Chandimal Jayasinghe Birthday එකේ Piumi Hansamali ❤️😍

Chandimal Jayasinghe Birthday එකේ Piumi Hansamali ❤️😍
#chandimaljayasinghe #chandimalbirthday

Пікірлер: 103

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218

    Happy birthday dear Chandimal ❤

  • @krishaniseneviratne9242
    @krishaniseneviratne9242

    This is his birthday, his money, feeding for his people nothing wrong with this. No need of giving money to poor people.. Everyday they will wait till someone does.

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297

    Oya wiyadam karana mudalin duppath pawlakata udawwak karanna. Aka may sasaray karana lokuma pin kamak wewe

  • @user-sm5iu8yh4j
    @user-sm5iu8yh4j

    Happy birtday ❤❤❤❤

  • @werakonsiripala120
    @werakonsiripala120

    Happy birthday puthata goodluck jaya jayasri jayawewa ❤❤😂🎉

  • @SL-FUN-time
    @SL-FUN-time

    😂😂😂😂😂😂

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp

    Don't waste money for birthday that money help poor people 2much Sri Lanka no food no water no home no toilet don't waste money that money help poor people 2much Sri Lanka

  • @user-sg4qn9zq2v
    @user-sg4qn9zq2v

    Happy Birthday 🎈

  • @niroshapushparani3458
    @niroshapushparani3458

    Happy birthday ❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig

    Happy birthday ❤️💐🧁🎉

  • @RishmiImasha
    @RishmiImasha

    අවුරුද්දකට කලින් ඉන්න තැනක් නැතිව හිටපු ප්‍රියාන් මැණික්ගෙන් ලක්ෂ 6ක් ණයට අරන් ඒකෙ හඩපටත් එලියට ආපු හංසමාලිට කොහෙන්ද මෙච්චර සල්ලි. හංසමාලි ලගදි සල්ලි විසිකරන විදියට.හිටපු ජනාධිපති ගෝටාබය පාවිච්චි කරපු රේන්ජ් රෝවර් එක ගත්තා.ලක්ෂරි අපාර්ට්මන්ට් කීපයක් මාරු කරා.ඊයෙ පෙරේද අම්මට ලක්ෂ 30 මාලයක් සහ පවුලට ජුවලරි ගත්තා.නයිට් ක්ලබ් ගත්තා.ගෙදරට අදින්නෙත් ක්‍රිස්ටියන් ඩියෝර්,වර්සාචි වගේ බ්‍රෑන්ඩඩ් ඇදුම්.පාවිච්චි අරන බෑග් YSL ඔරලෝසු රොලෙක්ස්.නිතරම ෆේස්බුක් දාන වීඩියෝ වලින් ලක්ෂරි ජීවිතයක් ගෙවන් බවත් ප්ලාස්ටික් සර්ජරි සෑහෙන්න ගානක් වියදම් කරගෙන කරපු බවත් පේනවා.

  • @irahada5961
    @irahada5961

    Dear chandimal, නුවර hospital එකේ cancer section එකේ ICU BEDS තියෙන්නේ 6.පුළුවන් නම් කරුණා කරලා ICU BED එකක් අරන් දෙන්න .ඔබට සුබ උපන් දිනයක් .

  • @sandykumari4763
    @sandykumari4763

    මම කවදාවත් මෙග් ධනයෙන් පොහොසතුන්ට කවන්නෙ නැහැ. ඒක මගේ ප්‍රතිපත්තියක්. කන්න නැති අයට කන්න දෙනව තියෙන අයට නෙවයි. ගාඩක් මිනිස්සු මුදලින් පොහාසත් උනාට හදවතින් හරි දුප්පත්.

  • @Georgetaylor-et2yh
    @Georgetaylor-et2yh14 күн бұрын

    චන්දිමාල් සහ අනෙත් පිරිමි සේරම හොඳයි. සුභ උපන්දිනයක් වේවා!

  • @mahela.s.surangafernendoz5150
    @mahela.s.surangafernendoz5150

    Dear happy birthday උපන්දිනයක් සමරනවා කියන්න මිට වඩා හොද මනුෂ්‍යත් සත්කාර කරන්න මොකද ඔබ වියදම් කළ මේ මුදල අසරණ දුප්පත් මනුෂ්‍යයන් හට කරනම් මීට වඩා ලොකු පිංනක්ද හැමදාම ඒ මනුෂ්‍යන් ගෙන් අශිර්වාද මීට වඩා අගයනවා ❤️

  • @vishakamaala6638
    @vishakamaala6638

    Many happy returns of the day Chandimal very very nice your birthday party I like it very much❤ you are very lucky boy❤

  • @sujeepriyadarshani2041
    @sujeepriyadarshani2041

    Chandimalta tharam upandina enne nethiwa athi katawath😂😂😂😂😂😂😂😂😂

  • @funnysl8695
    @funnysl8695

    ඊලග වසර ඉදනවත් money laundering කරන උන් සීමා wenna ලැබෙවා ලංකවේ 😂

  • @chandranikularathne2078
    @chandranikularathne2078

    දන්සලක් දෙන්න පුළුවන් නම් ඔයා podi තැනකින් ආපු කෙනෙක් නේද ....මනුස්ස ජීවිතය කොච්චර වටිනා එකක් da...අම්මා ඔයාට කියලා devi ....oyawa අපි හොඳින් දන්නවා

  • @punchisamanali8738
    @punchisamanali8738

    Happy bdy Chandimal❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

Келесі