බිරියානි පවුඩර් නැතුව ගෙදර තියෙන කුලුබඩු වලින් හදන සුපිරි චිකන් බිරියානියක්| Chicken Biryani Recipe

අද මන් බිරියානි පවුඩර් නැතුව ලේසියෙන් රසට ගෙදර තියෙන දේවල් වලින් බිරියානි එකක් හදා ගන්න කියලා දෙනවා. ගොඩක් වෙලාවට අපි බිරියානි හදන්නේ බිරියානි පවුඩර් දාලනේ. ඉතින් අද ඉදන් බිරියානි පවුඩර් නැතුව බිරියානි ලේසියෙන් හදමු. ☺
- චිකන් එකට
චිකන් ග්‍රෑ 1 1/2 kg
තෙල් මේස හැදි 6
ගිතෙල් මේස හැදි 3
ලූනු ගෙඩි 3
මිරිස් කුඩු තේහැඳි 3
අමු තුනපහ තේහැඳි 3
ගම්මිරිස් තේහැඳි 2
කහ කුඩු තේහැඳි 1
මුද්දරස්පලම් මේස හැදි 1
ලුනු
ඉගුරු සුදුලූනු(12) අමුමිරිස් (4) පේස්ට් එක
මුදවපු කිරි කෝප්ප 1
- බත් එකට
බාස්මතී හාල් ග්‍රෑ 750
ලුනු
කරාබු නැටි 4
එන්සාල් 4
කුරුදුපොතු
ගිතෙල් මේස හැදි 2
බේලීව්ස්
වේලිච්ච දෙහි ගෙඩියක්
හොදින් බැදපු ලූනු ගෙඩි 3ක්
කජු ග්‍100
මුද්දරස්පලම් මේස හැදි 4
#chickenbiryani #biryanirecipe #biryanirecipesinhala

Пікірлер: 623

  • @Bandifull
    @Bandifull3 жыл бұрын

    අද මන් බිරියානි පවුඩර් නැතුව ලේසියෙන් රසට ගෙදර තියෙන දේවල් වලින් බිරියානි එකක් හදා ගන්න කියලා දෙනවා. ගොඩක් වෙලාවට අපි බිරියානි හදන්නේ බිරියානි පවුඩර් දාලනේ. ඉතින් අද ඉදන් බිරියානි පවුඩර් නැතුව බිරියානි ලේසියෙන් හදමු. ☺ - චිකන් එකට චිකන් ග්‍රෑ 1 1/2 kg තෙල් මේස හැදි 6 ගිතෙල් මේස හැදි 3 ලූනු ගෙඩි 3 මිරිස් කුඩු තේහැඳි 3 අමු තුනපහ තේහැඳි 3 ගම්මිරිස් තේහැඳි 2 කහ කුඩු තේහැඳි 1 මුද්දරස්පලම් මේස හැදි 1 ලුනු ඉගුරු සුදුලූනු(12) අමුමිරිස් (4) පේස්ට් එක මුදවපු කිරි කෝප්ප 1 - බත් එකට බාස්මතී හාල් ග්‍රෑ 750 ලුනු කරාබු නැටි 4 එන්සාල් 4 කුරුදුපොතු ගිතෙල් මේස හැදි 2 බේලීව්ස් වේලිච්ච දෙහි ගෙඩියක් හොදින් බැදපු ලූනු ගෙඩි 3ක් කජු ග්‍100 මුද්දරස්පලම් මේස හැදි 4

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    6 දෙනෙක්ට ඇති

  • @chamilajayasinghe9531

    @chamilajayasinghe9531

    3 жыл бұрын

    Hodata teruna thanks 👍

  • @HiruBlacky

    @HiruBlacky

    3 жыл бұрын

    Its so tasty !!!! Thank you so much chef!

  • @blackleopard8138

    @blackleopard8138

    3 жыл бұрын

    9

  • @vitharademel4518

    @vitharademel4518

    3 жыл бұрын

    Akki ada oya monada davalta hadanne

  • @harshikajayalath9539
    @harshikajayalath95392 жыл бұрын

    මාත් හැදුවා ,හොදටම ආවා. රස අඩුවෙයි කියලා මන් බිරියානි පවුඩර් එකත් අරගත්තා බඩු ගන්නකොට , ඒත් ඒක ඕන උනේ නෑ, කිසිම රසකාරයක් ,කලර් එකක් නැතුව ලස්සන පාටට බත් එක ආවා. ෆර්ස්ට් ටයිම් තනියෙන් හැදුවේ රෙසෙපි එක විදියට ම. රස ,සුවද , ගුණ සියල්ල තියෙන හොඳ රෙසෙපියක්. බොහොම ස්තූතියි අක්කේ. දිගටම මේ වගේ රෙසෙපි දාන්න. ඔබට ජය. ❤❤

  • @sitharasithara110
    @sitharasithara1103 жыл бұрын

    ගොඩක් වටිනවා ,thanks 🙏🙏🌹🧚❤️

  • @akshaneekonara5843
    @akshaneekonara58432 жыл бұрын

    I made this..Sooo delicious❤Thank you for the easy recipe..

  • @esmiewijewardhana207
    @esmiewijewardhana2073 жыл бұрын

    Wow that's good recipe. Thank you so much ❤️❤️❤️

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Most welcome 😊💕

  • @umeshasahasra9139
    @umeshasahasra91392 жыл бұрын

    Wonderful recipe.. Thank you dr..

  • @jayathusiriwardana7026
    @jayathusiriwardana70262 жыл бұрын

    aniwarenma hadanawa akke♡rasa patai ☺ thank you recipe ekata.hoyapu recipe ekak😚☺

  • @janakiperera4892
    @janakiperera48923 жыл бұрын

    Danui බලන්න ගත්තේ දැක්කාම hitenava සුපිරි කියලා thank you so much ඔබට මම italy

  • @kaushalyadaupradi5146
    @kaushalyadaupradi51463 жыл бұрын

    Really yummy .🙏 maid it today for mothers birthday .keep it up akki .

  • @glowingstars7911
    @glowingstars79113 жыл бұрын

    I tried it it came perfect thank u sister

  • @dinushsudarshani5452
    @dinushsudarshani54522 жыл бұрын

    Math ada haduwa rasama rasai..thanak s oyata dr

  • @awanthipradeepika5647
    @awanthipradeepika56473 жыл бұрын

    math oka balagena ada gedara haduva. mmmm harima rasai. oyata bohoma sthuthi

  • @tharakasithumini6513
    @tharakasithumini65133 жыл бұрын

    Woow... I tried this. Really delicious. Thank you soo much❤❤❤

  • @dhanosisiriwardana2234
    @dhanosisiriwardana22343 жыл бұрын

    Wooooooow Niyamaii.

  • @hasithachathurangi1870
    @hasithachathurangi18703 жыл бұрын

    ada heduwa mn me recipe ekata biriyani...super...gdk rassi

  • @fxrhn_frQ
    @fxrhn_frQ3 жыл бұрын

    Really very useful recipe..💓

  • @sewwandigunawardana8830
    @sewwandigunawardana88303 жыл бұрын

    Thnkyou dr oyge hema vedio ekakma blanawa mn 👍👍😌

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Awww thanks a lot darling 💕

  • @catslover7657
    @catslover76573 жыл бұрын

    I was waiting till you make this recipe😁😁 Thanks!

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    My pleasure 😊

  • @anuanu-md9hj
    @anuanu-md9hj3 жыл бұрын

    Akkiyo mn heduwe bath eka kiri samba walin.bath ekat mn watura aduwen tiyla raice cooker ekemai hadagtte

  • @charunyagayathri3584
    @charunyagayathri35843 жыл бұрын

    මම අද මේ බිරියානි එක හැදුවා....ගෙදර හැමෝම කෑවා..හරිම රසයි සුදු...ඒ වගේම හරිම පහසුයි...මෙච්චර දවසක් කඩෙන් කාලා තියෙන බිරියානි වලට වඩා ඇත්තෙන්ම රසයි...බොහොම ස්තුතියි ඔයාට මේ වගේ පහසු රසවත් රෙසිපි අපට කියාදෙනවට...❤ 🙏

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Awww thanks so much for lovely feedback darling 💕

  • @janakigunasekara1479
    @janakigunasekara1479 Жыл бұрын

    Niyamai patiyo oyata godak sthuthi

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Thank you😊

  • @jayathissalihini1947
    @jayathissalihini19473 жыл бұрын

    Thank you akiii ..I am live in Japan 🇯🇵 your recipe useful to me💕❤️❤️

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Awww I’m glad 😊💝

  • @harshanipilapitiya7701
    @harshanipilapitiya77013 жыл бұрын

    මම දැකපු හොදම ක්‍රමයක් ගොඩාක් හොදයි

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Thank you 😊

  • @Vihanga904
    @Vihanga9042 жыл бұрын

    Thank you. Apith deparak haduwa❤️😋

  • @AyeshaDilrukshi-jk1io
    @AyeshaDilrukshi-jk1io9 ай бұрын

    Lassanna vagema rasath ati.oya hari saralawa kiyala denawa Akki.Bs❤

  • @Bandifull

    @Bandifull

    8 ай бұрын

    ❤️

  • @niroshaperera9293
    @niroshaperera92933 жыл бұрын

    Excellent recipe👍 ,,i made it today very tasty 😋😋 my husband was really like it 🤗and thank you sooooomuch dear 💐💐💐

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Awwww I’m glad 😊😍💝

  • @purnimakalpani3661
    @purnimakalpani36613 жыл бұрын

    Mn ada hadanawa akka ..balamu kohomada kiyla..😉🤘😋😋

  • @ametha-ky3ng
    @ametha-ky3ng3 жыл бұрын

    ඇත්තටම ගොඩක් සතුටුයි ලේසියෙන් හදන්න පුළුවන් 🙏🙏🙏👍👍👍❤❤❤

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 😊

  • @priyadharshani2996
    @priyadharshani29962 жыл бұрын

    Ada math haduwa harima rasai lesi thanks

  • @dewmirashmika6592
    @dewmirashmika65922 жыл бұрын

    Math heduwa.harima rasai.Thawath Me wage lassana,rasawath video krnna lebenna ona.adarei akke.😛🤗

  • @MsIalSs
    @MsIalSs2 жыл бұрын

    I tried out this recipe for dinner tonight. Had yogart salad and fried boiled eggs as well. Great recipe.

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Thank you 😊

  • @thedanikarasnagoda4161
    @thedanikarasnagoda41613 жыл бұрын

    I made this today and it came very well! I didn’t expect it would be this much tasty as in a restaurant. My whole family enjoyed it! As a beginner I’m telling it’s very easy to make..thank you for sharing this recipe. Loved it!

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Glad you liked the recipe darling 💕

  • @ausharajanayka2139
    @ausharajanayka21393 жыл бұрын

    Wooow harima lesi thanks for you👌👌👌👌👌👌👍

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Anytime 😊

  • @gwtsrinath
    @gwtsrinath3 жыл бұрын

    I tried it by my self. It was very easy to prepare and really delicious.

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Glad you liked the recipe 😊

  • @ranumiyehansa9197
    @ranumiyehansa91973 жыл бұрын

    මේක නම් හොඳයි 👍👍

  • @saranageemunashinghe2965
    @saranageemunashinghe29653 жыл бұрын

    හොඳ ඉදිරිපත් කිරිමක්. Thank you .

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Anytime 😊

  • @ranumiyehansa9197
    @ranumiyehansa91973 жыл бұрын

    හොඳයි 👍👍👍

  • @umayanganaumayangana188
    @umayanganaumayangana1883 жыл бұрын

    It's looking sooo yummy. Thanks

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    My pleasure 😊

  • @ddshiyanidewage7020
    @ddshiyanidewage70202 жыл бұрын

    👍thanku rasawath buriyani eka🙂

  • @yomashanethumini8980
    @yomashanethumini89802 жыл бұрын

    Sthuthii akke

  • @diliniwijerathna4970
    @diliniwijerathna49703 жыл бұрын

    Balagena hitapu video ekk.. ❤❤

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😊😍

  • @imeshai7080
    @imeshai70803 жыл бұрын

    මම කොත්තමල්ලි , මින්ට් කොල නැති recipe හොයද්දි අහම්බෙන් දැක්කෙ. ගොඩක් ස්තූතියි ලේසි විදියට හදන්න පුලුවන් කෑම recipes දානවට. 🙊මම ඊයෙ හැදුවා. ගොඩක් රසට ආවා. මම ගොඩක් උයන්න දන්න කෙනෙක් නෙමේ. ඒත් ලේසියෙන්ම හැදුවා.

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 😊💝

  • @dilshiniamarasinghe6459
    @dilshiniamarasinghe64593 жыл бұрын

    Tried it & it was superb. Thank you.

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Glad you liked the recipe 💝

  • @BlackWhite-xe2yz
    @BlackWhite-xe2yz3 жыл бұрын

    Superb 👍👍

  • @shanthagpunchihewa2528
    @shanthagpunchihewa25283 жыл бұрын

    Thank you so much Mama meka try kara harima rasai

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    I’m glad 😊💝

  • @nadeeshafernando5530
    @nadeeshafernando55303 жыл бұрын

    Akki githel wenuwata olive oil ganna barida? Ara anthimeta pennuwandda buriyani eka suwada karnna daana oil eka,eke nama kiynna puluwanda?

  • @pushpanilanthi6984
    @pushpanilanthi69843 жыл бұрын

    Godak sthuthi dr oya karanne Loku karthawyak suwapath jeewithayakata bohoma hodai thawath dewal kiyadenna theruwan saranai

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😊💕

  • @ovindusapna510
    @ovindusapna5103 жыл бұрын

    Maru akke..apith haduwa.....

  • @chalanyathathsarani4486
    @chalanyathathsarani44862 жыл бұрын

    Math haduwa akka harima rasai rasakaraka mukuth na harima lesi wadi wiyadamakuth na aththa shook

  • @noi3708
    @noi37083 жыл бұрын

    Math haduwa rasama rasai,thnx akki oyage recipe eka nm super.

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    My pleasure 💕

  • @SRIYANGIANU
    @SRIYANGIANU3 жыл бұрын

    Lassanai voice ekath.good vdo.tnx

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Thank you 😊

  • @indikapriyadarshani6221
    @indikapriyadarshani62213 жыл бұрын

    Super. Thank you.

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😊

  • @hishhish7144
    @hishhish71443 жыл бұрын

    Thank you akki...i made this same recipe at home and everyone enjoyed soo much😍😍💕 it was delicious 🤤🤤😄🤩

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Awwww I’m glad 😊💝💝

  • @priyanthabandara5098
    @priyanthabandara50983 жыл бұрын

    anewaryen man hadanawa.super😀😊😊

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😊

  • @sakunthalaudugampola1221
    @sakunthalaudugampola12213 жыл бұрын

    Made this today...came out very nicely..thank you for the receipe ❤❤

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Glad you liked the recipe 💝

  • @bhagyamadhukalpani4005
    @bhagyamadhukalpani40053 жыл бұрын

    Thank you akka ☺️ I tried this 🤩

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😊😍😍

  • @pradeepdivyanga9807
    @pradeepdivyanga98073 жыл бұрын

    Lassanai akki anika godak useful video ekak thanks akki

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Anytime 😊

  • @uvinsenevirathne1352
    @uvinsenevirathne13523 жыл бұрын

    Very interesting! Thank u :)

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    My pleasure 😊

  • @ranjithherath590
    @ranjithherath5902 жыл бұрын

    Patta

  • @razlanilma5777
    @razlanilma57773 жыл бұрын

    Thank you akki this useful for us we in abroad

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    My pleasure 😊

  • @hashandkalpage8828

    @hashandkalpage8828

    3 жыл бұрын

    Hoadai ape dewal danna aya ennawa

  • @shehanikumarasinghe4227
    @shehanikumarasinghe42273 жыл бұрын

    Godak rasai akki ❤️‍🔥.. meke rsa nh rasa nh kyla dla thyna ayata hriyata uyaganna bri wenna athi 🙂💔

  • @santhasilva8031
    @santhasilva80313 жыл бұрын

    Wow. Harima lassy recipie ekak

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Thank you 😊

  • @sherinswareena3618
    @sherinswareena36183 жыл бұрын

    Aunty ada man mee biriyani eka haduva eka godak hondata thibba. Mee recipe ekata godak thanks. 🙂🙂🙂

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Anytime 😊

  • @malmiesiriwardana2355
    @malmiesiriwardana23553 жыл бұрын

    ගොඩක්ම ස්තුතියි ඔයාට covid නිසා lockdown වෙලා ඉද්දි අහම්බෙන් මේ රෙසිපි එක දැකලා මම හැදුවෙ.මගෙ බබාල දෙන්න ගොඩක් ආස උනා.

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Awwww 😍💝

  • @manhapana6645
    @manhapana66453 жыл бұрын

    I will try it out and thanks

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Let me know the taste 😊

  • @nathalyaguruge
    @nathalyaguruge3 жыл бұрын

    To be honest the person whom you will be marrying in future is so much lucky. Plus. His family is lucky too. ❤ good luck

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Awwww thank you. 🤩😍 Anyway I’m already married..😊

  • @anuanu-md9hj
    @anuanu-md9hj3 жыл бұрын

    Ane harima lesi kramayak.wedi wikara na.mn heduwa akke eth heduwe man kiri samba walin mara rasai akki thankyou

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    I’m glad you liked the recipe nangi 😊

  • @danushkalakshan5636
    @danushkalakshan56363 жыл бұрын

    Ane akki.....Tank you.....You are amazing...💓💓

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Thanks a lot 😊💕

  • @laksalaaks1047
    @laksalaaks10473 жыл бұрын

    Mama haduwa.godak rasai.Thank you!

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😊😍

  • @thathsaraniherath6611
    @thathsaraniherath66113 жыл бұрын

    Mn ada try krnna yanne on.. thank you akki 💖

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😊😍🤩

  • @vishusarani1339
    @vishusarani13393 жыл бұрын

    🙈shaa..niyamai dear..me wage punchi punchi recipe harima watinawa.❤❤

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Ekane Ekane 😊😍

  • @iroshakumari4791
    @iroshakumari47913 жыл бұрын

    Apita mewage keema awanawata oyata bohoma pin thawath keema warga awanna akki

  • @nishusri3068
    @nishusri30683 жыл бұрын

    ඇත්තටම හොද රෙසිපි එකක් ස්තුති.

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😊

  • @w.g.k.n.ranathunga6901
    @w.g.k.n.ranathunga69013 жыл бұрын

    ඔයා ගේ කෑම නම් නියමයි අක්කේ

  • @Vihanga904
    @Vihanga9043 жыл бұрын

    ගොඩක් වැදගත් recipe එකක්. අපිත් හැදුවා. හරිම රසයි 😋

  • @achinisawmya962
    @achinisawmya9623 жыл бұрын

    Man meka balagena palaweni parata haduwa maru 👍

  • @akilaviduranga7797
    @akilaviduranga77973 жыл бұрын

    Good job thanks

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😊😍

  • @manelfonseka8384
    @manelfonseka83843 жыл бұрын

    Thank you.

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    My pleasure 😊

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya74803 жыл бұрын

    Super 💣 👍 thanks dear ❤️😘

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    My pleasure 😊💕

  • @nawodyawijesinghe
    @nawodyawijesinghe2 жыл бұрын

    Thank You akke

  • @amashayashodani2265
    @amashayashodani22653 жыл бұрын

    Nice recipi❤

  • @priyankapriya4257
    @priyankapriya4257 Жыл бұрын

    Thanku

  • @oshiosh7496
    @oshiosh74963 жыл бұрын

    අක්කෙ මං මෙක හැදුවා.... හරිම රසයි... දිගටම විඩියෝ කරන්න., 💪💪💪❤️❤️❤️❤️

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Awww sure 😊💕

  • @dineshilayanga4394
    @dineshilayanga43943 жыл бұрын

    Thanku akka..😍much love ur recipies

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    My pleasure 😊

  • @jagathruwan9
    @jagathruwan92 жыл бұрын

    Thank you

  • @malijayaraj7130
    @malijayaraj71303 жыл бұрын

    Great yummy 💕

  • @gayansameera9485
    @gayansameera94853 жыл бұрын

    Niyamai werry good job

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Thank you 😊

  • @dayamaliniruka3155
    @dayamaliniruka31553 жыл бұрын

    Math haduwa harima rasata suwadata awa. Thank you Bandi Full 🤗🤗😀😀👍👍

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Anytime 💝

  • @kavindubhanuka2026
    @kavindubhanuka20263 жыл бұрын

    Elm Thanks aaa

  • @charathaliyanage4581
    @charathaliyanage45813 жыл бұрын

    Thanx akki....oyage moonath pennannakoo....😍😍😍😍

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😊

  • @sumithabewardhana10
    @sumithabewardhana102 жыл бұрын

    Thank you akkii😍😍😍

  • @amalviduranga7090
    @amalviduranga70903 жыл бұрын

    Mn haduva niyamaii..thanks akki

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😊😍

  • @ashikaganga3533
    @ashikaganga35332 жыл бұрын

    Thanks dear

  • @nirmalaperera2399
    @nirmalaperera23993 жыл бұрын

    💐 Great Healing... 🙏 Stay Safe.

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    You too 😊💝

  • @nilukanew3712
    @nilukanew37122 жыл бұрын

    Godak thanks akke mama dubai ada akka kiuwa resipe eka thamai hadanna yanne

  • @sc-wi3bu
    @sc-wi3bu3 жыл бұрын

    Tnxx akki mmm rasa ati

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    My pleasure 😊

  • @isharakulathunga7923
    @isharakulathunga79233 жыл бұрын

    Thank you ❤️👌

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    My pleasure 😊

  • @anusharisuranika9084
    @anusharisuranika90843 жыл бұрын

    Thank you akki mm ada haduwa eka hodta awa thank you sooo much ❤❤❤❤❤❤😘

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Awww I’m glad 😊😍

  • @jerrysstories93
    @jerrysstories933 жыл бұрын

    I tried this out really came out well. Thank you !!!!

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    You’re welcome 😊

  • @niroshalwis8203
    @niroshalwis82033 жыл бұрын

    Good

Келесі