Chamara Weerasinghe - Maharagamata ( මහරගමට වහින් නැතුව ) With FLASHBACK @ IDEAL ABIYOGAYA

Ойын-сауық

IDEAL ABIYOGAYA වේදිකාවේ චාමර විරසිංහ Flashback සමග පලමුවටර ගැයු " මහරගම වහින් නැතුව " ගිතය.
මුලින්ම බලන්න Ideal Abiyogaya KZread Channel එක Subscribe කරන්න..

Пікірлер: 503

  • @derangala
    @derangala2 жыл бұрын

    මෙම සින්දුව මම නමි 15 වතාවක් විතර බැලුවා.කො බලන්න මම වගෙ චාමර වීරසිංහ අයියාගේ සින්දු වලට ආදරේ කරන අය.

  • @shainbro5823

    @shainbro5823

    2 жыл бұрын

    මන් ❤️

  • @kavindumadushan1347

    @kavindumadushan1347

    2 жыл бұрын

    ❤️

  • @gamagenuwan5964

    @gamagenuwan5964

    2 жыл бұрын

    මාරමලස්සන ගීත ගොන්නක් එයා ළඟ තියෙන්නෙ. ඒ වගේම හඬ 😍😍😍

  • @buddikakumara4966

    @buddikakumara4966

    2 жыл бұрын

    Kochchara ahevath epa ven ne

  • @surangaep4442

    @surangaep4442

    2 жыл бұрын

    Supr

  • @akalankanuwan1404
    @akalankanuwan14043 жыл бұрын

    චාමර අයියට බොක්කෙන්ම කැමති යාලුවො මේ කොනට❤❤❤

  • @sameerapathum4965

    @sameerapathum4965

    3 жыл бұрын

    ❤️🎖️️🌹

  • @champikapushpakumara8987

    @champikapushpakumara8987

    3 жыл бұрын

    💛💛💛💛💛💛💛

  • @presannasampath4613

    @presannasampath4613

    3 жыл бұрын

    Elakiri.

  • @presannasampath4613

    @presannasampath4613

    3 жыл бұрын

    👍elakiri song.chamara aiye.

  • @dilandananjayarathnayaka107

    @dilandananjayarathnayaka107

    3 жыл бұрын

    👍👍

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha85713 жыл бұрын

    " හිතක් කතා කරවන පුංචී මුතු ඇටේ එ ගහම්බීර කට හඩ චාමර වීරසිංහ " ❤ 2023 අහන⁣ වෝ ...🙋

  • @sameerapathum4965

    @sameerapathum4965

    3 жыл бұрын

    ❤️

  • @WasanaMadu-sv5my

    @WasanaMadu-sv5my

    6 ай бұрын

    ඇත්ත❤❤❤❤❤❤❤❤❤

  • @pasindunisansala9785

    @pasindunisansala9785

    5 ай бұрын

    2024 ahanavoo

  • @SachiniPradeep-lx4bb

    @SachiniPradeep-lx4bb

    4 ай бұрын

    2024ත් අහන්නවා

  • @chamindakarunarathna6688
    @chamindakarunarathna66883 жыл бұрын

    එදා එච් ආර් ජෝතිපාල අද චාමර වීරසිංහ 🔥

  • @chamaradhanushka7300

    @chamaradhanushka7300

    3 жыл бұрын

    අනිවා එකෙන් ම❤️ 🔥

  • @sampathkumara4196

    @sampathkumara4196

    2 жыл бұрын

    Aniwa👍👍👍

  • @ThilakshanaDissanayake2887

    @ThilakshanaDissanayake2887

    4 ай бұрын

    අනිවා..💙

  • @indikakumara8406

    @indikakumara8406

    2 ай бұрын

    නිවරදි

  • @sadeepadilhara9708

    @sadeepadilhara9708

    10 күн бұрын

    aniwarenma

  • @sakithmethnindu3004
    @sakithmethnindu30042 жыл бұрын

    Purple Range සංගීත කන්ඩායමෙන් බිහිවූ දකුනෙ වගේම රටේම අංක එකේ ගායකය ❤️❤️🙏

  • @tharukadunitha4242

    @tharukadunitha4242

    Жыл бұрын

    ❣️😘

  • @pathmasirikaushlya5539

    @pathmasirikaushlya5539

    6 ай бұрын

    ❤❤❤

  • @shanakanimeshan3358
    @shanakanimeshan33582 жыл бұрын

    වැඩට යන කෙල්ලන්ට ගහපූ ලස්සනම සිංදුවක්.❤

  • @anurajayasundara7057

    @anurajayasundara7057

    Жыл бұрын

    නෑ.....මහරගම ගුරු විද්‍යාලයේ ටීචර් කෙනෙකුට වෙන්න ඕනෙ❤️

  • @r.g.p

    @r.g.p

    Жыл бұрын

    @@anurajayasundara7057 ado thanks bn.harim therum ada dena gaththe.

  • @Sachenthilanjana

    @Sachenthilanjana

    6 ай бұрын

    @@anurajayasundara7057 ow

  • @ganganarashmika473
    @ganganarashmika4733 жыл бұрын

    ඒ කටහඩට♥️ ගැලපෙන බැකින් එක 😍♥️

  • @asankakumara292

    @asankakumara292

    10 ай бұрын

    එ කටහඩට හරියන බැකින් තමයි ඇල්බමි එකේ තියෙන්නෙ එ පර්පල් රේන්ජ් නැත්නමි මෙ කොත්තු බස්ලනොවෙයි

  • @SachiniPradeep-lx4bb

    @SachiniPradeep-lx4bb

    5 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @kaushikaheshan335
    @kaushikaheshan3352 жыл бұрын

    මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද🥰😍

  • @shainbro5823

    @shainbro5823

    2 жыл бұрын

    මට‍ ❤️😍

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r2 жыл бұрын

    චාමර වීරසිංහ අයියේ සින්දුව පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏❤️😍👍😁👌☸️🇱🇰🤗🤙✌️🤟🤝😀😃💯🤘👊

  • @bandaranayake441
    @bandaranayake441 Жыл бұрын

    විසිල් නෑ..බල්ටි..නෑ....ෙදකට කැඩුනු ගැඩවිලි ගති නෑ..තනි කෙලින් හිට ගත්තා ඇඩෙන්න සිංදුව කිවා.. "එහෙනම් කොල්ලෝ අපි ගියා" කියලා එයා ගියා

  • @binagayethmin-wb2ji

    @binagayethmin-wb2ji

    Жыл бұрын

    ඇත්ත කතාව

  • @slbro8843

    @slbro8843

    8 ай бұрын

    මේවා සිරා සිද්දි දොරේ❤ ආදරෙයි අපේ එවුන්ට

  • @Se_ne_sh

    @Se_ne_sh

    8 ай бұрын

    මතක එක්කර කියනු හැකිනම් අකාලෙ මුණගැහීම වඩා රිද්දන දෙයකි හිතවත හිමිව යලි අතහැරීම ../ 🕊️⛓️

  • @user-dl3hh8eo8t

    @user-dl3hh8eo8t

    6 ай бұрын

    එකෙන්ම 👌❤️

  • @WasanaMadu-sv5my

    @WasanaMadu-sv5my

    6 ай бұрын

    ඇත්ත❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ravindusanjana1572
    @ravindusanjana15722 жыл бұрын

    නිරෝෂන් අයියා පොඩියට දාන ඩාන්ස් එක👍👍👍👍බෑන්ඩ් එකටයි චාමර අයියටයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤දෙන්නටම

  • @production6347
    @production63472 жыл бұрын

    මේ සින්දුව චාමර අයියාගේ සුපිරිම සුපිරි සින්දුවක් 😍😍

  • @marshmello8556
    @marshmello85563 жыл бұрын

    චාමර අයියගෙ ආසම සින්දුව ❤🌎

  • @lahirudilshan5681
    @lahirudilshan56812 жыл бұрын

    හදවතේ ගායකයා හදවතේ බෑන්ඩ් එකත් එක්ක 😍😍

  • @kumara2134

    @kumara2134

    Жыл бұрын

    හදවතේ බැන්ඩෙක යකො පර්පල් රේන්ජ්

  • @rukshanruka8410
    @rukshanruka84102 жыл бұрын

    මහරගමට ආඩම්බරයක්...... 👍👏👏👏👏

  • @shamilmassimo
    @shamilmassimo3 жыл бұрын

    Flashback harima asawen play karanne chamarage sindu walata..adarei flashback..🖤

  • @chamaradhanushka7300
    @chamaradhanushka73003 жыл бұрын

    කොපි කල හැක සමකල නොහැක ❤️

  • @sujithpriyantha6869
    @sujithpriyantha68692 жыл бұрын

    Flash back ලගේ සුපිරිම කාලේ...

  • @isharamadhushanka1852

    @isharamadhushanka1852

    11 ай бұрын

    Flash back කොයී කලේ ගැහුවත් එ තමා හොදම කලේ...mr.pranando හදන්නේ කලෙට ගැල පේන විදිහට බ්‍රෝ...

  • @jezz6070
    @jezz60704 жыл бұрын

    Flashback ❤️

  • @risithawaduge7496
    @risithawaduge74962 жыл бұрын

    චාමර වීරසිංහ කියන්නේ ඇත්තටම කිවුවොත් ආගමක්...ඕනි කාලෙකට ඕනි විදියකට අහන්න පුලුවන්....

  • @user-rd5cu1cv6k
    @user-rd5cu1cv6k9 ай бұрын

    තාත්තලාගේ කාලයේ ජොති අපෙ කාලයේ චාමර ❤❤

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r2 жыл бұрын

    2021 ඉදන් දිගටම අහනවා තව කවුද බලමු අහන්නේ 🙏😎❤️🤗😍🇱🇰✌️🤙🤟☸️

  • @ishanmadushanka9270

    @ishanmadushanka9270

    2 жыл бұрын

    ♥️♥️

  • @malindayarathne4448
    @malindayarathne44482 жыл бұрын

    ආදරේ සියුම් තැන් හීනිවට කිතිකවන පද රචනයක් ආදරණීය හඬකින් විශිෂ්ඨ බැකින් එකකින් මනරම් වීඩියෝකරණයකින් ❤❤

  • @asankakumara292
    @asankakumara292 Жыл бұрын

    කවිරැ කොහොම කිවිවත් පර්පල් රේන්ජ් සෙනක අයියට පින් සිද්ද වෙන්න චමර අයියා අද ග⁣යකයේ උනේ සෙනක අයියා නැත්නමි චමර කියලා කෙනේක් අපි දන්නැ හදවතේ බැන්ඩෙක පර්පල් රේන්ජ් 1998 ඉදලා මැරේනකමි පර්පල් රේන්ජ් ❤️❤️❤️❤️

  • @dumidusananjana5755
    @dumidusananjana57552 жыл бұрын

    ලස්සන ආදර ප්‍රාර්ථනාවකට තනුවක් දාලා 💖💖😍. ආදරෙයි ඒ කටහඩට සහ ගීතවලට . එදත් අදත් හැමදාමත් හදවතේ ගායකයා 💖💖🎤🎧🎶🎼🎵 චාමර වීරසිංහ 💖💖😘😘😍😍🎧🎧🎵🎵🎶🎶🎤🎤🎼🎼

  • @zeonrezen8504
    @zeonrezen85042 жыл бұрын

    පිස්සුවක් මේක විනාසකාරී.🔥 කටහඩටම ගැලපෙන බැකින් Flashback with Chamara weerasingha ❤️

  • @kumara2134

    @kumara2134

    Жыл бұрын

    උබ පර්පල් රේන්ජ් බැකින් දැකලා නැ එකයි kzread.info/dash/bejne/o6iaxbmKpq64aKw.html

  • @sachithdilanka8405

    @sachithdilanka8405

    Жыл бұрын

    @@kumara2134 ඒකත් හොඳයි මේකත් හොඳයි. මියුසික් කම්පෙයා කරන්න එපා රසවිඳින්න

  • @PASIYAh1

    @PASIYAh1

    6 ай бұрын

    අනිවා විනයක් ඇතුව ලස්සනට බැක් කරනවා , ටෙම්පෝ එහෙම නියම ගාන

  • @kabeegeming9523
    @kabeegeming95232 жыл бұрын

    ජාතියේ ගායකයා ❤️☺️

  • @derangala
    @derangala2 жыл бұрын

    ධනුෂ් සුරන් නීරො අරැණ නාලක අයියා නිශා අයියා ලස්සනට playකරනවා.ආදරෙයි ෆ්ලැෂ්බෑක්

  • @lastsaico1203
    @lastsaico12033 жыл бұрын

    හදවතේ ගායකයා ආදරෙයි😍😘😗

  • @supunsangeeth4987
    @supunsangeeth49874 жыл бұрын

    හද වතේ වස්තුව..............❤️❤️❤️❤️❤️❤️...ආදරේයි..ලොවෙත් ..චාමර......අයියට

  • @chamaradhanushka7300

    @chamaradhanushka7300

    3 жыл бұрын

    අනිවා ❤️

  • @sriyaniliyanage8810
    @sriyaniliyanage8810 Жыл бұрын

    හැමදාම හදවතේ ගායකයා 💪💪💪💪

  • @Nuwan9800
    @Nuwan9800 Жыл бұрын

    විස්වාසෙන් කියන්නෙ මම දහස් වතාවකට වඩා අහන්න අති මෙ විඩියො එක ❤ චාමර අයියගෙ සින්දු වලට එතරම් ආසයි ආදරෙයි

  • @dushannuwantha1735
    @dushannuwantha17353 жыл бұрын

    Chamara weerasinghe best singer ❤❤🌍🌎🌏

  • @user-os9te2bv9o
    @user-os9te2bv9o2 жыл бұрын

    ❤️ ගායකයා ආදරෙයි ගොඩක් තවත් ගොඩක් ආයුෂ වැඩිවෙවා

  • @motivewavequotes
    @motivewavequotes4 жыл бұрын

    Flashback Style😚☝

  • @siriyawathisiriyawathi1695
    @siriyawathisiriyawathi16953 жыл бұрын

    එදත් අදත් සුපිරි ගායකයා නියමයි

  • @chamoddilshan7558
    @chamoddilshan75583 жыл бұрын

    2021අහන අය කෝ ❤️❤️❤️

  • @sameerapathum4965

    @sameerapathum4965

    3 жыл бұрын

    ❤️🌹

  • @nadeeshathushan1306

    @nadeeshathushan1306

    3 жыл бұрын

    😍😍

  • @shainbro5823

    @shainbro5823

    2 жыл бұрын

    ඉන්නෝ 😍

  • @sandeepalakshan8269

    @sandeepalakshan8269

    Жыл бұрын

    2023ත් අහනවා බන්❤

  • @user-dl3hh8eo8t

    @user-dl3hh8eo8t

    6 ай бұрын

    2024 ahano❤️❤️

  • @chamidhusandheep2615
    @chamidhusandheep26152 жыл бұрын

    ආයේ ඉතිම් පට්ට 💗💗💗 හදවතේ ගායකයා💗💗 හදවතේ බෑන්ඩ් එක 💗💗💗💗💗💗💗💗💗💗💗

  • @dhanushkaranasinghe7198
    @dhanushkaranasinghe71982 жыл бұрын

    සින්දුවයි බේස් පාරයි අම්මෝ😘😍

  • @binagayethmin-wb2ji
    @binagayethmin-wb2ji8 ай бұрын

    හදවතට චාමර කිව්වත් එකයි චාමරට හදවත කිව්වත් එකයි ❤

  • @sandunthushara4473
    @sandunthushara44734 жыл бұрын

    ආදරෙයි චාමර අයියේ

  • @aushadhajayasiri2642
    @aushadhajayasiri26422 жыл бұрын

    Chamara + flashback + ganga video= supiriyak thmaaaaaaa

  • @dananjayakgtdananjayakgt9429
    @dananjayakgtdananjayakgt94292 жыл бұрын

    මහරගමට වහින්නැතුව වහින්න ඕනෑ තැනකට. කුඩයක්වත් අතේ නැතිව ඈ.. ඇති බස් නැවතුම ලග.❤️

  • @ptadeeppradeep425
    @ptadeeppradeep4254 жыл бұрын

    flashback 😘😘😘✌️✌️

  • @sltiktok4507
    @sltiktok45074 жыл бұрын

    ❤️❤️❤️ flashback 👏👏👏

  • @sithumanuhas9189
    @sithumanuhas91892 жыл бұрын

    ඒ කටහඬ නම් හරිම ලස්සනයි 🎶🎶

  • @lyricshub8560
    @lyricshub85603 жыл бұрын

    chamara aiya kiyanne brand ekk ❤❤❤

  • @dimuthpriyanka1970
    @dimuthpriyanka19702 жыл бұрын

    කටහඩක් නෙවෙයි ආගමක්. ආසම ගායකයා. ජයවේවා

  • @sugathdenagama4260
    @sugathdenagama42604 жыл бұрын

    හදවත චාමර අයියා

  • @ramyasriy4146
    @ramyasriy414621 күн бұрын

    මම නම් තාම ඇහුවේ 10ක් පමනි තවත් ඉදිරියට අහනවා බදුසරනයි දේව්පිහිටයි චාමර මල්ලි ❤❤❤

  • @madushanishadi8105
    @madushanishadi81052 жыл бұрын

    හදවතේ හඩ ❤❤❤❤❤❤

  • @dilshanmadushanka2227
    @dilshanmadushanka22273 жыл бұрын

    හදවතේ ගායකයෙක්♥️♥️♥️♥️

  • @anuhasdasanayaka240
    @anuhasdasanayaka2404 жыл бұрын

    Pattama bakin ekak😛😛😛

  • @hasithsahirumusicalband662
    @hasithsahirumusicalband6622 жыл бұрын

    ආදරෙයි ගොඩක් හදවතට ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏

  • @renukamalkanthi9775
    @renukamalkanthi97752 жыл бұрын

    ආදරෙයි වස්තු....චාම...

  • @kavindumadushan1347
    @kavindumadushan13472 жыл бұрын

    හදවතෙ ගායකයා 🥰❤️

  • @ushanpiumal5622
    @ushanpiumal56223 жыл бұрын

    Backing🔥🔥🔥

  • @imeshtheekshana6966
    @imeshtheekshana6966 Жыл бұрын

    චාමර අයියට තියෙන ,ඒ ආදරේ මෙච්චරයි කියලා පෙන්නන්වත් බැරි තරම්...❤❤❤

  • @isH6674
    @isH66742 жыл бұрын

    අපේ හදවතේ ඔබේ ජිවිතේ ❤️😎🎤🙏

  • @thiwangafernandez9831
    @thiwangafernandez98312 жыл бұрын

    හදවතේ ගායකයා 😍😍

  • @ninduwaramethunija2262
    @ninduwaramethunija226212 күн бұрын

    ධනූෂ්,පොඩි සෑමා ගැම්මක් සුපිරියට Play කරනවා..

  • @janakasampath5602
    @janakasampath56022 жыл бұрын

    නියමයි චාමර අයියෙ ❤️😍

  • @gayangayya7625
    @gayangayya76252 жыл бұрын

    හදවතේ ❤ ගායකයා

  • @danukaSanjaya-bb5gd
    @danukaSanjaya-bb5gd8 күн бұрын

    චාමර අයියා + flashback කියන්නෙ පිස්සුවක් ❤️😌

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 Жыл бұрын

    මේ show එක ලයිව් බලලා මෙහෙම අහද්දි මේ ටික පිස්සු වගේ බැකින් එක විස්කි❤2023ත් අහනවා ඒ බැකින් එක නිසා

  • @maheshnishan8582
    @maheshnishan85822 жыл бұрын

    Fatta soft gahanawa... Good... Chamara and flash back... Nero Ayya... Speed dramas... Bs

  • @nirmalvishwa3153
    @nirmalvishwa31532 жыл бұрын

    හදවතේ ගායකයා ❤️❤️❤️❤️❤️❤️😍

  • @pathumnishantha4195
    @pathumnishantha41952 жыл бұрын

    ලස්සනයි ගොඩක් අාදරේයි චමාර අයියාට බුදු සරණයි

  • @ishanprama1453
    @ishanprama14534 жыл бұрын

    Flash back ....😍😍😍

  • @himanshadilshan1245
    @himanshadilshan1245 Жыл бұрын

    ෆ්ලෑශ්බෑක්❤️ චාමර අයියා ❤️ පට්ටම සුසන්‍යෝගයක් එතන ඉන්න ඕනිම වීඩියෝ ටීම් එක GVT ආදරෙයි Ganga video team ❤️🔥

  • @user-fc6rn6uc5u
    @user-fc6rn6uc5u Жыл бұрын

    අපේ දාකුනේ ගැම්ම චාමර අයියා

  • @nishanudaya4883
    @nishanudaya48834 жыл бұрын

    Flashback 🕺🕺🕺🕺

  • @gameingbro4102
    @gameingbro41024 жыл бұрын

    චාමර love u bn

  • @amilaniroshansenaviratna5681
    @amilaniroshansenaviratna5681 Жыл бұрын

    අම්මෝ චාමර අයියේ අදරෙයි❤️

  • @chethulapathum191
    @chethulapathum1912 жыл бұрын

    Ela flash back.💪👍

  • @kalpasanoj7433

    @kalpasanoj7433

    Жыл бұрын

    චමර කියන්නේ බවනවක් එල කොල්ලෙක්❤️

  • @IndulaSajeewa
    @IndulaSajeewa2 ай бұрын

    කොචිිචර ඇහුවත් එපා වෙන්නැ චාමරගෙ මෙ සින්දුුනම🎉

  • @user-gb7jl4ol5p
    @user-gb7jl4ol5p18 күн бұрын

    සුපිරි ගායන ශිල්පියෙක්❤❤❤දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤

  • @rukshanindika3592
    @rukshanindika35924 жыл бұрын

    Hadawathe gayaka ❤❤❤❤❤😉😍😍😍😍

  • @Sameera_NEXTGEN
    @Sameera_NEXTGEN3 жыл бұрын

    ඒක ❤️❤️❤️

  • @kavidudananjaya626
    @kavidudananjaya6262 жыл бұрын

    අයියට බොක්කෙන්ම ආදරෙයි ❤️❤️❤️🙏❤️❤️❤️

  • @gayankalhara1740
    @gayankalhara1740 Жыл бұрын

    ❤️❤️❤️ වෙන දාන්න දේවල් නෑ හාට් දානව ඇරෙන්න ❤️❤️

  • @pubuduudugama
    @pubuduudugama9 ай бұрын

    2023 මේ සි0දුව අහන අය මේ පැත්තට.❤

  • @MaheshDilan-q5m
    @MaheshDilan-q5m18 күн бұрын

    2015 🎵2016 සිංදු සෙට් එකක් ඔය beet එකටම තිබ්බනම් මරුවට තියෙයි❤

  • @asankamuthunayaka692
    @asankamuthunayaka6922 жыл бұрын

    චාමරට ෆ්ලෑශ්බෑක් බැකින් සෙට් උනාම අමුතුම රහක්😍

  • @derangala

    @derangala

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @damithKumara-qi5jd
    @damithKumara-qi5jdАй бұрын

    MN danna vidiyta me kalawe inna lokuma horek..thawa kenek innva..damith ayya..hadawath horuuuu...♥️♥️♥️♥️♥️♥️..adarei palenna denntama,..♥️♥️

  • @amilachrishanthalakmalappp923
    @amilachrishanthalakmalappp923 Жыл бұрын

    නිහතමානී ගායකයාණෙනි ඔබට ජය. ❤️🙏🙏🙏

  • @amilasandaruwan705
    @amilasandaruwan7052 жыл бұрын

    Sunil sirge sinduwata..chamara aiya..uparima sadaranayak karanawa..superb..

  • @AlongtheroadSL
    @AlongtheroadSL5 ай бұрын

    ම් සිංදුවෙ තේරුම නම් හරිම ලස්සනයි... අනේ ඒ කටහඩ... මේ වගේම flashback ල back කරන කුමුදු ලියේ සිංදුවත් හරිම ලස්සනයි...

  • @Se_ne_sh
    @Se_ne_sh8 ай бұрын

    මතක එක්කර කියනු හැකිනම් අකාලෙ මුණගැහීම වඩා රිද්දන දෙයකි හිතවත හිමිව යලි අතහැරීම ../ 🕊️⛓️

  • @sanjeewaprasanna382
    @sanjeewaprasanna3824 жыл бұрын

    flashback

  • @madusankadsilva4237
    @madusankadsilva42372 жыл бұрын

    චාමර අයියාගේ සින්දු පිස්සුවෙන් වගේ අහන තවත් සින්දුවක්

  • @hirushanmadu7229
    @hirushanmadu72293 жыл бұрын

    Adarei chamara aiye ❤️❤️

  • @tharindudissa7038
    @tharindudissa70382 жыл бұрын

    චාමර වීරසිංහ 💙

  • @madumadawahasindu9540
    @madumadawahasindu95405 ай бұрын

    සදා නොමැකෙන හඩ....ආදරෙයි හැමදාමත් චාමර වීරසිංහ..🖤

  • @binagayethmin-wb2ji
    @binagayethmin-wb2ji Жыл бұрын

    හදවත = චාමර

  • @tharakakularathna7839
    @tharakakularathna78392 жыл бұрын

    ආසම හඬක්❤️

  • @gayansampath8863
    @gayansampath88632 жыл бұрын

    සුපිරි චාමර අයියේ සිංදුව

  • @mohamedinfadh624
    @mohamedinfadh6244 жыл бұрын

    Supiri👍

  • @marshmello8556
    @marshmello85562 жыл бұрын

    පොඩි සෑම් 😻❤️

  • @avishkaheshan3119
    @avishkaheshan31197 ай бұрын

    චාමර අයියාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු යලුවෝ ඔක්කොම ,තව චිරාත් කාළයක් සංගිත කෙශ්ත්‍රයෙ බැබලෙන්න 🙏

Келесі