жыл бұрын

    අපි ගාල්ලෙ ඉන්නෙ උණවටුනෙ කුළුණු කන්දෙ.චෛත්‍යයක් හදනවා මට.ගඩොල් ටිකක් ගන්න ඕන ටෙලිපෝන් නොම්මරේ දාන්න තෙරුවන් සරණයි

  • @Magadige

    @Magadige

    Жыл бұрын

    Number එකක් නෑනෙ

  • @lahirumadushanka8371
    @lahirumadushanka8371 Жыл бұрын

    Maru aiye ❤️

  • @Magadige

    @Magadige

    Жыл бұрын

    බොහෝම ස්තූතියි මල්ලී ❤️

  • @MadusankaSampath-m2v
    @MadusankaSampath-m2vАй бұрын

    මමත් කරන්නේ ගඩොල් රස්සාව තමයි ඒක කරන මිනිහා විතරයි දන්නේ මහන්සිය කොහොමද කියලා ඔක්කොම කරල ගඩොල් ටික විකුනන්න ගියපුවාම ලොකු කට්ටක්‌ කන්න ඕනේ අපි වියදම් කරල මහන්සි වෙලා ගඩොල් කැටයක්‌ රුපියල් විස්සක් කියන කොට මිනිස්සු උඩ යනවා ගණන් වැඩි කියලා එත් ඒක දුක් විදින අපේ වරද නෙමෙයි රටේ පාලනේ වරද අපි ග ඩෝල් කැටයක් රුපියල් විස්සක් කියයනකොට අද මේ රටේ විස්සට බිත්තර ගෙඩියක්වත් ගන්න පුළුවන් ද මේ රටේ පොඩ් මිනිහට තැනක් නෑ කොහොමත්

  • @Magadige

    @Magadige

    Ай бұрын

    🤗❤️

  • @baby__10.10
    @baby__10.102 жыл бұрын

    Me koheda

  • @Magadige

    @Magadige

    2 жыл бұрын

    නෙල්ලිගල පහල ගමේ

  • @ytautube
    @ytautube Жыл бұрын

    ගඩොල් හදන්න මිනිස්සු වෙන මහන්සිය.

  • @Magadige

    @Magadige

    Жыл бұрын

    ඒකනම් ඇත්ත 🥺

  • @baby__10.10
    @baby__10.102 жыл бұрын

    ඒ මාමව contact කරගන්න විදිහක් නැද්ද

  • @Magadige

    @Magadige

    2 жыл бұрын

    කුරුණෑගල නෙල්ලිගල කන්ද නගින තැන කිට්ටුව කඩවලින් අහන්න. ගමේ කෙනෙක් නිසා සම්බන්ධ කරගන්න අමාරු වෙන එකක් නෑ

  • @GH-os2sm
    @GH-os2sm7 ай бұрын

    පොල් කඩන අංකල්ගේ නම්බර් එක දාන්නකෝ

  • @Magadige

    @Magadige

    7 ай бұрын

    නෑනෙ

Келесі