යකඩෝ පුංචි උන් දෙන්නා ගහනව ලෙසටම ||chandana palihawadana

යුබෝවන් මගේ රත්තරං යහලුවනේ .මම නීවේදක. චන්දන පලිහවඩන මේ මගේ නිල යුටියුබ් චැනල් එක .ඔබේ දක්ෂකම් රටට පෙන්වන්න අප සූදානම් කතාකරන්න .0785480772.
Chandana palihawadana .announcer
මගේ නිල ෆැන් පේජ් එක .you can like this page.
/ chandana-palihawadana-...

Пікірлер: 21

  • @rohanaupeksha8892
    @rohanaupeksha88922 жыл бұрын

    ඩ්‍රමා තමා මරු කොල්ලා සුපිරියටම ගහනවා ❤️❤️🤘

  • @u.msuren9433
    @u.msuren94332 жыл бұрын

    දෙවනි සින්දුව සුපිරි කියන්නේ ආයෙත් සුපිරියටම ගහන්න පුංචි උන් දෙන්න ජේසු පිහිටයි දෙන්නට ජීවිතේ ජයම වේවා🌹🌹

  • @ruwanmadushanka886
    @ruwanmadushanka8862 жыл бұрын

    ඇත්තටම ආඩම්වරයි දෙන්නාම වැඩ්ඩෝ දෙන්නෙක් ජය වේවා සුභ පැතුම් පොඩ්ඩෝ දෙන්නාට බුදු සරණයි

  • @sujithdias5536
    @sujithdias55362 жыл бұрын

    Puduma gehillak gahanne. Band eka play karath rocket scince nee ochchara thamai play karanne. Good luck puthalata.

  • @user-ic4gk5hj7e
    @user-ic4gk5hj7e2 жыл бұрын

    ජය වේවා 💥💥💥💥

  • @induwa4836
    @induwa48362 жыл бұрын

    ❤️‍🔥

  • @imaxspd478

    @imaxspd478

    2 жыл бұрын

    ❤❤❤

  • @udaraashan9127
    @udaraashan91272 жыл бұрын

    ජය වේවා අයියේ ❤️❤️

  • @antonjeradmilroy141
    @antonjeradmilroy1412 жыл бұрын

    Good very good 👍

  • @lukmalprasanna2405
    @lukmalprasanna24052 жыл бұрын

    සියලු ජය

  • @nimsarasachith2662
    @nimsarasachith26622 жыл бұрын

    අනේ මගෙත් ලොකු හිනයක් ඩ්‍රම ගහන්න...මටත් ඔය වගේ ඩ්‍රම ගහන්න අාසයි 😢😢😢😢😣

  • @user-fo5nx1ig3o
    @user-fo5nx1ig3o2 жыл бұрын

    නියමයිනේ

  • @sarathliyanage847
    @sarathliyanage8472 жыл бұрын

    God bless you pataw

  • @sanjubattage8952
    @sanjubattage89522 жыл бұрын

    ❤🌹🔥🔥🔥😍😘

  • @nilangathilakarathna2194
    @nilangathilakarathna2194 Жыл бұрын

    Patta

  • @nimashadedunu6409
    @nimashadedunu6409 Жыл бұрын

    New age.. theruwan.aperattata.sampatak

  • @sanjeewarathnayaka4748
    @sanjeewarathnayaka47482 жыл бұрын

    Doben yannama denawa

  • @kdpodda8295

    @kdpodda8295

    2 жыл бұрын

    චන්දන අයියේ කොහෙද මෙයාලා සුපිරි

  • @chamiyamidioctapadcover2789
    @chamiyamidioctapadcover27892 жыл бұрын

    ඒ බෑන්ඩ් එකට pad කෙනෙක් ගන්නේ නැද්ද 🙂 වෙන

  • @nimsarasachith2662
    @nimsarasachith26622 жыл бұрын

    මටත් ඩ්‍රම ගහන්න අාවස්තාවක් ලබා දෙන්නකො😢😢😢

  • @priyanganiml573
    @priyanganiml5732 жыл бұрын

    Podi denna gahanawa kiwata sadde vitarai podidennek nam penna ne

Келесі