අවුරුදු උණ වෙඩි හදමු || Chamod Art

Тәжірибелік нұсқаулар және стиль

රතිඤ්ඤා වෙනුවට උණ වෙඩිල්ලක් හදමු || Chamod Art
subscribe my channel ⬇️ - / @chamodartofficial
join our whatsapp group ⬇️
Follow this link to join my WhatsApp group: chat.whatsapp.com/GL2ZMz93BkQ...
#chamodart
#art
#shorts
#coconut
#coco
#අවුරුදු
#උණවෙඩි
#boom
#awurudu
#gohomegota2022
#gohomegota
#anonymous
#savesrilanka
#gohomerajapakshas
#gohomegota2022
#aliexpress
‪@chamodartofficial‬

Пікірлер: 27

  • @chamodartofficial
    @chamodartofficial3 ай бұрын

    මේ දවස්වල රතිඤ්ඤා ගන්න සල්ලිත් නැති නිසා උණ වෙඩිල්ලක් හදලවත් සතුටු වෙන්න. හදන්න නොදන්න අයටත් බලන්න share කරන්න. Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න❤

  • @gamingwithpicca767
    @gamingwithpicca7673 ай бұрын

    Gammac sago 🤟❤️

  • @salidusadunlakshan8194
    @salidusadunlakshan81944 ай бұрын

    ඒ කොහොමද පුපුරන්නේ🙂

  • @Amithsankalpa2007
    @Amithsankalpa20073 ай бұрын

    Gammak brother ❤

  • @marvelstatusvideo7956
    @marvelstatusvideo79562 жыл бұрын

    Super 🖒

  • @gapxchucky4966
    @gapxchucky49662 жыл бұрын

    මරු 👌

  • @chamodartofficial

    @chamodartofficial

    2 жыл бұрын

    Thanks ❤️

  • @subodsandaru9646
    @subodsandaru96462 жыл бұрын

    amo amo maru ela 😁😁

  • @chamodartofficial

    @chamodartofficial

    2 жыл бұрын

    😊

  • @hirunharindu654
    @hirunharindu6542 жыл бұрын

    Super 😉

  • @chamodartofficial

    @chamodartofficial

    2 жыл бұрын

    Thanks ❤️

  • @sarathsomaweerasilva
    @sarathsomaweerasilva3 ай бұрын

    උණ වෙඩි හදල පත්තු කරන්න ලාම්පු තෙල් කීයද? ලේසීයෙන් ගන්න තියනවද?. අපි උණ වෙඩි හදන කාලෙ ලාම්පු තෙල් බෝතලයක් ශත 10 යි. හාල් සේරු 1 ක් ( කිලෝ 1පොඩ්ඩක් අඩු ) ශත 25 යි. ඕනම ගමේ කඩේක ලාම්පු තෙල් තියනවා. බෝතලයක කට‍ කිට්ටුවෙන් හණ නූල කින් කොස්පට්ට ගැටේ ගහල ඒකට ත ව ගැටයක් දාල නූල් කෙලවරවල් දෙක එකට අල්ලල පිරිමි ගැටේ ගහල ලාම්පු තෙල් ගේන බෝතලේ එල්ලගෙන යන්න හදාගෙන තිබුනෙ. හවස අඳුර වැටීගෙන එනකොට ලී කතිර දෙක උඩ උණ වෙඩිල්ල තියල ලාම්පු තෙල් දාල පොලකොළ ටිකක්‌ පත්තු කරල වෙඩිල්ල රත් කරල උණ වෙඩි පත්තු කලා. ගමේම උණ වෙඩි ඒ වෙලාවට පත්තු වෙනව. අවට ගම්වලත් උණ වෙඩි පත්තු කරනව. තරගෙට වගේ රෑ අට විතර වෙනකන් ඔය සද්දෙ තියනව. උණ වෙඩිලේ කට පොල් කට්ටකින් වහල පත්තු කල හම පොල්කට්ට යන්නෙ උඩින්. සුන්දර ගමේ අවුරුදු දැනුත් මතක්‌ වෙනකොට සතුටුයි.

  • @WasanthaKumara-ok8el

    @WasanthaKumara-ok8el

    3 ай бұрын

    අවුරුදු 300ට උඩදිනඒ දැන්ඒගනට දෙන්න බෑ බූමිතෙල්.😂

  • @sarathsomaweerasilva

    @sarathsomaweerasilva

    3 ай бұрын

    @@WasanthaKumara-ok8el අවුරුදු 300 ය නොවෙයි මම කියන්නෙ 1970 ගණන් වල. ඒක තමයි මමත් කියන්නෙ අද උණ වෙඩිල්ල ප්‍රායෝගික නෑ කියල.

  • @NipunMadhusanka-lq3xl

    @NipunMadhusanka-lq3xl

    Ай бұрын

    ​​@@sarathsomaweerasilva oyata sathutui apita dhukai e mokadha kiuwoth e kale apita ipadhenna wasanawa nathi nisa 😢😢😢😢❤❤❤❤

  • @DULIYAKANDY
    @DULIYAKANDY3 ай бұрын

    මම් හැම පාරම කොල උන වලින් හදන්නෙ බම් මේ පුරුක් හය ක්ම ඕන නෑනෙ

  • @chamodartofficial

    @chamodartofficial

    3 ай бұрын

    6k aniwaryen one na

  • @DULIYAKANDY
    @DULIYAKANDY3 ай бұрын

    පුරුක් පහක් අව්ලක් නෑනෙ

  • @chamodartofficial

    @chamodartofficial

    3 ай бұрын

    Na na

  • @xxxxc860
    @xxxxc860 Жыл бұрын

    මෙවර අවුරුදු උලෙල වෙනුවෙන් රතිඤ්ඤ කරදරය සෑහෙන්න අඩුවී තිබ්මනම් හොඳ ප්‍රවනතාවයක්! විශේෂයෙන්ම මේ පිලිබඳව වෙඩි ශබ්ද නුරුස්සන අහිංසක ගෘහස්ථ සතුන් මෙන්ම වනසතුන්ද බෙහෙවින් සතුටු වෙන්න ඇති!

  • @w.bandara6128
    @w.bandara61283 ай бұрын

    සද්දයක් නෑනේ

  • @Heditzzz-l1j

    @Heditzzz-l1j

    3 ай бұрын

    lagata gihin balanna oone hariyata haduwoth kana lept

  • @chamodartofficial

    @chamodartofficial

    3 ай бұрын

    Aththa ❤️

  • @Amithsankalpa2007
    @Amithsankalpa20073 ай бұрын

    Gammak brother ❤

  • @chamodartofficial

    @chamodartofficial

    3 ай бұрын

    ❤️

Келесі