කොරියන් රාමෙන් එක්ක තඩි සවලයි බර්ගර් කුළුණයි | Chef King

පවුල් පිටින් උනත් බඩ පලෙන්න කන්න පුලුවන් සුපිරි කෑම සෙට් එකක් එක්ක තමයි අද වීඩියෝ එක අරන් එන්නෙ. තැන තියෙන්නෙ මීගමුවෙ. තැනේ ලස්සනයි, කෑම වල රසයි එක්ක සුපිරිම කෑම මතකයක් අපි එකතු කරගත්තා.
Sawal Rice - 3990/=
Burger Tower - 4200/=
Beef Ramen - 2000/=
Shanghai Platter - 2400/=
Dates Mojito - 700/=
Peacoke Mojito - 750/=
Chef King Special Milkshake - 1050/=
Watermelon Milkshake - 750/=
KitKat Milkshake - 950/=
Chef King restaurant Kurana Negombo
077 731 3359
maps.app.goo.gl/EW4UwVnTDLpxx...
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #food #restaurant
magic compass,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple,couple vlog,travel girl,travel couple,food couple,food girl,ceylon,village food,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Sinhala food,Village food,budget,Ramen,Spicy Food,Shawel rice,Burger tower,Milkshake,Watermelon Shake,Chef King,Negombo,Seefood rice,Korean Ramen,Date Mojito,Combo Meal

Пікірлер: 185

  • @janithiakarshana4758
    @janithiakarshana47589 ай бұрын

    කුචි අක්කට දිග ගවුම් ඇන්දම ලස්සනයි ❤️

  • @sudarmadilhani162
    @sudarmadilhani1629 ай бұрын

    ඔයාලගේ vedios නම් පිස්සුවක් අනේ.. කොච්චර ආස උනත් හදිස්සියෙ නම් බලන්නෙ නෑ... නිදහසේ බලන්නේ..මානසික නිදහසට නම් නියමයි අනේ..thanks ❤️

  • @sithuharshani934
    @sithuharshani9347 ай бұрын

    Chef king එකේ කෑම නම් මාරම රසයි 😍😍❤️

  • @AkDJ581
    @AkDJ5819 ай бұрын

    *_අම්මෝ කෑම ටික නම් සුපිරී 😋🤘🏻 සවල් කෑම වෙනම එකක් හැගෙන්න පුළුවන් බගර් ඒක නියමයි දැක්කම බඩ පිරෙනවා👍🏻_*

  • @ThishuSarani
    @ThishuSarani8 ай бұрын

    අනේ ධීර් ඉන්නවා ❤ කෑම බීම ලෝකයක් 🥳🥰 අක්කිගේ කොණ්ඩේ වෙනස් වෙලා ❤

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga38339 ай бұрын

    මරු ආආආ ඒ කෑම ටික නම් 🥰❤️ korean තමා ඉතින් 😁💞

  • @rebekadesilva8870
    @rebekadesilva88709 ай бұрын

    මට විතර ද තේරුනේ කුචී අක්කගේ කොන්ඩේ වෙනසක් 😮😮

  • @MagicCompass

    @MagicCompass

    8 ай бұрын

    😌😌😍😍

  • @vishmidhananja934

    @vishmidhananja934

    8 ай бұрын

    Akki kondet mond kre lssnt thiye dn

  • @angelsu116
    @angelsu1169 ай бұрын

    ඇත්තටම යශී අක්කයි ,අනුරාධ අයියයි කට්ටිය එක්ක සෙට් වෙනවා කියන්නේ ආයෙ ඉතිං කෑමක් වගේම අයියගේ රස කතා අහගෙන හෙන ජෝලියේ කන්න පුලුවන් කෑම ටිකත් නියමෙට බඩට වැටෙනවා 😍❤

  • @sudeerachamod9419
    @sudeerachamod94199 ай бұрын

    Super food collection, different experience, nice vidio 🔥🔥🔥🔥 good luck..

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage9 ай бұрын

    Mn asawenma blna video oyala dennage thma.... hithe sathutin bluweki❤❤❤❤ jesu pihitai dennatama ❤❤

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l9 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤video eka super anneee baba kiyapu widiha p😘😘😘😘😘😘😘😘 niyamai video eka akki ayya ehenam athal eke imu

  • @user-ti4qp8dn4x
    @user-ti4qp8dn4x9 ай бұрын

    Ammmoo 😢 ada nn සුපිරි kema tika nn pattta ..video ekak enkn bln hitiye 😊...marama rasa dawasak ned ada😁 mta iwasn inn be e kema tika dekkama🥺 rasa වෑහෙන dawsk ned..kuchi akka ada lassanai ❤ anik daws wltat lassanai hode heee..anyway love you both❤

  • @ashenmax6550
    @ashenmax65509 ай бұрын

    Konde lassanai ekama vidiyata dekala dekala ohoma dakiddi mara lassanai

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    🙈🙈 thank you ❤️🥰

  • @AkDJ581
    @AkDJ5819 ай бұрын

    *_අද ආතල් ගොඩයි බුචී අයියගෙන් මරු 🤩🤩🤩_*

  • @hansikasandeepani246
    @hansikasandeepani2469 ай бұрын

    Ammaaaa kama tika 😋😋😋😍😍🤗❤️❤️ aththatama akkiyo oyalata bada ehema ridenne nadda oka baladdi ape kela gilenawa appa😋😋😋😋😆❤️🤗

  • @wasanaboxing
    @wasanaboxing9 ай бұрын

    Hi for ඔන්න මමත් ආවේ සුපිරි video එකක් බලන්න

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    Balala kohomada kiyannakoooo 🥰❤️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi35249 ай бұрын

    Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @nilakshidasanayaka221
    @nilakshidasanayaka2219 ай бұрын

    Marama asai oya denna ekka kamakata yanna ane❤️❤️❤️😘😘😘

  • @chathurangabandara8236
    @chathurangabandara82369 ай бұрын

    හදවතේ ආතල් කපල් එක ❤

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    Adareiiiii ❤️🥰

  • @ChamiPerera-cp4wy
    @ChamiPerera-cp4wy6 ай бұрын

    හරි ලස්සනයි❤🎉

  • @MagicCompass

    @MagicCompass

    6 ай бұрын

    😍😍🥰🥰

  • @akilairoshani3334
    @akilairoshani33348 ай бұрын

    Konde lassanai yashi..kanna ooni bonna ooni..athal eke inna ooni hode❤❤❤

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd9 ай бұрын

    නියම සවල් පාර.බර්ගර් එකත් සුපිරි.

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    Owww maru 😍❤️

  • @kavindyaekanayake1788
    @kavindyaekanayake17882 ай бұрын

    Chef king eke kema nam patta. Sawala gena kiyanna wachana ne ❤

  • @wasanaboxing
    @wasanaboxing9 ай бұрын

    Nice sharing

  • @ineshastefniinesha3774
    @ineshastefniinesha37749 ай бұрын

    Akkatai ayyatai hamadama adarei🌎❤️🥰🙈 ❤❤❤🎉🎉

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga38339 ай бұрын

    ඔයාලගේ video s ඔක්කොම බලලා ඉවරයි. 🥰 kuchi and buchi එකෙ දැන් ඉතින් දුකෙන් ගත්තේ අනේ video එකක්වත් නෑ නේ කියලා අනේ එතකොටම video එකක් දාල 🥰🥰🥰🥰🥰❤️😘💖 කනකොට video බලන එක පුරුද්දක් වෙලා ❤️ ඉස්කෝලේ ඇවිත් කනකොට, උදේට කොන්ඩේ ගොතන කොට බලන්නෙම ඔයාලගේ video s ආදරෙයි ❤️ දැකපු නිහතමානි couple එකක් 🥰 දාන comment හැම එකකටම reply දානවා Emjos වුණත් දැනමත් ඒත් ඒකට hart එකක් හ‍රි දානව ❤️ බොරු සෝබන නැති අය ඒකමයි ඔයාලට කැමති 🥰

  • @nethmiperera3644
    @nethmiperera36449 ай бұрын

    සුපිරියි කෑම ටික 👌👌👌❤️‍🔥❤️‍🔥❤️‍🔥😋😋😋

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    Ow maru 🤤😍❤️

  • @lekashirani6198
    @lekashirani61989 ай бұрын

    Akkeee oyalat hamdama vlog ekak dnna bri weida wadat gihin awilla oyalage video eka nidhase balankota maru anee 😉😉

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    Dawas 4k ma genawane dan videos 🙈🥰

  • @chamilakumariperera5063
    @chamilakumariperera50639 ай бұрын

    E sawala seefoond eka එච්චරhoda ne

  • @randikadayan2112
    @randikadayan21129 ай бұрын

    නියමයි 👍🙂❤

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    🤤🤤😍😍❤️❤️

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp9 ай бұрын

    Wooòukanna.onadawasakasawalak.adarniyacapalakaoyala.niyamasinhala

  • @user-pn4ko2df2q
    @user-pn4ko2df2q9 ай бұрын

    ❤️❤️❤️❤️❤️..adarei dennatama ....

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    Adareiiiii ❤️🥰

  • @thenujakithmal717
    @thenujakithmal7179 ай бұрын

    නියමයි හැමදාම වගෙ කුචී & බුචී ❤️😍💫 අක්කි⁣ට ගවුමි හරි ම ලස්සනයි . ❤️😍💫 සතුටින් ඉන්න අයියා අක්කි ❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    8 ай бұрын

    ♥️😍😍♥️

  • @kavidunimantha1120
    @kavidunimantha11209 ай бұрын

    Supiri kamak thama Athal aka imu 🫔🍖🌭🍔🍜🍕🍟🥪🦞🍲🍤👌👌

  • @As-px4le
    @As-px4le9 ай бұрын

    Ad akka lassanayi ❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    Thank uuuu 🙈🥰❤️

  • @rasangikamanodi5496
    @rasangikamanodi54969 ай бұрын

    Lassanai ❤

  • @thakshilat3715
    @thakshilat37159 ай бұрын

    hari yanne na aiye see food kanna purudu wenna😍😍😍😍

  • @MagicCompass

    @MagicCompass

    8 ай бұрын

    ඇලජි එකක්නෙ තියෙන්නෙ. ඒකනෙ කේස් එක

  • @Senaliemasha8
    @Senaliemasha89 ай бұрын

    Ada akki lassaniii ❤️❤️

  • @madunidilankadilanka7670
    @madunidilankadilanka76709 ай бұрын

    Maru niyamai 😊

  • @MagicCompass

    @MagicCompass

    8 ай бұрын

    😍😍♥️😍😍

  • @hansikavindi9941
    @hansikavindi99418 ай бұрын

    අක්කගේ කොන්ඩේ දැන්නම් මාර ලස්සනයි 😍

  • @MagicCompass

    @MagicCompass

    8 ай бұрын

    ❤️😍😍❤️

  • @user-gl9qb1hm8b
    @user-gl9qb1hm8b5 ай бұрын

    අක්කේ අයියෙ ඔයාලගේ විඩියෝ මරු

  • @MagicCompass

    @MagicCompass

    5 ай бұрын

    🥰❤️🥰

  • @RoyeleLojicke
    @RoyeleLojicke9 ай бұрын

    Wow...Super👍 😍😍😋

  • @MagicCompass

    @MagicCompass

    8 ай бұрын

    ♥️🥰😍

  • @lakshmiwasundara83
    @lakshmiwasundara839 ай бұрын

    Konde ohoma lasaani akkata.konde ohomama hadagannko

  • @nisalidevika7480
    @nisalidevika74809 ай бұрын

    Nice

  • @piyuminipunika-ux6ku
    @piyuminipunika-ux6ku9 ай бұрын

    අදත් මරු ❤❤❤🎉

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    🥰❤️🙌🏼

  • @sanjeewapriyadarshana6174
    @sanjeewapriyadarshana61749 ай бұрын

    Hamadama oyala sathutin inna

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    Oyath ❤️🤗

  • @jeewanthisandeepa7430
    @jeewanthisandeepa74308 ай бұрын

    ❤අනේ අක්කිගෙ හිනාව හරි ශෝක් ❤ ඒ වගේම අක්කි කොන්ඩේ වෙනස් කරලා එක අක්කට ලස්සනයි 😊

  • @MagicCompass

    @MagicCompass

    8 ай бұрын

    🥰😍🥰😍🥰

  • @user-lu4um2wn9h
    @user-lu4um2wn9h9 ай бұрын

    Lassani adarei athal❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    Adareiiiii 🥰❤️

  • @lpcookingshow1703
    @lpcookingshow17038 ай бұрын

    supiriyak ❤❤

  • @MagicCompass

    @MagicCompass

    8 ай бұрын

    🤤🤤😍😍❤️❤️

  • @tharikasoyza6201
    @tharikasoyza62019 ай бұрын

    Wow

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    Yum 🤤😍

  • @user-xu6mk8mk2k
    @user-xu6mk8mk2k8 ай бұрын

    AKKE Chef king tiyenava Minuwangoda... puluvannam ekkth try karala balanna... Ape Toun eka ....❤❤❤❤❤❤.Ada vidio ekath lassanai... 😮🎉🎉❤❤

  • @MagicCompass

    @MagicCompass

    8 ай бұрын

    🥰🥰🥰😍😍🥰🥰🥰

  • @MaleeshaRodrigo5

    @MaleeshaRodrigo5

    7 ай бұрын

    ​@@MagicCompassnegombo ek kotanade

  • @tharindudananjaya8188
    @tharindudananjaya81889 ай бұрын

    Chefking recommended❤🎉

  • @MagicCompass

    @MagicCompass

    8 ай бұрын

    🥰😍😍

  • @ineshastefniinesha3774
    @ineshastefniinesha37749 ай бұрын

    wow akka ❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    😍🥰❤️

  • @kavishkathisari7192
    @kavishkathisari71929 ай бұрын

    Supiri dennma ❤❤

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    😍😍🥰🥰❤️❤️

  • @Chthushkaruk
    @Chthushkaruk9 ай бұрын

    අක්කා ලස්සනයි ❤️😌

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    Thank uuuuu 🙈🥰❤️

  • @hashanihimasha8657
    @hashanihimasha86579 ай бұрын

    Konde straight krla lassani food challenge ekk one 😩❤️

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    Food challenge ekak Ikmanatama gennamkooooo 🥰

  • @Nisansala-c9v
    @Nisansala-c9v9 ай бұрын

    ඩුබායි එන්න නේද ලෑස්ති එන්න එන්න .අපි එනකම් බලාගෙන ඉන්නවා ❤❤

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    ඔව් 😍😍😍 දෙසැම්බර් එනවෝ.... සෙට්වෙමු ❤️❤️

  • @primindathamel8159
    @primindathamel81599 ай бұрын

    200k වලට ළගයිනේ❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    Ow owwww 😍🥰❤️

  • @YoungS5784
    @YoungS57849 ай бұрын

    Elakiri♥️♥️♥️♥️♥️

  • @MagicCompass

    @MagicCompass

    8 ай бұрын

    ♥️😍♥️😍

  • @AkDJ581
    @AkDJ5819 ай бұрын

    *_හැමෝම ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත්🥰❤️_*

  • @sajifernando3862
    @sajifernando38629 ай бұрын

    මේක තියෙන්නෙ අපේ ගෙවල් ළග.අපිත් ගිහින් කෑවා...කෑම රසයි ඇත්තටම ❤❤

  • @MagicCompass

    @MagicCompass

    8 ай бұрын

    ♥️😍😍♥️

  • @madukasadaruwani3382
    @madukasadaruwani33829 ай бұрын

    Dirshok ane ❤oyaladennat maruethin

  • @MagicCompass

    @MagicCompass

    8 ай бұрын

    ♥️😍😍♥️

  • @shegorgeous7605
    @shegorgeous76059 ай бұрын

    අක්කේ ඔයාලා වීඩියෝ කරන්න use කරන device එක මොකක්ද?

  • @MagicCompass

    @MagicCompass

    8 ай бұрын

    Iphone 13 pro max

  • @SaduniBagya-kg7gz
    @SaduniBagya-kg7gz9 ай бұрын

    අක්කා අද ලස්සනයි ❤

  • @MagicCompass

    @MagicCompass

    8 ай бұрын

    ♥️😍😍

  • @chaerandibasnayake4393
    @chaerandibasnayake43939 ай бұрын

    👌👌

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    🙌🏼🥰❤️

  • @faaiqasirajudeen1173
    @faaiqasirajudeen11739 ай бұрын

    ❤love u akki

  • @rohinikumari7977
    @rohinikumari79779 ай бұрын

    Adeiiiiiiii❤❤❤❤❤

  • @appuhamyabc
    @appuhamyabc8 ай бұрын

    Thota aththatama pada melo rahak na kiyanne

  • @thanujakumarai7658
    @thanujakumarai76588 ай бұрын

    කැමක් තමයි කටිටියගේ

  • @kithumfernando6315
    @kithumfernando63159 ай бұрын

    I love you akka and aiya❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    Much love 🥰❤️

  • @ThilanJanamithraThalaram-mm1qf
    @ThilanJanamithraThalaram-mm1qf9 ай бұрын

    supiri

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    🤤🤤😍😍❤️❤️

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l9 ай бұрын

    Deehir lokuuu wela anneee 😮😮😮😮😮😮😮

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    Ekaneeee 😍❤️

  • @Nisalaruucreations
    @Nisalaruucreations2 ай бұрын

    Asai dawasak oylawa meet wel oywage kann ❤️🥰😁🫣😘

  • @mihindi503
    @mihindi5039 ай бұрын

    Oyala azarbaijan walata giya gana kiwwe nane 😢

  • @tharikasoyza6201
    @tharikasoyza62019 ай бұрын

    ❤❤

  • @virajsathsara96
    @virajsathsara969 ай бұрын

    අද ධීර් බබාත් ඉන්නවා ❤😊 😘😘

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    Owwwwww 🥰❤️

  • @ramashadewindi9478
    @ramashadewindi94788 ай бұрын

    😋😋😋

  • @AkashSavinda
    @AkashSavinda9 ай бұрын

    Frist comment 💛

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    🙌🏼🥰❤️

  • @nokooooooooo
    @nokooooooooo9 ай бұрын

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    🥰❤️

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee9 ай бұрын

    ❤❤❤❤❤

  • @user-wm1cu9bv8r
    @user-wm1cu9bv8r9 ай бұрын

    Aiye apith kurana thama inne ❤

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    Ade ehemada 🥰❤️

  • @user-wm1cu9bv8r

    @user-wm1cu9bv8r

    9 ай бұрын

    Hmm

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l9 ай бұрын

    Hiiiii akki ayya.....

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    Hiiiiiii 🥰❤️

  • @sanathjayawicrama418
    @sanathjayawicrama4189 ай бұрын

    ❤❤❤😍😍😍

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    😍🥰❤️😍🥰❤️

  • @NadeeMaduwanthi-hz9bq
    @NadeeMaduwanthi-hz9bq9 ай бұрын

    ❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    😍🥰❤️

  • @rasangikamanodi5496
    @rasangikamanodi54969 ай бұрын

    ❤❤🎉🎉

  • @dilhanperera3431
    @dilhanperera34319 ай бұрын

    අපිත් මීගමුවේ ඉන්නේ...😢😢😢

  • @wheshani5007
    @wheshani50079 ай бұрын

    ❤️🥰❤️🥰❤️🥰

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    😍🥰❤️

  • @lahiruchamara714
    @lahiruchamara7147 ай бұрын

    වොස්ටොක් වලින් අල්ලන්නේ

  • @mervinperera6010
    @mervinperera60103 ай бұрын

    අක්කලා කොහෙද ඉන්නේ❤❤❤❤❤😮😮😮😮😊😊

  • @MagicCompass

    @MagicCompass

    2 ай бұрын

    කලුබෝවිල 😍❤️

  • @familylife5087
    @familylife50878 ай бұрын

    Hi akki aiye apith asai oyala ekka joint wenna

  • @kalpamadushanka4597
    @kalpamadushanka45978 ай бұрын

    සවලෙන් කෑව වගේ නෙමේ මහත අක්කේ බොග දානකොට තමා සනීපෙ දෑනෙන්නෙ මිරිස් වල🌶🌶🥐🥐🦞🦀🤣

  • @pramudiliyanage4854
    @pramudiliyanage48549 ай бұрын

    අද යශි අක්කාගේ කොන්ඩේ ලස්සනයි❤😍

  • @MagicCompass

    @MagicCompass

    8 ай бұрын

    ♥️😍😍♥️

  • @rohinikumari7977
    @rohinikumari79779 ай бұрын

    Bandarawelath enne

  • @MagicCompass

    @MagicCompass

    8 ай бұрын

    🥰😍🥰

  • @iraniayesha9311
    @iraniayesha93119 ай бұрын

    Ane අපිටත් mehema යාලුවො munagahewa

  • @wasanasewwandi1624
    @wasanasewwandi16248 ай бұрын

    Dheer hiii ❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    8 ай бұрын

    ❤️😍❤️

  • @sudathpriyal6565
    @sudathpriyal65659 ай бұрын

    මං සරන්නමයි මතක් උනේ..

  • @anurakumara5464
    @anurakumara54649 ай бұрын

    Man wathawak🐷🐷🐷kivwa neda kuchiyata ayage athinma hadala🐷🐷🐖🐖🐷🐷 Kama hadala denna kiyala., Buchita😂😂😂😂😂😂😂😂😂😂😂Atal ake inne wathawakwath oyalawa🐦🐥🐦 pavla pitin hamba wenna onee❤❤Api❤❤❤❤Athal ❤❤ake ❤❤❤❤Emu❤❤❤

  • @nethmihasarangi7253
    @nethmihasarangi72539 ай бұрын

    අපෙ ක්ලස් එකෙ සාදාරන කොටා මතක් උනා 😂😂

  • @hasanwaidyarathne8127
    @hasanwaidyarathne81279 ай бұрын

    තැන් දැන ගත්තට කන්න සල්ලි ත් ඕන නේ dear

  • @EduacademySL
    @EduacademySL9 ай бұрын

    Edit එකේ මොකක් හරි වෙලා ප්‍රශ්නයක් තියෙනවා නේද ... කතා කරද්දි කට හෙල්ලෙන්නෙ එක වෙලාවක , සද්දෙ ඇහෙන්නෙ පරක්කු වෙලා ...

Келесі