No video
Chamara Weerasinghe Nonstop // Embilipitiya Delighted
#chamaraweerasingheNonstop #EmbilipitiyaDelighted
මෙම ගීතවල මුල් අයිතිය හිමි නිර්මාණකරුවන් හට අපගේ ස්තූතිය පුද කරමු 🙏
🟢 Mathakayan Obe
🎧 Artist. ~ Chamara Weerasinghe
🎧 Music ~
🎧 Lyrics ~
🟢 Me Suba Pathum
🎧 Artist ~ Chamara Weerasinghe
🎧 Music ~
🎧 Lyrics ~
🟢 Oba Gana Sithuwa
🎧 Artist ~ Chamara Weerasinghe
🎧 Music ~
🎧 Lyrics ~
Пікірлер: 486
වැඩ වැඩ නැති චාම් කොල්ලො ටිකක් ඩිලයිටඩ්❤... ජයවේවා!!🎉
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
සමන් අයියයි, රසික අයියයි ඉන්නකන් Delighted කියන්නේ පිස්සුවක් තමා, Band එක නම් කඩා ගන්නෙපා. Good Luck boyzzz 🎉❤
@embilipitiyadelighted5593
4 ай бұрын
ආදරෙයි ♥️
එකනම් තනිකරම පිස්සුවක් , චාමර අයියට ඉක්මන් සුව❤
@embilipitiyadelighted5593
4 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
සමන් ඉන්දික🥺💝
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
අඩෝ Delighted උබලට මන් පට්ට ආදරෙයි 💜️ බන් උබලා ඇඹිලිපිටියේ දුෂ්කර ගමකින් ඇවිත් දුක් විදලා ආපු සෙට් එකක් මේහම දකිද්දි මට irisiya bn ආදෙරේට මන් එහම කිව්වේ 💚 ඇඹිලිපිටිය ටත් මන් ආදෙරෙයි. ලෝකය වටේම යන්න ලැබේවා. ජය !!! බුදු සරණයි .
@embilipitiyadelighted5593
4 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
ඔබ එනතුරු ආයේ ඉන්නම් මා මග බලන්... ❤️🌹🥺
ඒ සංයමය පට්ට..පුදුම විදියට හිත නිවන වොයිස් එකක් සමන් ඉන්දිකට තියෙන්නෙ ❤
හැමදාම කියනවා වගේ මගේ හදවතේ බෑන්ඩ් එක .මාරම නිහතමානි කොල්ලෝ ටිකක් ආදරෙයි සෙට් එකටම ❤❤ ඉදිරියටම යන්න සුභ පතනවා ❤.දැනටමත් ලංකාම හොල්ලලා ඉවරයි
ඉස්සර සමන් අයියා ඇතිලි වැවට සින්දුව කියනකොට මන් හිතුවේ චාමර අයියා කියලා. ..මරු අයියේ ❤️👌👌👌
@ishantharanga7097
20 күн бұрын
සමන් අයියගෙම තමා ඒ සිංදුවත්
වීඩියෝ එක මරු සිංදු සෙට් එකත් මරු ❤🎉 තව ටිකක් දිගට තිබ්බානම් තවත් මරු 🔥🙏
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
@geearana4072
4 ай бұрын
ekenma bro mamat kiyanna heduwe saman aiya tawa tikak dik unanam maru
මට නම් සමන් ඉංදික චාමර එකම ලෙවල් එකක දෙන්නෙක්.. ඒත් සමන් අයියගෙ කට හඬ පට්ටම ආදරණීයයි.. පොඩි කාලෙ ඉඳන් අදටත් ආසම කෙනා.. 🥺
මේ නන්ස්ටෝප් එක ලගදිම ශෝ වලදි අහන්න ඕනී ඉක්මනටම අනිවා❤
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
චාමර අයියගේ සින්දු වලට උපරිම සාදාරණයක් කරන චරිතයක් සමන් ඉන්දික 🌹🌹
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
මන් ආසාම ලංකාවේ ලස්සන ගමක අහිංසක වැඩ්ඩෝ ටිකක් ... ආදරෙයි ඉදිරියටම යන්න බුදුසරණයි ❤
දමිත් අසංක සින්දු වලටත් ඕන ❤
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
ඩිලයිටඩ් කොල්ලො ටික පිස්සුවක් වෙලා ඉවරයි දැන් 🥰❤️🌼
Play වෙන්න කලින් දැනගත්ත අය කෝ 💗🎵💗
@user-gc8gl3og4e
4 ай бұрын
Bimaro
@lakiya478
4 ай бұрын
😁
@KavishkaAbesingha-gx2bm
4 ай бұрын
Video eka krnne hotel ekta giyapu dhawse dhanagaththe 😍❤️
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
@madureprasad5788
3 ай бұрын
අපි
භාවනාවක් ❤🙃
@embilipitiyadelighted5593
4 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
ලන්කාවේ එකම ආටිස් live මෙහෙම සින් කරන්න පුළුවන් ( අද වෙනකං දැකලා නැ මෙච්චර ලස්සන ට අඩුපාඩුවක් නැතුව මෙහෙම සින් කරන්න live ) චාමරගේ original සිංදු වලට මෙච්චර ලස්සන ට යන්නේ නැ ජය වෙවා කවුරුත් ෆලොවු කරන්න එපා සමන් අයියේ මෙ සිංදු වලට සියට 1000 % සාදාරනේ කරනවා උබ මෙ සිංදු සමන් ගේ උනානම් මෙ සිංදු කොච්චර ලස්සන වෙන්න තිබ්බද
සමන් අයියගේ වොයිසෙක පට්ට ඒ හඩට ඇස්වහක් වදින්න එපා
❤ Ane harima lassanai ❤
වොයිස් මාරු.චාමර වෝයිස් ගන්න කාටවත් බෑ.ලස්සනට කියනවා සුභ පතුම්❤❤❤❤❤ජයෙන් ජය
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
@chamathrajapaksha1444
3 ай бұрын
චාමර අයියගෙ වොයිස් ගන්නවා නෙවෙයි..ඒ සමන් අයියගෙ Originl වොයිස් එක..❤❤
Asama band ekah
Saman aiya supiriyatama kiyanawa... hitha hoda kollek
සුපිරි 💗වීඩියෝ එක මාර clear 👌❤️
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
සුපිරි අයියේ සිං කරනවා පොඩ්ඩක් වත් piching out යන්නෙ නෑ අඩුම තරමෙ semi toon එකක් වත් යන්නෙ නෑ good මචං අයියේ ආ තව දෙයක් ඔයාලගෙ අලුත් Parcoshon pleyer super මල්ලි මම ඔයාට දාන ඔය strok exsasice ටික මගේ ගානෙ comment එකේ යටින් කොටන්නම් මේ comment එක බැලුවොතින් ඔය ටික ගහපන් frectis paed එක්කට. (1)RL RR LR LL //( 2)RL RL RR LR LR LL// ( 3)) RL RL RL RR LR LR LR LL //(4) RR LL RR LL ❤❤❤ Navy band lakmal bs❤️
@embilipitiyadelighted5593
4 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
ලව් යූ බෝයිස්❤❤❤
සුපිරියක්❤❤❤
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
නියමයි..... 👌👍❤
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
නිහඩ චරිතයක් ඩ්‍රාමා❤❤❤
සමන් ඉන්දික අයියා ඒ Voice එක
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
සමන් අයියගේ රහ.... 🥺❤️ ඒක සුපිරියක්....❤️👌
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
Patta sman aiya❤❤❤❤❤❤
Short and sweet...excellent....❤❤❤❤❤
ආදරෙයි ඩිලයිටඩ් ❤❤
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
බොරු රැගිලි නැති වැඩක් කරොත් සුපිරි කොලිටියට කරන සුපිරි වැඩ්ඩො ටිකක් .❤ Dilaited
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
හදවතෙ ගායකයෙක් සමන් අයියා
ලෙජන්ඩ් සමන් අයියා❤❤❤
සමන් අයියා😍❤️🥺
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
Next Level ❤️ Excellent 🎉
@embilipitiyadelighted5593
4 ай бұрын
Thanks a lot 😊
Next level වැඩක් ජයවේවා! Delighted 🤍🌹
@embilipitiyadelighted5593
4 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
සමකාලීන වැඩ්ඩෝ ❤
Voice & track eka දෙකම ගැලපෙනවා ❤ අනිවාර්යයෙන්ම මෙකට chamara weerasingha sirge replay එකක් එනවා❤️💥 එ තරම්ම පිස්සුවක්
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
හදවතෙ සිංදු සෙට් එකක් හදවතින්ම කියනවා හදවතින්ම සෙල්ලම් කරනවා..💙🤙
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
Delighted Kiyanne Hadawathe band ekak ❤️❤️
@embilipitiyadelighted5593
4 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
බේස් පලනවා ❤
සුපිරිම සුපිරි ඉතින්.. ආයෙ කියන්න දෙයක් නෑ 🔥😍❤
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
සමන් අයියා....❤️
video එක මරු
අඩෙ තව දික් උනා නම් මරු ❤️❤️ පට්ටම එකක් ඒකන් ඩිලයිටඩ් ❤️
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
සෙනූ ආදරෙයි ❤
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
ඒක සුපිරියි ලස්සනයි පැහැදිලියි❤️
@embilipitiyadelighted5593
4 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
මරු මරු නියමයි 👌🔥
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
Delighted කියන්නේ band එකක් නෙමෙයි Brand එකක්🫡🤍
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
වෙනම රහක්❤
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
සුපිරියක් තමා😍💖
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
රිදම් ❤️❤️👏👏
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
sound එක නම් මරු සුපිරි
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
Manamali ohuge.....pemwathiya mage....inna tenak wenam dewiyo rakiwa..ahinsaka parthanayak....
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
ඩිලයිටඩ් 🤤
Congratulations සෙට් එක ..ආදරෙයි 💚💚💚💚💚
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
සුපිරි
Super kollo set ekata jaya ❤❤❤❤
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
ඩිලයිටඩ් 👌❤
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
pad gahana ekage congo eka patta dramar ge playing maru supiri❤❤❤❤ me band eke wenam vibe ekak thiyenne supiri
සුපිරි ❤
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
පිස්සුවක් 🖤
@embilipitiyadelighted5593
4 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
5 මිනිත් වගේ තිබිබා නමි තවත් මාරැ
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
නියමයි 🙂🎧
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
Super super super superrrrrrrrrrrrr😍💪
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
සමන් ඉන්දික අයියා වැඩ්ඩා❤🎉
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
❤️❤️ super 🔥🎧🎧
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
Supiriyak♥
@embilipitiyadelighted5593
4 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
සමන් අයියා ගැන කියන්න නෑ වචන❤
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
embilipitiya delighted කියන්නෙ සුපිරිම බෑන්ඩ් එකක් මම ආසම බෑන්ඩ් එක ආදරෙයි 💜️💚💜️💚
😃මේ වීඩියෝ එක මාරම ලස්සනයි .. ❤❤❤ congratulations
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
ආදරේ ❤
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
අලුත් වෙනස සුපිරි දිගටම එකෝස්ටික් ගහමු
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
ආදරෙයි ❤❤❤
සමන් අයියාගේ නිිල ඔය දාස සිංදුවත් දෙන්නකෝ😢❤
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
කොලටි වැඩක්❤Congratulation සෙට් එකටම.ලොකු ගේමක් ගහන්න ඕනී අනිවා ❤
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
Supiri❤ twa songs 2k witra add wela 2 min witra wedi una nm maru nonstop 1
@embilipitiyadelighted5593
4 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
සමන් ඉන්දික අයියා ❤
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
මාර වැඩක් සහෝදරයිනෙ❤❤
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
Same voices ❤❤
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
සමන් අයියා මොන සිංදුව කිව්වත් ලස්සනය❤
සමන් අයියා ආදරෙයි...,ප්‍රසාගේ රිදමි පාර...🤩🤩
@embilipitiyadelighted5593
4 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
ආයේ ඉතින් සුපිරි...ජය වේවා
Voice eka 🖤🖤🖤🖤
Elhh🎙️🌻💙
🙏❣️❣️❣️❣️❣️♥️
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
අපිත් එක්ක වැඩ කරන නංගි යෙක් ඉන්නවා අබිලිපිටියා එ නංගි ගෙන් අහන්නේ අයියා ල ගැන. මන් අසම බැන්ඩ් එක සමන් අයියා රසික අයියා හැමම් සුපිරි. ගොඩක් අදරෙයි බුදු සරණයි.. ❤❤🙏🙏
Harima adarei oyala okkotama ❤❤❤❤❤ sindu nam oyage handin thama ...harima lassanai ❤❤❤
මරු
සමන් ඉන්දික නියමෙට මැච් වෙනව.චාමර දමිත් කාලෙ සුපිරි ගායකයෙක්
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
රිදම් පාර වදිනවා කන කීං ගාන්න ❤😊
@embilipitiyadelighted5593
4 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
සුපිරියි❤
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️
Delighted band එක ඉතින් super brand එකක් තමයි❤️✌️👍
ලොකුකම් නැති සුපිරි වැඩ්ඩෝ ටිකක් .දවසින් දවස වැඩි වැඩියෙන් හරි යන්න ඕනේ❤❤
Eka fatta aaa
@embilipitiyadelighted5593
4 ай бұрын
❤️