No video

රට දියුණු කරන්න බැරි ආගම නිසා ද ? | Charana TV Kalathraya | කාලත්‍රය

රට දියුණු කරන්න බැරි ආගම නිසා ද ? | Charana TV Kalathraya | කාලත්‍රය
Ven. Thiththagalle Anandasiri Himi
Rev. Father Siril Gamini
Amila Jayasekara
Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
Visit : www.charanatv.lk for more...
Feedbacks : info@charanatv.lk
Charana TV ON SOCIAL
Follow on Facebook : / charanatvofficial
Follow us TikTok : / charanatv
Follow us Instagram : / @charanatv
Charana TV | නුවනැසින් සැරිසරන්න
#CharanaTV

Пікірлер: 35

  • @shaninimalsha3734
    @shaninimalsha37347 ай бұрын

    ඉතා ම වටිනා සාකච්ඡාවක්. දේශකයාණන්වහන්සේලා ඇතුළු නිවේදකතුමන්ටත්, සියලු ම දෙනාටමත් අප සැමගේ හද පිරි ස්තුතිය සහ ප්‍රශංසාව පුද කර සිටිමු. මෙවැනි වූ තවත් අරුත් බර සාකච්ඡාවන්, වැඩසටහන් බිහි කිරීමට ඔබ සැමට ශක්තිය ලැබේවා! ගොඩක් පින්!; ගොඩක් ස්තුතියි! 🙏🙏🙏

  • @nanduladasith552
    @nanduladasith5528 ай бұрын

    තිත්ත ගාල්ලේ හාමුදුරුවන් කියන්නේ මාර දැනුමක් තියන කෙනෙක්. මිනිස්සු බනිනේ මන් දන්නෑ මොකටද කියලා

  • @jeewanthajayasuriya125

    @jeewanthajayasuriya125

    8 ай бұрын

    ඇත්තට බයයි බහුතරයක් මිනිස්සු ...ඒකයි 👍😀....

  • @sujanimunasinghe9769

    @sujanimunasinghe9769

    7 ай бұрын

    කරුමෙ තමයි ඉතිං......😢

  • @namalpalansuriya8228

    @namalpalansuriya8228

    6 ай бұрын

    මිනිස්සුන්ට පොඩි කාලේ ඉදලා ඔලුවට දාපු හාමුදුරුවන් ගැන සංකල්පය අනුව ගැලපෙන්නේ නැති නිසයි අකමැති😂..හැබැයි ගමේ පන්සලේ හාමුදුරුවෝ හොරෙන් ගහන ⁣game උන්ට අවුලක් නෑ😂😂😂

  • @ruwanmunasinghe1528

    @ruwanmunasinghe1528

    2 ай бұрын

    දැනුම වෙනයි ආගමික හැදියාව වෙනයි🤣දෙක අනාගන්න එපා🤣

  • @BK-rw1fl
    @BK-rw1fl8 ай бұрын

    Thiththagalle hamuduruwanwa wadammawima sambandayen sthuthiya. Watina wadak. 🙏

  • @bindu492
    @bindu4927 ай бұрын

    හිරකාරයෝ එලියට දමන දවසට තව සතියක් ගලධාරී වගේ හෝටල් වල ට එක්ක ගිහින් හොදට සංග්‍රහයක් දෙන්න ඕන .ඊට ගැලපෙන හොද ඇදුම් කට්ටල දෙකක් දෙන්න ඕන .ඒකත් දඩුවමේම කොටසක් වෙන්න ඕන .

  • @amilairoshan877
    @amilairoshan8774 ай бұрын

    ඇත්ත අපේ රටේ මිනිස්සු ගාව තියන ගතිගුණ වලට පුදුම වෙනවා දන්දීම,පරෝපකාරය,සුහදශිලී බව,එකමුතුකම දැක්කම ඒ අය අහනවා ඒ ගැන පුදුමයෙන්❤

  • @umindaRanasing
    @umindaRanasing43 минут бұрын

    මේ සාදු හිතන් ඉන්නේ, බුදුන් වහන්සේ ආවත් මේ සාදුගෙන් උපදෙස් අරන් බනත් අහලා යන්න ඔනි කියල, එතරම් අදි මනේ තියෙන්නේ, මේ සාදු මැදින් පනිනවා කිසිම සීලයක් හැදියාවක් නැ, මේ පාද බෞද්ධ නෙවෙයි උනත් නිවැරදි සත්ත්‍ය දේ කියනවා බුද්ධ දර්මයේ වගේ, ඒත් මේ තිත්ත සාදු ගල්ලේ යන යන තැන කියන්නේ බෞද්ධ විරෝධී බණ,

  • @MotivationMedia-1
    @MotivationMedia-17 ай бұрын

    Titthagalle himi Absolutely correct World truth is the best learning we have ever understand Titthagalle himi The teacher Councillor problem solving person and character who most amazing . On the other hand Have Miracle thoughts for everyone

  • @Seth_win
    @Seth_win7 ай бұрын

    Great ❤

  • @malinjanakaperera
    @malinjanakapereraАй бұрын

    Main issue is sound pollution making from Churches and Temples, Now RC churches too using loud speakers not only on Sundays daily basis, this is depends on the parish priest, Even wedding masses, daily novenas are broadcasting through loudspeakers, I’m living 600m away from “Our Lady of Purification Church, Hendala Nayakakanda” Loud choir music and Sermons can be heard loudly throughout the day, which is not interested to majority if mix community living in this area. People who wants to listen to masses, Sermons will go to church, people who live with nature and love peaceful life is disturbed, many residents none Catholics and even Catholic like my self is complaining of the parish priest. Developed countries doesn’t have these kind of nonsense, we too have laws for sound pollution but unfortunately due to some reason politicians and police doesn’t take action

  • @cricket2134
    @cricket21346 ай бұрын

    මිනිස්සුන්ගේ මෝඩ තීරණ සහ හරක් පාලකයන්ගේ පාලන ක්‍රම නිසයි . මේහෙම වෙලා තියෙන්නේ . උන්වහන්සේලාට උන්වහන්සේලාගේ ගමන සැනසීමේ යන්න ඉඩදෙන්න. රටක් දියුනු කරන්න නම් ඕන තරම් උන්වහන්සේලාගේ දේශනා තියෙනවා අහලා බලන්න. ජේසු තුමන් , බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයන් තුල ඒවා සදහන් වෙනවා. මෙතන වැරදි අදහසක් පිටඋනොත් එහෙම ඒවා අල්ලගෙන දගලයි.

  • @bindu492
    @bindu4927 ай бұрын

    එකතු වෙන්න ඕන සාකච්චාවලට

  • @ventnarada5896
    @ventnarada58962 ай бұрын

    තිත්තගල්ලේ දන්න බංබුව

  • @Magic4444-yf5ob
    @Magic4444-yf5ob2 ай бұрын

    Developed countries never went behind religions. Our diwnfall is not realuzing that

  • @kapilaliyanage2347
    @kapilaliyanage23477 ай бұрын

    සමලිංගිකත්වය සම්බන්ධ හාමුදුරුවන්ගෙන් මතය හරිම දියරු ධර්මානුකූලව කිසිම වැදගැම්මකට නැති ප්‍රකාශයක්. පියතුමා කතෝලික දහමට අනුව කාරණය පැහැදිලි කළා. බුදුන් වහන්සේගේ දේශනාවට අනුව කාරණය පැහැදිලි කරන්න බැරි නම් මේ වගේ වැදගත් සාකච්ඡා ඇවිල්ලා වැල් බයිලා නොකිය ඉන්න තිබුන. මනුෂ්‍යයෝ ලිංගිකත්වය මත ඩිස්ක්‍රමිනේෂන් කරන්න අවශ්‍ය නැහැ කියන එක ලෝකෙ පිලිගත් මතය. ඒ වගේම බුද්ධ දේශනාවෙත් සමාජ සාධාරණය සඳහන් කරලා නැහැ, දුක නැති කිරීමේ මඟ මිසක්. මම හිතන්නෙ බුදුන් වහන්සේ බුද්ධ දේශනාවේ සමලිංගිකත්වය ප්‍රතික්ෂේප කරලා නැහැ කියන කාරණය, සම්බන්ධයක් හෝ දෙදෙනෙක් අතර ආදරයක්, ආදරය මත පදනම් වෙන්න ඕන ේ එක ගැහැණියෙක් , පිරිමියෙක් අතර පමණමයි කියල බුදුන් වහන්සේ දේශනා කරලා නැහැ අපි දන්න විදියට. ඉතින් මේක හරියටම දැනගන්න ධර්මානුකුල පැහැදිලි කිරීමක් අපි බලාපොරොත්තු වුණේ. බුදුදහම, විශේෂයෙන්, ඔබ කළ යුතු දේ සහ නොකළ යුතු දේ නියම නොකරයි. සමලිංගිකත්වය පිළිබඳ බෞද්ධ නොඉවසීම discrimination බුදුන් වහන්සේගේ ඉගැන්වීමට නොගැලපේ. සංස්කෘතියට ගැලපෙනවද කියන කාරණය වෙනම කතාවක්.

  • @shanakanature3632

    @shanakanature3632

    4 ай бұрын

    ස්වාමින් වහන්සේ ලිංගිකත්වය පිලිබදව කියපුදේ හරියටම හරි තමුසෙගේ ඔය ගොං මොලේට තේරුම් ගන්න අමාරුයි

  • @srirathna5672
    @srirathna56723 ай бұрын

    කරුනාකරලා වියක්ත විසාරද බහුස්‍රත විදග්ධ පිරිස ගෙන්නලා සාකච්ඡා කරන්න චරන බිංදුවයි .හිරිතිතයි .හිංදු ආගමක් නැහැ හින්දු ධර්මයක් තියෙන්නේ .රිලිජන් ඉංග්‍රීසි අර්තකතනය බලන්න .හරි සතිපට්ටානය අහල බලන්න මාධ්‍ය අවිදි ලෙස බාවිතා කරන්න එපා.හරි නම් ජාතියෙන් සමාවගතයුතුයි .මෙ දෙන්නම n g o ඩොලර් වලින් යැපෙන මිනිසුන්

  • @bindu492
    @bindu4927 ай бұрын

    අනාගාමි නිසා

  • @Muthu-xu8po
    @Muthu-xu8po8 ай бұрын

    ඇත්තටම ඇනුවත් හිමි නමක් වැඩමවුවානම් මොනතරම් දර්මානුකූල කාරනා පැහැදිලි කරගන්න තිබුනා ද කියලායි මගේ හැගීම.

  • @srilanka7254

    @srilanka7254

    8 ай бұрын

    අනිවාර්යයෙන්ම මගේ හැඟීමත් ඒකමයි. මේ ස්වාමීන්වහන්සේ අඩුම වශයෙන් තමන් භික්ශුවක් බවට පත් උනේ කුමක් සඳහාද යන වග වත් පැහැදිලි අවබෝධයක් නැහැ

  • @sasinduvirajitha8734

    @sasinduvirajitha8734

    8 ай бұрын

    ඔබ හිතන හේතුව මොකක් ද ?

  • @jeewanthajayasuriya125

    @jeewanthajayasuriya125

    8 ай бұрын

    දැනුම සහා අවබෝධය දෙකක්. දැනුම තියෙන හාමුදුරුවන්ගේ බන අහලා රටකට වෙච්චි දේ වටපිට බැලුවාම පේනවා😂...අද බුදුහාමුදුරුවෝ වැඩියොත් බහුතරයක් එතුමාව පිලිගන්නෑ. හේතුව? අපිව ආගමකින් හරි දහම වසා දාලා.

  • @jeewanthajayasuriya125

    @jeewanthajayasuriya125

    8 ай бұрын

    හොඳ සාකච්ඡාවක්.....නිවැරැදි හිමිවරුන්ව ගෙන්වීම ගැන ඔබට ස්තූතියි. 🙏🙏🙏

  • @champikaranthilakage8689

    @champikaranthilakage8689

    8 ай бұрын

    Mokak da nodanawuth kama?

  • @bindu492
    @bindu4927 ай бұрын

    අනාගාමි නිසා

Келесі